Рет қаралды 4,750
එක දවසින් දිය ඇලි 8 ක්, ලෝකාන්තයක් බලන්න වත්තේගම පන්විල පාරාදීසයට සවාරියක්, Helabima TV
කොළඹ හෝ ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිට පැමිණ එක දවසෙන් ඉතා සුන්දර දිය ඇලි 8 ක් ,ලෝකාන්තයක්, විව් පොයින්ට් කිහිපයක් සහ ඇති සුන්දර පරිසරයක පහස විදීමට කැමති ඔබ සදහාම නිර්මාණය කල වීඩියෝවකි . හුළු ගගෙන් පෝෂණය ව පන්විල බඹරැල්ල පාරාදීසයක් කරන හුළු ගග ඇල්ල , කොස්ගම ඇල්ල , ජෝඩු ඇල්ල , සාරි ඇල්ල , ලෙබනන් ඇල්ල ඇතුළු තවත් ඇලි කිහිපයක් , අලකොලේ වතු යාය , කැලෑ බොක්ක , රන්තැන්න , පිටමාරුව පුංචි ලෝකාන්තය ගැන , එම ස්ථාන වලට පිවිසෙන ආකාරය සහ සියලුම වැදගත් කරුණු ගැන මේ වීඩියෝව ඔස්සේ අවබෝධයක් ලබා සංචාරය කල හැක .
මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
© Helabima TV