01 ධම්ම යන්නෙහි විවිධ අරුත් | පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ | Vissajjana

  Рет қаралды 1,731

විස්සජ්ජනා vissajjana

විස්සජ්ජනා vissajjana

9 күн бұрын

නිවන ආත්මද අනාත්මද? (සබ්බේ ධම්මා අනත්තා) යන මාතෘකාව යටතේ 2024 06 23 දින රාත්‍රී 7.00ට zoom මා​ධ්‍ය හා විස්සජ්ජනා KZbin නාලිකාව ඔස්සේ විකාශනය වූ Zoom සාකච්ඡාවෙහි කොටසකි.
සම්පූර්ණ සාකච්ඡාව - kzbin.infoM3Qpq5Mt124
______________________________________________________________________________
PARAMATHTHA KZbin Chennel - / paramaththalabunoruwak...
SATHI TV KZbin Channel - / sathitvofficial
Facebook page:-
/ paramaththa​. . /...​ ( පරමත්ථ )
msudassana/?... ( ven. mankadawala sudassana thero )
/ kkassapather. . ...​ ( ven. kothmale kumarakassapa thero
#KothmaleKumarakassapaSwaminwahanse​​​​ #LabunoruwakandaAranyaSenasanaya​​​​ #vissajjana

Пікірлер: 42
@DhananjayaDewanama
@DhananjayaDewanama 13 сағат бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස මෙහෙම පැහැදිලිව තේරුම් කර දීම හරි වටිනවා 🙏🙏🙏...
@chamindamahesh4890
@chamindamahesh4890 3 күн бұрын
Ow hamuduruwane aththa wachanaya maha bayanakai.e wachanen thama oba waanselage vikurthiya bidenna.oba wahansela adahas dakkawanna.ekata lagadi uththara dennam.ikmanin theruwan sarana yanna.
@user-km5or5jv8y
@user-km5or5jv8y 8 күн бұрын
සාධු සත්පුරුෂ හිමියනි මේ ත්‍රිපිටකය තුලින් එ බුදු වදනේ භාෂිත භාවිත පෙන්වා වටහා දීම පිළිබදව! නිදුක් නිරොගි සුව තෙරුවන් සරණ විරි දිරි විවේක සුව .. උතුම් බුදු වදන බැබලිම!
@jayarathnahewalankara1078
@jayarathnahewalankara1078 7 күн бұрын
තාම මාන්කකඩවවවවල හාමුදුරැවෝ ගුුරරැකොට තබාගෛන නැහැ .
@chamindamahesh4890
@chamindamahesh4890 3 күн бұрын
Awasarai.oba wahanse awasanata niweradi de kiuwa.oba wahanse me tharam kalayakkale e de thama.hodin wimasa balanna.
@lalaniwasantha
@lalaniwasantha 7 күн бұрын
සාධූ සාධූ සාධූ
@pryanthirajapaksha1983
@pryanthirajapaksha1983 6 күн бұрын
නිවන ටනු මත්වු සිතුවිල්ල නිවා දැමීමයි .( රාග ,ද්වෙිශ ,මෝහ ) සික් වේ .🙏🙏🙏
@user-eb6wl1xj2s
@user-eb6wl1xj2s 7 күн бұрын
බුදු සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට !
@nilujawickramasinghe1729
@nilujawickramasinghe1729 8 күн бұрын
Very important discussion
@wasantharathnayaka2527
@wasantharathnayaka2527 8 күн бұрын
Sadu sadu sadu !!!
@pryanthirajapaksha1983
@pryanthirajapaksha1983 6 күн бұрын
ධ ම් ම යනු මාර්ගය දැකීම වේ
@jayarathnahewalankara1078
@jayarathnahewalankara1078 7 күн бұрын
ඳහමි අවබෝ්ධ ය හා දැනුම අතර වෙනස ඉතා පැැහැදිලි වන⁣ෛදේශනාවකක්්.
@mallikachandranirathgamagu3314
@mallikachandranirathgamagu3314 8 күн бұрын
🙏🙏🙏
@AnuraDevika
@AnuraDevika 6 күн бұрын
මහ පොළොවක් නිවන් දකින්නේ නැත.........නිවන් දකින්නේ ...නියා පීඩකි....
@roadtohevan
@roadtohevan 8 күн бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏
@mallikamenike1809
@mallikamenike1809 7 күн бұрын
Sadu sadu sadu
@daviddonperera9421
@daviddonperera9421 7 күн бұрын
Samawanna, ekak amathaka una. Kusala Dhammai obai "Eka mitata" weda kiyala pehediliwa penenawa. Obata wada boho wegayen eya duwanawa. Nathara wenna. Apasu balanna swamini. "REFLECT"!
@sumanawijayarathne
@sumanawijayarathne 8 күн бұрын
මෙම සාකච්ඡාවට ශූම් තාක්ශනයෙන් සම්බන්ධ වීමට කැමැත්තෙමි උපදෙස් ලබාදෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි .තෙරුවන් සරණයි
@nayanakaduruwana9114
@nayanakaduruwana9114 8 күн бұрын
🙏🙏🙏🙏
@pryanthirajapaksha1983
@pryanthirajapaksha1983 6 күн бұрын
තමුන් භාහිරින් නිවන දැක්කාට .එය තමන් තුල හට ගන්නා වෙලාවට චර කර දැමීමයි මජජිමා පටි පදාව කියන්නේ 🙏 .තම සිතමයි ර,ද්,,මෝ මත්වීමෙන් ගලවා ගත යුතුය 🙏
@user-gh7zg4jm7i
@user-gh7zg4jm7i 7 күн бұрын
Wachana wala hari weradi nokiya hitha hedena heti ...niwan dakina akaraya...athmaya hedena heti pehedili karanna swamin wahansa.....
@daviddonperera9421
@daviddonperera9421 8 күн бұрын
Hamuruwane Oba wahanseta dahamaya gena denumak thiyena bawa penennata etha. Eheth samasthayak waahayen gath kala deshanawa sansara gamanata hethuwana bawa pehadiliya. Minisunta awasya wee atthe saralawa bududahama asurin nivana ta langaweemai. Obage deshana ema awasyathawayata boho dura bawa itha pehadiliya. Me hethuwa nisa oba kiyana dewal boho pirisak prathiksepa kara etha. Oba siyalu de obagema dahamak deshana karana bawa pene. Mata denena akarayata Obage prayathnaya, to a greater extent, asarthaka bawa mata hithenawa. Oba boho welawata wenath ayage weradi pennuwata nivanata maga penwadeemata apohosath wee etha. Lot of unlearning would be required. But for that you are too much in to the taste of good honey you yourself have tasted. It is now too late in my opinion, to listen to others. Oya kiyana kisi deyak srawakayanta awasya netha yai mata sithe. Karunawen saralawa maga penwa denna. Pin siduwei. Oba korahe kimbulan mawapanna uthsahayak ganna bawa pene. Arcramanayan denatama siduwee etha. Eyata awasya dewal politicians karala iwarai. Bayawenna epa Budu Dahama katawath vikurthi kala noheka. Jathianthra kumanthrana walata baya wenna epa. Ape weerawanshath MP wage wenna epa please. Lankawa akramanaya kalath Dahama esema pawathina bawa dekaganna. Evita oba nivei. Me dawasaka oba tikak sasala thawayakin sitina bawada diswe. God bless you.
@user-ke6kh6ij6p
@user-ke6kh6ij6p 8 күн бұрын
,obawahanse lowturuarana banana asa awabodhayata pathwenna. Mapalagama susila wanna. Himigee awabodaya ihala banana awabodha karaganna
@sofiesofie2286
@sofiesofie2286 7 күн бұрын
ඔබ කොහොමද කියන්නෙ මේකෙනා අවබෝදය ලබලා මේ කෙනා අවබෝදය ලබලා නෑ කියලා සං1-කොසල සංයුක්තය-අපුතතක වර්ගය-ජටිල සූත්‍රය මේ සූත්‍රය කියවන්න එතකොට තේරෙයි කෙනෙක් රහත්ද රහත් මාර්ගයට පැමිනිලාද කියලා හොයාගන්නම විදිහ සාමානය මනුස්සයෙක්ට කොච්චර අමාරු වැඩක්ද කියලා බුදුන් වහන්සේ කියනවා එතකොට හිතාගන්න කෙනෙක් සෝවාන් පලයවත් ලබලනම් ඔහු සෝවාන් වෙලාද නැද්ද කියන එකම හොයාගන්න එක කොච්චරද අපහසුයිද කියලා හොයාගන්න බැරිම තරම් ඕගොල්ලො කියන මෙයා අවබෝදය ලබලා නෑ මෙයා අවබෝදය ලබලා කියලා ඕගොල්ලො ඔය කියන කතාව මොන තරම් මෝඩ කතාවක්ද කියලා තේරෙයි ඔය සූත්‍රය කියෙව්වාම
@surangagunasekara1331
@surangagunasekara1331 7 күн бұрын
Yako mamath baluwa mun wahanse tripitakayen me darmaya kiyanne mokakda kiyala visthara karai kiyala. Baluwama mun wahanse paavichchi karanne Atuwaaw ne. Maha vithara sampradaya kiya kiya marenna hadanawaa. Me vibajja wadi parshawaya ta anuwa rahathan wahansela e uthum manussa darma prasidda karanneth nathnam meyaala kohomada kiyanne athuwa sangraha keruwe rahathan wahanselaamai kiyala. Thawa aurudu 100k 200k giyaama kiribathgoda hamuduruwo liyapu pothuth atuwaa kiyala e kaalaye samajaya pili gani. Eka nisaa me darmaya thamaa thulin dakinna ona deyak misak thawa kenek hithana pathana visthara karana anuwa awaboda karanna puluwan deyak newei. Ekai budurajaanan wahanse desanaa kale me darmayata pivisenna thotupalawal kihipayak thiyenawa, eken thamanta pahasu therena thotupalin daham Ganga tharanaya karanna kiyala.
@annaaiyar5667
@annaaiyar5667 6 күн бұрын
තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්ස. ධම්ම කියන වචනය = "සබ්බේ ධම්ම අනත්ථ" කියන තැන සහා .. සතර සතිපට්ටානයේ "ධම්මානුපස්සනාව" කියන තැනත් එක්ක ගලපලා තේරුම්කර දෙන්න පුලුවන්ද? එහෙනම් ඔය හුගාක් වටේ නොගොස්, "නිවන" ඔය "ධම්ම" ගොඩට දාන්න බැරි හේතුව බොහොම පහසුවෙන් මේ බලන අයට තේරුම් කරලා දෙන්න පුළුවනි.
@d.a.gaminikarunarathne953
@d.a.gaminikarunarathne953 7 күн бұрын
මේ බන ප්‍රායෝගිකත්වයට ගලපලා කියන්න . අපට දර්මය අවබෝධ කරගෙන නිවන් යන්න. පොත බලාගෙන කීවට අපට තේරෙන් නෑ අපි ඉතින් ඔයාල තරම් බුද්ධිමත් නෑනෙ..
@jayarathnahewalankara1078
@jayarathnahewalankara1078 7 күн бұрын
බුුදුසරරණන යාන්න නම් දහහම් සරරණ නිවැරදිව යා යයුුතුයි.ඒ සඳහා පිනන පැැැඳේවා.....
@Upali-ow1jn
@Upali-ow1jn 2 күн бұрын
සිරි සද්ධර්මය කියන්නේ මීරීගම සිරි අයියාගේ බණද😃😃😃😃
@sudarshanasenarath2555
@sudarshanasenarath2555 7 күн бұрын
ආශ්වාදය සාරයි/ අර්ථවත් කියන අය එහෙම ගන්න. (විදින්නට දුක පනවමි- තථාගතයන් වහන්සේ). ආස්වාදය අසාර කියලා වැටහෙන අය අතහැර නිදහස් වෙන්න. මොකටද රණ්ඩු 😂
@wasantha833
@wasantha833 7 күн бұрын
ත්‍රිපිටකයේ සාක්ෂි පිළිගන්නේ නැති පින්වත් සමින් වහන්සේ කියනව නිවන නීච සුක අත්ත කියන එක තර්කයක් ලු දෙඉයනේ ත්රිපිටයේ ලින්ක් eka දැම්මත් පිළිගනතේ නැතේ මේක avasthavak කරගන්න ona උන්වහන්සේට තව මොනවා පෙන්නන්නද දකින ඇත්තෝ මෙවන් අනන්තරික පාප කර්මයට pamanak දෙවැනි දර්මයට karana හිංසනය දැකීවා
@Upali-ow1jn
@Upali-ow1jn 8 күн бұрын
🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🌼🌼
@KeerthiAbe
@KeerthiAbe 8 күн бұрын
කුසල ධම්මද; කුසල කම්මද පෙන්වා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්ස?
@wasantha833
@wasantha833 7 күн бұрын
මේ coment වල ඉන්න siyalu දෙනාට ත්‍රිපිටකයේ නිවන නීච සුක අත්ත යෙදී thiyedi මේක මතයක් කීම තව දහම් කරුණු කොපමණ කතාකරත් මුන් vahanse නෙමේ පිළිගන්නේ ලින්ක් akata ගියානම් මිනිසු ඔලුවේ atha ගහගන්නවා Ape පින්වත් සමින් වහන්සේට පෙන්නදීම පලක් natha🙏 Kalaya නාස්තියක් කුමක් නිසාද නිවන නිච්ච සුක අත්ත (ත්‍රිපිටකයේ සාක්ෂි ) බව නොපිලි ගැනීම අනන්ත බුදු ගුණ බෙලෙන් Sathyen සත්‍ය මතුවේවා පෙන්නදීපු සත්‍ය අසත්‍යක් karana🙏 අයට ඇස් ඇරෙවා
@dasadesin5349
@dasadesin5349 8 күн бұрын
මුන් වහන්සේටත් සිරි සද්ධර්මය අවබෝධ වූ දවසක ඔය විකාර අදහස් නවතීවි, මුලින් ධර්මය අත් දැක සිටින්න , පසුව දේශනා කරන්න
@shielasamarakoon5727
@shielasamarakoon5727 6 күн бұрын
මේ ශ්‍රී සද්ධර්මය තමයි කවුරුවත් කියනවට නෙවේ අමා මෑණී බුදු හිමියන් "පුබ්බේ අනනුස්සුතේසු ධම්මෙසු" යයි දෙසූ එය " මගේ දහම ප්රඥාවන්තයින්ටයි" දෙසූ ඒ දහම මෙවන් කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාගෙන් අසා දැනගෙන ඒ ගැන තම සිත අවධි කරගන හිතා බලල තේරැම් ගත්තොත් නිසිමග ඔබටත් අවබෝධ වේවි දහම් පාසලකටවත් නොගිය විභාගයට Dඑකක් ගන්ඩ බුද්ධාගම උගත් ඉතා ධාර්මික මාපියන් ට දාව උපන් මට එහි අරුත් තනිවම පිලිවෙලක් අවබෝධ වුනා ඇත්ත බව කවුරැත් කීවටම නෙවේ ඔය කියන අරහත් බවක් ලැබූ නිසාත් නොවේ අති ගැඹුරු සමාධියකට ගිය නිසත් නෙවේ එය ඇත්ත නිසා. කිරි සුදු බව කවුරැත් කිවයුතු නෑ මේ ඇස් වලටම පේන නිසා තේරෙනව වගේ මෙත් සිතෙන්මයි මේ කියන්නේ පාර වරද්දගන ඔය අය සමග අපාය ගාමී නොවී තමාගෙම බුද්ධිය වැඩට ගන්ඩ කලණමිත් ඇසුර ලබාගන ඔබ ඔය ව්‍යාපාදයෙන් නේ ඔය වචන ටික ඔතනට යොමු කලේ ? ඔබට ඉගැන්වූ තැන ව්‍යාපාද යේ විපාකය කියලා දුන්නාද? ..මුලින් එය සොයාගන්න
@pryanthirajapaksha1983
@pryanthirajapaksha1983 6 күн бұрын
🙏🙏🙏
@krishhettiarachchi
@krishhettiarachchi 5 күн бұрын
බුදුන් වදාළ ධර්මය තමයි කොත්මලේ හිමියන් කියන්නේ. කාගෙවත් විකෘතියක් වුණු "සිරි සද්ධම්ම" යක් නම් නොවෙයි.
@boxsersfysl4072
@boxsersfysl4072 2 күн бұрын
Pansal hened 😂
@janakiebalasuriya1032
@janakiebalasuriya1032 7 күн бұрын
🙏🙏🙏
@shyamalathaperera3923
@shyamalathaperera3923 7 күн бұрын
සාධූ සාධූ සාධූ
සත්‍ය සිදුවීමක් ඇසුරෙණි| #budubana #buddha
24:00
සත්ධර්ම දේශනා
Рет қаралды 20 М.
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
Каха ограбил банк
01:00
К-Media
Рет қаралды 11 МЛН
The child was abused by the clown#Short #Officer Rabbit #angel
00:55
兔子警官
Рет қаралды 23 МЛН
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 103 МЛН
සසර ගත වේදනාවේ නිමැවුම්කරුවා    Hasalaka Seelawimala Thero
56:29
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 3,5 М.
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН