02 අනුරුද්ධ සූත්‍රය | ආචාර්ය අරුණ කීර්ති ගොයිගොඩ ගමගේ | Vissajjana

  Рет қаралды 1,041

විස්සජ්ජනා vissajjana

විස්සජ්ජනා vissajjana

Күн бұрын

2024 06 09 දින පැවති ධර්මය ප්‍රඥාවන්තයන්ට පමණ ද?, යන යන Zoom සාකච්ඡාවෙයි ආචාර්ය අරුණ කීර්ති ගොවිගොඩ ගමගේ මහතා විසින් පවත්වනු ලැබූ දේශනයයි.
▫️️ සම්පූර්ණ සාකච්ඡාව www.youtube.co...
______________________________________________________________________________
PARAMATHTHA KZbin Chennel - / paramaththalabunoruwak...
SATHI TV KZbin Channel - / sathitvofficial
Facebook page:-
/ paramaththa​. . /...​ ( පරමත්ථ )
www.facebook.c.... ( ven. mankadawala sudassana thero )
/ kkassapather. . ...​ ( ven. kothmale kumarakassapa thero
#KothmaleKumarakassapaSwaminwahanse​​​​ #LabunoruwakandaAranyaSenasanaya​​​​ #vissajjana #ArunaKeeethiGoyigodaGamage

Пікірлер: 13
@gpmelb
@gpmelb 3 ай бұрын
මේ අරුණ මහත්මයාගේ අදහස එතුමාගේ මතය , අනිත් හැම තැනම තියෙන්නේ "මහණෙනි, මේ ධර්‍මය නුවණ ඇත්තහුට ය, මේ ධර්‍මය නුවණ නැත්තහුට නො වේ" කියන අදහස බලන්න බුද්ද ජයන්ති ත්‍රිපිටකයෙ පරිවර්තනය
@DeepalJayalath
@DeepalJayalath 3 ай бұрын
පරිවර්තනය කියවා තේරුම් ගන්න පුළුවන් ද
@DeepalJayalath
@DeepalJayalath 3 ай бұрын
අවංකව පටන් ගත්තත් පසුව වෙනස් වෙනව .ඒක ඇත්ත සිංහාසන 😮ඕන වෙනව . පාලි සංස්කෘත,සිංහල භාෂා තුනම නිවැරදි ව නොදැන ත්‍රිපිටකය තේරුම් ගන්න බෑ . මුලින්ම කළ සිංහල පරිවර්තනයේ භාෂාව වර්තමාන සිංහල භාෂාව ට බොහෝ වෙනස් බැවින් දහම තේරුම් ගන්න ඒ පරිවර්තනයෙන් කොහොම ත් බෑ
@anomamaggonage761
@anomamaggonage761 3 ай бұрын
ත්‍රිපිටකය හදාරන්න සංස්කෘත මොකටද.. ත්‍රිපිටකය තේරුම් ගන්න. ප්‍රඥාව ඕන කරනවා.. වෙන දේවල් ඕන නෑ..
@DeepalJayalath
@DeepalJayalath 3 ай бұрын
@@anomamaggonage761 අක්ෂර ඕන නෑ හා..
@kanchanawijekoon1182
@kanchanawijekoon1182 3 ай бұрын
❤ godak pin.igena ganna godak dewal thiyenava.digatma paali vedasatan karanna puluvanda?
@randika.
@randika. 3 ай бұрын
දෙවනිපාර අහන්නෙ.. ගොඩක් පිං...🙏🙏🙏
@KarunawathiKM-p2l
@KarunawathiKM-p2l 3 ай бұрын
ඔබතුමාට පින්!
@ruwanfoodcity1664
@ruwanfoodcity1664 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@chitrapieris7766
@chitrapieris7766 3 ай бұрын
🎉🎉🎉
@lahiruasanjana9968
@lahiruasanjana9968 3 ай бұрын
🙏🙏🙏🙏🙏
@nilujawickramasinghe1729
@nilujawickramasinghe1729 3 ай бұрын
Thanks
@mallikamenike1809
@mallikamenike1809 3 ай бұрын
niwaradi vidiyatama mewani viggrayan ahanna thiyenawanam kopamana hondaida
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 9 МЛН
කවි පාඩම් කරන මන්තරේ... #sinhala#rashmikasooryabandara
14:38
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 137 М.
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12