Shesha Wu Wasanthaya (ශේෂ වූ වසන්තය) Chamara Fernando | official lyrics video

  Рет қаралды 22,214

Chamara Fernando

Chamara Fernando

Күн бұрын

ශේෂ වූ වසන්තය ලඟයි ඉගිලෙන්න
අවර්ණව ගෙවී යයි උණු හැගුම් තරුණ
ඇඟිලි තුඩගින් අරන් දේදුන්නෙ වර්ණ
මදනලින් මග අසා ඔබ හනික එන්න
පිපුණු මල් කෙමි හිමේ සැඟවිලා යන්න
කලින් ඔය තොල් තියා මුදු හාදු දෙන්න
ඉඳූදුන්නෙ සත්වර්ණ ස්වර හතට ගන්න
හැකි කාට ඔබට මිස තනු වර්ණ ලන්න
ඇස් පියා සලන විට ඔබේ ස්වර වර්ණ
හුස්ම මගෙ අවනතයි ඔබට පමණක්ම
මධු සඳේ ප්‍රථම නොව අවසන්ම රැයම
ලියාදෙමි ඔබෙ නමින් ඇවිත් විඳගන්න
Artist - Chamara Fernando
Melody & Music - Chamara Fernando
Lyrics - U.Piyadasa
Guitar - Mahendra Pasquel
Flutes (including some flutes parts design) - Kalana Subhashitha & Sasrika Randimal
Violin - Chamara Fernando
Mix & master - Gayan C Bentharage@C-Age recording studio
Lyrics video - Sonu Prince
Special thanks - Dishan Kevitiyagala.
streaming & download:
vyd.co/Chamara...
Subscribe For More: / @chamarafernandoofficial
follow👇
Spotify - open.spotify.c...
Facebook - / chamara.fernando.1291421

Пікірлер: 127
@chamarafernandoofficial
@chamarafernandoofficial 8 ай бұрын
Streaming:vyd.co/ChamaraFernandoSheshaWuWasanthaya
@ruweemadu9332
@ruweemadu9332 3 ай бұрын
ඊයේ තමයි චාමරගේ සින්දු ඉස්සෙල්ලාම දැක්කේ . තාරාගේ සින්දුවෙන් . මේ සින්දු නම් පිස්සුවක් . අඩන්න හිතෙනවා කෑ ගහලා .
@AnudanthaBhagessri
@AnudanthaBhagessri Ай бұрын
ප්‍රේමී අහලා බලන්න. ඉකි ගහලා අඬන්න හිතේවි.
@ruweemadu9332
@ruweemadu9332 Ай бұрын
@@AnudanthaBhagessri ඔක්කෝම අහනවා එයාගේ මගේ පොඩි පුතාත් දැන් චාමරගේ සින්දුවලට ආසයි . අම්මා ෆීයෝනා play කරන්න කියනවා
@AnudanthaBhagessri
@AnudanthaBhagessri Ай бұрын
@@ruweemadu9332 ඒ රහවල් දැනෙන විදිහ මාරයි.. මම මුලින් දැනන් හිටියෙ නැහැ ඔයා Lady කෙනෙක් කියලා. එහෙනම් ප්‍රේමි suggest කරන්නෙ නෑ. මොකද ප්‍රේමි දැනෙනේ කොල්ලෙකුට. ඒ වගේම පෙති ගෝමර දැනෙන්න දරුවෙක් ඉන්න තාත්තා කෙනෙකුට. ඒවගෙ තියෙන ලක්ශන අපේ මතකයන් එක්කලා මාර විදිහට රිදෙන නිසා. Lady කෙනෙකුට නම් "මන්දාරමේ" වගේ feel වෙයි. ඒ තරම් මේ පද, music , vocal feelings එක්කලා synchronized . පෞද්ගලික අත්දැකීමක් කියන්නම්, කාලය සොරාගෙන කියන්නෙ නම් වස් කවියක් වගේ. 😁😁 සිරාවටම. ඒක නම් බබාට අහන්න දෙන්න එපා..
@studiofocuskandana4433
@studiofocuskandana4433 7 ай бұрын
හොද පිරිමි කට හඩක්..... හොද නිර්මානයක්... අහන් ඉන්න ආසයි... ❤
@gamewithnipu5754
@gamewithnipu5754 19 күн бұрын
Your creations are excellent❤❤❤❤❤❤
@upekshalokuranamuka631
@upekshalokuranamuka631 22 күн бұрын
❤❤❤
@thilinawelivita2856
@thilinawelivita2856 7 ай бұрын
"මදනලින් මග අසා ඔබ හනික එන්න" හිත පැහැරගත් අපුරුව
@awonbandara6730
@awonbandara6730 8 ай бұрын
පද රචනය,,තනුව ඊට ගැලපූ මිනිසෙකුගේ හඬ ...උමතුවක්..මෙවන් හිත් ඇත්තන් ❤️❤️
@charithruwantha064
@charithruwantha064 3 ай бұрын
@dilruranasingha5357
@dilruranasingha5357 5 ай бұрын
ශේෂ වූ වසන්තය ලඟයි ඉගිලෙන්න අවර්ණව ගෙවී යයි උණු හැඟුම් තරැණ.. ඇඟිලි තුඩගින් අරන් දේදුන්නේ වර්ණ... මඳනලින් මඟ අසා නුඹ හනික එන්න .. පිපුණු මල් කෙමි හිමේ සැඟවිලා යන්න .. කලින් ඔය තොල් තියා මුදු හාදු දෙන්න ඉඳදුන්නේ සත් වර්ණ ස්වර හතට ගන්න .. හැකි කාට ඔබට මිස තනු වර්ණ ලන්න.. ඇස් පියා සලන විට ඔබේ ස්වර වර්ණ හුස්ම මගේ අවනතයි ඔබට පමණක් ම මඳු සදේ ප්‍රථම නොව අවසන්ම රැයම... ලියාදෙම් ඔබේ නමින් ඇවිත් විඳ ගන්න ....😌❤🥺
@dilyt8240
@dilyt8240 8 ай бұрын
ඇස් පියා සලන විට ඔබේ ස්වර වර්ණ හුස්ම මගෙ අවනතයි.. උබට පමණක්ම..🌝🌼
@madhavijayasinghe3797
@madhavijayasinghe3797 3 ай бұрын
ඒ වචන ටික...කටහඬ ...මාරම ලස්සනයි...❤️හිත නිවෙනව..❄️
@Flexible_Ketchup
@Flexible_Ketchup 6 ай бұрын
❤ හුස්ම මගේ අවනතයි ඔබට පමණක්ම 🙏 Excellent bro
@sashinidinushika5369
@sashinidinushika5369 26 күн бұрын
🖤🌸🖤
@Rashi-dx5um
@Rashi-dx5um 4 ай бұрын
💜️
@EchoMusic-dl9ti
@EchoMusic-dl9ti Ай бұрын
මචං මම උඹේ සිංදු එකෙඉන් එක අහනවා..කියන්න දෙයක් නෑ ඉතිං ❤🥹
@imeshamadhubhashani3818
@imeshamadhubhashani3818 3 ай бұрын
Heart touching ❤❤❤
@buddhishasrimathi
@buddhishasrimathi 7 ай бұрын
ඔයාගේ හඩ තනුව මායාවක් අයියේ..හරිම ලස්සනයි..❤❤❤
@sandamalimadhubhashini8159
@sandamalimadhubhashini8159 3 ай бұрын
මට මේක අහන එක නවත්තගන්න බෑ තවම 🥺💕
@user-rd5xu2vo3b
@user-rd5xu2vo3b 8 ай бұрын
Ane harima lassanyi ❤❤❤❤❤❤❤❤❤❤
@Prasadkranasinghe
@Prasadkranasinghe 8 ай бұрын
ජීවත් වෙලා ඉන්න කාලෙ ඇතුලත ඔය හඬින් මෙහෙම ඒව අහන්න දෙකන් පිංකර ඇති මයෙ හිතේ🖤
@dilruranasingha5357
@dilruranasingha5357 5 ай бұрын
ඇත්තටම 😌
@buddhimmi
@buddhimmi 6 ай бұрын
මේ ගීතය ඇහුව ම දුක හිතෙනවද, නැත්නම් දුක හිතෙන නිසා මේ ගීතය අහනවද හිතාගන්න බැරුව ඉන්නේ. කොහොම වුනත් ලස්සනම නිර්මාණයක්❤
@akilachamod8063
@akilachamod8063 8 ай бұрын
හැංඟිල තියන masterpiece..❤ ලස්සනයි චාමර අයියෙ.god blessed u.❤
@nipunisewwandhi2267
@nipunisewwandhi2267 4 ай бұрын
බැදීම්වලින් හෙම්බත්වෙච්ච හිත්වලට මේවා රෑ නිදිමරන් මතක ආවර්ජන කරන්න පුලුවන් මදුවිත 🤍
@user-ho7tj4ty8p
@user-ho7tj4ty8p 6 ай бұрын
🥺♥️
@MethiRanasinghe
@MethiRanasinghe 7 ай бұрын
"හැකි කාට ඔබට මිස තනු වර්ණ ලන්න.." ❤ නිවුණා..
@FionaRose123
@FionaRose123 8 ай бұрын
After a long time, I heard a melody from your soul again. Your voice reminds me of the most beautiful time in life which does not come back until the end of the song feelings are tight and unbearable.I am familiar with your music in this song as well. I was once again lost in the past.
@user-rd5xu2vo3b
@user-rd5xu2vo3b 6 ай бұрын
ලස්සන වචන ටික ඊටම නොදෙවිනි හඩ සහ සංගීතය පුදුම ලස්සනයි ❤❤❤❤❤❤
@himanikaumadi6244
@himanikaumadi6244 4 ай бұрын
ඉතා සිනිඳු අතකින් මගේ හිස පිරිමදිනු දැනෙයි මට ❤
@RnR5
@RnR5 8 ай бұрын
අපූරු ගි පද බැඳුමක්. අපූරු ගායනයක්. ❤
@diltharajayaweera9990
@diltharajayaweera9990 3 ай бұрын
මදනලින් මග අසා ඔබ හනික එන්න.....
@dilinathathsara
@dilinathathsara 4 ай бұрын
පුදුම රහක්,භාවනාවක් ❤️🎶
@hansikanishshanka567
@hansikanishshanka567 5 ай бұрын
ආසම vibe එකේ සිංදු ගොන්නක්! @chamara fernando❤❤❤
@Sajeekanilanduuwa
@Sajeekanilanduuwa 7 ай бұрын
😭♥️
@sith1375
@sith1375 5 ай бұрын
Ane e voice eka....addict wela inne ❤🥺🌼
@lasantha_ariyarathna
@lasantha_ariyarathna 8 ай бұрын
සුබ පැතුම්!! මල්ලි. අලුත් ගීතයක් ඇසීම සතුටක්!!! ජයෙන් ජය!!!
@gihansameera4618
@gihansameera4618 8 ай бұрын
අළුත් එකත් ලස්සනයි ❤
@jeewanthalakmal6253
@jeewanthalakmal6253 8 ай бұрын
ලොවෙත් නැති රහක්.... ❤️
@karatewithkasun
@karatewithkasun 8 ай бұрын
ඇත්තටම පුදුම රහක් චාමර සහෝදරයා ❤ බේදයකින් තොරව මම ගායනා කරල තියන හැම ගීතයයකටම ලෝබයි ❤️ මගේ විෂය නම් වෙනස් ඒත් අපේ රටේ සංගීතය ගොඩක් අය අල්ලන් ඉන්නේ වැරදි තැන් වලින්. බොහොම සුළු පිරිසක් තමයි මෙවැනි නිර්මාණ කරන්නේ. මම ඔබේ රසිකයෙක් ❤
@nande1994
@nande1994 8 ай бұрын
ඇබ්බැහි වෙලා ඉවරයි
@sadeepaniherath4619
@sadeepaniherath4619 8 ай бұрын
ලියාදෙමි ඔබෙ නමින් ඇවිත් විදගන්න... අවුරුදු ගානකට මට මේක ඇති.... 🥺❤
@kalanasubhashitha
@kalanasubhashitha 8 ай бұрын
හරිම ලස්ස්නයි අයියේ ....... ජයෙන් ජයම වේවා ලොක්කා 👈❤❤❤❤😍😍😍😍🙏❤💐
@chamarafernandoofficial
@chamarafernandoofficial 8 ай бұрын
❤🙏
@thilinijayamali3522
@thilinijayamali3522 8 ай бұрын
චාමර❤
@alanmdeshapriya9663
@alanmdeshapriya9663 8 ай бұрын
නියමායි....
@grimchazer1
@grimchazer1 8 ай бұрын
Beautiful Lyrics ❣
@dilruranasingha5357
@dilruranasingha5357 5 ай бұрын
ඒක ඇහැව්ව වාර ගණන මතක නෑ මල්ලි ..පුදුම ලස්සනයි ඒ වචන,හඬ,තනුව,සංගීතය මේ හැමදේම ..
@dinuhmrrd
@dinuhmrrd 8 ай бұрын
හරි රහයි අයියේ මේක ❤
@meeriam1994
@meeriam1994 8 ай бұрын
හැමදාම වගේ හරිම ලස්සනයි ❤
@nimnasilva7854
@nimnasilva7854 8 ай бұрын
So nice🥺❤️🔥🔥🔥
@CJaY...
@CJaY... 8 ай бұрын
woooooooooooooooooooooooooooooooooow
@studiofocuskandana4433
@studiofocuskandana4433 8 ай бұрын
හරිම ලස්සනට කියනව.. ❤
@digitalthelithuda
@digitalthelithuda 4 ай бұрын
ලස්සනයි මල්ලි... සුභ අනාගතයක් 🥰
@BuddikaDeSilva4580
@BuddikaDeSilva4580 8 ай бұрын
ඇස් පියා සලන විට ඔබේ ස්වර වර්ණ හුස්ම මගෙ අවනතයි ඔබට පමණක්ම මදු සඳේ ප්‍රථම නොව අවසන්ම රැයම ලියාදෙමි ඔබෙ නමින් ඇවිත් විඳගන්න...❤❤️
@KavindaHewage
@KavindaHewage 8 ай бұрын
This is beautiful! ❤
@CJaY...
@CJaY... 8 ай бұрын
superb 😍
@oshadhalakshan3829
@oshadhalakshan3829 8 ай бұрын
Gayan aiyaa ❤️❤️
@kavindaliyanage5526
@kavindaliyanage5526 8 ай бұрын
හැමදාම වගේ 😇🙏
@charithdinu7037
@charithdinu7037 8 ай бұрын
Patta mchan 😍
@AvishkamadurangaFernando
@AvishkamadurangaFernando 8 ай бұрын
❤My one of favourite artist🎉
@jeevindisenadeera6090
@jeevindisenadeera6090 8 ай бұрын
No words🥺❤️
@Brossn
@Brossn 8 ай бұрын
Ekath maru !!
@ranjulasuwandika7223
@ranjulasuwandika7223 8 ай бұрын
Congratulations dear very nice
@CharuniGayana
@CharuniGayana 8 ай бұрын
Heart touching 🥺❤
@shehanijayasinghejayasingh4445
@shehanijayasinghejayasingh4445 7 ай бұрын
Suprb❤❤❤
@nilkimaheshika845
@nilkimaheshika845 8 ай бұрын
Soothing voice💞💞
@swarnamalikeeragala1982
@swarnamalikeeragala1982 8 ай бұрын
Love this voice ❤
@pamudilochana4874
@pamudilochana4874 8 ай бұрын
No words❤️
@sasankamiriyagalla1593
@sasankamiriyagalla1593 8 ай бұрын
ඉවර වෙනවා දැනුනේ නෑ ❤
@eranda805
@eranda805 7 ай бұрын
Supiriyk ❤
@hiruniwijethunge6634
@hiruniwijethunge6634 8 ай бұрын
Masterpiece ❤️
@mayuminayananjalie230
@mayuminayananjalie230 8 ай бұрын
ඇඬුනා😊
@akashjanith1958
@akashjanith1958 8 ай бұрын
අමුතු ලෝකෙකට❤️‍🩹
@rmpwbrajapaksha7313
@rmpwbrajapaksha7313 8 ай бұрын
Felt it most..
@pandukadarshana
@pandukadarshana 8 ай бұрын
Chama supiriyak ❤
@chathuherath2636
@chathuherath2636 8 ай бұрын
❤❤ great job
@priyawijerathna2808
@priyawijerathna2808 8 ай бұрын
Wow❤
@awonbandara6730
@awonbandara6730 8 ай бұрын
❤️❤️❤️😌
@nipunimadumali8803
@nipunimadumali8803 8 ай бұрын
❤❤❤❤❤
@kithminirajapaksha2375
@kithminirajapaksha2375 8 ай бұрын
Aneeee 🥺❤
@tharukilakhari93
@tharukilakhari93 7 ай бұрын
❤❤❤😮
@aravindasenavirathna7028
@aravindasenavirathna7028 8 ай бұрын
Good luck brother ❤
@fmranasinghe
@fmranasinghe 8 ай бұрын
චාමර පුදුම ලස්සන ගිතයක්❤
@shashiprabha1903
@shashiprabha1903 8 ай бұрын
💜
@chamodKalpitha69
@chamodKalpitha69 8 ай бұрын
❤💐
@FionaRose123
@FionaRose123 8 ай бұрын
❤️🌹
@poppypositivepodcast4813
@poppypositivepodcast4813 8 ай бұрын
💕🌸💕🌸
@rashmimahanama3209
@rashmimahanama3209 8 ай бұрын
💆❤
@shimaraferdinandez
@shimaraferdinandez 8 ай бұрын
❤️🥺
@maleeshiyarajapaksha5744
@maleeshiyarajapaksha5744 8 ай бұрын
Hey Chamz! You r my all time favorite 🫶🏻❤️✨ Firstly I heard your cover “ Dedunne Pata Patin”. Since then you r keeping the same momentum ✨ Good Luck for this masterpiece 🥹🥰 such a soothing voice! 🎶
@dinethbandara2222
@dinethbandara2222 8 ай бұрын
❤❤😢😢
@gayathrimadumani7486
@gayathrimadumani7486 8 ай бұрын
මට අතීතය මතක් උනා ❤
@subashimarasinghe
@subashimarasinghe 8 ай бұрын
🖤
@gihanwimalshantha3615
@gihanwimalshantha3615 8 ай бұрын
😊
@MaduwanthaDilsha
@MaduwanthaDilsha 8 ай бұрын
වචන නෑ.❤
@kaveeshasarangi1483
@kaveeshasarangi1483 8 ай бұрын
කණට මී පැණි වක්කරා වගේ.... පුදුම මිහිරියි මල්ලි....
@oshadavishwajith782
@oshadavishwajith782 8 ай бұрын
අනේ මන්‍ද බන් එ හැගීම කියන්න තේරෙන්නේ නෑ. 😌
@YudaraJayalath
@YudaraJayalath 7 ай бұрын
🤍
@rivisaragamalath6415
@rivisaragamalath6415 8 ай бұрын
Lyrics 😶
@natureclipsbypradeep
@natureclipsbypradeep 8 ай бұрын
❤❤❤‍🩹
@vindyadissanayake9687
@vindyadissanayake9687 Ай бұрын
❤❤❤
@DILESHAS
@DILESHAS 5 ай бұрын
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 45 МЛН
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
Mada Seetha Nala Ralla
4:16
Ramaiah Muthuswamy - Topic
Рет қаралды 35 М.
මේ ඉරයි හඳයි | Official Cover song | Uddika Premarathne
3:58
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 45 МЛН