Пікірлер
@sawindrawaduge7198
@sawindrawaduge7198 5 сағат бұрын
Great Great gentlemen
@JayanthiKumari-z7f
@JayanthiKumari-z7f 18 сағат бұрын
ස්තුති ස්තුති ස්තුති .
@gangulsammana5159
@gangulsammana5159 2 күн бұрын
විසදුමට බොහොම පිං මහතාණෙනි. 👍👍👍🌹 අහම්බෙන් සෙට් උනේ. දිගටම අපි ඉන්නවා ඔබ සමග.
@sumithweerakoon7408
@sumithweerakoon7408 3 күн бұрын
ඔයාගෙ මිරිස් ගස්වල වගේ අතු බෙදෙන්න මිරිස් ගස්වල කුඩා කාලයේ කරටිය කඩන්න ඕනද
@chathura1
@chathura1 3 күн бұрын
ඒක අවශ්‍යම දෙයක් නෙවෙයි. ස්වාභාවිකවම අතු බෙදිම සිදු වෙනව.
@sumithweerakoon7408
@sumithweerakoon7408 3 күн бұрын
@chathura1 Thank you 🙏
@SunetraCham
@SunetraCham 4 күн бұрын
මොනවාද යොදන පොහොර සහ යොදන ව්දිහ කාලයත් එක්ක කියනවද.. බොහොම ස්තූතියි
@chathura1
@chathura1 3 күн бұрын
Osmacot masa 3 sarayak danna.
@SunetraCham
@SunetraCham 3 күн бұрын
@@chathura1 බොහොම ස්තූතියි .
@chalikadilshan3737
@chalikadilshan3737 4 күн бұрын
හරිම වැදගත් සරලව පැහැදිලි කිරීම සතුටුයි ඔයාට ජයම පතනවා
@RanjanRamanayakeSL
@RanjanRamanayakeSL 5 күн бұрын
5:02
@KamalaDewage
@KamalaDewage 6 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@msgaming64
@msgaming64 7 күн бұрын
බොහොම isthuthiyicsthura theruwan sarsyi දීර්ඝ ආයුශ පතමි 🎉
@smnnisansala2987
@smnnisansala2987 8 күн бұрын
😮
@sudharmavinodani2928
@sudharmavinodani2928 8 күн бұрын
ගොඩාක් ස්තුතියි.
@premasirikwa
@premasirikwa 8 күн бұрын
බොහෝම ඉස්තුතියි ඔබට
@chamaapushpakumara6166
@chamaapushpakumara6166 9 күн бұрын
Niyamaii
@ranjankumara1527
@ranjankumara1527 10 күн бұрын
Aiya Nai Miriswalata me vidihata Behet Gahawata kamak Nadda
@chathura1
@chathura1 10 күн бұрын
Meka කාබනික nisa onama wagawakata bawita karanna puluwan.
@GunasekaraPiyatissa
@GunasekaraPiyatissa 10 күн бұрын
ඔබේ උපදෙස් ඉතා වට්නවා. බොහොම ස්තුතියි .හැබැයි මෙම ක්‍රම දෙක අනුගමනය කිරීමේදි එක් ක්‍රමයක් සතිය පුරාමද නැතහොත් සතියකට එක් දිනක් පමණක් කළ යුතුද යන්න පිළිබද කඩිනමි උපදෙසක් දෙන මෙන් ඉල්ලමි.
@chathura1
@chathura1 10 күн бұрын
සතියකට එක් වරක් බැගින්
@gayanisrima4202
@gayanisrima4202 10 күн бұрын
❤❤❤❤
@nishanpgs
@nishanpgs 10 күн бұрын
Nice video.thanks
@Dgsandamali
@Dgsandamali 11 күн бұрын
Thanks obata❤❤
@PushpaRani-y2b
@PushpaRani-y2b 12 күн бұрын
Sthuthi
@lifewithmenu
@lifewithmenu 12 күн бұрын
‍රාත්‍රී කාලයෙත් කාමරේ වගේ තියන එක හොඳ ද ? මං එහෙම ඇහුවෙ සමහර ශාක රාත්‍රියට කාබන්ඩයොක්සයිඩ් පිට කරලා ඔක්සිජන් අවශෝෂණය කරගන්නවා කියලා අහලා තියෙනවා ඒ නිසා සමහර ශාක රාත්‍රියේ ගේ ඇතුලේ තියාගන්න හොඳ නෑ...මේකත් ඒ වගේ ශාකයක්ද ? රාත්‍රියේ වුනත් ගේ ඇතුලේ තිබුනට කමක් නැද්ද
@chathura1
@chathura1 11 күн бұрын
ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් දත්ත මට ලැබිල නැහැ
@imashagmage
@imashagmage 13 күн бұрын
❤❤
@PoornimaHarshani-g8d
@PoornimaHarshani-g8d 13 күн бұрын
Sathiyaya dawas kiyak danna oneda pohora dawasagane danna hoda ne neda
@PoornimaHarshani-g8d
@PoornimaHarshani-g8d 13 күн бұрын
Reply me
@chathura1
@chathura1 13 күн бұрын
Palamu masaye satiyata dawasak gahanna. Masayakata wage passe sati දෙකකට warak bawita karanna.
@SandhyaDela
@SandhyaDela 14 күн бұрын
Mata thobunu lokuma panayata oben pilithuru labuna.sthuthi.
@AsokThennakoon-nu3lc
@AsokThennakoon-nu3lc 14 күн бұрын
😂🎉
@lalaniabhayathunga1073
@lalaniabhayathunga1073 16 күн бұрын
බෝහොම ස්තුති.
@SudarshaniHemamali-yh8hz
@SudarshaniHemamali-yh8hz 16 күн бұрын
Ou eka aththa...
@lakshmiediriweera-yz4ok
@lakshmiediriweera-yz4ok 17 күн бұрын
@lakshmihewagalamula
@lakshmihewagalamula 17 күн бұрын
දැනුවත් කිරීම පිළිබඳ ගොඩක් සතුටුයි.👌තෙරැවන් සරනයි♥️
@nishadilakshika2088
@nishadilakshika2088 17 күн бұрын
@nishadilakshika2088
@nishadilakshika2088 17 күн бұрын
@nishadilakshika2088
@nishadilakshika2088 17 күн бұрын
hari pahadili❤
@thilankanakarathna3580
@thilankanakarathna3580 17 күн бұрын
❤❤
@HemamalaRibnb
@HemamalaRibnb 18 күн бұрын
අවශ්‍ය දේ පමනක් කියනව නම් හොඳයි.
@ChiranthaMadhushan
@ChiranthaMadhushan 18 күн бұрын
පොහොර දාන්න ඕනිද
@ChamoNisha-op1hr
@ChamoNisha-op1hr 19 күн бұрын
මමත් try කරල බලනව. Thank you😅😅😅😅
@kobalaLiyanage
@kobalaLiyanage 20 күн бұрын
@ImiiMadanayake
@ImiiMadanayake 20 күн бұрын
බොහොම ස්තූති ඔබට
@ixkk9931
@ixkk9931 23 күн бұрын
Oyata godak pin sir.
@SunetraCham
@SunetraCham 26 күн бұрын
මල් එන්න දාන osmocut වර්ගය මොකක්ද
@chathura1
@chathura1 25 күн бұрын
ඔස්මකොට් එන් ශාක වර්ධනයට ඔස්මකොට් කේ මල් පිපෙන්න. ඔස්මකොට් බැලන්ස් ඕනම වර්ධන මට්ටමක තියෙන ශාකයකට.
@SunetraCham
@SunetraCham 27 күн бұрын
කොල අඩු කරා. ඔස්මොකට් දැම්මා. කෙසෙල් ලෙලි දෙවරක් දැම්මා, දින 10 සහ දෙවෙනි වර දින15 න්. මල් පෝච්චි 10 ක් හැදුවා, මල් ආවෙ ගස් දෙකක විතරයි. නොවැම්බර් 20 විතර තමයි මල් හිටෙව්වෙ. මේ විස්තර කියන්නෙ මගෙන් අඩුපාඩු උනාද කියල දැනගන්න. පුලුවන් නම් උපදේශයක් දෙන්න. බොහොම ස්තූතියි ..
@chathura1
@chathura1 25 күн бұрын
මාස 2 - 3 බලන්න. මල් පිපෙන්න පටන් ගනියි. තව එක දෙයක් නිවැරදි කරගන්න. ඇන්තූරියම් පැලටිකට උදේ 10 වගෙ වෙනකල් ඉර එළිය ලැබෙන්න සලස්වන්න. 80% සෙවණ දැලක් යටනම් තියෙන්නෙ දවස පුරාම හිරු එළිය ලැබෙනවා නම් මල් පිපීම වේගවත් වෙනවා. අපි මොන දේ කළත් ප්‍රමාණවත් හිරු එළියක් ශාකයට ලැබුණේ නැත්නම් මල් පිපෙන්නේ ඉතා අඩුවෙන්.
@SunetraCham
@SunetraCham 25 күн бұрын
@chathura1 බොහොම ස්තූතියි..
@dammikarathnayaka4448
@dammikarathnayaka4448 29 күн бұрын
😅
@sanjeewarathnayaka-b1b
@sanjeewarathnayaka-b1b Ай бұрын
mal pipenna monawda dann one
@chathura1
@chathura1 29 күн бұрын
K44 spray karanna
@KrishaniKumari-sq2bq
@KrishaniKumari-sq2bq Ай бұрын
ෆාමසියෙන් ගන්න තියෙනවා.
@KrishaniKumari-sq2bq
@KrishaniKumari-sq2bq Ай бұрын
මම පාවිච්චි කලා ඔබතුමා ියන විදිහට. ඒත් සාර්ථක වුනේ නැහැ.
@NiroshaKumari-s3t
@NiroshaKumari-s3t Ай бұрын
Tnks
@chanakakulasekara9669
@chanakakulasekara9669 Ай бұрын
@msssampath
@msssampath Ай бұрын
Lot of thanks
@gdcwijetunge8231
@gdcwijetunge8231 Ай бұрын
බොහොම ස්තුතියි
@preethiperera9261
@preethiperera9261 Ай бұрын
ස්තුති ස්තුති 🎉🙏
@lyricspro4334
@lyricspro4334 Ай бұрын
Thank you