මේකනම් අහන්නම වටින සාකච්ඡාවක් (Zoom සදහම් සාකච්ඡා අංක 1)

  Рет қаралды 2,483

Pepiliyane Aryadeva Rathana Thero

Pepiliyane Aryadeva Rathana Thero

Күн бұрын

#pragnatv #siyathatv #buddhism #anxity #nibbana #zoom #bana
මා වැඩසිටින ආර්‍ය විහාරයේ ඉදිරි ඉදිකිරීම් කටයුතු සදහා ඔබේ නොමසුරු දායකත්වය ලබා දිය හැකිය. පහත සදහන් ගිණුම් අංක වෙත ඔබේ දායකත්වය ලබාදී කුසල් රැස් කර ගන්න.
තෙරුවන් සරණයි.
-පැපිලියානේ ආර්‍යදේව රතන හිමි_
0912294545
+94713931004 (WhatsApp )
aaryadevarathana@gmail.com
Peoples bank Nugegoda (මහජන බැංකුව)
335200130033783
Pepiliyane Aryadeva Rathana Thero
ලංකා බැංකුව ගාල්ල ශාඛාව (BOC Galle branch)
79637869
පැපිලියානේ ආර්‍යදේව රතන හිමි
Pepiliyane Aryadeva Rathana Thero
Commercial Bank Hikkdaduwa
8360039421
Pepiliyane Aryadeva Rathana Thero
පැපිලියානේ ආර්‍යදේව රතන ස්වාමීන් වහන්සේ විසින් කරගෙන යනු ලබන ශාසනික වැඩපිළිවෙලට ඔබටත් දායක විය හැකිය
අමතන්න
091 22 9 45 45
Like us on FaceBook
/ aryaviharaya
#Bana #meditation #manasika #sad #dalailama #yoga #sinhala #awukana
#awukanapilimaya #Agama #darshanaya #awurudda

Пікірлер: 37
@user-wn7mj1bi5f
@user-wn7mj1bi5f 17 күн бұрын
Sadu sadu sadu.......
@ChampaBasnayaka-sy7bo
@ChampaBasnayaka-sy7bo 19 күн бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ නිරෝගී වේවා සුවපත් වේවා
@user-xr8bu8ui8j
@user-xr8bu8ui8j 19 күн бұрын
සාදු! සාදු!! සාදූ!!! ගරු ස්වාමීන් වහන්ස කොහොමද සම්බන්ධ වෙන්නෙ ගරු ස්වාමීන් වහන්සගෙ ධර්ම දේශනා අසන ශ්‍රාවකයෙක් . තෙරුවන් සරණයි!
@user-nv6ck9gr7l
@user-nv6ck9gr7l 19 күн бұрын
ඉතා දුර්ලභ අවස්ථාව ක් ඔබ වහන්සේ ට පිං අනුමෝදන් කරනවා 🙏🙏🙏🙏
@teeshawicky8027
@teeshawicky8027 17 күн бұрын
2024/08/26 දවල් 12 ට ප්‍රඤා නලිකවේ විකශනය වුන ඔබවහන්සෙගේ දේශනාව මේ චැනල් එකෙ අප්ලොඩ් කරනසේක්වා අපේ හමුදුරුවනේ ඒක හරිම වටිනවා අපිට නැවත නැවත අහන්න
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 16 күн бұрын
ඒ හැම දේශනාවක්ම මේ යූටියුබ් නාලිකාවෙ තියනව. නමුත් විකාශය වූ දිනයත් එක්ක හොයන්න අමාරුයි. දේශනාව පැවැත්වූ මාතෘකාවට අනුව සොයන්න
@chandanihewagama2059
@chandanihewagama2059 19 күн бұрын
Theruwan Saranai pinwath swaminwahansa. මාගෙ නමස්කාරය වේවා 🎉වටිනා දහම් සාකච්ඡාවක්. බොහොම පිං පින්වත් swaminwahansa.🎉
@anomapathirane745
@anomapathirane745 19 күн бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස!මෙවැනි වැඩසටහන් බොහෝ වටිනවා.
@user-df8cw1yu5p
@user-df8cw1yu5p 19 күн бұрын
ඔබ වහන්සේට ආයු වර්ණ බල සම්පන්තිය ලැබෙවා.🙏🙏🙏
@ramyapriyanka4802
@ramyapriyanka4802 19 күн бұрын
🙏🙏🙏 නමස්කාර වේවා ස්වාමීන් වහන්ස .
@sandyad.6129
@sandyad.6129 15 күн бұрын
🙏🙏🙏
@sahanpweragoda
@sahanpweragoda 19 күн бұрын
සාදු සාදු සාදු
@nalanijayalatha6569
@nalanijayalatha6569 16 күн бұрын
ස්වාමීන් වහන්ස සත්‍ය අවබෝධය ලබාගැනීමට සත්ත්වයා නින්දෙන් අවදිකර සසර ගමන නවතා ලීමට මාර්ගය පෙන්නා දීමට සුදුසුම ක්‍රමය ......මෙයයි.බුදුන්වහන්සේත් වැඩිපරම ඔය ක්‍රමය තමයි අනුගමනය කලේ.දේශනා වලට වඩා සත්ත්වයා ගේ හදවතට කතා කිරීම.සහ ගැටලු නිරාකරණය කිරීම...සුවපත්වේවා............
@lumalstime5271
@lumalstime5271 19 күн бұрын
Theruwan Sarani 🙏🙏
@roshangooneratne7008
@roshangooneratne7008 18 күн бұрын
ඉතා වැදගත් සාකච්ඡාවක්!!! නැවැතත් zoom සාකච්ඡාවක් තියෙන්නේ කවදාද, ස්වාමින් වහන්ස?
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 18 күн бұрын
සැප්තැම්බර් 8 සවස 5.30ට
@teeshawicky8027
@teeshawicky8027 17 күн бұрын
2024/08/26 dawal 12 ta pragna nalikawe wikashanaya una obawahansege deshanawa mee channel eke upload karannasekwa ape hamuduruwane eeka harima watinawa apita nawatha nawatha ahanna
@MenikeNavarathna-mt8mv
@MenikeNavarathna-mt8mv 19 күн бұрын
Agey ape swameen wahansa.hari sathutuy obawahanse gena.den pasyale wedasatahana nehe.senaga enne nethi nisa.
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 19 күн бұрын
මොන පන්සලේ වැඩසටහනද?
@padmiratnasiri3227
@padmiratnasiri3227 19 күн бұрын
ස්වාමින්වහන්ස දෙවන සාකච්ඡා වට මට සම්බන්ධ වීමට අවශ්‍ය යි මාවත් සම්බන්ධ කරගන්නා .whatsapp group ekata මාව සම්බන්ධ කර ගන්න. තෙරුවන් සරනයි
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 18 күн бұрын
chat.whatsapp.com/IqJKYUoqxsq3eQI8xwyRs4
@padminiliyanapathirana353
@padminiliyanapathirana353 19 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@dilekashiranthi6322
@dilekashiranthi6322 19 күн бұрын
🙏 🙏 🙏
@sriyaninandani8141
@sriyaninandani8141 17 күн бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්ස. මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්නෙ කොහොමද.zoom link eka සහ සාකච්ඡා පවත්වන වේලාව ,දිනය දැන්ගන්න පුලුවන්ද තෙරුවන් සරනයි .
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 16 күн бұрын
මීලග සාකච්චාව සැප්තැම්බර් 8. සවස 5.30ට. ඒ සදහා අදාළ වට්සැප් ගෘප් එකට සම්බන්ධ වෙන්න. ඒක යූටියුබ් චැනල් එකේ පෝස්ට් එකක් විදියට දාල තියනවා
@ChanuSanu
@ChanuSanu 19 күн бұрын
Patavi dhathu vidhiyata dhathu manasikaraya wdanne kesedha?
@SujiJayasuriya
@SujiJayasuriya 19 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sriyanip655
@sriyanip655 19 күн бұрын
කොහොමද me වැඩසටහන ta සම්බන්ධ වෙන්නේ Teruwan saransi 🙏🙏🙏
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 18 күн бұрын
chat.whatsapp.com/IqJKYUoqxsq3eQI8xwyRs4
@menakaroshan91
@menakaroshan91 10 күн бұрын
Zoom ekata apitath join wenna puluwanda swaminwahnse
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 9 күн бұрын
ඔව් whatsapp group එකට සම්බන්ධ වෙන්න
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 9 күн бұрын
chat.whatsapp.com/IqJKYUoqxsq3eQI8xwyRs4
@ChamindaKumara-ig8ww
@ChamindaKumara-ig8ww 19 күн бұрын
ස්වාමීන් වහන්ස මටත් සම්බන්ද වෙන්න ඕන කොහොමද සම්බන්ද වෙන්නෙ
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 18 күн бұрын
chat.whatsapp.com/IqJKYUoqxsq3eQI8xwyRs4
@sriyaninandani8141
@sriyaninandani8141 17 күн бұрын
තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස වට්සඇප් ගෲප් එකට මාවත් සම්බන්ධ කරගන්න.ඔබවහසෙගේ ධර්මය දේශනා ශ්‍රවණය කරන ශ්‍රාවිකාවක්.තෙරුවන් සරනයි
@kalansooriyafamily9350
@kalansooriyafamily9350 17 күн бұрын
​@@PepiliyaneAryadevaRathanaTherooba vanseeta thevan sarani
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 18 күн бұрын
🙏🙏🙏
krishna lila
15:15
Gita Academy
Рет қаралды 63
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 15 МЛН
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 15 МЛН