වත්ත පහල සොහොන උඩින් යද්දී පිටිපස්සෙන් හිටිපු අද්භූත පුද්ගලයා | Asanga Live 10යි 10 Episode 36

  Рет қаралды 19,253

Asanga Live

Asanga Live

Күн бұрын

Пікірлер
@AsangaLive
@AsangaLive Ай бұрын
10යි 10ය නවතම KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න 👇 kzbin.info/door/j7R7ahvXNT6FmkvDyqtM9A?si=SZHminkEahbDEi0g
@darshi3276
@darshi3276 Ай бұрын
මම ඒ දොස්තර මහත්තයා සහ නෝනා දන්නවා,මැරැන විශෙශ්ෂඟු දොස්තර මහත්තයාත් දොස්තර නෝනාත් දන්නෙටා ,හරිම හොඳ අය❤
@harshasampath9552
@harshasampath9552 Ай бұрын
ඇත්තටම මමත් හැම සිකුරාදම වගේ අහනව මේ වැඩ සටහන අසංග මහත්තය ගොඩක් ස්තුතී දිගටම කරගන යන්න
@chandraherat1706
@chandraherat1706 Ай бұрын
උපාදනයපච්චයා.බව.උපාදානය.තමයි ඉතින් .ස්තුතියි මිස්.තෙරුවන් සරනයි ❤❤❤
@Renuka-n3k
@Renuka-n3k Ай бұрын
ඇත්තෙන්ම ඒ යුගයේ තිබුණු විශාල ප්‍රමාණයේ ඉඩම්වල පවුලේ සුසාන භූමි තිබුණා ... පාර අද්දර හෝ ඉඩම්වල පිටුපස ප්‍රදේශයේ .... ඒවාට ඉතින් බියකුත් නෑ ඇත්තටම .... අදටත් ඒ පැරණි සොහොන් කොත්වල මා දකින්නේ මහා ගාම්භීර බවක් .... එය ඒ යුගයේ තම පැළැන්තියේ උසස් බව විදහා පාන්නක්.... හෝමාගම එම සොහොන් භූමිය තවදුරටත් ඇති මා සිතන විදියට ... ස්තූතියි ඔබට ....
@vitztoyota8712
@vitztoyota8712 Ай бұрын
ඇය සමහර විට ටිකක් හරි සිත දියුණු කරගෙන ඇති . ඒකයි එයාට එහෙම පේනවා ඇත්තේ. මම නම් සෙනසුරාදා උදේට බලන්නේ රෑට බලන්න බය නිසා. බුදු දහමට අනුව මම නම් මේ දේවල් පිලිගන්නවා. මටත් තියෙනවා මේ වගේ සැබෑ අත්දැකීම්.
@deepikaklaasio8180
@deepikaklaasio8180 Ай бұрын
හරිම ආසයි. මේ වගේ දේවල් අහන්න සහ දකින්න. ඒත් කවදාවත් දැකල නෑ. ඒත් 100% විශ්වාස කරනව.
@DilshanWijewardane
@DilshanWijewardane Ай бұрын
දැක්කම එපාවෙයි🤣
@udhularajapaksha7350
@udhularajapaksha7350 Ай бұрын
හැමදාම අහනව, ඉස්සරහටත් එහෙමයි❤
@kalanasooriyaarachchi626
@kalanasooriyaarachchi626 Ай бұрын
නියමයි අඩේ සදුදත් තියේ ❤❤ Thank you all 🎉🎉😊
@nilankafernando8516
@nilankafernando8516 Ай бұрын
@@kalanasooriyaarachchi626 gama galle da
@PLVentertainment
@PLVentertainment 29 күн бұрын
@@nilankafernando8516 emoko
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 Ай бұрын
සදුදා අනිවාර්‍යෙන්ම බලන් ඉන්නවා.මම ගොඩක් ආසයි මේ අමුනුශ්‍ය කතා අහන්න.ඔබට ස්තූතියි ❤❤❤
@nelumhimali3069
@nelumhimali3069 Ай бұрын
ඔබට ස්තුති mawani dawal හැමෝම දැනුවත් කරනවාට
@SugathSilva-l7x
@SugathSilva-l7x Ай бұрын
නියමයි වැඩසටහන අපි ආසාවේ බලනවා 💐
@chandraherat1706
@chandraherat1706 Ай бұрын
ඔව.සත්තිය යි.ස්තුතියි තෙරුවන් සරනයි ❤❤❤❤
@anuhasamarasekara
@anuhasamarasekara Ай бұрын
අද කතාවනන් ගොඩක් ලස්සනයි දිගටම වීඩියෝ එක කරමු👍👍👍👍👍
@namalwithanage7269
@namalwithanage7269 Ай бұрын
Thanks sir budusaranai 🙏👍
@dilukafernando8597
@dilukafernando8597 29 күн бұрын
Great ❤❤❤
@RenukaSenarath-we3jd
@RenukaSenarath-we3jd Ай бұрын
මේ වගේ නිවාස පන්සලකට පුජා කරන්න, ප්‍රශ්න ඉවරයි
@asangaekanayake3326
@asangaekanayake3326 Ай бұрын
එහෙම නැහැ ..මම දන්න පන්සලක් තියෙනවා නායක හාමුදුරුවෝ ඉන්නවා, අපවත් වෙලත් දැන් අවුරුදු 20ක් විතර..පන්සල් දියුණු කරන්න දෙන්නෙ නැහැ , අලුතෙන් වැඩම කරන ස්වාමීන් වහන්සේ කෙනෙකුටවත් වැඩ වාසය කරන්න දෙන්නෙ නැහැ ,,මෙ ලගදි මේ පන්සල් දියුණු කරන්න මහන්සි උනු කාන්තාවකට උන්හිටි තැනූත් නැති වුනා..
@RoshanGunawardena-rk6yf
@RoshanGunawardena-rk6yf Ай бұрын
One of the best program I came across & Awesome ,
@KaushiElvitigala
@KaushiElvitigala 25 күн бұрын
Best ghost story were Ella story , how that boy tells the story was so good , and the other is ‘’ pera gaha yata udalu ganawa’’ both explained there experiences so good. Need mire stories like that, i would like if the person would ask to explain it much casual way just like Ella one rather than using formal words. Thank you.
@dhananjirajapksha1796
@dhananjirajapksha1796 Ай бұрын
👍👍👍අසංග අයියෙ මේ පැත්ත ගැන බොරු මනස්ගාත හදාගෙන ඉන්න අයට හරියටම ඇත්ත දේ අවබෝධ කරගෙන බොරු බයංකාර ❤️ශක්තිමත් කරගන්න නම් පුදුම වටිනා ඉදිරිපත් කිරීම්🙏 තෙරුවන් සරණයි අසංග අයියෙ ජය වේවා ..!
@namalwithanage7269
@namalwithanage7269 Ай бұрын
Athumiyage kata vilashaya harima apurui harima lassanata pehediliwa kata karanawa budusaranai 🙏
@ChamaliAlagiywanna
@ChamaliAlagiywanna Ай бұрын
මේ වගේ අත්දැකීම් මටත් තියෙනවා.. අවසානේ නංගිටයි මටයි එකට කළුවර වැටුනම එළියට යන්න බැරි තරමට ඒවා වැඩි උනා. ඒ නිසා අදටත් මම ⁣අද්‍රෘශ්‍යමාන බලවේග විිශ්වාස කරනවා.. මොකද සැබැවින්ම එවා අත්දැකලා තියෙන නිසා..
@roygunewardene4637
@roygunewardene4637 Ай бұрын
the best ghost story was the ella story.it's with suspense. I love to watch ghost stories like this.looking forward for it brother.🙏
@ddinushika3216
@ddinushika3216 Ай бұрын
Supiri digatama danna katha jayawewa
@themiyachathumina7596
@themiyachathumina7596 Ай бұрын
Niyamai aiye digatama karagena yanna ❤
@rimzerizana4362
@rimzerizana4362 Ай бұрын
සුපිරි කථාවක් ❤
@nuwsoo143
@nuwsoo143 Ай бұрын
Ada kathawa nm maru ❤😮
@pasinduwickramanayake4289
@pasinduwickramanayake4289 Ай бұрын
thank you for the additional program on Monday ! very interesting series !
@dulminihayasinth
@dulminihayasinth Ай бұрын
මටත් මෙවැනි අත්දැකිමක් තියෙනවා...මගේ ලොකු අප්පචිචිට මෙවැනි දෙයක් සිදු වුනා.එයා අලුත් නිවසක් මිලට ගත්තා හැබැයි ඒ නිවසේ කිසිම අයිතිකාරයෙකුට ඒ නිවසේ ජිවත් වෙන්න දෙන්නෙ නැ..ඒ නිවස ගත්ත හැම කෙනෙක්ම මොන යමි හෝ කාරනයකින් මිය යනවා..මගේ ලොකු අප්පචිචිටත් දරැනු පිලිකාවක් හැදිලා ගොඩක් දුක් විදලා නැති වුනා..😢.
@sadalankacellular4604
@sadalankacellular4604 Ай бұрын
Ada කතාව හරිම ලස්සනයි .....🎉❤🎉❤
@Auslank
@Auslank Ай бұрын
වෙනද වගේම අදත් නියමයි.
@ruvipriyangika2131
@ruvipriyangika2131 Ай бұрын
මම පිළිගන්නවා එතුමියගේ කතාව. අනිත් එක බදුල්ල පැත්තෙ හොල්මන් තියෙනවා. හාලිඇල එක්තරා බංග්ලෝ එකක් රෙන්ට් අවුට් කළා අපි ට්‍රිප් එකක් ගිහින්. එතනදී අපිටත් හුඟක් අද්භූත අද්දැකීම් වලට මූණ දෙන්න උනා. ඇත්තටම කිව්වොත් හොල්මන් දැක්කා.
@hettiarachchipradeep1337
@hettiarachchipradeep1337 Ай бұрын
@@ruvipriyangika2131 හාලිඇල මොකක්ද bungalow , තරහා නැතුව නම කියන්න පුළුවන් ද ඒකේ
@hettiarachchipradeep1337
@hettiarachchipradeep1337 Ай бұрын
හාලිඇල මොකක්ද ඒ බංගලාව , නම කියන්න පුළුවන් ද ඒකේ
@SamaraGunawardana-h7e
@SamaraGunawardana-h7e 11 күн бұрын
​@@hettiarachchipradeep1337puluwan nam කියන්න මට.. ආසයි දැන ගන්න..
@ShanI-x2e
@ShanI-x2e Ай бұрын
හැම සතියෙම නොවරදවාම බලන එකම වැඩසටහන අසංග live❤❤
@mahatheal4983
@mahatheal4983 Ай бұрын
Asanga aiya api hemadama ahanawa niyamai❤❤❤❤❤❤❤
@Umabandara
@Umabandara Ай бұрын
මමත් බදුල්ලෙ, දැන් ඉන්නෙ බැදල බණ්ඩාරවෙලට❤️ හැමදාම මෙ programe එක මම අහනව. ❤️
@LasanthiNadeeka
@LasanthiNadeeka Ай бұрын
ඇත්තටම වැඩසටහන නියමයි 👍👍👍
@user-om9bs4fg6j
@user-om9bs4fg6j Ай бұрын
අනේ සදුදත් යනව , මාර ආසාවෙන් බලන්නේ මේ වැඩසටහන❤
@LalithPerera-sb7bt
@LalithPerera-sb7bt Ай бұрын
Super 👌 👍 ❤❤❤🎉🎉🎉🎉
@morinbotheju1418
@morinbotheju1418 Ай бұрын
මම ඉතලි සිට සැම දාම මම බලනවා 👍
@SampathAswennwatta
@SampathAswennwatta Ай бұрын
❤❤❤❤.niyamai.good
@ishanmunasinghe4573
@ishanmunasinghe4573 Ай бұрын
මරු අඩේ සදුදටත් ❤
@RamaniRamani-qj6qe
@RamaniRamani-qj6qe Ай бұрын
Wow
@kumariperera2331
@kumariperera2331 Ай бұрын
Aththa thsma a kathawa❤
@Mr_blue_print
@Mr_blue_print Ай бұрын
Maru aiye sadudad dapu eka supiri♥️🎉 jayawewa
@chandraherat1706
@chandraherat1706 Ай бұрын
මම ත්.හරිම අසාවෙන්.අහනවා
@rathanawansawewathenne9552
@rathanawansawewathenne9552 Ай бұрын
I am addicted to this now
@NilakshaDushara-vk9sk
@NilakshaDushara-vk9sk Ай бұрын
නියමයි......👌❤
@akhilakanishka8308
@akhilakanishka8308 Ай бұрын
Thank you Asanga❤❤❤❤
@ThiliniNadeesha-ug5yc
@ThiliniNadeesha-ug5yc Ай бұрын
Programme eka hodai baluwa wenasma widiyaka hitaganna bari athdakeem tunak
@lahirusampath8664
@lahirusampath8664 25 күн бұрын
මේ විශ්වයේ අපි හිතන දකින දේට වඩා කොච්චර දේවල් තියෙන්න පුලුවන්ද... පියවි ඇසට නොපෙනෙන දේවල් තව කොච්චරනම් ඇත්ද
@akashsenura7704
@akashsenura7704 Ай бұрын
Api hamadama balano
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f Ай бұрын
බොහොම හොඳයි.විවිධ මානසික මට්ටම් වල අයට ඔව් පේනව දැනෙනව.සමහරුන්ට අනාගතය.අතීතය වගෙ දේ.තව දුරටත් හිත දියුණු කරගත්තා නං හොදයි නේද
@sadigaming7848
@sadigaming7848 Ай бұрын
Math dekala tiyenawa
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn Ай бұрын
🎉🎉🎉🎉❤❤
@roygunewardene4637
@roygunewardene4637 Ай бұрын
wow,thats wonderful,twice a week this program is best. I love Friday never miss it❤❤❤❤❤❤❤❤❤❤
@beyondbdd4278
@beyondbdd4278 Ай бұрын
මේ කියන නිවස දැන් බදුල්ලෙ විශන් කෙයා එක නේද ? ඕනෙ තරම් ගූගල් ඉමේජස් තියෙනවා
@Somalia-nb7jz
@Somalia-nb7jz Ай бұрын
සදුදා💓💓💓 ඕමාන් අහස යට ❤❤
@JasithLaknadith
@JasithLaknadith Ай бұрын
Super 👍
@adeeshaimanthi1682
@adeeshaimanthi1682 14 күн бұрын
මට නම් හිතෙන්නේ මේ වගේ අත්භූත දේවල් පේන්නෙ පිරිසකට විතරයි එහෙම පේන අය ඉන්නවා පේන් නැති අයට කොහොමත් පේන්නෙ නැහැ කියලා 🥲
@SamaraGunawardana-h7e
@SamaraGunawardana-h7e 11 күн бұрын
ඒක ඇත්ත.. මමත් ra gomman වෙලාවට awurudu 20 ක් තිස්සේ එහෙ මෙහෙ යනවා.. හැබැයි කවදාවත් දැකල නැ..
@amjetamjet339
@amjetamjet339 Ай бұрын
❤superi ayiye
@vishwadarshana9432
@vishwadarshana9432 Ай бұрын
Live😊
@erangamadushan1754
@erangamadushan1754 Ай бұрын
මටත් ලොකු අත්දැකීමක් තියෙනවා.මට මේ දේ උනේ ලංකාවෙදි නෙමෙයි කොරියාවෙදි.
@SamaraGunawardana-h7e
@SamaraGunawardana-h7e 11 күн бұрын
මොකද්ද සීන් එක.. හොල්මනk ඇවිත් පැනලා යමුද කියලා ඇහුවා ද.. 😂😂
@ronitiya4657
@ronitiya4657 Ай бұрын
Matath siduwem tiyanawa❤
@happyhotels8766
@happyhotels8766 Ай бұрын
මම බදුල්ලේ බන්ඩාරවෙල පාරෙ.ඔය කියන ගෙදර මම දන්නවා.
@beyondbdd4278
@beyondbdd4278 Ай бұрын
බදුල්ල විශන් කෙයා එක නේද මේ කියන ගෙදර දැන්
@NaveenSadamina-x1l
@NaveenSadamina-x1l Ай бұрын
@dammikawaduthantrige4141
@dammikawaduthantrige4141 Ай бұрын
මනුෂ්‍ය ඝනේ අයට තමයිලු එවැනි අමනුෂ්‍ය බලවේග පේන්නෙ. .මෙවන් සිදු වීම් ඇත්ත තමයි .මම නම් බය නැහැ මොකද මම රාක්ෂ ඝනේ.😂 ස්තුතියි ඔබ දෙපලටම.🙏🙏🙏
@Nishantha-y1s
@Nishantha-y1s 18 күн бұрын
නිවේදක මහත්තයා කතාව පොඩ්ඩක් අඩු කරොත් හොඳයි නේද
@anzarimtiaz3501
@anzarimtiaz3501 Ай бұрын
අද කලින්ම ආවා
@Govindapalagolla
@Govindapalagolla Ай бұрын
අඩේ... භය..... හිතුනා.... 😮
@GalaxyA11-h7f
@GalaxyA11-h7f Ай бұрын
❤🎉
@anzarimtiaz3501
@anzarimtiaz3501 Ай бұрын
H!!❤
@ronitiya4657
@ronitiya4657 Ай бұрын
Mama pita rata inne hadam me wadasatatahana balanawa
@NalakaDon
@NalakaDon Ай бұрын
Veddya kulapate ehuwot keyai mano caraanteyak keyala 😃😃😃😃😃
@drrap1259
@drrap1259 16 күн бұрын
ඩිමෙන්ශන් කියන්නෙ මොකක්ද..වෙන ලොකයක්ද
@DeviLDilshan-g8q
@DeviLDilshan-g8q Ай бұрын
maru 🩶❤
@khanthikw8523
@khanthikw8523 Ай бұрын
Hamadama balanawa❤
@RamaniRamani-qj6qe
@RamaniRamani-qj6qe Ай бұрын
Mama kuwait
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn Ай бұрын
❤❤❤❤❤❤🤟🤟🤟🤟😃
@mohideenbary9194
@mohideenbary9194 Ай бұрын
Celebrate halloween 31st of October only one day, not all month
@DilrukshiDangalla-kb9yu
@DilrukshiDangalla-kb9yu Ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@HasiHansi-ug6uo
@HasiHansi-ug6uo Ай бұрын
දැන් සදුදත් මරැ මම ලංකාවෙි නෙවෙයි ඉන්නේ හැබැයි අනිවාර්යයෙන් මෙි වැඩ සටහන බලනවා
@MaduRathnayake-bo5po
@MaduRathnayake-bo5po Ай бұрын
ඔය පස්සර වෑන් කතාව නම් ඉස්සර ඉදන් තිබුණා.
@PLVentertainment
@PLVentertainment 29 күн бұрын
Adeh sirmd
@RositaKumari
@RositaKumari Ай бұрын
Mata katakrana ona
@champikaishara4731
@champikaishara4731 Ай бұрын
Badadatath one
@NalakaDon
@NalakaDon Ай бұрын
hema sateyema dekak oneeeee
@lakshanniklas8926
@lakshanniklas8926 Ай бұрын
😢😢😢😢
@AsithaWasana-k6v
@AsithaWasana-k6v Ай бұрын
Hi mat mawga dawla wala teyanwa
@jeewanthasenadeera8717
@jeewanthasenadeera8717 Ай бұрын
😢😢😢
@oneofus4164
@oneofus4164 Ай бұрын
පැරණි වලව්වල මුතුන් මිත්තෝ කැමති නෑ උරුමය වෙන අයට යනවට ඒ නිසා පැරණි වලව්වල ජිවත්වෙන්න අමාරුයි එහෙම ජිවත් වෙනවනම් අවසර ගන්න ඕනේ වැඩිහිටි ආත්ම වලින්
@khanthikw8523
@khanthikw8523 Ай бұрын
Mamath pili gannawa
@madushafernando6639
@madushafernando6639 Ай бұрын
Mama italy ehe idan hamadama ahanawa.
@devikalasseaux7906
@devikalasseaux7906 Ай бұрын
Thanks for all of u
@SleepyForestTrees-pw4xd
@SleepyForestTrees-pw4xd Ай бұрын
😊😮😊😅😢🎉❤
@ronitiya4657
@ronitiya4657 Ай бұрын
Satiyata 2 parak hary hodai stutiy
@NMPerry1944
@NMPerry1944 Ай бұрын
Why this incidents take place in night time ..not in the day time?
@rusirumalaka9494
@rusirumalaka9494 Ай бұрын
Oya kiyana walauwe dn thiyanne vishon care ekak halpe shed eke boss gsththe boss ge vikunauwa boss maruna covid hadila
@snowqueensnowqueen4453
@snowqueensnowqueen4453 Ай бұрын
mage B. day on November 😢😢😢
@DilanlakshithaBalawedage
@DilanlakshithaBalawedage Ай бұрын
Mageth
@snowqueensnowqueen4453
@snowqueensnowqueen4453 Ай бұрын
Hellooow.........👻👻👻
@milinacroos3334
@milinacroos3334 Ай бұрын
❤❤❤😂😂🎉🎉🎉🎉🎉
@Fifa_1997
@Fifa_1997 Ай бұрын
Mamath badulla.mahiyanga paare.colombo badulla road eke gedra mkkda?
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН