ඇස්වහ කටවහ දෝෂ දුරු කරගත හැකි ක්‍රම දෙකක් මෙන්න | How to Remove Aswaha Katawa Dosa

  Рет қаралды 656,798

Sarala Gurukam

Sarala Gurukam

Күн бұрын

Пікірлер: 636
@monicaponameruma9818
@monicaponameruma9818 2 жыл бұрын
🙏ආදරෙන් පිලිගන්නව ගෝඩාක් ස්තුතියි ඔබ තු මිය කියල දුන්නු දේවල් හරියටම හරි මේකත් කරනවා බුදුසරධයි❤🥰🙏
@kumariperera3037
@kumariperera3037 11 ай бұрын
මේ ගැන කියලා දුන් ඔබ තුමියට ගොඩක් පිං. බුදුසරණයි 🙏🙏🙏
@seetharangoda3781
@seetharangoda3781 Жыл бұрын
හොදට වැදගත් දෙයකා තේරුම්. කරලා දුන්නාට ගොඩක්. ස්තුතියි
@renukadamayanthi8118
@renukadamayanthi8118 9 ай бұрын
ගොඩාක් ස්තුතියි මෑණියනි..ඔබ තුමිය කියලා දෙන දේවල් සත්‍යයක් තෙරැවන් සරණයි මෑණියනි🙏
@JanuJanu-u6g
@JanuJanu-u6g Жыл бұрын
බොහොම පින් ගොඩාක් හොද දෙයක් දිර්ගායුෂ ලැබෙිවා තෙරුවන් සරනයි ඹබතුමියට
@desilva381
@desilva381 2 жыл бұрын
ගොඩක් පින් ඔයාට . අස්වහ කටවහ මම විශ්වස කරනවා .අද හරියට මෙව කරන අය අඩුයි. Thank you.
@pradeepakariyawasam5199
@pradeepakariyawasam5199 Жыл бұрын
මම ඔබතුමියගේ වීඩියෝ බලනවා. හැකි දේවල් කරනවා. මට දැනගන්න ⁣ඕනේ ඇස්වහ නිසා කිරි එළදෙනුන්ගේ කිරි නැතුව ගියහම ඒ සතුන්ට ඇස්වහ පුච්චන්නේ කොහොමද කියලා. ගොඩක් පිං කියලා දුන්නොත්. 🙏🙏
@nishanthimanjula8398
@nishanthimanjula8398 Жыл бұрын
ඔබ තුමියට ගොඩාක් ස්තූතියි ඔබ තුමිය මට මුනගස්වපු විශ්වයට අනේක වාරයක් ස්තූතියි ස්‍තූතියි ස්තූතියි
@SeneviratnaSeneviratna
@SeneviratnaSeneviratna 6 ай бұрын
Sinhala hodeya ona
@chandrasriyalatha6949
@chandrasriyalatha6949 Жыл бұрын
ඔබතුමිය පහසු ක්‍රමයක් කියලා දුන්නාට බොහොමමතම ස්තුතියි බුදුසරණයි!
@DayavathiDaya-bt5pu
@DayavathiDaya-bt5pu 11 ай бұрын
ඹබ තුමියට ස්තුතියි
@nilanthinilanthi2923
@nilanthinilanthi2923 Жыл бұрын
ඔබතුමියට ගොඩක් ස්තූතියි ස්තුතියි ස්තුතියි 🙏
@RenukaSamanpali
@RenukaSamanpali Жыл бұрын
හරිම ලෙසි විදියට කරන විදිය කියා දුන්නා ඔබතුමියට බුදු සරනයි
@SleepyOctopus-cu9wy
@SleepyOctopus-cu9wy 18 күн бұрын
ඔබ තුමියට බොහොම පින් මන්. 🙏❤️
@sudarmaillangakoon9448
@sudarmaillangakoon9448 Жыл бұрын
බුදු සරණයි... ඔබ තුමියට දිර්ඝ අායුස!!!!!!!!!!
@renukaperis3840
@renukaperis3840 2 жыл бұрын
ඔබට ගොඩාක් පිං මෙහෙම දෙයක් කියලා දුන්නට
@msdesilva4698
@msdesilva4698 2 жыл бұрын
කාට උනත් පහසුවෙන් කල හැකි ක්‍රම දෙකක් .කිසිම ලෝබ කමක් නැතිව අන් අයටත් කියාදුන් ඔබට තෙරුවන් සරණයි.
@SaralaGurukam
@SaralaGurukam 2 жыл бұрын
තෙරුවන් සරණයි !
@gayathrisamarakoon3765
@gayathrisamarakoon3765 2 жыл бұрын
@@SaralaGurukam thanka in
@kmasuranjei86
@kmasuranjei86 Жыл бұрын
Thanks dear very helpful to every one. ❤
@jesimad906
@jesimad906 Жыл бұрын
ඔබතුමියට බොහෝ ම ස්තූතිය
@JayatelakaBabynona
@JayatelakaBabynona Жыл бұрын
​@@SaralaGurukamq see CT mi craigslist
@karunawathikarunawathi5129
@karunawathikarunawathi5129 Жыл бұрын
ඔබ තැමිය අපිව දැනුවත් කරාට ගොඩාක් පිං
@damecafiris5703
@damecafiris5703 Ай бұрын
රට ඉන්න අයට ලේසියි කර ගන්න ඇත්තටම මෙි ගෙවල් ඉන්න මිනිසුන් ගේ අපට වෙලාවට හරි අමාරැයි එන සිකුරාදා ලුනු වලින් කර ගන්න ඉස්තුතියි මිස්
@ShalikanilakshiShalika
@ShalikanilakshiShalika 10 ай бұрын
ඔබ තුමියට ගොඩාක් පින්.තෙරුවන් සරණයි !
@gaminigamini9422
@gaminigamini9422 9 ай бұрын
2:06 2:06
@somasoma9332
@somasoma9332 2 жыл бұрын
මාගේ. හදවතින්ම ඔබ‍ට.. ස්තුති. කරමි. ගොඩක්. පිං. කරලා. බලමු 🙏🙏❤❤
@ChamiSamarawickrama-n7q
@ChamiSamarawickrama-n7q Жыл бұрын
Oba tumiyata godak pin me wage දෙයක් kiyala dila hit සුවපත් kalata bs
@DAJ-vq8bq
@DAJ-vq8bq 5 ай бұрын
ඔබ තුමියට ගොඩක් පින්.... බුදුසරණයි. 🙏🙏🙏
@sraatnike170
@sraatnike170 2 жыл бұрын
මේකනමි.ලොකු දෙයක්...මට.. තෙරැවන්සරණයි
@sarangasaranga4299
@sarangasaranga4299 Жыл бұрын
ඔයාට හොඩක් පිං
@hiru1728
@hiru1728 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏
@dillru8854
@dillru8854 2 жыл бұрын
බොහොම පින් ඔයාට ඔයා කිය්න දේවල් වල ඇත්තක් තිය්නවා මම කරල තිය්නවා
@indunilprasantha9582
@indunilprasantha9582 2 жыл бұрын
Dhora janel wahuwata passe apahu ude wenakam arinna hoda nadda
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමියට!තෙරුවන් සරණයි!
@katulandakamalsiri3926
@katulandakamalsiri3926 2 жыл бұрын
බොහොම පිං ඔබතුමියට
@geethakumari1782
@geethakumari1782 10 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමියට 🙏
@janakiindhunil4395
@janakiindhunil4395 2 ай бұрын
ඔයා හොදට කියලා දෙනවා ❤ගොඩාක් පින්🙏
@janakiindhunil4395
@janakiindhunil4395 2 ай бұрын
පොඩි ප්‍රශ්නයක් තියෙනවා මිරිස් ටික දුං කබලට දාලා ගෙට එන්න කිව්වානේ.ඊට පස්සේ දොර වහන්න කිව්වා.ඒත් ආයේ එලියට යන්න ඕනේ උනොත් ගියාට කමක් නැද්ද 🤔
@renukavirajani1540
@renukavirajani1540 2 жыл бұрын
බෙහෙවින් ම ස්තුතියි පින් ඔයාට තෙරුවන් සරණයි
@weerasinhaweerasinha863
@weerasinhaweerasinha863 2 жыл бұрын
ගොඩක් වටින දෙයක්.. වම් පැත්තට කිව්වට ඔයා කරකවල පෙන්නන්නෙ දකුණු පැත්තට, වමෙන් පටන් ගෙන දකුණට..
@bandaramenikewanninayake1159
@bandaramenikewanninayake1159 2 жыл бұрын
ඉදිරි පින්තූර⁣යට අනුව සිතන්න ............. එතුමිය නිවැරදි යි.........
@Vish________
@Vish________ Жыл бұрын
@@bandaramenikewanninayake1159 පින්තූරෙ එක නෙවෙයි. එයා තමන් තනියම කරන විදිය කියද්දි කියන්නෙ වමට කරකන්න කියල,, ඒත් එයාගෙ අත කැරකෙන්නෙ දකුනට.
@violetsriyalatha
@violetsriyalatha Жыл бұрын
​@@Vish________pm m
@violetsriyalatha
@violetsriyalatha Жыл бұрын
​@@bandaramenikewanninayake1159😊😊😊
@nawodyamadumali6652
@nawodyamadumali6652 Күн бұрын
Ow eka ne math බැලුවේ ​@@Vish________
@pawanprabodha4087
@pawanprabodha4087 10 ай бұрын
ඔබතුමියට..පින්සිද්දවෙිනවා
@srimathihp5787
@srimathihp5787 5 ай бұрын
හොදින් පැහැදිලිව කියල දුන්න. බොහොම පිං.
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix 6 ай бұрын
ඉස්තුතියි දැනුවත් ක් රට බුදු සරනයි ඔයට
@Neethanidias
@Neethanidias 11 ай бұрын
ගොඩාක් පින් ඔබට නිදුක් නිරොගි සම්පත්තිය ලබෙවා!
@angelkasu6070
@angelkasu6070 Жыл бұрын
මේ ලුණු ක්‍රමයෙන් හොද ප්‍රතිඵල ලැබෙනවද
@siriyalathamanike1122
@siriyalathamanike1122 Жыл бұрын
සහෝදරි ඔබට ආදරෙයි හෙදට කීයලා දන්නාට කරලා බලමු
@RashaniKaushalya-ll8kd
@RashaniKaushalya-ll8kd 6 ай бұрын
මෙ ගෙවල් තියෙන්නෙ එකම ලග කොහොමද ගෙ පිටිපස්සේ තියන්නෙ අපෙ ගෙ ඉස්සරහ දොරයි.කුස්සියෙ දොරයි එකම පැත්තෙ තියෙන්නෙ අනිත් පැත්තෙ වටෙටම ගෙවල් තමයි තියෙන්නෙ කොහොමද කරන්නෙ කුස්සියෙ පැත්තෙන් තිබ්බාට කමක් නැද්ද
@swarnasarojini5786
@swarnasarojini5786 2 ай бұрын
සිකුරාදා හවස 6.57න් පසුව .
@asmryummy3450
@asmryummy3450 Жыл бұрын
බොහොම ස්තුතියි. මට දැන් දින 3 තිස්සේ හවසට ඔලුව කැක්කුම ආවා. බලද්දී ඇස් වහ කට වහ. දැන් ලුණු ක්‍රමය කරනවා මං. පිං සිද්ද වෙනවා ඔබ‍ට
@imashadilrangi7602
@imashadilrangi7602 11 ай бұрын
Komda eka aswaha kata waha kyl kynne? Matat den daws 3k tisse oy wagemai.
@asmryummy3450
@asmryummy3450 10 ай бұрын
@@imashadilrangi7602 ගොඩක් දුර‍ට ඔලුව කැක්කුම එන්නේ ඇස් වහ වැදුනම. දැන් මගේ ඔලුවේ කැක්කුම නැහැ. මම ගණදෙවියන්ගේම එක අවතාරෙක ෆොටෝ එකක් ගෙනල්ලා එළියෙන් එල්ලුවා (ඒක ඇස් තුනේ පින්තුරයක්) එන අයට පේන විදිහට. දැන් ඇස් වහ කට වහ වදින්නෙම නෑ 🙏
@sheron.perera7198
@sheron.perera7198 2 жыл бұрын
Ape gedara inne mamai duwai witharai ape gedara අසල්වැසි yangen apita harima hiri herai mekata mokak hari විසඳුමක් kiyaladena obatathumiyata pin තෙරුවන් සරණයි
@layanalranatunga8148
@layanalranatunga8148 2 жыл бұрын
උදේ පාන්දර 5ට බුදුන් වැද තුන් සූත්‍රය කියා දෙවියන්ට පින් දීලා විශ්වයේ පිහිටෙන් අපේ කරදර ඉවත් වේවා කියන්න.
@dineshahikkaduwa2420
@dineshahikkaduwa2420 2 жыл бұрын
හරයටම විස්වයෙ පිහිට ඉල්ලන විදිය කියදෙන්නකො විඩියො එකකින්
@senakarathnayaka900
@senakarathnayaka900 Жыл бұрын
ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි එකම දවසේ ඔය ක්‍රම දෙකම කරාට කමක් නැද්ද
@SarathBandara-u9n
@SarathBandara-u9n 3 ай бұрын
Oba thumiyta bohoma pin, sthuthi apiwa denuwath klta oyla hmtma theruwan saranai DP TC wiswa mathawage Asirwadaya labewa 🙏🙏🙏
@lenkal899
@lenkal899 2 жыл бұрын
ගොඩාක් පිං.. මේක නම් වැදගත්... පොඩි දරුවෙක් සදහාය් වැදගත් උනේ...
@sachiththaruka8865
@sachiththaruka8865 2 жыл бұрын
Good pen 🙏💗💗
@amilakrimci4381
@amilakrimci4381 Жыл бұрын
Oba thumiyata godak pin. Gedara pilikannak nathi nisa lunu walin vitharak karata kamak nedda theyruwan saranai
@priyankaroshani3251
@priyankaroshani3251 11 ай бұрын
ඔබ තුම්‍ට බොහොම ස්තුති ❤❤❤❤
@prabuddhiwithart222
@prabuddhiwithart222 2 жыл бұрын
බොහොම ස්තූතියි 👀🙏 බුදු සරණයි සියලු දෙවි පිහිටයි 💓🙏
@MSFernando-jv8qc
@MSFernando-jv8qc 6 ай бұрын
ගොඩාක් pin ඔබ thumiyata❤️🙏
@nodenekumer3016
@nodenekumer3016 11 ай бұрын
තෙරැවන් සරනයි ස්තුතියි ඩබතුමියට
@piyaseeliliyanage6513
@piyaseeliliyanage6513 Жыл бұрын
තෙරැවන් සරනයි සුබදවසක් වෙිවා ස්තුතියි ඔයාට සොයුරිය 👌👍💞💯
@malithiwasantha418
@malithiwasantha418 9 ай бұрын
බුදුසරණයි මම ඇස්වා කටවහා පුච්චලා ම නෑ මට‍ කොයි වෙලෙත් ලෙඩ ප්‍රශ්න 😢😢
@සුබානිඅනුරාදා
@සුබානිඅනුරාදා 2 жыл бұрын
හරිම වටිනව මට මේ වීඩියෝ එක
@onetow4587
@onetow4587 Жыл бұрын
බොහොම stuti..දැනුවත් කරට ..බුදුසරණ පිං
@SanathSamarakkodi
@SanathSamarakkodi 11 ай бұрын
Hemadama karanna hoda nedda. ඇස් වහ පුච්චාන කුඩු එකාක් තියෙන්නෙ එවගේන් හැමදාම දුන් අල්ලනවා අපි.එක හොඳ ද?
@sujatharathnayaka3937
@sujatharathnayaka3937 2 жыл бұрын
ස්තුතියි ඔඛට දීර්ඝායු වේවා
@ruviniliyanage3889
@ruviniliyanage3889 5 ай бұрын
ගොඩක් පින් සිද්ධ වේවා
@HashaniHashani
@HashaniHashani 2 ай бұрын
ස්තූතියි ❤
@SriyaniColombage
@SriyaniColombage 10 ай бұрын
Thanks very much for you God bless you 👍♥️🙏
@SwarnaKumari-g8v
@SwarnaKumari-g8v 4 ай бұрын
ඔබ තුමියගෙන් කරැණාවෙන් මා අසන්නේ වාහන වලට කොහොමද ඇස් වහ දුරැ කරන්නේ ඒය කරන පිළිවෙල කියා දෙන්න 🙏🙏🙏❤❤❤😊
@nelumfernando8197
@nelumfernando8197 Жыл бұрын
Thankx ❤❤❤❤❤ ගෙදර අය එන්නේ 7.30 pm 8.30 pm කමක් නැද්ද පිටිපස්සට දාන්න නැති අයට කොහොමද කර්න්නේ 🙏
@ShyamaPriyanthi-z5w
@ShyamaPriyanthi-z5w 3 ай бұрын
පිටරට ඉන්න පුතාගෙ දුවගෙ ඇස්වහ කටවහ නැති කරන්නෙ කොහොමද? ….
@pradeeppituwalaliyanage
@pradeeppituwalaliyanage Жыл бұрын
ගෙදරට තියෙන ඇස්වාහා කටවාහා දුරු කර ගනෙත් මෙ විදියටමද..
@chanakaekanayake1008
@chanakaekanayake1008 6 ай бұрын
ඒ ටික නම් පැහැදිලියි. ඒත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ලුණුයි මිනිස්සු දෙකම එකට කරලා කරොත් ඒක නිවැරදි නැද්ද අසාර්ථකද ඊට පස්සේ ව්‍යාපාරයකට ඇස්වහ කටවලහ ඉවත් කරනවා නම් කොහොමද කරන්නේ?
@RoshanRoshan-fi7jh
@RoshanRoshan-fi7jh Жыл бұрын
bhoma esthuthiy obathumiyata budu saranay.... 🙏🙏
@wema4141
@wema4141 Жыл бұрын
ස්තුතියි.අපව.දැනුවත්.කරාට
@sukontala1240
@sukontala1240 2 жыл бұрын
Godak ස්තුති ඔබට theruwan saranai 🌷🌷🌷🌹🌹🌹
@UpulKanthi-l9s
@UpulKanthi-l9s 3 ай бұрын
ගෙවල් ඉදි කිරිමෙදි වැඩනැවතිලා එය කරන්න හිතදෙන්නෙ නැ එකට දෙයක් කියා දෙන්න
@samanthifernando1696
@samanthifernando1696 2 ай бұрын
Miss විභාග වලට කරන මුo ata ලුණු පිළියම් maseta ki parak කරන්න onada?
@SaralaGurukam
@SaralaGurukam 2 ай бұрын
මම ඒ සම්බන්ධයෙන් පැහැදිලිවම විඩියෝ එකේ සදහන් කරල තියෙනව. ඔබ නැවත හොදින් එම විඩියෝ එක බලන්න. එවිට ඔබට ඉතාමත් නිවැරදිවම මේ කෙම කරල සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. බුදු සරණයි ! 🙏
@monaarowgems1861
@monaarowgems1861 Жыл бұрын
නිවසට වාහන වලටත් කරන හැටි කියන්න
@AgskSenarathna-jv7go
@AgskSenarathna-jv7go 4 ай бұрын
Mamat karala balanawa.gedarata as waha puccana widiha kiyala denna.oba tumiyata godak pin.
@NiranjalaChathurani
@NiranjalaChathurani 6 ай бұрын
බුදු සරණයි ඔබ තුමියට
@geethasangeetha1799
@geethasangeetha1799 Ай бұрын
බුදු සරණයි නංගී 🌹
@kushanidanushika6964
@kushanidanushika6964 Жыл бұрын
බුදුසරනයි ඔබතුමියට
@mokithasejan6226
@mokithasejan6226 Жыл бұрын
ගොඩක් පින් 🙏
@sagarikadamayanthi7061
@sagarikadamayanthi7061 10 ай бұрын
Wedagath deyak kiyala dun pbathumiyata sthuthi ...❤️❤️
@sarangamalalgoda3297
@sarangamalalgoda3297 Жыл бұрын
Miss , මේවා කරලා ගෙදරින් එලියට යන්න හොඳ ද?
@chandranarayana8961
@chandranarayana8961 5 ай бұрын
ඉස්සරහා දොර ලග කමක් නැද්ද ම්ස්
@hashannishshanka5991
@hashannishshanka5991 Жыл бұрын
පිට පස්සේ ගෙදරක් තියෙනවා එතකොට කොහෙද තියන්න හොද
@krishanthimunagama4931
@krishanthimunagama4931 2 жыл бұрын
ගොඩාක් පිං දැනුවත් කලාට
@MalikaCool-p4p
@MalikaCool-p4p 10 ай бұрын
අපි රට ඉන්නේ පිටි පසසක් නැහැනෙ ඉස්සරාහා දොරෙන්ම යන්ට තියෙන්නේ එතකොටමොකද කරන්නේ
@deepikabandara1839
@deepikabandara1839 Жыл бұрын
Ane Mrs oyata godak pin Apiwa denuwath klata oyala hmtma niduk, nirogi, sampathama lebewa, hmtma bs dp tc 🏯🙏
@MithuMithusha-u2f
@MithuMithusha-u2f 7 ай бұрын
අපි බොහෝ දුර‍ට ගෑස් ලිප බාවිතා කරනවා.. කොහෙටද දන්නේ පිච්චේන්න
@anomasarath2281
@anomasarath2281 Жыл бұрын
Uthum theruwan saranai pinwath obata yahapathkma wewaa thurunuwange asirwadaya rekawaranaya pihita lebewaa
@HarshaniKumari-q6u
@HarshaniKumari-q6u Жыл бұрын
රෑ 6.57න් පස්සෙ කීය වගේ වෙනකන්ද මේක කරන්න පුලුවන් .
@chandraweragoda7791
@chandraweragoda7791 2 жыл бұрын
හරිම වටිනවා
@padminimuthunayake1211
@padminimuthunayake1211 2 жыл бұрын
tamanta tamanma may wade krnna bareda ?
@sethasetha4322
@sethasetha4322 Жыл бұрын
මමකැමති මෙදෙඅහ ගන්න ගැහැනු පොල්කටු දගන්නෙ මමඅහල තියනව එවගන්න කියල
@gamingpumma8842
@gamingpumma8842 Жыл бұрын
ස්තූතයි...ලග නැති කෙනෙකුට ඇස් වහ දුරු කරනවනම්.කොහොමද කරන්නේ.එයගේ වටේ ගෙනියන්න බැනේ
@cahameewickrama6062
@cahameewickrama6062 Жыл бұрын
බොහොම ස්තුතිය ඔබතුමියට
@nilanila6846
@nilanila6846 2 жыл бұрын
බොහොම පින් ඔබටුමියට 🙏🙏🙏🙏🤝🤝🤝🌷🌷🌷🌷
@dushimaharshani2709
@dushimaharshani2709 5 ай бұрын
මෙික ව්‍යාපාපාරයට කරන්නේ කො⁣හොමද
@rashiniudayangani8279
@rashiniudayangani8279 Жыл бұрын
විදේශ රටක ඉන්න කෙනෙක්ට අපි ගෙදර photo එකකට කරන්න බැරිද
@Kuww-zn7so
@Kuww-zn7so 10 ай бұрын
තෙරුවන් සරනයි ❤️
@nandawathimanike4336
@nandawathimanike4336 Жыл бұрын
බෙහොම ස්තුති මණියනි
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx 8 ай бұрын
කුලියට කාමරයක ඉන්න අයට එක දොරක් තියනවා නම් කොහොද කරන්නේ
@pererachaminda386
@pererachaminda386 2 жыл бұрын
ස්තුතියි ඔබට.තෙරුවන් සරණයි
@densildensil9902
@densildensil9902 18 күн бұрын
හැම සිකුරාදාට ම මේක කරන්න ඕන ද
@SaralaGurukam
@SaralaGurukam 17 күн бұрын
මම ඒ සම්බන්ධයෙන් පැහැදිලිවම විඩියෝ එකේ සදහන් කරල තියෙනව. ඔබ නැවත හොදින් එම විඩියෝ එක බලන්න. එවිට ඔබට ඉතාමත් නිවැරදිවම මේ කෙම කරල සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. බුදු සරණයි ! 🙏
@sandyaRunvinika
@sandyaRunvinika Ай бұрын
5දෙනෙක්ට කලොත් පින්තූර 5ක් ඕනාද
@naullagelakshman4917
@naullagelakshman4917 4 ай бұрын
Thank you very much. Bohoma pin.
@sandasanda6279
@sandasanda6279 Жыл бұрын
හදවතින්ම ස්තුතියි .
@violetsriyalatha
@violetsriyalatha Жыл бұрын
8:22
@SamankumaraSaman-i6y
@SamankumaraSaman-i6y 2 ай бұрын
Ethakota niyapothu, konda gas ehema daanna uwamanawak nedda
@SaralaGurukam
@SaralaGurukam 2 ай бұрын
නැහැ
@SaumyaSaloon
@SaumyaSaloon Жыл бұрын
ගොඩක්ම ස්තූති ❤
@kamaniniluka5175
@kamaniniluka5175 Жыл бұрын
පොල් කටු අගුරුමද ඕනෙ
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 89 МЛН
Vastu tips Sinhala
8:54
Natural treatment
Рет қаралды 428 М.
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 89 МЛН