ආර්යා කෝලමට තිත...ස්තුතියි ජනපතිතුමනි.. Chandana Kariyawasam

  Рет қаралды 18,951

Wayama - වායාම

Wayama - වායාම

Күн бұрын

#npp #akd #anurakumaradisanayake #malimawa #sajithpremadasa #mahindarajapaksa

Пікірлер: 165
@janakakodituwakku7775
@janakakodituwakku7775 19 күн бұрын
ඇත්තෙන්ම දේශපානයෙන් තෙම්පරාදු..වුන වෙනත් පක්ෂක තියා මේ මුළු රටේම නොමැත JVP තරම් ..හරි දේ හරියට කීම..ස්තුතියි !!
@dammikumarasingha8938
@dammikumarasingha8938 19 күн бұрын
අනුර අපේ ජනාධිපති සහෝදරයා අපේ සල්ලි ඉතිරි කරනවා ස්ථිරයි.
@Saranga-fe2ks
@Saranga-fe2ks 19 күн бұрын
ජේ.ආර් ගේ නෝනා,ඩී.බී විජේතුංගගේ නෝනා,රනිල්ගේ නෝනා,මයිත්‍රීගේ නෝනා,ගෝඨාගේ නෝනා,අනුරගේ නෝනා,මේ තාක් හිටපු හොද ආර්‍යාවන් ලෙස ගාල්ලේ දකුණේ අපගේ ගරුත්වයට පාත්‍රවේ.🌹
@gtcell2719
@gtcell2719 19 күн бұрын
ආර්යාවනගේ රෙදිගැලවෙන උඩ පනින අනෙක් අයටත් අාදර්ශමත් කතාවතක්,
@rajuwickram
@rajuwickram 19 күн бұрын
පුතානෝ දිව්රුම් දුන්නනම් බලන්න තිබ්බ අාර්යා කෝලම් තුනයි.
@YfGf-mf1vm
@YfGf-mf1vm 18 күн бұрын
අම්මෝ හොද වෙලාවට ඔය පුතානෝ ට ඒක නොලැබුණේ
@indranialwis2124
@indranialwis2124 17 күн бұрын
වෙන්න ආර්යාව කෝ.
@kanti7069
@kanti7069 16 күн бұрын
😂😂😂😂😂😂😂
@nilminimanimendra1175
@nilminimanimendra1175 18 күн бұрын
අාර්යා කෝලම ඉවරයි.
@deepafernando7274
@deepafernando7274 19 күн бұрын
එක ඇත්ත සර් ඔයාට තේරැවන් සරණයි ❤❤❤❤
@SarathWeerasinghe-zc4en
@SarathWeerasinghe-zc4en 19 күн бұрын
ලංකාවේ විවාහ මංගල උත්සව බොරු වියදම් නැතිව චාම් උනොත් ලස්සනයි
@SirimewanD
@SirimewanD 18 күн бұрын
👌👌👌👌👌...... 👍....... ! බොහොම වටින සමාජ විවරණයක්....! මෙි විගඩමෙි උචිචතම අවස්ථාව පැමිණියේ ගෝඨාභයගේ පාලනය තුල..... ! ජනාධිපතිගෙන් පටන්ගෙන අමාත්‍යාංශ ලේකමි තනතුරෙන් නොනැවතී පොලිස්පති ද දෙපාර්තමෙින්තු ප්‍රධානීන් ද සිය දරැ මුණුපුරන් පවා වැඩ බාරගන්නා අවස්ථාවෙි පිටුපසින් තබාගෙන සිටියේ ජාතික කොඩි පේලියක් ද සමගය.... ! මෙි සියලු බහුරෑ කෝලමි සමග රට බංකොළොත්වී අවසන් ගමන් යනවිට ඔය කියන එක පාදඩ පාහර හොරැ එකෙක්වත් වගකීම බාරගත්තේ නැත... !
@indraekanayake8811
@indraekanayake8811 19 күн бұрын
සුපිරි කතු වැකියකින්ම පටන් අරගෙන ..👌 ස්තුතියි වායාම 🤝💐
@shahrazm
@shahrazm 19 күн бұрын
ගොඩාක් අනවශ්‍ය දේවල් වලට ඉක්මනින්ම තිත වැටේවී
@sunethradissanayake641
@sunethradissanayake641 17 күн бұрын
ඔබගේ වැඩ සටහන බොහොම වටිනවා බොහොම ස්තුතියි ! පත්තිරිප්පු ආර්්‍යාවගේ දෙවෙනි කොටස බලන්න තිබුනා සජිත් වැරදිලාවත් ජනාධිපති වුනානම්. රටේ කඩා වැටිමට වඩා මේ ආර්්‍යා කියන අම්මන්ඩිලාගේ විකාර බල බල හිටපු දුක. නව ජනාධිපති තුමාට බොහොම පිං ඒ කරැමෙන් අපව බේරැවට. නව ජනාධිපති අනුර කුමාර දිසානායකට තුනුරැවනේ ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ පිහිටෙන් මේ විශ්ව ශක්තියේ බලයෙන් ජරා ජිර්ණ වු අප මාතෘ භුමිය නැවත ගොඩ නැගිමට ශක්තිය ධෛර්්‍යය ලැබේවා !
@ShiraniDhammika-l4u
@ShiraniDhammika-l4u 18 күн бұрын
බුදු අම්මෝ ඒ නාඩගම ඉවරකරපු එකට කෙලෙහෙගුනයක් විදිහට ලබන පාරෙ මගෙ ජන්දෙ දෙනවා.
@wperera5841
@wperera5841 16 күн бұрын
👍❤️💪
@rajithapadmani2631
@rajithapadmani2631 18 күн бұрын
නරි නාටක අවසන් රට අනුරට අපි සැම අනුරට ඔබ තුමා පවසන සියලුම සත්‍ය මින් ඉදිරියට අපට
@padminidissanayake129
@padminidissanayake129 19 күн бұрын
සරල දෙයක් උනත් රත්තරං වටින අදහස් ගොන්නක් ...ස්තූතියි ඔබට...💐💐💐💐💐💐
@nuwanrambadagalla8171
@nuwanrambadagalla8171 19 күн бұрын
අනිවාර්යයෙන්
@jayam1429
@jayam1429 15 күн бұрын
කොහොමත් බොරුව රජ කරන්නේ සුළු කාලයයි.. සොබාදහම විසින් දින, වකවානු ආවම සියල්ල වෙනස් කරනවා , නිරායාසයෙන් ... ස්තූති ඔබ තුමන්ට ... ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ , අලුත් ජනපති ප්‍රමුඛ හැමෝටම 💐💐💐💐💐💐💐💐
@darshanawijebandara9859
@darshanawijebandara9859 18 күн бұрын
අම්මෝ ඇති යාන්තම් ආර්‍යා කෝලම නැවතුන එකනම්😂 නාඩගමක් වෙලා තිබ්බේ 😂😊
@anjalikafernando633
@anjalikafernando633 16 күн бұрын
ඔබ තුමා කියන්නේ ඇත්ත අම්මෝ .ආර්‍යා සෙල්ලමට තිත තියපු අපේ ජනාදි පති තුමාට. ඉස්තූතියි
@DonitaPalihawadana
@DonitaPalihawadana 19 күн бұрын
පහදා දිම හරියට වටිනවා 🎉
@rajithapadmani2631
@rajithapadmani2631 18 күн бұрын
අපේ උතුමි ගතිපැවතුමි ඇති උතුමි රටට දැයට ආදරණිය පින්වත් අපේ පිනට උපන් ජනපති අපි ඔබට සදාණය ගැතියි ඔබට තෙරැවන් සරණ සියලු දෙවි රැකවරණ ලැබෙිවා අපගේ රට දුකින් මුදවා ගැනිමට❤❤❤❤❤😊😊🎉🎉
@anomaperera7652
@anomaperera7652 18 күн бұрын
පුතානෝ තව පොඩ්ඩෙන් නටන්නෙ ඔය නැටුම තමා ඇයි දැක්කෙ නැද්ද සැලුට් ගැහිල්ල මම නම් හිතුව අපිට ආයෙ ඒ කෝලමි බලන්න වේවි කියල ආර්යාව හොද කස්ති රමක් අල්ල ගෙන නටන්න අර ඇන්ද 😂
@kumarijayathunga1920
@kumarijayathunga1920 16 күн бұрын
Gon heththak ennawa thawa thawath digana yana
@sadunihimansha9193
@sadunihimansha9193 12 күн бұрын
නාකි හෙමා සිරන්ති මෙ කට්ටිය වහ බීපල්ලා ඕනනම් if you want its we can send ones shot only no breeth
@srijansiranigooneratne.lup4593
@srijansiranigooneratne.lup4593 19 күн бұрын
හේමෙට නෙට් බෝල්.... රෝසිට පැනඩෝල්..... අපිට පොලිඩෝල්....
@مالانانداني
@مالانانداني 16 күн бұрын
😂😂😂
@neelkantha2898
@neelkantha2898 19 күн бұрын
අඩුකලේ දිය සෙලවේ.හේම කොලනි බඩුවක් පත්ත්‍රිරිප්පුව කිලිටිකලා.
@ajanthaadikari5560
@ajanthaadikari5560 18 күн бұрын
හොඳ පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි
@vipulidevika8729
@vipulidevika8729 17 күн бұрын
❤❤❤❤❤❤❤ අපේ රටට ජයවේවා
@dilushikasamarasingha4791
@dilushikasamarasingha4791 19 күн бұрын
ඇත්ත , නමුත් පවුලක් ලෙස පෙනී සිටිය යුතු තැන්වල දකින්න අපි කැමතියි .
@banduladias6954
@banduladias6954 19 күн бұрын
ආර්යාව,, භාර්යාව ඌ වගයි
@ranjanieappuarchchige4209
@ranjanieappuarchchige4209 16 күн бұрын
අනුර හොද ජනාඨිපති කේනේක්
@nallaperumarupa5962
@nallaperumarupa5962 18 күн бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට ඔබ වැනි උගත් අයගේ මේ විවේචන හරිම වැදගත් විග්‍රහයන් වැදගත්හෙමින් පටන් ගත් ඔබට සබ්ස්ක්‍රයිස්ලා වැඩිවෙයි ඒක අනුර ජනාධිපති උනා වගේ වෙයි❤❤❤
@SujathaGotami
@SujathaGotami 13 күн бұрын
යහපත් පාලනයක් ගෙනයන අනුර කුමාර ජනාධිපති තුමාට ජය වේවා. බුදු සරනයි.🙏🙏🙏🙏🙏🙏
@rupawathiechadwick6608
@rupawathiechadwick6608 17 күн бұрын
ඒවගේම අපේ රටේ සෑම මුදල් ගෙවීමක්ම ඕන්ල්‍යින් සහ වීසා කාඩ් පත් මගින් කෙලින්ම බැංකුවට ඒ ආයතනයේ ගිනුමට ගෙවීම් කරන්න තාක්ශනය බස් ගාස්තුව කෝච්චියෙ සහ සෑම මුදල් ගෙවීමක්ම කාඩ්පත් හරහා ගෙවීම් කරන්න ඕනේ දියුනු රටවල වගේ. එවිට කිසිවෙකුට මුදල් හොරකම් කිරීමටවත් අයතා ගනුදෙනු කිරීම්ස්ටවත් නොහැක එම මුදල් කෙලින්ම ඒ ඒ ආයතන වලට බැංකුවලට ලැබේ.. එවිට ආයතන ප්‍රදානීන්ටවත් හොරාකන්න බැරිය. ඔහුට ඒ මුදල්වල සම්පූර්න වගකීම දැරීමට සහ වකීමට සිදුවේ.. නොහැකි උවොත් රැකියාව හමාරය හිරගේ සදාකාලිකය.. රටේ බදු මුදල් ඒ ඒ ආයතන පද්ධති වල දියුනුවට පමනක්ම යොමුකිරීමට කටයුතු කල යුතුයි .
@janakakodituwakku7775
@janakakodituwakku7775 19 күн бұрын
මා දැක තිබේ ඔබ කියන ටෙනිස් පෝස්ටරය..මාලිගාවත්ත ගුවන් පාලම යට. තාප්පේ..
@ThanujaDk-ft2qf
@ThanujaDk-ft2qf 13 күн бұрын
මම ඔබතුමාගේ බලන තුන්වෙනි වීඩියෝව.ඉදිරිපත් කිරීම ඉතාමත් අර්ථවත්, පැහැදිලි.අපේ හදවතේ නායකයා මේ පින් බිම බබළවනවා ඒකාන්තයි.
@ruparohini733
@ruparohini733 19 күн бұрын
Thank you very much for explaining everything. Theruwan Saranai 🎉
@kkumari7101
@kkumari7101 18 күн бұрын
ඔබ තුමාගෙ කාතාව සහතික ඇත්ත
@bgamarapala8115
@bgamarapala8115 18 күн бұрын
ගොඩාක්ස්තුතියි මහත්මයෝ .
@xr6hx1h
@xr6hx1h 16 күн бұрын
දැන් සෙරම ඉවරයි ❤ මාලිමාවට ජය වෙවා❤
@IranganieLiyanage-kz3bj
@IranganieLiyanage-kz3bj 17 күн бұрын
Godak Dewal iwarawenawa. 🙏🙏🙏
@IranganieLiyanage-kz3bj
@IranganieLiyanage-kz3bj 17 күн бұрын
Horu pannamu. Malimawa dinawamu 🙏🙏🙏
@nishanthasamarasingha8266
@nishanthasamarasingha8266 19 күн бұрын
මද්‍යවෙදින්, නිවේදකයන් "උතුමානන් " අරව මේවා කියලා කතා කරන එකත් නවතින්න ඕනේ.
@sunethrak.a.9079
@sunethrak.a.9079 19 күн бұрын
අනිවාර්යයෙන් 👍👍
@Jayaacademy93
@Jayaacademy93 18 күн бұрын
අනුර සහෝදරයා උතුමාණෙක් නොවේ ජනාධිපති සහෝදරයා❤
@CoolLanka-hc4xe
@CoolLanka-hc4xe 18 күн бұрын
අනිවාර්යයෙන් oba hari budusaranai 👍👍👍💯💯🇱🇰🇦🇪❤
@samneth24
@samneth24 18 күн бұрын
Thank you well said people need to remind of these things what a great difference ❤❤❤
@gemathboyvgi5993
@gemathboyvgi5993 14 күн бұрын
ලෝක සමුලු වලට ඔයගැණු ඉස්සර කරගෙන ඒල්ලගෙ ගියෙ අපේ බදු මුදල්වලින් අනුරකුමාර ජනාධිපතිතුමා ඒකට තිත තැබීමට මගේ හදවතින්ම ස්තූතිය❤❤❤❤
@pushpa7300
@pushpa7300 16 күн бұрын
ඇත්තමයි ඔය ගැන මමත් හිත හිතා හිටිය රටක් කරන්නෙ මිනිහ ඒ උනාට ආර්‍යාවත් පස්සෙන් ඉන්නව ගැහැනු කැමතියි රටට පෙන්වන්න
@sujaiesinnathamby2366
@sujaiesinnathamby2366 19 күн бұрын
අපේ නායකයා වීරයා ජය ජය
@gayantech2179
@gayantech2179 18 күн бұрын
සජිත් දිනුවානම් බලන්න තිබුණා ආර්යා නාඩගම 🤣🤣..
@sunethradissanayake641
@sunethradissanayake641 17 күн бұрын
එහෙනම් ඉදලා හමාරයි
@AppApp-nq6wo
@AppApp-nq6wo 13 күн бұрын
Aniwaaryenma 👍
@US-zo1hc
@US-zo1hc 13 күн бұрын
අනිවාර්යයෙන්
@dayanandarajapakse9476
@dayanandarajapakse9476 18 күн бұрын
ආර්යා රැඟුම්වලට තිත තැබීම කෙතරම් දෙයක් ද !!!
@chandramaldeniya5489
@chandramaldeniya5489 14 күн бұрын
ඔව් ඔබ තුමාට බොහොම 🙏 ස්තුතියි ❤❤❤❤❤
@niluperera8881
@niluperera8881 19 күн бұрын
සුපිරි කතාව 👍👍👍👍
@ranilove7570
@ranilove7570 16 күн бұрын
Garu ape janadhipathi thumata hadawathinma adarei♥️obawa dinawanna thamai widesayen maw bimata paminiye.harima sathutui dewiyange asirwadaya labewarata goda ganeemata 👍jayawewa obathumata🙏🙏🙏🇦🇪✋
@rohanafernando9021
@rohanafernando9021 19 күн бұрын
සහ්තික ඇ්ත්ත ස්තුතියි.
@AnomaRankoth-ex9ri
@AnomaRankoth-ex9ri 14 күн бұрын
Maru kiyanna sar....thanks sar
@kanchanagunarathne
@kanchanagunarathne 17 күн бұрын
අපහාසයක් නෙවේ. සත්‍ය මේකයි.
@nodenekumer3016
@nodenekumer3016 16 күн бұрын
❤❤❤❤
@hemamalahewa5321
@hemamalahewa5321 16 күн бұрын
♥️ඒක නම් ගොඩක් හොඳයි, මොකද ජනතා X යෙන් පත්වන ජනතා සේවකයෙක් ගෙ බිරිඳ කිසිම වැදගත්කමක් නැතිව ආර්යාවන් වීමට දඟලන කාටත් හොඳ පාඩමක්, ආපෝ කිසිම තරහක් නම් නෑ,දුකයි කැපී පෙන්නන්න දඟලන දැඟලිල්ලට 😪ඇත්තටම හෙලේනා ජයවර්ධන මැතිණියට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුයි 🙏 ඇත්තටම නව ජනාධිපතිතුමාට ස්තුතියි නව වෙනසක් ඇති කළාට 🙏එකක් කිව යුතුයි ජනතා, X යෙන් පත්වන ජනාධිපති ජනතා සේවකයෙක් මිස රජකු හෝ උතුමාණන් කෙනෙකු නොවිය යුතුයි. ඔහුගේ බිරිඳ අර්යාවක් නම් අපේ රටේ සියළුම බිරින්දෑවරු අර්යාවන් විය යුතුයි 😪
@ranjanieappuarchchige4209
@ranjanieappuarchchige4209 16 күн бұрын
යුරැපා හේම කෝලම් නැහැ
@sunethrak.a.9079
@sunethrak.a.9079 19 күн бұрын
ජය වේවා ජය වේවා ❤❤❤❤❤❤❤
@nayanaweihena7859
@nayanaweihena7859 18 күн бұрын
ඔබ නිවැරැදියි අපි ජීවත් වන මෙ⁣ම බටහිර රටවල මෙවන් මලකෝලම් නැහැ .පියා එංගලනයේ නායකත්වය ට පත්උන උන එක් අගමැති වරයෙකු ගේ පුතා පුසිද්ධ supper market එකක රාජකාරි කලා .අපේ රටේ කරයිද?.. මේ කෝලම අවසන් විය යුතුය
@ManikeRajapakshe-n3i
@ManikeRajapakshe-n3i 18 күн бұрын
ඔබතුමා ගෙ කතා ව ඉතා අගය කරමි
@AkarshaDewminiRathnayake
@AkarshaDewminiRathnayake 17 күн бұрын
ගමෙත් ඉන්නවා වෙන්ඩ ආර්යාවෝ
@AsiniRatnayake
@AsiniRatnayake 18 күн бұрын
100% ඇත්ත❤
@shanthagunasignhe8596
@shanthagunasignhe8596 18 күн бұрын
අරියා කෝලම වගෙම ඊට හපන් ජවනිකා බේබිල උන්ගෙ ගෑණු හොර ගෑණුත් සැප ගත්තෙ ජනතා බදු මුදලින් .
@chandranivithanage9125
@chandranivithanage9125 18 күн бұрын
Thanks sir obata theruwan saranai
@dayamaheepala1274
@dayamaheepala1274 19 күн бұрын
Oba thuma kiyana de sahathika eththa . Theruwan saranai
@kg94837
@kg94837 18 күн бұрын
හොඳ ආර්යාවන් හිටියා ජේ ආර්ගේ නෝනා වගේ. ප්‍රේමදාසගේ නෝනා තමයි ආර්යා කෝලම පටන් ගත්තේ. සජිත් ආවනම් අපිට බලන්න වෙනවා ආයේ ඒ කෝලම.
@janakakodituwakku7775
@janakakodituwakku7775 19 күн бұрын
ඇයි ඇමති මදාව් පුත්තු..මුන්ගැන සොයන්න ඕන..
@SunethraLaxmi
@SunethraLaxmi 13 күн бұрын
බොහොම ස්තුතියි
@haroldperera697
@haroldperera697 19 күн бұрын
Anurage sicurity එක උපරිමයෙන් ganna kiyamu
@iranthiubayasekara218
@iranthiubayasekara218 18 күн бұрын
Ape janadipathi gena adambarai
@yasanthipitakotuwa6942
@yasanthipitakotuwa6942 18 күн бұрын
මහත්මයා neni පුළුවන්නම් මහා මැතිවරණය වෙනුවෙන් උදව් කරන්න. එවිටය අපිට ජය නියත. ❤❤❤
@chithranichithrani4811
@chithranichithrani4811 17 күн бұрын
Oba thuma kiyana kathawa apitath kalpana una makalu madame naki seeyala achchila rate salli iwara kara den thamai rate niyama nayakaya apita lebune janapathita jayama wewa❤
@AppApp-nq6wo
@AppApp-nq6wo 13 күн бұрын
Great speech sir.👍👍👍
@JP19455
@JP19455 18 күн бұрын
අද ඔතන සජිත් හිටියනං අර ගෑනි මොන ජෝගියක් නටයිද?😅🐂🐂🐂
@kumarijayathunga1920
@kumarijayathunga1920 16 күн бұрын
Ahenan edala ewarai akkala nangila serama jogi natai
@chansam8966
@chansam8966 19 күн бұрын
Hema Premadasa, Shiranthi Seetha, Geetha, Thalatha , Hirunika, Pavithra vage prathipaththi nethi gaanu naadagamath ivarai
@Indrakumari-jk1jt
@Indrakumari-jk1jt 18 күн бұрын
Thanks. Janapathi. Puthe. Thawa. Deewa. Api. Balaporoththu. Wenawa. Ape. Japathi. Mmm puthata. Budusaranai. Parissamin
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 19 күн бұрын
aththama thama sir ..🙏❤
@kumarahemasiri7861
@kumarahemasiri7861 19 күн бұрын
Niyamai sir oyaniyamai asy anura janadipathi loketa loku adambarayak
@ukkubandarakandekumbura7022
@ukkubandarakandekumbura7022 15 күн бұрын
ARYA - Shorten form of ariyawathie very beautiful name of ladies in our near history. So instead of the shortenernform will continue to call them AARIYAWAHIE. Good luck to Ariyawathies" Ariyawathies'.
@chitraabeywardena8974
@chitraabeywardena8974 19 күн бұрын
Jayawewa ❤
@sandamaligunawardena6790
@sandamaligunawardena6790 19 күн бұрын
Thank u sir ❤
@anurasriweeransinghe3055
@anurasriweeransinghe3055 16 күн бұрын
ඔබේ කතාව හරියට හරි .ඒත් සදස්චාරාත්මක. මෙන්ම සමාජ සාරදර්ම බිදදැමීමෙන් ඔය නාඩගමට එන්ටෙර් වෙන්න බැරි අවස්තා ගැනත් සමාජ කතිකාවක් ඇහෙනවා. Every action has an equell snd opposite reaction .
@Sadalirajapaksha
@Sadalirajapaksha 19 күн бұрын
Attatama satutui habai gotabayage ayat allila giye ne araya natake ewarai godak hoda deyak ape janapatita jayawewa
@deegalagedarabalarathne7160
@deegalagedarabalarathne7160 17 күн бұрын
අපේ අප්පෙ එයා අවනම් අපිට පාරකවත් යන්න බැරි වෙවි. ඉස්සෙරලාම ආර්..යාව....තමයි ජනාධිපති පුටුවේ ඉදගන්නෙ. අප්පේ මැව්ලා පෙනෙනවා පිම්බිලා ලොකු ලොකු වාහන වල ගිහින් ජනතාව අමතන හැටි .........................
@Rosakatu304
@Rosakatu304 14 күн бұрын
අනුර ජනපති, කැතට තිතක්.
@lakmalilakmali1146
@lakmalilakmali1146 18 күн бұрын
ජය වේවා 🫶🫀💫💐
@manjulawijesinghe2752
@manjulawijesinghe2752 18 күн бұрын
රනිල් තමයි 😊එක ආර්යාවක් සහ පිරිමි භාර්යාවන් ගොඩයි😂
@priyankasenanayake4015
@priyankasenanayake4015 17 күн бұрын
ගොං හැත්තක් ඔය ගෑණු පිටිස්සෙ හිටිය දැන්වත් හරියට වැඩ කරගෙන යන්න හැමදෙනාම තෙරුවන් සරණයි!🙏
@weerakoonkeerthi3574
@weerakoonkeerthi3574 15 күн бұрын
Very good bro.
@Lata-hs7tt
@Lata-hs7tt 19 күн бұрын
❤❤❤❤❤❤❤❤
@keerthijayawardena8844
@keerthijayawardena8844 18 күн бұрын
Excellent
@IraniFernando-pu9it
@IraniFernando-pu9it 19 күн бұрын
අපේ බැල්ලිට ආර්යාව කියලා මම නම දැම්මා ඒකත් පුශ්නයක් වේවිද ?
@kumarijayathunga1920
@kumarijayathunga1920 16 күн бұрын
Oyage nonatada
@sarathvijayananda769
@sarathvijayananda769 19 күн бұрын
Thanks
@MhwchandanaMawananahewa
@MhwchandanaMawananahewa 19 күн бұрын
Obata bohoma isthuthi karapu khathawata ha danuwtha kirima ithama wadagath
@upalisamarakoon9024
@upalisamarakoon9024 18 күн бұрын
Shiranthi Rajapaksha wesige bag ussagena yanna Navy lady officer kenek hitiya
@WijerathnaAthapattu
@WijerathnaAthapattu 19 күн бұрын
Yes. You. Corect. Thanks
@ThilakaElakaka
@ThilakaElakaka 14 күн бұрын
අනේ ඇත්ත මයි ඒකිගේ සංදර්ශන පෙන්නන්ඩ ආවා පෙරේති කරකවන්න මහ ගෑනි වගේ ප්රේමදාස ට එක ස්ටේජ් එකකටවත් නගින්න දුන්නෙ නෑනේ මිනිහට තනිවම ඒකි යනවා වට්ටම කරකවලා පෙන්නන්ඩ වේස ගෑනු නොදකිං
@geethadebritto4251
@geethadebritto4251 18 күн бұрын
තමන් හරි හම්බ කර ගත් ධනයෙන් සුඛෝපභෝගී සැපවත් ජීවිතයක් ගත කෙරුවට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ දුප්පත් අහිංසක මිනිසුන්ගේ බදු මුදල් වලින් මෙයාලා කරලා තියෙන දේවල්. දැන්වත් ජනතාවගේ ඇස් ඇරේවා.
@sunethrakodagoda5671
@sunethrakodagoda5671 16 күн бұрын
Very true that's periodicle removing women s part, and show off their dance
@nishanthiperera4585
@nishanthiperera4585 13 күн бұрын
පවුල කියන්නේ පුද්ගලික අයිතියක්. ඒක ප්‍රදර්ශනය කිරීම යුතු නැහැ. අධ්‍යාපනයක් නොමැති කම තමයි ප්‍රදර්ශනය. ජනතාව ගෙ සහයෝගය ඇතිව දියුණුව කරා යන ජනාධිපති කෙනෙක් විතරයි රටට අවශ්‍ය.
@sharashara3764
@sharashara3764 13 күн бұрын
JAYAWEWA
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 3,2 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 9 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,8 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 7 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 3,2 МЛН