No video

COCA COLA VS PEPSI | FOOD REVIEW | SRI LANKAN FOOD | Magu ASMR

  Рет қаралды 34,118

Magu ASMR

Magu ASMR

Күн бұрын

This video about COCA COLA VS PEPSI | FOOD REVIEW | SRI LANKAN FOOD | Magu ASMR
Hope you enjoyed my video, if its good like and SUBSCRIBE my channel..
more videos coming soon, stay tuned.
Intro - 00:00
Kaiya - 00:19
Subscribe - 02:17
Look - 02:45
Details - 04:00
Taste - 04:43
Kaiya 2 - 07:58
End- 09:08
(Subscribe!!!!!!!!!)
My social media platforms 👇
TikTok - www.tiktok.com/@magu_asmr_yt?... (magu_asmr_YT)
Facebook - profile.php?...
🎥 Magu Highlights - / @maguhighlights
📸අයියාගේ Insta එක follow කරන් යන්න ළමායි💥
instagram - / malith_amarasinghe
WhatsApp Channel - whatsapp.com/channel/0029Va60...
#asmr
#먹방
#mukbang
#asmrmukbang
#eating
#foodreview
#review
#pepsi
#cocacola
#coke
#pepsicola
#pepsiblue
#foodie
#eating
#foodreview
#food
#foodvlog
#srilanka
___________
Music by @audiobeatofficialph
Watch / Terms of use :
• Inspirational Foo...
Download : hypeddit.com/kaelgumba/ocean
Subscribe here: bit.ly/audiobeatofficial
___________

Пікірлер: 154
@cannaengineering
@cannaengineering 4 ай бұрын
දැනිලා තියෙනවද කඩෙන් අරන් බොන fanta ,sprite, cocacola , pepsi වලට වඩා kfc , buger kings , pizza hut , macdonald wala තියෙන මේ බීම හරිම රසයි කියලා.. හේතුවක් තියේ..සාමානය කඩේ තියෙන එක නෙමේ ඒවගේ විකුණන්නේ . Selected channel only කියලා ගහපු වෙනම version ekk..ඒක හරිම රසයි..මම කියනවට kells එකෙන් නොමල් 1 L bottel එක්කකුයි pizza hut eken 1 L bottel ekkuyi aragena review ekk කරන්න..සාමානය ගානට වඩා selectd channel bottel eka rs.60 වගේ වැඩියි..ඒ උනාට මාරම රසයි.. Pizza hut gana කිව්වේ එකේ විතරයි බෝතලේ දෙන්නේ..අනිත් macdonald wage ewage oyata eyala bottel eka sell කරන්නෙ නෑ..මේක next level review ekk weyi..
@lazylizard6682
@lazylizard6682 4 ай бұрын
Pepsi තමා මටනම්..PIZZA එක්ක පෙප්සි නියමෙට සෙට් වෙනවා..😍
@d4sjani281
@d4sjani281 4 ай бұрын
Coca cola or pepsi = no coca cola drink water ❤👍
@SandeepNethmika-ey4zk
@SandeepNethmika-ey4zk 4 ай бұрын
🔥🔥🔥
@vadcrch
@vadcrch 4 ай бұрын
Yellow colored salted water
@duleeshashanilka515
@duleeshashanilka515 4 ай бұрын
බොරු මරිසි දාන්න එපා බන් 😂උබත් මනුස්සයෙක්නෙ
@mobilegamer491
@mobilegamer491 4 ай бұрын
English barinm sinhalen dapn bn apith confused wenw😅
@lakmal8948
@lakmal8948 4 ай бұрын
a​@@vadcrch
@maduka_pathum2727
@maduka_pathum2727 4 ай бұрын
ආසම එකනම් නෙක්ටෝ 😁❤ මේ දෙකෙන් නම් කෝක් තමා වැඩිපුර සෙට් වෙන්නේ.. පොඩිමකාලේ බිව්වා පිටරටින් ගෙනාපු පෙප්සි කෑන් එකක්. ඒ දිව්‍යලෝක රස නම් ආයේ දැනුනේ නෑ ලංකාවේ පෙප්සිවලින් නම් 😢 පෙප්සි උනත් , කෝක් උනත් මං ආසා කෑන් එකේ බොන්න 😍❤
@ISSAPIXXA_ASMR
@ISSAPIXXA_ASMR 4 ай бұрын
ලංකාවෙ තියෙන කෝකා කොලා සහා පෙප්සි පිටරට තියෙන ඒවට වඩා රස අඩුයි... ලංකාවෙ තියෙන එවා හදන්නෙ පිටරටින් ගේන් කුඩු එක කලවම් කරලා ❤😇
@dinuwagamingbussid1282
@dinuwagamingbussid1282 4 ай бұрын
Ow..mehe thiyanne orjinal eka neve
@slshorts3910
@slshorts3910 4 ай бұрын
pizzahut wla denne original eka @@dinuwagamingbussid1282
@isuru989
@isuru989 4 ай бұрын
හැම රටකම එහෙම නේ කුඩුඑක තමා ගෙන්නනෙ
@lazylizard6682
@lazylizard6682 4 ай бұрын
🤣🤣🤣
@thgaming9264
@thgaming9264 4 ай бұрын
oka nn boruwak bn mehe factory thiyenw
@sntellevishion9890
@sntellevishion9890 4 ай бұрын
Pepsi වලට කැමති එවුන් ලයික් කොරන් යං👍😋
@xchuckyff4000
@xchuckyff4000 4 ай бұрын
Like begger be like:
@sntellevishion9890
@sntellevishion9890 4 ай бұрын
​@@xchuckyff4000sorry brother, It's not my flat you never get top comment💀💀
@vidulatishan7362
@vidulatishan7362 4 ай бұрын
20 veni like eka saha view magen😘😍😍
@sameeranilmini5178
@sameeranilmini5178 4 ай бұрын
Wooow guys your are amazing ❤
@kasunchinthaka6221
@kasunchinthaka6221 4 ай бұрын
Aiyai malli niyamai..🎉🎉🎉🎉
@geek_sLc
@geek_sLc 4 ай бұрын
සුපිරියක් 💙💙
@Isuruish22
@Isuruish22 4 ай бұрын
කෝක් තමයි ඉතින් ❤
@lpcookingshow1703
@lpcookingshow1703 4 ай бұрын
Gemmk🌸❤️
@ruwansamanthawijesinghe4208
@ruwansamanthawijesinghe4208 4 ай бұрын
මගේ ආසම බීම වර්ගය තමයි නෙක්ටො 😋🤤 love you guys ❤️😍
@srikanthamedagedara6515
@srikanthamedagedara6515 4 ай бұрын
ලමා පැනඩෝල් වගේ😂
@ruwansamanthawijesinghe4208
@ruwansamanthawijesinghe4208 4 ай бұрын
@@srikanthamedagedara6515 ඔව් නෙද 😂😅
@srikanthamedagedara6515
@srikanthamedagedara6515 4 ай бұрын
@@ruwansamanthawijesinghe4208 සිරාවටම ඔයා ආසද මමනම් පෙප්සි ආසයි කොකාකෝලා original එක candy shop වල තියනවා
@babyboult2705
@babyboult2705 4 ай бұрын
​@@srikanthamedagedara6515සිරාවටම ❤
@gahasitha
@gahasitha Ай бұрын
පොඩි ළමයින්ට හොදයි.මට නම් පැණි රහ වැඩියි.
@himalajayashan2151
@himalajayashan2151 4 ай бұрын
ada video eka venada evata vada set una bn .. adarei gammata karan yamu . api innava oni ekakata
@NadunPrabathAriyathilaka
@NadunPrabathAriyathilaka 4 ай бұрын
Yoghurt review එකකි දාමු brothers
@senithanuwansith5153
@senithanuwansith5153 4 ай бұрын
Ai තම්නිල් එකට කුකුලෙක් දැම්මේහ් කුකුලා කනකන් බලන් හිටපු මම 🥲
@janithepetloversl3768
@janithepetloversl3768 4 ай бұрын
සිරාවටම ahh 🤌
@DashParrOfficial
@DashParrOfficial 4 ай бұрын
Munchee vs Maliban එකකුත් ඕනේ 🙃😁❤️
@HD_386
@HD_386 4 ай бұрын
Ow 🤨
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 4 ай бұрын
Wenasa nam supiri 🎉
@nishanthanuwan8739
@nishanthanuwan8739 4 ай бұрын
කෑම කඩවල ඉදලම food review කරන්නත් පටන් ගත්තනම් මරු හැබැයි 😊
@lahiruakalanka4929
@lahiruakalanka4929 4 ай бұрын
කෑම කඩවල් වල ඉදන් කලොත් මුන් දෙන්නව ගහලා පන්නයී...😂😂
@sudarma6299
@sudarma6299 4 ай бұрын
Coca cola
@AsankaAsanka-fl1pt
@AsankaAsanka-fl1pt 4 ай бұрын
සුපිරි
@ChaRuX
@ChaRuX 4 ай бұрын
Maru maru ❤❤
@Sethukaproductions
@Sethukaproductions 4 ай бұрын
Super🎉
@Mewan_lakshan
@Mewan_lakshan 4 ай бұрын
Negombo Ansar Special Rice EKA GENNAKO PULUWANNM.
@VIDEOSFIRSTVFIRSTkrishan
@VIDEOSFIRSTVFIRSTkrishan 4 ай бұрын
ටින් එකෙයි බෝතලෙයි රස වෙන්ස්ද ??
@lashithapramod8584
@lashithapramod8584 4 ай бұрын
Sprite vs 7up 💚
@Shenzay_
@Shenzay_ 4 ай бұрын
Ayye noodles review ekak krnnako ❤
@Sethukaproductions
@Sethukaproductions 4 ай бұрын
@DilanHub
@DilanHub 4 ай бұрын
Yoghurt Drink Reviwe ekak oona
@shehanedirisinghe9948
@shehanedirisinghe9948 4 ай бұрын
Japan wala tiyen cocacola wage ekak gennam try krala balanna brother kohomda wensa kiyala 😊
@user-yh9qy2rv5r
@user-yh9qy2rv5r 4 ай бұрын
Niyamayi ❤❤❤❤❤❤❤❤❤❤❤
@smartcookbook5080
@smartcookbook5080 4 ай бұрын
Superi ❤
@Sadeeeeeeee2009
@Sadeeeeeeee2009 4 ай бұрын
okkoma waha bn 😂
@sumedhamahesh4779
@sumedhamahesh4779 4 ай бұрын
Dekama hodhai ban ❤
@S_HEHAN
@S_HEHAN 4 ай бұрын
සුපිරියක් ❤️
@GamingboySl97
@GamingboySl97 4 ай бұрын
Raddolugama cafe 173 siyasra eke nasi eke review ekak dannako
@SadewLK
@SadewLK 4 ай бұрын
පට්ට ❤
@hypergaming9059
@hypergaming9059 4 ай бұрын
Ado
@Shenalyrics...
@Shenalyrics... 4 ай бұрын
❤❤❤❤❤
@nimesh-official
@nimesh-official 4 ай бұрын
චොක්ලට් review එකක් ඕනි
@1MrbutteR1
@1MrbutteR1 4 ай бұрын
7:03 anna ekai
@sdmmproduction2493
@sdmmproduction2493 4 ай бұрын
Elephant house Vs Magic 😊
@Kaveesh628
@Kaveesh628 4 ай бұрын
Supiriyi❤
@diranherath3760
@diranherath3760 4 ай бұрын
Pizza hut wala dena coke ekai normal kadekin ganna coke ekai compare karala balnna loku wenasak thiynwa
@sauron9644
@sauron9644 4 ай бұрын
Pepsi 🖤
@NoName-op6yl
@NoName-op6yl 3 ай бұрын
Red bull vs monster 🥲♥️ oni🥲
@SeethaJayasinha-iy9yj
@SeethaJayasinha-iy9yj 4 ай бұрын
1st
@dinukaakalanka1382
@dinukaakalanka1382 4 ай бұрын
ඔය දෙකම ලංකාවෙ කොලිටි අඩුයි. ඇත්ත තමා ඉතිම් කොලිටි බඩු ලංකාවෙ විකුනන්න බෑ නේ price වැඩි නෙ එතකොට.
@DdDds-vy3pi
@DdDds-vy3pi 4 ай бұрын
Pepsi forever ❤❤❤❤❤
@user-zn1di2pm5k
@user-zn1di2pm5k 4 ай бұрын
Bomu api koththamalli😂
@pradeeperanga8958
@pradeeperanga8958 4 ай бұрын
Original taste coke wala usa eva bonna one evage thamai harima taste 1ka thiyenne
@sonal_kaveesha
@sonal_kaveesha 4 ай бұрын
මම නම් ආසම soda එක cream soda එක 🙂🙃
@vadcrch
@vadcrch 4 ай бұрын
Munchee vs Maliban Prima vs Maggie Bata vs DSI Laughs vs Litro Ranil vs Mahinda
@chamodck
@chamodck 4 ай бұрын
🤣🤣
@hawk8250
@hawk8250 4 ай бұрын
😂😂😂
@maguasmr
@maguasmr 4 ай бұрын
💀last one
@KGThush
@KGThush 4 ай бұрын
Pepsi කෝකා කෝලා බොන්න..එවා අත ඇරලා බියර් බොන්න 😌❤ එක ඊට වඩා හොඳයි..මොකද අමධ්‍යප අය කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම පාට කල බිම වලට ඇබබැහි වෙලා ඉන්නේ එකෙන් ඊට වඩා ඇගට හානයක් වෙන්නේ...බියර් එකකින් මනසට නිදහක් චිල් එකක් හරි එනවා (හැමදාම බියර බොන්න එපා ඉදලා හිටලා)😊
@sameeraruwan7637
@sameeraruwan7637 3 ай бұрын
මොනවා කරත් අන්තිමට අයිතිය එකයි😁😁
@isuru989
@isuru989 4 ай бұрын
mexican coke නේද හොදම taste එකක් තියනවා කියන්නෙ
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 4 ай бұрын
Drinks hariyanne na ane
@rafaelsmith5411
@rafaelsmith5411 4 ай бұрын
I love coca cola😊😊
@lakinduperera7099
@lakinduperera7099 4 ай бұрын
Coca cola ekai pepsiyei raha aduraganna barida bn😅
@EduacademySL
@EduacademySL 4 ай бұрын
Pepsi එකට වඩා Coca cola එක රසයි ... Pepsi set නෑ මට නම් ලොකුවට ... මම නම් කැමතිම cream soda 😁😁😁
@VijayMuthiyah
@VijayMuthiyah 4 ай бұрын
I lost my friend due to excessive consumption of cola drink lead to a kidney failure ...stay safe both of u
@sauron9644
@sauron9644 4 ай бұрын
*Original sprite vs normal sprite*
@SithuminaDissanayake-dl9ny
@SithuminaDissanayake-dl9ny 4 ай бұрын
Pepsiyt baa coca cola wlt ghnn😅😎
@sankalpa.9867
@sankalpa.9867 4 ай бұрын
Coaca cola set eka like karamu❤
@falvlogs6799
@falvlogs6799 2 ай бұрын
අරූ සන්ග්ලාස් දාගෙන coke එක dark වැඩීලූ..😂😂😂
@mycf6
@mycf6 4 ай бұрын
Vedio vala qulity madiine bn
@damithkodikara6997
@damithkodikara6997 4 ай бұрын
I 🧡 elephant house oreange barely
@yanjana5815
@yanjana5815 4 ай бұрын
මැලිබන් vs මන්චි ඕනි
@nipunmadhara3988
@nipunmadhara3988 4 ай бұрын
ලංකාවේ සහ පිටරට කොකාකෝලා , පෙප්සි රිවීව් එකක් ඕනේ
@hitvod9155
@hitvod9155 4 ай бұрын
coke zero vs pepsi black one
@nikastatus648
@nikastatus648 4 ай бұрын
Coca cola hodayi ❤️😊
@candimakamani9888
@candimakamani9888 4 ай бұрын
Mn nm kamsthi potelo walt🤌❤️
@gaminghadok6201
@gaminghadok6201 4 ай бұрын
Vensk🎉😊
@osandarahal2875
@osandarahal2875 3 ай бұрын
මේවට වඩා හොදයි ලෙමන් බීමක්. 😂😂
@jerryfa
@jerryfa 4 ай бұрын
Drink water 😏❤️
@GAMINGpulaYT
@GAMINGpulaYT 4 ай бұрын
දෙකකට දාගමු නැත්නම් දෙක පැටලෙනවා 😂... අම්මෝ..
@shashankwickramasingha5633
@shashankwickramasingha5633 4 ай бұрын
Drinking water Saho
@sachinthagunawardhana2012
@sachinthagunawardhana2012 4 ай бұрын
Pepsi ✨️
@cheniyasl
@cheniyasl 4 ай бұрын
Pipsi thami 😁
@Kavinda948
@Kavinda948 4 ай бұрын
Pepsi 💙💙💙💙
@sachinperera1900
@sachinperera1900 4 ай бұрын
Stopped coca cola for 6 years and drinking only pepsi.
@fourteendays14123
@fourteendays14123 4 ай бұрын
Pepsi 🔥
@Natasha_Fernando
@Natasha_Fernando 4 ай бұрын
Pepsi තමයි රස .........
@nvdmusic8720
@nvdmusic8720 4 ай бұрын
මම නම් ඔය එකක්වත් නෙවෙයි මගේ තීරනය වතුර කියල❤
@NivinduWijesundara-ib3yd
@NivinduWijesundara-ib3yd 4 ай бұрын
අව්ලක් නැ ඉතින් ඉදලා හිටලා බිව්වා කියලා නෙද බ්‍රෝ 😋
@HD_386
@HD_386 4 ай бұрын
මම නම් pepsiවලට කැමතිම 😊
@Yasitha_Boys_SL
@Yasitha_Boys_SL 4 ай бұрын
Pepsi❤❤
@hawk8250
@hawk8250 4 ай бұрын
David jonathan🤣
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 4 ай бұрын
ඉතින් යකෝ මේ කොකා කෝලනේ 5:55
@Janith_Saranga
@Janith_Saranga 4 ай бұрын
Munchee vs Maliban
@THRIVE_TUBE_
@THRIVE_TUBE_ 4 ай бұрын
I choose coca cola❤
@naveeofficial4029
@naveeofficial4029 4 ай бұрын
කොකාකෝලා විදුරුවක දතක් දින 10ක් දාලා තිබ්බොත් දත දියවෙනවා 😹( ගොඩක් යුරෝප් රටවල කොකාකෝලා තහනම් කරලා තියේන්නේ
@sahan-idusara566
@sahan-idusara566 4 ай бұрын
Ai අරැ සන්ගස් දලා ඉන්නෙ සීන් ඒකෙ ලොකු ලයින්😂😂😂
@cannaengineering
@cannaengineering 4 ай бұрын
Machan u awrudu 18 ta aduyi..ekayi dagena inne..dn kiyada danne ne.kalin 18 adiyi..ehema unama gurdian nathiwa youtube policy anuwa videos danna bee..banned wenawa..ඒක එයාම කිව්වා කලින් චැනල් එකේ..ඒකයි වයස වහන්න සන්ගාල්ස් දාන්නේ ..
@rsftutorial4468
@rsftutorial4468 4 ай бұрын
Orijinal Vs Local 😒
@nidushan_ruveesh1118
@nidushan_ruveesh1118 4 ай бұрын
Coca-Cola < Kik < Pepsi
@Sporty_Star
@Sporty_Star 4 ай бұрын
පෙස්සි කොස්කෝලා රත් කොරලා සීනි බලන්න තිබ්බා 😂
@shehanchathuranga9458
@shehanchathuranga9458 4 ай бұрын
Pepsi eka rasayi eka aththa habai coca cola kiyanne samaharak ratavala minissunge jivithe vage 😅
@ofgamingn5876
@ofgamingn5876 4 ай бұрын
Maguuuuuuuuuuu පඩන් කරහන්😂😂😂😂
@srilankaofficialbusdiary7123
@srilankaofficialbusdiary7123 4 ай бұрын
මන් Pepsi වලට කැමති ඇත්තටම
@idunilpahasara940
@idunilpahasara940 4 ай бұрын
Favorite pepsi
@kmzoys
@kmzoys 4 ай бұрын
කුකුළා කෑවෙ නෑනේ බං
@carloversd.n.7453
@carloversd.n.7453 4 ай бұрын
No coc & pepsi Drink water 😊
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 60 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 43 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 37 МЛН
I Survived The World's Heaviest Man's Daily Diet
14:18
ErikTheElectric
Рет қаралды 30 МЛН
Blokula | @BlokandDino | Gehan Blok & Dino Corera
26:22
Blok & Dino
Рет қаралды 1,1 МЛН
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 60 МЛН