KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අපේ.උයනේ රස පලතුර "කාකි" 😋 Cachi harvesting in Italy 🇮🇹 Village life 🍁 Autumn
10:05
අපේ කොටුවේ අලුත් යාලුවා😯 /Harvesting /Our organic vegetable garden in Italy 🇮🇹.Sinhala 🇱🇰
9:27
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Try this prank with your friends 😂 @karina-kola
00:18
Tuna 🍣 @patrickzeinali @ChefRush
00:48
ඉතාලියේ ලස්සනම උයනක ගෙවෙන අපේ ජීවිතේ / Our vegetable garden in Italy 🇮🇹/harvesting /
Рет қаралды 13,296
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,8 М.
Roshanthi's green diary
Күн бұрын
Пікірлер
@smallhomegarden1040
5 ай бұрын
හරිම ලස්සන වගාවක්..පලදාව දකිද්දී හරිම ආසයි ..වගාව තවත් සරුසාර වෙන්න කියලා පාර්ථනා කරනවා ..රෝස පඳුරු වල මල් හරිම ලස්සනයි ❤❤. ස්තුතියි මේ දේවල් බෙදා ගත්තාට
@Roshanthisgreendiary
5 ай бұрын
අනේ ඔයාට ගොඩාක් ස්තූතියි මේ ලස්සන අගය කිරීමට ❤🌹
@upulherath2245
4 ай бұрын
ඔබගේ ගෙවත්තේ පලදාව දැක්කම හරිම සතුටුයි ,,ඉතිං ඔබට තවත් සරුසාර පලදාවක් ලැබේවා ,,,
@Roshanthisgreendiary
4 ай бұрын
@@upulherath2245 ඔයාට බොහොම ස්තූතියි මේ හදවතින්ම කරන ප්‍රාර්ථනා වට...🌹❤
@ireshakumuduni2313
4 ай бұрын
හරිම ලස්සනයි එළවළු කොටුව, මට අහම්බෙන් මේ වීඩියෝ ටික හම්බ උනේ....වීඩියෝ ටික තාම බලන ගමන් ....❤❤❤
@Roshanthisgreendiary
4 ай бұрын
@@ireshakumuduni2313 අනේ ගොඩාක් ස්තූතියි 🌹❤
@priyanthiedirisingha3324
5 ай бұрын
ලස්සනයි ගොඩක් ම සොයුරිය ❤..ආයේ ගේන්න වීඩියෝ එකක් ❤❤ 💚💚🍃
@Roshanthisgreendiary
5 ай бұрын
අනේ ගොඩාක් ස්තූතියි ❤💕 ඔව් මම අදත් අපේ garden එකේ ලස්සන වීඩියෝ එකෙන් ගේනවා... 💕
@shinestar1589
6 ай бұрын
හරි ම ෂෝක් අසාවෙන් බැලුවා බොහොම ස්තුතියි මිස්
@Roshanthisgreendiary
6 ай бұрын
අනේ ගොඩාක් ස්තූතියි ඔයාට❤ දිගටම එකතු වෙලා ඉන්න ❤❤
@gihanbandara4605
5 ай бұрын
Nice video 😊😊😊
@Roshanthisgreendiary
5 ай бұрын
බොහොම ස්තූතියි ❤
@Weerasooriya-un8su
3 ай бұрын
Beautiful ❤
@Roshanthisgreendiary
2 ай бұрын
ස්තූතියි ❤
@Shanis_views89
5 ай бұрын
හරිම ලස්සනයි අක්කෙ. ❤❤
@Roshanthisgreendiary
5 ай бұрын
@@Shanis_views89 thank you nangi 😘😘
@RuwinaNiroshanie-vf5wz
6 ай бұрын
harima lassani sanasimak balan iddi ❤
@Roshanthisgreendiary
6 ай бұрын
අනේ ගොඩාක් ස්තූතියි අක්කෙ ❤ අද ටිකක් හවස් වෙලා ලස්සන වීඩියෝ එකක් අරන් එනවා ඒකත් බලන්න ❤
@ChamindaLakmal-zg2ku
5 ай бұрын
ඇත්තටම මම හරිම ආසාවෙන් බලපු වීඩියෝ එකක්.වගා කරන්න මං ආසයි.මම වවපු බෝංචි වැල් තමයි ගියේ.ඔයාලගේ ගස් තියෙන්නේ.මොනාහරි පොහොර දානවද.තව තවත් වගා කටයුතු සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා ❤
@Roshanthisgreendiary
5 ай бұрын
@@ChamindaLakmal-zg2ku වැල් බෝංචි කියල වෙනම තියනවනේ. ඊට වැඩියෙ මේ බෝංචි එක ගොඩාක් රසයි. ලංකාවෙ ගොම පොහොර වගේ අපි මේවට දාන්නෙ අශ්ව පොහොර . මේක බලාගන්න හරි අමාරුවෙන් . සමහර ගස් සත්තු කනවා. නිතරම හොදින් බලාගන්න ඕනා. හොදින් බිම සකසගෙන අවශ්‍ය වෙලාවට පොහොර වතුර දාපුවම සාර්තක අස්වැන්නක් ගන්න පුළුවන් . අපි මේ පොඩි බෝංචි ගස් ටිකෙන් කිලෝ ගානක් අස්වැන්නක් ගත්තා . දන්න දෙයක් තියනවා නම් කියල දෙන්නම්. ඔයාට ගොඩාක් ස්තූතියි දිගටම බලන්න අපේ ඊලඟ වීඩියෝ එකේ අනිත් එලවලු අස්වැන්න ගේන්නම්.❤🌹❤🌹
@ChamindaLakmal-zg2ku
5 ай бұрын
@@Roshanthisgreendiary අනේ බොහෝම ස්තුතියි ඔයාට.ගස් බෝංචි බීජ ලංකාවේ තීයේද කියලා දන්නවද.මට දැක්කාම ආසයි.
@shobadilani7946
6 ай бұрын
Lankave nam Hari amarui VGA karanna lassanai. Gova valata saban Diya karapu varura danna
@Roshanthisgreendiary
6 ай бұрын
අනේ ස්තූතියි අපි බලන්නම්❤
@samarasinghe9769
5 ай бұрын
බෝංචි කොළ මැල්ලුම් හරිම රසයි
@Roshanthisgreendiary
5 ай бұрын
අනේ එහෙමද මං දැනගෙන හිටියෙ නෑ.. බොහොම ස්තූතියි ❤
@maduliyanage
6 ай бұрын
ලස්සනයි වගාව..අක්කේ ඔයලා ඉන්නේ විල්ලා එකක් බලාගෙනද...ඔයගේ වීඩීයෝ බලද්දි මට හිතුන දේ ඇහැව්වේ...මොකද මම ඔයාගේ වීඩීයෝ ටිකක් බැලුවා එක දිගට ඒකයි❤❤❤❤❤
@Roshanthisgreendiary
6 ай бұрын
විල්ලා එකක garden එක තමයි අපිට බලන්න තියෙන්නෙ නංගී .. මහත්තයා තමයි gardener ❤ Summer එකට එන්න..😍
@Roshanthisgreendiary
6 ай бұрын
ඔයාට ගොඩාක් ස්තූතියි නංගී ❤
@maduliyanage
6 ай бұрын
අනේ ශෝක් නෙ ....හරිම ලස්සනයි ඒ වීඩීයෝ තව තියෙනවා බලන්න ..ඒවත් බලනවා ඉක්මනින්ම ❤️❤️❤️🥰🥰🥰🥰🌹🌹🌹
@Roshanthisgreendiary
6 ай бұрын
අනේ ගොඩාක් ස්තූතියි ඔයා මේ දෙන සහයෝගයට❤
@karunathilakakarannagoda3588
5 ай бұрын
Puduaasai sister thawa paladawa labeawa
@Roshanthisgreendiary
5 ай бұрын
අනේ බොහොම ස්තූතියි ❤
@dewmiakarsha5582
6 ай бұрын
God bless you❤❤
@Roshanthisgreendiary
6 ай бұрын
God bless you too ❤❤❤❤❤❤ Thank you so much 🌹
@KumudiniFernando-i7o
5 ай бұрын
❤❤❤❤❤❤❤
@Roshanthisgreendiary
5 ай бұрын
බොහොම ස්තූතියි ❤
@chayamadurangi7730
6 ай бұрын
Monwda akke danna oni pohora
@Roshanthisgreendiary
6 ай бұрын
අපි ලංකාවෙ ගොම පොහොර දානවා වගේ අපි මෙහෙ දාන්නෙ අශ්ව පොහොර තමයි නංගී ❤ ස්තූතියි ඔයාට ❤
@insectå-d4v
5 ай бұрын
❤
@Roshanthisgreendiary
5 ай бұрын
Thank you ❤❤❤❤❤
@ruwinidenanthifernandomiri1202
5 ай бұрын
ශොක් අනෙ italy කොහෙද මෙ ? ආසයි දකිද්දි ❤❤❤
@Roshanthisgreendiary
5 ай бұрын
අපි ඉන්න වෙරෝනා වලින් ටිකක් ඈතට වෙන්න මිදි වතුයායක... ඔයාට ගොඩාක් ස්තූතියි ❤
@IsharaSewwandi-iy1fq
6 ай бұрын
Ane akke ithaliyata oyala awa widihe vedio ekak dannako. Matai mahathyatai babatai ohe ewilla job ekak karanna puluwanda. Plz akke
@Roshanthisgreendiary
6 ай бұрын
මම දවසකට වීඩියෝ එකක් කරන්නම් නංගී . මෙහෙට නම් එහෙම එකපාර ෆැමිලි එකම එන්න බෑ. එඑක්කෙනෙක් ඇවිත් තමයි අනිත් අයව ගන්න ඕනි. Facebook එකේ ",ඉතාලියේ අපි job bank" කියල පේජ් එකක් තියනවා ඒකෙ මේ ගැන විස්තර ගොඩාක් තියනවා බලන්න .ස්තූතියි නංගී 😘😘
@tashanarishmi15
5 ай бұрын
Nangi oyala inna paththe job nadda mage putha awith dan masayak wenawa ඩොකියුමට් mukuth na thama inne werona wala
@Roshanthisgreendiary
5 ай бұрын
අපි ඉන්න දිහ නම් නැහ ඒත් අක්කෙ බය වෙන්න එපා වෙරෝනා වල job එකක් හොයාගන්න බැරි වෙන්නෙ නෑ. දැන් summer එක නිසා තාවකාලිකව restaurant වලට වැඩට ගන්නවා ගොඩාක් දුරට. හැමෝටම කියල තියන්න කියන්න.
@tashanarishmi15
5 ай бұрын
Hari nangi.oyage video marama lassanai nangi hariyata surangana kathawak wage.oyanam hari pin karala nangi oya wage thanaka inna.apinam 🍒 kalath na
@Roshanthisgreendiary
5 ай бұрын
@@tashanarishmi15 අනේ ගොඩාක් ස්තූතියි අක්කෙ ❤ ඔයා එහෙම හිතන්න එපා ඔයාගෙ පුතා මෙහෙ settle උනාම ඔයත් එන්න. ඔයාට මම සුභ ප්‍රාර්ථනා කරනවා ❤
@jeewanthirathnamali7501
Ай бұрын
ඔයානම් හරි ලකි නිදහසේ පිට රටක වුනත් ජිවත් වෙනවා අදායමත් තියෙනවානේ
@Roshanthisgreendiary
Ай бұрын
@@jeewanthirathnamali7501 ඔව් අනේ මෙහෙ හරි නිදහස් ❤ ආදායම කියන්නෙ අපි මේවා විකුණන්නෙ නම් නෑ. අපේ පාවිච්චියට තමයි වගාකරන්නෙ. යාලුවන්ටත් බෙදනවා. ඒකෙන් හැබැයි මාස කියපයට එලවලු ගන්න මුදල් ඉතිරි වෙනවා. ගොඩාක් ස්තූතියි මගෙ වීඩියෝ බලනවට 🌹💚🌹❤💚
@DilsikaNilanthi
6 ай бұрын
Hi mamath oyaage weediyo balanawa
@Roshanthisgreendiary
6 ай бұрын
අනේ ගොඩාක් ස්තූතියි නංගී ❤ අද මම ගොඩාක් ලස්සන වීඩියෝ එකක් ගේනවා අනිවාර්යයෙන් බලන්න.. බුදු සරණයි !
@HelanMalini-en1sw
5 ай бұрын
Govagadivnnanana
@Roshanthisgreendiary
5 ай бұрын
❤
@Roshanthisgreendiary
5 ай бұрын
මොකක් ගැනද අහන්නෙ මට ටිකක් අපැහැදිලියි
@DamayanthiLiyanage-p8n
5 ай бұрын
Dakinna labeemath sathutak aswha wadinna epa
@Roshanthisgreendiary
5 ай бұрын
අනේ ගොඩාක් ස්තූතියි ඔයාට❤
10:05
අපේ.උයනේ රස පලතුර "කාකි" 😋 Cachi harvesting in Italy 🇮🇹 Village life 🍁 Autumn
Roshanthi's green diary
Рет қаралды 6 М.
9:27
අපේ කොටුවේ අලුත් යාලුවා😯 /Harvesting /Our organic vegetable garden in Italy 🇮🇹.Sinhala 🇱🇰
Roshanthi's green diary
Рет қаралды 2,5 М.
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 44 МЛН
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН
00:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
albert_cancook
Рет қаралды 148 МЛН
6:47
දියර පිටි මිශ්‍රණයෙන් විනාඩි 10න් එළවලු රොටී,පිටි අනාගෙන මහන්සි වෙච්ච කාලේ ඉවරයි/Elawalu Roti/Snacks
Rampé Karapincha-රම්පෙ කරපිංචා.
Рет қаралды 539 М.
29:08
දරු තිදෙනයි බිරිඳයි තමයි මගෙ ලෝකයIඇමරිකාවේ අනාගතයට නැතුවම බැරි ශ්‍රී ලාංකික මහාචාර්යවරයාගේ කැදැල්ලI
Harindra Jayalal
Рет қаралды 321 М.
8:01
හිසට වදයක් නොවී දවසේ වැඩටික මෙහෙම කරමුද 🏡 🥰
Suba's Family
Рет қаралды 4 М.
9:15
මගේ ගෙවත්ත / Motivation vlog / sinhala / Italy
tony de silva kitchen art
Рет қаралды 14 М.
13:12
මුහුද යටින් යුරෝපයට | Travelling from UK to France via Eurotunnel
Dream Avenue
Рет қаралды 79 М.
17:19
වගාවේ මල් කරල් ගෙඩි හැදෙන්නේ නැද්ද මෙන්න පොහොරක්
ඉක්මන්වගා Ikmanwaga
Рет қаралды 727 М.
41:59
#6 The beauty of living in a small Italian community
Say Ciao
Рет қаралды 785 М.
11:28
Best Kitchen Tips to Cook Smart 😍 ස්මාර්ට් විදිහට උයන්න Tips 9 ක් 🤠 Bandifull TIPS
Bandi Full
Рет қаралды 340 М.
22:38
තවත් ආදරණීය දවසක්💕Vegetable Garden🌶Meal prep🥰 Life in japan මෙච්චර මාළු මිරිස්
Anusha jeewani
Рет қаралды 106 М.
11:43
ඉතාලියේ ලස්සනම වතුයායක සරත්සමයේ අපූරුව 💚💛🧡 life in Italy 🇮🇹
Roshanthi's green diary
Рет қаралды 1,4 М.
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 44 МЛН