මාලිමා ආණ්ඩුව මේ අභියෝගය ජයගනීද?

  Рет қаралды 8,430

නැණස NENASA 🇱🇰

නැණස NENASA 🇱🇰

Күн бұрын

Пікірлер: 108
@HirukaJayanetti
@HirukaJayanetti Ай бұрын
ඇත්තටම මේ වීඩියෝ එක දිගටම කරනවනං වටිනව. මේ වගේ මාතෘකා දේශපාලන වේදිකාවල එහෙන් මෙහෙන් කියවෙනව විතරයි. ගොඩක් මිනිස්සු මේවයේ හරිිිිමන් තේරුමක් දන්නෙ නෑ.
@upulkumara3265
@upulkumara3265 Ай бұрын
ඉන්දියාව එක්ක ආර්ථික හා දේශපාලනික ගනු දෙනු වෙනම කතාවක් නමුත් ඉන්දියාවට වහල් වීම තව දෙයක් මෙකට වැටෙන කමෙන්ට් වලින්ම දීන වහල් භාවය හොඳට බලාගන්න පුලුවනි
@akilakj1
@akilakj1 Ай бұрын
ශ්‍රී ලංකාව චීනය සහ රුසියාව සමඟ නැගී සිටිය යුතුයි. ඉන්දියාව කිසිදා ශ්‍රී ලංකාවේ මිතුරෙකු නොවීය. ඉන්දියාව රටට දුන්නේ ප්‍රශ්න පමණයි. නමුත් චීනය අනෙක් අතට අපට BMICH, හම්බන්තොට වරාය සහ වරාය නගරය ලබා දුන් අතර චීනය ඩොලර් බිලියන 15 ක් ආයෝජනය කර ඉතිහාසයේ විශාලතම ආයෝජනය කළේය. බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ රාජ්‍ය සංස්ථා බොහොමයක් ලබා දුන්නේ රුසියාවයි. උන් පෙන්නන තරම් දියුණු නැති නිසා අතේ දුරින් ඉන්දියාව අතාරින්න. ඉන්දියාව යනු මේකප් සහිත ඌරෙකි.
@VihangaManujeewa
@VihangaManujeewa Ай бұрын
Uncle oyage program eka nam niyamai Keep it up 🔥❤
@insight-nenasa
@insight-nenasa Ай бұрын
Thanks
@sachinisharaanjanafernando2738
@sachinisharaanjanafernando2738 Ай бұрын
චීනය ඇමරිකාව කෙසේ වෙතත් ඉංදියාව කියලා රටක් තියෙනකම් ලංකාවට ඉදිරියට යන්න අමාරුයි සරලව කියන්න තියෙන්නේ ඉංදියාව කියන්නේ ලංකාවට හෙනම කරදරයක් වෙන රටවල් එන්නේ ලංකාවට බිස්නස් වලට ඉංදියාව එන්නේ ලංකාව ඉංදියන් කොළණියක් කරන්න ගොඩක් ම දැන් බලපෑම වැඩී මෝදි ගේ ආණ්ඩුව ආවාට පස්සේ මහා භාරතය කියන්නේ ලංකාව ත් එක්ක කියලා ඉංදියන් හිංදු මතධාරීන් හිතාගෙන ඉන්නේ ඉංදියාව තමා එදා ඉදන් ලංකාවට තියෙන ලොකුම ප්‍රශ්නය ඉදිරියට ත් එහෙමයි
@Okkthi
@Okkthi Ай бұрын
සිරිමාවෝ මැතිනියලු ලන්කාවේ සබදතා හොදටම බැලන්ස් කලේ එක ගැන විස්වාසයක් ඔනේ ❤
@SilverSun-o1b
@SilverSun-o1b Ай бұрын
සිරිමා බැල්ලි තමා ලංකාව කෑවෙ. උබෙ අම්මා හාල් පොලිමෙ මලා ඒකිගෙ කාලෙ
@KavinuWijesooriya
@KavinuWijesooriya Ай бұрын
කාලීනව හොඳ මාතෘකාවක් 👍
@SiraMinds
@SiraMinds Ай бұрын
මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩමවන්න්න කලිං බුදු දහම ඉතා සුළුවට තිබුණා, මොකද බුදු හාමුදුරුවො ලංකාවට තුන් පාරක් වැඩම කළ නිසා. අශෝක අධිරාජයා බුදු දහම රටවල් නවයක ව්‍යාප්ත කලේ ධර්ම විජයෙන් රටවල් අල්ලගන්න නම්, තුන්වන ධර්ම සංගායනාව කරල ශාසනේ පිරිසිදු කලෙත් ඒ නිසා වෙන්ටැ. බුදු දහම ඉංදියාවෙ නැති උනත් ථෙරවාදී බුදු දහම ලංකාව කියන රටේ අවුරුදු 5000ක කාලයක් පවතින්න අධිෂ්ඨාන කරපු බුදු හාමුදුරුවො කියන්න ඇති අශෝකට හීනෙන් ඇවිත් ලංකාවට බුදු දහම යවල ලංකාව බුදුන්ගේ කොළනියක් කරන්න කියල. ඔබේ අනෙක් අදහස් වලට එකඟ වන අතර, මේ රටේ හිටපු සිංහල රජවරු උන්ගෙ කාම පිපාසෙට ඉංදියාවෙන් ගෑනු ගෙනල්ලා මේ රට තුල ඉංදියාවට සම්බන්ධ රජ පරම්පරාවල් ඇති කරපු එකටනම් උන්ව උල තියන්ට ඕනා....
@NadunMadusanka
@NadunMadusanka Ай бұрын
It's one of the most valuable video series of yours. Hats Off!! ❤
@sudathchaminda6708
@sudathchaminda6708 Ай бұрын
කදිම පැහැදිලි කිරීමක් ..ස්තූතියි..
@Herbwind2022
@Herbwind2022 Ай бұрын
Thanks lot for sharing this valuable informations our beloved brother. 🙏💐🌹❤️🌻🦁🇱🇰
@insight-nenasa
@insight-nenasa Ай бұрын
Thank you for your kind words.
@MadunikaMadu-wy6cu
@MadunikaMadu-wy6cu Ай бұрын
ඉන්දියාවෙන් බේරිලා තරහත් නොකරගෙන උන්ටත් යට නොවි අමෙරිකාවෙන් බේරිලා රට ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නම ඕන.
@HirukaJayanetti
@HirukaJayanetti Ай бұрын
Ayi China
@windows10-k8h
@windows10-k8h Ай бұрын
ඇමරිකාව,ඉන්දියාව,බටහිර,යුරෝපය එක්ක හිටියොත් විතරයි දියුනු වෙන්න පුලුවන් නැත්ත්ං හැමදාම හිගන රටක්
@Kashmiar233
@Kashmiar233 Ай бұрын
එල කොල්ලෙක් නැණස ඔයා 😊
@sanjeewabalage3672
@sanjeewabalage3672 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 Ай бұрын
ගොඩාක් හොද මතෘකාවක්.
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Ай бұрын
හරිම වටිනවා අයියේ ❤
@PereraAjith
@PereraAjith Ай бұрын
ඔබට උතුරන්න හරියන්න ඕනේ . මේ රට ගැන තියෙන විශිෂ්ට දැක්ම වෙනුවෙන් ! 🙏
@insight-nenasa
@insight-nenasa Ай бұрын
ස්තුතියි
@KandullaSilva
@KandullaSilva Ай бұрын
ඔබතුමාගේ කතාව හරි මිහිඳු හිමියන් මේ රටට වැඩමවීම දේශපාලන දූත මෙහෙවරක් පමණයි ඒ කාලය වෙන විටත් බුදු දහම ලංකාවේ පැතිර යමින් තිබුණා මෙවැනි ඉතිහාස කාරණාවල ගොඩනැගෙන ප්‍රශ්න විශාල ප්‍රමාණයක් තියෙනවා
@channaranasinghe8906
@channaranasinghe8906 Ай бұрын
මානැව කැලැවෙ මම කිපවිටක් ඇවිදලා තියනවා ගම් වැසියන් කියන හැටියට එහි එක් නටබුන් ස්ථානයක් කුවෙනියගෙ මැනියන් තම ආගම ඇදහු ස්ථානයක් ලෙස පැවසුවා හරියට විමසලා බැලුවොත් ඇ ය වන්දනා මාන කර ඇත්තෙ ගෞතම බුදුන් නොව කස්සප බුදුන් ඒ වගෙම එහි ඇති ශෛලමය ගොඩනැගිලි වල නිමාව ගොඩනැගිලි මුල්ලවල් සදහා යොදාගෙන ඇත්තේ L හැඩැති අඩි 4×5 වගේ තනි කලුගල් නිමැවුම් ලංකංවෙ කොහෙවත් මේ වගේ විශාල කලුගල් ගොඩනැගිලි මම දැකලා නැ
@Anlp-n6q
@Anlp-n6q Ай бұрын
ඉතිහාසය හරියට තේරුම් ගන්න. නැත්නමි බොහෝ මුළාවෙලා මැරෙන්න වෙයි.
@KandullaSilva
@KandullaSilva Ай бұрын
@@Anlp-n6q පූ
@nwije9736
@nwije9736 Ай бұрын
As a International diplomacy master student ...I appriciate your efforts...❤..we.... be aware about India...
@insight-nenasa
@insight-nenasa Ай бұрын
Thanks for your appreciation!
@dhaneshweerasekara4678
@dhaneshweerasekara4678 Ай бұрын
You are correct sir
@sudamindika5037
@sudamindika5037 Ай бұрын
සුපිරි ❤❤❤🎉🎉🎉
@kasunkarunarathna878
@kasunkarunarathna878 Ай бұрын
Good topic ❤❤❤
@jayawardanakumara2680
@jayawardanakumara2680 Ай бұрын
වයසට යද්දි ධර්ම විඡය 😊
@walterwhite-i8z
@walterwhite-i8z Ай бұрын
මචන් උබෙ වොයිස් නම් පට්ට බන්
@insight-nenasa
@insight-nenasa Ай бұрын
ස්තුතියි
@-GamingIssa
@-GamingIssa Ай бұрын
මේ වීඩියෝවේ තව දිගුවක් ඕන
@user-nl8xg8kq7x
@user-nl8xg8kq7x Ай бұрын
10 ශ්‍රේණිය ඉතිහාසය ❤
@RamithD
@RamithD Ай бұрын
Good content 👌
@insight-nenasa
@insight-nenasa Ай бұрын
Appreciate it
@SnapBug-to9cu
@SnapBug-to9cu Ай бұрын
100%✅
@PehesaraAbeysinghe
@PehesaraAbeysinghe Ай бұрын
Good explain
@insight-nenasa
@insight-nenasa Ай бұрын
Thanks
@shahoodarayaa
@shahoodarayaa Ай бұрын
@mudithapriyankara9399
@mudithapriyankara9399 Ай бұрын
අලුත් අබියෝග මොනවාද.මේ ඔක්කෝම පරණ අබියෝග
@MeMe_Hub2752
@MeMe_Hub2752 Ай бұрын
ඉන්දියාවත් එක්ක පුලුවන් තරම් සමීපව යන්න ඕනි. මට නම් හිතෙන විදියට
@thasansithsara7565
@thasansithsara7565 Ай бұрын
😂
@rohanchandana1619
@rohanchandana1619 Ай бұрын
15:17 පච රණවක තමා කොරිඩෝව කරේ තියන්‍ ආව එකා
@SilverSun-o1b
@SilverSun-o1b Ай бұрын
රාජපක්සල කාලක්න්නි කොරෝනා චීනෙ එක්ක් ඉදල තමා ලංකාව බංකොලොත් වුනෙ.
@wasanthasenavirathne6597
@wasanthasenavirathne6597 Ай бұрын
🎉🎉🎉
@thisararukshan5952
@thisararukshan5952 Ай бұрын
දැන් තීන අබියෝග ගැනත් වීඩිඔවක් ඕන
@SilverSun-o1b
@SilverSun-o1b Ай бұрын
7:18 පෘතුගීසින් ආවෙ නැත්තං තාම යාපනය රාජදානිය තියනවා👍❤️😹😥
@Sl.vitamin.protein137
@Sl.vitamin.protein137 Ай бұрын
තියෙයි බලං ඉදපං..කොටි පැටියා
@ashanniluka4651
@ashanniluka4651 Ай бұрын
😂
@SilverSun-o1b
@SilverSun-o1b Ай бұрын
අනුර ඉන්දියාවට පලමු නිල සංචාරය යාමට තීරනය කිරීම හොදයි 🇱🇰❤🇮🇳
@lkalawana9907
@lkalawana9907 Ай бұрын
හොදයි උඹට 😂
@LapaMarisi-r3t
@LapaMarisi-r3t Ай бұрын
රට අනුරට කොටි සිරසට අපි වතුරට කදු පහලට උසස් පෙලට කෙලි හරිනිට නිඩන් ටිකට බහිර වයට කොඩිනල්ට ඊබ්‍රා හිම්ට ටිල්වින්ලට එක මිට කට ගැහු කතිරෙට "මහවිරු" වට දැන් කිට කිට සිරි අම්මට 👍🏻🤌🏾🤌🏾🤌🏾🤌🏾🤌🏾 තාලෙට නේද කිව්වෙ 😂😂
@මොකක්දමේ
@මොකක්දමේ Ай бұрын
8:24 29 වන සියවස එය නිවැරදි විය යුතුයි 😮
@insight-nenasa
@insight-nenasa Ай бұрын
ඔව් ඒක වැරදීමක්
@wijayabandara9810
@wijayabandara9810 Ай бұрын
සැන්විචර්ස් කියලා තමයී චින ඉන්දීය ය මැද අප 😅
@dilshanmadushanka8282
@dilshanmadushanka8282 Ай бұрын
Uba rajapaksha gottek
@Pasidu.Sathsara
@Pasidu.Sathsara Ай бұрын
Uba kalakanni jeppek 😂
@capsumithfirst5345
@capsumithfirst5345 Ай бұрын
ගූ ජෙප්පෙක්
@dilshanmadushanka8282
@dilshanmadushanka8282 Ай бұрын
@ උබෙ අම්මට හුකපු එකාගෙන් අහපන් හරියටම කොයි හිලටඩ දැම්මේ කියලා.😂😂😂😂😂
@dilshanmadushanka8282
@dilshanmadushanka8282 Ай бұрын
@@capsumithfirst5345 අම්මට හුකපු එකා මහින්දගෙ එකෙක්ද?
@kushankaumal5887
@kushankaumal5887 Ай бұрын
අනිවා.. රාජපක්ෂ ගූ කන ඓකෙක්
@DanukaRathnayaka-e7d
@DanukaRathnayaka-e7d Ай бұрын
Anura paraya.. harini NGO paratti..
@MilanthaPathirana
@MilanthaPathirana Ай бұрын
Umbe amma
@RavindaAthauda
@RavindaAthauda Ай бұрын
sudhdhge rail para gena kiyawana toyiyo lanka loka weladha kendhrasthanayak bawa dhena gatha yuthuyi
@HirukaJayanetti
@HirukaJayanetti Ай бұрын
okun oya ekakwath kare adareta neveyi
@SilverSun-o1b
@SilverSun-o1b Ай бұрын
යාපනය රාජදානිය (දමිල ඊලම) නැවත බිහිවේවා❤️‍🔥
@Sl.vitamin.protein137
@Sl.vitamin.protein137 Ай бұрын
@@SilverSun-o1b 😂😂😂
@MonsterGaming01-u7e
@MonsterGaming01-u7e Ай бұрын
හිනෙන් නම් වෙයි ඇත්තට වෙන්නෙ නැ😂
@maneehemal6400
@maneehemal6400 Ай бұрын
Kalakanni heththa .munwa ellala maranna ona heluwen😡😡😡
@SilverSun-o1b
@SilverSun-o1b Ай бұрын
@@MonsterGaming01-u7e හීන තමා සැබෑ වෙන්නෙ. දමිල මිනිස්සුන්ගෙ අයිතිය නැවත ලැබෙන්න ඕන. යාපනය රාජදානිය ❤️
@hasiWills1021
@hasiWills1021 Ай бұрын
dutugemunu rajjuruwo hitiyanam thowa ula thiyanawa
@DemonEmperor678
@DemonEmperor678 Ай бұрын
රට පාලනය කරන්නේ මෝදි,බයිඩන් , ශී ජින් පින්. අනුර ඒජන්ට් කෙනෙක් විතරයි. ආසියාවේ බන්කොලොත් රටක් වෙන ලංකාවේ චන්දෙ කියන්නේ රියැලිටි ශෝ එකක් විතරයි.
@madushanka5856
@madushanka5856 Ай бұрын
අපේ කයියනායකලාට කබුරන උන්ට නොතෙරේන ඇත්ත ඕන්න ඕක
@Jayaacademy93
@Jayaacademy93 Ай бұрын
ඇයි ජීන් ආන්ටිත් පාලනයට හොදයි පාලනය කලෙත් ජීන් ආන්ටිටත් එපාවෙච්චි උන්නෙ.😂😂😂
@hasinthapradeep4444
@hasinthapradeep4444 Ай бұрын
ඇයි මෙසැරේ ඇමරිකාවට බැරි උනේ
ඇමති වරප්‍රසාද සංශෝධනය
Bharatha Thennakoon
Рет қаралды 473
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН