Пікірлер
@hansanigunarathna7781
@hansanigunarathna7781 10 сағат бұрын
Aiye, This song is so beautiful that I have addicted to listen it. Aiye, You are Great!
@dilekshiprashanika6502
@dilekshiprashanika6502 Күн бұрын
මෙච්චර සිංදු වලට ඇබ්බැහි උනේ මේ සිංදුව ඇහුවට පස්සෙ ඒ තරම් ලස්සනයි ❤❤❤🥺🥺🥺🥺
@user-uq6ds8es4g
@user-uq6ds8es4g Күн бұрын
Lassana hinawak tiyenne umali❤❤❤ adarei wastuwe
@Madhu_Music
@Madhu_Music Күн бұрын
2024 anyone❤🥺
@gayaniwathsala2369
@gayaniwathsala2369 3 күн бұрын
My dream uni ❤️😍🥰
@ravinduprabathofficial1201
@ravinduprabathofficial1201 4 күн бұрын
මෙව්වනේ දෙයියනේ සින්දු😢❤
@kavishnaamantha1116
@kavishnaamantha1116 4 күн бұрын
🥺❤️
@ytmusic6608
@ytmusic6608 4 күн бұрын
පවන් අන්ජන ❤️
@ytmusic6608
@ytmusic6608 4 күн бұрын
ඒ වචන..මියුසික්..සේරමත් එක්ක දැනෙන හැගීම මාර පිවිතුරුයි..සිංදුවකට මෙච්චර දෙයක් කරන්න පුළුවන්ද හිතකට
@ytmusic6608
@ytmusic6608 4 күн бұрын
මේක ගැන කෙටියෙන් කිව්වොත් මේක Masterpiece එකක්❤️
@prabodharavishani7845
@prabodharavishani7845 5 күн бұрын
Brand ekak♥️🫂
@imant_ism
@imant_ism 5 күн бұрын
මේ ප්‍රෝග්‍රෑම් එක යූටියුබ් තියෙනවද?
@DilkiNimesha-jz8zj
@DilkiNimesha-jz8zj 5 күн бұрын
Ammo😢
@ND12122
@ND12122 6 күн бұрын
❤❤
@champikakumarage94
@champikakumarage94 7 күн бұрын
Heartfelt song😢😢
@Abey2000
@Abey2000 7 күн бұрын
❤❤
@SadiraSenuja
@SadiraSenuja 7 күн бұрын
සන්සාරෙම මගේ ලගින් ඉදින්න තාරා ❤️
@chamud7413
@chamud7413 8 күн бұрын
🥺🥺
@prathibhagunathilake1977
@prathibhagunathilake1977 8 күн бұрын
ඔයාලා දෙන්නා පේරාදෙණිය කැම්පස් එකේ නේද .මන් දැක්කා දෙන්නවම දෙපාරකට❤
@sajinidadigama2013
@sajinidadigama2013 8 күн бұрын
SJ + SD
@sachitrajayasiri6606
@sachitrajayasiri6606 8 күн бұрын
Awesome Low Frequencies
@ShamindaBandara-nx4gu
@ShamindaBandara-nx4gu 8 күн бұрын
harima lassany me sinduwa nm.... kalekin awa hodaama sinduwk🔥mn hamdm me sinduwa ahnwa❤‍🩹 supiriyak chamara aiye❤‍🔥❤‍🔥
@user-dc5oh4pv9y
@user-dc5oh4pv9y 8 күн бұрын
නුඹට මා ලියූ කවිත් එක දෙක පුස් කකා හිනැහේය අද මට මගේ තනියට වාරු දෙන්නට නුඹට ඉන්නට තිබුනා මා ලග... පුස් කන්න පෙර මගේ කවි පොත කියව කියවා රස විදින්නට එහි අරුත් පහදවා දෙන්නට මටත් ඉන්නට තිබුනා නුඹ ලග... හිමි වෙලත් අහිමිව හිදින ඔබ තනි නොකර මා නුඹ අවැසි කල ජීවිතේ කර්කශම යුගයක අපට ඉන්නට තිබුනා අපි ලග....❤
@LoitOne
@LoitOne 9 күн бұрын
හිත් කියවන ඒ ලස්සන වචන කොහෙන්ද දෙයියනේ එන්නෙ ❤
@nipuni9885
@nipuni9885 9 күн бұрын
සංසාරෙම මගේ ළගින් හිදින්න තාරා❤
@indiradesilva8777
@indiradesilva8777 9 күн бұрын
💞💞💞🌹🌹🌹
@lochanaabeysekare0057
@lochanaabeysekare0057 10 күн бұрын
@ireshasgunasekara8903
@ireshasgunasekara8903 10 күн бұрын
“Your bass voice has always been my favorite. ❤️ Keep moving forward!”🤘
@pramodthikshana8631
@pramodthikshana8631 10 күн бұрын
කල් ඉකුත් නොවෙන සිංදු ❤
@nimeshdinuka4802
@nimeshdinuka4802 10 күн бұрын
🥺❤️
@thakshilajayathilaka8849
@thakshilajayathilaka8849 10 күн бұрын
❤❤❤
@ShakthiHewawasam
@ShakthiHewawasam 11 күн бұрын
සඳලි අක්කි❤
@HirundiFernando
@HirundiFernando 11 күн бұрын
පුදුමයි ඒත් ඇත්තයි . කටහඩ නම් භාවනාවක් වගේයී ❤❤❤
@SanduWickramasinha
@SanduWickramasinha 12 күн бұрын
🎧🎧🎧😍
@lashinigamage8514
@lashinigamage8514 12 күн бұрын
@dilinathathsara
@dilinathathsara 12 күн бұрын
ඒ වචන,මෙලඩිය ❤🙏🎶
@user-nm3jz3pj6d
@user-nm3jz3pj6d 13 күн бұрын
❤❤❤
@hiransilva285
@hiransilva285 14 күн бұрын
Thara sansara paramithawa ❤️
@keerthidasun8999
@keerthidasun8999 14 күн бұрын
දවස් ගානක් තිස්සෙ අහනව මාරම feeling එකක් ❤
@chandimasrimal5058
@chandimasrimal5058 15 күн бұрын
I’m crying when I hear this song 😔
@Manillewije
@Manillewije 15 күн бұрын
What a beautiful song with a great message. Thanks
@induwareeweerasinghe109
@induwareeweerasinghe109 16 күн бұрын
මං දන්නෑ ඇයි කියලා හැබැයි මේ කටහඩින් සින්දු ඇහෙද්දි පුදුම සන්සාරික ගතියක් දැනෙනවා❤නියම පිරිමි කටහඩක් හිමි සින්දු කාරයෙක්❤️
@NilukshiMedha
@NilukshiMedha 16 күн бұрын
එයාගෙයි මගෙයි ආදර කතාවට අවුරුදු තුනාමාරක් පුංචි වචන හුවමාරුවක් නිසා අපි වෙන්වෙලා දැන් අවුරුදු දෙකක් ඒත් අදටත් මට හිතා ගන්න බෑ අපි වෙන් වෙලා කියලා මං තාමත් ඉන්නේ ඒ ලෝකේ ඉතින් " නුබට ඉන්නට තිබුනා මා ළග..."
@anjanaedirisinghe72
@anjanaedirisinghe72 17 күн бұрын
Why?
@nelumwilegoda7590
@nelumwilegoda7590 18 күн бұрын
මං සිංදු අනන්තවත් අහලා තියෙනවා..ඒත් මේ සිංදුව අහනකොට මගේ ආදරේ මට මතක් වෙනවා..මට එයාව හම්බුනේ මීට හරියටම අවුරුද්දකට කලින්.එයාව දැක්ක ගමන්ම මොකක්දෝ හුරුපුරුදු ගතියක් දැනුනා..අපි හරි ලස්සනට ආදරේ කරා.ඔහොම යද්දී මාව university select උනා..මං government campus එයා private campus..හිත හදාගෙන කොහොමහරි මට එයාගෙන් ටිකක් දුරකට එන්න උනා.හැමදාම හම්බුන අපි දෙන්නගේ ආදරේ long distance relationship එකක් උනා🥺..ඉතිම් කියන්න සතුටුයි කොච්චර දුරක හිටියත් විනාඩි 5කට හරි මාව බලන්න එයා පැයගානක් දුර ගෙවාගෙන එනවා..ඒක සමහර මිනිස්සු බොලදයි කියලා දකින්න පුලුවන්.නෑ ඒක එහෙම නෙමෙයි..අපි දෙන්නගෙම වැඩ ගොඩගැහිලා තියෙද්දිත් දෙන්නම දෙන්නා වෙනුවෙන් ඉන්නවා.මගේ හැමදේකටම පිටිපස්සේන් ඉදන් හයියක් වෙන්නේ එයා.එයා උදේට යනකොට හැමදාම මේ සිංදුව ඇහෙනවා.එයා මගෙන් ඇහුවා මේ සිංදුවේ තියෙන පද පේලි අපේ ආදරේ වගේ නේද කියලා.ඔව් ඒක ඇත්තම ඔව්.අපේ ආදරෙත් මේ වගේ.මේකේ අන්තිමට නෙලුම් මලක් අරන් එනවා..මං ආසම කොටස ඒක.ඒ මගෙ නමත් නෙලුම්.එයා කියනවා වගේ ලෝකෙම ලස්සන නෙලුම්මලේ අයිතිකාරයා එයාලු.ඉතිම් මං හැමදාම එයා වෙනුවෙන් ඉන්නවා.මම එයාට දවසින් දවස ඇබ්බැහි වෙනවා.මේ සිංදුව අහනකොට මට අපිව ගොඩක් මතක් වෙනවා🥺♥️ඉක්මනටම ආයිත් හම්බවෙනකම් මං දින ගනිනවා🥺
@pasindupabasara8240
@pasindupabasara8240 18 күн бұрын
ඔව් ... මේ කතාවෙ ඉන්න පිරිමි ලමය තමයි මෙ ලොකෙ ලස්සනම නෙලුම් මලේ අයිතිකාරය . එයා එහෙම කියන්නෙ හරි ආඩම්බරෙන් ... එ හැගීම මීට අවුරුද්දකට කලින් දැනුන විදියටම හරි ලස්සනට අද වෙනකොටත් මහමෙරක් වගෙ ආදරයක් හිතේ පුරවන් මේ කතාව ඇතුලෙ ජීවත් වෙනවා ... ඔව් ඒ මමයි 🥺 මේ කතාවෙ ඉන්න පිරිමි ලමය මම කියල මට දැනෙද්දි ඇස් උනත් දරාගෙන ඉන්නෙ නැ ... 🥺♥️ ඉක්මනටම මේ කාලෙ ගෙවිල ගිහින් ඔයාව මගෙ ලගට අරන් ඔයාව ලස්සනට බලාගෙන ජීවත් වෙන්න අපි අපේම වෙන දවස එනකන් මන් හරි ආසාවෙන් ලොකු බලාපොරොත්තු ගොඩක් හිතෙ තියාගෙන බලන් ඉන්නවා 🥺♥️
@nelumwilegoda7590
@nelumwilegoda7590 18 күн бұрын
@@pasindupabasara8240🥺♥️
@sachithkaviranga2546
@sachithkaviranga2546 19 күн бұрын
පුදුම රහක් ❤️
@gamewithnipu5754
@gamewithnipu5754 19 күн бұрын
Excellent❤❤❤❤❤❤
@gamewithnipu5754
@gamewithnipu5754 19 күн бұрын
My thounds of kisses❤❤❤❤❤❤❤❤
@gamewithnipu5754
@gamewithnipu5754 19 күн бұрын
What a beautiful🎉❤❤❤❤❤❤❤❤
@gamewithnipu5754
@gamewithnipu5754 19 күн бұрын
What a fantastic voice.l❤❤❤❤❤