බෙහෙත් සමාගම්වලින් ජරාව කා රෝගීන් නොමරා මරන මිනීමරු දොස්තරලා | Chandana Kariyawasam

  Рет қаралды 862

Wayama - වායාම

Wayama - වායාම

Күн бұрын

#srilankanews #npp #docterlife #ranilwickremesinghe #medicine_knowledge #hospital #derana #takecare

Пікірлер: 14
@ravindrajayasuriya6657
@ravindrajayasuriya6657 Ай бұрын
මේ කථාව 100% හරි.ඔය සේල්ස් රෙප්ලා දොස්තරට බෙහෙත් වර්ග පෙන්නලා ඊ ලඟට යන්නේ වටේට තියෙන පාමසි වලට.ගිහින් ඒ අයට කියනවා මේ බෙහෙත අහවල් දොස්තර ලියයි ඒ නිසා අරන් ස්ටොක් කරන්න කියලා .ඒ අනුව පාමසි වලින් බඩු අරගන්නවා.ටික දවසකින් පසුව සමාගම් වලින් සොයා බලා කොපමන බේත් විකිණි ඇත්ද කියා දොස්තරට ඔය කියන පඬුරු දෙන්නේ.එතකොට දොස්තරට එහෙම තෑගි දෙන්න කොම්පැනි කාරයෝ කොතරම් ලාබ ගන්නවා ඇතිද ? පවු අසරණ මිනිස්සු .
@indraniwickramasinghe8076
@indraniwickramasinghe8076 26 күн бұрын
ඔයා හරියටම හරි පුතේ පැහැදිලි කිරීම වටිනවා අපේ රටේ මිනිස්සු පුරුදුවෙලා තියෙන්නේ අවුරුදු 50 වෙද්දී ජීවිතේ දොස්තරලට බාර දෙන්න ඕවා ඉදිරියෙදී හදන්න ඕන දේවල් ඔයාට ජය!!!!!
@siripalasenadheera4316
@siripalasenadheera4316 Ай бұрын
ඇත්ත ඇති සැටියෙන් ම පැවසීම ගැන ස්තුතියි ඔබතුමාට🙏🙏🙏🙏.
@palithawarakawela4942
@palithawarakawela4942 26 күн бұрын
😅really True
@rohitharajapaksha8649
@rohitharajapaksha8649 Ай бұрын
ඉතා අගනා කරුණු අනාවරණය කිරීමක් වෛද්‍යවරුන්ගේ සැබෑ ස්වරෑපය ගැන
@sandyakumari4172
@sandyakumari4172 28 күн бұрын
Obe wayamaya ethama sarthakaei ❤❤❤❤❤❤❤❤❤
@BuddikaSilva-w5t
@BuddikaSilva-w5t Ай бұрын
Mama oba thuma ge mulin ma program eke idan balanawa,,, digatama karagena yanna shakthiya dairya labewa,,,
@Pathmini-j3v
@Pathmini-j3v Ай бұрын
👏👏👏👏👏👏
@BindhiHusema
@BindhiHusema Ай бұрын
Aththa..aththa.athtĥa ❤
@sunildissanayake
@sunildissanayake Ай бұрын
Respect 😂😂
@anthonyrozairo9415
@anthonyrozairo9415 Ай бұрын
මේ කතාව සම්පුර්ණ ඇත්ත මම දන්නා ගොඩක් නිදර්ශන තියෙනවා ,හැබැයි චන්දන හරියටම කියන නිසා මම ලිව යුතු නැහැ ,
@sujeewahubert1599
@sujeewahubert1599 Ай бұрын
Ammo pissu hadenawa mewa ahuwama.danuwath kalata pin
@somasiriherath8793
@somasiriherath8793 Ай бұрын
අපේ රටේදී අසනීප වන් ලෙඩෙකුට දෙන ප්‍රතිජීවක හා විටමින් වර්ග ,එන්ගලන්තය ආදි රටවල් තුළදී අඩුවෙන් දෙන්නේ ඇයි?
@indranijagodaarachchi1118
@indranijagodaarachchi1118 Ай бұрын
අපේ ඩොක්ටර්ස්ලා ගැන ඇමරිකාවේ හාමුදුරු කෙනෙක් enlight චැනල් එකේ විටමින් ගැන කියන්නවා.බලන්න .
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 84 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 30 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 38 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 108 МЛН
මම ප්‍රමාද වැඩිද? | Am I too late
19:41
Ramindu Randeni (සිංහල)
Рет қаралды 33 М.
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 84 МЛН