YTM 15 - රට ඉන්නවානම් YouTube වලින් උපයන්න තවත් ලේසි Which country can you earn the most money?

  Рет қаралды 31,969

Master Academy

Master Academy

Күн бұрын

Пікірлер: 123
@masteracademylk
@masteracademylk Жыл бұрын
සම්පූර්ණ පාඨමාලාව සදහා 👉 MasterAcademy.lk වෙබ් අඩඩියට එන්න
@thilanjayasiri5895
@thilanjayasiri5895 Жыл бұрын
මං කොරියාවේ ඉන්නේ මෙහෙ ඉදන් KZbin Channel එකක් අලුතින් හදනවානම්.. ඒකට මේ කොරියාවේ මං ඉන්න තැන address දාලද හදන්න ඕන..
@artwithsura
@artwithsura Жыл бұрын
මොන වැඩ තිබුනත් නොටිෆිකේශන් එක දැකපු ගමන් බලන්නමයි හිත. චනුක්ස් ඔයානම් කරන්නේ සේවයක්මයි . අපි වෙනුවෙන්ම තැන්කිව් 😍🙏
@barneycasting8331
@barneycasting8331 Жыл бұрын
මම USA වල ඉන්නේ. ලංකාවේ ඉන්න tuition ගුරුවරු KZbin එකේ දාන lectures ඒ ගනන් English වලට හරවල KZbin channel එකක් කරනවා USA ළමයි target කරලා. දැන් ඒ KZbin channel එකේ income එකට වැඩ online tuition කරලාම හම්බ කරනවා.
@bebyhappy2128
@bebyhappy2128 Жыл бұрын
Udauw karanna kamathi nadda
@madhukanuwan8026
@madhukanuwan8026 Жыл бұрын
මමත් ආසයි අයිය වගේ හොද channel එකක් කරන් යන්න. මම අනිවාරෙන්ම අයියගේ course එක කරන්න ඕනේ. ♥️♥️
@sudeshivlog3867
@sudeshivlog3867 Жыл бұрын
ඔබ කිව්වා හරි.මමත් ඒකයි බැලුවේ.මම ඉන්නේ ස්වීඩනයේ අද තමයි දැනගත්තේ ගෙවීම් වල පරතරය මම.රැකියාවක් කරනවා,ඉගෙන ගන්නවා.KZbin 2 ක් කරනවා.හැබයි තාම ආරම්භක අවස්ථාව. වැඩට යන එන අතරතුර දූම්රියෙදී තමයි ගොඩක්ම Editing වැඩ කරගන්නේ. Mobile එකෙන්. ලංකාවේ ඔබගේ සහ කීපදෙනෙකුගේ Videos බලනවා.එහෙම බලලා තමයි ඉගෙන ගත්තේ..ඔබට ගොඩක් ස්තූතියි පැහැදිලි කිරිමට. 🙏🙏🙏💐💐💐
@tikamalli
@tikamalli Жыл бұрын
මේ channel එක නිසා තමයි මමත් youtube පටන්ගත්තෙ ❤❤
@lizard_kr
@lizard_kr Жыл бұрын
දාපු ගමම් බැලුවා. මම ඉන්නේ සව්ත් කොරියා වල.මම දැනටමත් අයියාගේ මාස්ටර්ස් ඇකඩමි එකත් එක්ක ජොයින් වෙලා කෝස් එක ෆලෝ කරන ගමන් ඉන්නේ. ❤❤ මම විශ්වාස කරනවා ඔයා කියන ටාගට් එකට මාස්ටර් ඇකඩමි එකත් එක්ක යන්න පුලුවන් වෙයි කියලා.
@thichistyle
@thichistyle 6 ай бұрын
Experience eka kiyanna kemathida? Me course eka hodaida mamath south korea inne. Me course eka karanawada kiyala baluwe
@lizard_kr
@lizard_kr 6 ай бұрын
@@thichistyle කෝස් එකෙන් ලැබෙන Motivation එකම ඇති කරනවනම්. මටනම් ඇත්තටම කෝස් එක complete කරන්න බැරි උනා තියන වැඩ එක්ක.
@darknight3321
@darknight3321 Жыл бұрын
ඒක වටිනවා සර්...❤❤❤සර්ගේ කෝස් එක ගොඩක් වටිනවා .ගොඩක් පැහැදිලියි...ජීවිතයේ මුදල්වලින් වටිනවාම කෝස් එකකට වියදම් කලේ කියලා සතුටක් තියේනවා.තව 12% ක් විතර තියේන්නේ කෝස් එක ඉවර කරලා ....අලුතෙන්ම ලස්සනට චැනල් එකක් පටන් ගන්නවා ❤❤
@Yenislandjp23
@Yenislandjp23 Жыл бұрын
මම ගොඩක් වෙලාවට බලන්නෙ මම වගේම අලුතෙන් යූටියුබ් පටන් ගත්ත අයගෙ වීඩියෝස් මට එතකොට එයාලට උදව්වක් කරන ගමන් එයාල කරන හොද නරක බලලා ඉගෙන ගන්න පුලුවන් වෙනවා... ටියුටෝරියල්ස් වගේ වැදගත් දේවල් බලද්දි ඇරෙන්න ලොකු චැනල්ස් වල වීඩියෝස් බලන්නෙ ගොඩක් අඩුවෙන්. පොඩි යූටියුබර්ස්ල යූටියුබ් මොනිටයිස් කරගන්න කන කට්ට ගැන මම දන්න නිසා ටිකක් හරි උපකාර වෙයි කියලා හිතනවා
@s.lpeoplelifet.v
@s.lpeoplelifet.v Жыл бұрын
මම වගේම හිත හොද කෙනක් මමත් වැඩියෙන්ම සබිි දෙන්න ... බලන්න අලුත් චැනල් තමා ...
@rawanlanka4496
@rawanlanka4496 Жыл бұрын
Mage Chanel eka subscribe karanna MN aluthin Patan gaththe plz
@ceoofmyworld
@ceoofmyworld Жыл бұрын
bro mn hamadama short vidio 3k vithara uplode karanawa dan 42 vidio dala tiyenne mata eka viws ekakwath enne na e mokada kiyannko 🥲
@mavithamovieworld
@mavithamovieworld Жыл бұрын
ඒ කතාව ඇත්ත මම ලංකාවේ අයට වීඩියෝස් හැදුවත්.මම ඉන්න රටේ සහ අනිත් රටවල් වල අය වීඩියෝස් බලද්දි ලැබෙන ගාන වැඩි වෙනවා.
@SLQuest4694
@SLQuest4694 Жыл бұрын
RPM ek kiiyd
@darshanakumara6175
@darshanakumara6175 Жыл бұрын
wedipura Dollar gewana rataka inna widiyata location change karala Lankawe indala channel ekak heduwoth views walata gewana Gaana wenaswenawada?
@malishasampath
@malishasampath Жыл бұрын
​❤
@ceoofmyworld
@ceoofmyworld Жыл бұрын
bro mn hamadama short vidio 3k vithara uplode karanawa dan 42 vidio dala tiyenne mata eka viws ekakwath enne na e mokada kiyannko 🥲
@thilanjayasiri5895
@thilanjayasiri5895 Жыл бұрын
මං කොරියාවේ ඉන්නේ මෙහෙ ඉදන් KZbin Channel එකක් අලුතින් හදනවානම්.. ඒකට මේ කොරියාවේ මං ඉන්න තැන address දාලද හදන්න ඕන..
@mptalksinhala
@mptalksinhala Жыл бұрын
ඔයාලා හැමෝටම යූ⁣ටියුබ් හරහා ගොඩයන්න ලැබේවා😊 !
@saveeshamandilee2002
@saveeshamandilee2002 Ай бұрын
@mtips4026
@mtips4026 Жыл бұрын
I'm from New York. Currently I'm doing undergraduate degree in state university of New York. I'm gonna start a KZbin channel about New York life as international student.❤🇺🇲🇱🇰
@tushansampath3595
@tushansampath3595 Жыл бұрын
Can I contact you bro?
@janakakatugampala1499
@janakakatugampala1499 Жыл бұрын
Good job
@a-monguse
@a-monguse Жыл бұрын
මගෙ videos වැඩිපුරම බලන්නෙ Us වල ඉන්න අය😳. ඒත් views යන ප්‍රමාණය අඩුයි😒🤝
@saveeshamandilee2002
@saveeshamandilee2002 Ай бұрын
🥹
@HirunOfficial
@HirunOfficial Жыл бұрын
Shorts ගැන වීඩියෝ එකක් ඕනේ...
@navinmuthu14
@navinmuthu14 5 ай бұрын
Thanks for the honorable Service 🙏
@Hashen_malinda
@Hashen_malinda Жыл бұрын
අයියේ KZbin short ගැන vidio එකක් කරන්නකෝ 👋
@SasankaSandeepa-hb8yb
@SasankaSandeepa-hb8yb 7 ай бұрын
Thank you. Aiye❤❤❤❤
@apsarasewingprojects7837
@apsarasewingprojects7837 Жыл бұрын
KZbin channel එකකට වඩා කරනවනම් කොහොමද කරන්නෙ, මේ ගැන වීඩියෝ එකක් කරන්නකෝ ඉක්මනින්ම
@meandeurope
@meandeurope Жыл бұрын
Wishes from Sweden. අපිත් ගොඩාක් දේ දැනගත්තා Canux ගෙන් 🤗🤩🥰
@lankarafernando1235
@lankarafernando1235 Жыл бұрын
@saveeshamandilee2002
@saveeshamandilee2002 Ай бұрын
❤❤
@englishacademy1087
@englishacademy1087 Жыл бұрын
ලංකාවේ ඉන්න ඉංග්‍රීසි හොඳටම පුළුවන් නම්, foreign audience එකකට KZbin කරන්න කව්රු හරි idea එකක් දෙන්නකො
@thilanchathuranga
@thilanchathuranga Жыл бұрын
Thankful for advice
@brilliantdissa9168
@brilliantdissa9168 Жыл бұрын
Welldone brother ..all the best
@RMS-on8pq
@RMS-on8pq 9 ай бұрын
ඉක්මනට පාඨමාලාවට සම්බන්දවෙන්න බලාපොරොත්තු වෙනවා
@kodda1998
@kodda1998 Жыл бұрын
Good job ayye ❤️🤩
@t-cha243
@t-cha243 Жыл бұрын
Sir mn oyage video balanawa. Godak watinawa. ❤
@MakeMONEYontheONLINE
@MakeMONEYontheONLINE Жыл бұрын
Niyamai sir
@skdream89
@skdream89 5 ай бұрын
Thankyou so much 🇰🇷⛩️
@madhukanuwan8026
@madhukanuwan8026 Жыл бұрын
බොහොම ස්තූතියි මේ කරන සේවයට
@sameerakiri
@sameerakiri Жыл бұрын
ලංකාවේ ඉන්න කෙනෙක්ට ඕස්ට්‍රේලි‍යාවේ ඉදලා හදපු යූටි‍යුබ් චැනල් එකක් පාවිච්චි ක‍රොත් මේ විදියටම පේමන්ට් හම්බ වෙනවද,
@PippigeLokaya
@PippigeLokaya Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට.. !
@Chameeragamage
@Chameeragamage Жыл бұрын
ugak wathinawa aiye..
@Olyas-NZ-Diary
@Olyas-NZ-Diary Жыл бұрын
Thank you so much for your advice ❤
@Chariyaeasy
@Chariyaeasy Жыл бұрын
මට වෙන කිසිම හැකියාවක් නෑ හැබැයි මට හොඳට සිංදු කියන්න පුළුවන් ඒත් කිසිම වාදනයක් වත් සංගීත භාණ්ඩ යක් වත් නෑ නිකන්ම කටෙන් කියලා තමයි දාන්නේ ඒත් මම ආසයි වෙනත් දෙයක් කරන්න youTube එකෙ මම දැන් අවුරුදු ගානක් හොයනවා හිතනවා ඒත් කරන්න කිසිම දෙයක් ඔලුවට එන්නේ නෑ කරන්න පුළුවන් දෙයක් ගැන කියලා දෙන්න පුළුවන් ද please
@chammikumuduni
@chammikumuduni Жыл бұрын
Lirics video hadala danna puluwan. Oyata avashya nam man help karannam
@RoshaniKarunarathna
@RoshaniKarunarathna Жыл бұрын
Music natuwa sinduwala podi podi kotas sing karala shorts videos daanna
@manushaviran4945
@manushaviran4945 Жыл бұрын
chanux bro is a best... fatta..
@YUMMYFOODS5M
@YUMMYFOODS5M Жыл бұрын
Mama inne south korean wala ❤ Thnak you so mach visatara deanawata ❤
@malshanbro3068
@malshanbro3068 Жыл бұрын
Respect Bro😍. I used to only see you when I wanted to know about a new camera or a mobile phone. Now you are a professional, I am very happy 😍 and love you. Now I am living outside of Sri Lanka. best of luck #chanuxbro
@sithumlakshan7088
@sithumlakshan7088 Жыл бұрын
සුපිරි❤️
@leshayage
@leshayage Жыл бұрын
Thank you for sharing this tool
@KBGP
@KBGP Жыл бұрын
මේ Video එකේ Title එක YTM 14 ලෙස නිවැරදි විය යුතුයි. YTM 15 නෙවෙයි. 🤐
@rithikaranneth8672
@rithikaranneth8672 Жыл бұрын
අයියේ short වීඩියෝ වල ads play වෙන්නේ නෑනේ එතකොට එයාලා ගානක් දෙන්නේ නැද්ද😢
@Vlife563
@Vlife563 Жыл бұрын
Ane please aiye gaming channel ekak improve karana vidiha please explain karannako please ❤😢
@imethnanayakkara7663
@imethnanayakkara7663 Жыл бұрын
වාව්🎉🎉 මරු අයියා
@LahiruRoXx411
@LahiruRoXx411 Жыл бұрын
සුපිරි 👍
@COOKing_Mate_SL
@COOKing_Mate_SL Жыл бұрын
man south korea inne thanks for the advice brother
@godeyeofficial
@godeyeofficial Жыл бұрын
first 💛💛
@dinal34
@dinal34 Жыл бұрын
Do a vid about highest paid niches and the impact on monotization when using ai for production
@BraveBirdsLK
@BraveBirdsLK Жыл бұрын
Thank you so much ❤
@TravelWithRohitha5024
@TravelWithRohitha5024 Жыл бұрын
❤ mage hadawatha chanus bbbb
@BunnY_735
@BunnY_735 Жыл бұрын
😅
@jpkasun4819
@jpkasun4819 4 ай бұрын
ලංකාවේ ඉන්න කෙනෙක්ට පිට රට ඉන්න යලුවෙක් ට කියලා account එකක් හදාගෙන ලංකාවේ ඉදන් වීඩීයෝස් දාන එක කරන්න පුලුවන් ද ?
@slsportscafe7711
@slsportscafe7711 Жыл бұрын
Ayye please reply 👉👉👉 Mage chanel eke ekathu wela thina revenue eye idan deparakata wage adu wela 1$ k adu wela🙄🙄 Mage kalinta wada views adu wela ae wagema anthima tike revenue ekath adui. Eth mata dana gann on nikamma ehema salli adu une kohomada kiyala🤔🤔🤔🤔🤔
@top1000gadgets
@top1000gadgets Жыл бұрын
lankawe inna ayata USA Audience ekk gnna puluwan krmayak kiyl denna.pirata inna ayata khmth ekai.
@eHistory1
@eHistory1 Жыл бұрын
👍💖💖💖💖👏👋
@Fishdomdiary
@Fishdomdiary Жыл бұрын
@master academy ...මගේ චැනල් එක fishing and fish cutting videos තමයි දාලා තියෙන්නෙ....කරුනාකරලා මට කියන්න පුලුවන්ද මගේ චැනල් category එක මොකක්ද කියලා . ..වීඩියෝ එකක් upload කරද්දි මට හිතාගන්න බෑ category එක මොකක්ද කියලා. දැනට මම දාලා තියෙන්නෙ how to & style...ඒක නිවැරදිද 🙏🙏🙏🙏
@sadaruwantharuka4484
@sadaruwantharuka4484 Жыл бұрын
Enne rata danne na KZbin hada ganna.oyage programs. Blanava hama dama thankyou
@HolidayHomes-y8g
@HolidayHomes-y8g Жыл бұрын
මාස්ටර් ඇකඩමි පාටමාලාව හදාරන්න ගාන කීයද
@thilanjayasiri5895
@thilanjayasiri5895 Жыл бұрын
මං කොරියාවේ ඉන්නේ මෙහෙ ඉදන් KZbin Channel එකක් අලුතින් හදනවානම්.. ඒකට මේ කොරියාවේ මං ඉන්න තැන address දාලද හදන්න ඕන..
@PrabashiYT
@PrabashiYT Жыл бұрын
කොහොමද master actually එකේ ලියාපදිංචි වෙන්නෙ
@deepikakahandawala883
@deepikakahandawala883 Жыл бұрын
Mn inne Switzerland ..Mt KZbin ekak chanel 1 haduwa ..Eth mta therenne na eke salli hoyana vidiya ..Pls help karanna
@travelaloneLK
@travelaloneLK Жыл бұрын
Mn කුවෙට් ඉදන් ලබන සතියේ පොලන් යනව​.. විස්තර චැනල් එකේ දන්න හිතන් ඉන්නව​. කැමති අය සෙට් වෙල ඉන්න​
@theimmigrantEU
@theimmigrantEU Жыл бұрын
ලංකාවෙදි කරගෙන ගියපු චැනල් දෙකට දැං යුරෝප් ඉදං වීඩියෝ දාද්දි රීච් නෑනෙ..
@TinyArt_
@TinyArt_ Жыл бұрын
@gaiyalvefish
@gaiyalvefish Жыл бұрын
Mama live fish Aquarium karanne. Gaiya lve fish
@uchigayashan5689
@uchigayashan5689 Жыл бұрын
South korea😊😊❤❤
@waruandpari
@waruandpari Жыл бұрын
අයියේ ඔයාගේ Videos මං ගොඩාක් බලනවා.මත් ආසයි අයියගේ course එක කරන්න.ඒත් මා අතේ සල්ලි නෑ.පුලුවන්නම් මට උදව් කරන්න අයියේ.😢
@vimukthikaweeshvara
@vimukthikaweeshvara Жыл бұрын
Sartaka wanna nam mahansi wannama ona good luck.
@AselaPrabath-eu7lq
@AselaPrabath-eu7lq Жыл бұрын
4n eken KZbin chanal ekak karala mudal hoyanna puluwanda ayya
@KasunMax-px3es
@KasunMax-px3es Жыл бұрын
Aiye Sri Lanka natuwa
@MaluwaSameera-pn4hl
@MaluwaSameera-pn4hl Жыл бұрын
Aiye mata hariyatama youtube short walin salli hoyana vidihata mage chanal eka hadaganna oni.......mata udau karanawada.......please
@AmbatalagamaSamiddhiratana
@AmbatalagamaSamiddhiratana Жыл бұрын
KZbin studio එකට email එකක් ad කරන්නේ කොහොමද ? App එක install කරල open කළාම ad acount කියල පෙන්නනව. එතනින් email එකක් හැදුවාම ඒක දෙන්න බෑ . KZbin එකෙත් පෙන්නන්නෙ නෑ. ඒක හදන විදිහ පොඩ්ඩක් කියල දෙන්නකො
@t-cha243
@t-cha243 Жыл бұрын
Mn fb eke mage pege ekak hadala thiyenawa. Fb walin salli hoyana kramayak nadda. 😊
@amispecial6583
@amispecial6583 Жыл бұрын
Den den godak aya you tube chanel hadala ewa sale karannat patan aran ned
@CristianoCR7-24
@CristianoCR7-24 Жыл бұрын
Clash of clans builer base gahana aya set wena SL Siththa 😊❤
@sudutoon6144
@sudutoon6144 Жыл бұрын
🎖️️🎖️️🎖️️
@dudelucky2048
@dudelucky2048 Жыл бұрын
👍🙏👍🙏
@Ravidudi88
@Ravidudi88 Жыл бұрын
Setting එහෙ මෙහෙ කරල හදා ගත්තම monatization enable වෙනවද හලෝ
@SL.POP.CORN1
@SL.POP.CORN1 Жыл бұрын
👍
@Pickle-lx6zj
@Pickle-lx6zj Жыл бұрын
💛💛🙋
@Ampara_live
@Ampara_live Жыл бұрын
Korean 😊😅❤
@Ampara_live
@Ampara_live Жыл бұрын
සැරිසරන්නා 😊
@Selfsuccess12
@Selfsuccess12 Жыл бұрын
Mage youtube studio kiyala ekk na ee😢
@anuruddhaharshana9337
@anuruddhaharshana9337 Жыл бұрын
Ai Norway wala echchra gewanne😮
@DasaDasa
@DasaDasa Жыл бұрын
සුපිරි ..ජය වේවා
@ForexProfit7-GGE
@ForexProfit7-GGE Жыл бұрын
Your great ❤️🫵
@priyapriya9623
@priyapriya9623 Жыл бұрын
Kohomada academy akata jon wenne
@Hemanthanet
@Hemanthanet Жыл бұрын
Less informative!!!
@koreanhcsl
@koreanhcsl Жыл бұрын
Mge channel ek denawa
@gaiyalvefish
@gaiyalvefish Жыл бұрын
Gaiya lve fish Balanna mage chanal aka
@sisirasaman7199
@sisirasaman7199 Жыл бұрын
Chanix aiyage number akak danna kenek mata denna👍👈👈
@kavimiusicmax
@kavimiusicmax Жыл бұрын
😢youtube.com/@kavimiusicmax චොච්චර කොහොම දැම්මත් විඋස් නැ😢
@Panhida-
@Panhida- Жыл бұрын
@vikumshahara
@vikumshahara Жыл бұрын
@-ibbaikabbai4110
@-ibbaikabbai4110 Жыл бұрын
@sanduniskadar2779
@sanduniskadar2779 Жыл бұрын
❤❤❤❤❤❤
@pretechnology
@pretechnology Жыл бұрын
❤❤❤❤
@pushpajayawardama04
@pushpajayawardama04 Жыл бұрын
❤❤❤
@JapanAmma2023
@JapanAmma2023 11 ай бұрын
❤❤
@BuddhistphilosophySinhala
@BuddhistphilosophySinhala 5 ай бұрын
❤❤❤
@WHITE444-FREE_FIRE-1M
@WHITE444-FREE_FIRE-1M Ай бұрын
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
How to Make Money with Phone Camera - YouTube Shorts
15:56
Master Academy
Рет қаралды 158 М.
Ideahell Workshop Chanux Bros 's Speech...
17:38
IdeaHell
Рет қаралды 340 М.
What are good ideas for a YouTube channel ?
6:40
Master Academy
Рет қаралды 16 М.
YouTube Short and Normal Video Income  😳 Chanux Bro
12:10
Master Academy
Рет қаралды 113 М.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН