Пікірлер
@thusanthabandara8508
@thusanthabandara8508 Күн бұрын
මේව බොරු කතා ඔහොම කරපු එකෙක් ඉන්නවද කොහෙද ඉන්නෙ
@kalathra_
@kalathra_ Күн бұрын
මම දන්න එකම කෙනා නම් බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවො,උන්වහන්සේ ලියපු පොත් එගෙම කියවල බලන්න.තමන්ට ගෝචර වෙන්නෙ නැති දේවල් ඇහෙනකොට හොයන්නෙ බලන්න තියෙන අකමැත්තට කියන්න පුලුවන් එකම දේ තමා "ඔව්ව බොරු"
@thusanthabandara8508
@thusanthabandara8508 Күн бұрын
තේරුමක් තියෙනවද ම්‍ය ඔක්කොම ප්‍රෙබන්ද කතා
@thusanthabandara8508
@thusanthabandara8508 Күн бұрын
මොනවද බං මේ
@kalathra_
@kalathra_ Күн бұрын
Video එක බලන්න එතකොට තේරෙයි
@KosalaMadubhashini
@KosalaMadubhashini 4 күн бұрын
@kalathra_
@kalathra_ 4 күн бұрын
🩶
@KosalaMadubhashini
@KosalaMadubhashini 4 күн бұрын
@madushaperera1153
@madushaperera1153 9 күн бұрын
Siitha ne ඔක්කොම කරලා තියෙන්නේ 😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
@kalathra_
@kalathra_ 6 күн бұрын
සීතා නෙමේ සීතා නිසයි හැමදේම උනේ..උන දේවල් වාසියට අරගෙන විභීෂණ රජකම වෙනුවෙන් ද්‍රෝහියෙක් උනා රටට.
@madushaperera1153
@madushaperera1153 9 күн бұрын
විභිශන දෙවි කෙනෙක් වෙලා ඉන්නවා...එත් රාවණා නැහැ 😮😮😮😮😢😮😮😮😮
@kalathra_
@kalathra_ 6 күн бұрын
විභීශණ රට පාවල දුන්නට රාවනා රජතුමා විභීශණව ද්‍රෝහියෙක් කලේ නෑ මිනිස්සු ඉස්සරහ..රජකම විභීෂණට දීලා රාවනා රජතුමා යන්න ගියා..
@ThinuraUdayanga
@ThinuraUdayanga 9 күн бұрын
Video aka hodai...ath angan pora satan kalawa awe rawana ajugen newei...ritigala jayasena nethahoth mahason yakshaya ayai angan pora satan kalawa nirmathru
@kalathra_
@kalathra_ 9 күн бұрын
රිටිගල ජයසේන කියන්නෙ දුටුගැමුණු රජතුමාගෙ කාලෙ හිටපු කෙනෙක්..‍රාවනා රජතුමා කියන්නෙ ඊටත් අවුරුදු 2000-3000කට කලින් තුන් ලෝකයම පාලනය කරපු දසවිද ඥානයක් තිබුනු සක්විති රජෙක්..ඒ කාලෙ ඉඳන් ආපු අංගම්පොර සටන් කලාව තමයි රිටිගල ජයසේන ගාවත් තියෙන්නෙ..
@ThinuraUdayanga
@ThinuraUdayanga 9 күн бұрын
Ow...ath ai ahenam angam satan karuwan mahason deviyantai,kathara gama deweiyantai vitharak wadinne
@ThinuraUdayanga
@ThinuraUdayanga 9 күн бұрын
@@kalathra_ rawana Raju angampora satan kalawe achchara diyunuwak karanam ai ohuta weda pudanne neththe
@ThinuraUdayanga
@ThinuraUdayanga 9 күн бұрын
@@kalathra_ man danne nethi hinda ahanne
@kalathra_
@kalathra_ 9 күн бұрын
කතරගම දෙවියන්ට වඳින්නෙ යුද්ධයට අධිපති නිසා. මහසොහොන් අප්පච්චිට වඳින්නෙ ඒ පරම්පරාව තමා අංගම්පොර මුල් ආරම්භක පරම්පාරව.ඉස්සර ඉඳන්ම පවත්වාගෙන එන්නෙ ඒ පරම්පරාවෙන්..පසු කාලීනව සුදලිය මරුවල්ලිය කියලා පරම්පරා දෙකක් විදියට ආවා..රාජසිංහ රජ්ජුරුවන්ගෙ කාලෙ ඉඳන් කොරතොට පරම්පාරවත් කරගෙන යනවා..හැබැයි මොන පරම්පරාව උනත් මම දන්න තරමින් රාවනා රජතුමාගෙ පිලිමෙට පහනක් පත්තු කරල තමා අංගපොර සටන් පුහුණුවීම් පටන් ගන්නෙ..
@iranganinawasiya4317
@iranganinawasiya4317 20 күн бұрын
🎉
@kalathra_
@kalathra_ 20 күн бұрын
@@iranganinawasiya4317 🩶🙏🏽
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv 27 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kalathra_
@kalathra_ 26 күн бұрын
@@GshryRhrj-iz8wv 🖤
@randikagammampila4044
@randikagammampila4044 27 күн бұрын
supiriyak bokka ❤️😍
@kalathra_
@kalathra_ 27 күн бұрын
@@randikagammampila4044 😘🖤
@randikagammampila4044
@randikagammampila4044 27 күн бұрын
Gmmk bokka ❤️😍
@kalathra_
@kalathra_ 27 күн бұрын
@@randikagammampila4044 😘🖤
@YohanLaksitha
@YohanLaksitha Ай бұрын
Mata podi wisthara wagayak danaganna thiyanawa phone number ekak danna puluwanda
@kalathra_
@kalathra_ Ай бұрын
ඔව්.Page එකට message එකක් දාන්න පුලුවන්ද?facebook.com/KZbinkalathra?mibextid=LQQJ4d
@jayanthhetti4253
@jayanthhetti4253 Ай бұрын
❤❤❤❤
@kalathra_
@kalathra_ Ай бұрын
@@jayanthhetti4253 🖤
@LovelyPizzaOven-kq7fj
@LovelyPizzaOven-kq7fj Ай бұрын
Interesting
@kalathra_
@kalathra_ Ай бұрын
@@LovelyPizzaOven-kq7fj 🖤🙏🏽
@ThackshanThackshan
@ThackshanThackshan Ай бұрын
Rawana 😢😢😢😢😢😢😢😢ow no😂❤😂🎉😢😮
@kushan23
@kushan23 2 ай бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@kalathra_
@kalathra_ 2 ай бұрын
🖤🙏🏽
@madhushaniahangama2508
@madhushaniahangama2508 2 ай бұрын
❤❤️‍🔥💟💥
@kalathra_
@kalathra_ 2 ай бұрын
@@madhushaniahangama2508 🖤🙏🏽
@ayoshithasenarathna7928
@ayoshithasenarathna7928 2 ай бұрын
Eka supiri Keep it up sudda❤️✨✨❤️
@kalathra_
@kalathra_ 2 ай бұрын
thank you very much🖤🔥😍
@sllovers1095
@sllovers1095 2 ай бұрын
Good luck Mlli...🖤
@kalathra_
@kalathra_ 2 ай бұрын
@@sllovers1095 thank you aia🖤🙏🏽
@dilansarathchandra9658
@dilansarathchandra9658 2 ай бұрын
@kalathra_
@kalathra_ 2 ай бұрын
@@dilansarathchandra9658 🖤🔥🙏🏽
@thrikaala-1849
@thrikaala-1849 2 ай бұрын
❤❤❤
@kalathra_
@kalathra_ 2 ай бұрын
@@thrikaala-1849 🖤😍⚔️
@amayagunarathne7764
@amayagunarathne7764 2 ай бұрын
රාවණා රජු පිළිබඳ ලියැවුණු පොත් ගැන දන්නවානම් කියන්නකො...මාත් රාවණා රජු ගැන ගොඩක් හොයන, එතුමාය ගරු කරන ආදරේ කරන කෙනෙක්.. ඒ ගැන ලියවුනු පොත් ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න.. කරුණාකරලා
@Gayan-Krishantha1984
@Gayan-Krishantha1984 2 ай бұрын
කවුරුහරි හරකෙක් කියනවනම් මම ගිය ආත්මෙි හරකෙක් වෙලා හිටියා කියලා ඌ ඇත්තටම හරකෙක්...........
@kalathra_
@kalathra_ 2 ай бұрын
අතීතභවය කියන එක,පුනරුප්පත්ති මේ වගේ දේවල් බොරුවක් කියලද කියන්නෙ?
@IndikaBandara-lf1bk
@IndikaBandara-lf1bk 2 ай бұрын
Ravana rajathuma ishiwarayeknam me dewal eya dakke natte aie..
@IndikaBandara-lf1bk
@IndikaBandara-lf1bk 2 ай бұрын
Ela bro❤
@IndikaBandara-lf1bk
@IndikaBandara-lf1bk 2 ай бұрын
Mewa dan haduwath lankawa lokenma 1
@daywithhasi4601
@daywithhasi4601 2 ай бұрын
108 ක් ඹෟෂධ ඕනි හදන්න .. නිකං හදන්න බෑ
@PopLifeSriLanka-pp6et
@PopLifeSriLanka-pp6et 2 ай бұрын
ඒක ඇත්ත මාත් භාවනාව කරගෙන සිත එක්තැන් කරගෙන යද්දි මට එපා වෙනවා භාවනා කරන්න සමහර විට ඒක මාරයා නිසා වෙන දෙයක් වෙන්න පුළුවන්
@kalathra_
@kalathra_ 2 ай бұрын
😮😮
@Gayan-Krishantha1984
@Gayan-Krishantha1984 2 ай бұрын
😂😂😂😂😂😂😂
@ThushanMahesha
@ThushanMahesha 2 ай бұрын
😂මෙක බොරු මෙකට බෙහෙත් වර්ග එද්දාස් ගානක් දානවා අනික මුට්ටියට මැනික් ගල් නවයකුත් දානවා මූන්ට අහු වෙන්නෙපා
@mickeyofficial0922-bs6ti
@mickeyofficial0922-bs6ti 2 ай бұрын
අනික ආයෙ රාවනා රජ්ජුරුවො එන්නෙ නෑ එතුමා ආවත් රජ කමක් බලාපොරිත්තු වෙන්නෙ නෑ එතුමා බුදු බව පතන උත්තමයෙක් කියලා මමනම් අහලා තියෙන්නෙ
@kalathra_
@kalathra_ 2 ай бұрын
ඔව් ඒක ඇත්ත..
@sachinhettiarachchi4123
@sachinhettiarachchi4123 Ай бұрын
Rawana en na😂.rawana darma chakrawarthi awith inne.
@sachinhettiarachchi4123
@sachinhettiarachchi4123 Ай бұрын
Mekata kelopu eun hoya gaththa
@mickeyofficial0922-bs6ti
@mickeyofficial0922-bs6ti 2 ай бұрын
මටනම් හිතෙන්නෙ ලංකාවෙ කිසිම පාවා දෙන්නෙක් හිටියෙ නෑ ඉන්දියාවෙන් කරේ ලංකාව ජය ගත් යුද්දය පරාද උනා කියලා ඉතිහාසයක් හදලා විභීෂන දේව නාමයක් දාලා රට පාව දුන්නා කියලා පෙන්නුවා ඒකෙන් උනේ බල තන්හාව මිනිස්සුන්ට බෝ උනා ඒ යුද්දෙන් පස්සෙ මේගනාද කුමාරයටත් රජ කම එපා වෙන්න ඇති රාවනා රජ්ජුරුවොත් අත් හැරලා දාන්න ඇති රජ කම ඊට පස්සෙ විභීෂණ සෙනවිට රජ කම දෙන්න ඇති තාව කාලිකව හරි ඒක ඉන්දියාවෙන් වෙනස් කරන්න ඇති චෝල ආක්‍රමනත් එක්කයි ඔවුන්ගෙ බලය පාවිච්චි කරලා ඒකට සුද්දොත් ඉතිහාසය ලියව්ච්ච පුස්කොල පොත් කොල්ල කාලා සහාය උනා ඒකෙන් පස්සෙ ලන්කාවෙ ඉතිහාසය මොංගල් උනා වෙන්න බැරිද
@kalathra_
@kalathra_ 2 ай бұрын
@@mickeyofficial0922-bs6ti නෑ සහෝදරයා..එහෙම පාව දීමක් නැතුව රාම වගෙ කෙනෙක්ට යුද්ධෙන් ලංකාවට එච්චර විනාශයක් කරන්න බෑ..වැදගත්ම කාරණාවා මේඝනාද කුමාරයට අත තියන්න පුලුවන් රණශූරයෙක් මේ තුන්ලෝකෙ හිටියෙ නෑ..මේඝනාද කුමාරයා එදා අග්නිහෝම යාගය සම්පූර්ණ කරා නම් රාම ඉතුරු වෙන්නෙත් නෑ..අග්නිහෝම යාගය සම්පූර්ණ කරාට පස්සෙ මේඝනාද කුමාරයට නිකුම්බිලා දේවියගෙන් ලැබෙන බලය කාටවත් පරාද කරන්න බෑ..මේඝනාද කුමාරයව විනාශ කරනව නම් ඒක කරන්න පුලුවන් අහසෙදි විතරයි.යාගය සම්පූර්ණ කරන්න කලින් මේඝනාද කුමාරයව ඝාතනය කරන එකයි රාම ඇතුලු පිරිසගෙ ඉල්ලකය උනේ..ඒත් මේඝනාද කුමාරයා යාගය කරන තැන කොහොමද රාම දැනගගන්නේ?ඒකට මෙහෙ කෙනෙක් අනිවාරෙන්ම උදව් කරන්න ඕනෙ නේද? එච්චර ඈතට යන්න ඕනෙ නෑ සුද්දොන්ගෙ කාලෙත් අපේ මිනිස්සු තන්හාවට නම්බු තානාන්තර වලට රට පාව දුන්න නිසා අපිට යටත් වෙලා ඉන්න සිද්ද උනේ.
@mickeyofficial0922-bs6ti
@mickeyofficial0922-bs6ti 2 ай бұрын
රාමායි වදුරු සේනාවයි අන්ත පරාදයක් ලබලා ඉන්දියාවට පැනලා ගිහීන් හදපු කතාවක් වෙන්න බැරිද ඕක
@kalathra_
@kalathra_ 2 ай бұрын
@@mickeyofficial0922-bs6ti අනිවාරෙන්..රාමල යුද්ධෙ පරාද උනා..එහෙම වෙලා ඉතිහාසෙ උන්ට ඕනෙ විදියට ලියාගත්තා.
@madhushaniahangama2508
@madhushaniahangama2508 2 ай бұрын
😮 💥❤️‍🔥❤️‍🔥❤️‍🔥 ඒක 👌
@kalathra_
@kalathra_ 2 ай бұрын
@@madhushaniahangama2508 🩶🙏🏽
@malindaganewatte3749
@malindaganewatte3749 2 ай бұрын
Sources
@kalathra_
@kalathra_ 2 ай бұрын
@@malindaganewatte3749 raamayanaya,පරණ පොත් වලින්
@malindaganewatte3749
@malindaganewatte3749 2 ай бұрын
Sources
@malindaganewatte3749
@malindaganewatte3749 2 ай бұрын
Sources?
@kalathra_
@kalathra_ 2 ай бұрын
අංගම්පොර කරන මගෙ යාලුවෙක්ගෙන්,එයාලගෙ ගුරුතුමා ලියපු පොතෙන්,අන්තර්ජාලයෙන්
@malindaganewatte3749
@malindaganewatte3749 2 ай бұрын
Me literary works koheda thiyenne?
@kalathra_
@kalathra_ 2 ай бұрын
@@malindaganewatte3749 පොත් කොහෙද තියෙන්නෙ කියලද අහන්නෙ?
@malindaganewatte3749
@malindaganewatte3749 2 ай бұрын
@@kalathra_ yes, not to doubt your video or anything but to find out for myself, and i have sent you an email, id like to connect
@kalathra_
@kalathra_ 2 ай бұрын
මේ පොත් වල ඔරිජිනල් එක නම් හොයාගන්න අමාරුයි..facebook එකේ "රාවන පුස්තක සංරක්ෂණාගාරය " වගේ නම මතක හරියට මතක ණෑ..ඔය වගේ නමකින් page එකක් තියනවා..එකේ ඔය ඔරිජිනල් පොත් pdf විදියට ගන්න පුලුවන්..
@rubymcintosh6890
@rubymcintosh6890 2 ай бұрын
This is mind blowing. Thank you for the video! Mata deyak denaganna oni. I know someone eyage palm eke hariyata vajra eka hold karana thena vajra symbol eka clearly tiyenawa. Eke meaning eka mokadda? Please let me know. Thanks
@kalathra_
@kalathra_ 2 ай бұрын
@@rubymcintosh6890 අල්ලේ රේඛා වල වජ්‍ර්‍යක් තියනවා කියලද කියන්නෙ?
@rubymcintosh6890
@rubymcintosh6890 2 ай бұрын
@@kalathra_ ow
@rubymcintosh6890
@rubymcintosh6890 2 ай бұрын
Athle rekawa vajrayak tiyenne hariyata left palm eke thumb and index finger meda athe? Meaning eka mokadda
@kalathra_
@kalathra_ 2 ай бұрын
වජ්‍රය හෝ මොකක් හරි සලකුණක් හැඩේට එහෙම රේඛා හැදිල තිබ්බා කියලා විශේෂයක් නෑ මම දන්න තරමින්.මොකද මගෙ අල්ලෙත් ස්වස්තිකයක් තියනවා රේඛා වලින් හැදුන..
@rubymcintosh6890
@rubymcintosh6890 2 ай бұрын
@@kalathra_ ok thanks. Man danna powerful lady kenekge palm eke me symbol eka tiyenne ekay ahuwe. Thanks oya danna de kiwwata. Oyage swastika eka tiyenawa kiyanne oya spiritual army eke kenek ehenam. Idiriyata maybe we will meet. Thanks anyway. Tc
@KaushalyaSewwandi-nh3hk
@KaushalyaSewwandi-nh3hk 2 ай бұрын
☝🪐🌎
@kalathra_
@kalathra_ 2 ай бұрын
@@KaushalyaSewwandi-nh3hk 🩶🙏🏽
@sameerajayarathna5518
@sameerajayarathna5518 2 ай бұрын
Super ❤❤
@kalathra_
@kalathra_ 2 ай бұрын
@@sameerajayarathna5518 🩶🙏🏽
@MelloMay
@MelloMay 2 ай бұрын
Wow keep it up ❤
@kalathra_
@kalathra_ 2 ай бұрын
@@MelloMay thank you very much🖤🙏🏽
@thrikaala-1849
@thrikaala-1849 2 ай бұрын
ජය ❤❤❤
@kalathra_
@kalathra_ 2 ай бұрын
බොහොම ස්තූතියි මල්ලි🩶🔥🙏🏽
@sandamaliwijethilaka2087
@sandamaliwijethilaka2087 3 ай бұрын
අපි යක්කු බොලවු
@kalathra_
@kalathra_ 3 ай бұрын
@@sandamaliwijethilaka2087 🩶🔥
@Wikum193
@Wikum193 3 ай бұрын
සිංහල රාවණා ආපහු හැරිලා අනිවාර්යයෙන්ම එනවා
@kalathra_
@kalathra_ 3 ай бұрын
@@Wikum193 🖤🙏🏽
@sdlytvsl5967
@sdlytvsl5967 3 ай бұрын
මොනාද මියගියේය නැත
@kalathra_
@kalathra_ 3 ай бұрын
@@sdlytvsl5967 මේඝනාද කුමාරයගෙ බිසව දුක දරාගන්න බැරුව එතුමගෙ දැවෙන චිතකයට පැනලා දිවිනසා ගත්‍තා කියලයි ජනප්‍රවාදයේ තියෙන්නෙ..
@amayagunarathne7764
@amayagunarathne7764 2 ай бұрын
කවුද මේඝනාද කුමාරයාගෙ බිසව...ඒ ගැන පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න මට
@tharushapiumal696
@tharushapiumal696 3 ай бұрын
ayye oyata oya thorathuru kohenda
@kalathra_
@kalathra_ 3 ай бұрын
රාමානය,පරණ පොත්,internet,මං වගේම ඉතිහාසය හොයන කීපදෙනෙක් ගෙන්
@samankumara1181
@samankumara1181 3 ай бұрын
යක්කයන්ට ජය හෙලය්ට ජය රාවණා පරපුරේ උපන් පුත්තු යලි එනවා
@kalathra_
@kalathra_ 3 ай бұрын
@@samankumara1181 ජය🖤🙏🏽
@Mahesh_Bandara-Amunugama-
@Mahesh_Bandara-Amunugama- 3 ай бұрын
රිටිගල ගුරු කුලෙ මොකෙට අයිති වෙන්නෙ
@sumuduwijerathne9371
@sumuduwijerathne9371 4 ай бұрын
මේ කතාව ඇත්තක්‌ ❤
@kalathra_
@kalathra_ 4 ай бұрын
🖤🙏🏽