how to grow lemon from cutting අතු පැල කිරීම athu palakirima ! delhi athu palakirima

  Рет қаралды 46,602

Connect with Chathura - Chathu's Gardening Tips (Chathu's Gardening)

Connect with Chathura - Chathu's Gardening Tips (Chathu's Gardening)

Күн бұрын

Пікірлер: 76
@champasenanayaka3093
@champasenanayaka3093 2 жыл бұрын
ඔබ කියු ෙලස ෙදහි අතු පැලකරා ඉතාම සාර්තකයි. ෙගාඩක් ස්තුතියි.
@gnanawathiekm4329
@gnanawathiekm4329 3 ай бұрын
Sthuthiy siyalu denatama yahapathak wewa
@arunakoskubura6185
@arunakoskubura6185 2 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝ.
@aluthwagawa2085
@aluthwagawa2085 3 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක්..ඔබට බොහෝම ස්තුතියි මේ වගේ වීඩියෝ ගේනවට
@dsalahakoonalahakoon4790
@dsalahakoonalahakoon4790 4 жыл бұрын
Godak watinava thanks chatura
@chathura1
@chathura1 4 жыл бұрын
Thank you
@pathumdesh9776
@pathumdesh9776 3 жыл бұрын
බොහෝම ස්තූතියි 💚
@idunilsantha7598
@idunilsantha7598 10 ай бұрын
මේ වගේම තවත් වීඩියෝ එවන්න 😊
@a.m.s.d.k5639
@a.m.s.d.k5639 3 жыл бұрын
Godak watinawa aiyeee
@susanthajayasinha1120
@susanthajayasinha1120 3 жыл бұрын
Aiya siyabala attak palakarana widiha kiyala dennako
@PathminiPerera-jb8nh
@PathminiPerera-jb8nh 8 ай бұрын
අපිට රෙස අත්තක් පැල කර ගන්න පිළිතුරක් එවන්න සිංහලේන් දාන්න ඉක්මනට ගෙඩිපල ගන්න ගස හදා ගන්නේ කොහොමද
@VinodWerashinha
@VinodWerashinha Жыл бұрын
Kochchara kal yanawada gedi hadenna samaniyen
@kwtkwwt5203
@kwtkwwt5203 Жыл бұрын
Thank you ❤❤
@disnashyamalee3541
@disnashyamalee3541 4 жыл бұрын
Harima pehedilee saarthakay oyata sthutee godaak. Dodam gahaktta dehi badda karanna hekida aa kohomada
@chathura1
@chathura1 4 жыл бұрын
Karanna puluwan me video එක බලන්න kzbin.info/www/bejne/gWabeqyurceVitE
@rohandissanayake7318
@rohandissanayake7318 3 жыл бұрын
හිතවත් මහත්මයානෙනි. මම වානීජ වගාවක් ලෙස දෙහි හා lemon වගා කිරිමට බලාපොරොත්තු වෙන් සිටි..මේ සදහා මෙම ක්‍රමය සාර්තක ද.. පිලිතුරක් අවශ්‍යි.. ස්තුතියි ....
@chathura1
@chathura1 3 жыл бұрын
Mekedi api kuda atu palane hadaganne. Mewa loku wenna tikak kalyanawa. Mokada mul adala gaha alutenma hadenna kalaya awasaya nisa. E nisa wanija wagawakata wadatma sudusu layer pala natnam badda pala bawita kirimai.
@w.m.snishani4581
@w.m.snishani4581 Жыл бұрын
Oyage me pela thawan krama walata mama kemathi. Mata kiyannako rosa palath me kramayata pala karanna puluwanda
@chathura1
@chathura1 Жыл бұрын
Ow puluwan
@w.m.snishani4581
@w.m.snishani4581 Жыл бұрын
Thanks
@ranjithdesilva960
@ranjithdesilva960 Ай бұрын
චතුර. මයා. දෙහ. අත්තක මු. අද්දව. ගැනීමට ඔබ. නිර්දේ. කරන. මාධෘ. කුමක්. ද ? ගම්පල.
@chathura1
@chathura1 Ай бұрын
වැලි මිශ්‍ර කල කොහුබත්. 1:1 අනුපාතය. මුල් හටගන්නතෙක් වැස්සෙන් ආරක්ෂා කරන්න.
@ajithpathirana6041
@ajithpathirana6041 4 жыл бұрын
Chathura me atu pala karanakota Root-x wage mul adina powder tawaranna onada? Tks
@chathura1
@chathura1 4 жыл бұрын
Rootings homona bawita කරනවානම් sartaka wenna tiyenne sambawitawa wadi. Namuth samahara atu rooting homona natiwama palawenawa.
@ajithpathirana6041
@ajithpathirana6041 4 жыл бұрын
@@chathura1 tks chathura
@fazreyhassan2788
@fazreyhassan2788 2 жыл бұрын
Waga madiya.kiyanda puluwanda.plz.
@chathura1
@chathura1 2 жыл бұрын
Weli 2 kohubat 1 mix karala ganna. Natnam weli witarak ho kohubat witarak unat ganna puluwan.
@fazreyhassan2788
@fazreyhassan2788 2 жыл бұрын
@@chathura1Thank U Somuch...👍👍
@smalarwili3153
@smalarwili3153 4 жыл бұрын
Nice video
@chathura1
@chathura1 4 жыл бұрын
Thank you
@naturelover3288
@naturelover3288 4 жыл бұрын
Thank you
@chathura1
@chathura1 4 жыл бұрын
Thank you
@sanjuprasad2644
@sanjuprasad2644 3 жыл бұрын
Aguru puluwanda
@chathura1
@chathura1 3 жыл бұрын
ow aguru bawita karanna puluwan.
@rohithakumarasiri6875
@rohithakumarasiri6875 Жыл бұрын
අත්ත ආවරණය කරන ලද ජෑම් බෝතලය වෙනුවට අඳුරු ආවරණයක් යෙදීම නුසුදුසු ද මෙයට තද අව්ව වැටීම හෝ අව්ව නොවැටීම පැළයේ වර්ධනයට බාධාවක් ද
@chathura1
@chathura1 Жыл бұрын
අදුරු පැහැ ආවරණයක් යෙදීම ගැටලුවක් නොවේ. හිරු එලිය ලැබීම ශාකයට හානියක් නොවේ. නමුත් පස් මිශ්‍රණය නිතරම තෙත් බවින් පවත්වා ගැනීම සිදුකළ යුතුයි.
@fazreyhassan2788
@fazreyhassan2788 2 жыл бұрын
Lemon.badda Pala gannapuluwanda.kohenda ganne.plz
@chathura1
@chathura1 2 жыл бұрын
danata pala wikinimata naha.
@fazreyhassan2788
@fazreyhassan2788 2 жыл бұрын
@@chathura1 ok bro
@dineshperera2599
@dineshperera2599 Жыл бұрын
මහත්යා ගස් ලබු.ඔය ව්ඩ්‍යට.පුලුවන්ඩ.එවගෙ.මගෙ lime ගහෙ.ගෙඩි නැහැ මොකද එ.
@chathura1
@chathura1 Жыл бұрын
ගස්ලබු වලට මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. දෙහි ගස්වල ගෙඩි හට ගැනීම සඳහා හිරු එළිය ලැබීම අත්‍යවශ්‍ය කාරණයක්. ගහට හොඳට හිරු එළිය ලැබෙන ආකාරයට ඒ අවට විශාල ගස්වල අතු කපලා සකස් කරන්න. ගහේ මුල් වටේට වැලි තට්ටුවක් අතුරන්න. හිරු එළියත් සමඟ මේ මුල් රත් වන අවස්ථාවේදී මල් හට ගැනීම සක්‍රීය වෙනවා.
@dineshperera2599
@dineshperera2599 Жыл бұрын
@@chathura1 thanks jesus පිහිටයි මහත්යා
@NishanthaAberathna
@NishanthaAberathna 4 ай бұрын
පැල කරන්න හෝමෝන දාන්න ඔනෙ නැද්ද
@chathura1
@chathura1 4 ай бұрын
Naha
@jagathkumara664
@jagathkumara664 2 жыл бұрын
මේ විදියට පේර අත්‍තක් පැල කරගන්න බැරිද?
@chathura1
@chathura1 2 жыл бұрын
Puluwan
@mayushaprabani720
@mayushaprabani720 2 жыл бұрын
dehi velata galapena hoda pohorak kyanna pulwnda?
@chathura1
@chathura1 2 жыл бұрын
Goma pohora danna.
@harsha8157
@harsha8157 4 жыл бұрын
මහත්මයා මට ලොකු ගැටළුවක් තියනවා ලේයර් ක්‍රමයට අතු පැල කරලා ගන්නා ශාක වල කල් පැවැත්ම කොහොමද? ලේයර් ක්‍රමයේ අවාසි මොනවාද? මුදුන් මුල් සහිත ලොකු ගස් වශයෙන් හැදෙන ශාක බීජ පැල තරමටම සාර්ථකද අතු බැඳ මුල් අද්දපු ශාකයත්? උදා :⁣ කොස්, දෙල්, දිවුල්, සියඹලා ==== ඔබතුමාගෙන් කාරුණිකව විස්තරාත්මක පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තුවෙමි....
@chathura1
@chathura1 4 жыл бұрын
layer karala hadaganna pala samanaya pala wagema ayusa tiyenawa. pala bima palakaroth samanaya gas wagema loku wenna patana gannawa. namuth wenasa tiyenne samanaya pala wage gedi hadenna kal gatawenne naha. oba pramanayen wishal atu layer kara pala hadagattot masa 06 k wage keti kalayak tula gas pidenna ida tiyenawa. e wagema tamai layer kara hadaganna pala samanaya pramanayaka wishala badun tulada palakara gedi labaganimata hakiyawa ata. api hitamu aba gasak apata ata palakarala haduwa kiyala. oba dannawane mewage palayak gedi hadenna wasara 3 - 5 k wage gata wenna puluwa. namuth layer kala aba gasaka gedi wasarak wage keti kalayak tula labaganna puluwan. obta pramanayen wisha aba gasaka awasaya nam layer kala aga gasa bima hitawanna. ewita ema aba gasa samana gasak wage loku wenawa.
@harsha8157
@harsha8157 4 жыл бұрын
@@chathura1 බොහෝම ස්තූතියි 🙏 තව තවත් අපට දැනුම ලබාදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවායි එක හිතින් ප්‍රාර්ථනා කරමි. ඔබතුමන්ගේ චැනලය දිනෙන් දින දියුණු වේවා!!!
@chathura1
@chathura1 4 жыл бұрын
ස්තූතියි තෙරුවන් සරණයි
@JayaKaveesha-cd1yj
@JayaKaveesha-cd1yj 3 ай бұрын
👍🌻🌻
@sadunisadamali866
@sadunisadamali866 4 жыл бұрын
අයියේ වීදුරු බෝතලයක්ම ඕනෙද...ප්ලාස්ටික් බෝතලයකින් වැහුවට කමක් නැද්ද
@chathura1
@chathura1 4 жыл бұрын
Kisima gataluwak naha
@kasualwis9402
@kasualwis9402 3 жыл бұрын
කුඩා පොලිතින් කවර වල සිටවා ගත් දෙහි ඇට වලින් හදා ගත්තු පැල මාස කීයකින් පසුද බිම සිටවීමට සුදුසු කියන්න පුලුවන්ද
@chathura1
@chathura1 3 жыл бұрын
Ehema niyamita masa ganak naha. Pala agal 6 ta wada usa unata passe bima hitawanna.
@indikarasika7892
@indikarasika7892 2 жыл бұрын
හොමෝන් අවශ්‍ය නැද්ද
@chathura1
@chathura1 2 жыл бұрын
නැහැ.
@dammikawijerathna9962
@dammikawijerathna9962 3 жыл бұрын
කරාබු අතු පුලුවන්ද
@chathura1
@chathura1 3 жыл бұрын
Mama karabu atunam pala karala naha. E nisa yariyatama kiyanna baha.
@AgriexpertSB
@AgriexpertSB 3 жыл бұрын
Watinawa
@NiranjalaFernando-uv2md
@NiranjalaFernando-uv2md 10 ай бұрын
මේ වගාවට පස් කෙසේ සැකසිය යුතුද
@chathura1
@chathura1 10 ай бұрын
පසේ වැලි ගතිය වැඩි ආකාරයට මිශ්‍රණය හදාගන්න. වැලි කොටස් 2 කොම්පෝස්ට් කොටස් 1 ගන්න. හැකිනම් දහයියා හෝ කර දහයියා කොටස් 1 එකතු කරන්න.
@DOOM999.
@DOOM999. 4 жыл бұрын
Podi palayaka aththak berida
@chathura1
@chathura1 4 жыл бұрын
පොඩි පැලයක අත්තක් වුනාට කමක් නැහැ නමුත් එම පැලය ගෙඩි හැදුණු ගහක් විය යුතුයි
@tissajayawardane596
@tissajayawardane596 3 жыл бұрын
Hormone අවශ්‍ය nedda
@chathura1
@chathura1 3 жыл бұрын
දෙහි දොඩම් වලට අවශ්‍ය වෙන්නේ නැහැ. පැල කරගන්න අමාරු අතු වර්ග සඳහා පමණයි හෝමෝන භාවිත කරන්නේ.
@lankalqanka
@lankalqanka 10 ай бұрын
@dhanushkathennakoon2112
@dhanushkathennakoon2112 3 жыл бұрын
👍👍
@nilukaranathunga1167
@nilukaranathunga1167 2 жыл бұрын
👍👍👍👍👍🙏🙏
@garlicandgingerbydeepa69
@garlicandgingerbydeepa69 2 жыл бұрын
අපේ නාරං ගහ අවුරුදු තුනක් තාම ගෙඩි නැහැ .ඇයි
@chathura1
@chathura1 2 жыл бұрын
hodata අව්ව watena tanakada tiyenne.
@kavindayasas3280
@kavindayasas3280 4 жыл бұрын
Adde
@chathura1
@chathura1 4 жыл бұрын
Ai මල්ලි
@kavindayasas3280
@kavindayasas3280 4 жыл бұрын
Connect with Chathura - Chathu's Gardening Tips na awlak na 🤪
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 31 МЛН
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 33 МЛН
Одну кружечку 😂❤️
00:12
Денис Кукояка
Рет қаралды 1,3 МЛН
බිත්තර වී පැල කරගන්නේ කොහොමද
15:14
ඉසිවරයා - Isiwaraya
Рет қаралды 44 М.
How to grow lemon tree from cutting දෙහි දොඩම් අ‍තු පැලකරන රහස / ගෙවතු වගාව
4:51
Connect with Chathura - Chathu's Gardening Tips (Chathu's Gardening)
Рет қаралды 33 М.
How to graft lemons and grow your own lemons
9:07
Planting skills
Рет қаралды 8 М.
how to air layer lemon tree ලෙමන් අතු පැළ කිරීම ! Athu pala kirima ගෙවතු වගාව
6:13
Connect with Chathura - Chathu's Gardening Tips (Chathu's Gardening)
Рет қаралды 21 М.
Breeding method to grow garlic quickly to harvest
9:35
EY - Gardening
Рет қаралды 17 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 31 МЛН