මීන දෙසැම්බර් ලග්න පලාඵල Meena December 2024 Desambar Mina Zoo TV Raga Sri Nirvana Lagna Palapala

  Рет қаралды 16,724

Zoo Tv

Zoo Tv

Күн бұрын

Пікірлер: 56
@ZooTv1
@ZooTv1 2 күн бұрын
සෙනසුරු නිවෘතවීම ශනි මාරුව 2024 Senasuru Maruwa - kzbin.info/aero/PLktmQKK49LZMv2dQTSvgz40q18hfY8lmv
@rmc3567
@rmc3567 2 күн бұрын
🙏🙏🙏🙏🙏
@PeirisWarnakulasuriya
@PeirisWarnakulasuriya 2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ChanDima-s5p
@ChanDima-s5p 2 күн бұрын
මීන කවදාවත් හොදක් වෙන ලග්නයක් නම් නෙමෙයි...ලග්න වල හොදටම දුක් විදින ලග්නය තමා මීන...
@christeenlaity3201
@christeenlaity3201 2 күн бұрын
ඔබතුමා ඉතාම හොදින් බයනොකර පැහැදිලිව කියනආකාරයට අහගෙන ඉන්න ආසායි මම හැමමාසේම ඔබතුමා ගේ මේලග්නපලාපල දානතුරැ බලාඉන්නවා ගොඩාක්පිං ඔබතුමාට 🙏🌹 ගොඩාක් ස්තුති 🙏🌹
@SuearnaKimari
@SuearnaKimari 2 күн бұрын
මින අපව මෙිය දැනුවත් කරනවාට බොහොම ස්තුත්යි පඅං දිර්ගායු ලැබෙිවා තෙරැවන් සරනයි ඔිබ තුමාට
@asokawijesuriya
@asokawijesuriya 2 күн бұрын
මමත් මීන lagnaya jeevithayama දුකක් prashna ඉවරයක් na mari mari ජීවත් වෙනවා ජීවිතය epawela කඳුළු මතින් ජීවත් වෙනවා
@dhammikakumarasinghe4237
@dhammikakumarasinghe4237 Күн бұрын
Godak hoda jieviethayak oyata thieyenava kieyala mama hiethanava asdeka penenavada athapaya thieyenavada hoda hiethak thieyenava darmaya ahanna kandeka ahenavada waylak harie kanna thieyenavanam thava monavada iepadiema dukak bava budunvahansay soyagaththa iepadiema namathi gamana nathiekarann uthsahaganna deergausa labeva 🙏
@CharityDeA
@CharityDeA Күн бұрын
අපිට හැම දෙයක්ම වෙන්නේ අපේම පුරාණ සංස්කාර හින්දයි. ඉතින් ඒවා සාධාරණයි. ඒත් හැමදේම අනිත්‍යයි ... දුක් කරදරත් එහෙමයි ... ඒවා හැමදාම තියෙන්නේ නැහැ ... අපි ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න ඕනෙ. එතකොට හිතේ ප්‍රශ්න වල තියෙන බර අඩුවෙයි ... හිතන විදිය වෙනස් හින්දා. තෙරුවනට ජීවිතයේ මුල් තැන දෙන්න. වරදින්නේ නැහැමයි. 🙏❤
@kamaldammika7280
@kamaldammika7280 Күн бұрын
Duk wennna EPA,,,Math ehemai ,dinamu lowerh nathi wennna..apita puluwan 😊
@dulanilakahmi.89
@dulanilakahmi.89 Күн бұрын
Hema welawema prashna gena හිතන්න epaa.. thewenna epa. Oya බලාපොරොත්තු wena ජීවිතේ sihina mawanna. Positive විදියට hithanna. Pulyaradewiyo yaluwek karaganna. ඔයාට කරදර duk nethi wela hoda කාලයක් enawaamai...👍
@hkkahkka7827
@hkkahkka7827 Күн бұрын
Matath ane me boru okkoma
@PriyanthiManel-t7h
@PriyanthiManel-t7h 2 күн бұрын
මෙතුමා ඉදිරිය ගැන කලින් ඉදලම කිව්වා ඒ නිසා මම නිතරම වත්තට ගිහින් පුළුවන් හැම දවසකම මොනව හරි එලවළු පලතුරු පැළ වගා කළා.හැමදාම උදෙන්ම සතුන්ට කෑම දුන්නා. පූළුවන් විදිහට පිංකම් කරනවා.හිතට දුකක් දැනෙන වෙලාවට ජීවිතෙ මෙහෙමයි කියල තේරුම් අරන් හිත හදාගන්නවා. දුක වේදනාව තරහව හිතට එන අවස්ථා එනවා නමුත් ධනාත්මක හිතන්න පුලුවන් තරම් උත්සාහ කරන්න.ඔබ තුමාට බොහොම ස්තූතියි ගොඩක් පිං හැමෝටම තෙරුවන් සරණයි.
@DeepaKalyani-tk8cc
@DeepaKalyani-tk8cc Күн бұрын
මීන කියන්නේ හැමදාමත් දුක පිරැනු ලග්නයක්
@CharityDeA
@CharityDeA Күн бұрын
අපිට හැම දෙයක්ම වෙන්නේ අපේම පුරාණ සංස්කාර හින්දයි. ඉතින් ඒවා සාධාරණයි. ඒත් හැමදේම අනිත්‍යයි ... දුක් කරදරත් එහෙමයි ... ඒවා හැමදාම තියෙන්නේ නැහැ ... අපි ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න ඕනෙ. එතකොට හිතේ ප්‍රශ්න වල තියෙන බර අඩුවෙයි ... හිතන විදිය වෙනස් හින්දා. තෙරුවනට ජීවිතයේ මුල් තැන දෙන්න. වරදින්නේ නැහැමයි. 🙏❤
@wajirapathi7081
@wajirapathi7081 2 күн бұрын
ඔබ තුමාගේ සැම වැඩ සටහනක් ම මම ahannek ,tharuwan saranai ,❤❤❤❤❤❤❤❤❤❤
@rmc3567
@rmc3567 2 күн бұрын
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.ඇත්තටම පහු ගිය කාලෙ නම් නොමැරි මැරුව සෙනසුරු ..යාන්තම් චුට්ටක් හොඳින් ඉන්නව.හැබෙයි මීණ කියන්නෙ නරකම ග්‍රහයෙක්..
@CrishanSuranga-du6dc
@CrishanSuranga-du6dc 2 күн бұрын
Attanma
@ashanrajapaksha3454
@ashanrajapaksha3454 Күн бұрын
මමත් මීන.මටනම් තියෙන්නෙ මම විහින් දාගන්න ප්‍රශ්න😢
@sudarmagayan5066
@sudarmagayan5066 2 күн бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට
@anomathenuwara7279
@anomathenuwara7279 2 күн бұрын
Happy news❤
@SujivaaSujivaa-l9o
@SujivaaSujivaa-l9o 2 күн бұрын
මමත් ඉන්නේ සෞදි රට. ඔබ තුමා කිව්ව දේවල් ඇත්තටම ඇත්ත. හැබැයි මම නම් දැන් ගොඩාක් හැදිලා ඉන්නේ .වැරදුනා කියලා හැමදාම වරද්ද ගන්න බැහැ නේ නේද. මම positive විදිහට දැන් හිතනවා. මම ගොඩාක් ප්‍රශ්න විසද ගත්තා. බුදු සරණයි. 🙏
@SiriwardhanaWijethunga
@SiriwardhanaWijethunga Күн бұрын
Theruwan saranai oba thumata.
@GChaminda-b3g
@GChaminda-b3g 2 күн бұрын
හරියට ම හරි මහත්තයා 😊
@ranjithfernando7670
@ranjithfernando7670 2 күн бұрын
Obathumata niduk nirogee deergayusha Labewa!
@ChithraChithra-xw4kg
@ChithraChithra-xw4kg 2 күн бұрын
Oba tumata bohoma pin apiwa danuwat kalata 🙏🙏🙏 oba tuma kiwa siyaluma de atthamai
@angeethMusic
@angeethMusic 2 күн бұрын
ඇත්ත කීවා ස්තුතියී
@ButterflyBee-zq6bw
@ButterflyBee-zq6bw 2 күн бұрын
කියපු සෑමදෙයක්ම ඇතිත .නමුත් මම ධර්ම යට අනුව ජීවත් වෙන්නෙ.මම හැමදාම හොද කරල අමාරුවෙ වැටෙනවා.මන් මොකද කරන්නේ.දැනුවත් කලාට පිං.🙏🙏🙏
@KumaraEdirisingha-m2r
@KumaraEdirisingha-m2r Күн бұрын
Ow ane mina apita kisema galavimk na..karadra vitarmi😊
@sajiwanisilwa6127
@sajiwanisilwa6127 Күн бұрын
Mama විදේශ gathwenna හිතන් inne දෙසැම්බර් මාසයේ interview එක තියෙන්නේ hodaweida
@ShamiRidrigo
@ShamiRidrigo 2 күн бұрын
Thank you sir.
@hennaggemodinimenike1645
@hennaggemodinimenike1645 Күн бұрын
🙏🏾🌹
@hennaggemodinimenike1645
@hennaggemodinimenike1645 Күн бұрын
🙏🏾🙏🏾🙏🏾
@yamunalakshmigph6312
@yamunalakshmigph6312 2 күн бұрын
Mama obatuma kiyana upades anugamanaya krnawa.
@ChandraSamarakoon-u2j
@ChandraSamarakoon-u2j Күн бұрын
Wiswayamathakamamwiswaythakmamsathutintankuwiwayataobatathsthuthi❤❤❤
@SunilHetiyaarachi
@SunilHetiyaarachi Күн бұрын
❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤
@dipikashamali7068
@dipikashamali7068 2 күн бұрын
Me kiyana tika hariyatama hari.wena aya lawa balanna ona na
@DinushaKumari-x6p
@DinushaKumari-x6p 2 күн бұрын
ස්තුතියි ඔබතුමා ට
@dayakanthipushpamala5039
@dayakanthipushpamala5039 Күн бұрын
ගරු මහත්මානනි කරුණාකර මට සුර්ය පිරිත s m s කරන්න මම මින ලග්නයෙ කෙනෙක් මම තෙරෙන දවසෙ ඉඳලා දුක් විදින කෙනෙක් මට වයස 58 යි තාමත් දුකමයි ඉනින ගෙයක්වත් නෑ
@SuearnaKimari
@SuearnaKimari 2 күн бұрын
බොහොම පිං
@Ganga-z8s
@Ganga-z8s Күн бұрын
Kathawa wadi
@dilhanikurunerunaga9907
@dilhanikurunerunaga9907 Күн бұрын
මීන කු ශ ච 7 පිරිමි විවාහයක් වෙයිද?
@VineSam
@VineSam Күн бұрын
Aththatama 2024 marama aul therenne nah ai kiyala😢 2023 godak hodai😢
@blissqueenphotography
@blissqueenphotography 2 күн бұрын
❤❤
@PaliguMenika83
@PaliguMenika83 2 күн бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට දෙසැම්බර් මාසේ මීන ලග්නේ ට හොඳයි කියලා තියෙනවා නමුත් මම ඉන්නේ සවුදි ටිකට් එකක් කොහොමද ගන්නේ
@RupikaManel-uz2vs
@RupikaManel-uz2vs Күн бұрын
ගෙදර අයට කියලා ගෙන්න ගන්න 🤭🤭🤭🤭
@neranjanfernando307
@neranjanfernando307 Күн бұрын
අපිට බැදීමක් ගැන හිතන්න එපා කියලනෙ හැමදාම කියන්නේ 😐හොදක් නම් නෑ වගේ 😢
@maheshchathura7413
@maheshchathura7413 2 күн бұрын
Kumba lagnayata nadda
@ZooTv1
@ZooTv1 2 күн бұрын
kzbin.info/www/bejne/bWmldaB_g56Bd7c
@AnomaFonseka-tu3yy
@AnomaFonseka-tu3yy 2 күн бұрын
Annne mata nam Job ekak labeneva nathi veneva.mama nam godak duk videne kenek.
@thushariwanigasekara4024
@thushariwanigasekara4024 2 күн бұрын
හරි පුදුමයි මේ කතා කරන සේරම හරියටම හරි.මීන ලග්නය කියන්නෙමෙ දුකම විතරයි.😂😂
@LakminiHettiarachchi-h9j
@LakminiHettiarachchi-h9j Күн бұрын
Meena apata duka uruma wadi
@NalakaNalaka-f7n
@NalakaNalaka-f7n 2 күн бұрын
Mithuna දෙසැම්බර් නෑනේ
@ZooTv1
@ZooTv1 2 күн бұрын
kzbin.info/www/bejne/mojCc2V6rdVpqpo
@UdayangaHagoda
@UdayangaHagoda 2 күн бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 31 МЛН
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 43 МЛН
මීන ලග්නය දෙසැම්බර් ලග්න පලාපල  Mina Lagna Palapala | December Pisces  prediction
30:04
පූරින්ඳ ජ්‍යොතිෂ සේවය Poorindha Astrology service
Рет қаралды 6 М.
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31