KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පොල් කිරි නොදා හදපු මස් වගේ රසට සෝයාමීට් | Sri Lankan Soy Meat Curry Recipe
5:46
PIRIMI LAMAI || EPISODE 47 || පිරිමි ළමයි || 17th January 2025
20:53
VIP ACCESS
00:47
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
00:58
මේ විදියට බිත්තර කරිය හදල කාල තියෙනවද | Yummy Egg Masala Curry For Dinner
Рет қаралды 396,038
Facebook
Twitter
Жүктеу
1
Жазылу 115 М.
Traditional Village Kitchen
Күн бұрын
Пікірлер: 211
@jagathkumaranayaka1515
3 ай бұрын
කවදාවත් හිතුවේ නැති කෑමක්..... මමත් හැදුවා.... හරි රසයි..... එක බිත්තරයකින් උනත් හදාගන්න පුළුවන්..... ඒක විතරක් ඇති බත් කන්න.... ❤
@traditionalvillagekitchen
3 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@bishwakeshani9186
3 ай бұрын
අම්මගේ කෑම වට්ටෝරු හරිම රසයි.ඒ වගේම ඇගය අගුණ දේවල් දාන්නෙත් නැති නිසා ගුණයි.මම මේක අද හැදුව.හරිම රසයි.දිගටම දාන්න අනේ...ඒ වගේ රස කෑම කන්න අපිට. බුදු සරණයි අම්මා🙏❤️
@traditionalvillagekitchen
3 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@A.DasuniDeSilva
2 ай бұрын
බිත්තර කරිය රස පාටයි නැන්දගේ අනිවාර්යයෙන් දවසක හදලා බලන්න ඕන ❤❤❤
@traditionalvillagekitchen
2 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@samanthipriyadarshani1994
Ай бұрын
හ්ම්ම්ම්..රසපාටයි❤❤❤❤ හදලා කියන්නම් කෝ..ගොඩාක් ස්තූතීයි 🙏❤️
@traditionalvillagekitchen
Ай бұрын
❤❤
@alokakavindi5371
12 күн бұрын
හදාලා බලන්නම්,බොහොම ස්තූති ❤
@traditionalvillagekitchen
10 күн бұрын
බොහෝම ස්තුතියි ❤️❤️
@chithraniranasinghe3562
3 ай бұрын
ගොඩක් රස පාටයි මෙි දවස්වල බිත්තර මිල අඩු නිසා හදන්න ඕනෙ මේ විදියට කාල නෑ බොහොම ස්තුතියි කියල දුන්නට 🙏❤️
@traditionalvillagekitchen
3 ай бұрын
Your welcome ❤️❤️😊
@sameeramadhusanka4271
17 күн бұрын
Me dan vediyo eka baluve dan hadalath ivarat niyama rasata ava ❤❤❤❤
@traditionalvillagekitchen
10 күн бұрын
බොහෝම ස්තුතියි ❤️❤️
@PhlKuwait
3 ай бұрын
අම්මෝ ඒකේ රස පාට
@traditionalvillagekitchen
3 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@nimalimadushika9777
3 ай бұрын
රස පාටයි.අනිවාර්යයෙන්ම ට්රයි කරනවා❤❤
@traditionalvillagekitchen
3 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@Thanuja-o4f
3 ай бұрын
😍 ආස හිතෙනවා ....බොරුව ට කියවන්නෙ ත් නැ... 👍
@traditionalvillagekitchen
3 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@QueenEagle-xy5no
3 ай бұрын
පොල් කිරි දාලත් රසයි. බිත්තර තම්බලා පොතු ඇරලා ගෑරුප්පුවෙන වටේට හිල් විදලා මේ කරියට දාලා ගත්තමත් රසයි.
@traditionalvillagekitchen
3 ай бұрын
Ou a widihatath rasata ganna puluwan
@LalaniFrencis
3 ай бұрын
මං හැදුවා එකත් එක්ක බත් කැවා හරි රසයි ❤❤❤
@traditionalvillagekitchen
3 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@mpmaths144
3 ай бұрын
රසපාටයි. හදන්න ඕනා. ස්තූතියි කියා දුන්නාට.
@traditionalvillagekitchen
3 ай бұрын
Thank you so much❤️❤️
@SadunMadusan-ru1hj
Ай бұрын
පලවෙනි video එකෙන්ම subscribe කරා ❤️😋
@traditionalvillagekitchen
Ай бұрын
බොහොම ස්තුතී❤❤
@PiyalWickramarathna
4 ай бұрын
මේක නම් අනිවාර්යයෙන්ම රසයි ,,තවත් මෙවැනි දේ දෙන්න ජයවේවා ජයවේවා ,,මාලිමාවට චන්දෙ දෙන්නත් අමතක නොකරන්න ,ජයවේවා ❤❤❤
@maheshadilshani4333
4 ай бұрын
Malimawata Jaya wewa
@lovelykitty9218
4 ай бұрын
මාලිමාවට ජය වේවා
@traditionalvillagekitchen
4 ай бұрын
අනිවාර්යයෙන් ජයවේවා ❤️
@SaduHouse-ch7xk
3 ай бұрын
😂😂😂
@anulabathi6088
3 ай бұрын
😂😂😂😂👍
@SasmiPerera-v3r
Ай бұрын
මං ඔහොම හදලා තියෙනවා රසයි ❤
@traditionalvillagekitchen
Ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@dilankasithumini8593
4 ай бұрын
Niyamai amme❤❤❤❤❤
@traditionalvillagekitchen
4 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@gracieperera473
4 ай бұрын
Thankyou nice recipe ❤❤
@traditionalvillagekitchen
4 ай бұрын
Most welcome 😌❤️
@drobshidrubshi4436
3 ай бұрын
ඒක මරු හදන්න ඕන ❤❤❤
@traditionalvillagekitchen
3 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@sudathponnamperuma8022
3 ай бұрын
ස්තූතියි.. රස පාටයි. හදලා බලන්නම්.
@kumarijayathunga1920
3 ай бұрын
Kala balala matath kiyanda
@traditionalvillagekitchen
3 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@NipuniRuwanthika-c4z
2 ай бұрын
රස ඇති
@traditionalvillagekitchen
2 ай бұрын
හදල බලන්න❤❤
@waseelameedin4217
3 ай бұрын
If you cook in clypots curr's gives a nice taste taste
@traditionalvillagekitchen
3 ай бұрын
Thank you so much❤️
@nisansalaanuruddhi1543
3 ай бұрын
Thanks ❤hadanawa ada
@liveck
4 ай бұрын
Super❤❤
@traditionalvillagekitchen
4 ай бұрын
Thank you so much❤️
@NandanaPerera-x3s
3 ай бұрын
Mt kichan la වගේ meyath විස්තර karakara heduvanam thavath hofa
@traditionalvillagekitchen
3 ай бұрын
😊❤️
@SureshNissanka-l6f
Ай бұрын
Man dan hadanawa meka godak rasata athi
@traditionalvillagekitchen
Ай бұрын
බොහොම ස්තුතී❤❤
@subashiniperera2881
3 ай бұрын
රස ඇති අනිවාර්යයෙන්ම හදල බලනවා, ස්තූතියි ඔබට.
@traditionalvillagekitchen
3 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@sheni6004
3 ай бұрын
රස පාටයි❤
@traditionalvillagekitchen
3 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@jaya333ful
3 ай бұрын
රස පාටයි...❤
@traditionalvillagekitchen
3 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@ChinthakaFernando-121
2 ай бұрын
😊👍👍
@traditionalvillagekitchen
Ай бұрын
Thank you so much❤❤
@Yaathri_1
4 ай бұрын
Kelath inuwa ❤❤
@traditionalvillagekitchen
4 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@rusikaperera5631
3 ай бұрын
Thanks a lot. God Bless Abundantly..!
@traditionalvillagekitchen
3 ай бұрын
Thank you too
@charithbuddika-yw2cr
3 ай бұрын
E ammanam Maru, posh widiyata nethiwa eyagema krama walata hadnwa,budusaranai amme oyt❤🙏🙏🙏🙏
@traditionalvillagekitchen
3 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@ravindrakumara1535
3 ай бұрын
Marama rasata athi aniwaryenma hadanawa.biththarath ganan aduyine dan....
@traditionalvillagekitchen
3 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@KumariHitinayake
4 ай бұрын
නියමයි...👍
@traditionalvillagekitchen
4 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@peacefulindian318
4 ай бұрын
Simple and lovely. 👍
@traditionalvillagekitchen
4 ай бұрын
Thank you so much❤️❤️
@kasunchanaka-sg5ol
2 ай бұрын
Penumennam rasawath patai welawaka hadanna ine🎉🎉❤😊
@traditionalvillagekitchen
Ай бұрын
බොහෝම ස්තුතියි ❤️❤️
@indikakumara9363
3 ай бұрын
Super, Matara kemak wage
@traditionalvillagekitchen
3 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@chandramahagodage410
3 ай бұрын
It,s great I think
@traditionalvillagekitchen
3 ай бұрын
Thank you so much❤️❤️
@sapalisapali8017
3 ай бұрын
රස පාටයි.
@traditionalvillagekitchen
3 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@sagarikadodangoda3363
4 ай бұрын
Math samahara dewal uyanne oyagen balagena ...isththuthi obata ❤❤
@traditionalvillagekitchen
4 ай бұрын
😍😍 බොහොම ස්තුතියි ❤️❤️
@chamikaalwis5747
3 ай бұрын
මේක දැකලා මාත් හැදුවා. රසයි 😋
@traditionalvillagekitchen
3 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@DarshanaSampath-eo3lf
3 ай бұрын
Mn ada meka haduwa marama rasai.husband kiwa ekath ekkama witharak bath kawaki e tharam rasai kiyala.
@traditionalvillagekitchen
3 ай бұрын
Thank you so much❤️❤️
@ayeshasewwandi3638
2 ай бұрын
පට්ට රහ ඇටි
@traditionalvillagekitchen
Ай бұрын
බොහෝම ස්තුතියි ❤️❤️
@rohanapadmasiri6814
3 ай бұрын
mamath heduwa apith kewa harima rasai
@gayanwijesekara8723
3 ай бұрын
මේකට වතුර වෙනුවට මිටි කිරි දැම්මොත් තවත් රස ඇති 🤤🤤
@traditionalvillagekitchen
3 ай бұрын
ඔවු ❤️
@dhanukasandaruwan7399
Ай бұрын
අපි ඉතින් මේම මොනාහරි හදන් කෑවොත් තමා 🥲
@traditionalvillagekitchen
Ай бұрын
😊😊බොහොම ස්තුතියි ❤️❤️
@SiriSiri-vq2zw
3 ай бұрын
Harima rasa patai theruwan saranai.....
@traditionalvillagekitchen
3 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@RasikaHagawaththa
3 ай бұрын
Rasa patai ❤️
@traditionalvillagekitchen
3 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@MohdKwt-oi3eq
3 ай бұрын
Mn heta hadnwe❤
@traditionalvillagekitchen
3 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@KumuduniPriyanthi-e7m
4 ай бұрын
Math hadanawa
@traditionalvillagekitchen
3 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@dineshrajapaksha4268
4 ай бұрын
Rasa paatai😊
@traditionalvillagekitchen
4 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@Thannja-t1s
4 ай бұрын
තෙරුවන් සරණයි ❤❤❤
@traditionalvillagekitchen
4 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@SurangaNirmali
4 ай бұрын
සුපිරි
@traditionalvillagekitchen
4 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@lakshinarmada9504
3 ай бұрын
😊😊😊
@traditionalvillagekitchen
3 ай бұрын
Thank you so much❤️❤️
@senanayekasenanayeka8154
4 ай бұрын
එක සැරේටම හොද්දට බිත්තර කඩල දාන්ම යන්න එපා නේද.නරක් වුණු එකක් තිබුණොත් හෙම ඔක්කොම අහක දාන්න වෙනවා නේද
@traditionalvillagekitchen
3 ай бұрын
ඒක ඇත්ත බොහොම ස්තුතියි ඉස්සරහට ඒගැන සැලකිලිමත් වෙන්නම්😊❤️
@chinthakajanith6016
3 ай бұрын
නරක් උන එව්වා කෙසේවෙතත් බිත්තර කටු වැටුනොත් ඔක්කොම ඉවරයි
@gnccreations277
3 ай бұрын
එකට තමයි බිත්තර වතුරේ දාල සෝදලා ගන්න ඕනි නරක් උනු බිත්තර තිබේ නම් ඒවා වතුරේ පාවෙන්න බලනවා නැත්නම් පාවෙනවා
@shashiperera6543
3 ай бұрын
@@gnccreations277ඔක්කොම පාවෙනවද ඒ කියන්නෙ 😂😂
@AnuraBandara-d4u
2 ай бұрын
Samajayata vihiluwak@@shashiperera6543
@anomajayakody286
3 ай бұрын
ඉන්දියන් අය හදනවා මෙහෙම.
@traditionalvillagekitchen
3 ай бұрын
Ou eka aththa
@harshaabewardana577
4 ай бұрын
👌
@traditionalvillagekitchen
4 ай бұрын
Thank you so much❤️❤️
@rehanashwetha1031
4 ай бұрын
Oyage recipes harima rasai, me denuma kohenda gatte?
@traditionalvillagekitchen
3 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@janakapushpakumara5528
3 ай бұрын
වතුර නැතුව ෙපාල් කිරි දාන්න පුළුවන්ද
@chenukamanagamage359
4 ай бұрын
Rasata athe ස්තුති .
@traditionalvillagekitchen
4 ай бұрын
ඔවු හදල බලන්න ❤️❤️
@CanadianDreamersTales25
4 ай бұрын
nice
@traditionalvillagekitchen
4 ай бұрын
Thank you so much❤️❤️
@babamama294
Ай бұрын
බුදු සරණයි අමිමාට
@traditionalvillagekitchen
Ай бұрын
බොහොම ස්තුතියි ❤️🙏🙏
@LalanaKumarage
4 ай бұрын
❤❤❤❤
@traditionalvillagekitchen
4 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@ErangaMadushanka-g2x
29 күн бұрын
පොල් කිරි දාලත් හදන්න පුළුවන් ද 😊
@traditionalvillagekitchen
20 күн бұрын
පුලුවන් ❤
@kumaridissanayake7950
3 ай бұрын
Shaksuka
@chalanagothami5299
4 ай бұрын
❤❤❤❤❤
@traditionalvillagekitchen
4 ай бұрын
Thank you so much❤️
@vishmacreation1375
3 ай бұрын
heta hadanawa
@traditionalvillagekitchen
3 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@GabiMuller-gx2tj
4 ай бұрын
Wau. 😂😂😂
@traditionalvillagekitchen
4 ай бұрын
❤️
@ashikaganga3533
4 ай бұрын
❤
@traditionalvillagekitchen
4 ай бұрын
Thank you so much❤️❤️
@LKumari-g7e
3 ай бұрын
බිත්තර තම්බලා දාන්න පුලුවන් නේද
@traditionalvillagekitchen
3 ай бұрын
ඔවු පුලුවන් ❤️
@kdwasanthi6411
3 ай бұрын
කොහොමද එක බිත්තරයක් නරක වෙලා තිබුණොත් ඉවරෙට ඉවරයි නේද
@padmamaddumage8961
3 ай бұрын
😂
@enawakaperara727
3 ай бұрын
Ow wena badunakata kadala oni danna
@sanjeewabandara-gm9tw
2 ай бұрын
එයාලගෙ ගෙදර අයනම් රහට කනව ඇති අප්පා 😂😂😂
@traditionalvillagekitchen
2 ай бұрын
හදල බලන්න හරිම රසයි ❤❤
@chathurikamadushani3919
3 ай бұрын
බිලුනු ගන්න පුළුවන් ද?
@traditionalvillagekitchen
3 ай бұрын
Puluwan
@AmaliBandara-wi9su
3 ай бұрын
වතුර වෙනුවට පොල් කිරි දාන්න පුලුවන්ද
@surendraperera4422
3 ай бұрын
රස ඇති කියලා මටත් හිතෙනවා
@traditionalvillagekitchen
3 ай бұрын
පුලුවන් ❤️
@sahardeensourjah4146
3 ай бұрын
Rasai. Wage
@traditionalvillagekitchen
3 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@prasannakalinga7224
Ай бұрын
Sarthaka nea biththara walata lunu allanne nea
@traditionalvillagekitchen
Ай бұрын
🤔🤔
@JanakiKumari-hm2wp
3 ай бұрын
ගොඩක් ස්තූතියි .
@traditionalvillagekitchen
3 ай бұрын
හදල බලල රස කොහොමද කියල කියන්න ❤️❤️
@deepikaunamboowe265
3 ай бұрын
Ok
@traditionalvillagekitchen
3 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@bishwakeshani9186
3 ай бұрын
රතු ලූණු වෙනුවට ලොකු ලූණු දාන්න බැරිද?
@traditionalvillagekitchen
3 ай бұрын
පුලුවන් ❤️❤️
@JayanthiHewagama
3 ай бұрын
Thank you ❤
@traditionalvillagekitchen
3 ай бұрын
You're welcome 😊❤️
@DilshanTharuka-x1o
18 күн бұрын
ඉඟුරු දන්න අනිවාර්යයෙන් onida
@traditionalvillagekitchen
10 күн бұрын
නැති උනාට කමක් නැහැ
@niroshanipremarathna9668
4 ай бұрын
Luunu wady neda
@traditionalvillagekitchen
4 ай бұрын
ටිකක් වැඩිපුර දාගන්න ඔනේ මේකට 😌
@himaliwanasinghe2836
3 ай бұрын
ඔයවගේම බොර හොද්ද කිරි දාලා හදලා බිත්තර දාලා ගත්තාම බත් පාන් කන්න රස ඇති නේද ?
@traditionalvillagekitchen
3 ай бұрын
ඔවු ඒ විදිහට දල හොද්ද තියල ගත්තහම පාන් කන්න නියමයි
@sonyabanda6543
3 ай бұрын
කට නැද්ද?
@traditionalvillagekitchen
3 ай бұрын
😊😊
@ashenpriyanjan5075
Ай бұрын
මැටි ඇලිවල තෙල් බැඳුම් ජාති හදන්න යන්න එපා. පුංචියට රොස් රසක් එනවා. ඒ වගේම තමයි තෙම්පාරාදු වලට, බැදුම්වලට අබ එහෙම පුපුරවද්දී මැටි ඇතිලිවල හරියට පිරිරෙන්නේ නෑ.
@සිංදුවා
3 ай бұрын
තක්කලි දාන්න ඕනා... නැත්තං වැඩක් නෑ
@chamilachamila765
4 ай бұрын
Wathura wenueata polkiri dammoth mokada
@traditionalvillagekitchen
3 ай бұрын
ගැටලුවක් නැහැ ඒ විදිහට හදන්න පුලුවන්❤️❤️
@NandanaPerera-x3s
3 ай бұрын
Meya ගොළු da
@traditionalvillagekitchen
3 ай бұрын
නැහැ 😊❤️
@LalithaPushpakanthi-cu1rv
3 ай бұрын
පිහිය ඔහොම පාවිච්චි කරන්න එපා
@traditionalvillagekitchen
3 ай бұрын
දැන් හුරුවෙලා නිසා ගානක් නැහැ ❤️
@dinumkanuwa3714
Ай бұрын
😊😊😊😊
@traditionalvillagekitchen
Ай бұрын
Thank you❤❤
@waseelameedin4217
3 ай бұрын
If you cook in clypots curr's gives a nice taste taste
@AmaAma-m5t
3 ай бұрын
❤❤❤
@traditionalvillagekitchen
3 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@kalpanaart327
3 ай бұрын
❤
@traditionalvillagekitchen
3 ай бұрын
Thank you so much❤️❤️
@waseelameedin4217
3 ай бұрын
If you cook in clypots curr's gives a nice taste taste
@traditionalvillagekitchen
3 ай бұрын
Thank you so much❤️
@GayaniJayaweera-s7m
2 ай бұрын
❤
@traditionalvillagekitchen
Ай бұрын
Thank you so much❤❤
@rashikaudawatta4390
3 ай бұрын
❤❤
@traditionalvillagekitchen
3 ай бұрын
Thank you so much❤️❤️
@DamiantiOman
Ай бұрын
❤
@traditionalvillagekitchen
20 күн бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@sumanapalasumanapala771
3 ай бұрын
❤❤❤
@traditionalvillagekitchen
3 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
5:46
පොල් කිරි නොදා හදපු මස් වගේ රසට සෝයාමීට් | Sri Lankan Soy Meat Curry Recipe
Traditional Village Kitchen
Рет қаралды 260 М.
20:53
PIRIMI LAMAI || EPISODE 47 || පිරිමි ළමයි || 17th January 2025
Swarnavahini TV
Рет қаралды 147 М.
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 30 МЛН
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 7 МЛН
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН
5:32
හැමදාම කන බත් එක වෙනස් විදිහට හදමු | Since I knew that rice can be cooked like this 💓m.r kitchen💓
M.R kitchen
Рет қаралды 4 МЛН
5:46
මෙහෙම "බිත්තර කරිය" හැදුවම, වෙන මොකුත්ම ඕනි නෑ | Sri Lankan Egg Curry | Egg Gravy | Biththara Curry
Ceylon Kitchen
Рет қаралды 14 М.
4:56
Black pepper chicken curry 😍මේ විදියට චිකන් හදලා බලන්න 😍හැමදාමත් හදාවි #trending #recipe #cooking
Genesis Savory Kitchen
Рет қаралды 34 М.
8:21
අනුත්තරා මියයාමට පෙර සැමියා සමග කල අවසන් වීඩියෝව මෙන්න / Anuththara Sirimanna
Lanka Times 24
Рет қаралды 48 М.
7:16
ගමේ ක්රමයට කෑලි මාළු හදන රසම විදිහ | How To Make Delicious Fish Curry
Traditional Village Kitchen
Рет қаралды 970 М.
6:06
මෙන්න මේ ජාති 3 එකතු කරලා පරිප්පු කරිය හදන්න පුදුම රසක් | dal curry | rasata parippu themparaduwa
nira S
Рет қаралды 1,1 МЛН
4:31
සෝයා මීට් මේ විදියට හදලා බලන්න | Soya Meat curry | Athal kitchen recipes | Soya Recipe
Athal Kitchen
Рет қаралды 410 М.
12:56
බිත්තර හදන ක්රම 6ක් ගැන දන ගනිමු - How to cook eggs in 6 ways
Anoma's Kitchen
Рет қаралды 617 М.
8:59
පොල් කිරි නැතුව අල දාල උයන වම්බටු කරිය Delicious Potato Brinjal Recipe | Indian Style Eggplant Curry
Traditional Village Kitchen
Рет қаралды 747 М.
5:32
ඕනම කෑමකට නියමෙට සෙට් වෙන සුපිරි ටින් මාළු කරිය | Tin Fish Curry Recipe
Traditional Village Kitchen
Рет қаралды 17 М.
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 30 МЛН