මුස්ලීම් වරු ලංකාවට ආ හැටි | History of Muslims in Sri lanka | Neth Fm Unlimited History 224 - 02

  Рет қаралды 7,957

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 87
@mohammedansar8718
@mohammedansar8718 10 сағат бұрын
කවුරු කෙසේ කීවත් ලෝක ඉතිහාසය එසේමයි සත්‍යය හෙළිදරව් කිරීම ගැන ඔබතුමාට ස්තූතියි
@sheham
@sheham 2 ай бұрын
Very interesting and informative
@FarmNeeds-xe8fx
@FarmNeeds-xe8fx 2 ай бұрын
පැහැදිලි කිරීමට ඔබ දෙපලට ස්තුතියි 🙏
@MohamedRikas-ut5by
@MohamedRikas-ut5by 2 ай бұрын
Gokak dewal igena gaththa.thanks depalatama. ❤❤❤
@zeenath-thaha
@zeenath-thaha 2 ай бұрын
ඔබ තුමාට පින් 🙏
@Kuwait-lw4qe
@Kuwait-lw4qe 2 ай бұрын
Grate appreciation for both 🎉
@Mahroof-y9h
@Mahroof-y9h 2 ай бұрын
අප. දෑණ්‍රවත්. කීරීම. ඔබතුමාට. පින්
@faskitchen7346
@faskitchen7346 2 ай бұрын
Very interesting
@KasyapaPerera-nm7tl
@KasyapaPerera-nm7tl 2 ай бұрын
Some thing wrong with the background Mr. Somadeva's beard also seen in purple
@UdiDol
@UdiDol Ай бұрын
Excellent!
@sudeshsilvasudesh3753
@sudeshsilvasudesh3753 2 ай бұрын
සුපිරි ස්තුතියි
@m2imthiyas314
@m2imthiyas314 2 ай бұрын
ස්තුති.
@zahranzarook3715
@zahranzarook3715 11 күн бұрын
Very informative and please explain why Sri Lankan Muslims choose to speak Tamil.
@benedictasirvadham4342
@benedictasirvadham4342 3 күн бұрын
MUSLIMS CAME FROM THAMILNADU... ARABIC CAME TO THAMILNADU LIVED THERE... FOR MANY YEARS....
@mohamedmihlar-hv4jg
@mohamedmihlar-hv4jg 2 ай бұрын
Alhamdu Lillah siyaluma denata hidayath Labewa !!!
@PraZanext
@PraZanext 2 ай бұрын
❤❤❤❤❤❤❤ continue
@udayaprasanna2708
@udayaprasanna2708 2 ай бұрын
👍👍👍
@Mahroof-y9h
@Mahroof-y9h 2 ай бұрын
නබිතුමා. ගෙ. වංශය. කූරෙයිෂි. වංශය. සහ. ඹබතූමාගෙ. විග්‍රහයට. අපගෙ. ප්‍රණමය
@thethreeholybaskets4401
@thethreeholybaskets4401 Ай бұрын
Was it only me who remembered aisha...
@infomafas
@infomafas 2 ай бұрын
ඉස්ලාම් දර්ශනය විතරයි ආවේ, මිනිස්සු ලාංකිකයෝ මිනිස්සුමයි. ඉස්ලාම් දර්ශන වැඩිපුර ඇවිල්ලා තියෙන්නේ ඉන්දියාවෙන්
@zeenath-thaha
@zeenath-thaha 2 ай бұрын
❤❤❤❤❤❤❤
@Mahroof-y9h
@Mahroof-y9h 2 ай бұрын
ඹබතූමා. මෙරට. පුරවැසියන්. දැණුවත් කීරීම ඹබ තුමාට. ප්‍රණමය
@namaljayaweera5104
@namaljayaweera5104 2 ай бұрын
🙏
@rohithanandasena2218
@rohithanandasena2218 2 ай бұрын
@Mahroof-y9h
@Mahroof-y9h 2 ай бұрын
ඈත අතීත යෙ සිට. පර්සියාව හෙවත් ඉරානය. සමග ලංකාවෙ සිංහල. රජවරූන් සමග. ඉතා සමීප. සමිබන්ධතාවන් පවත්වා ගොස් ඈතෑයි. ඉතිහාසයෙ සදහන් වර්තමානයෙ ලංකවෙ සමහර මිනිසුන් ආගම ජාතිය පට,ලවා ගෙන පහරගහනවා
@DrSeyedFHanifdeen
@DrSeyedFHanifdeen 2 ай бұрын
Prophet's caste is Qurayshis . His family name Seyed too.
@thethreeholybaskets4401
@thethreeholybaskets4401 Ай бұрын
Do you know about shahbaz qualandar?
@shashediri544
@shashediri544 2 ай бұрын
අරාබි පර්සියාවේ ඉස්සර තිබ්බේ Zoroastrianism (පර්සි ) ආගම .ලෝකේ ප්‍රසිද්ද pop ගායකයෙක් උන Freddie Mercury ත් ඒ ආගමේ කෙනෙක් .
@Perjmad89
@Perjmad89 12 күн бұрын
ලංකාවෙද farsi පවුල් අදටත් ජීවත් වෙනවා, Captain, Choksy (ඔව්, හිටපු මුදල් ඇමති) වැනි
@thilanbalasuriya6188
@thilanbalasuriya6188 2 ай бұрын
කොන්ස්තන්තිනෝපල් සහ අවසාන රොම අධිරාජ්‍ය බිදවැටුනෙ නබිතුමා ට සැහෙන කාලෙකට පස්සෙ කුරුස යුද්ධ වල ප්‍රතිඵලයක් විදිහට නෙද ?
@shamize87
@shamize87 2 ай бұрын
කුරෙශි වන්ශය
@Mahroof-y9h
@Mahroof-y9h 2 ай бұрын
ඉරානය. හෙවත්. පුරාණ. පර්ෂියාව
@thethreeholybaskets4401
@thethreeholybaskets4401 Ай бұрын
There are still persian like people in our country.
@dharmasene6459
@dharmasene6459 2 ай бұрын
අරාබි ලේඛකයා කියන්නේ ජනතාව ඒ ආගමට පැහැදුනා කියල එකියන්නේ සින්හලබෞධ්ධයන් ගැනද අරාබින් ගැනද බෞද්ධයන් ඒ ආගමට හැරුනබවක් කියවෙලා තියනවද
@tissaattygalle7958
@tissaattygalle7958 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DrSeyedFHanifdeen
@DrSeyedFHanifdeen 2 ай бұрын
The name Muhammad is not mentioned in memory of the Prophet. After the people of other nations and other castes embraced Islam, because they did not have a caste name, all the people who belonged to Islam, the name of Mohammed was added to the name for men, and the name of Fatima or Siththi for women.
@RukshanBandara-qo3gg
@RukshanBandara-qo3gg 2 ай бұрын
Monawa unayh muslim kiyanne supirima minissu
@faziljasul7387
@faziljasul7387 2 ай бұрын
Islam bihi une prophet muhammed (SAW) gen newey, Islam Mulin patan gatte prophet Abraham gen. Muhammad nabi thuma antima prophet.
@sahardeensourjah4146
@sahardeensourjah4146 4 күн бұрын
Yes
@kanishkamadhushan3381
@kanishkamadhushan3381 2 ай бұрын
කුරුස යුද්ධya gAna one
@khp7425
@khp7425 2 ай бұрын
මුස්ලිම් ආක්‍රමණය නිසා ඇෆ්ගනිස්තානය ,පකිස්තානය ,බංග්ලාදේශය ,මැලේසියාව ,ඉන්දුනීසියාව ,මාලදිවයින ආදී බෞද්ධ රටවල්වල බෞද්ධයන් අතුරු දහන්කරලා මුස්ලිම් රටවල් බවට එම රටවල් පත්කරගත්ත බව බෞද්ධයන් දන්නවාද..?
@ontheway172
@ontheway172 2 ай бұрын
Obathuma veradhi 😊
@youarecorrectthanknishshan8976
@youarecorrectthanknishshan8976 2 ай бұрын
සම්පූර්ණ අත්ත මුස්ලිම් වරු උපතින් ත්ක්කඩි කප්ටි තන වාසිය බලන ගෝත්‍රික කන්ඩායමක්
@mohaasee
@mohaasee 2 ай бұрын
Lumbiyaaa ,😂😂 Taiwan Vietnam combodia Thailand Hindu ratawal den baudda ratawal Danny neddaaa ,Islam darmayaa Sathya darmayaa ekaaa lowaaa puraa adatath pethiraa yamin thiyenawaa ahasaa polaavaa Nirmanakaru vishwashakarana darmayaa minisunwaa nemai, thisaa Kaley baudda rataa una wagey lankawaa, Islam dharmayaa piligenaa gothrikaaa pirissa islam agamaa weladagneaaa sathyaaa margayaaataa peminaaa islam dharmikaa rataa una gonna ubaaa school gihillaa neddaa egena ganna🎉
@kalanaviraj7540
@kalanaviraj7540 2 ай бұрын
තව අවුරුදු 50 ක් ඇතුළත ලංකාව මුස්ලිම් රටක් වෙනවා. ජනගහන වර්ධන අනුපාත සන්සන්දනය කළාම ඒ බව පැහැදිලියි . දැනටම උඩරට වැඩිහරියක් ප්‍රදේශ සම්පූර්ණයෙන්ම මුස්ලිම් ග්‍රහනයට යටත් වෙලා . උදා - අකුරණ, මඩවල, ගම්පොළ , කටුගස්තොට , දෙල්තොට, මාවනැල්ල
@WathsaraAdithya
@WathsaraAdithya 2 ай бұрын
​@@mohaasee මරු විහිළුව😂 ඉස්ලාමය ව්‍යාප්ත උනෙ කුරිරු කමෙන් ..අහලා නැද්ද ඉන්දුනීසියාව ට ඉස්ලාමය ආපු හැටි මාලදිවයින ට ආපු හැටි 😂😂 කුරිරු ම ආගම මෝගල් වරු ඉන්දියාවේ ආගම ප්‍රචාරය කරපු විඳිය හොයලා බලන්න,දැනටත් ගෝත්‍රිකය තුවක්කුව බෝම්බ අරගන අපි විතරක් හරි කියාගෙන ඉන්න එකට තමයි ගෝත්‍රික කියන්නේ😂...බෞද්ධ දර්ශනය කොහෙවත් ලෙයින් කඩුවෙන් ව්‍යාප්ත වෙලා නෑ...
@Saranga89
@Saranga89 2 ай бұрын
නුවන් මුස්ලිම් මිනිස්සුන්ට සහෝදරයා කිය කියා බොහොම සහෝදරත්වයෙන් ආමන්ත්‍රණය කිරීමත් සහ අපේ ගෞරවනීය මහාචාර්යතුමා මොහොම්මද් නබීට උන්වහන්සේ ලෙස ආමන්ත්‍රණය කිරීමත් තුල මුස්ලිම්වරුන්ට බොහොම හිතවත් බවක් ඔබතුමන්ලා තුල තිබෙන බව පෙනෙනවා. නමුත් යම් අදහසක් ප්‍රකාශ කරන්න කැමතියි. මුස්ලිම් මිනිස්සුන්ගෙන් ඔවුන් ජීවත් වන ඕනෑම රටක සිටින අනිත් ජනවර්ග වලට වෙන හානියේ තරම සහ එහි බරපතළකම ගැන සමහරවිට ඔබ නොදන්නවා ඇති. මොහොම්මද් නබී කියන්නේ කව්ද කියලා හරියටම නොදන්නවා නම් ඔහු ගැන ඔහුගේ චරිතය ගැන වඩ වඩාත් ඉගෙන ගැනීමට ඔබ දෙපලටම ආරාධනා කරනවා. මේ ජාතිවාදී ප්‍රකාශයක් නෙමෙයි. මුස්ලිම්වරු කියන්නෙ අරාබි මිනිස්සුන්ට දාව සිංහල මව්වරුන්ට ඉපදුනු දරුවන් විශේෂයෙන්ම උඩරට මුස්ලිම්. ඔවුන් සිංහලයන්ගේම කොටසක්. එනමුත් ඔවුන් තදබල ආගමික රැවටීමකට ලක්ව සිටිනවා. එනිසා අපි ඔවුන්ට ඉස්ලාමය ගැන වඩාත් ඉගෙනගන්නා ලෙසත් බුද්ධගම ගැන ඉගෙන ගන්නා ලෙසත් ආරාධනා කර සිටිනවා. එසේ ඉගෙනගත් යම් මුස්ලිම් ජාතිකයෙක් ඉස්ලාමය අතහැරියොත් තමන්ගේම පවුලෙන් තමාව එලවා දමන බවත් ඇතැම් විට මරා දමන බවත් මුස්ලිම් ඔබ හොදාකාරවම දන්නවා. එනමුත් ඔබ එඩිතරව එම තීරණය ගන්නා මෙන් අප ඉල්ලා සිටිනවා. තරුණ මුස්ලිම් ඔබ ඉස්ලාමයේ අදුරු පැත්ත ගැන දැනගත යුතුමයි. ඉස්ලාමය නමැති පාපතර වෛරසය ඔබේ ජීවිතයෙන් අතුගා දැමිය යුතුමයි.
@SlRSYN
@SlRSYN 2 ай бұрын
🤣
@786kankungotukola
@786kankungotukola 2 ай бұрын
නොදන්න ටික දන්නවා වගේ ලියලා තියෙනවා 😊ඉස්ලාම් ධර්මයේ ආධ්‍යාත්මික පැත්ත ප්‍රගුන කලොත් තේරුම්ගන්න පුලුවන් වෙයි සෝතාපන්න තත්වය තත්පරයකටත් අඩු කාලයකින් පත්වෙන්න පුලුවන් කියලා. ඔබතුමා ධම්මන් සරන යන්නේත්, සර්වබලධාරී ශක්තියයි එකම දෙයක් වෙන වෙන නම් වලින් හදුන්වන එකම සත්‍යය 🙏🙏 දැන්වත් ඉගෙනගන්න සොයා යන්න.
@shashediri544
@shashediri544 2 ай бұрын
@@786kankungotukola ඉස්ලාම් ධර්මයේ ආධ්‍යාත්මික පැත්ත ප්‍රගුන කලොත් සෝතාපන්න කෙසේවෙතත් තවත් 9/11 ප්‍රහාරයක් , ඇෆ්ගනිස්ථානයක් ,ගාසා තීරයක් බලන්න පුළුවන් 😂.
@nilminihewa1106
@nilminihewa1106 2 ай бұрын
​@@786kankungotukola😂😂😂 තකියාව කියලා දේකුත් තියෙනවා නේ😂
@nilminihewa1106
@nilminihewa1106 2 ай бұрын
ඔය මුස්ලිම් කියලා කියන්නේ දෙමළ කතා කරන්නේ මලබාර් වලින් ආපු අය 😂 අරාබි ජාතිකයින් ගේ පැවතෙන අය ඉන්නවා නම් අරාබි භාශාව කතා කරන අය ඉන්න ඕනෑ . දැන් ඔය අරාබි ඉගෙන ගෙන කරන්නේ අරාබි ජාතිකයින් කියලා පෙන්වන්න හින්දා 😂 මැලේ මුස්ලිම් අය තාමත් ඒ භාශාව ආරක්ශා කරගෙන තියෙන්නේ ඒ අය ඒ අනන්‍යතාවය තිබුනු හින්දා .. එක් එක් ජාතියන් ඒම හා ස්ලාම් ආගම බිහි උනාට පස්සෙ රටට ආවා කියන්නේ දෙයක් . නබී උපදින්න කලින් ඉදන් අරාබි සීමාවල අය මේ රට එක්ක සම්බන්ධතා පැවැත්තුවා. නබිතුමා ඊශ්‍රායල් සීමාවට ගිහින් ඒ තුල තිබුනු හෙබ්‍රෙව් ආගම හදාරලා ඇවිත් තමයි එයා ඒ ආගමික මතයක් ගොඩ නැගුවේ තමන්ගේ බලය ගොඩනගා ගන්න . ඒ හින්දා තමයි ඒ තුල තියෙන්නේ මිනිස්සු මරන්න කියලා තියෙන්නේ බලේ ගන්න .ඕවා ඕවා බලේ වෙනුවෙන් අනිකා පාගන්න ඕනෑ විදිහ කියලා තියෙන ක්‍ර්‍රමයක් ආගමික මුහුනුවර ක් දීලා හදපු එකක් විතරයි . .
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg 2 ай бұрын
🙏🙏🙏
@nirmalajayasena8536
@nirmalajayasena8536 2 ай бұрын
🙏🙏
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 29 МЛН
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 8 МЛН
Одну кружечку 😂❤️
00:12
Денис Кукояка
Рет қаралды 2,1 МЛН
Neth fm Unlimited History 146
1:22:10
Neth FM
Рет қаралды 8 М.
Colombo Chetty |  කොළඹ චෙට්ටි |
27:55
NU1's VLOG
Рет қаралды 1 М.
Neth fm unlimited history 166
1:22:23
Neth FM
Рет қаралды 7 М.
Neth Fm Unlimited History 230
1:46:29
Neth FM
Рет қаралды 3,5 М.
Neth Fm  Unlimited History  163
1:18:42
Neth FM
Рет қаралды 8 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 29 МЛН