බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පූජාව ප්‍රතික්ෂේප කරාද.? Ven Kothmale Kumarakassapa Thero

  Рет қаралды 1,293

විස්සජ්ජනා vissajjana

විස්සජ්ජනා vissajjana

Күн бұрын

භික්ෂුවකගේ පැවැත්ම සහ ධර්ම විකෘතීන්_පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ ​හා පූජ්‍ය ගලගම කුසලධම්ම ස්වාමීන් වහන්සේ 2024 02 27 ලබුනොරුව කන්ද ආරණ්‍ය සේනාසනයේදී සිදුකළ සාකච්ඡාව.
සම්පූර්ණ සාකච්ඡාව ශ්‍රවණය කිරීම සඳහා පහත Link එක ඔස්සේ සම්බන්ධ වන්න.
• භික්ෂුවකගේ පැවැත්ම සහ ...
______________________________________________________________________________
PARAMATHTHA KZbin Chennel - / paramaththalabunoruwak...
SATHI TV KZbin Channel - / sathitvofficial
Facebook page:-
/ paramaththa​. . /...​ ( පරමත්ථ )
www.facebook.c.... ( ven. mankadawala sudassana thero )
/ kkassapather. . ...​ ( ven. kothmale kumarakassapa thero
#KothmaleKumarakassapaSwaminwahanse​​​​ #LabunoruwakandaAranyaSenasanaya​​​​ #vissajjana

Пікірлер: 64
@PadmalalPiyawansa
@PadmalalPiyawansa 3 ай бұрын
විකෘතින් නිවැරදි කරන්න ඔබවහන්සේ දරන්නාවූ උත්සාහය සාර්ථක වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🌹🌹🌹🌹
@senuri1641
@senuri1641 5 ай бұрын
සාදූ🙏සාදූ🙏සාදූ
@Money12126
@Money12126 5 ай бұрын
ඔබ වහන්සේ කලයාන මිත්‍රෙයෙක් 🙏🙏🙏🙏🙏🙏🙏
@harshajayaweera-hw9uv
@harshajayaweera-hw9uv 5 ай бұрын
🙏🙏🙏
@sajithashyameli6683
@sajithashyameli6683 5 ай бұрын
නමස්කාර වේවා අපේ වන්දනීය පූජනීය ස්වාමින්වහන්සේලාට 🙏🙏🙏
@sandyakumari7862
@sandyakumari7862 5 ай бұрын
🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏
@gfw2095
@gfw2095 5 ай бұрын
අපේ හාමුදුරුවනේ ගමනක් යනකෙනාට මග වියදම් කියන්නෙ අපි කරන පින්දහම් නේ ඒ වගේම හොරරහතුන් ගේ බන විකුර්ති යක් බව අවබෝධ වී උතුම් ශ්‍රීසද්ධර්මය තුලම සිත පිහිටා පවතින්නෙ ,පෙර පිනම තමයිනෙ අපේ හාමුදුරුවනේ මීවනපලානෙ පොල්වත්තේ බුද්ධදත්ත හාමුදුරුවන් ගැනත් අලි බොරුවක් ඇද බෑවා , අරිහතුන්ට සමාධිය වැරදිල අනුගාමිකයන් ඔහේ අහගන ඉන්නවා ඔබවහන්සේ ලා දෙනමට බොහෝම පින් තෙරුවන් සරනයි
@amaranilmini770
@amaranilmini770 5 ай бұрын
සාධු` සාධු` සාධු` බොහොමත්ම පිං ඔබවහන්සේලා විසින් නියම ..බුද්ධ මාර්ගෝපදේශනය අහිංසක මිනිසුන්ට පෙන්වා දිීම කොයිතරම් වටිනා දෙයක්ද .තෙරුවන් සරණයි
@DSS8513
@DSS8513 5 ай бұрын
ඉතාමත් වටිනා සංවාදයක්. සාදු සාදු සාදු උතුම් වූ මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@nuwansampath7348
@nuwansampath7348 5 ай бұрын
Sadu Sadu Sadu!!!
@gaminipathirana2647
@gaminipathirana2647 5 ай бұрын
🙏🙏🙏
@amaratungah.a6615
@amaratungah.a6615 3 ай бұрын
ඉතාමත් වටිනා සාකච්ඡාවකි. සාදු සාදු සාදු
@tacdesilva1324
@tacdesilva1324 5 ай бұрын
බුද්ධ පූජා ආදිය ප්‍රතික්ෂේප කරලා නැහැ . ඒවා කලහැකිය . නමුත් බුදුන් වහන්සේගේ ප්‍රධාන දේශනා ව එයනොවෙයි.
@diwanadeshani6264
@diwanadeshani6264 3 ай бұрын
Oba hari e puda puja adahili ,wadum pidum budda kaletath pera sita minisun kala, eth kisiwek niwandakke ne ekai buduhamuduruwo pera noasu dahamak apita desana karala thiyenne, mama danna tharamin e hamuduruwaru ewa karanna epa kiyane ne ,ewain sasara dik wena bawai desana karanne, walige pagagath ayata mewa therum karala denna amarui. E hamomatama saddarmayama awaboda wewa.
@tacdesilva1324
@tacdesilva1324 5 ай бұрын
බුද්ධ පූජා ආදිය ප්‍රතික්ෂේප කරලා නැහැ . ඒවා කලහැකිය . නමුත් බුදුන් වහන්සේගේ ප්‍රධාන දේශනා ව එයනොවෙයි.
@tacdesilva1324
@tacdesilva1324 5 ай бұрын
බුද්ධ පූජා ආදිය ප්‍රතික්ෂේප කරලා නැහැ . ඒවා කලහැකිය . නමුත් බුදුන් වහන්සේගේ ප්‍රධාන දේශනා ව එයනොවෙයි.
@sgunethilake780
@sgunethilake780 5 ай бұрын
අපේ හාමුදුරුවනේ ඔය වාගේ බාල තර්ක දහම විකෘති කරන අය ගේනවා
@suniljayaratne5418
@suniljayaratne5418 5 ай бұрын
Kanda neththe rata bankoloth karapu nisa
@ChathuraEpasinghe
@ChathuraEpasinghe 5 ай бұрын
බුදුපිලිම පඨවි ආපෝ තේජෝ වායෝ සතරමහාභූතයන් විතරයි
@dewanjayalath6554
@dewanjayalath6554 3 ай бұрын
බුදුහාමුදුරුවො සමග හිටියා වගෙ මෙවැනි කාතා කිම කිසිවකු පිලිනොගනි.සිංහල අවුරුදු ගානක් මෙවැනි කියුම් අසා සිංහල බෞද්ධයන්ට කිසිම සමාජය ගැන කිසිම ප්‍රමිථියක් හා අවබොදයක් නැහැ අගම් හතරක් තිබෙන රටක හාමුදුරුවරු සාමාජයේ තිබෙන කට්ටකයිරාටික මිනිසුන් ගැන නොයෙක් අපරධ වලට පැටලෙන්නේ. සිංහල බෞද්ධයන් අතර සමය සිටිමි වගේ තවත් කරුනු පැහැදිලි කරදි ජාතිය රැකගත යුතුයි හාමුදුරුවරු සිංහල බෞද්ධයන් හාමුදුරුවරුන්ගේ අනට ගත යුතුයි.එහෙම නැති නිසා තමයි සිංහල බෞද්ධයන් එකිනෙකා කාපාකොටා ගන්නෙ ඇතමුන් .හැම තැනකම සිංහල බෞද්ධයන්ගේ ප්‍රශ්න .බුදුසරයි .
@prasadjayasinghe622
@prasadjayasinghe622 5 ай бұрын
අනික කොතනද මීවන පළානේ හාමුදුරුවෝ බුද්ධ පුජා තියන්න එපා කිවුවේ. නිකන් බොරු කියන්න එපා. මිහිරිගම දර්මයතනයෙත් බුද්ධ පුජාව ති යෙනවනේ
@sarasavi7898
@sarasavi7898 5 ай бұрын
මීවනපලානේ කොහෙද බං හාමුදුරු කෙනෙක් ඉන්නෙ. ඕකා අයිඩියෝලොජිකල් සබ්වර්ශන් එකක් ක්‍රියාත්මක කරන ඉත්තෙක් නෙ
@diwanadeshani6264
@diwanadeshani6264 3 ай бұрын
Obage basawenma therum ganna puluwan kage bana ahalada oya hikmima athikara gaththe kiyala mehema kiwamath kipenawanam...? Obata theruwan saranai.
@nishanthipriyadarshani2019
@nishanthipriyadarshani2019 4 ай бұрын
🎉🎉🎉🙏🙏🙏 theruwan sarani swamin wahansa 🙏🙏🙏
@Vat2200
@Vat2200 5 ай бұрын
❤🙏🙏🙏
@shiromaweerasinghe5350
@shiromaweerasinghe5350 5 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට නිවැරදි ධර්මය මිනිසුනට කියලා දෙනවට සාදු සාදු සාදු 🙏🙏🙏
@samanmadhusanka4265
@samanmadhusanka4265 3 ай бұрын
😂😆😆😆
@sewwandiranaweera5766
@sewwandiranaweera5766 4 ай бұрын
🙏🙏🙏
@chanakeratnayake5589
@chanakeratnayake5589 5 ай бұрын
🙏🥰
@ShiranAbeysekara-bb1xj
@ShiranAbeysekara-bb1xj 5 ай бұрын
Sadu sadu sadu Budu saranai
@kanthikulatunga4205
@kanthikulatunga4205 5 ай бұрын
සාදු. සාදු. සාදු. 🙏
@samanmadhusanka4265
@samanmadhusanka4265 3 ай бұрын
බුදු වරු පිනයි පවයි බැහැර කරනවා..
@sanirasurangayahampath3821
@sanirasurangayahampath3821 3 ай бұрын
මහණෙනි, පිණට බිය නො වවු. මහණෙනි, මේ පින් යනු යහපත් වූ සිත්කලු වූ ප්‍රිය වූ මන වඩන්නා වූ සැපයට නමෙකි. මහණෙනි, බොහෝ කලක් මුළුල්ලෙහි කරන ලද පුණ්‍යකර්‍මවල යහපත් වූ සිත්කළු වූ ප්‍රිය වූ මන වඩන්නා වූ ප්‍ර‍තිඵල වළඳන ලදැ යි මම හොඳින් දනිමි. සත් වසක් මෙත් සිත වඩා මහාකල්ප සතක් මුළුල්ලෙහි මේ කාම ලෝකයට පෙරළා නො ආයෙමි. මහණෙනි, කල්පය වැනැසෙන කල්හි ආභස්සර නම් බඹලොවට යන්නෙම් වෙමි. කල්පය හට ගන්නා කල්හි හිස්වූ බ්‍ර‍හ්ම විමානයෙක උපදිමි. මහණෙනි, මම එහි බ්‍ර‍හ්මයා වෙමි. මහාබ්‍ර‍හ්ම වෙමි. කිසිවකු විසින් මැඩ පැවැත්වියැ නො හැකි වෙමි. කිසි යම් ගුණයෙකිනුදු කිසිසේත් මැඩ පැවැත්විය නො හැකි වෙමි. තුන් කල් දත්තෙම් වෙමි. සෙස්සන්ගේ සිත් තමාගේ වශයෙහි පවත්වන්නෙම් වෙමි. මහණෙනි, මම සතිස් වරක් දෙවියනට අධිපති වූ ශක්‍ර‍යා වීමි. නොයෙක් සියගණන් වාරයන්හි ධාර්මික වූ, ධර්‍මරාජන් වූ, සතර මහා ද්වීපයට අධීපති වූ, සතුරන් ජය ගන්නා වූ ජනපදයන්හි ස්ථිරභාවයට පත් වූ, සත් රුවනින් යුක්ත වූ සක්විති රජ වීමි. ප්‍රදේශ රාජ්‍යලාභය ගැන කියනුම කවරේ ද? මහණෙනි, ඒ මට “මේ මගේ කවර කර්‍මයෙක ප්‍රතිඵලයෙක් ද? යම් හෙයකින් මම දැන් මෙසේ මහත් ඍද්ධි ඇත්තෙම් නම්, මහානුභාව ඇත්තෙම් නම්, ඒ කවර කර්‍මයෙක විපාකයෙක් දැ?”යි මෙ බඳු සිතෙක් විය. මහණෙනි, ඒ මට “යමක් හේතු කොට ගෙණ මම දැන් මෙසේ මහත් ඍද්ධි ඇත්තෙම් ද, මෙසේ මහානුභාව ඇත්තෙම් ද, එය මා විසින් කරන ලද මේ පින්කම් තුනේ ප්‍ර‍තිඵලය යි. ඒ කවරේද? යත්: දානය, ඉන්ද්‍රිය දමනය, කායවාක් සංවරය යන තුන යැ” යි මේ සිත විය. ( මාපුඤ්ඤභායී සූත්‍රය)
@thilakaratnethantirige1842
@thilakaratnethantirige1842 5 ай бұрын
Very true and excellent explanation which is beneficial to all of us. Sadu ! Sadu !! Sadu !!!
@sudeshniranga3223
@sudeshniranga3223 5 ай бұрын
Buddapuja, bodhi puja , pirith. Wadum pidum patum hodai niwan dakinna ewagen ba niwan dakinna hitha pirisidu wenna one
@sangajayasekara
@sangajayasekara 5 ай бұрын
"Budun" , "9 waganthiya" vinasha kara Lanka polawa laba ganna dewal.. Amisha puja thula pamanak hira nowi "Dharmaya" anugamanaya thulawishwaya babalanna puluwan.....
@IndikaGunarathna-e5v
@IndikaGunarathna-e5v 3 ай бұрын
අපේ රටේ මේ tiyenne සත්‍ය දහම නෙමෙයි, මෙක, මහායාන දහම,,Tailand land, බුරුම,,මේ සාදුලා,සුද්දන්ගේ හොර නායක pattam අරගෙන, kala, බීලා, joliye ඉන්නවා 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂, අනේ, බෞද්ධයෝ, tawa හොඳට, ගොනාට, අන්දන්න 😂😂😂😂, ඔබ වහන්සේලා BMW වල නැගලා 😂😢ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ යන්න, 😢😢😢
@lovetoka
@lovetoka 5 ай бұрын
සැපසම්පත් ලැබෙන හොඳම කර්ම කරල තියෙන්නෙ අන්‍යාගමික විදේශරටවල ජීවත්වෙන විදේශිකයො... මේකෙ ඉන්න උන් කරුම කරපු හිඟන්නො...
@magehithasundarai9931
@magehithasundarai9931 5 ай бұрын
එහෙම රටකට ගියා නම් හොඳයි නේද මේ රටට වැසිකිළියක් වෙන්නෙ නැතිව..😂
@lovetoka
@lovetoka 5 ай бұрын
@@magehithasundarai9931 Moodayaage ekama aviya - Apahaasayayi
@prasadjayasinghe622
@prasadjayasinghe622 5 ай бұрын
දැන් ඔය මහලොකුවට කියවන ඔයාලා කීදෙනෙක් මාර්ග පලවලට පත්කරලා තියෙනවද. අඩුම ඔබවහන්සේලාවත්. බෝඩ් උස්සන් පෙළපාලි යන්නේ.
@magehithasundarai9931
@magehithasundarai9931 5 ай бұрын
මාර්ගඵල වලට පත් කරලා? 😂 පත් කරවනකල්ද ඉන්නෙ? තොටිල්ලෙ දාලා නලවල කිරිපොවලා අබුං කවලා නාවල කරල මාර්ගඵලයකට 🐮පත් කරවා ගන්න ආසාව 🐮 ඇත්තෙ නේද? 😂
@sarasavi7898
@sarasavi7898 5 ай бұрын
ඒක මරු ඒක මරු...මාර්ග ඵලවලට පත් කරල. නිබ්බාන වෙලා 😂😂😂😂😂😂
@sarasavi7898
@sarasavi7898 5 ай бұрын
​@@magehithasundarai9931අඩෝ ආඩෝ....ඇයි බං ඒම.
@kamalabesirigunawardana5083
@kamalabesirigunawardana5083 5 ай бұрын
Wow new version. Criticizing bana munge bade para wedila ekai mechara puke amaruwa
@magehithasundarai9931
@magehithasundarai9931 5 ай бұрын
බඩේ පාර වැදුනම ඒ අමාරුව ඇවිත් අත්දැකීම් තියෙන එකෙක් උඹ..ස්ථීරයි ඒක නම්..😭
@sarasavi7898
@sarasavi7898 5 ай бұрын
නිකම් ඉන්න එකේ චතුරාර්‍ය සත්‍යය සරලවම කියපන් බලන්න
@nishanthipriyadarshani2019
@nishanthipriyadarshani2019 4 ай бұрын
🙏🙏🙏 theruwan sarani swamin wahansa 🙏🙏🙏
@NandaRathnayake-s9j
@NandaRathnayake-s9j 5 ай бұрын
ඇයි me තරම් අහිංසක මිනිස්සු නොමග යවන්නේ තමන් තනියෙන් apayata giyanam ඉවරයි නේද
@raarranasinghe7133
@raarranasinghe7133 4 ай бұрын
අහිංසක මිනිස්සුන්ගේ නිවන් මග වහන පව්කාර නූතන ගොබෙල්ලෝ...!!
@lovetoka
@lovetoka 5 ай бұрын
දැන් ධර්මය හොඳයි හොඳයි කියන ඔබවහන්සේ රහත් ද​???
@magehithasundarai9931
@magehithasundarai9931 5 ай бұрын
ස්වාමීන් වහන්සේ රහත් නම් උඹ රහත් වෙනවද ගොබිලා? 😂
@lakshan8389
@lakshan8389 5 ай бұрын
යකෝ ගොන් වස්සෝ.. කඩෙන් එකපාරටම සල්ලි දීලා ගන්න තියනවා ද ගොනෝ..
@prashantha2009
@prashantha2009 5 ай бұрын
මීවනපලානේ චීවරධාරියා රහත්ද හැබෑට
@sajithashyameli6683
@sajithashyameli6683 5 ай бұрын
මේ වගේ අනුසාසනා අහන්න මිතෘදෘශ්ඨික මීවන ගොන්රාලගේ මන්ද මානසික අනුගමිකයන්ට පිං මදි අපේ ස්වාමින්වහන්ස....
@sarasavi7898
@sarasavi7898 5 ай бұрын
කවුද දන්නෙ. ඒක අපිට ව්ඪක් නෑනෙ
@noymanoj
@noymanoj 5 ай бұрын
වෙන වැඩක් ඇත්තෙම නැ 😂
01 මීවන පලානේ ධර්ම විකෘතිය  | Ven Kothmale Kumarakassapa Thero #Vissajjana
1:28:08
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 67 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 20 МЛН
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2,1 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 5 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 67 МЛН