No video

" උස අඩි 03යි අඹ ගස් වල මල් - කොහොමද ඒ ? " / Little mango trees blooming

  Рет қаралды 62,597

Thilak Kandegama - තිලක් කන්දේගම

Thilak Kandegama - තිලක් කන්දේගම

Күн бұрын

" උස අඩි 03යි අඹ ගස් වල මල් - කොහොමද ඒ ? " / Little mango trees blooming ‪@ThilakKandegama‬
#srilanka #thilakkandegama #2024 #mango #howto #why #folower #blooming #fruits #mangoflower #howtogrow #landscaping #gardening

Пікірлер: 115
@DineshRamyasiri-jy5yv
@DineshRamyasiri-jy5yv 6 ай бұрын
🎉🎉🎉❤❤❤❤🎉🎉🎉ඔබතුමාට නිදුක් නිරෝගී චිරජීවනය
@gschandani6063
@gschandani6063 6 ай бұрын
ඔය නැකැත් ට්ක ප්‍රසිද්ධියට පත් කලානම් කෘෂිකාර්මික අයට ගොඩක් වැදගත් වෙයි මාත් ඇතුලුව🙏🙏🙏
@user-ze1pq7zo4w
@user-ze1pq7zo4w 6 ай бұрын
💐💐💐💐💐💐💐💐💐 රටට උදාර මෙහෙවරක් කරන්න,ඔබතුමාට නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා...!
@DineshRamyasiri-jy5yv
@DineshRamyasiri-jy5yv 6 ай бұрын
දැක්කම ආසයි...ලංකාවෙම මේවගෙ වෙනවනම්🎉🎉🎉🎉
@susanthasenarathna1123
@susanthasenarathna1123 6 ай бұрын
ඔබ තුමාට දීර්ඝායුෂ වේවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි මේ කාර්‍ය දිගටම කරගෙන යාමට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා ❤❤❤
@Skyline1986.
@Skyline1986. 6 ай бұрын
වටිනම දේ කියන්නේ නැත්තේ ඇයි සර්.... නැකත් සහ කෙම් ක්‍රම අනුව මේ වගේ අඹ ගහක් හදාගන්න හැටි කියලා දෙන්නකෝ....
@buddwik2719
@buddwik2719 6 ай бұрын
වෙන වීඩියෝ එකක මම දැක්ක සිකුරාද උදේ 6ත් 7 අතර ගෙඩි ලබාගන්න ඕන ගස් වර්ග හිටවන්න කියල. මම ඒ නැකතට මගෙ අඹ පැල කිහිපයක් හිටවලා තියෙන්නෙ.
@anomawijesundarawijesundar4885
@anomawijesundarawijesundar4885 6 ай бұрын
Ow සිකුරාදා දින හොදයි කීවා කන්දේ ගම sir.. ගෙඩි එන ගස් වලට
@pLwMp3475
@pLwMp3475 6 ай бұрын
සර්ගෙ ගොවිලිත ගන්න
@teklaweerasigha8614
@teklaweerasigha8614 6 ай бұрын
කොහොමද කොහෙන් ද ගන්නෙ
@samankumararathnajeewa9161
@samankumararathnajeewa9161 6 ай бұрын
මෛයා හරි කුහකයා බෙරුවට කයිවාරුගැහුවට රහස් තියාගෙන ඉන්නවාමම ඒක හොඳට හොයලා තියනවා
@Danushkasuranji
@Danushkasuranji 6 ай бұрын
ඔබතුමාගෙ දැනුම විශිෂ්ඨයි. ඒ වගේම යමක් පැහැදිලි කිරීමේ හැකියාවත් විශිෂ්ඨ යි. ඔය වගේ හැකියාවක් හැමෝටම නෑ. ඔබේ දැනුම අනාගත පරපුරට දෙන්න විදිහක් ඉක්මනට හදන්න
@prasangadayarathna6039
@prasangadayarathna6039 6 ай бұрын
තෙ⁣රුවන් සරණයි!!!..නිදුක් නිරෝගී දීර්ඝායු වේවා , දෙවිපිහිටයි!! ගුරුණ්වහන්ස!
@MedanandaHimi-lu9gg
@MedanandaHimi-lu9gg 6 ай бұрын
Good work
@shanejayasekara2965
@shanejayasekara2965 6 ай бұрын
Sthuthiy Mahaththyo jayawewa budusarany oyalata
@prasanranaweera9800
@prasanranaweera9800 6 ай бұрын
තෙරුවන් සරණයි !!!
@DinaDina-ep3lg
@DinaDina-ep3lg 6 ай бұрын
Godak lassanai ❤❤❤❤❤❤❤ godak pin sir obata theruwan saranai kuwait
@sujisaman7899
@sujisaman7899 6 ай бұрын
තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. ඔබතුමන්ට.. එ් උසටම කෙලින් යන විශාල අඹ ගස් අපේ ගමේත් තියනවා..අඹ ගසේ පුරාම ගෙඩි වලු හැදාන්නේ.. ලොකුම ගෙඩිය අපේ කකුලක මහාපට අැගිල්ල විතර තමයි ලොකු වෙන්නේ. පුදුම රසයක් තියෙන්නේ.. අපි කියන්නේ අැටඹ කියලා.
@thejanilmini1334
@thejanilmini1334 6 ай бұрын
ඔව් ඇටඹ අපි පොඩි කාලෙ කෑවා .හරිම රසයි. ඒගස් දැන් කපාදමලා තේ වගාවට .
@sanjuheshan8428
@sanjuheshan8428 6 ай бұрын
නිදුක්නිරෝගී වේවා❤❤❤
@susiritissera8567
@susiritissera8567 6 ай бұрын
ගොඩක් ස්තුතියි සර් .
@ranuranu529
@ranuranu529 6 ай бұрын
Harima asai aehema podi gaswala malpipila tiyenaws dakkahama sar wadagat danuwat kirimak istutui teruwan saranai dirgsuasa oba tumanta 🙏🙏🙏🙏🙏🙏💕💕💕
@chamindaindrjith5273
@chamindaindrjith5273 6 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට ...
@wickramapala-zd6xw
@wickramapala-zd6xw 5 ай бұрын
Supiri❤❤❤supiri❤❤❤❤supiri❤❤❤❤supiri❤❤❤❤mahaththayolassanaivarygood
@richard.dawkings.7565
@richard.dawkings.7565 3 ай бұрын
කමෝන් තිලක් අයියා
@r.d9937
@r.d9937 6 ай бұрын
Budusaranayi obq thumata ....
@NilminiSamarasekara-iq8et
@NilminiSamarasekara-iq8et 6 ай бұрын
❤❤❤❤❤❤❤❤
@dulipchamindakalahepathira5285
@dulipchamindakalahepathira5285 6 ай бұрын
Budu saranai obatumata ❤❤❤
@chathuranga9127
@chathuranga9127 6 ай бұрын
pol aba ape gedara thiyanawa 😊
@santhajayakody4505
@santhajayakody4505 6 ай бұрын
💥💥❤❤👍👍👍
@user-kx6nv9ik1u
@user-kx6nv9ik1u 6 ай бұрын
ඔබ තුමා හමුවීමට අවශ්‍යයි කොහොමද හමුවීමට පුළුවන්
@ranjithweerasingha7862
@ranjithweerasingha7862 6 ай бұрын
ඇලහැර යන්න
@lasanpeiris
@lasanpeiris 6 ай бұрын
Budusaranai sir !!!
@bandarahrcs3731
@bandarahrcs3731 6 ай бұрын
ගිරා අඹ හා පොල් අඹ ගස් අපේ වත්තෙ තියනවා.
@piyasirisenevirathna333
@piyasirisenevirathna333 6 ай бұрын
Apitath pol amba palayak ganna puluwanda nathnam amba gediyakwath?
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 6 ай бұрын
ඔයාට පුළුවනි නමි පැල හදලා අපටත් කියන්න..අපි මිලදි ගන්නමි හැබැයි බොරැ අඹ නෙවෙයි"පොල් අඹ"පැල හිටවන්න
@nissankafernando7427
@nissankafernando7427 6 ай бұрын
හෙලයේ සි0හලයා .........! ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏
@sanjuheshan8428
@sanjuheshan8428 6 ай бұрын
@jayasiriperera9548
@jayasiriperera9548 6 ай бұрын
Thanks
@slchami7388
@slchami7388 6 ай бұрын
❤❤❤
@kumarapgamage5259
@kumarapgamage5259 4 ай бұрын
Oita wada hodata mg akkara bage mn wagakarala thiyenawa hama deyakma.meke gas deka thunaine thiyenne
@user-rt7sc2gc1f
@user-rt7sc2gc1f 6 ай бұрын
ගෙඩි නොහැදෙන අඹ ගස්වල ගෙඩි හටගන්න මොකක්ද කරන්න ඕනේ
@happypoppypandashow5806
@happypoppypandashow5806 6 ай бұрын
❤❤🙋👌
@RuwanSusantha-ip7nh
@RuwanSusantha-ip7nh 6 ай бұрын
🔥🔥🔥🔥🔥
@ranjitharunasiri8550
@ranjitharunasiri8550 6 ай бұрын
Oya sathaata api kiyanne haal danda.oka thamai lankawe wegayenma duwana badagagena yana sathaa..apita hoda wadak una podi kale ekasathekuta gahala
@kalyanijayasekara1387
@kalyanijayasekara1387 6 ай бұрын
අපිටත් අඹ ගහක් හදාගන්න ආකාරය කියලා දුන්නානම් ගොඩක් වටිනවා......
@padinirupasinghe1321
@padinirupasinghe1321 6 ай бұрын
සර්ගෙ ගෙඩිපලගන්නැතිවාටකියුකෙමක්කරා එමගයෙදැන්ගෙඩි ස්තුති
@wordpressbpg1519
@wordpressbpg1519 6 ай бұрын
Ane පුතේ e kema kiyanna ko
@padinirupasinghe1321
@padinirupasinghe1321 6 ай бұрын
මගෙසදික්කා ගෙඩිපලගන්නැතිව තිබුනා ගහලගට ගින් මෙගයෙගෙඩිහැදෙනතේනැ කොටලාදන්න ඔනිකියලා ගහටකතාකරලාකියලා පරක්තටුකරා දැන්එහෙමකරලා මල්මතිබුනුගයෙ ගෙඩි පලගන කිවා මමඑහෙමකරලාහරයටම අවුරැදයි
@mirisagedondamindasampath5307
@mirisagedondamindasampath5307 6 ай бұрын
Bralankattuve aba wathak tiyenava ,polaba ehi atha, meeta aurudu 40 katakalin tibuna,stuti
@Nebrodi03-Chathuranga
@Nebrodi03-Chathuranga 6 ай бұрын
Mango podi kale sita kawath adai dana gaththe. Sthuthiy.
@mallikapeduruge4683
@mallikapeduruge4683 6 ай бұрын
අපේ ගෙදර පෝච්චි වල මේ විලාඩ් අඹ හදල තියෙන්නෙ දැන් මල් පිපිලා ගෙඩි හැදිල තියෙනව.
@user-hw1to7eo5q
@user-hw1to7eo5q 6 ай бұрын
Sir please let us know one Tripushkara yoga Time per year.
@nadeeshaweerasinghe2485
@nadeeshaweerasinghe2485 6 ай бұрын
me vidiyata gas nadattu karana heti kiyala denna sir....
@user-dm7vz8ft8b
@user-dm7vz8ft8b 6 ай бұрын
Mage edameth vesala etaba gahak thiyanawa gadi godak rasai
@leenafernando7276
@leenafernando7276 6 ай бұрын
🙏❤✨🌷
@darshiherath2131
@darshiherath2131 6 ай бұрын
සර් පොල් අඹ තියෙනවා අපේ ගමේ ඉස්කෝලේ
@asangabuddhi2099
@asangabuddhi2099 5 ай бұрын
පැලයක් හදාගන්න පුළුවන්නම් මටත් දෙන්න 🙏
@user-sc2mj1hb2n
@user-sc2mj1hb2n 5 ай бұрын
මී අඹ බට් පැලයක් මමත් හැදුවා දැන් අවුරුදු එක හමාරක් විතර තාම අඩි 2 වගේ උස මම 2 වෙනි කොල වටයෙන් කප්පාදු කරා දැන් අතු 3 පැතිරුනා ඒත් පොඩී නේඩ වයසේ හැටියට
@pradeepRathnayaka-vn7xl
@pradeepRathnayaka-vn7xl 6 ай бұрын
ඇටබ........ වලු අබ.....
@anandadiasdahanayaka7032
@anandadiasdahanayaka7032 6 ай бұрын
බට් අඹ ,
@damayanthigamage8344
@damayanthigamage8344 6 ай бұрын
Sar සීතල පළාතක හදන්න ඕනේ aba වර්ග ya මොකක් ද..theruvam saranai sarta
@harshanilantha
@harshanilantha 6 ай бұрын
සර්ට දැන් සුවයිද තෙරැවන් සරණයි
@sanjuheshan8428
@sanjuheshan8428 6 ай бұрын
Ape paththe thiyei pol අඹ
@marywarnakulasooriya5971
@marywarnakulasooriya5971 6 ай бұрын
මගේ ලග තීයේනවා පරමී පරා ගානකින් ඒන විලාඩ් අඹ ගහක් ඉඳිද්දි කහම කහ පාටයී
@user-qf1so3lq5b
@user-qf1so3lq5b 6 ай бұрын
ඔබ තුමා නාවලපිටිය ද? මමත් නාවලපිටිය පිටpayand අඹ pala තියෙනවා මහත්තයා
@DonHandapangoda
@DonHandapangoda 6 ай бұрын
ඇයි ඇටඹ පොඩි ගෙඩි තියෙන්නේ.මාර රහයි මහත්තයෝ
@chandrikamorawaka5088
@chandrikamorawaka5088 6 ай бұрын
Sir gira abha ape gedara tiyenawa paranama gahak
@Suraweera0099
@Suraweera0099 5 ай бұрын
දැනුම තිබ්බට ඇත්ත විස්තර කාටවත් දෙන්නැ. Add දානව විතරයි .
@MedanandaHimi-lu9gg
@MedanandaHimi-lu9gg 6 ай бұрын
Akunu walakwana sabawayak tiyenawada aba gaswala
@seetharanjaninanayakkara1038
@seetharanjaninanayakkara1038 5 ай бұрын
තිලක් අයියෙ අපේ ගෙදර තිබුන පොල් අඹ ගසක් ගෙට අවහිර නිසා කපල් දැම්ම ඒ ඇටයක් පැල කරල ගහක් තියෙනව ගෙඩි එන්න ලබයි යටියන්තොට ආ වෙලාවක් එන්න පෙන්වන්නම් පොල් ගෙඩියක් තරමටම ලොකු වෙනව හැබැයි පණුවොත් ඉන්නව
@pradeepachandani3969
@pradeepachandani3969 6 ай бұрын
පුදුම වටිනවා සර් තෙරැවන් සරණයි
@user-ii9ph9ou6b
@user-ii9ph9ou6b 6 ай бұрын
Mageth mee aba gahak thiyanwa bat awurudu 5k wanwa eth gadine
@wellcome1996
@wellcome1996 6 ай бұрын
කළුතර නාගොඩ සැම්සන් මාහාතාගේ ගේ මිදුලේ විසාල පොල් අඹ ගසක් තීනෝ..
@anurafernando7603
@anurafernando7603 6 ай бұрын
❤ පැල කීපයක් හදාගන්න කැමති අය ඉල්ලාවී.
@mallikasri1355
@mallikasri1355 6 ай бұрын
Sir Mage midulet wasara 3 ka ABA palayak thiyenawa et malakeat na.meyata kalayutte kumakda? Please reply karanna . thanks.
@senarathbandara4430
@senarathbandara4430 6 ай бұрын
පොල් අඹ,ගිරා අඹ,වලු අඹ 1975 වෙනතුරු තිබුනා මතකයි
@chandramalifamily6149
@chandramalifamily6149 6 ай бұрын
Apita mee amba palayak hadala dennako
@chinthakapriyantha1102
@chinthakapriyantha1102 6 ай бұрын
Me amba pala apita ganna puluwanda?
@crystal8277
@crystal8277 5 ай бұрын
මේ pala ganna puluwan da ..koheda thiyanne
@user-jp4xv5ln2t
@user-jp4xv5ln2t 6 ай бұрын
Etamba kiyanne Srilanka wargayatada Sir ?
@shamishamalihs4134
@shamishamalihs4134 6 ай бұрын
මම ලිත ගෙන්නව ගත්ත.ඔබතුමාගේ නැකැත් වලට ඉන්දුවම උස යන්නැතුව හැදෙනවද
@user-bb4xo6ec2c
@user-bb4xo6ec2c 6 ай бұрын
Sir monawa kivvoth hedda ne?
@sigmamaths9733
@sigmamaths9733 6 ай бұрын
Mihidu hamuduruwo lankawata awa kiyalada thiyenne Lanka pureta awa kiyalada ?
@DonHandapangoda
@DonHandapangoda 6 ай бұрын
රථ බලා කෙහෙල් නේද...?
@Kithsirime
@Kithsirime 5 ай бұрын
අපෙ වත්තේ ගිරා අඹ සහ පොල් අඹ ගස් එක බැගින් ඇත.ස්තුතියි
@lahadapuragejanaka9559
@lahadapuragejanaka9559 6 ай бұрын
මිනීමරු අබ කාළ තියනවාද
@chandanisalgado2274
@chandanisalgado2274 6 ай бұрын
සර් අතු බද්ද කරන විදියත් පෙන්වා විඩියෝ එකක් කරන්න
@ThilakKandegama
@ThilakKandegama 6 ай бұрын
kzbin.info/www/bejne/mZXcdaqva5ushKMsi=QMjHpDyiFs6a4FCx
@mututhanthrigecooray6534
@mututhanthrigecooray6534 6 ай бұрын
israel mango maayaa
@user-vm9fo1kh8z
@user-vm9fo1kh8z 6 ай бұрын
මේ කාලෙ කප්පාදුව සුදුසු නැද්ද
@nuwanamarathunga171
@nuwanamarathunga171 6 ай бұрын
කෝ ඉතින් ඔය කෙම් ක්‍රම,යෝග අපිට කියන්නේ නැ නේද?
@vindyaperera7386
@vindyaperera7386 6 ай бұрын
ඔය කොයි පළාතද sir නැ කත් හා කෙම් ක්‍රම වෙනත් ගස් වලටත් කියලා දෙන්න අපිට ගොඩක් ඉඩනෙති නිසා
@kumarasenagamage8492
@kumarasenagamage8492 6 ай бұрын
සර් අපි එවට කියන්නෙ ඇටබ කියල
@prasange
@prasange 6 ай бұрын
මී අඹ පැල එවන්න පුළුවන් ද ?
@ajantha123kumari7
@ajantha123kumari7 6 ай бұрын
ලිතක් එවන්න කියලා 500ක් දැම්මා සතියක් වෙනවා තාම නෑ
@gayanlakshitha9825
@gayanlakshitha9825 4 ай бұрын
Wate yanna epa nakathai aba wargei kiyanna
@manelweerasooriya5415
@manelweerasooriya5415 5 ай бұрын
අඹ ගහක් ගෙඩි ගන්න හදාගන්න හැටි කියල දුන්නෙ නෑනේ. ගස් ටික පෙන්නුව විතරයි 😢
@dksibandara
@dksibandara 5 ай бұрын
ඇයි නැකත් ටික කියන්නේ නැත්තේ . කිව්ව නම් මිනිස්සුන්ට ගොඩක් වටිනවා . ඔවා ගුරුමුශ්ටිය තියන් ඉදලා වැඩක් නෑ . එහෙම නැත්නම් හිතන්න වෙන්නේ ඕවා බොරු කියලා තමයි
@discoveryworld4300
@discoveryworld4300 5 ай бұрын
ඒක ඇත්ත ඇයි මේවා කියන් නැත්තෙ
@user-jo7qg9ix2h
@user-jo7qg9ix2h 8 күн бұрын
මිනිස්සු මුලාවේ දාන්න එපා මේ ගස් බට් කරපුවා මං ඇස් දෙකෙන්ම දැක්කා
@thusithatharanga9193
@thusithatharanga9193 6 ай бұрын
හැමදාම කියනව පෙන්නනව විතරයි.අපිට දෙයක් උගන්වන්න බැරි ඇයි.😢
@ThilakKandegama
@ThilakKandegama 6 ай бұрын
kzbin.info/www/bejne/mZXcdaqva5ushKMsi=QMjHpDyiFs6a4FCx
@piyasirimarasinghe
@piyasirimarasinghe 6 ай бұрын
නිදුක්නිරෝගී වේවා❤❤❤
@amarnathsanjeevan6284
@amarnathsanjeevan6284 6 ай бұрын
❤❤❤
@AB-sr7wl
@AB-sr7wl 6 ай бұрын
💕
@prabathrajapaksha6290
@prabathrajapaksha6290 6 ай бұрын
❤❤
@lahiruudara6348
@lahiruudara6348 6 ай бұрын
❤❤❤❤❤
අඹ ගහක් හිටවන්න හොඳම විදිය | Mango Plant - Tips | Ceylon Agri | Episodes 244
6:27
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Рет қаралды 114 М.
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 958 М.
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 33 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 14 МЛН
හැමෝටම වරදින TEJC අඹ | TEJC Mango | Ceylon Agri | Episode 365
7:14
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Рет қаралды 9 М.
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 958 М.