KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
රාවණ නෑ කියපු අයට රිදෙන්න උත්තර දෙයි. මෙන්න සාධක ඔක්කොම . මොකද වුනේ මේ ප්‍රභල ශිෂ්ටාචාරයට #Anuradha
1:13:13
සුන්දර කඳු අතර පිහිටි දිව්‍යලෝකය නන්පේරියල් වතුයායේ NAGRAK බංගලාව | Travel with Chatura
23:47
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
00:49
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
00:57
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
00:38
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
00:20
ඇත්තටම පැරණි ශිෂ්ටාචාර වලට මොකද උනේ? | What happened to Ancient Civilisations?
Рет қаралды 2,871
Facebook
Twitter
Жүктеу
1
Жазылу 14 М.
Bauthika
Күн бұрын
Пікірлер: 107
@thushankavinda116
19 күн бұрын
මේ වගේ තොරතුරු හොයන අයට රාමුවට පස්සේ දැක්ක විශ්වාසවන්තම Channel එක😌 Excellent ❤
@bauthika
19 күн бұрын
ස්තුතියි සහෝ අදහස් වලට ❤️👍
@nilankajayawardena6918
18 күн бұрын
ඒක හරි
@slfishworld6043
18 күн бұрын
අනිවාර්යයෙන් ❤️❤️
@asankahannadige82
18 күн бұрын
භෞතික...ඉදිරි අවුරුද්ද ඇතුලත ලංකාවේ වේගයෙන්ම ඉදිරියට එන චැනල් එකක් වේවි..මොකද රාමුව බලන අයටත් මේක සජෙස්ට් වෙනවා..ඒ අයත් මේක බලන්න ආසයි...මේකේ කන්ටෙන්ට් ඉදිරිපත් කිරීම් කටහඩ..නියමෙටම තියෙනවා..තොරතුරු ගවේශණය පවා නියමයි...ඒ වගේම හොදම දේ තමයි කමෙන්ට් වලට රිප්ලයි එකක් අනිවාර්යෙයන්ම දාන එක..ඒක යුටියුබර්ලට අමතකම වෙච්ච එකක්..ජයවේවා
@bauthika
18 күн бұрын
ස්තුතියි සහෝ ❤️🙏 ඔයාලා නිසා තමයි ඇත්තටම මෙච්චර දුරක් ආවේ ❤️👍
@Dreamknight5002
18 күн бұрын
මටත් අද සජෙස් උනා 😃😇❤
@ChandrapalaChandrapala-j4n
18 күн бұрын
Attatama honda wadak mama aniwaryenma balana chanal ekak hithanna yamak dena thanak lankawe paranideganath hoyala balanna watinawa❤
@dilanjanidealwis9083
15 күн бұрын
ගොඩක් අලුත් දේවල් දැන ගත්තා මල්ලිගේ වැඩසටහන් වලින්. ශුභ පැතුම්. සියළු කටයුතු සාර්ථක වේවා. ❤
@bauthika
15 күн бұрын
ස්තුතියි අක්කි ❤️👍🙏 ඔයාලා තමයි මුල ඉදලම මේ චැනල් එකට හයියක් උනේ 👍
@isharasandaruwan560
18 күн бұрын
ඕනෑම දෙයක් විවෘත මනසෙන්,සාක්ෂි හොයල ගවේෂණය කරලා අදහසක් ලබා ගන්න එකයි විය යුත්තේ. මේ bauthika, රාමුව, tag knowledge ඒ අතර ඉහලින්ම තියන්න පුළුවන්. ස්තුතියි යාළුවා ❤❤❤මං ඔයාව අගය කරනවා
@bauthika
18 күн бұрын
ස්තුතියි සහෝ වටිනා අදහස් වලට ❤️👍🙏
@priyanM-g7f
18 күн бұрын
Super
@bauthika
18 күн бұрын
ස්තුතියි සහෝ ❤️👍
@uddikaanuruddha2091
18 күн бұрын
Thank you 👍👍👍
@bauthika
18 күн бұрын
❤️👍🙏
@chandana683
13 күн бұрын
Great video
@bauthika
13 күн бұрын
Thank you brother ❤️👍
@sankajasampath6830
17 күн бұрын
Jayen jaya 👌💚
@bauthika
16 күн бұрын
ස්තුතියි සහෝ ❤️❤️👍
@sandeepmadushan1460
19 күн бұрын
Very interesting 💜️
@bauthika
19 күн бұрын
Thank you brother ❤️👍
@Dreamknight5002
18 күн бұрын
අද තමයි channel එක හම්බුනේ.අනිවාරෙන් හොද ගමනක් තියෙනවා ඉදිරියට.විවෘත්ත මනසක් තියෙන අයට tag knowledge and bowthika තමයි හොදම 🙏😇❤️🔥
@bauthika
18 күн бұрын
ස්තුතියි සහෝ වටිනා අදහස් වලට ❤️👍අනිවාර්යෙන්ම කලින් කොටස් බලන්න සහෝ 🙏
@rumeshlaksiri7554
18 күн бұрын
6:08 පිරමිඩ් වගේම අපෙ රටෙත් එහෙම ඉදිකිරිම් තියනවා ඔරායන්ගේ බඳ පටියේ තියන Alnitak Alnilam Mintaka කියන තරකා පිහිටිමට සමානව ජේතවනාරාමය රුවන්වැලි මහා සෑය සහා මිරිසවැටි සැය කියන චෛත්‍ය තුන.. මහා සෑය තමයි විශ්වයේ බලගතුම ස්තානය කියලා තමයි හැඳින් වෙන්නේ බෞද්ධ මතයට අනුව . මොකද බුදුරජාණාන් වහන්සේගේ වැඩිම ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති නිසා. අනිත් කරුණ නම් අග්ග‍්ඤ්ඤ සුත්‍රයට අනුව ආභස්සර බ්‍රහ්මලෝකයෙන් පැමිණි බමුණන්, මිනිස් වෙසින් මනුලොව පහළ වූවාට පසුව තමයි පෘථීවියේ ජිවිය හට ගත්තේ. මගේ මතයට අනුව ආභස්සර බ්‍රහ්මලෝකය තමයි Alnilam කියන්නේ. එක නිරුපණය කරන්නේ රුවන්වැලිසැයේන්… එක මගේ පෞද්ගලික මතයක්…
@bauthika
18 күн бұрын
වෙන්න පුලුවන් සහෝ👍 ස්තුතියි වටිනා අදහස් වලට ❤️👍🙏
@AIHHerath-su7lg
16 күн бұрын
බුද්ධ පරිණිර්වාණය වෙලා අවුරුදු ලක්සයකට වැඩියි ඒක මට හිතෙන දෙයක් ,
@jema2524
19 күн бұрын
ලස්සනයි බුදු සරණයි 🧘
@bauthika
19 күн бұрын
ස්තුතියි සහෝ ❤️👍
@recommended2
19 күн бұрын
finace පැත්තේ stable උනාට පස්සේ මෙවපස්සේ පලයන් නැත්තන් ලොකු අමාරුවක වැටෙනවා
@bauthika
19 күн бұрын
ඒ කතාවත් ඇත්ත සහෝ👍
@cmpremarathna1275
18 күн бұрын
ඒ කියන්නේ 2048 වෙනකම් ඉන්න කියල ද?😀😀😀
@bauthika
18 күн бұрын
@cmpremarathna1275 🤣🤣👍
@Darkfienix-bc5vv
19 күн бұрын
ගැම්මක් තමයි ... 😂😂😂❤
@bauthika
19 күн бұрын
🤣🤣❤️👌
@danushka381
18 күн бұрын
මේ ලෝකේ අපි හිතනවටා වඩා පරණයි. දියුණු ශිෂ්ටාචාර පැවතිලා තියනවා. බුදු දහම අනුව උනත් එහෙම තමයි.මේ මහා බද්ද්‍ර කල්පය තුල බුදුවරැ තුන්නමක් පහල වෙලා තියනවා. ඒත් දැනට පුරාවිද්‍යා ශාක්ෂි ඉතිරිව පවතින්නේ ගෞථම බුද්ධ ශාසනයේ විතරයි. අන්තක් කල්ප විනාශය කියලා දෙයක් ගැන ධර්මයේ සදහන් වෙනවා. ඡලයෙන් ගින්නෙන් වැනි ස්භාවික විපතක් මගින් හෝ යුද්ධ වැනි දේ වලිනුත් අන්තක් කල්ප විනාශය සිදුවන බව ධර්මයේ සදහන් වෙනවා. මෙය සම්පූර්ණ රීසෙට් වීමක් වගේ තමයි සදහන් වෙන්නේ. ශිෂ්ටාචාර සම්පුර්ණ විනාශවීමක්. අනාගතයේදී පැමිනෙන විනාශ වීම ගැනත් ධර්මයේ සදහන් වෙනවා. මුරැගසන් නම් වර්ෂාවක් ඇද හැලී එයට තෙමීමෙන් සිහි විකල් බවත් සිරැරින්ම ආයුධ පහල වන බවත් ඒවායින් සියළු දෙනා විනාශ වන බවත් නොතෙමී බේරැන සුළු පිරිසකගෙන් නැවත ශිෂ්ටාචාර ගොඩ නැගෙන බවත් පැහැදිලි ලෙස ත්‍රිපිටකයේ සදහන් වේ. සමහරැ මේවා දෙස අවඤාවෙන් බැලුවද දැනට අපි චිත්‍රපටිවලින් බලන සොමිබි ඇටෑක් එකක් වගේ දෙයක් වගේ දෙයක් ගැන උනත් වෙන්න පුළුවන්. ඉදිරියට එන ෛමත්‍රී බුද්ධ කාලයේ ඉතා දියුණු සශ්‍රික සිස්ටාචාරයක් ගැන කියවෙනවා. අවුරැදු 25000ක් වැනි පරමායුෂ තිබුණු කාල වකවානු ගැන කියවෙනවා. මේ ලෝකේ නූතන විද්‍යාවෙන් දැනට හෙයාගෙන තියන කාලෙට වඩා ගොඩක් පරණයි. දියුණු ශිෂ්ටාචාර ඇතිවෙලා නැතිවෙලා ගිහින් තියනවා.
@bauthika
18 күн бұрын
ස්තුතියි සහෝ වටිනා තොරතුරු වලට ❤️👍
@inromaholidayresort
14 күн бұрын
@@danushka381 මේවා ගැන තොරතුරු දැන ගන්න ආසයි. කොහෙන්ද හොයාගන්නෙ ?
@SameshaPathirana
8 күн бұрын
පිට සක්වලින් එන මිනිස්සු ගැන විශ්වාසයක් තියන්න බෑ නේද.දැං මේ අපේ ඇන්ඩ්‍රොඉයිඩ් ෆෝන් එකක් අරං අවුරුදු 100ක් අතීතයට ගිහින් ඒ කාලෙ හිටිය අබරං හරි ජේමිස් හරි කෙනෙක්ට දුන්න නං ඒ මනුස්සය අනිවාර්යයෙන් හිතන්නෙ මේ පිටසක්වල දෙවි කෙනෙක් කියල.😂😂😂😂😂මේ ඇතිවන දියුණුව යම් අවස්ථාවක පුපුරා ගිහින් වඳ වීම තමා වෙන්නෙ කියල තමා මටත් හිතෙන්නෙ❤🎉🎉🎉දැන්නං න්‍යෂ්ටික බඩු තියෙනවා.මාරි කියුරි,පියරෙ කියුරිට පින් අනුමෝදන් කරල වඳ වෙලා යන්න පුලුවන්🎉😂
@bauthika
8 күн бұрын
ඒ කතාව ඇත්ත සහෝ 👍 අවි ගත්තො අවියෙන්ම නැසෙති. වැඩිය ඔනේ නෑ සහෝ දූපතක හුදකලා වෙලා ජිවත් වෙන ගෝත්‍රිකයෝ පිරිසක් නරබන්න ගියොත් ඔවුන් අපි ගැන හිතන්න් කොහොමද? ස්තුතියි වටිනා අදහස් වලට සහෝ👍 ❤️🙏
@dreamz99999
19 күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@bauthika
19 күн бұрын
❤️❤️👍👌
@piyumalidissanayake7350
18 күн бұрын
✨️
@bauthika
18 күн бұрын
❤️👍👍
@priyanM-g7f
18 күн бұрын
මිනිසුන් නොදැනුවත්වම ඇත්ත කතා කරනවා සත්‍ය තොරතුරු දක්වනවා එත් යම් හේතුවක් නිසා නැවත ඇත්ත යට ගහනවා .. බවුතික පෙන්වල දෙන දේවල් ඇත්ත එත් මේ පොලව ඇත්ත හන්ගන් ඉන්නේ නැ ..මිනිසුන්ගේ සත්‍ය පිළිගැනීමට තියෙන කැමැත්ත නැති වීමයි මේකට හේතුව සත්‍ය පිළිගැනීමෙන් කිසිම වාසියක් නොවන නිසා ...ඉතින් කවුද කැමති තමන් මෙතරම් භක්තියකින් අදහන ආගම් මෙච්චර කාලයක් බොරු උගන්වල තියෙන්නේ කියල ? එක තේරුනත් කවුද එක ප්‍රසිද්දියේ කියන්න හෝ පිළිගන්න කැමති වෙන්නේ ? සරලව මේ පොලවේ තියෙන හැම අභිරහස් ඉදිකිර්මක්ම සිදු උන කාලේ තමයි හින්දු ධර්මය සහ බවුද්ද ධර්මය හා ජයින ආගම බිහිවුනේ ප්‍රධාන වශයෙන් එම ආගම බිහිවුනේ ආගම් විදියට නොවේ එදා ඔවුන් ගොඩ නගපු සංස්කෘතිය තමයි ආගම විදියට බාවිතා වුනේ .. එම අභිරහස් පිරිස මිනිසුන් සමගම මිනිසුන් ලෙස ජිවත් වුන පොලවට අයිති නොවන ජීවින් කොටසක් පොලවට ආවේ ඔවුන්ගේ යම්කිසි ආශාවක් ඉටු කර ගන්න ඉතින් සරලව ඔවුන් බලවත් නිසා මුලිකව හා සරලව කල යුත්තේ එයාලගේ බලය පාවිච්චි කරලා සත්‍ය යට කිරීමයි ඔවුන් මිනිසුන් ඉදිරියේ විවිධාකාරයෙන් දෙවිවරුන් සේ පෙනී හිටිය නොමැරී මිනිසුන් ලෙස පොලවේ දිගටම ජිවත් වෙන්න විවිද අත්හදා බැලීම් කලා ඒ වෙනුවෙන් බලය දැනුම පාවිච්චි කලා ඊජිප්තු පිරමිඩ කියන්නේ ඒ ගැන ඔප්පු කරන්න පුළුවන් මහ සාදකයන්.. නමුත් ඔවුන් හිතුවේ නැති විදියට යම් විශේෂ කෙනෙක් පොලවේ දුෂිත තත්වය පාලනය කරන්න මැදිහත් උනා මිනිසුන් මහා වියසනය කියල පැහැදිලි කර ගන්න හදන්නේ ඒ සිදුවීම .. එදා මුළු සමාජයමව ඔවුන් ගොඩ මුළු දැනුමම විනාස වෙලා ගියත් ඔවුන් අදටත් මේ පොලවේ මිනිසුන් සමගම සම්පුර්ණ විනාසය වෙනකන් ජිවත් වෙනවා ඔවුන් එදා සිට අද වෙනකන් ඉන්න නිසයි අද බොරුව රජයන්නේ දෙවි කෙනෙක් නැහැ ,,සියලු දේවල නිර්මාණ කරුවෙක් නැහැ කියා මිනිසුන් තමන්වම රවටන් ඉන්නේ ..නමුත් ඒ අයම අතීතයේ අභිරහස් නිර්මාණ ගැන පුදුම උනන්දුවකින් හොයනවා මේවා නිකන් ඇති වෙලා නැහැ කවුරු හරි නිර්මාණ කලා ..එත් ඊට වඩා සංකීර්ණ මේ මහ පොලව සහ විශ්වය ඉබේ බිහි වුනා කියා තර්ක කරනවා හරි පුදුමයි .. ඇත්ත හොයන්න කැමති ඕනේ කෙනෙකුට කියන්න තියෙන්නේ ඔයා ලංකාව ඇතුළු හැම රටකම මේ අභිරස ගැන තොරතුරු හොයනවනම් තමන් අදහන ආගම මොකක් උනත් රාමුවෙන් පිට ඒ හැම තොරතුරක්ම ගලපාගෙන බලන්න මේ ඉදිකිරිම සියල්ල එකම කාලෙක නිර්මාණය වුන ඒවා කියල ඔයාටම තේරෙන්න වැඩි කාලයක් යන්නේ නැ .. කාලය ක්‍රි.පු 3100 ත් 2370 ත් අතර තමයි මේ නිර්මාණ බිහි කරලා තියෙන්නේ සහ හැම කලා නිර්මාණයක්ම එකට එකක් සම වෙන්නත් ඒ එකම දැනුමක් ඇති පිරිසක් නිසා වෙනි .. විවිද කාල පරාසයන්වල ආගමක් දෙකක් එකම කැටයමක එකම නිර්මාණ පෙළක තියෙනවා කෙනෙක්ට දකින්න පුළුවන් වෙන්නෙත් මේ නිසයි.. ආගමට කොටු නොවී Out of Box තාර්තිකව හිතල බලන්න ඇත්ත දකින්න පුළුවන් .... ඉතින් හොයන්න කවුද මේ පොලවට ආපු බලවත් පිරිස සහ එයාලගේ පැවැත්ම නැති වුනේ මොකක් නිසාද කියල ..උත්ත්රනම් මේ බවුතික channel එකේම තියෙනව ..
@bauthika
18 күн бұрын
ස්තුතියි සහෝ වටිනා අදහස් වලට හා සවිස්තරාත්මක පැහැදිලි කිරීමට ❤️👍 මමත් ඔයා කියන දේට එකගයි. අපි එක රාමුවකට කොටුවෙන්න හොද නෑ. බදුනක කට වහලා වතුර වක් කරාට ඒ බදුන පිරෙන්නෙ නෑ. ඒ වගෙමයි වතුර පිරුණු බදුනකට ආයේ වතුර පුරවන්න බෑ. ඒ නිසා අපි ලෝකේ දිහා දකිද්දි අපේ ඔලුවේ තියන අදහස් මතිමතාන්තර පැත්තකින් තියලා විවෘත මනසකින් ඒ දෙවල් දිහා බලන්න ඔනේ. එතකොට තමයි අපිට ඇත්ත දකින්න පුලුවන්👍 ස්තුතියි සහො අදහස් වලට. ❤️🙏
@priyanM-g7f
18 күн бұрын
@@bauthika ❤💯🙏🙏
@priyanM-g7f
18 күн бұрын
@@bauthika දැනටමත් සම්පුර්ණ තොරතුරු එකතු කරගෙන ඉවරයි ..කරන්න තියෙන්නේ ඒ දේවල් පිළිවෙලට ගොනු කරන එක අමාරුම වැඩේ කුමන දැනුම් මට්ටමක සිටින කෙනෙකුට වුවත් තෙරුන් ගන්න පුළුවන් වෙන විදියට පිරමිඩ වල සිද්ද කරවූ පැහැදිලි කර පෙන්වීමට නිර්මාණය කරන්න වෙන Graphic illustrate ටික හදාගන්න එක ..දවසක ඔයාට දෙනවා අනිවා සහෝ ....මේ ලෝකේ කිසිම කෙනෙක් හිතන්නේ නැති අතීතයක් තිබිල තියෙන්නේ සම්පුර්ණ බොරුවක් අපිට උගන්වන්නේ ඉතිහාසය කියල .. දවසක වෙනස් කරන එක වෙනස් කරනවා ...
@bauthika
18 күн бұрын
@priyanM-g7f ස්තුතියි සහෝ ❤️❤️👍🙏
@yudara100
19 күн бұрын
❤❤
@bauthika
19 күн бұрын
❤️❤️🙏👍
@RavindraRanasinghe-gi4sk
19 күн бұрын
❤❤❤,
@bauthika
19 күн бұрын
❤️❤️👍
@ranwalawasanthi4548
19 күн бұрын
Api hithanawa api godak DIYUNUYI kiyala . Nae api edata wada diyunu nae
@bauthika
19 күн бұрын
ඒ කතාව ඇත්ත 👍
@Interstellar1982
18 күн бұрын
මායා ශිෂ්ඨාචාරය ගැන වීඩියෝ කරන්න පුලුවන් ද.?
@bauthika
18 күн бұрын
මේ විඩියෝ එක බලන්න සහෝ👍 kzbin.info/www/bejne/bYaceJ9jmZ6Lma8
@premanandaananda9460
19 күн бұрын
❤
@bauthika
19 күн бұрын
❤️👍
@madhushagamage4799
19 күн бұрын
😮
@bauthika
19 күн бұрын
❤️👍
@skysilva
14 күн бұрын
@bauthika
14 күн бұрын
❤️❤️👍
@tharangakumara116
19 күн бұрын
❤Kandy
@bauthika
19 күн бұрын
❤️❤️❤️👍
@slfishworld6043
18 күн бұрын
දියුණුව හින්දම විනාශ උනා වෙන්න බැරිද 🥲 සමහරවිට අපටත් වඩා ගොඩක් දියුණු ශිෂ්ඨාචාරයක් තිබුනද දන්නෑනෙ 🥲
@bauthika
18 күн бұрын
වෙන්න පුලුවන් සහෝ👍 අර කතාවක් තියෙන්නෙ අවි ගත්තො අවියෙන්ම නැසෙති කියලා.
@slfishworld6043
18 күн бұрын
@bauthika ඒක තමයි 🥲
@sandeepadikkumbura
19 күн бұрын
🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
@bauthika
19 күн бұрын
❤️👍🙏
@MrShanthilal
19 күн бұрын
මේ නිර්මාණ වල හැටියට , මෙච්චර ලොකු , මෙච්චර කල් පවතින ඒවා හැදුවේ මොකටද කියලා අදහසක් තියනවද ?
@NicoNicos-r1c
19 күн бұрын
කහනවට
@bauthika
19 күн бұрын
සමහරවිට කල්ප්වතින්න වෙන්න පුලුවන්, ඔවුන් ජිවත් වෙලා හිටියා කියලා පෙන්නලා දෙන්න වෙන්න පුලුවන්. අපි උනත් උත්සහ කරන්නෙ දීර්ඝ කාලයක් පවතින්න නිර්මාණ ඉදි කරන්නනෙ සහෝ👍
@Nancydreew
18 күн бұрын
අතීතයේ සිටියේ ප්‍රමානයෙන් විශාල මිනිස්සු වෙන්න පුලුවන් . එයාලගෙ අවශ්‍යතාවට අනුව පිරමීඩ වගේ ඒව හැදුව නම්. පාරාවො කියන්නෙ මෑත කාලීන ශිශ්ටාචාරයක්නෙ. එයාලගෙ දේහ ප්‍රමාණය අපිට සමානයි. විශාල ජල ගැල්මක් ආව න්ම් ඒ හිටිය බහුතරයක් මුහුදට ගියා වෙන්න පුලුවන් . අනික නිකමට බලන්න , අතීත මුතුන්මිත්තන්ට සාපේක්ෂව දැන් පරම්පරාවෙ කාය ශක්තිය අඩුයි. තාක්ෂණය දියුණු උනාට , එතකොට වසර 13000ට කලින් හිටිය මිනිස්සු හුගාක් ශක්තිමත් කට්ටිය වෙන්න පුලුවන් . මගේ අදහස 🤐
@bauthika
18 күн бұрын
@Kushigirl2004 ඒ කතාව ඇත්ත සහෝ👍 තාක්ෂණයෙන් දියුණු වෙන්න වෙන්න අපේ කායික ශක්තිය අඩු වෙනවා. අපි ස්භාවික විලෝපිකයෙක් නැති නිසා අපි දැන් නිදහසේ ඉන්නවා. ඔයා කිව්ව දේ වෙන්න පුලුවන්👍 ස්තුතියි වටිනා අදහසට සහෝ ❤️👍
@NicoNicos-r1c
18 күн бұрын
@@bauthika එතකොට එයාලගෙ මලපහ කොච්චර ලොකු ඇත්ද 🤔
@ranwalawasanthi4548
19 күн бұрын
RAWANA ITHIHASAYA LOKA ITHIHASAYATH SAMAGA SAMBANDA WANNE KESEDA .
@bauthika
19 күн бұрын
ඒ ගැන නම් මට හිතා ගන්න බෑ 🤔
@dilshankalansooriya2093
18 күн бұрын
Ape buddha agameth oya wage vinashayak gana sadahan wenawa neda.
@bauthika
18 күн бұрын
ඔව් සහෝ ඒක ඇත්ත 👍
@rmmobo_sl_broo858
19 күн бұрын
I think Egypt is alien😮
@bauthika
19 күн бұрын
may be brother 👍
@sureshpriyankaraperera9477
18 күн бұрын
මම භෞතික
@bauthika
18 күн бұрын
❤️❤️👍
@SanujaSadumitha
17 күн бұрын
🫡
@bauthika
17 күн бұрын
👍
@premanandaananda9460
19 күн бұрын
1
@deshanhettiarachchi449
18 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@bauthika
18 күн бұрын
❤️❤️❤️👍🙏
@madusankarathnayaka8012
19 күн бұрын
❤❤❤
@bauthika
19 күн бұрын
❤️🙏👍
@SURANGA653
19 күн бұрын
❤❤
@bauthika
19 күн бұрын
❤️❤️👍
@rmslakshan
14 күн бұрын
❤
@bauthika
14 күн бұрын
❤️👍
@nilankajayawardena6918
18 күн бұрын
❤❤❤❤
@bauthika
18 күн бұрын
❤️❤️👍🙏
@KamithaAkash-mc6oj
12 күн бұрын
❤
@bauthika
12 күн бұрын
❤️👍
@lakvishu7038
18 күн бұрын
❤❤❤
@bauthika
18 күн бұрын
❤️❤️👍
1:13:13
රාවණ නෑ කියපු අයට රිදෙන්න උත්තර දෙයි. මෙන්න සාධක ඔක්කොම . මොකද වුනේ මේ ප්‍රභල ශිෂ්ටාචාරයට #Anuradha
YATHARTHA
Рет қаралды 37 М.
23:47
සුන්දර කඳු අතර පිහිටි දිව්‍යලෝකය නන්පේරියල් වතුයායේ NAGRAK බංගලාව | Travel with Chatura
Travel With Chatura
Рет қаралды 155 М.
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 60 МЛН
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 6 МЛН
24:32
අතීතයේ දියුණු තාක්ෂණයක සාදක දකින්න ලැබෙන ඊජිප්තුවේ සාකාරා වල සෙරපියම් | The Serapeum of Saqqara
Bauthika
Рет қаралды 8 М.
13:25
ඇයි මේ පාෂාණ කෘතීම පාෂාණ වර්ගයක් වෙන්න බැරි? | Why this stones can not be Geopolymer?
Bauthika
Рет қаралды 6 М.
1:37:30
මනසට අනාගතය දැනීම - ලොව හෙල්ලූ පර්යේෂණ මාලාව
Raamuwa
Рет қаралды 308 М.
30:31
මූ මිලියන 150ක් පරණ සතෙක් | මේ මිනිස්සු මරණ උග්‍ර විෂ මැණික | ඒ වතුර බිංදුවට මිලියන 400ක් වයසයි
Secrets of Nature
Рет қаралды 291 М.
40:12
ඇට්ලාන්ටිස් ශිෂ්ටාචාර සතු වුණු සදාතනික ජීවිතයේ රහස? | The philosopher's stone
TAG Knowledge
Рет қаралды 41 М.
5:26
ඉතිහාසයේ කවමදාකවත් මම මෙහෙම දෙයක් නම් දැකලා නෑ - ජනපතිගේ මවට සෙත් පතන්න වැඩි ඕමල්පේ හිමි පුදුම වෙයි
News Center
Рет қаралды 102 М.
15:26
"KTM" ආරම්භය හා බංකොලොත්බාවයේ සිට රේසීං පිටියේ ශූරයන් දක්වා ගමන | ORIGINS of KTM
Bauthika
Рет қаралды 8 М.
6:16
ලංකාව සුරපුරයක් කරන්න පුලුවන් රත්තරං නිධියක් සේරුවාවිලෙන් මතුවෙයි.. | Seruwawila Gold Deposits
Naifm
Рет қаралды 123 М.
25:51
ශවේන්ද්‍ර සහ බඩු සමග හමුදාපති ගෙදර | SUDAA STUDIO
Sudaa Studio
Рет қаралды 162 М.
1:53:50
ලංකාවේ පොස්පේට් නිධියෙන් අපි ගොඩ ද? Dhananath Fernando , Mangala Yapa , Ryan Rockwood
Advocata Plus
Рет қаралды 46 М.
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН