ධනය ඔබව සොයා එන බලගතු ධන ආකර්ෂණ පිළියමක් | Gana Devi Pooja To Attract Money

  Рет қаралды 101,922

Sarala Gurukam

Sarala Gurukam

Күн бұрын

In this video, I will show you how to do a Gurukam remedy to attract money. This remedy is a special pooja for God Ganesh (Gana Deviyo). Gana Devi Manta also included in the video. Follow all the instructions and please don't hesitate to leave a comment if you have any question about this Gana Devi money attraction remedy.

Пікірлер: 171
@RanjaniEkanayaka-my6xd
@RanjaniEkanayaka-my6xd Ай бұрын
මම මේ කෙම කලේ 11 බදාදා 12 බ්‍රහස්පතින්දා දෙවන දවසෙත් කලා එදාම මගේ එකවුන්ට් එකට රැ 100000/= ක් වැටිලා තිබුනා මැසේජ් එක ආවා මගේ යාලුවෙක් රට ඉන්නවා මට එයාගෙන් එන්න තිබුන මුදල් වගයක් දාලා මන් හිතුවේ වත් නෑ කොහොමත් මම ඝණ දෙවියන් වන්දනාමාන කරනවා මෙතුමියට ගොඩක් පින් 🙏🙏🙏
@DINUSENARATHE01
@DINUSENARATHE01 Жыл бұрын
මම මෙි කෙම තවම කලේ නැ හැබැයි මැනියන්ගේ ගොඩක් කෙමවල් මං කලා .එවා හැම එකම හරි ගියා ..ගොඩක් පිං මැනියනි කියලා දෙනවට ..එවගේම විෂ්වයටද ස්තුති
@chandaniruwankumari9756
@chandaniruwankumari9756 Жыл бұрын
මම් මේ කෑම කළේ නැ තවම...මැ නියෝ...මමත් මගේ දුවල දෙන්නත් හරීම ලස්සනට තාලයට මෙම මන්ත්‍රය ගායනා කරන්න දන්නවා....සහ ගායනා කරනවා...මෑණියෝ....ඒ සම්බන්දයෙන් මොනාහරි පිළිතුරක් ලබාදෙන්න. ඔබට ගණපති ගේ පිහිට ...සරණ...ආශිරවාදය ලැබෙනවා සත්‍යය යි නම්....අපිටත්...අපෙ ගෙදරටත්...අපේ සැම දෙයකදීමත්...ගණපති බප්පා සිහිකරන්නට ...කරන්නට පිං .......ලැබේවා.........ලැබේවා......ලැබේවා
@devikadasanayaka577
@devikadasanayaka577 Жыл бұрын
මෑණියෝ මම ඔබගේ මේ හැම කෙමක්ම කලා. හොදම ප්‍රතිපල ලැබුන. එක පාරටම මට අතේ සතේ නැති උනා. අදත් මම මේ කෙම කලා මනියනේ. ඇ යි එහෙම උනේ මෑණියෝ. මට හිත ගන්නවත් බැ. මෑණියන්ගේ පිහිටෙන් මම bath room එක හදන්නත් මුදල් හොයා ගත්ත. බුදුසරණයි මෑණියෝ. 🙏🙏🙏
@ShashiKala-rp7le
@ShashiKala-rp7le 8 ай бұрын
ය්ය 10:35
@ShashiKala-rp7le
@ShashiKala-rp7le 8 ай бұрын
@damayanthisanjeewani6361
@damayanthisanjeewani6361 2 ай бұрын
මෑණියෝ කියල දීපු කෙම් ක්‍රම ගොඩක් සාර්ථකයි සාර්ථකයි. මේ හැම දේකින්ම ප්‍රතිඵල ලැබුණා ගොඩක් පින් මෑණියනි ඔබට.❤❤❤❤
@SaralaGurukam
@SaralaGurukam 2 ай бұрын
❤️
@nihalonline4970
@nihalonline4970 Жыл бұрын
ස්තුතියි මෑණියනි ඔබ තුමිය ලුණු කැට වලින් කරන්න කියල දුන්න කෙම මම අදටත් කරනවා.
@B.WSomawathi
@B.WSomawathi Ай бұрын
මිිස්.ලුණු.ගුරුකම නැවත.වතාවක්.ඉදිරිපත් .කරන.මෙන්.කරුණාවෙන් .අයදිමි .ඔබතුමිට .විශ්ව .මාතාවගේ .පිහිට .ආරක්ෂාව වඩා.වර්ධනය .වේවා .යේසු .පිහිටයි ..🎉❤🎉❤🎉❤🎉❤
@nilanthinilanthi2923
@nilanthinilanthi2923 11 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමියට 🙏
@nilathimallika1788
@nilathimallika1788 Жыл бұрын
ලුනු කැට පිලියම 100/1000ක් හරියටම හරි.ඔබට ගොඩක් පින්.දවස් දෙකක් කරා.දෙකම හරි ගියා.දිගටම කරගෙන යන්න බැ මොකක් හරි බාදාවකි එනවා. මේකත් කරලා බලන්නම් ඔබට පින්..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි නුබව මුන ගැසුසුවාට❤❤
@nishanthapatabendige3447
@nishanthapatabendige3447 8 ай бұрын
ඇත්ත ද කියන්නේ
@AraliyaAraliya-b9f
@AraliyaAraliya-b9f 2 ай бұрын
Ane mata kiyala denna ko pin oyata
@nishanthimanjula8398
@nishanthimanjula8398 Жыл бұрын
ස්තූතියි ඔබ තුමියට
@anomasenarathna9981
@anomasenarathna9981 Жыл бұрын
Maniyanta ගොඩක් pin...me දේවල් කියලා denawata
@vidulahesandu4937
@vidulahesandu4937 Жыл бұрын
මිස් මේක සෑම බදාදා කරනවනම් ,මල්,සහ වතුර වලට මොකද්ද කරන්නේ . ඔබතුමියට පින් මම ලුණු වලින් කියලා දුන්න දේවල් කලා .සාර්ථකයි.🙏🙏🙏
@sujeewanishanthi3925
@sujeewanishanthi3925 2 ай бұрын
ස්තුති ඔබට හා විශ්ව මතාවට අනෙක වාරයක්
@rithuakash7145
@rithuakash7145 Жыл бұрын
බුදු සරනයි ඔබ තුම්‍ යට 🙏
@kanthikanthi358
@kanthikanthi358 2 ай бұрын
දීර්ඝායු ලැබේවා තෙරැවන් සරණයි ඔබතුමියට ...
@mallikadamayanthi2670
@mallikadamayanthi2670 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමියට
@IndraniJayasingha-y6g
@IndraniJayasingha-y6g 4 ай бұрын
Maniyanth ganadaviyanga phitaimamth labawa sadu sadu sadu budu sarni ❤🎉
@renukadamayanthi8118
@renukadamayanthi8118 8 ай бұрын
මෑණියනි බුදු පිළිමය තියෙන තැනින් පහන තිබිබට කමක් නැද්ද..ඝණ දෙවියන්ට පහන් පත්තු කරන්නෙ නැති නිසා. සතියකට සැරයක් කරන්න පුළුවන් මෑණියනි..අසනීපය හැදිලා තියෙද්දි මෙි දේවල් කරන්න හොද නැ නේද.
@ChinthaRabukwella-ne6cj
@ChinthaRabukwella-ne6cj 2 ай бұрын
Maniyani oba thumiyata godak,pin.manthraya liyagana heminmantharaya kiyanna.🙏🏼🙏🏼🙏🏼
@GreenLankaseeds
@GreenLankaseeds 11 ай бұрын
මෑණියනි නිවස හැකි ඉක්මනින් විකුණා ගැනිමට කෙම් ක්‍රමයක් කියලා දෙන්න පුලුවන්ද 🙏🙏🙏
@nim7625
@nim7625 7 ай бұрын
Kaha vaturennhodana ekat aluth kaha packet ekakin onad krnna nattm uyanna ganna kaha use krata kmk ndda
@SaralaGurukam
@SaralaGurukam 7 ай бұрын
මම ඒ සම්බන්ධයෙන් පැහැදිලිවම විඩියෝ එකේ සදහන් කරල තියෙනව. ඔබ නැවත හොදින් විඩියෝ එක බලන්න. එවිට ඔබට ඉතාමත් නිවැරදිවම මේ කෙම කරල සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.
@IsuruIshara-i4u
@IsuruIshara-i4u Ай бұрын
Oya mal pirisiya gana dewiyonta pahana thiyana thanin thiyanna baida? Man pahana thiyanne eliye kutiyak hadala.
@priyanikaluarachchi233
@priyanikaluarachchi233 Жыл бұрын
Meay kema husbandta kiwwata kamak nadda. Obathumiya bodak watina sewayak karannay. Obathumiyata pin
@NoBrnad
@NoBrnad 24 күн бұрын
මෑනියනී මම මේක ගිය සතියේ බදාදා දින කරා.මේ සතියේ එනම් ඉයේ දින අමතක උනා.ඉයේ රාත්‍රියේ මතක් උනේ.මම අද දිනයේ යලිත් කරාට කමක් නැද්ද
@kumudunilakshika6990
@kumudunilakshika6990 Жыл бұрын
මම සැලොන් එක කරන තැන ගස් මුකුත් නෑ ඒක නිසා හවස ගෙදර යන කොට ගෙනිහින් මල් ගහක් යටට දැම්මට කමක් නැද්ද එදාටම
@PANDA-qi3gh
@PANDA-qi3gh 2 ай бұрын
මම ගණදෙවියන්ට පහන්පත්තුකරනවා මගේ පුතා.තමයි පහනපත්තු කරන්නෙ.දවසකවදා වුනත් කමක් නැනේද මැණියනි ❤
@purnimasanjeewani4349
@purnimasanjeewani4349 2 ай бұрын
මෑනියනි😊 චූටි දෙයක් දැන්ගන්න ඕනා...අද තමයි මන් මේකපටන් ගන්න හදන්නෙ හෙට ඉදන් මේක කරන්න බැරිද දිගටම කරනවනන් බදදාම වෙන්න ඕනද ඒ වගෙම මිස් හැමදාම කරනවනන් දවසින් දවස අලුත් 5 කාසි ගන්න ඕනද කොහමද ඒ දේ කරන්නේ මෑනියනි
@SaralaGurukam
@SaralaGurukam 2 ай бұрын
මම ඒ සම්බන්ධයෙන් පැහැදිලිවම විඩියෝ එකේ සදහන් කරල තියෙනව. ඔබ නැවත හොදින් විඩියෝ එක බලන්න. එවිට ඔබට ඉතාමත් නිවැරදිවම මේ කෙම කරල සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.
@sisirakumara802
@sisirakumara802 2 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි
@SmilingForestBridge-jc3hx
@SmilingForestBridge-jc3hx 20 күн бұрын
ගොඩක් pin oba tumiyata
@RasikaThusani-ey3dt
@RasikaThusani-ey3dt 9 ай бұрын
මේ මල් භාජනය ගනදෙවියන්ගෙ පූජාසනයේම තියන්න බැරිද..මගේ දරුවො පොඩියි..නිවුන්නු..හරි දගයි..එයාලා අදින පෙරලන නිසා ඇහුවේ...මං ගන දෙවියන්ට හැමදාම උදේට සුවඳ කූරු ,කපුරු දල්වනවා..පහනක් නම් තියන්නෙ නෑ...පිළිතුරක් දෙන්න මෑණියනේ..
@SaralaGurukam
@SaralaGurukam 9 ай бұрын
ගැටලුවක් නැහැ
@chamindarajapaksa4011
@chamindarajapaksa4011 2 ай бұрын
Gana devi pilimayata pahanak thabeema aniwaaryenma karanna onada maniyani. Ema aasanayema lakshmi pilimaya thabuwata kamak nadda.
@NiroshiniRamyamali
@NiroshiniRamyamali 11 күн бұрын
Maniyani igen ganimta karapu piliyama danawada video eka
@jayanichandima2690
@jayanichandima2690 2 ай бұрын
මම මහන කෙනෙක් දැන් සෑහෙන කාලෙක ඉදලා මට මහන්න හිත දෙන්නේ නෑ කම්මැලි ගතියක් දැනෙනවා මට ආයෙත් මහන්න පටන් ගන්න පුළුවන් කෙමක් කියන්න මෑණියෝ ඔබ‍ට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏
@pkalupahana2130
@pkalupahana2130 Күн бұрын
Thank you 👍
@dinushaarachchi9786
@dinushaarachchi9786 2 ай бұрын
මෑනියනි මේ කෙම රැකියාව කරන තැන කලොත් ගැටළුවක් ද?
@PriyanthiPerera-en6io
@PriyanthiPerera-en6io 8 ай бұрын
Ane maniyane duwata wivahayak hariyanna karanna puluwan deyak kiyanawada
@mallikadamayanthi2670
@mallikadamayanthi2670 Жыл бұрын
මෑණියනි අද ගත්ත සුදු මල් මද හෙට ත් ගන්නේ අද ගත්ත මල් ගා න ම ද අනිත් දවස් වලත් ගන්නේ නැත්නම් ගාන වෙනස් උනාට කමක් නැද්ද තෙරුවන් සරණයි
@SaralaGurukam
@SaralaGurukam 6 ай бұрын
ගැටලුවක් නැහැ
@TikiriluyaRoyalEdition1
@TikiriluyaRoyalEdition1 2 ай бұрын
විභාග සදහා කෙමක් කියන්න මෑණියනේ ශිෂ්ශත්වයට🙏🙏🙏🙏
@ahashini2742
@ahashini2742 2 ай бұрын
Maniyani, mama kade tamai ganadeviyanta pahana tiyanne.. Me mal peerisiya kade idiriyen tibbata kamak nadda....
@sanjeewapriyanka8528
@sanjeewapriyanka8528 28 күн бұрын
සතියේ දිනවල මේ වෙලාව වෙද්දි මම ගෙදරින් පිටත් වෙලා. ඒ නිසා වෙන වෙලාවක කරන්න පුලුවන් ද මෑණියනි
@SaralaGurukam
@SaralaGurukam 25 күн бұрын
ආයුබෝවන් 🙏 කෙමක් කියන දේ අපිට අවශ්‍ය විදියට වෙනස් කරන්න බැහැ. ඒ නිසා මම විඩියෝ එකේ සදහන් කරල තියෙන විදියටම කරන්න උත්සාහ කරන්න. එයින් ඔබට ඉතාමත් හොද ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. 🙂
@epagemalka5648
@epagemalka5648 Жыл бұрын
Tanks oyata ලුණු පිළියම කොහොමද karrne
@piyasomapalliyaguruge886
@piyasomapalliyaguruge886 Жыл бұрын
කාසි අතේ තියන් ස්ත්‍රෝත්‍රය කී පාරක් කියන්න ඕනිද? මේ කෙම සති හෝ දින කීයක් කල යුතුද? නොමැතිනම් හැමදාටම කල යුතුද?
@SaralaGurukam
@SaralaGurukam 7 ай бұрын
මම ඒ සම්බන්ධයෙන් පැහැදිලිවම විඩියෝ එකේ සදහන් කරල තියෙනව. ඔබ නැවත හොදින් විඩියෝ එක බලන්න. එවිට ඔබට ඉතාමත් නිවැරදිවම මේ කෙම කරල සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.
@ManikeDisanayake-cg9xb
@ManikeDisanayake-cg9xb 2 ай бұрын
Kem dekak aka sareta kalsta kamak nadda
@priyanka....-ft8yp
@priyanka....-ft8yp 3 ай бұрын
තෙරුවන් සරනයී ඔබ තුමියට
@suranjiransika510
@suranjiransika510 Жыл бұрын
Mamath lunu gurukama kara.aka attha.mama thawa kepadenekutama kiuwa.obata godak sthuthi
@ManikeDisanayake-cg9xb
@ManikeDisanayake-cg9xb 2 ай бұрын
Mama me kiyana okkoma kala tama pretipala nam na mama mevsge kem krema valata godak kamati mama visvasa karanava lsgadima mama kotipatiniyak venava kiyala stuti oba tumiyata
@dilkikavisha8279
@dilkikavisha8279 5 күн бұрын
You toub ake ganapathi son kiyala gahanda me mnthra okkoma anawa
@rithuakash7145
@rithuakash7145 Жыл бұрын
දැන ගන්න කැමති යි මැනියනේ දවස් 7 කරනවානම් පහේ කාසි තුන බැගින් දවස් හතෙම ගන්න ඔනේද නැතිනම් පලවෙනි දවසෙ ගත්ත පහේ කාසි තුනම දවස් හතටම ගත්ත ට කමක් නැද්ද එ ගැන පැහැදිලි කරන්න ප්ලිස් මැනියනේ 🙏
@SaralaGurukam
@SaralaGurukam Жыл бұрын
පුළුවන් නම් දිනපතා ගන්න. එහෙම බැරි නම් ඒ කාසි 3 ම අරගන්න.
@rithuakash7145
@rithuakash7145 Жыл бұрын
@@SaralaGurukam ගොඩාක් ස්තුතිය වගේ ම පින් මැනියනි 🙏
@Kaveeshalakshan6895
@Kaveeshalakshan6895 2 ай бұрын
ස්තූතිය ඔබතුමියට .මෑනියනි කාසි ඒ තුනෙන්ම කරන්න බැයිද දිනපතා
@SaralaGurukam
@SaralaGurukam 2 ай бұрын
මම ඒ සම්බන්ධයෙන් පැහැදිලිවම විඩියෝ එකේ සදහන් කරල තියෙනව. ඔබ නැවත හොදින් විඩියෝ එක බලන්න. එවිට ඔබට ඉතාමත් නිවැරදිවම මේ කෙම කරල සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.
@chanakapradeep1023
@chanakapradeep1023 Ай бұрын
Meniyani daveyanta puda puja karanne kohomada
@vinithchathuranjaya8453
@vinithchathuranjaya8453 Жыл бұрын
උදෙ 7-9 බැරිනම් වෙන වෙලාවක් නැද්ද
@sumudurandima7613
@sumudurandima7613 3 ай бұрын
ස්තුතියි ඔබ තුමියට 🙏
@LeelarathneKumarasinghe
@LeelarathneKumarasinghe Ай бұрын
Meniyani mema bajanaya predana doratuwe eliyen wam peththeda dakunu peththeda thiyanne..
@LeelarathneKumarasinghe
@LeelarathneKumarasinghe Ай бұрын
Mis mema bajanaya predana doratuwen eliye dakunu peththenda wampeththenda thiyanna one
@SaralaGurukam
@SaralaGurukam Ай бұрын
මම ඒ සම්බන්ධයෙන් පැහැදිලිවම විඩියෝ එකේ සදහන් කරල තියෙනව. ඔබ නැවත හොදින් එම විඩියෝ එක බලන්න. එවිට ඔබට ඉතාමත් නිවැරදිවම මේ කෙම කරල සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. බුදු සරණයි ! 🙏
@WaruniIresha
@WaruniIresha 2 ай бұрын
Theruwan saranai! Obathumiyata deergayusha labewa!
@tharukarakshan2791
@tharukarakshan2791 2 ай бұрын
Mag edamak tiyanawa wikunanna maniyani puluwan udauwak karanna mama ude hawasa hamadama ganadewiyanta pahana tiyanawa maniyani mama naya godak tiyanawa ekay edama wekunanne mata pihitawnna maniyani
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 2 ай бұрын
Mama nan hama seviyekma adahanawa akkenek sema karagena edala mata karadaraya una welawata a deviyontat kara daratak unot kauda pihita qenne leda kenekuta pihita wenna aktiyak naha
@RohanaPradeep-sk3rg
@RohanaPradeep-sk3rg 2 ай бұрын
ගොඩක් ස්තුති මිස්
@ShalikaSirimanna
@ShalikaSirimanna 2 ай бұрын
Maniyani obata bohoma pin me de kiya dunnata.mata me gathawa ewanawada watsap ekata.
@ruwandinesh8269
@ruwandinesh8269 11 ай бұрын
මෑණියන්ගේ කෙම් ක්‍රමයෙක් කියල දෙනවද ආදායම් ලබන වහන වලට.... වාහන නිතරම කැඩෙනව
@Samith-k7f
@Samith-k7f 2 ай бұрын
එක වරක් ගත්ත කාසි 3 න දෙවැනි දවසේ ගන්නේ නෑ නේද,අළුත් කාසී 3ක් නේද ගන්න ඔනී මෑණියනී
@SaralaGurukam
@SaralaGurukam Ай бұрын
ඔව්
@ChandaniNishanthi-i2g
@ChandaniNishanthi-i2g 2 ай бұрын
Me mal baduna ganadewe pelima laga teyanna apada
@rmrprathnayakarathnayaka1893
@rmrprathnayakarathnayaka1893 Жыл бұрын
Obathumiyata godak pin
@sdworld9006
@sdworld9006 Жыл бұрын
මිස් බබාලා ට ඉගෙන ගන්න උනන්දුවක් ඇති වෙන දෙයක් කියලා දෙන්න පුළුවන් ද?
@jayanthaparanavithana3281
@jayanthaparanavithana3281 Жыл бұрын
Mama palamu keama karala nidana yahanaya yatin thabuwa. Deweni kemath ada dinath kala dadi wiswasayen preathipala බලාපොරොත්තුව සිටීම .oba thumiyata ගොඩක් pin aithi වෙනවා .budu සරණයි .
@harshalakshanwanninayaka201
@harshalakshanwanninayaka201 2 ай бұрын
Badadama karanna onedananuyane..gedara nidahase inne senasuradane.....ehema epadahawasa hodanadda.
@SaralaGurukam
@SaralaGurukam Ай бұрын
ආයුබෝවන් 🙏 කෙමක් කියන දේ අපිට අවශ්‍ය විදියට වෙනස් කරන්න බැහැ. ඒ නිසා මම විඩියෝ එකේ සදහන් කරල තියෙන විදියටම කරන්න උත්සාහ කරන්න. එයින් ඔබට ඉතාමත් හොද ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. 🙂
@ashokachandraseeli5598
@ashokachandraseeli5598 Ай бұрын
Maya gan daviyanga issarahin tiyanna hod nadda
@SaralaGurukam
@SaralaGurukam Ай бұрын
ගැටලුවක් නැහැ
@deepaperera8762
@deepaperera8762 6 ай бұрын
❤ගොඩක් ස්තුතිය
@tiptoptiktok4947
@tiptoptiktok4947 2 ай бұрын
මැතිනිය මම අැද යට ලුනු බෝතලය තියෙන කෙම කරන විට ලුුනු බෝතලයේ බාගෙට අඩුවෙන් පිරැනේ මම නැවතත් ලුනු ටිකක් බල ගන්නලා ඉතුරැ ටික පිරෙවිවා ඒකට කමක් නැද්ද
@SaralaGurukam
@SaralaGurukam 2 ай бұрын
මම ඒ සම්බන්ධයෙන් පැහැදිලිවම විඩියෝ එකේ සදහන් කරල තියෙනව. ඔබ නැවත හොදින් විඩියෝ එක බලන්න. එවිට ඔබට ඉතාමත් නිවැරදිවම මේ කෙම කරල සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.
@tiptoptiktok4947
@tiptoptiktok4947 2 ай бұрын
ඔබ තුමියට ස්තුතියි
@ChandrikaKumari-d5f
@ChandrikaKumari-d5f 2 ай бұрын
මම මෑනියන්ගෙ බලපු පලමු වීඩියෝඑක මමත් මෙික කරලා බලන්නමි මට මගේ පුතාගේ ස්නායූ රෝගය දුරැ කරගන්න ක්‍රමයක් කියන්න
@MadhuraJayamangala-t5r
@MadhuraJayamangala-t5r 2 ай бұрын
dew suwa sewa nalikawa narabanna..durastha suwa meheyata sambnda wenna
@NandhaAairangani
@NandhaAairangani 2 ай бұрын
Meniyani mata lunu keta piliyama ha lkshmi meniyange piliyama kiya denna oba tumiyata pin siduwewa
@SaralaGurukam
@SaralaGurukam 2 ай бұрын
මම ඒ සම්බන්ධයෙන් පැහැදිලිවම විඩියෝ එකේ සදහන් කරල තියෙනව. ඔබ නැවත හොදින් විඩියෝ එක බලන්න. එවිට ඔබට ඉතාමත් නිවැරදිවම මේ කෙම කරල සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.
@ManoriChamari
@ManoriChamari 4 ай бұрын
Theruwan saranai oba thumiyata
@mayaamarathunga7342
@mayaamarathunga7342 10 ай бұрын
අවුරුදු ගානක් ඉඩම විකුනන්න දාල තියෙන්නේ ඒත් විකිනෙන්නේ නැ.පාර අයිනේ ඉඩම තියෙන්නේ .වටිනාකම ට වඩා අඩුවෙන් දෙන්න ත් උත්සාහ කරා ඒත් ගන්නේ නෑ කවුරුත් .අනේ ඔබතුමීට පුළුවන් නම් ඉක්මනින් ඉඩම විකුනන්න ගුරුකමක් කියලා දෙන්න .පිං සිද්ද වෙනවා .🙏🙏🙏
@kasuntharaka4257
@kasuntharaka4257 2 ай бұрын
මම ඉඩමක් සොයනවා කොහෙද තියෙන්න
@sachithrarathnayaka998
@sachithrarathnayaka998 Ай бұрын
පන්සලකින් , ජය ශ්‍රි මහා බෝධිය ලගින් හරි වැලි ගෙනත් ඉඩම වටේට ඉහින්න
@ceylonpethouse8403
@ceylonpethouse8403 Жыл бұрын
සාලයේ ගණදෙවි පිළිමෙ ළඟ මේ බදුන තිබ්බට කමක් නැද්ද
@sisirakumara8585
@sisirakumara8585 2 ай бұрын
Theruwan saranai maniyani
@IshanPushpakumara-ug6su
@IshanPushpakumara-ug6su 2 ай бұрын
Thanks miss ❤
@udeshikanilminiJPrime
@udeshikanilminiJPrime 2 ай бұрын
Maniyani bodin wela inna kenak nam me mal baduna kamare aliyen pethakata wenna thibbata kamak nd
@SaralaGurukam
@SaralaGurukam 2 ай бұрын
ගැටලුවක් නැහැ
@dammikakumari5296
@dammikakumari5296 2 ай бұрын
Oba thumiyata Sthuthi sthuthi sthuthi
@mayaamarathunga7342
@mayaamarathunga7342 10 ай бұрын
ඉඩම් විකුණන්න .ඉක්මනින් විකුණන්න පුළුවන් ගුරුකමක් කියලා දෙන්න .🙏🙏🙏
@sumudupriyadarshana7529
@sumudupriyadarshana7529 9 ай бұрын
Anayo ou
@lathika.priyangani
@lathika.priyangani Жыл бұрын
මෑණියන් dawas.කීයක් කරන්නේ .oneda...pratipala.anna
@SaralaGurukam
@SaralaGurukam Жыл бұрын
ඒ ගැන මම විඩියෝ එකේ සදහන් කරල තියෙනව
@sunethra5347
@sunethra5347 5 ай бұрын
මෑණියනී ..මේ බදුන බ්ම්න්ද් තියෙන්නේ උඩකින්ද්.
@SaralaGurukam
@SaralaGurukam 5 ай бұрын
මම ඒ සම්බන්ධයෙන් පැහැදිලිවම විඩියෝ එකේ සදහන් කරල තියෙනව. ඔබ නැවත හොදින් විඩියෝ එක බලන්න. එවිට ඔබට ඉතාමත් නිවැරදිවම මේ කෙම කරල සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.
@kumarirathnayake8792
@kumarirathnayake8792 Жыл бұрын
thank you universe
@NishanthiRathnaweera
@NishanthiRathnaweera 6 ай бұрын
Wahana වලට kiyala dannako
@sumudunishashikala8143
@sumudunishashikala8143 2 ай бұрын
වෙලාව ඒ වෙලාව විතරද ඒ වෙලවට බෑනේ අපිට වැඩට යනවා 6 30 වෙද්දි
@SaralaGurukam
@SaralaGurukam 2 ай бұрын
ආයුබෝවන් 🙏 කෙමක් කියන දේ අපිට අවශ්‍ය විදියට වෙනස් කරන්න බැහැ. ඒ නිසා මම විඩියෝ එකේ සදහන් කරල තියෙන විදියටම කරන්න උත්සාහ කරන්න. එයින් ඔබට ඉතාමත් හොද ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. 🙂
@سانتيالناصر
@سانتيالناصر 2 ай бұрын
Meniyani mal premanayak nedda
@SaralaGurukam
@SaralaGurukam 2 ай бұрын
මම ඒ සම්බන්ධයෙන් පැහැදිලිවම විඩියෝ එකේ සදහන් කරල තියෙනව. ඔබ නැවත හොදින් එම විඩියෝ එක බලන්න. එවිට ඔබට ඉතාමත් නිවැරදිවම මේ කෙම කරල සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. බුදු සරණයි ! 🙏
@geethanilalani4618
@geethanilalani4618 Жыл бұрын
උදේ කරන්න අපහසුයි .7.00ට කලින් පුලුවන්. නැවත රෑට තමයි . රැකියාවක් කරන නිසා
@geethanilalani4618
@geethanilalani4618 Жыл бұрын
මෙම කෙම කරන්න 7.00 - 9.00 හැර වෙන වෙලාවක් නැද්ද ?
@IvonAyeshika
@IvonAyeshika 2 ай бұрын
Mata pahapath Vanna manthrayak kiiyanna
@bandulanilanthi
@bandulanilanthi 3 ай бұрын
oba thumiyata pin
@priyapriyadarsni4551
@priyapriyadarsni4551 Жыл бұрын
මේ කෙම සවස 7/ත් 9ත් අතර කරන්න බැරිද මෑනියෝ
@AshokaJayawardena-e6k
@AshokaJayawardena-e6k 2 ай бұрын
Me gatawa liyala ewnna meniyani
@AyeshaMadurangi-ti1dx
@AyeshaMadurangi-ti1dx 4 ай бұрын
දින පතා කොපන කාලයක් මෙය කල යුතුද
@SaralaGurukam
@SaralaGurukam 4 ай бұрын
මම ඒ සම්බන්ධයෙන් පැහැදිලිවම විඩියෝ එකේ සදහන් කරල තියෙනව. ඔබ නැවත හොදින් විඩියෝ එක බලන්න. එවිට ඔබට ඉතාමත් නිවැරදිවම මේ කෙම කරල සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.
@mamanujasirisoma8636
@mamanujasirisoma8636 2 ай бұрын
මෑනියනි දින කීයක් මේ කෙම කරන්න ඕන ද?
@SaralaGurukam
@SaralaGurukam 2 ай бұрын
මම ඒ සම්බන්ධයෙන් පැහැදිලිවම විඩියෝ එකේ සදහන් කරල තියෙනව. ඔබ නැවත හොදින් විඩියෝ එක බලන්න. එවිට ඔබට ඉතාමත් නිවැරදිවම මේ කෙම කරල සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.
@ThamaraHeva
@ThamaraHeva 5 ай бұрын
මන්ත්‍රය ලියාගන්නබැරිවුණාටිකවෙලාවක්දාන්න
@sudharmagamage6329
@sudharmagamage6329 4 ай бұрын
මෙම මන්ත ජප කිරීම් ද නිදන කාමරයේ කල නොහැකිද?
@SuranjikaThilini-xj1wv
@SuranjikaThilini-xj1wv 2 ай бұрын
මේ බදුන දෙවොලෙ තිබ්බට කමක් නැද්ද
@SaralaGurukam
@SaralaGurukam 2 ай бұрын
ගැටලුවක් නැහැ
@ThisharaSachiniPunchihew-du6dy
@ThisharaSachiniPunchihew-du6dy 2 ай бұрын
dina kiyk krnna onda meka බදාදා witrk krnwa nam
@SaralaGurukam
@SaralaGurukam 2 ай бұрын
මම ඒ සම්බන්ධයෙන් පැහැදිලිවම විඩියෝ එකේ සදහන් කරල තියෙනව. ඔබ නැවත හොදින් එම විඩියෝ එක බලන්න. එවිට ඔබට ඉතාමත් නිවැරදිවම මේ කෙම කරල සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. බුදු සරණයි ! 🙏
@thamarabasnayake8950
@thamarabasnayake8950 2 ай бұрын
ස්තුතිය ❤❤
@SisilkumaradeSilva
@SisilkumaradeSilva 2 ай бұрын
Meniyani.mama.ambalanthota.mata.thevava.karaganna.kiyaladenna.
@madukanilushi3123
@madukanilushi3123 2 ай бұрын
Pinsidunwewa obata
@nilanthidissanayake8381
@nilanthidissanayake8381 27 күн бұрын
Shuthi maniyane Man hamdama kama danwa all 🐦 birds
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 2 ай бұрын
Ane gatawanan dannawa
@shayanianuththara6410
@shayanianuththara6410 2 ай бұрын
🙏🙏👌👌❤️❤️
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 338 М.
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 4,8 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 338 М.