Nubata Innata Thibuna (නුඹට ඉන්නට තිබුනා)Chamara Fernando ft Dulee Gunawardane(official lyric video)

  Рет қаралды 1,040,312

Chamara Fernando

Chamara Fernando

Күн бұрын

Subscribe For More: / @chamarafernandoofficial
follow👇
Spotify - open.spotify.c...
Facebook - / chamara.fernando.1291421
Lyrics by Dulee Gunawardane
Voice & music by Chamara Fernando
බිමට නැමි ඉති.. ඉද්ද මල් මැද...
ඉවරයක් නැතී.. කතා කිය කිය...
දෑත් පටලන්.. ඇවිද යන්නට...
නුඹට ඉන්නට තිබුනා මා ලග...
නුඹට මා ලියූ.. කවිත් එක දෙක...
මියුරු ස්වරයකින්.. ගයන මා දැක...
සතුට නිම් හිම් නැතිව විදිනට...
නුඹට ඉන්නට තිබුනා මා ලග...
සිහින් සීතල.. ගත වෙලෙන විට...
උරහිසේ හිස.. හොවා හෙමිහිට...
සුසුම් අහුරක සුවය විදිනට...
නුඹට ඉන්නට තිබුනා මා ලග...
රැයේ සීතලේ.. ගුලිව තුරුලට...
සැලුනු මල් කෙමී.. සුවය විද විද...
දෙතොල් පහසක රසය විදිනට...
නුඹට ඉන්නට තිබුනා මා ලග...
Music Therapy - / music-therapy-11252527...
Special thanks - Chamath Sangeeth
Gayan C Bentharage
👉 Chamara Fernando - 0771405627
#chamarafernando #nubatainnatathibuna #duleegunawardane

Пікірлер: 1 600
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,3 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 124 МЛН
Sapathneeroshayak | සපත්නීරෝෂයක් | Take Care Theme Song
4:55
akimmmich & bimo - QAITADAN BASTAMA| lyric video
2:38
akimmmich
Рет қаралды 241 М.
Amre - Сағынышым менің
3:43
Amre Official
Рет қаралды 321 М.
Diana Ismail - Сені кездестіргелі (Mood Video)
2:51
Mirjalol Nematov & Dilnoz - Ko’zoynak
3:22
Mirjalol Nematov
Рет қаралды 1,2 МЛН
POLI - Котик (Official music video)
2:04
POLI
Рет қаралды 656 М.
Ozoda - Lada ( Official Music Video 2024 )
6:07
Ozoda
Рет қаралды 20 МЛН
Kazybek Kuraiysh - Баяғы
3:16
Kazybek
Рет қаралды 616 М.