ETA9720 Power Bank Charging Module Review and - How to installing with All

  Рет қаралды 23,533

Electronic Lokaya

Electronic Lokaya

Күн бұрын

බැටරි ලෙවෙල් ඉන්ඩිකේටරය සමග එන පවර් බැන්ක් චාජින් මොඩියුලරය 3.7v Li-iron ETA9720 Battery Power Bank Charging Module - How to installing with All - How to Make a Power Bank at Home
======================
අනිත් වීඩියෝ සේරම මෙතනින් බලන්න👉 / electroniclokaya
========================
Facebook group👉 / 2491182024479994
Facebook Page👉 / electronic-lokaya-3187...
===========================
instagram👉 / electroniclokaya
============================
My new Channel👉 / @diaryofnishantha
=============================
/ @electroniclokaya
============================
🙏 Welcome To My Channel ( Electronic Lokaya )
Thanks for watching. subscribe & share !
===========================
i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier |inverter | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration #Electronic_Lokaya @electroniclokaya

Пікірлер: 271
@samithalakshan5238
@samithalakshan5238 Жыл бұрын
අයියේ glue gun එකක් රෙපෙයර් කරන වීඩියෝ එකකුත් ඕනි
@rexrahaman764
@rexrahaman764 Жыл бұрын
ගොඩක් ස්තූතියි අයියේ,මගේ පොඩි යෝජනාවක් ට්තියෙනවා ,ස්පීකර් වර්ග සහ වොට් ප්‍රමාණයන් ගැනත් ඈම්ප් වර්ග ගැනත් ඈම්ප් වල වොට් ප්‍රමාණයයට ගැලපෙන ස්පීකර් ගලපගන්න ගන්න ආකාරයත් ආදි ඈම්ප් වලට සියලු දැනගත යුතු දේවල් සම්බන්ද වීඩියෝ සීරියස් එකක් කරනවනම් ඉතාමත් වටිනවා අපි වගේ ආසාවෙන් ඉගෙන ගන්න සහ දැනුම අඩු අය සදහා . මේ සම්බන්දව වෙනත් චැනල් තිබෙනවා නමුත් මේ ඇත්තමයි කියන්නේ ඒවා ඔබතුමාගෙ වීඩියෝ තරම් පැහැදිලි නැහැ . ජේසු පිහිටයි!!!
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව් ඉදිරියෙදි ඒ වගේ තව වීඩියෝ ගේන්න බලන්නම්කො
@businessstudies3677
@businessstudies3677 Жыл бұрын
නියමයි අයියේ ආසාවෙන බලන් හිටියේ වීඩියො එකක් දානකන්.❤️😍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@sithumnethmina9985
@sithumnethmina9985 Жыл бұрын
නියමයි 🤟, tone control සර්කිට් එකක් හදන හැටි කියලා දෙන්නකෝ
@arunawasantha5772
@arunawasantha5772 Жыл бұрын
ගොඩාක් තැන්ක්යු අයියේ ❤️❤️❤️
@pubudusudarshana2608
@pubudusudarshana2608 Жыл бұрын
අයියේ විඩීයෝ එක සුපිරි. පුලුවන්නම් 15W 25W Fast chargin module එකක් ඔයවගේ වීඩියෝ එකක් දාන්නකෝ
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බලමුකො බඩු හොයාගත්තම් කරන්නම්කො ❤️❤️❤️❤️
@rohanjayalath8453
@rohanjayalath8453 Жыл бұрын
ගොඩාක් වටිනවා
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@production1442
@production1442 Жыл бұрын
අයියේ rc control unit එකක් ගැන විඩියෝ එකක් කරන්න කෝ ලංකාවේදි මිලදි ගත හැකි මිලෙන් අඩු එකක් පිලිබද. Much love 😍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මොනවගේ දේකට ගන්න එකක් ගැනද
@production1442
@production1442 Жыл бұрын
@@ElectronicLokaya remote control කාර් හදන්න එගේ, ඒ වගේම රිලේ එකක් දාලා 230v බල්බ් control එකක් හදන්න වගේ උනත් හොදයි.
@production1442
@production1442 Жыл бұрын
@@ElectronicLokaya මම නම් කැමති සමහර සෙල්ලම් කාර් වල තියෙන්නේ 27mhz controler එක වගේ එකකට.
@tissarathnasooreya8069
@tissarathnasooreya8069 Жыл бұрын
හඳුන්වා දීම ගොඩක් වටිනවා
@sahannimod3776
@sahannimod3776 Жыл бұрын
වටිනවා ඒක 😍😍😍.... ඔවා ඩරාස් වල තියෙනවා. හැබැයි ගානට වඩා ඩිලිවරි ගාස්තුව වැඩි උන්ගෙ 🤣😂
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️ ඔව් නේද
@rathnawathirathna3053
@rathnawathirathna3053 Жыл бұрын
Supiri oyge video ekk enakn balan hitiye man electronic gana godk deval ballneth oyge chanel eken vithrai
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@Malindu_Music
@Malindu_Music 8 ай бұрын
අයියේ ලයිට් ගියහම පත්තු කරන්න පුලුවන් විදිහය light එකකුත් ගහල power bank එකක් හදන්න විදිය ඕන.
@u.priyashantha6721
@u.priyashantha6721 Жыл бұрын
😃ෂා නියමයි අයියේ😃👌
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@djayasekara1125
@djayasekara1125 Жыл бұрын
ගොඩක් වටිනව❤️‍🔥
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@j.pariyapala78
@j.pariyapala78 Жыл бұрын
Great video thank you so much brother ❤ 🙏 🙌
@lahirusampath1718
@lahirusampath1718 Жыл бұрын
Aiye 12v battery එකකින් phone charger ekak hadana video ekak dannako me dawaswala na power cut na eth godak වටිනවා podi video ekakin puluwannam aran enna
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
වීඩියෝ එකක් දාල ඇති මල්ලි ගොඩක් පරන වීඩියෝ වල ඇත්තෙ
@electricboylk3055
@electricboylk3055 Жыл бұрын
නියමයි අයියේ 🥰👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@hasithaprabath9113
@hasithaprabath9113 Жыл бұрын
intro එක මරු
@sajithvideoproduction
@sajithvideoproduction Жыл бұрын
Good work 👌👌👌
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
Thanks 😊මල්ලි ❤️❤️❤️❤️
@SriLankatechnology
@SriLankatechnology Жыл бұрын
Niyamai
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@sudeera6722
@sudeera6722 Жыл бұрын
Aiye😊 transformer battery charger walata විදුලි bila godak yanawa eka nisa පුළුවන් nm transformer newthuwa battery charger hadana vidiya dannako🙂🙂
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ලොකු බැටරි වලට නම ට්‍රාන්ෆෝමර් ම තමයි හරියන්නෙ අනිත්ව සුවර් නෑ
@slmylife
@slmylife Жыл бұрын
හඳුන්වා දීම ගොඩක් වටිනවා 👍👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@rohananalaka6579
@rohananalaka6579 Жыл бұрын
සර් පවර් බෑන්ක් එකක් ⁣ පොඩිම පොඩි සොලා එකකින් චාජ් කරන පවර් බෑන්ක් එකක් හදන විදිහත් විඩියෝ එකක් දාන්නකො
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
වීඩියෝ දෙකක් දාල ඇති
@AGO_GAMIING_OFFIAL
@AGO_GAMIING_OFFIAL Жыл бұрын
Tow USB out put module එකේ video එකක් ඕනෙ 🙄😎
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@AGO_GAMIING_OFFIAL
@AGO_GAMIING_OFFIAL Жыл бұрын
😍😍
@PHONEX85
@PHONEX85 Ай бұрын
අයියේ ඔකේ දැන් ඔයා 3.7 බැටරී පහක්නේ එකතුකලේ.එතකොට ඔය බැටරි පහෙම volt ගාන එකතු වෙන්නැද්ද?🤔
@ElectronicLokaya
@ElectronicLokaya Ай бұрын
නෑ මල්ලි පැරලල් කරද්දි වෝල්ටේජ් එක වැඩි වෙන්නෙ නෑ
@kumara85
@kumara85 Жыл бұрын
වටිනව 👍👍❤️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් ❤️❤️❤️❤️
@KKMusicHub1
@KKMusicHub1 Жыл бұрын
supiriyi ayye
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@sudamofficial
@sudamofficial Жыл бұрын
ගොඩක් වටින විඩියො එකක් 💓💓💓💓💓💓💓👻👻👻
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@sachinthasachintha6422
@sachinthasachintha6422 Жыл бұрын
පිටකොටුවෙ shops වලින් items ගන්නකොට වැඩ කරනවද කියලා check කරල ගත්තම හරිනේද?( fan motors වගේ දේවල් ) ඒවගෙ තියෙන items වල කොලිටි එක ගැන ප්‍රශ්නයක් තියෙනව ද? මොන shop එකද recommend කරන්නෙ(Asia , micro ,....).please reply 🙏
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
කොලිටි ඒව නම දැන් හොයන්න අමාරුයි අනික ෆෑන් මෝටර් වගේ නම් කොහොමත් චෙක් කරල ත්මයි දෙන්නෙ
@sachinthasachintha6422
@sachinthasachintha6422 Жыл бұрын
පිටකොටුවෙ shops වලින් items ගන්නකොට වැඩ කරනවද කියලා check කරල ගත්තම හරිනේද? fan motors වගේ දේවල්
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඒ වගේ දේවල් කොහොමත් චෙක් කරලනෙ දෙන්නෙ
@sunildesilva1397
@sunildesilva1397 8 ай бұрын
18650 3.7 v සහ 4200 Amh බැටරියක් චාරජ් කරගත හැකිද ,? බැරිනම් අදෘල කරගත හැකි මොඩුලය කුමක්ද
@ElectronicLokaya
@ElectronicLokaya 8 ай бұрын
පුලුවන්
@sunildesilva1397
@sunildesilva1397 8 ай бұрын
ඔබට ජයවේවා.පිළිතුරු දුන්නාට ස්තූතියි.
@sajith.priyantha
@sajith.priyantha Жыл бұрын
Godak prayojanawath ❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@nanadidulanalovebabalanaka9635
@nanadidulanalovebabalanaka9635 10 ай бұрын
Glue gun එකක් රෙපෙයාර් කරන වීඩියෝ එකක් ඕනි....
@ElectronicLokaya
@ElectronicLokaya 10 ай бұрын
බඩු නෑ
@ravindralalthilakarathna9478
@ravindralalthilakarathna9478 Жыл бұрын
athi vishishtai aiye.
@Yangana809
@Yangana809 Жыл бұрын
ඔය circuit එක auto on off වෙන එකක් නෙද.. on කරන්න switch එකක් නෑ නේද
@s.nkumaras.nkumara9335
@s.nkumaras.nkumara9335 Жыл бұрын
Niyamai aiye jayawewa❤️❤️❤️👌👌
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@kasunperera4625
@kasunperera4625 Жыл бұрын
Hybrid bms video eka ඉක්මනට ඕනෙ
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බලමුකො ලැප් එක කැඩිල වීඩියෝ එඩිට් කරන්න විදිහක් නැ අනික ඒකට තාම බඩු හම්බ උනෙත් නෑ
@kasunperera4625
@kasunperera4625 Жыл бұрын
@@ElectronicLokaya colombo wala ganna නැද්ද ?
@thisaladewram-vu6ko
@thisaladewram-vu6ko Жыл бұрын
watina vidiyowak👍👍
@denuwanshenuka7153
@denuwanshenuka7153 Жыл бұрын
Aiya man ලග pioneer original amp akak tyanwa akata 110v denna ona 110v transfomeryak otan haty vido akak ona pin
@Shamu605
@Shamu605 3 ай бұрын
Battery dekak dala heduwoth phone ekak ki parak wage puluwnd chaj kara ganna
@amidu...isuranga
@amidu...isuranga Жыл бұрын
ස්ර් 7.5 වගෙ අවුට් වෙන ට්‍රාන්ස්ෆෝමර් එකක් තියනවා ඒක ඩුවල් සප්ලයි කරල ස්ර් ගේ කලින් වීඩියෝ එකේ වගෙ ඉන්වටර් එකක් හැදුවොත් මොකක් හරි ප්‍රශ්නයක් වෙයිද
@Xghkutvvvbn2456
@Xghkutvvvbn2456 8 ай бұрын
Power bank ekaka usb poin eka oy wage pichchila nam aluth ekak danna puluwanda shop ekakata kiwwoth.... Reply plz dear❤❤❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya 8 ай бұрын
කොලඹ 88 බිල්ඩින් එකට යන්න
@surangalakmal5743
@surangalakmal5743 Жыл бұрын
අදත් නියමය් 👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@ravijayasundara-eu9gf
@ravijayasundara-eu9gf 7 ай бұрын
Led bulb galavala venama savikaranna puluvanda? Colour 4 ka bulb 4 venama savikaranna puluvanda... Thanks
@gamingdessa2115
@gamingdessa2115 4 ай бұрын
Oya elpitiye radio house ekenda gaththe
@ElectronicLokaya
@ElectronicLokaya 4 ай бұрын
නෑ
@SusandikaSadunkumari
@SusandikaSadunkumari 5 ай бұрын
Mamath module ekak genawa ekan 4n eka chaj wenna gahala tika welawak yaddi off wenawane a ai kiyala kiyanna puluwanda
@nextlevelchemistry
@nextlevelchemistry 7 ай бұрын
thank you
@pamithbihanga9683
@pamithbihanga9683 Жыл бұрын
Line array system eke video ekath ikmanata oni....
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඒක යන්නෙ අනිත් චැනල් එකේ ලැප් එකේ ඩිස්ප්ලේ එකේ පස්නෙ නිසා වීඩියෝ එඩිට් කරන්න හිතෙන්නෙත් නෑ මල්ලි බලමුකො ඉක්මන්ට දෙන්න බලන්නම්කො
@ravindusandaruwa
@ravindusandaruwa 8 ай бұрын
Elpitiye radio house ekenda gatte
@ElectronicLokaya
@ElectronicLokaya 8 ай бұрын
නෑ ඌරගහ මිරිස් වත්තෙ ඇතුලෙ කඩේකින්
@ashensankalpa5697
@ashensankalpa5697 Жыл бұрын
එතකොට fast charger කොහොමද වැඩ කරන්නේ එකේ විස්තරයක් ගෙන්න පුලුවන්ද fast charger එක 4n model එකෙන් එකට වෙනස් වෙනවද
@MAWSirisena
@MAWSirisena Ай бұрын
Pawar bank badu pita kotuwe ganna thiyena wada kadin eahema
@ElectronicLokaya
@ElectronicLokaya Ай бұрын
ඔව් පලවෙනි හරස්වීදියෙ ඉලෙක්ට්‍රොනික් කඩ ඕනි තරම් තියෙනව
@kprabhath2172
@kprabhath2172 Жыл бұрын
Aiye usb c port eke fash charging kiyanne 9V support karana mokak hari deyakda naththm wena mokak hari deyakda poddak පැහැදිලි කරන්නකෝ
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
වෝල්ට් 9 දෙන්න බෑ
@nayanthakodithuwakku718
@nayanthakodithuwakku718 Жыл бұрын
අයියේ මට පොඩ්ඩක් දැනගන්න පුලුවන්ද වාහනයකට හයි කරන්න සාමාන්‍යයෙන් යම්කිසි ස්පීඩ් එකට ආවහම උදාහරණයකට කිව්වොත් එහෙම පැයට කිලෝමීටර් විස්සයි කියලා 20 හෝ ඊට වඩා වැඩි වෙනකොටදැනුම් දෙන ලයිට් එකක් පත්තු වෙන්න ස්විච් එකක් හදන්ඩ හරි ඒ වගේ ස්විචි ගන්ඩ තියෙනවද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඒකට ස්පීඩ් සෙන්සර් එකක් ඕනී ඒව හැම එකකටම බෑ සර්කිට් එකක් හදන්නත් ඕනී සෙල්ලම් නෑ
@prabathmunaweera9584
@prabathmunaweera9584 Жыл бұрын
ara emergency light ekata ganna Toroid crol eka parana computer monitor eke thiyena diga eken hadanna barida e potawal ganama othala
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ට්‍රයි කරල බලන්න සෙට් වෙන්නත් පුලුවන් පෙරයිඩ්නෙ
@indikasampath6271
@indikasampath6271 2 ай бұрын
aiye 18650 ampire gana wens ekama thiyna ewa gnna onida nathnm ampire gana wens bttry gaththoth aulda
@malithmadushan3413
@malithmadushan3413 Жыл бұрын
Eka lithium iron battery ekak විතරක් charg කරන්න බැරිද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
අපෝ පුලුවන්
@malithmadushan3413
@malithmadushan3413 Жыл бұрын
@@ElectronicLokaya ok
@damayanthisenarathne9951
@damayanthisenarathne9951 Жыл бұрын
අය්යේ අපේ 4n එකේ charger එකේ ගහලා තීන output එකට වඩා ඕකේ output එක වෙනස් උනොත් 4n එකේ බැටරියට අව්ලක් නැද්ද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
එහෙම වෙනස් වෙන්නෙ කොහොමද
@himarusumal1507
@himarusumal1507 Жыл бұрын
අයියේ මේ බැටරි නකාහෙද ගන්න තියෙන්නෙ..එකක් කීයක් වෙනවද.මේ බැටරි වල නම මොකද්ද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බැටරි වල නම් තමයි වීඩියෝ එකේදි කියල කතා කෑන්නෙ ඉලෙක්ට්‍රොනික් කඩ වල තියෙනව
@malakalakshan4975
@malakalakshan4975 Жыл бұрын
අයියා ඇම්ප් එකක් තියෙනවා එක ඔන් වෙන්වා sound එන්නෙ නැ ic එකෙද අවුල තියෙන්නෙ මට පුලුවන් නම් reply එකක් දෙනවද ලොකු උදව්වක්
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බල්න්නෙ නැතුව කියන්න අමාරුයිමල්ලි
@malakalakshan4975
@malakalakshan4975 Жыл бұрын
@@ElectronicLokaya ayya fb innwd
@gagayan4102
@gagayan4102 Жыл бұрын
Ayye, tpa3110 digital amp eka gena review ekak onaaaaaa😃😃
@SLDASUNAcademy
@SLDASUNAcademy Жыл бұрын
අදත් මරු
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@SLDASUNAcademy
@SLDASUNAcademy Жыл бұрын
@@ElectronicLokayaමල්ලි නෙමෙ ලමයා මට 13
@sltecheditor9841
@sltecheditor9841 Ай бұрын
P5407 module out put kiyada
@user-jd9ib5sb2t
@user-jd9ib5sb2t 11 ай бұрын
Shreni gathava battary amunna barida
@ElectronicLokaya
@ElectronicLokaya 11 ай бұрын
එතකොට වෝල්ටේජ් වැඩි වෙනවනෙ
@DarshanaBandara-cl2ey
@DarshanaBandara-cl2ey 8 ай бұрын
Mama power bank ekk heduwa99 % charge wela phone eka gahala winadi 10 withara passe ayi 0% kiyala wetenawa ayi e.. Ikmanata reply ekk one👍👍🙂
@ElectronicLokaya
@ElectronicLokaya 8 ай бұрын
බැටරි අව්ලද?
@DarshanaBandara-cl2ey
@DarshanaBandara-cl2ey 8 ай бұрын
@@ElectronicLokaya hoya ganne kohomada
@slmax4086
@slmax4086 Жыл бұрын
hoda soldaring bit ekak kiyannako aiya.ceramic ewa kochchara dammath yanawane
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔරිජිනල් සෙරමික් එකක් දාන්න පාට කරල වගේ ලෝකල් ඒවත් තියෙනව ඒව වැඩක් නෑ
@chiranjanith8857
@chiranjanith8857 Жыл бұрын
350/= labi..නුවර thiyanawa gannan wadi. Okata on / off button ekk enawada.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මේකට ඔන් ඔෆ් එන්නෙ නෑ මල්ලි
@Ruwanchamara40527
@Ruwanchamara40527 9 ай бұрын
Aiya chgera ghuwama lc eka rate wenwa taper gankdi
@darshanadeeshaninadeeshani996
@darshanadeeshaninadeeshani996 Жыл бұрын
Ane aiye mama 12rile dala hadapu batry cutoff aka dana rina maru wala wada nane
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
431 අයි සී එක මාරු කරන්න
@Kasunq
@Kasunq Жыл бұрын
සුපිරි 👍👍❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@xptunnels322
@xptunnels322 10 ай бұрын
Aiye meka daraz eke 1000 k wenawani genna ganna electric badu kadawala kohoma weida ganan
@ElectronicLokaya
@ElectronicLokaya 10 ай бұрын
එච්චර වෙනවද මේක මං ගත්තෙ 300/=යි ඌරගහ මිරිස්වත්තෙ කඩේකින්
@c.k2566
@c.k2566 Жыл бұрын
අයියේ බැටරි පැක් එකේ කොච්චර ඇම්පියර් එකක් තිබ්බත් එක මොඩියුල් එකෙන් 2.4 අම්පියර් වලට ලිමිට් කරනවද..
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව් බැටරි වැඩි වෙනකොට තියෙන වාසිය ගොඩක් වෙලා යූස් කරන්න පුලුවන්
@c.k2566
@c.k2566 Жыл бұрын
@@ElectronicLokaya ❤
@unknown3228
@unknown3228 Жыл бұрын
අයියේ 9v බැට්රියකින් ඔය power bank එක හදන්න පුලුවන් ද ?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බෑ
@electroguide2022
@electroguide2022 Жыл бұрын
Oya module eakata battery kiiyak wage uparima charge karanna puluwanda
@kawindakawinda9047
@kawindakawinda9047 2 ай бұрын
Battery 3k parral kaloth awulak weida
@chanakamadhuranga9070
@chanakamadhuranga9070 Жыл бұрын
Aiye ups transfomaren 6v,12v battery charger eka hadana kota onama ups transfomare ekak ganna puluvanda
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බෑ මල්ලි
@chanakamadhuranga9070
@chanakamadhuranga9070 Жыл бұрын
Mona vage ups transfomareyadda hoda ..
@kavinduthiwanka-rs3lf
@kavinduthiwanka-rs3lf Жыл бұрын
Ayye.mekata 2 600mah samsung batteryak danna puluwanda....
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
වෝල්ටේජ් එක 3.7 ඒව නම් පුලුවන්
@yasithamaduranga4022
@yasithamaduranga4022 Жыл бұрын
oke men ic eka ganna thiyanawada
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
දැනට ලංකාවෙ නම නැතුව ඇති
@kumaravije9369
@kumaravije9369 Жыл бұрын
Mata oya hambawenna ona oya elpiyata kittuwada ඉන්නේ
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බද්දෙගම
@nimeshdananjaya12
@nimeshdananjaya12 Жыл бұрын
ඇල්පිටිය මොකෙන්ද අයියෙ ගත්තෙ රෙඩියෝ house ekend
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව් ඒකෙ බලන්න නැත්නම් ඌරගහ මිරිස්වත්තෙ ශොප් එකක් තියෙනව ඒකෙ තියෙනව
@nimeshdananjaya12
@nimeshdananjaya12 Жыл бұрын
♥️♥️
@kanchanakodituwakku2456
@kanchanakodituwakku2456 Жыл бұрын
Patta
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@sanu.boy-2011
@sanu.boy-2011 Жыл бұрын
Oken batari 2 ++ -- nathuwa +- widihata dunnahaki da
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
පස්නය පැහැදිලි මදියි
@sanu.boy-2011
@sanu.boy-2011 Жыл бұрын
Oya dila thiyenne batari 2 + eka paththakuth - eka paththakuth ne ehema nathuwa amp gana wadi wenne nathuwa voltage eka wadi wenna vidihata
@gamingmalindu2656
@gamingmalindu2656 Жыл бұрын
Good💕💕💕💕💕💕
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
Thanks 🤗
@gghgghhhhhw2254
@gghgghhhhhw2254 Жыл бұрын
ඔක හදද්දි ඔනම බෑටරි ගනක් දලා හදන්න පුලුවන්ද 😊
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
එහෙම බෑ 3.7 වෝල්ටේජ් රීචාජිබල් බැටරි තමයි ගන්නෙ
@gghgghhhhhw2254
@gghgghhhhhw2254 Жыл бұрын
@@ElectronicLokaya මන් අහන්නේ රිචාජිබල් බැටරි 10ක් උනත් දලා හදන්න පුලුවන්ද
@jayakodyarachchilagevindan6283
@jayakodyarachchilagevindan6283 Жыл бұрын
@@gghgghhhhhw2254 ehema beri nam ne.hebei eka digata dawas ganak gani full charge wenna.eka digata charge karaddi circuit eka damage wei
@kavidugihan9447
@kavidugihan9447 Жыл бұрын
ඇල්පිටියෙ මොන කඩේද අයියේ
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඇල්පිටියෙ නෙවෙ ඌරගහ පහුවෙලා අලුත්ගම පැත්තට යනකොට මිරිස්වත්තෙ බෝ ගහට මෙහායි හැරිල කිලෝමීටර් 6ක් විතර යන්න ඕනී
@arunaprasad4213
@arunaprasad4213 Жыл бұрын
Aiye agal 15speeker dekakata watt kiye amp ekak onada
@richardjeevan20
@richardjeevan20 9 ай бұрын
මේකට සෝලර් පැනල් ඉන්ෆුට් එකක් දෙන්න බැරිද
@ElectronicLokaya
@ElectronicLokaya 9 ай бұрын
මොඩියුල් එකක් දාලදෙන්න පුලුවන් වීඩියෝ එකක් කරල ඇති චැනල් එකට ගිහින් බලන්න
@hashendevinda8142
@hashendevinda8142 Жыл бұрын
Ayye bms ekak ගෙදර hadanna beri da circuit ekak nedda
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තියෙනව බඩු හොයාගත්තම එකක් කියල දෙන්නම්කො
@upaliupaliupali8685
@upaliupaliupali8685 Жыл бұрын
👌
@upaliupaliupali8685
@upaliupaliupali8685 Жыл бұрын
තැන්ක්ස්
@shashinbro2709
@shashinbro2709 Жыл бұрын
ඇල්පිටියෙ ඉලෙක්ට්‍රොනික කඩෙ නම යි තියෙන තැනයි කියන්නකො
@rohanjayalath8453
@rohanjayalath8453 Жыл бұрын
රේඩියෝ හවුස් තමයි
@user-ty1gn7ti6x
@user-ty1gn7ti6x 2 ай бұрын
❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya 2 ай бұрын
❤️❤️❤️
@user-gl1ct8zt5p
@user-gl1ct8zt5p 8 ай бұрын
Godak battery hair karahama rathwela pichchenne Naththa
@ElectronicLokaya
@ElectronicLokaya 8 ай бұрын
ඇම්පියර් ගානට සෙට් වෙන එකක් ගන්න අව්ලක් නෑ
@hettiarachchigesandaruwan2613
@hettiarachchigesandaruwan2613 Жыл бұрын
Fake power bank ඇතුලේ තියන වැලි පුරවපු battery ඉවත්කර original battery replace කරල පාවිච්චි කරන්න පුළුවන් ද?😊
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව් පුලුවන් ඒ මොඩියුල් වලට දාන්න පුලුවන්ද කියල බලල ඉන්න
@kumaravije9369
@kumaravije9369 Жыл бұрын
අයියා oya elpiyiyeda kiyannako
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
දැන්ට ඉන්නෙ බද්දෙගම
@kumaravije9369
@kumaravije9369 Жыл бұрын
@@ElectronicLokaya aiya mage amplifier akak tiyenawa w1000 ka ake repair karadenna puluwada loku උදව්වක් mama elpiye inne
@thusitharanjith1590
@thusitharanjith1590 Жыл бұрын
👍👍👍
@kiriputhakiriputhaff1688
@kiriputhakiriputhaff1688 Жыл бұрын
1st coment 🙂
@nuwanchaturanga
@nuwanchaturanga Жыл бұрын
Battery 2 ඇතිද අයියා
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඇති නොමලි
@sankamadushanka7854
@sankamadushanka7854 Жыл бұрын
Mekata polymer battery danna barida ayye
@smarttechnology1474
@smarttechnology1474 Жыл бұрын
අය්යේ මයිලර් වලින් වන කාර්යය මොකක්ද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
වැඩේ මොකද්ද?
@himaaa608
@himaaa608 Жыл бұрын
Lap ek heduwd
@lloydperera3463
@lloydperera3463 Жыл бұрын
Godak isthuthi, meke join karana eka battery ekaka uparima mA gana kiyada ? 3,500mA battery 3k , 4k charge karanna puluwanda parallel?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
පුලුවන් වෙයි කඩෙන් නම කිව්ව නමුත් ඩේට ශීට් වල නෑ මං බැටරි 3ක් දැම්ම නෝමල් රත් වෙන්නෙ
@lloydperera3463
@lloydperera3463 Жыл бұрын
@@ElectronicLokaya ok, bohoma isthuthi 👍
What are These? and How to Use?
16:08
Electronic Lokaya
Рет қаралды 39 М.
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 7 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 9 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 35 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 48 МЛН
How to Make a 20000 mAh Power Bank from Scrap Laptop Battery Homemade, electronics
10:44
10000mah power bank repair || 10000 ka power bank repair kare
3:43
Technical chahal 1M
Рет қаралды 22 М.
How to Make a 50,000 mAh Power Bank from Scrap Laptop Battery
8:22
Battery-Powered Magnetron
14:48
Hyperspace Pirate
Рет қаралды 595 М.
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 7 МЛН