No video

උසස් පෙළ Z score හැදෙන විදිය 100% ක් දැනගන්න|how to calculate z score in a/l|sl accounting

  Рет қаралды 19,397

SL ACCOUNTING -Kalum Waduge

SL ACCOUNTING -Kalum Waduge

2 жыл бұрын

z score sri lanka,z score sinhala,z score commerce,z score art subject,z score explained,z score wedi subject,z score a/l,z score commerce subjects,a/ l z score calculate,z score,z score calculation,z score statistics,a/l z score,a/l z score formula,a/l z score 2021,how to calculate z score in a/l, sri lanka,sl accounting kalum waduge

Пікірлер: 83
@navodanethmini8852
@navodanethmini8852 Жыл бұрын
අම්මො හෙව්ව ගමන් හම්බුනා. 😍💫 Thankyou sirr🙏❤️
@rashmiushenimejala6722
@rashmiushenimejala6722 Жыл бұрын
Thank you Sir. 🖤 හරියටම Z score එක කියන්නෙ මොකක්ද කියලා දැනගත්තෙ මේ වීඩියෝ එකෙන්. 🖤🖤😊
@accountingwithupul876
@accountingwithupul876 2 жыл бұрын
Z Score එක වැඩි කරගන්න Subject තුනටම එක වගේ මහන්සි වෙලා ලකුණු ගන්න ඕන නේද සර්.හේතුව තමයි සමහර ළමයි Subject දෙකකට මහන්සි වෙනව.එම ළමයින්ට Subject දෙකකට Average ලකුණු තියනවා.මහන්සි නොවුන Subject එකට ලකුණු අඩු වෙනව.එතකොට Z Score එක අඩු වෙනව.ඒ නිසා Subject තුනටම Average (Mean එකට ආසන්න හෝ ඊට වැඩි) ලකුණු ගන්න ළමයින්ට Z අගය වැඩිවෙනව.එහෙම නේද සර්....👍
@slaccounting-kalumwaduge5626
@slaccounting-kalumwaduge5626 2 жыл бұрын
ඔව් 3 ටම එක වගේ ගන්න පුළුවන් නන් හොඳ rank එකකට යන්න පුළුවන් .. z score එක වැඩි වෙන එවට හොඳම ලකුණක් ආවොත් rank එක උඩට යන අවස්ථාව වැඩි.. හැබයි එක විෂයක් හරි ලකුණු අඩු නන් ඒ වාසිය ගන්න බෑ.
@abdullahfaslin
@abdullahfaslin Жыл бұрын
@@slaccounting-kalumwaduge5626 sir, econ, business studies, accounts karala island 1st wenna puluwanda...ict kare neththan island first wenna berida.
@gimhansaranga2528
@gimhansaranga2528 Жыл бұрын
තුනෙන්ද හැදෙන්නෙ හතරෙන්ම නෙමේද.මම කියන්නෙ english 🥲
@Hipeshya
@Hipeshya Жыл бұрын
​@@gimhansaranga2528 ewara balanna😂
@user-yb8sb5dw2g
@user-yb8sb5dw2g 5 ай бұрын
Thanks sir,This is very useful for A/L students not only A/L students but also university students thank you very much❤
@surangaamith8223
@surangaamith8223 Жыл бұрын
Thank you sir z score eka hadena widiya gana kiyala dunnata❤
@shali2209
@shali2209 Жыл бұрын
Thank you sir ...nodana htya deyak danagnn labuna me video eken .🤟❤️
@abdullahfaslin
@abdullahfaslin Жыл бұрын
sir, econ, business studies, accounts karala island 1st wenna puluwanda...ict kare neththan island first wenna berida...
@thikshana5215
@thikshana5215 2 жыл бұрын
Bs / bs with pathinayake😍 Acc/ sl accounting kalum waduge😍 Econ / mihin Liyanarachchi 😍 Me channel 3 sirl 3 dena maru.okkoma youtube ekenma aduna ganipu sirl😍
@technicmalli8922
@technicmalli8922 Жыл бұрын
Yass
@sachiniwathsala323
@sachiniwathsala323 Жыл бұрын
Sir mn art walin a/l kle Econ-76 Geo-77 Ict-76 wge awoth z agaya kiyk wge wenwd
@priyankawarusapperuma1819
@priyankawarusapperuma1819 Жыл бұрын
ස්තූතියි
@ms_sa.2k
@ms_sa.2k 2 жыл бұрын
Sir sd gananaye keranne (n-1) dha ? Neththang (n) dha?
@sithumabenayaka6783
@sithumabenayaka6783 11 ай бұрын
සර් දන්නේ නැති නිසා අහන්නේ එකම විශයන් තුනක් කරපු ලමයි කීපදෙනෙක් මුලු ලකුනු 300 ම ගත්තොත් ඒ වගේ වෙලාවකට මොකද්ද වෙන්නේ? ඒ වගේම සර් සාම්ප්‍රදායික විශයන් තුන කරන කෙනෙකුට උනත් ඒ කියනනේ (accounting, buissnes stadis,econ) තමන්ගේ ලකුනු ප්‍රමානය උපරිම කර ගත්තොත් හොද iland rank එකක් දාන්න පුලුවන්ද? දැන් හුගක් it තෝරගෙන ඉන්නේ එතකොට රෑන්ක් එක උඩට එනවා කියලා? පුලුවන්නම් මේ ටිකට උත්තරයක් දෙන්නකෝ සර්
@gayathchathuranga5121
@gayathchathuranga5121 Ай бұрын
Econ කරන්න
@thikshana5215
@thikshana5215 2 жыл бұрын
Thanks sir . Kalin Me gena denagena hitiye ne
@slaccounting-kalumwaduge5626
@slaccounting-kalumwaduge5626 2 жыл бұрын
Welcome ..ජයවේවා 😊❤️
@user-xd4fx1sn5i
@user-xd4fx1sn5i Ай бұрын
Sir rank ek balapanne ndd ethkot
@nipuariyarathna7027
@nipuariyarathna7027 Жыл бұрын
Thank you sir..❤😍🙏
@mintharukavith8340
@mintharukavith8340 11 ай бұрын
Thank you sir ❤️
@disenidinethra6497
@disenidinethra6497 10 ай бұрын
Ane thank you sir 🙏
@netmos2222
@netmos2222 8 ай бұрын
Thank you sir
@chandanakumara4384
@chandanakumara4384 2 жыл бұрын
Thanks sir👍👌
@slaccounting-kalumwaduge5626
@slaccounting-kalumwaduge5626 2 жыл бұрын
😊😊
@accountingwithupul876
@accountingwithupul876 2 жыл бұрын
Great 👍
@slaccounting-kalumwaduge5626
@slaccounting-kalumwaduge5626 2 жыл бұрын
Thanks sir😊❤️❤
@nethmihalthotage9690
@nethmihalthotage9690 2 жыл бұрын
Thank you sir 😊🙏
@slaccounting-kalumwaduge5626
@slaccounting-kalumwaduge5626 2 жыл бұрын
Welcome 😊.. හොඳට වැඩ කරන්න ජය
@nuwanslaw
@nuwanslaw Жыл бұрын
Thanks
@Supunlakshitha506
@Supunlakshitha506 Жыл бұрын
සර්, පාලි සන්ස්කෘත අයිති වෙන්නෙ මොනාටද .මන් උසස් පෙල කරන්නෙ ඒ විශයන් වලින් .ඒ විශයන් ලන්කාවෙන්ම ටික දෙනයි සර් කරන්නෙ z core එක මේකට බලපාන්නෙ කොහොමද
@maxff7351
@maxff7351 11 ай бұрын
madyanna agaya adu wenava ....wadi z score ekak ganna puluwan ethakota
@sahansathsara6293
@sahansathsara6293 Жыл бұрын
3.0 ට වැඩි Z එකක් ඇවිල්ලා තියෙනවද? එහෙම එන්න පුළුවන් ද?
@CLICK10506
@CLICK10506 Жыл бұрын
3 wada wadi Z ekak na bn uparima thiyenne 3 witharayi lankawe palaweniya ganna lamayatath Z eka 3 k nathuwa athi
@sumedalakmal2842
@sumedalakmal2842 2 жыл бұрын
Sir district rank eka hadenne api o/l karapu district eka anuwada.
@abbc5225
@abbc5225 Жыл бұрын
Al z score eka balanne o/l liyapu district ekend
@pasinduamantha5343
@pasinduamantha5343 Жыл бұрын
Sir logic wala z eka kohomada sanyen thiyenne
@imalshakaushan1507
@imalshakaushan1507 Жыл бұрын
All island place krpu ewat z score ekt add wnne khomd ??
@kaveeshanilupul6573
@kaveeshanilupul6573 Жыл бұрын
Rathnapura district eken medicine kidenek gannawada Danna kenek reply karannakoo
@fathimaruka1465
@fathimaruka1465 2 жыл бұрын
Sir static walatha z-core eka wadineda?
@slaccounting-kalumwaduge5626
@slaccounting-kalumwaduge5626 2 жыл бұрын
Stat වලත් සාපේක්ෂව හොඳ z score එකක් ගන්න පුළුවන්
@whocares5189
@whocares5189 Жыл бұрын
Z score ek 3 t wada wdi wenn puluwnd
@TecnicaSavvyShe
@TecnicaSavvyShe 2 жыл бұрын
👍👍👍
@slaccounting-kalumwaduge5626
@slaccounting-kalumwaduge5626 2 жыл бұрын
😊❤️❤️
@gaminiweerasooriya460
@gaminiweerasooriya460 Жыл бұрын
යන පාසල අයත් දිස්ත්‍රික්කය Z අගයට බලපානවා ද
@maxff7351
@maxff7351 11 ай бұрын
ou district eke lamayi gana wadi unoth awasi
@ashanividumini
@ashanividumini Жыл бұрын
Sir Zscore ekata English balapanawada university yannath English balapanawada sir 😢
@slaccounting-kalumwaduge5626
@slaccounting-kalumwaduge5626 Жыл бұрын
නෑ. කිසිම බලපෑමක් නෑ😊
@AnanthAnanth-kx8st
@AnanthAnanth-kx8st 4 ай бұрын
Science valatath ehemadha sir
@AnanthAnanth-kx8st
@AnanthAnanth-kx8st 4 ай бұрын
& peradheniya, Colombo university hambenda English uth one kiyala ape tr kiwa
@venurikumarihami6309
@venurikumarihami6309 2 жыл бұрын
Sir bio 84k chem 77k physics 77k wge thibboth kiyaka wge z ekk eyida? 🥺🙏
@ස්වීටි
@ස්වීටි Жыл бұрын
1.9 ka wge z ekk ei kiyl hitenw. Mn hriytm dn ne. Rtnpura wge district ekaka nam ekata medicine select wenw
@kavindipabasara4868
@kavindipabasara4868 Жыл бұрын
oyage z eka keeyak aawada kiyanna puluwanda
@user-si1wm7hv6l
@user-si1wm7hv6l 11 ай бұрын
😊
@newbee2224
@newbee2224 Жыл бұрын
Sir commerce wla account wenuwat agri karoth z score adu wenwda
@gayathchathuranga5121
@gayathchathuranga5121 Ай бұрын
එතකොට Commrce වෙන්නෙ නෑ..පොදු විශය ධාරාවට අයිති වෙන්නෙ..Commrce නම් Accounting අනිවා කරන්න ඕනි
@santharajasekara7028
@santharajasekara7028 4 ай бұрын
❤🧠
@senhaskaveesha8325
@senhaskaveesha8325 Жыл бұрын
Sir Peradeniya University ekata yanna Z Score eka kiyak withara onida?🥺
@akiladeshan1447
@akiladeshan1447 Жыл бұрын
1.7
@nuwanudayanga9215
@nuwanudayanga9215 2 жыл бұрын
❤️🤝
@slaccounting-kalumwaduge5626
@slaccounting-kalumwaduge5626 2 жыл бұрын
😊😊❤️
@tharushidimalsha4851
@tharushidimalsha4851 Жыл бұрын
Sir online clz krnwd
@rashmiiresha8396
@rashmiiresha8396 Жыл бұрын
සර්..තිතත් එක්ක Z අගය එන එකයි 0. විදියට එන Z එකෙයි වෙනස මොකක්ද සර්
@tharudewmini989
@tharudewmini989 11 ай бұрын
Mekata reply ekak dannako sir plzzzzzzzz
@januliwickramasinghe9019
@januliwickramasinghe9019 11 ай бұрын
Matath eka danaganna ona sir
@pramumanahari2318
@pramumanahari2318 Жыл бұрын
Com wlin japura ta Z score eka keeyak wage thiyenna onada 2021 kenekta
@divyanjali7218
@divyanjali7218 Жыл бұрын
District eka mkkda oyage
@pramumanahari2318
@pramumanahari2318 Жыл бұрын
@@divyanjali7218 Gampaha
@divyanjali7218
@divyanjali7218 Жыл бұрын
@@pramumanahari2318 1.7914
@malithii001
@malithii001 Жыл бұрын
z එක රින වෙන්නෙ ඇයි සර්
@the_tds_7
@the_tds_7 Жыл бұрын
සාමාන්‍ය ලකුනු ගානට වඩා ඔයාගෙ ලකුනු ගාන අඩු නම්
@Finlandano
@Finlandano 2 ай бұрын
😂😂😂
@sajanagathsara553
@sajanagathsara553 2 ай бұрын
මේවා බලලා තමයි තමන්ට වඩා වැඩ පුළුවන් එකාගෙ කකුලෙන් ඇදින්නෙ 😒
@slaccounting-kalumwaduge5626
@slaccounting-kalumwaduge5626 2 ай бұрын
කොහෙත් කොතනත් කකුලෙන් අඳිනවා. මොලෙන් වැඩ කරන්න ජය
@slaccounting-kalumwaduge5626
@slaccounting-kalumwaduge5626 2 ай бұрын
Z එක එක දැම්මේ.කැම්පස් ගන්නෙ මේ විදියටනේ😊
@dilshanliyanarachchi169
@dilshanliyanarachchi169 2 жыл бұрын
Sir , Sft 75 Et 70 ict 60 ආවොත් Z eka kiyk wage ewid🥺🙏
@sarathkumara2613
@sarathkumara2613 Жыл бұрын
Sir Mn Art Agri Econ Logic Mewage Z eka Kohomd
@user-go3hm8fo1w
@user-go3hm8fo1w 2 ай бұрын
Thank you sir
@chamikakrishan5900
@chamikakrishan5900 2 жыл бұрын
Thank you sir❤️
@slaccounting-kalumwaduge5626
@slaccounting-kalumwaduge5626 2 жыл бұрын
😊 ජයවේවා
Box jumping challenge, who stepped on the trap? #FunnyFamily #PartyGames
00:31
Family Games Media
Рет қаралды 30 МЛН
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 28 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 1,7 МЛН
A/L Z-score (Part II) | Ravindu Bandaranayake speeches
10:48
Ravindu Bandaranayake Speeches
Рет қаралды 24 М.
Box jumping challenge, who stepped on the trap? #FunnyFamily #PartyGames
00:31
Family Games Media
Рет қаралды 30 МЛН