ජැක්සන් ඇන්‍තනී ප්‍රකෘතිය නොමැතිව සිහිය පැමිණේ | Jackson anthony new | Paara Dige 477

  Рет қаралды 191,752

Unupita Lanka

Unupita Lanka

Күн бұрын

Пікірлер: 419
@kumarishyamali1047
@kumarishyamali1047 2 жыл бұрын
අනේ හරිම සතුටුයි .. නිදුක් නිරෝගි සුවය ලැබෙිවා .. ඉක්මනින් නැගිට සිටිමට ලැබෙිවා ...
@amalakanthirajapaksha5145
@amalakanthirajapaksha5145 2 жыл бұрын
අහන්න සතුටුයි බුදු saranai සියලුම දෙවියන්ගේ පිහිටයි ඉක්මනින් සුවය ලැබේවා
@sriyanthaperera2008
@sriyanthaperera2008 2 жыл бұрын
ඔබ‍ට ඉක්මනින් නිරෝගී සුව ලැබේවා ජේසු පිහිටයි බුදුසරණයි
@lakminisandaruwani7131
@lakminisandaruwani7131 2 жыл бұрын
ඔහුගේ ජීවිතය ආරක්ෂා වේවා.......!
@tharushianjalee8453
@tharushianjalee8453 2 жыл бұрын
ජැක්සන් ඇන්තනි අංකල්ගෙ ජිවිතය ආරක්ෂා වේවා
@roseyapa2823
@roseyapa2823 2 жыл бұрын
අනේ බුදු සරනයී ..🙏🙏🙏 ඉක්මන් සුව ලැබේවා ...
@desoyzageetha11
@desoyzageetha11 2 жыл бұрын
Daveyan wahansayta thuthi wava sada prsansa wava ❤ 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼Amen 🙏🏼
@kumarimadu9851
@kumarimadu9851 2 жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි දෙවියන්ගේ පිහිට ආරක්ශිතව ලැබේවා .
@kanthikante905
@kanthikante905 2 жыл бұрын
අනේ දෙවි පිහිටයි බුදු සරනයි කියලා අපි ඔබ මමත් පතන්නෙ ඉක්මනින් සුවය ලැබෙන ඔනේ ඔඛතුමාට
@tharushianjalee8453
@tharushianjalee8453 2 жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දිර්ගයුශ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි දෙවිපිහිටයි ජැක්සන් ඇන්තනි අංකල්ට ❤️❤️❤️♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏
@_hashlife
@_hashlife 2 жыл бұрын
🙏🙏🙏
@mangalikamalalagama4345
@mangalikamalalagama4345 2 жыл бұрын
අනේ දෙවි පිහිටයි බුදුසරණයි
@dayadaya2711
@dayadaya2711 2 жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා දළදා සමිඳුන්ge පිහිටයි
@subodinidezoysa8724
@subodinidezoysa8724 2 жыл бұрын
Thank God....!!!🙏🙏🙏👌😀😀❤❤❤ I knew he will definitely recover. 😃😃👍👍🙌❤ cuz he's a great person. 😘❤😍😇👌👌👍👍🙏 all Sri Lankan citizens are waiting to see ur loving smiles again....!!!😍😘😇👌❤❤❤
@deepawijeratne2861
@deepawijeratne2861 2 жыл бұрын
හැමදාම parthana කරනවා ජැක්සන් මහතාta ශක්තිය dahirya නිරතුරුවම ලැබේවා .බුදු saranai .
@UKLDN1989
@UKLDN1989 2 жыл бұрын
බුදුසරණයි දෙවිහාමුදුරැවනේ....ඉක්මනින්ම සුවය ලැබේවා!
@hemalchaminda7510
@hemalchaminda7510 2 жыл бұрын
බුදු සරණයි ඉක්මන් සුව පතමි....
@h.l.malani.6278
@h.l.malani.6278 2 жыл бұрын
ඇත්තටම සතුටුයි .ඔබතුමාට තෙරැවන්සරණයි .🙏🙏 ඉක්මනින් සුව ලැබේවා .තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි .❤️❤️❤️
@maryantony6117
@maryantony6117 2 жыл бұрын
අනේ ඇති යන්තම් සතුටුදායක ආරංචියක් ලැබීම ගැන thankGod
@nadiraperera5186
@nadiraperera5186 2 жыл бұрын
අනන්ත බුදු ගුණ බලයෙන් ඔබ තුමාට ඉක්මනින් සුවපත් වේවා!!!!
@priyanthimendis8165
@priyanthimendis8165 2 жыл бұрын
හරිම සතුටුදායක ආරංචියක්,ඔහුට ඉක්මන් සුවය ලැබේවා,ජේසු පිහිටයි ❤
@janiranmal2564
@janiranmal2564 2 жыл бұрын
නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏 බුදු සරණයි 🙏🙏
@nilsfer
@nilsfer 2 жыл бұрын
Jackson ට ඉතා ඉක්මනින් සම්පුර්ණ නිරෝගී සුවය ලැබේවා!
@sadamaliekanayake4750
@sadamaliekanayake4750 2 жыл бұрын
ජෙසු පිහිටෙන් ඉක්මන් සුව ප්‍රාත්තනා කරමි
@antonanton7267
@antonanton7267 2 жыл бұрын
ඇත්තෙන්ම හරිම සතුටුයි ඉක්මනින්ම සම්පූර්ණ සුවය ලැබේවා ජේසු පිහිටයි
@MSMA1982
@MSMA1982 2 жыл бұрын
බුදුසරණයී සියලුම දෙවියන්ගේම පිහිටයි රැකවරනයී ඡැක්ෂන් ඇන්තනී මහතා ඉක්මන් සුවය ලැබේවා පතමී ඩුබායි
@dammipiris6814
@dammipiris6814 2 жыл бұрын
එතුමාට ඉක්මනින්ම සුවය ලැබේවා උතුම් සම්මා සම්බුදු සරණයි
@fdojeenat5946
@fdojeenat5946 2 жыл бұрын
දෙව්යන් වහන්සේගේ කරැනාවෙන් ඉක්මනින් සුවය ලැබේවා ජේසු පිහිටයි
@lankalankalankagamage9868
@lankalankalankagamage9868 2 жыл бұрын
ඉක්මනින් සුවය සහ නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා සියළු අපල උපද්‍රවයන් බාධක මගහැරී වාසනාව උදා වේවා සම්මා සම්බුදු සරණයි
@srilwestrinefernando8059
@srilwestrinefernando8059 2 жыл бұрын
ජේසු පිහිටයි ! අපි මග බලා ඉන්නවා ඔහු අප අතරට පෙරසේ යලිත් එනතුරා....දෙවියන්වහන්සේ සුවහසක් ජනතාවගේ මොර ගැසීම ඉවත නොහෙලන බව විස්වාසයි......
@lightingale278
@lightingale278 2 жыл бұрын
We are belongs to Lord God. God can create a new man , any time. Praise the lord Jesus Christ 🙏🙏
@janakirathanayaka9050
@janakirathanayaka9050 2 жыл бұрын
ඉක්මනට සුවය ලැබේවා අල්ලා දෙවියන් ගේ පිහිට ලැබේ වා
@dinashasurangi8910
@dinashasurangi8910 2 жыл бұрын
බුදුසරණයි ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
@DeviDevi-mz6hc
@DeviDevi-mz6hc 2 жыл бұрын
තෙරැවන්සරණයි.ඔබට
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 2 жыл бұрын
Pray for your soon recovery 🙏🏻
@sharathisaru6100
@sharathisaru6100 2 жыл бұрын
බුදු සරනින් සියලු දෙවි දෙවතවුන්ගෙ පිහිටෙන් එතුමා සුව වෙවා...🙏🙏🙏💕
@indranipalihakkara6430
@indranipalihakkara6430 2 жыл бұрын
අනේ එතුමන් ඉක්මනින් නැගිටින්න සියලු දෙවියන්ගේ ආශිර්වාදය බුදු ගුණ බලය පිහිට වේවා
@dissanayakamenike6269
@dissanayakamenike6269 2 жыл бұрын
අනෙ දෙයියනගෙම පිහිටින් ඉක්මන් සුවය ලැබෙිවා ඔබට ජෙසුපිහිටයි 🙏🙏
@swarnadealwis1231
@swarnadealwis1231 2 жыл бұрын
හැමදාම පතන්නේ සෑම දෙනාම ඔබතුමාට ඉක්මනින් සුවපත් වේවා 🙏🙏
@pushpachandani5917
@pushpachandani5917 2 жыл бұрын
yoda purusayak u ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා දළදා සමිඳුන් පිහිටයි ❤️❤️❤️❤️
@aroshanichathurani1469
@aroshanichathurani1469 2 жыл бұрын
නැගිටින්න නැගිටින්න පියාණනි.......දැන් නිදියන් උන්නා ඇති.....දලදා සමිදු පිහිටයි ඔබට
@bhagyaisuri8684
@bhagyaisuri8684 2 жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා🙏🏼🙏🏼 අයියේ ඔයාට තෙරුවන් සරනයි ❤❤❤
@hardiktailit8896
@hardiktailit8896 2 жыл бұрын
අනේ සාදු සාදු සාදු ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා
@ajethrupasinha2445
@ajethrupasinha2445 2 жыл бұрын
ඉක්මනින් සුවය ලැබේවා මගේ පියාණනි
@kumarimatala4687
@kumarimatala4687 2 жыл бұрын
තුනුරුවන් සරණයි ඉක්මනින්ම සුවය ලැබෙවා
@neranjanaatapattu8907
@neranjanaatapattu8907 2 жыл бұрын
අනේ හරිම සතුටුයි. නිරෝගී සුවය. ප්‍රර්ථනා කරනවා. දිනපතාම ඔහුට. 🙏
@dayaniathukorala6712
@dayaniathukorala6712 2 жыл бұрын
තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් ඉක්මනින්ම සුවය ලැබේවා දයාබර කලාකරුවානනි .ජේසු පිහිටයි .
@rizananoordeen7995
@rizananoordeen7995 2 жыл бұрын
May God grant him speedy recovery!!
@Craftsarefu
@Craftsarefu 2 жыл бұрын
තුරුනුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා
@thamarairanganie4101
@thamarairanganie4101 2 жыл бұрын
මම කරන පින් අනුමෝදන්ව සියලු දෙවියන් මොහුව රකීවා
@piyasiliwikramage2538
@piyasiliwikramage2538 2 жыл бұрын
හරිම සතුටුයි නිදුක් නිරෝගී සුවය ලැබේවා
@ugdperera3361
@ugdperera3361 2 жыл бұрын
තෙරුවන් සරණින් ඉක්මන් සුව ලැබේවා
@malekaoo3154
@malekaoo3154 2 жыл бұрын
හරිම සතුටුයි ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමි බුදුසරණයි
@nirmalaekanayaka1001
@nirmalaekanayaka1001 2 жыл бұрын
තෙරුවන් සරණින්, සියලු දෙවි පිහිටෙන් ඔබතුමාට ඉක්මනින්ම සම්පුර්ණ නිරෝගී සුවය ලැබේවා!🙏🙏🙏
@kanchanasenanayaka6813
@kanchanasenanayaka6813 2 жыл бұрын
සියලු davi පිහිටයි ekmaning සුවය labawa
@jithairoshima7876
@jithairoshima7876 2 жыл бұрын
දෙවි පිහිටයි 🙏🙏
@kumarikumari5843
@kumarikumari5843 2 жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා❤️💐💐🙏🙏🙏
@ruchiranayanie7079
@ruchiranayanie7079 2 жыл бұрын
අනේ මාදවී පුදුම තරමින් සතුටුයි.. විස්වාසය තියාගෙන හැමදාම බෝදිපූජා තියන්ට සර්ට අඩගසන්ට .. සත්‍යක්‍රියාවක් කරලා සෙත් පතන්ට
@sajeevsajeev3023
@sajeevsajeev3023 2 жыл бұрын
සියලුම.දෙවියන්.වහන්සේලාට.ස්තුති.වේවා.
@rushantharenuka8051
@rushantharenuka8051 2 жыл бұрын
සම්බුදු සරණින් මහා සෑ අනුහසින් ඉක්මනින් සුවපත් වේවා !!! ,උතුම්වූ තුණුරුවන් සරණයි !!!!!
@senawirathn.madumali7801
@senawirathn.madumali7801 2 жыл бұрын
තුරුනුවන්ගෙ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා
@arumawaduvinithadesilva4369
@arumawaduvinithadesilva4369 2 жыл бұрын
🙏🙏❤❤ඇත්තටම හරිම සතුටුයි ඔබ තුමාට තුණුරුවන් ගෙ ආශිර්වාද ය තිස්තුන් කෝටියක් දෙවි රැකවරණ ය ලැබී ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
@PpPp-wr4pj
@PpPp-wr4pj 2 жыл бұрын
තුනුරුවණේ අනන්ත ගුණ බලයෙන් , වෙද හෙද සේවයේ දස්කමින් නැවතත් සුපුරුදු ජවයෙන් නැගී සිටීමට ශක්තිය ධෛර්යය ලැබේවා !!
@nandanidesilva2825
@nandanidesilva2825 2 жыл бұрын
Budu. Saranae🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕💕💕💕🥲
@kumudujayakody2785
@kumudujayakody2785 2 жыл бұрын
අනේ ..හරිම සතුටුයි ..ඇස්වලට කදුලක් ආව ඒක දැක්කම ..අනේ ඉක්මනින් ජැක්සන් කලාකරුවානන්ට සුවය ලැබේවා ..තෙරුවන් සරණයි ...
@nodenekumer3016
@nodenekumer3016 2 жыл бұрын
අනේ අද සුබ දවසක්් අහන්න ලැබුන සතුටු හිතෙන දෙයක් නිසා ඩබතුමාට ඉක්මන්සුවය ලැබේ තෙරැවන් සරනයි
@thiwanthipremarathna7731
@thiwanthipremarathna7731 2 жыл бұрын
නිදුක් නිරෝගී සුවය ඉක්මනින් ලැබේවා 🙏
@ranjaniilandari326
@ranjaniilandari326 2 жыл бұрын
Maha දැනුම් ගබඩාවක් වැනි ආදර ජැක්සන් ඔබට ඉක්මනින් නිදුක් නිරෝගී සුවය ලැබේවා
@tharushadushan2250
@tharushadushan2250 2 жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා ❤
@siriyasiriya5849
@siriyasiriya5849 2 жыл бұрын
බුදු සරණයි ⁣සුවපත් වේවා
@sudarshanasampath1113
@sudarshanasampath1113 2 жыл бұрын
අනේ බුදු සරණයි!...අහන්නත් සතුටුයි
@nayanairiranganie3297
@nayanairiranganie3297 2 жыл бұрын
අනේ සියලුම ආගම්වලට ස්තුති වන්ත වේවා කියල නිම කරගන්න බැරි සතුටක් දැනුනේ ඔහුව නිට්ටාවටම සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා දෙවියන්ගේ පිහිටෙන් බුදුන්ගේ සරණින් 🙏🙏🙏♥️
@kumarijayasinghe1050
@kumarijayasinghe1050 2 жыл бұрын
God bless you ...get well soon 🙏
@s.l.pedige4184
@s.l.pedige4184 2 жыл бұрын
සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ළැබේවා
@Dvimal-lq7re
@Dvimal-lq7re 2 жыл бұрын
ලෝකයට ඇවැසි මිනිසෙකු වෙත විශ්වය කන් දුන්නා එහෙනම්.හරියට සතුටුයි.ඉක්මනින් සුවපත් වේවා.
@sumitaraj7678
@sumitaraj7678 2 жыл бұрын
බුදුසරණයි අපි සියළුම දෙනා බුදුන්ට දෙවියන්ට නිතරම කිව්වේ ඔබ තුමාට ඉක්මනින් සුවය ලැබේවා කියලා ගොඩක් සතුටුයි දැන් ඉක්මනින් ගෙදරට එන්න ලැබේවා දළදා සමිදු පිහිටයි
@shaquilleoatmeal6045
@shaquilleoatmeal6045 2 жыл бұрын
අහපු සතුටුම ආරංචිය අදදවසේ. තව තවත් ඉක්මන් සුවයම ලැබේවා. ඔබතුමාගේ වැඩසටහන් නැරබීමට අපට ඉක්මනින්ම වාසනාව ලැබේවා.
@seelaseela6474
@seelaseela6474 2 жыл бұрын
Ana.සියලුම daviyang phitai ඔයාට .obata.ඉක්මනට සුවය .labawa.කවුරු .monawa.kiuwat.obata.daviyanga.asirawadaya.labanawa..ජය සිරිමා.bosamidunga.රුවන්වැලි මහා සෑ.රජුන් ga.phitae
@subaddraamarasinghe7310
@subaddraamarasinghe7310 2 жыл бұрын
තෙරැවන් සරණින් ..ඉක්මනින් සුවවේවා ! GOD BLESS YOU ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@darshiwijerathna9463
@darshiwijerathna9463 2 жыл бұрын
හරිම සතුටුයි
@mahumgedara2303
@mahumgedara2303 2 жыл бұрын
සියලු දෙවි පිහිට ලැබේවා පියාණනි නිදුක් වෙත්වා නිදහසේ ජීවත් වීමට අවශ්‍ය පරිසරය සැකසේ වා
@kanthekanthi8133
@kanthekanthi8133 2 жыл бұрын
ඉක්මනට සුවය ලැබේවා තෙරැවන් සරණයි
@ruchiranayanie7079
@ruchiranayanie7079 2 жыл бұрын
බුදුසරනයි සර් නැකිටින්ට.. මං හැමදාම ගගදිගේ බලනවා
@sarathchandrawijesinghe817
@sarathchandrawijesinghe817 2 жыл бұрын
නිරන්තරයෙන් මා ප්‍රාර්ථනා කරන්නේ ජැක්සන් ඇන්තනී සහෘදයාණන්ට ඉක්මන් සුවය ලැබේවා කියා. මේ පුවත සැනසිලිදායක පුවතක්. යළි යළිත් ප්‍රාර්ථනා කරනවා ඔහුට පියවි සිහිය හා ඉක්මන් සුවය ලැබේවා කියා. නිදුක් නිරෝගී වේවා!! දීර්ඝායුෂ වේවා ප්‍රියාදර හිතවතාණනි! ඔබට අනන්ත වූ බුදු ගුණ සරණයි, සදහම් සරණයි, මහ සඟ සරණයි! දෙවි රැකවරණයි! 🌹🌹🌹🌻🌻🌻💝💝💝🙏
@marasinhagemetilda3564
@marasinhagemetilda3564 2 жыл бұрын
ඇත්තද.ගොඩක් .සන්තොසයි .ජෙසු පිහිටි ටයි බුදු සරණ යයි 🌹🌹❤
@lalanikuwait7982
@lalanikuwait7982 2 жыл бұрын
අනෙ හරි ම සතුටුයි ඔබතුමට සියලු දෙව්යන්ගෙ පිහිටයි අල්ලා දෙව්යන්ගෙ පිහිටයි ජෙසු පිහිටයි
@පහන්ටැඹ-ධ3ද
@පහන්ටැඹ-ධ3ද 2 жыл бұрын
දීගොඩ කුමාර මැතිඳුන් ගේ ආශිර්වාදය තමයි
@danasikara3188
@danasikara3188 2 жыл бұрын
ජේස් පිහිටයි ඔබට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyawarnakulasooriya7780
@priyawarnakulasooriya7780 2 жыл бұрын
තෙරුවන් සරණයි අනේ සතුටුයි
@shanmadhushan6397
@shanmadhushan6397 2 жыл бұрын
ජැක්සන් ඇන්තනි කියන්නේ මම පුදුම විදිහට ආදර්ශයට ගත්ත කලාකරුවෙක්.මේ වෙලාවේ පලමුව කියනවා එතුමට ඉක්මනට සුව වෙන්න කියලා.එතුමා දේශපාලනයට කඩේ ගිය නිසයි අද සමාජ මාධ්‍ය වලින් මඩ ගහන්නේ.රෝෂාන් ප්‍රනාන්දුත් අනාගත්ත කෙනෙක්.
@AsdAsd-ps8xp
@AsdAsd-ps8xp 2 жыл бұрын
Oya liyana oheth kata ho kade yanawa desapalanaya karanna katath nithiya thiyenawa ohu vithrak nowe 69 laksayakma rawatuna jaksan mahathanani obata ikman suwaya labeewa
@ranjanikuruppu2586
@ranjanikuruppu2586 2 жыл бұрын
එහෙම බැලුවම ඒ දෙන්නා විතරක් නෙමෙයි අනාගෙන තියෙන්නේ. 69 ලක්ෂයක්ම දීලා සුපිරියටම අනාගෙන තියෙන්නේ. 😢
@shanmadhushan6397
@shanmadhushan6397 2 жыл бұрын
@@AsdAsd-ps8xp මම කඩේ යන මගුලක් නෙමේ බන් කිවේ.කලාකරුවෙක් දේශපාලනයට යනවනම් ඒක ඇත්තටම එයා එයාටම කරගන්න පාර කපා ගැනිල්ලක්.මම එතුමව දැක්කේ පොතක් විදිහට.ඒකයි කිවේ
@lankalankalankagamage9868
@lankalankalankagamage9868 2 жыл бұрын
සමන් දෙවියන්ගේ පිහිට නිරතව ලැබේවා
@manoriperera1160
@manoriperera1160 2 жыл бұрын
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි! දෙවි පිහිටයි! තෙරුවන් සරණයි!🙏🙏🙏
@withanagesriyalatha1145
@withanagesriyalatha1145 2 жыл бұрын
Obtumata ikman suwaya labewa god bless you
@malanimanawadu7262
@malanimanawadu7262 2 жыл бұрын
Ikman suwayata hadawathin aasirwada karanawa.happy news ekak ada awe.
@cooray1
@cooray1 2 жыл бұрын
Absolutely a good news. JESUS IS WITH him...🙏
@lewangamamalki5687
@lewangamamalki5687 2 жыл бұрын
මහත්මයානණී ඔබ තුමාට ඉක්මන් සුවය ලැබේවා.දළදා සමිදු පිහිටයි.
@kanthiedirisinghe5253
@kanthiedirisinghe5253 2 жыл бұрын
සියලු දෙවි රැකවරණින් ඉක්මන් සුව ලැබේවා
@srimalikarunanayaka2802
@srimalikarunanayaka2802 2 жыл бұрын
නිරෝගී සුවය පතනවා ඔබට දෙවියන්ගෙ පිහිටයි
@chandifernando6362
@chandifernando6362 2 жыл бұрын
තෙරැවන්සරණයි!!!ජේසු පිහිටයි!!!
@calistafernando4108
@calistafernando4108 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ජේසුනි ගොඩක් ස්තුතියි ජේසු අම්මේ ජේසු පිහිටයි
@buddhikaskitchen7638
@buddhikaskitchen7638 2 жыл бұрын
දළදා සමිඳුන් පිහිටයි ❤️❤️❤️❤️
@malnimalni3284
@malnimalni3284 2 жыл бұрын
තේරැවන බලයෙන්.. ඉක්මන් සුවය ලැබේවා..
@thakshalaewipulasena9426
@thakshalaewipulasena9426 2 жыл бұрын
A page kala kruvananta Suva veema aseemath sathutak♡.JACKSON mahathata Dalada saidu pihiten ikmanata suva vevaaaa!!!!!!!!!!!!♡♡♡♡♡♡♡♡
@shyamalathaperera3923
@shyamalathaperera3923 2 жыл бұрын
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා .
@kamalalekamge7134
@kamalalekamge7134 2 жыл бұрын
දෙවියන්ට ස්තුතිවේවා!!
@warunisurige7584
@warunisurige7584 2 жыл бұрын
ඉක්මනින් සුවය ලැබේවා! බුදු සරණයි! 🙏🙏🙏
@chandanigamaga7907
@chandanigamaga7907 2 жыл бұрын
🙏❤තෙරැවන් සරණයි ඉක්මනින් සුවපත්් වෙිවා
Paara Dige || Episode 393 || පාර දිගේ  || 24th November 2022
20:20
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 59 МЛН
ОТОМСТИЛ МАМЕ ЗА ЧИПСЫ🤯#shorts
00:44
INNA SERG
Рет қаралды 4,8 МЛН
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
Paara Dige || Episode 508 || පාර දිගේ || 05th May 2023
21:15
Swarnavahini TV
Рет қаралды 1,4 МЛН
Jackson Anthony's Last Film | Somaratne Dissanayake | Rupavahini | Nugasewana
4:15
Saman Anthony | පිල්ලි කතාව බොරු
23:53
Divaina Online
Рет қаралды 610 М.
Paara Dige || Episode 510 || පාර දිගේ || 09th May 2023
21:07
Swarnavahini TV
Рет қаралды 1,5 МЛН
Paara Dige || Episode 466 || පාර දිගේ || 07th March 2023
20:37
Paara Dige || Episode 388 || පාර දිගේ  ||  17th November 2022
21:21
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 59 МЛН