අවබෝධයෙන් අතහැරීම (Ven.Hasalaka seelavimala thero) Sangha Dhara - සංඝ ධාරා

  Рет қаралды 1,924

Sangha Dhara

Sangha Dhara

Күн бұрын

නිවීමට කුසලයක් වේවා…!
මේ උතුම් ධර්ම දායන තුලින් නිවනටම යොමුවූ - නොඇසූ දහම් කරුණක්ම ඇසේවා.
ඇසූ දහම් කරුණක් වෙත්නම් විදර්ශනාවටම යොමු වේවා..!
*අපගේ බෞද්ධ නාලිකාව*
මෙම නාලිකාව තුළින්, ඔබට බුද්ධ ධර්මයේ ගැඹුරට පත් වන ධර්ම දේශනා, භාවනා ක්‍රම සහ චිත්ත ශාන්ති සම්බන්ධයෙන් පිරිසිදු හා පැහැදිලි පණිවුඩ ලබා ගත හැක. අපගේ අරමුණ, බෞද්ධයාගේ අති ගාම්බීර ධර්මය තුළින් ඔබේ ජීවිතය සාර්ථක හා ගෞරවශීලී මගකට ගෙන යාමයි.
- ධර්ම දේශනා
- භාවනා උපදෙස්
- චිත්ත පරිශුද්ධිය සහ මාර්ගෝපදේශ
- ආත්මීය සංවර්ධන වීඩියෝ සංඝ ධාරා යූටියුබ් නාලිකාවෙන් ඔබ වෙතට.
Sangha Dhara youtube නාලිකාම subscribe කර අප සමඟ එකතු වන්න.
තෙරුවන් සරණයි..!
(පූජ්‍ය හසලක සීලවිමල හිමිපාණෝ)

Пікірлер: 19
@SriyaniRathnayake-vd2bo
@SriyaniRathnayake-vd2bo 3 күн бұрын
පින්වත් බුදු පුතුන් වහන්සේට නිදුක් නිරෝගි භාවය ලැබේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් uuuuu NIWANIN නිවී senasenna me සියලුම kusal හේතු වේවා වාසනා වේවා sadu 🙏🙏🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏🙏🙏
@jinadariporage911
@jinadariporage911 3 күн бұрын
අපේ පින්වත් කල්‍යාණ මිත්‍රයාණන්වහන්සේ ට මේ හවයේදීම උතුම් වූ නිර්වාණාවබෝධය වේවා .!!
@sethumikusaliartandcraft281
@sethumikusaliartandcraft281 2 күн бұрын
දියුණු වූ සමාධිය අල්ලාගෙන ඉන් ලැබෙන ප්‍රතිලාභයට ඇලෙන්නේ නැතිව එහි අනිත්‍යතාවය දකිමින් කටයුතු කරමී.තෙරුවන් සරණයි !!!!!!!
@SriyaniRathnayake-vd2bo
@SriyaniRathnayake-vd2bo 3 күн бұрын
Sadu ..sadu 🙏🙏🙏🙏🙏🙏 sadu mage පින්වත් sathgunawath kalyanamithrayanan වහන්සේ උතුම් uuuuu NIWANIN නිවී senasewa🙏🙏🙏🙏🙏🙏 sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
@indrajayanthi6793
@indrajayanthi6793 3 күн бұрын
❤❤ තෙරුවන් සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස සමාධිය තුල වුවද හටගන්න සංස්කාර විඤ්ඤාණයට ප්‍රත්‍ය වන නිසා සමාධිය වැඩීම තුලද ද හටගත් සංස්කාර විඤ්ඤාණයට ප්‍රත්‍ය වී භවයට හෙතුවක් නිසා සමාධියට නොඇල්මෙන් වැඩීමට උත්සාහ කල යුතුයි උතුම් දෙශනාව පෑහැදිලියි ගෞරවනීය ඔබ වහන්සේට සියලු දුක් නිමා කරමින් උතුම් නිර්වාණය සාක්ෂාත් වෙවා🎉🎉
@nandhawadimunna5040
@nandhawadimunna5040 3 күн бұрын
සාමයෙන් වහන්ස ඔබ වහන්සේගේ දේශනා මට මිදී නිදහස් වීම පිණිස ඉතාමත් උපකාරයි සුවපත් වේවා
@nilushathilak4325
@nilushathilak4325 Күн бұрын
සාදු සාදු සාදු. මාගේ භාග්‍යවතුන්වහන්සේට මාගේ නමස්කාරය වේවා, ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා, භව නිරෝධය පිණිස ගමනක වඩින උතුම් සංඝරත්නයට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@SriyaniRathnayake-vd2bo
@SriyaniRathnayake-vd2bo 3 күн бұрын
නිදුක් වේවා නිරෝගී වේවා ...සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏
@chandramaliheenkenda5580
@chandramaliheenkenda5580 14 сағат бұрын
Oba vahanseta niduk neerogee bawaya labeva 🙏🏾🙏🏾🙏🏾
@susanthasuriyaarachchi6371
@susanthasuriyaarachchi6371 3 күн бұрын
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@gaminipathirana2647
@gaminipathirana2647 3 күн бұрын
🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻
@nilushathilak4325
@nilushathilak4325 2 күн бұрын
🙏🙏🙏
@ramiatapattu4258
@ramiatapattu4258 3 күн бұрын
Apramana pin Guru Swaminwahansa 🙏
@sriyanipriyantha
@sriyanipriyantha 3 күн бұрын
🙏🙏🙏
@janakipiyasinghe2264
@janakipiyasinghe2264 3 күн бұрын
🙏🙏🙏
@chandrayatigammana3713
@chandrayatigammana3713 Күн бұрын
🙏🙏🙏 බොහොම පින් තෙරුවන් සරනයි
@prabhasheechamindi1815
@prabhasheechamindi1815 2 күн бұрын
🙏🙏🙏
@dhanushkaperera7495
@dhanushkaperera7495 2 күн бұрын
🙏🙏🙏
@dulgajayasinghe4109
@dulgajayasinghe4109 6 сағат бұрын
🙏🏻🙏🏻🙏🏻
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 55 МЛН
Sowaan magapala | Kiriwaththuduwe Ariyadassana Thero
58:59
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 8 М.
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 55 МЛН