No video

Thara (තාරා) Official Music Video | Chamara Fernando

  Рет қаралды 272,271

Chamara Fernando

Chamara Fernando

Күн бұрын

Streaming & Download: ffm.to/thara
Artist: Chamara Fernando
Lyrics: Pawan Anjana
Melody & Music: Ridma Kalubowila
Music Producer: Gayan C Bentharage
Guitar: Prakash Ranasinghe
Violin: Chamara Fernando
Backing Vocals: F Ramzina Jappar
Mix & Master: Gayan C Bentharage @C-Age Recording Studio
Digital Media Strategist: Vagmee Records
Director: Pawan Anjana
DOP and Editor: Thameera D. Premathilaka @Tingo Films
Starring: Sandali Sulochana, Chris Telan Siyambalapitiya
Makeup: Lahiruni Wickrmaratne
Crew: Chathuri Perera, Kaveesha Sarachchandra
Title Design & Graphics: Pawan Anjana
Special Thanks
Tharuk Lankajith
Lahiru S Priyankara
Monika Priyadharshani
© Vagmee Records 2024
Lyrics:
උඳුල සඳ ම​ඬල විලසින
ඉරා වේදනා කළුවර
නිල් දෙනෙතින් හිනා වෙලා
බලන්න තාරා
සංසාරෙම මගේ ළඟින්
හිඳින්න තාරා
මේ කර්ණ කටුක පුරවර
දුරු දුර්ග හිමව් වන මැද
සෙවණැල්ල වෙලා මාත් එක්ක
එනවද තාරා
ඔබ එනවද තාරා
හුදකලා හඩන හිත ළඟ
මේ නින්ද නේන තුන් යම
සිතිවිල්ලක් වී සුවද දිදී
රැදෙන්න තාරා
මේ උර​මඬලේ හිස හොවාන
නිදන්න තාරා
- පවන් අංජන
Subscribe For More: ‪@chamarafernandoofficial‬ ‪@PawanAnjana‬ ‪@ridmakalubowila8273‬ ‪@VagmeeMusicRecords‬
Follow:
Spotify - open.spotify.c...
Facebook - / chamarafernando.offici... / pawananjanalyrics / vagmeerecords
/ gayan.c.bentharage
#thara #chamarafernando #pawananjana #newrelease2024 #newmusicvideo #vagmeerecords

Пікірлер: 884
@PawanAnjana
@PawanAnjana 3 ай бұрын
ඈත අතීතයේ සිටම ආසියානු බෞද්ධ පුරාකතාවන් අතර හමුවන 'තාරා' යනු, අපගේ පැවැත්මේ සාරය දරා සිටිනා උත්තරීතර වූ ප්‍රේමය පිළිබඳව වන සංවාදයේ අපට අමතකව ගිය සංකල්ප රූපයකි. ජන විඥානයට අනුව, අවලෝකිතේෂ්වර බෝධිසත්වයන් හෙවත් නාථ දෙවියන්ගේ සාංසාරික සෙවනැල්ල වන්නේ 'තාරා' ය. ඇය ප්‍රේමයේ පාරමිතා පුරනා බෝධිසත්වවරියයි. ඉතින්, ප්‍රේමය පාරමිතාවක් කරගත් කවුරුන් තුළ වුවත් අදටත් හෙටටත් ආදරයේ බෝධිසත්ව ස්වරූපය වැඩ වසන බව අපගේ විශ්වාසයයි. උඳුල සඳ මඬල විලසින ඉරා වේදනා කළුවර නිල් දෙනෙතින් හිනා වෙලා බලන්න තාරා සංසාරෙම මගේ ළඟින් හිඳින්න තාරා මේ කර්ණ කටුක පුරවර දුරු දුර්ග හිමව් වන මැද සෙවණැල්ල වෙලා මාත් එක්ක එනවද තාරා ඔබ එනවද තාරා හුදකලා හඩන හිත ළඟ මේ නින්ද නේන තුන් යම සිතිවිල්ලක් වී සුවද දිදී රැදෙන්න තාරා මේ උරඬලේ හිස හොවාන නිදන්න තාරා - පවන් අංජන (2021)
@christelansiyambalapitiya361
@christelansiyambalapitiya361 3 ай бұрын
@IsuruIndrajith
@IsuruIndrajith 3 ай бұрын
@lankadilrukshi2517
@lankadilrukshi2517 3 ай бұрын
❤️
@dilshangunathilaka2215
@dilshangunathilaka2215 3 ай бұрын
@jiwithayatageo-dhanukapramod
@jiwithayatageo-dhanukapramod 3 ай бұрын
@yoshyfonseka878
@yoshyfonseka878 2 ай бұрын
තාරා පිලිතුරු දුන්නෙ මෙහෙම වෙන්න ඇති.. දිලෙන සද මඩල කලුවර නොවැටෙනා විලස සදහට මේ දෙනෙතින් හීන මවා ඉන්නෙමි තාරා.. සන්සාරෙම නුබ විතරයි පතන්නෙ තාරා... හැම විදින්න බැරි දුක මැද කදුලැල්ලට පන දෙනට හෙවනැල්ලක් වී නුබ පසුපස එන්නෙමි තාරා.. එන්නම්....තාරා... ඔය පාලු හිතට තනියට නෙතු පියෙන තුරුම සදහට හසරැල්ලක් වී සන්සාරෙම ඉන්නෙමි තාරා.. ඔය උරමඩලේ හිස හොවාන සැනසෙම් තාරා... ....යෝශිනී (2024-06-07) -Yoshi -
@krishankaushalya
@krishankaushalya 2 ай бұрын
ඒක ලස්සනයි 💜️💜️
@danushkadanushka8548
@danushkadanushka8548 Ай бұрын
@thejafernando754
@thejafernando754 Ай бұрын
🧡
@user-ni2mt9ig6k
@user-ni2mt9ig6k 22 күн бұрын
Woow
@wimukthinirmana716
@wimukthinirmana716 20 күн бұрын
🥰🥰🥰
@TharinduDamsara
@TharinduDamsara 3 ай бұрын
Jayawewa machan.
@chamarafernandoofficial
@chamarafernandoofficial 3 ай бұрын
Thank you machan! Jayawewa! 🍻
@isurusandaruwan3409
@isurusandaruwan3409 2 ай бұрын
😊💖..
@shamalkalakshani9347
@shamalkalakshani9347 3 ай бұрын
ඒ ගෑනු ලමයගෙ ලස්ස්න🥹 හරියට උමාලිගෙයි කාන්චනා අනුරාදි ගෙයි hybrid version එකක් වගේ🥹💜️💜️💜️
@Nethraly
@Nethraly 3 ай бұрын
Ekagai❤
@thilakshiwijewickrama
@thilakshiwijewickrama 2 ай бұрын
Ow
@sachithranimanthi9839
@sachithranimanthi9839 2 ай бұрын
ඇත්තටම ..මට ඒ රූප දෙකම මැවිලා පෙවුනා මේක බලද්දි ❤👌
@hansi7265
@hansi7265 2 ай бұрын
Eknn aththaa❤
@samantharamachandra9673
@samantharamachandra9673 2 ай бұрын
@kalanajayawardhana2092
@kalanajayawardhana2092 2 ай бұрын
හිතේ මාර අවුලක් තිබ්බා අමරදේව මහත්මා , එඩ්වඩ් ජයකොඩි මහත්මා, අමරසිරි මහත්මා වැනි ඒ මහා පරපුරෙන් පස්සේ ආය ඒවගේ නිර්මාණ එන්නේ නැති වෙයි කියල. හැබැයි මේක අහද්දි ඇත්තටම ඒ දුක නැති උනා... විශිෂ්ඨයි සහෝදරයා... තවත් මේ වගේ ගී අපිට ගෙන ඒමට ශක්තිය ලැබේවා...ඔබට ජය.😊
@CMusicSL
@CMusicSL 3 ай бұрын
මාස්ටර්පීස් !!! Chamara
@chamarafernandoofficial
@chamarafernandoofficial 3 ай бұрын
Chamath ayye! Thank you ❤
@janakaheenkenda8615
@janakaheenkenda8615 3 ай бұрын
තාරා යනු මහායාන සහ වජ්‍රයාන සම්ප්‍රදායන් දෙකෙහිම ගෞරවයට පාත්‍ර වූ බුදුදහමේ චරිතයකි. මහායාන බුදුදහමට අනුව තාරා බුද්ධත්වයේ සාරය මූර්තිමත් කරන බෝධිසත්වවරයෙකු ලෙස පිළිගැනේ. ඇය දුකෙන් ආත්මයන් මුදාහරින ගැලවුම්කාර දේවතාවියක් ලෙසද සැලකේ. තාරා බොහෝ විට නිරූපණය කර ඇත්තේ සංසාරයේ (උපත, මරණය සහ නැවත ඉපදීමේ චක්‍රය) ජීවීන්ගේ දුකට සවන් දෙන සහ ලෞකික හා අධ්‍යාත්මික අනතුරු වලින් ඔවුන්ව ගලවා ගන්නා කාන්තා බෝධිසත්වයෙකු ලෙසය. ඇයගේ නම, ආර්ය තාරා, "උතුම් තාරා" ලෙස හැඳින්වෙන අතර, ඇය ජෙට්සන් ඩොල්මා ලෙසද හැඳින්වේ (ටිබෙට් භාෂාවෙන් එහි තෙරුම "විමුක්තියේ ගෞරවනීය මව" යන්නයි). මේ පද ටික පුරාවටම තරා නම් වූ චරිතය දකින්න පුළුවන් අදහසක් ගෙය පදවල යටි අර්ථයේ දකින්න තියනවා. පෙම්වතියකගේ, බිරිදකගේ, මවකගේ කාරුණික ගුණ සොයන බෝධිසත්ව පිරිමි සිතක්. විශිෂ්ට නිර්මාණයක්.
@rukshansethlath8227
@rukshansethlath8227 3 ай бұрын
❤ mara watinawa nodanna deyak danagatta ❤
@PawanAnjana
@PawanAnjana 3 ай бұрын
🙌❤️
@user-mf5lc3xn6i
@user-mf5lc3xn6i 3 ай бұрын
🙏♥️
@pabasarawickramasinghe8463
@pabasarawickramasinghe8463 3 ай бұрын
❤❤❤
@user-rd5xu2vo3b
@user-rd5xu2vo3b 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Kamesha_Gimandini
@Kamesha_Gimandini 3 ай бұрын
සංසාරෙම ඔබේ ළඟින් හිඳින්න මා පෙරුම් පිරූ ඈත කල්ප යුගයක සිට නුඹ සොයාන ආවෙමි මම... ගිරි දුර්ග හිමව් වන මැද සෙවණැල්ල වෙලා හිඳින්න හුදකලා හඬන සිත නුඹෙ සිතුවිල්ලෙන් මතු රැඳෙන්න පෙරුම් පිරුවෙ මා... සැරිසැරුවෙමි සසර පුරා සංසාරයේ තොටුපළ තෙක් රැඳෙන්න නුඹ හා... උරමඬලක සුව සොයාන ආවෙමි මම සසර පුරා රැඳෙන්න නුඹ හා... කර්ණ කටුක මං පෙත්වල ඇවිද යන්න නුඹ හා... ❤🙂
@nimashajayawardana3282
@nimashajayawardana3282 3 ай бұрын
❤❤❤
@ayodhyadissanayake5216
@ayodhyadissanayake5216 3 ай бұрын
පුදුම ලස්සනක්... ඒ වචන.. රංගනය.. ඒ ගැගැණු ලමයගේ ලස්සන.. උමාලි වගේ.. විශිෂ්ටත්වයේ උපරිමයක්. සුභ පැතුම් ඔබ සියලු දෙනාට.. ❤️
@frankina127
@frankina127 2 ай бұрын
තාරා.. අහන්න පටන් ගත්තේ හරියටම දවස් පහකට කලින්. මේ වෙනකන් කී සැරයක් ඇහුවද මම දන්නේ නෑ. වෙන සිංදු වලට අහපු පලවෙනි පාරම කමෙන්ට් කලාට මම තාරාව පල් කලා.. ඒ කියන්නේ අහන්න අහන්න තාරා මාව වෙනස් මානයකට අරන් යනවා.. රොමේෂ් ගෙ නීල දෑසේ, කස්සගේ මත් මල් සේනා, මටත් කවියක්, රිද්මගේ විරාමයේ නිර්මාණ පට්ට ගහපු මම චරිත die heart fan කෙනෙක්..❤ හැබැයි තාරා.. මට හරිම ගුප්තයි. ආදරය මතුපිටින් අතගෑවට ඒකේ ගැබුර, බර තාරාගෙ තියෙනවා. මැරෙනක්කන්ම වෙලී ඉන්න ආදරයක්, ර්‍ර්ට පස්සේ ත් ලඟින් ඉන්න කියන ප්‍රේමනීය ඇරයුමක්.. ඒක හරිම ආදරනීයයි. මගෙමයි මගේ විතරමයි කියන ආත්මාර්තයට වඩා බෝධි සත්ව පැතුමක්. ඒ ආදරය මටත් ඕන කියන හැඟීම් පලවෙනි වතාවට මටත් මගේ පපුවට දැනුනේ තාරා හරහා. මොකද මම බැඳීම් අතහැරුනත් හිත හදාගන්න දුරින් තියාගන්න කෙනෙක්. ඒත් තාරා මට රතු එලියක්..😊 පද රචනය, සංගීතය රහයි. චාමරගේ ගායනයට වහ වැටුන පලවෙනි වතාව මේ නෙවෙයි මගේ. එක පාරක් දේදුන්නේ පාට පාටින් ගීතයටත් මම වහ වැටුනා❤ කොයි වෙතත් තාරා විඳින්න මෙච්චරය්. Ear buds කනේ ගහගෙන ඇස් වහගෙන මේ පද පේලිටික විතරක් අහන්න.. සෙවනැල්ල වෙලා මාත් එක්ක එනවද තාරා.. මේ උරමඩලේ හිස හොවාන නිදන්න තාරා.. සංසාරෙම මගේ ලඟින් හිඳින්න තාරා.. ....ඒ ගැඖරු හඬට හදවත තවත් බර වෙයි...❤❤❤
@KLCSathsarani
@KLCSathsarani 2 ай бұрын
@thejafernando754
@thejafernando754 Ай бұрын
🧡🧡🧡👍
@udrx
@udrx 2 ай бұрын
මොනවද බන් මේ සිංදු..මට නිදහසේ ඉන්න දෙන්නෙම නෑ..කටට ඉවරයක් නෑ..වචන එලියට එන්නෙ නැති එක විතරයි..තාරා මාරම හැගීමක් , තාරා සිතිවිල්ලක් වී සුවද දිදී රැදෙන්න තාරා මේ උර මඩලේ හිස හොවාන නිදන්න තාරා.. මාරම මාරයි❤
@neele6639
@neele6639 3 ай бұрын
මේ සින්දු trending වෙන්න ඕනි ඒවා නෙමේ 🥺 ඇත්තටම මම මාරම ලෝබයි එහෙම trending වෙනවට. මොකද music ගැන මෙලෝ idea එකක් නැති රැල්ලට ටික්ටොක් කරන උන් මේක අහලා වැඩක් නැහැ......
@redhummer8166
@redhummer8166 3 ай бұрын
හැබැයි එහෙම සමාජ මට්ටමක් තිබ්බනම් ලංකාව මීට වඩා සුන්දර වෙයි
@shashikalavithanage8080
@shashikalavithanage8080 2 сағат бұрын
මමත් ආස නෑ🙂 මේ සිංදුව මට විතරක් ඇති
@user-gv7of6xv9p
@user-gv7of6xv9p 2 ай бұрын
මේ පද වලටත් වඩා ලස්සන ගැහැණු රූපයක්❤ තාරා දෙවගන අරක්ගත් සියලු ගැහැනු හිත් ප්‍රේමයෙන්ම සැනසේවා ❤
@buddishaweerasuriya81
@buddishaweerasuriya81 3 ай бұрын
මේ ශිල්පී සුසංයෝගය විසින් අපූරු නිර්මාණයක් බිහිවෙලා ❤ හඬ, පද, නද, රුව අපූරුවට ගැලපිලා ❤️❤️ සුබ පැතුම් සියලු දෙනාට ම
@ishnewme
@ishnewme 2 ай бұрын
මං දන්නෑ හේතුව, මට මුළු සිංදුව පුරාවටම ඇඩුනා.. 💔
@heart_touched9505
@heart_touched9505 Ай бұрын
Hmm matath 🙂
@sachinthagulshan3365
@sachinthagulshan3365 2 ай бұрын
මෙතෝදිස්ත කියන අපෙ ඉස්කෝලෙ තව ටිකක් ඉහල මට්ටමක තිබුනනම්,මේ වගේ වැඩකාරයො ඉන්න තැන හිතා ගන්න බෑ..සුබ පැතුම් අයියේ ❤️
@Sadee_vlogs_2024
@Sadee_vlogs_2024 3 ай бұрын
සංසාරෙම මගේ ලඟින් හිඳින්න තාරා.. 🥺❤️‍🩹🫂
@Manukalpa
@Manukalpa 3 ай бұрын
නිල් දෙනෙතින් හිනාවෙලා බලන්න තාරා සංසාරෙම මගේ ළඟින් හිඳින්න තාරා ❤💐
@kanchanapriyakantha4581
@kanchanapriyakantha4581 3 ай бұрын
මුළු වැඩේම හරිම ලස්සනයි.. ලිරික්ස්, ගායනය, මෙලඩිය , විෂුවල් එක... ක්‍රිස් මල්ලිට කැමරාවටම ගැලපෙන පෙනුමක් තියෙනවා. සුබ පැතුම් පවන් මල්ලි ඇතුළු කණ්ඩායමටම
@reshaniwickramanayaka
@reshaniwickramanayaka 3 ай бұрын
මේ voice එක අහන් ඉද්දි වෙනම ලෝකෙකට යනවා වගේ.. හරිම පැහැදිලියි, වචන හිතට හරි බරයි❤
@ShehaShyamali
@ShehaShyamali 3 ай бұрын
😍♥️
@DIMOXIST
@DIMOXIST 2 ай бұрын
චන්දන ලියනාඅරච්චිට සමාන සුන්දර හඩක් ❤ ඇබ්බැහි විය
@warnathilakanishadi3460
@warnathilakanishadi3460 3 ай бұрын
සංසාරෙම මගේ ලගින් හිදින්න තාරා....අපේ නිලිය සදලී ජය කෙල්ලෙ ❤️🥺🌷
@pramodyasamarakoon2702
@pramodyasamarakoon2702 Ай бұрын
ආදරෙයිද නොඅහා ආදරෙයි කියන,ඉන්නවද නොඅහා ඉන්නයි කියනකොට මං කොහොමද සංසාරේ තනි වෙන්න හිත හදාගන්නේ ❤
@rasangilakmini
@rasangilakmini 4 күн бұрын
සමහර සිංදු තියෙනවා තව කෙනෙකුට බලන්න දෙන්න, අහන්න දෙන්න ලෝභ හිතෙන. මේකත් ඒ වගේ...❤
@nalin_gayan
@nalin_gayan 2 ай бұрын
ගොඩක් අය ආස කලේ සන්සාරෙම එකට ඉන්න උනාට ගොඩක් කතා මගදි නැවතුනා 🙂❤ජය වේවා හිතට දැනෙන කටහඩක් හිතට කා වදින පද පෙලක් ☘️❤️
@priyapeirisip3853
@priyapeirisip3853 2 ай бұрын
තාරා...සංසාරෙම මගේම වී හිදින්න තාරා....🎶භාවනාවක් වගේ ගීතයක් ...අපි වාසනාවන්තයි මේ වගේ අර්ථවත් ගීත තවමත් සවන් වැකෙන්න...ගීතයටම ගැලපෙනම රූප රචනයක්❤❤
@Manillewije
@Manillewije 3 ай бұрын
Lovely. Such a beautiful voice and great actors.
@user-si7sx9lo2e
@user-si7sx9lo2e 3 ай бұрын
මාරම ලස්සනයි ❤️ කොළඹ මඩකලපු train එකෙ දැන් අහන ගමන් ඉන්නෙ .(7.20A.M) වැස්සත් එක්ක ඒ සිංදු ව අහනකොට හිතට අමුතු හැගිමක් එනව ❤️ ඇත්තටම ලස්සනයි 🥺❤️
@raveemahahettige7262
@raveemahahettige7262 3 ай бұрын
Me girl godak lassanie .. music. Perfect . Voice . Lyrics nice.... ❤❤❤❤❤❤❤
@user-lu6od7ge2m
@user-lu6od7ge2m 3 ай бұрын
මේ වගේ හිත නිවන සින්දු දැන් අඩුයි ඇස් පියාගෙන අහන්න පුලුවන් හරිම මිහිරි සිංදුවක්..... ❤️❤️ එ වගේ ම ලස්සන විෂුවල් එකක් ...... congratulations සදලි .... ඉස්සරහට ම යන්න ලැබේවා 💐❤️ මං දැන් ඔයාගේ රසිකයෙක් 🥰🥰🥰
@Chikalaa02
@Chikalaa02 3 ай бұрын
සංසාරෙම මගේ ලඟින් හිඳින්න තාරා❤
@thara_hewage
@thara_hewage 2 ай бұрын
මේ සින්දුව මගේ ආසම සින්දුව වේවි හැමදාටම!💖
@k.t.mlawrencehewa8343
@k.t.mlawrencehewa8343 3 ай бұрын
ඇය චිත්‍රයක් වගේ සුන්දරයි❤
@zinadisf4
@zinadisf4 2 ай бұрын
රිලීස් වෙච්ච දවසෙ ඉඳන් කීපාරක් මං මේක ඇහුවද කියලා මටම මතක නෑ 🙂❤️‍🩹
@nisansalajeewanthi3991
@nisansalajeewanthi3991 2 ай бұрын
මමත් ❤
@lakshmiu.5778
@lakshmiu.5778 3 ай бұрын
අපූරුම නිර්මාණයක්...පද රචනය,හඬ,සංගීතය යන සියල්ලම.සුබ පැතුම්.
@thi3728
@thi3728 3 ай бұрын
ඒක ලස්සනයි පද හඬ වාදනය වගේම රංගනයත් ජය ම වේවා ලස්සන වැඩක් සුබ පැතුම් සදලි
@awonbandara2095
@awonbandara2095 3 ай бұрын
වචන,කටහඬ,සංගීතය ,කනට මීපැණි සේම රූපරාමු පෙලෙහි සුන්දරත්වය පුදුමාකාර සුසංයෝගයක්..🧡
@Manillewije
@Manillewije 3 ай бұрын
ඉතාම හැඟීම් බර කට හඬක් සහ අරුතක්.
@KavinduRasanga-bz3qc
@KavinduRasanga-bz3qc 3 ай бұрын
Eka aheddi danena eee hageema wachanayen wisthara krnna amaruii supirii❤😊
@dilinifernando2245
@dilinifernando2245 3 ай бұрын
ප්‍රේමය දැනෙන ගීතයක් ...සංගීතය ..පද..හඩ එකම වගේ දැනෙනවා ...
@SamadhiFernando-bf5kj
@SamadhiFernando-bf5kj 3 ай бұрын
නියම පිරිමි හඬකට ගැලපෙනම පද ! 😌🤍
@nayantharagarusinghe4313
@nayantharagarusinghe4313 3 ай бұрын
මං හැමදාම මගේ නමේ තේරුම ගෙව්වා❤අදමං දැනගත්තා.බොහොම ලස්සනයි සිංදුව .....❤පුදුම තරම් හිත නිවනවා දැක්කහම....ඒ ගෑනු ළමයත් හරීම ලස්සනයි.පිරිමි ළමයත් හරිම ලස්සනයි.පද රචනය සිංදුව කියන කෙනාගෙ කටහඩ ...මේ හැමදේම පුදුම තරම් ලස්සනයි ....❤
@hansinisansala4159
@hansinisansala4159 2 ай бұрын
හරිම ලස්සනයි ! මේ කටහඬ නම් මාරයි. ආදරනීයයි. පුදුම රහක්. ලස්සන තේරුමක්. ආදරය,විරහව,තනිකම ගැබ් වෙලා තියෙනවා.
@JanithShyamal_
@JanithShyamal_ 2 ай бұрын
අර්ථයෙන් පූර්ණ නිර්මාණයක්..‍රසවිදින්නාට විදීමට බොහෝ තැන් පිරුණු ගීය පදපෙළක්..
@shehangandarawaththa3851
@shehangandarawaththa3851 3 ай бұрын
හුදකලා හඩන හිත ලග මේ නින්ද නේන තුන්යම සිතිවිල්ලක් වී සුවද දිදී රැඳෙන්න තාරා ඒ වචන ටික♥️🫰 Mekth Fatt song ekk chamara ayyh✨️
@B14ckyW01f
@B14ckyW01f 3 ай бұрын
ලස්සන නිර්මාණයක්♥නුවර තියෙන්නේ අමුතුම ලස්සනක්
@shashikalagayashani3819
@shashikalagayashani3819 3 ай бұрын
Lyrics ලියපු දෑතට ❤️‍🩹
@hirushikakeshani9630
@hirushikakeshani9630 3 ай бұрын
තාරා.💜️අපේ බෝනික්කි.💜️🪻Congratulations සඳලියා..🥺
@BhagyaJayathilake
@BhagyaJayathilake 3 ай бұрын
මේ අවුරුද්දෙ අහපු ලස්සනම සිංදුව..පද,හඬ,වාදනය,චරිත මේ හැමදේම මාරම කම්බිනේෂන් එකක්..වාව් කියල කියවෙන තරමට මාරම ලස්සනයි ..ජය..🤍😍🌻
@pawanitharushika5424
@pawanitharushika5424 3 ай бұрын
මට ඇත්තට ම මේ නිර්මාණයේ වචන ඇහුවම දැනෙන දේවල් කියාගන්න බෑ. ගායනය, පද රචනය, melody එක perfectly blend වෙච්ච සිංදුවක්. මට නම් මේක ජීවිතේ තියෙනතාක් අහලා සැනසෙන්න පුලුවන් ලස්සන සිංදුවක් ♥️ ස්තූතියි රැල්ලට නොයා මේ වගේ වටින නිර්මාණ කරනවට.. මේවා reach වෙන්නෙ කන්වලට නෙවෙයි, හදවතට ♥️
@E.M.R.N.Ekanayaka
@E.M.R.N.Ekanayaka 3 ай бұрын
වචන,හඩ ,රංගනය හැමදේම හරි ලස්සනයි.සුබ පැතුම් සදලි, ක්‍රිශ් අයියා.❤️
@sandalimaheshikarathnayaka1727
@sandalimaheshikarathnayaka1727 3 ай бұрын
සංසාරෙම මා ලගින් හිඳින්න තාරා❤️ Beautiful lyrics ,peaceful song and lovely visual 💖
@rohanjayaweera4832
@rohanjayaweera4832 3 ай бұрын
කියන්න වචන නෑ.. ඒ පද පේලි, සංගීතය, හිත පහුරු ගාන ගායනය... ඒත් එක්කම හොඳින් ගැලපෙන රූප රචනාව.. ඒ රඟපාන ශිල්පීන්ගේ අති දක්ශ නිරූපනය.. ඒ හැම දේම අති විශිෂ්ඨයි..❤ කාලෙකට පස්සෙ දුටු අති සාර්ථක නිර්මාණයක්... නිර්මාණයට දායක වූ හැම දෙනාටම ගොඩක් ස්තුතියි..
@nethmiseuwandi8479
@nethmiseuwandi8479 3 ай бұрын
සංසාරෙම මගේ ලගින් හිදින්න තාරා🥺❤️සදලි,ක්‍රිශ් අයියා හරිම ලස්සනට සිංදුවට සාදාරනයක් කරනවා✨💐
@Photo_doctor
@Photo_doctor 3 ай бұрын
Voice එකත් මරු. actor & actress අවුලකුත් නෑ. මේක trending එයි ටකරම් සින්දු වලට අනිත් පැත්තෙ
@sandamalmedagama
@sandamalmedagama Ай бұрын
Voice Lyrics Music Videography 😌🖤
@samanthasinghabahu524
@samanthasinghabahu524 3 ай бұрын
Harima..lassana..thanuwak..sangieethayath..ekathu..wela..apuuruyi🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@udulajayarathne3294
@udulajayarathne3294 3 ай бұрын
හුදකලා හඩන හිත ළඟ මේ නින්ද නේන තුන් යම සිතිවිල්ලක් වී සුවද දිදී රැදෙන්න තාරා 🙂💖
@traditionallankaindubai8489
@traditionallankaindubai8489 3 ай бұрын
ඔහොම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා එක්ක එක ලඟ ල්ඟම යන තාරා... හරි ම ලස්සනයි !❤
@SewminaHerath
@SewminaHerath 3 ай бұрын
E sirwtma mtath ekmai mthk une ai dnne
@dilushasamarasinghe3065
@dilushasamarasinghe3065 3 ай бұрын
එනකල් මග බලාගෙන හිටපු ගීතයක්. අපූරුයි!❤
@dinushasadamali2634
@dinushasadamali2634 3 ай бұрын
Wow super song ❤❤ ඇත්තටම මාරම ලස්සනයි lyrics super💐💐
@malinthaimalka3016
@malinthaimalka3016 3 ай бұрын
නියමයි..❤️ලස්සන සිංදුවකට අපුරු රූප රචනාවක්.
@praneethrock
@praneethrock 3 ай бұрын
මේ සිංදුවේ වචන 💟💙💟
@wickramasinghe8232
@wickramasinghe8232 3 ай бұрын
Wow congratulations @pawan Anjana
@nirmalpramodya5066
@nirmalpramodya5066 2 ай бұрын
ගොඩ කාලෙකින් අහපු ලස්සනම තේරැමක් තියෙන වෙනස්ම වැඩක් මේකනම් කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් 👌❤️🔥 brother you're voice magical @fantastic 👌❤️🔥 මේකනම් අනිවාම trending 1 වෙන්නම ඕනි සුපිරියක් 👌❤️🔥
@Danuboy7155
@Danuboy7155 3 ай бұрын
මාරම රහක් තියෙන්නේ ඒ සිංදුව ඇතුලේ...මේ ගීතයි trending වෙන්න ඕන.....දැන් trending වෙලා තියෙන එලොවටත් නැති මෙලොවටත් නැති සිංදු වලට වඩා😢😢😢😢😢😢
@amilachathuranga6197
@amilachathuranga6197 3 ай бұрын
පවනා ජය මචං. චාමර අයියෙ... ඔයා හැමදාම මගෙ magical voice එක බොස් 👍❤
@THJanani
@THJanani 3 ай бұрын
Best of the best lyrics ❤
@infochooti
@infochooti 3 ай бұрын
හුදකලා හඩන හිත ළඟ මේ නින්ද නේන තුන් යම සිතිවිල්ලක් වී සුවද දිදී රැදෙන්න තාරා ❤
@sujithkatugampala9734
@sujithkatugampala9734 3 ай бұрын
Thank you ❤ mehema Nirman karanawata....sansarema mathaka hitina NIRMANA..THARA ❤❤❤
@kaviii3910
@kaviii3910 3 ай бұрын
What a heavenly combination! 🤍
@mudalindajanappriya851
@mudalindajanappriya851 3 ай бұрын
ලස්සනයි. ලස්සන අලුත් සිංහල සිංදුවක් අහු වුණේ කාලෙකට පස්සෙ.
@BuP-nv1vd
@BuP-nv1vd 3 ай бұрын
මම ඒ තරම් සින්දු අහන කෙනෙක් නෙවෙයි...ඒත් මේ සින්දුව නම් නවත්ත ගන්න බෑ....❤❤
@redhummer8166
@redhummer8166 3 ай бұрын
melody lyrics music සේරම හදවත හරහා යන අස්සෙ Guitar , Violin parts වලට...... ඇස් පියවෙන්න තරම් හරිම තියුණුයි .....ජය වේවා මේ වගේ නිර්මාණ ඉස්සරහට කරන්න ලැබේවා
@yashodaathukorala1353
@yashodaathukorala1353 3 ай бұрын
හරිම ලස්සන නිර්මාණයක් ❤
@achinimadubashini7911
@achinimadubashini7911 2 ай бұрын
Song ekak video ekai dekama godak lassanai😊🤘🤘✨️✨️Hebei kolla thawa poddak hina una nam thawath hodayi🤘🤘
@shehanyapa3737
@shehanyapa3737 3 ай бұрын
Feeling awesome ❤️
@dilshansithija
@dilshansithija 3 ай бұрын
මේවා ට්‍රෙන්ඩිං වෙන්නම ඕනි නිර්මාණ.කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි.මේ වගේ ලස්සන නිර්මාන දිගටම කරන්න ශක්තිය ලැබේවා💙
@thilinabandara9057
@thilinabandara9057 3 ай бұрын
Congratulations pawan and little Umali ❤🎉❤ Go ahead🎉
@gayashanthathsara5868
@gayashanthathsara5868 3 ай бұрын
සුභ පැතුම් පවන් ❤ භාවාත්මක හඩක් චාමර ❤ ලස්සන රංගනයක් සදලි නංගී/ ටෙලාන් ❤
@Sithu_.
@Sithu_. 3 ай бұрын
ජීවිතේට කොයිතරම් ප්‍රශ්න ආවත්, තමන් ආදරේ කරන කෙනාගෙ උරහිසේ හිස තියාගෙන ඉන්න නිමේශක් ඇත්තටම පුදුම සැනසිල්ලක්. වේදනා කලුවර ඉරලා දාල, හදක් වගේ ආදරෙන්ම හැමදාම ලගට වෙලා ඉන්න කියලයි හැමෝම තමන්ගෙ ආදරෙන් බලාපොරොත්තු වෙන්න. වචන, තනුව, රූප රාමු, හැගීම් පිරිච්ච සිංදුවක්. හරිම ලස්සනයි. තව තවත් මේ ලෝකෙ ආදරෙන් පිරෙයි මේ සිංදුව නිසා❤
@kusalchamara5913
@kusalchamara5913 29 күн бұрын
1M Aniwa gahanawa 😍💪
@Peter-is2em
@Peter-is2em 3 ай бұрын
Ara nangi and malli ❤
@hashansampath191
@hashansampath191 3 ай бұрын
එකපාරක් අහල හදවතේ අඩියටම දැනෙන සින්දු අඩුයි මේ ඒ වගේ එකක්❤
@sewminiwickramanayake4948
@sewminiwickramanayake4948 3 ай бұрын
🥺 ආසම කටහඩට ආසම කවියගෙ පද එකතු උනහම ❤❤
@thakshilasewwandi7845
@thakshilasewwandi7845 3 ай бұрын
Chris aiya 🎉❤
@_ikz.wow.zki_
@_ikz.wow.zki_ 3 ай бұрын
තනුවක් අස්සේ හරි ලස්සනට නොතේරෙන්න හදවත් හිරකරලා තියන්න පුළුවන් කටහඩක්... ජයවේවා අයියේ !!!🖤
@PrasaJayasinhe
@PrasaJayasinhe 3 ай бұрын
සංසාරෙම මගේ ළගින් හිදින්න තාරා💙💙
@harindusanchana
@harindusanchana 3 ай бұрын
Patta sinduwa❤Tama iwarawenkn ahuwet na ,mul kalla ahaddima list ekta add karagattu hodama sinduwk kiyla hitanawa,❤supiriyak, ❤*Me adaraye paramitawa piriya haki obat okka karata kara sita obawa boost kalahaki satpursha kollek, kellek me hamotama labewaaa"❤❤❤ 🙏🙏🙏
@Nikini7762
@Nikini7762 3 ай бұрын
අනේ ඒ සිංදුවේ ලස්සන 😘😘😘😘😍😍😍😍හිත නිවන භාවනාවක්😮
@chamudiupeksha2616
@chamudiupeksha2616 3 ай бұрын
Pada galapeema ,music,rupa rachanaya 😍
@vishanidp8937
@vishanidp8937 3 ай бұрын
හිත නිවෙන සිංදුවක්...හරිම ලස්සනයි..💙🖤
@ranilperera7191
@ranilperera7191 3 ай бұрын
ඔය හඩ ගැන කියන්න වචන නැහැ සුපිරි මල්ලි,ඔය ගායනයේ තියන හැගිම් දැනවිම් ඊටත් ප්‍රබලයි
@rusiruchamod4230
@rusiruchamod4230 3 ай бұрын
සුපිරියක් ❤❤❤ ටෙලා මල්ලි ❤️❤️
@wikumofficial
@wikumofficial 3 ай бұрын
මාස්ටර්පීස් ! සුබමවෙන්ඩෝනි අපේ සෙට් එකට ! ❤🌸
@piushanparinda6760
@piushanparinda6760 3 ай бұрын
මාරම ලස්සන මෙලඩියක් පද පෙලක් හඬක් ❤️❤️❤️❤️❤️
@Kaveenagamage
@Kaveenagamage 3 ай бұрын
Love this 🥺❤️‍🩹 Sandali & Chrish ayyh 💫
@warunayasantha
@warunayasantha 21 күн бұрын
නිවෙන තැන් හරි සරලයි!
@warsharanasinghe3527
@warsharanasinghe3527 3 ай бұрын
Reminded me of තාරා,මගේ දෙව්දුව novel. A deep, sensual creation. Best of luck!
@user-yp1zh9iy3i
@user-yp1zh9iy3i 3 ай бұрын
ලස්සනයි මාරම good luck
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 15 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 10 МЛН
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 48 МЛН
Sapathneeroshayak | සපත්නීරෝෂයක් | Take Care Theme Song
4:55
Yashodara (යශෝධරා) - GANGADARA
3:26
GANGADARA
Рет қаралды 1,4 МЛН
Vidula Ravishara - Kawiya (කවිය) Official Music Video
6:15
Vidula Ravishara
Рет қаралды 7 МЛН