Ramayana | Rama Ravana war true story Sinhala 2022 | රාම-රාවන යුද්ධයද?රාම-මේඝනාද යුද්ධයද? |6 වන කොටස

  Рет қаралды 98,871

k a l a th ra

k a l a th ra

Күн бұрын

Пікірлер: 491
@nethukasathsara6034
@nethukasathsara6034 2 жыл бұрын
Godak watina video ekak🎀❤️
@kalathra_
@kalathra_ 2 жыл бұрын
🖤🖤🙏🏿🙏🏿
@renukaajantha7426
@renukaajantha7426 Жыл бұрын
රාවණා රජු යළි නැගිටී
@gamingdiddayt2492
@gamingdiddayt2492 Жыл бұрын
රාවණ 2050 නැගිටීම
@kalathra_
@kalathra_ Жыл бұрын
🤔🤔
@chathuranijayasingha2411
@chathuranijayasingha2411 Жыл бұрын
ලංකාවේ තමයි සියලුම සක්විති රජවරු බිහි උනේ
@kalathra_
@kalathra_ Жыл бұрын
🖤🙏🏿
@sam-l2f8y
@sam-l2f8y Жыл бұрын
බලි - තරු - රාවණ❤
@sam-l2f8y
@sam-l2f8y Жыл бұрын
​@@kalathra_respect මේ ගැන කතා කරන්වට❤️
@kalathra_
@kalathra_ Жыл бұрын
@@sam-l2f8y ස්තුතියි සහෝදරයා..🖤🙏🏿
@kalathra_
@kalathra_ Жыл бұрын
@@sam-l2f8y 🖤🙏🏿
@rukshanirupasinghe1600
@rukshanirupasinghe1600 2 жыл бұрын
රාවණා ගැන දැනගන්න සම හරි ආසයි
@kalathra_
@kalathra_ 2 жыл бұрын
කලින් දාපු වීඩීයෝ බලන්න පුලුවන්..දිගටම චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්න ඉස්සරහර තවත් වීඩීයෝස් බලන්න පුලුවන්..🖤🙏🏿
@Sanduofficial
@Sanduofficial 2 жыл бұрын
රාවණා සත්‍යයක් පුංචි පුංචි පරස්පර නැතිවාට නොවේ සත්‍ය සොයන්න ඔබට ජය,
@kalathra_
@kalathra_ 2 жыл бұрын
අනිවාරෙන් ස්තූතියි සහෝදරයා ඔබට.🖤🙏🏿
@PahanIduwara-sy5uk
@PahanIduwara-sy5uk 2 ай бұрын
රාවනා කියන්නෙ දෙමල ජාතිකයෙක්ද
@kalathra_
@kalathra_ 2 ай бұрын
කවුද කියන්නෙ?
@madushaperera1153
@madushaperera1153 9 күн бұрын
වෙන්නත් බැරි නැහැ 😮​@@PahanIduwara-sy5uk
@kalathra_
@kalathra_ 6 күн бұрын
රාවනා රජතුමා කියන්නෙ දෙමල වත් සිංහලවත් නෙමේ..ඒ කාලෙ මිනිස්සු අතරේ ආගම් භේදයක් තිබුනේ නෑ..හැම මනුස්සයටම දෙවියො උනේ ස්ව්භාවධර්මය..ඒදේවල් වලටයි මිනිස්සු දේවත්වයෙන් සැලකුවෙ...ඒකයි අදටත් කියන්නෙ අපි ඉරට,හඳට,ගහටකොලට වැන්ද ජාතියක් කියලා..අද අපි මොනාද මේ කරන්නෙ??
@beautifulkorea976
@beautifulkorea976 2 жыл бұрын
watinawa ,mecchra kal hithuwe rawana nerhi una kyla ...gammak awe dan tamai ❤️💪🏻☺️
@kalathra_
@kalathra_ 2 жыл бұрын
🖤🙏🏿
@randikagammampila4044
@randikagammampila4044 2 жыл бұрын
Adeh eka supiri ahhh.thawa video oni bokka ❤️❤️🤩😍🤩😍❤️❤️
@kalathra_
@kalathra_ 2 жыл бұрын
අනිවාරෙන්ම🖤🙏🏿
@thrikaala-1849
@thrikaala-1849 2 жыл бұрын
ගවේශණාත්මකයි.ඉදිරියට යන්න සුබපතනවා..
@kalathra_
@kalathra_ 2 жыл бұрын
බොහොම ස්තුතියි..🖤🙏🏿
@White-calla-lily
@White-calla-lily Жыл бұрын
එච්චර ලස්සන අතීතයක් ඇත්තක් අච්චර කැත විදිහට වහල දාපු එකනම්🥲 ඇයි ඉතිං තවමත් බැරි රාවනා කියන්නෙ මිත්‍යාවක්නෙමේ කියල ඔප්පු කරන්න රාවනා තමා නියම වීරයා කියල ඔප්පු කරන්න රාවනා ඉතිහාසයට ඇතුල් කරන්න🥺 මෙහෙම ඒව අහද්දි කඳුලු එනව අප්පා😢
@kalathra_
@kalathra_ Жыл бұрын
රට කරවන මිනිස්සුන්ට මේ රටේ මිනිස්සු ගැනවත් හැඟීමක් නැතිකොට වගකිව යුතු බලධාරීන් ගැන කවර කතාද?අඩුම තරමෙ අපේ රටට ආදරේ කරන මිනිස්සුවත් අපේ රටේ ඇත්ත ඉතිහාසය හොයලා දැනගන්න ඕනෙ..
@nisansalajayasinghe2911
@nisansalajayasinghe2911 Жыл бұрын
​@@kalathra_samga siyala wisadi
@santhashan393
@santhashan393 2 жыл бұрын
Niyamayi indiyawa apita liyapu eka nemeeee api hoyaganna oniiii mewaaaaa jayawewaaaaa
@wimalasena2878
@wimalasena2878 2 жыл бұрын
රවණා නැවත කවදද එන්නේ. අපි බලන් ඉන්නවා.
@hemachandrai.v.-zm3ny
@hemachandrai.v.-zm3ny Жыл бұрын
Thank you very much for this presentation.. the indians tactfully distroyed the greatest human being who lived at that time.
@kalathra_
@kalathra_ Жыл бұрын
yeh that’s true..unfortunately srilankans are still believing that history who told indians🥺
@HasunNalaka
@HasunNalaka 11 ай бұрын
ලබන සතියේ වලෙන් නැකිටලා එනවා කිව්වා😅
@Dilanliyadipita-emi
@Dilanliyadipita-emi Жыл бұрын
Niyamai bro
@kalathra_
@kalathra_ Жыл бұрын
🖤🙏🏿
@shandi-l9q
@shandi-l9q Жыл бұрын
ස්තූතියී
@VedhaRaala
@VedhaRaala 2 жыл бұрын
යන්ත්‍ර මන්ත්‍ර වෙදකම් හෙලකම් පෙනෙන නොපෙනෙන අද්භූත දේ පිලිබද සියලු තොරතුරු දැනගැනීමට අප සමග සම්බන්ධව සිටින්න 👉kzbin.info/door/aQaJ82St5NAZacy5ReCgGQ
@shehanialexender3168
@shehanialexender3168 2 жыл бұрын
MAN NM FB EKATH DAMMA. GODAK VATINVA A VEDIO EKA THANK U.
@kalathra_
@kalathra_ 2 жыл бұрын
🖤🙏🏿
@sanathmallawaarachchi8911
@sanathmallawaarachchi8911 2 жыл бұрын
එක තමා හොද කේනේක්ට්ට ලොවෙත් ඉන්න බැ හැමදාකම රජවෙන්නේ හොරුමයි 😌😌
@sadeepashahen7142
@sadeepashahen7142 2 жыл бұрын
හැමෝම කියන්නේ මැරිලා නෑ ඉන්නවා ලු ඒත් කෝ රාවණා වැඩේට සුබපතනවා ඉස්සරහට කරගෙන යන්න
@kalathra_
@kalathra_ 2 жыл бұрын
ඒක කියන්න හරියටම දන්නෙ නෑ.එතුමත් මනුශ්‍යයෙක් හැමකෙනෙකුට මරණය අයිතියි කියන තැනයි මම ඉන්නේ.. 🖤🙏🏿
@kalathra_
@kalathra_ 2 жыл бұрын
@@Rashanranasinghe 🖤🙏🏿
@meenabasnayake3043
@meenabasnayake3043 Жыл бұрын
I like ravana
@kalathra_
@kalathra_ Жыл бұрын
🖤
@surajchamara1253
@surajchamara1253 Жыл бұрын
රාවණ රජු... රාම් කුමරු....හනුමාන් ......මං ආදරෙයි .....
@surajchamara1253
@surajchamara1253 Жыл бұрын
....ඕං නමාස් ශීවාය ....
@chanakapieris3919
@chanakapieris3919 Жыл бұрын
අසුරයන්ට ජයෙන් ජයම වෙිවා .අප මහ රාවණ නිරිදුන් යලි මෙි මවුබිමත් ලොකයත් එක් සේසත් කරත්වා.තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏
@kalathra_
@kalathra_ Жыл бұрын
🖤🙏🏿
@vimashart9869
@vimashart9869 2 жыл бұрын
මේඝනාද පවු
@kalathra_
@kalathra_ 2 жыл бұрын
😞😞
@seharawijasooriya8208
@seharawijasooriya8208 Жыл бұрын
Rawana❤❤❤❤
@kalathra_
@kalathra_ Жыл бұрын
🖤🙏🏿
@chayadisanayaka3850
@chayadisanayaka3850 2 жыл бұрын
Mega nada sansare kawada hari muna gasewa eyai hamadamath mage parthanya🌷🌷🌷❤❤😆
@kalathra_
@kalathra_ 2 жыл бұрын
🖤🌸🙏🏿
@HarshaDilshan-z5j
@HarshaDilshan-z5j Жыл бұрын
Me kathawe hema dena sampurna aeththa❤❤
@kalathra_
@kalathra_ Жыл бұрын
🖤✨🙏🏿
@DIYAOFFICHAL
@DIYAOFFICHAL Жыл бұрын
රාම වගේ එව්න්ව අදහන එව්න්ට හොදක් වෙන්න එපා / තව රාවනගෙ රූපෙට ගිනි තියන එව්න්ටත් 😔😔
@kalathra_
@kalathra_ Жыл бұрын
ඇත්ත කොච්චර ගිනි තිබ්බත් විනාශ වෙන්නෙ නෑ කවදාක හරි මතු වෙනවාමයි..🖤🙏🏿
@surajchamara1253
@surajchamara1253 Жыл бұрын
රාවණ ර්‍ රූපෙට ගිනිතියන්නෙ ....බයට රාමයනය න් පසු නැවතත් රාවණ ආපු බව....කියවෙයි....
@lightlife6258
@lightlife6258 2 жыл бұрын
වේදනාවක් 😫
@kalathra_
@kalathra_ 2 жыл бұрын
??
@udeyakumara9519
@udeyakumara9519 2 жыл бұрын
Oya me karana deya hodai me ape ithihashaya edewal welalenna nodi imu 🙏🙏🙏
@kalathra_
@kalathra_ 2 жыл бұрын
🖤🙏🏿
@raveendrakumarbk8959
@raveendrakumarbk8959 2 жыл бұрын
රාම ජීවත් වූයේ ත්‍රේතායුගයේ වන අතර වසර 1250 කට පසු රාවණා ද්වාපරයුගයට පැමිණියේය. රාමායණ කතාව අපේ ආත්මයේ කතාවකි
@jeewantha4050
@jeewantha4050 2 жыл бұрын
රාමායනය කියන්නෙ වාල්මිකීයා ආතල් එකට හදපු පචයක් 🤣🤣🤣රාවන කියන්නේ අමු බොරැවක්
@samalkaatukorala8904
@samalkaatukorala8904 2 жыл бұрын
@@jeewantha4050 fack account වලින් ඇවිල්ලා නොදන්නා කමට කියවන්න කොන්දක් නැති අබ්බගාතයො බං 🤣🤣🤣🖕
@heshandimantha6516
@heshandimantha6516 Жыл бұрын
@@jeewantha4050 නියම ලංකා පුතෙක් නම් ඔහොම කතා කියන්න්ව් වැදුව අම්මට ද්‍රෝහි උනා වගෙ දෙයක් ඔයා ඔය කල්ල තියෙන්නෙ සහෝදරයා
@harisaraharisara7828
@harisaraharisara7828 Жыл бұрын
​@@jeewantha4050 රාමායණය කාව්‍යයක් !!! ත මා ක වු ද යනු හoගනට හරි යන සේ ඒ ක ළේ , රා මා යනු වි ෂ් ණු වග නැ ව ත දැහැන් උපදවා ගත්තාම රා මා ට පසසන්නට වාල්මිකී නමින් වෙ ස් ව ළා ගෙ න රාමායණය ප්‍ර බ න් ධ ක ළේ , විබිසණට රට ප ව රා තමා වැන්නෙකු රණ බිමේ න ව තා 1 0 වනුව රාවණ නමින් මැ රජ වී අදිරජයක් දැහැන් බලෙන් පාලනය කළ ර වු ළා , මවුපියන් හා සීතා නිසා ඇය හමුවිය හැකි සේ ද ණ් ඩ ක ආරණ්‍යයට ගොසිනුය් !!!
@brienrajapaksha
@brienrajapaksha Жыл бұрын
රාවණා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kalathra_
@kalathra_ Жыл бұрын
🖤🖤🙏🏿
@karufernando6484
@karufernando6484 Жыл бұрын
තව විඩියෝ දාන්න රවන ගැන.
@kalathra_
@kalathra_ Жыл бұрын
🖤🙏🏿
@nimalrajapaksha63
@nimalrajapaksha63 8 ай бұрын
👍👍👍👍🙏
@kalathra_
@kalathra_ 8 ай бұрын
🖤🙏🏽
@chinthakachintaka3556
@chinthakachintaka3556 Жыл бұрын
රාවණා රජු කියන්නේ නිර්බිත රණසුරයෙක් කොච්චර වටීන රාජකෙනේක්ද
@kalathra_
@kalathra_ Жыл бұрын
🖤🙏🏿
@mrmissedirimanna7735
@mrmissedirimanna7735 2 жыл бұрын
❤️❤️🙏
@kalathra_
@kalathra_ 2 жыл бұрын
🖤🙏🏿
@sahanpremarathne2272
@sahanpremarathne2272 Жыл бұрын
King of sri lanka
@kalathra_
@kalathra_ Жыл бұрын
🖤🙏🏿
@thamidudulanjana7882
@thamidudulanjana7882 2 жыл бұрын
❤️🔥
@kalathra_
@kalathra_ 2 жыл бұрын
🖤🙏🏿
@thmindunayanajith3512
@thmindunayanajith3512 2 жыл бұрын
මගේ ම නම තියෙන තව කෙනෙක් ♥️♥️♥️♥️♥️♥️♥️♥️
@kbgwijerathna6254
@kbgwijerathna6254 2 жыл бұрын
That's the truth...
@kalathra_
@kalathra_ 2 жыл бұрын
🖤🙏🏿
@ckg2899
@ckg2899 Жыл бұрын
Rawanage peminima gena hoyl bll video ekk dnnk plz
@kalathra_
@kalathra_ Жыл бұрын
රාවනා ආයි එනව කියන මතයට මම විශ්වාස කරන දේ තමයි එතුමා ආයෙත් එනව කියන එක නෙමේ එතුමගෙ දර්ශනය ආයෙත් මේ පොලවෙ දකින්න ලැබෙන....එතකොටයි රටක් ජාතියක් විදිහට අපි දියුනු වෙන්නෙ
@ckg2899
@ckg2899 Жыл бұрын
@@kalathra_ darshny kiwwe
@kalathra_
@kalathra_ Жыл бұрын
@@ckg2899 මේ ගහට කොලට ඇලට දොලට ආදරය කරන්න..මේකයි එතුමගෙ සරල දර්ශනය..
@izuslife
@izuslife 2 жыл бұрын
තවත් මෙවැනි වීඩියෝ ගෙන එන්න ....👍🏽
@kalathra_
@kalathra_ 2 жыл бұрын
🖤🙏🏿
@lochanadilshan6513
@lochanadilshan6513 2 жыл бұрын
🖤🙏
@kalathra_
@kalathra_ 2 жыл бұрын
🖤🖤🙏
@dilansarathchandra9658
@dilansarathchandra9658 2 жыл бұрын
❤️❤️❤️
@kalathra_
@kalathra_ 2 жыл бұрын
🖤🖤🖤
@samithmadushan5984
@samithmadushan5984 2 жыл бұрын
Mama awu 6ka withara idan rawana gana hoyanawa. Puskola poth paww mage laga thiye. Fb page ekakuth tiye maha rawana kiyala. Oya kiyana samahara dewal hodata hoyala balala idiripath karanna. Suba pathanawa.
@kalathra_
@kalathra_ 2 жыл бұрын
🖤🙏🏿
@Mr.xCLOWN444
@Mr.xCLOWN444 2 жыл бұрын
Ravana rajuta jaya
@kalathra_
@kalathra_ 2 жыл бұрын
🖤🖤🙏🏿
@pasatahan
@pasatahan 2 жыл бұрын
කතරගම ඇති මහා රාවන මන්දිරය kzbin.info/www/bejne/rZa7aniAnr6al7c&feature=share
@kalathra_
@kalathra_ 2 жыл бұрын
🖤
@kusalpamoda6523
@kusalpamoda6523 2 жыл бұрын
Naguli he Wath rawanayange DIYANIYA sita
@ChathurangaChathuranga-en1ln
@ChathurangaChathuranga-en1ln Жыл бұрын
රාවණා පැමිණෙන එක ගැන විස්තරය කරන්න
@kalathra_
@kalathra_ Жыл бұрын
ඒ ගැන ඇත්තටම අදහසක් නෑ සහෝදරයා..ඇත්තක්ද බොරුවක්ද කියන්න ප්‍ර්මාණවත් තොරතුරු නෑ..දැනට ඒක ජනප්‍රවාදයක් සහ සමහර මිනිස්සුන්ගෙ මතයක් විතරයි..
@harshadeshapriyamendis9353
@harshadeshapriyamendis9353 2 жыл бұрын
ඔයා මේව සොයා ගන්නා මූලාශ්‍ර මට ත් ආසයි අද්‍යයනය කරන්න. සදහන් කරන්න පුලුවන් ද ? ඔයාට සුබ පතනවා. අපේ ඉතිහාසය ගොඩදානවට.🙏🎉️👍
@kalathra_
@kalathra_ 2 жыл бұрын
මේ වීඩ්‍යෝ එකේ මම මූලාශ්‍ර කිහිපයක් ගැන වීඩියෝ එකක් කරල තියනවා..kzbin.info/www/bejne/kHTVc6psqNp7laM ඊට අමතරව වර්ගපූර්ණිකාව,රාමායනයේ උනත් සමහර තැන් සූක්ශමව අධ්‍යයනය කරොත් තොරතුරු ටිකක් හොයාගන්න පුලුවන්..ඊටත් අමතරව පරන පත්තර සහ ඒ ඉතිහාසය ගැන පුද්ගලයන්ගෙන් තමා තොරතුරු ගන්නෙ..
@harshadeshapriyamendis9353
@harshadeshapriyamendis9353 2 жыл бұрын
@@kalathra_ බොහොම ස්තූතියි ඔබට🙏👍
@shashiniganiarachchi9169
@shashiniganiarachchi9169 2 жыл бұрын
💯👍
@kalathra_
@kalathra_ 2 жыл бұрын
🖤🙏🏿
@Sami-el4ev
@Sami-el4ev 2 жыл бұрын
❤️❤️❤️❤️
@kalathra_
@kalathra_ 2 жыл бұрын
🖤🙏🏿
@thrikaala-1849
@thrikaala-1849 2 жыл бұрын
මම රාමායනය සහ රාවණා ශිෂ්ඨාචාරය ගැන ශාස්ත්‍රීය අධ්‍යනයක් කරනවා.කරුණු කාරණා කීපයක් සම්බන්ධව මට විස්තර දැනගන්න අවශ්‍යයි.අයියව සම්බන්ධ කරගන්න පුලුවන් ක්‍රමයක් නැද්ද.?
@kalathra_
@kalathra_ 2 жыл бұрын
මගෙ page එකට මැසේජ් එකක් දාන්න facebook.com/KZbinkalathra/
@thrikaala-1849
@thrikaala-1849 2 жыл бұрын
@@kalathra_ හරි ස්තූතියි ❤️
@jeewantha4050
@jeewantha4050 2 жыл бұрын
රාමායනය බොරැවක් රාවනාත් බොරැවක් යකෝ 😂😂😂
@tharushapiumal696
@tharushapiumal696 3 ай бұрын
ayye oyata oya thorathuru kohenda
@kalathra_
@kalathra_ 3 ай бұрын
රාමානය,පරණ පොත්,internet,මං වගේම ඉතිහාසය හොයන කීපදෙනෙක් ගෙන්
@chanakachamil6483
@chanakachamil6483 2 жыл бұрын
Oya oya kiyandewal hariwenn kiyla mm parthana karnawa....rawana gana mm onatharm katha ahla tiyenawa.....meka ahuwe ada..anemnda kuru athta kiynwda kiyla....oya owa kohenda hoya gthte apitatha kiyanna thwa apith hoyala balnn...🙏kthawa hodai athtam asai ahegena inna...digtama kargena yanna.
@kalathra_
@kalathra_ 2 жыл бұрын
පරන පත්තර වලින්,පොත් වලින්,ඉතිහාසය හොයන තවත් අයගෙන්,internet එකෙන්,මේ වගේ මූලාශ්‍ර වලින් තමා මම විස්තර එකතු කරන්නේ..වැඩිදුර මොනව හරිම දැනගන්න ඕනෙ මම් page එකට මැසේජ් එකක් දාන්න..facebook.com/KZbinkalathra/
@surajchamara1253
@surajchamara1253 Жыл бұрын
මේ video එකේ එක කතාවක් වැරදි ......රාම් කියන්නෙ දුෂ්ටයෙක් නෙවෙයි......රාවණ කියන්නෙ...හොද රජ කෙනෙක්.....රණ්ශූරයෙක්....මේ කතාවෙ ඇත්ත්..... .....අහන්න ඕන හනුමන්තගෙන්..... .....
@kavindakavinda5539
@kavindakavinda5539 2 жыл бұрын
යුධ බලය ගැන වීඩියෝ එකේ ලින්ක් එක එවන්න
@kalathra_
@kalathra_ 2 жыл бұрын
වීඩියෝ එකක් කරල තියෙන්නෙ සහෝදරයා..kzbin.info/www/bejne/bmi4YayeoJx3Z80
@kavindakavinda5539
@kavindakavinda5539 2 жыл бұрын
@@kalathra_ ස්තූතියි සහෝදරය 💙🙏
@kavindakavinda5539
@kavindakavinda5539 2 жыл бұрын
ඔයා ඔහොමද මේව හොයාගන්නෙ ,ඔයා ගවේශනය කර්නවද 🥺
@kalathra_
@kalathra_ 2 жыл бұрын
@@kavindakavinda5539 ඔව් පරන පොත්, පත්තර වල පලවුන විස්තර,internet එකෙන් හොයා ගන්න දේවල් එක්ක හැමදේම හරිද කියල ගලපල බලල තමා වීඩියෝ හදන්නේ..
@abhibot7307
@abhibot7307 2 жыл бұрын
රාවණා අමරණීයයි නේද😢 එතකොට කො දැන් රාවණා😢
@kalathra_
@kalathra_ 2 жыл бұрын
යුද්ධයෙදි විතරයි එතුමාව මරණයට පත් කරන්න බැරි.ඒ නිසායි අමරණීයයි කියන්නෙ...ඒත් හැමකෙනෙකුටම මරණය කියන දේ උරුමයි නේ..වෙනත් ආත්මයකින් ආයි අපි අතරටම එන්න පුලුවන්..
@kavindakavinda5539
@kavindakavinda5539 2 жыл бұрын
ඔව් රාවනයන් මිය ගොස් නෑ, ඒක තමයි ඇත්ත , මාව පිස්සෙක් කියල විතරක් දැනට හිතන්න
@hiru8909
@hiru8909 2 жыл бұрын
@@kavindakavinda5539 මට බලයක් තිබුනනා නම්.. රාවනා රජුගේ.. කාලෙ වෙච්ච ඔක්කම දේවල්.. බලගන්න හා රාවනා ආයේ .. උපද්දවන්න.. මට ඕන ඒක ..
@kavindadealwis
@kavindadealwis 2 жыл бұрын
මම නම් අහලා තියෙන විදිහට රාවණ රජතුමා ලඟ විශාල ශාරීරික හා මානසික ශක්තියක් තිබුණා... දැං රාවණ රජු ජීවත් වෙනවා ද නැද්ද කියල කියන්න නම් දන්නේ නෑ... හැබැයි ඒ ශක්තිය මේ විශ්වයේ තාම තියෙනවා... ඉන්දියාව full ගේමක් ගහනවා ඒක ගන්න... ඒත් ඒක කරන්න උංට කවදාවත් බෑ...
@isurumawadawila5143
@isurumawadawila5143 2 жыл бұрын
@@kalathra_ බොලව් මට තමා රාවණා කියන්නේ.
@rufjffufuf6558
@rufjffufuf6558 Жыл бұрын
Yakkayanta jaya 🔥🔥
@kalathra_
@kalathra_ Жыл бұрын
🖤🙏🏿
@madushaperera1153
@madushaperera1153 9 күн бұрын
Siitha ne ඔක්කොම කරලා තියෙන්නේ 😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
@kalathra_
@kalathra_ 6 күн бұрын
සීතා නෙමේ සීතා නිසයි හැමදේම උනේ..උන දේවල් වාසියට අරගෙන විභීෂණ රජකම වෙනුවෙන් ද්‍රෝහියෙක් උනා රටට.
@erangasamarakoon6209
@erangasamarakoon6209 2 жыл бұрын
👍👍👍👌👌👌👌👌
@kalathra_
@kalathra_ 2 жыл бұрын
🖤🙏🏿
@danushakaruwan8484
@danushakaruwan8484 Жыл бұрын
අය නැද්ද ❤😊
@kalathra_
@kalathra_ Жыл бұрын
තේරුනේ නෑ සහෝදරයා?😕
@danushakaruwan8484
@danushakaruwan8484 Жыл бұрын
@@kalathra_ අපිට තවත් ඔනි විඩියෝ ❤️👊
@kalathra_
@kalathra_ Жыл бұрын
@@danushakaruwan8484 අලුතෙන් වීඩියෝ දාල තියෙන්නෙ..🙂
@tn164
@tn164 2 жыл бұрын
අනුකම්පාව භූමි කමිපාවක් වුනු වරද.
@kalathra_
@kalathra_ 2 жыл бұрын
ඒකත් එකක්..සිද්ධ වෙන්න දෙයක් තියනවා නම් ඒක අනිවාරෙන් වෙනවා..😔
@skumara3860
@skumara3860 2 жыл бұрын
Apeageduvannaravanagele
@kalathra_
@kalathra_ 2 жыл бұрын
🖤
@janusanhidini5313
@janusanhidini5313 2 жыл бұрын
2022octomber wala hmdema wenas wenwa oya hemoma bln inna.
@kalathra_
@kalathra_ 2 жыл бұрын
මොකක් ගැන ඔබ කියන්නෙ?
@nethu225
@nethu225 9 ай бұрын
අපේ රාවණ ඉතිහාසේ විනාසකරේ ගොඩක් ඉන්දියාව තවත් සමරරටවල් වගේම අපේ රටත් සෙල්ලිපි පවා වෙනස් කරා වගේම අපේ රට පාවලා දුන්නා එදත් අදත් වෙනසක් නෑ ආයම රාවණ එනවනම්
@RoxKrishan2006
@RoxKrishan2006 2 жыл бұрын
Thawath video one aiye, pliss
@kalathra_
@kalathra_ 2 жыл бұрын
🖤🙏🏿🙏🏿
@kavishkadilshan34
@kavishkadilshan34 2 жыл бұрын
ravana come back
@kavindakavinda5539
@kavindakavinda5539 2 жыл бұрын
මේ කතාවේ සත්‍ය අසත්‍යත් පොඩ්ඩක් හොයල බලන්න පූවන්ද 🙏 රාවනා රජ්ජුරුවන් කවදාවත් යුද්ද වලට කැමති උන කෙනෙක් නොවේ, රාවනයන් සටන් කරානම් සටන් කරේ තම දේශය ,සදාරනය ,මනුස්සත්වය වෙනුවෙන් , රාම රාවනා යුද්දෙදි රාවනයන්වත් අනෙක් සේනාදිපතිවරුවත් මිය ගියේ නෑ, රාම රාවනා යුද්දෙදි දෙපැත්තෙම මැරෙන මිනිස්සු දැකල කම්පා උන රාවනා රජු වෙන විනාසය නවත්තන්න එම සෙන්පතිවරුනුත් සමග බූගත තැනකට ගොස් එම සෙන්පතිවරුන්ට තම තමාගේ පිලිරු යුද්දය සිදුවෙන තැන මවල එම පිලිරුව විනාස වෙන විදියට අදිශ්ඨාන කරන්න කියල පවසල රාවනා රජතුමත් තමන්ගෙ අදිශඨාන බලයෙන් තම පිලිරුව රාම විදින් හීයකින් විනාස වෙන විදියට මැවුව , ඒක දැකල තමයි ඔය රාමයනය කියන බොරු කතාමාලාවෙ රාවනා රාමගෙ හීයක් වැදිල මැරුන කියල අදටත් පෙන්වන්නෙ, ඉන්දියානුවො වගේ මෝඩ හැත්තක් එව පිලිගත්ත්ට අපේ රටේ නැ ඒ වගේ බොරු පිලිගන්න මෝඩයො 💙
@kalathra_
@kalathra_ 2 жыл бұрын
අනිවාරෙන් ඔයා කියන කතාව හරි සහෝදරයා..රාවනා රජතුමා යුද්ධ භූමියට ආවේ නම් රට වෙනුවෙන් මහා විනාශයක් වෙන්න ගිය අවස්ථාව වලදී විතරයි.අනික් කාරණාව රාම-මේඝනාද යුද්ධයෙදී ලොකු විනාසයක් වෙන්න ගියා මේඝනාද කුමාරයගෙ මරනයෙන් පස්සේ සහ ඊට කලිනුත්..මොකද විභීෂණගේ පවා දීම නිසා අපේ හමුදා සේනාංක දෙකඩ උනා..ඒ නිසා අපේ යුධ රහස්,ආයුධ රාමගෙ හමුදාව අතට ගියා අපේ මිනිස්සු සේනාධිපතිවරු ගොඩ දෙනෙක් යුද්ධයෙදි මිය ගියා.යුද්ධයේ වාසිය අපේ පැත්තට තිබුන නම් කවදාවත් රාවනා රජතුමා යුද්ධය මැදිහත් වෙන්නෙ නෑ..මේඝනාද කුමාරයගෙ මරණයෙන් පස්සෙ යුද්ධය දරුණු විදිහට වෙනස් උනා..ඒ නිසයි එතුමා ඒ විනාසය නවත්වන්න මැදිහත් උනේ..අනික දේ "රාවනා රජතුමා තව රූපයක් මවලා ඒක රාමගෙ හීයෙන් විනාස වෙන්න සැලැස්සුව" කියන කතාව මමත් අහල තියෙනවා..මොකද රාම කියන්නෙ දුනු විදින්න දක්ශයෙක්..ඒක එහෙම නොවෙන්නෙ ඇයි කියල මම කියන්නම්..මෙහෙමයි සහෝදරයා ඒක එහෙම උනා නම් රාම ආපහු අයෝධ්‍යාවට යන්නෙ යුද්ධය දින්න විදිහට..ඒත් රාම අයෝධ්‍යාවට ගිහින් සිය දිවි නසාගන්නවා.යුද්ධෙ දින්න නම් ඇයි එහෙම කරගත්තේ? යුද්ධය අවසාන උනාට පස්සෙ තමන්ව අවිශ්වාස කරපු මිනිස්සු ඉදිරියේ තවත් රජ කෙනෙක් විදිහට ඉන්න සුදුසු නෑ කියලා හිතලා සහ හැමදේම ගැන කලකිරුනු රාවනා රජතුමා රජකම විභීශනටම දීලා අතඇරල රාජ්‍යෙන් නික්මුනා..මෙන්නෙ මේ තමා උනේ..
@kavindakavinda5539
@kavindakavinda5539 2 жыл бұрын
@@kalathra_ අනිවාරෙන් 💙🙏, ඔබ වගේ අපේ ඇත්ත ඉතිහාසය හොයන මිනිස්සුන්ට අපගේ ආදරය ගවුරවය හැමදාමත් 🙏💙💙💙💙
@kalathra_
@kalathra_ 2 жыл бұрын
ඔයාටත් ස්තුතියි සහෝදරයා මේ වගේ ඔයා දන්න දේවලුත් කිව්වම වීඩීයෝ බලන ප්‍රශ්න ගැටලු තියන අයටත් ඒවා නිරවුල් කරගන්න ලොකු උදව්වක් වෙනවා..🖤🙏🏿
@kavindakavinda5539
@kavindakavinda5539 2 жыл бұрын
@@kalathra_ අනිවාරෙන් 🙏💙
@kavindakavinda5539
@kavindakavinda5539 2 жыл бұрын
@@kalathra_ සහෝදරය රාවනයන්ගෙ සේනාවෙ බලය ගැන විස්තර ඇතුලත් වීඩියෝව එවනවද 🙏💙
@raveendrakumarbk8959
@raveendrakumarbk8959 2 жыл бұрын
මෙම chanel ඒකෙ තියන සුවස්තික් චක්‍රය හරියටම දැනගෙන හිටියානම් රාමායණය තේරෙනවා නැත්නම් කවදාවත් තෙරෙන්නේ නෑ
@විප්ලවවාදියා-භ3ග
@විප්ලවවාදියා-භ3ග 2 жыл бұрын
එදා රාවනා රජතුමාට මොන තරම් දුකක් දැනුන ඇද්ද තම දුවව අහිමි වෙනකොට.ඒ හින්ද වෙන්න ඇති ලංකාව විනාශ වෙනව කියල දැනගෙනත් සීතා දේවියව ලංකාවට ම ආපහු ගෙනවා ඇත්තේ.ඒක තමයි පිය සෙනෙහස.කවදහරි ඔය දුෂ්ට දෙවිවරැන් මට්ටු වෙන කාලයක් එයි.මම අදටත් දෙවියන්ගෙ පිලිමයක් දැක්කවත් වදින්නේ නෑ කාලි අම්ම, ශිව දෙවියන් සහ භහ්ම දෙවියන් හැරෙන්න.
@kalathra_
@kalathra_ 2 жыл бұрын
🖤🙏🏿
@විප්ලවවාදියා-භ3ග
@විප්ලවවාදියා-භ3ග 2 жыл бұрын
@@kalathra_ අපේ ගොව්තම බුදුරජාණන් වහන්සේ රාවනා රජතුමා ගැන දේශනා කරලා තියෙනවද කොතනක හරි🤔🤔🤔🤔
@kalathra_
@kalathra_ 2 жыл бұрын
@@විප්ලවවාදියා-භ3ග නෑ සහෝදරයා ගෞතම බුදුන් වහන්සේ රාවනා රජතුමා ගැන එහෙම දේශනා කරල නෑ..නමුත් ලංකාවතාර සූත්‍රය රාවනා රජතුමාට දේශානා කරල තියනවා..ඒ දේශනාව සිද්ධ කරල තියෙන්නෙ කාශ්‍යප බුදුන් වහන්සේ විසින් කියන එකයි මගේ විශ්වාසය.හේතුව ගෞතම බුදුන් වැඩ සිටියේ මීට අවුරුදු 2565කට පෙර,රාවනා රජතුමා හිටියේ ඊටත් කලින් ඒ නිසා අටවිසි බුද්ධ සංකල්ප එක්ක බලනකොට ඒ දේශනාව කරන්නට ඇත්තෙ කාශ්‍යප බුදුන් වහන්සේ කියන එකයි මගේ විශ්වාසය.."ලංකාවතාර සූත්‍ර දේශනාව" කියවල බලන්න..
@විප්ලවවාදියා-භ3ග
@විප්ලවවාදියා-භ3ග 2 жыл бұрын
@@kalathra_ ඉතින් කොහොමද අපි රාවනා රජතුමා ගැන ඇත්තටම පිලිගන්නේ මොකද බුදු රජාණන් වහන්සේගෙ බන තමයි මම අදටත් පිලිගන්නෙ.කමක් නැ ලංකාවතාර සූත්රයවත් කියවලා බලමුකෝ.මොකද බුදු රජාණන් වහන්සේ තමන්ගෙ පෙරබව සහ අනෙකුත් අයගේ පෙරබව ගැන දේශනා කරානම් දෙවිවරැ ගැන පවා දේශනා කරානම් ඇයි රාවනා රජතුමා පිලිබදව දේශනා නොකරේ.ඒත් මම අදටත් රාවනා රජතුමාව විශ්වාස කරනවා.
@kalathra_
@kalathra_ 2 жыл бұрын
බුදුන් වහන්සේ නමක් දේශනා කරන ධර්මය සහ රජ කෙනෙක් අතර තියෙන සම්බන්ධය මොකක්ද?ඇයි බුදු කෙනෙක් එහෙම රජ කෙනෙක් ගැන මිනිස්සුන්ට කියන්න ඕනේ කියලා ඔබ හිතන්නේ.
@janithpriyantha2049
@janithpriyantha2049 2 жыл бұрын
Ravana rajuge daruwan Saha kumbakarana yodaya gana video akak karanne naththe aii
@kalathra_
@kalathra_ 2 жыл бұрын
අනිවාරෙන් video එකක් කරන්නම්..🖤🙏🏿
@janithpriyantha2049
@janithpriyantha2049 2 жыл бұрын
@@kalathra_ 👍❤️❤️😭😭❤️👍👍
@ThackshanThackshan
@ThackshanThackshan Ай бұрын
Rawana 😢😢😢😢😢😢😢😢ow no😂❤😂🎉😢😮
@Animeලංකා
@Animeලංකා Жыл бұрын
රාවණා රජතුමා තාමත් ඉන්නවද
@kalathra_
@kalathra_ Жыл бұрын
නෑ සහෝදරයා..
@Animeලංකා
@Animeලංකා Жыл бұрын
@@kalathra_ 🥺
@RashmikaThisara-q6y
@RashmikaThisara-q6y Жыл бұрын
Rawana marunada ayya
@kalathra_
@kalathra_ Жыл бұрын
යුද්ධෙන් මැරුනේ නෑ..
@IndikaBandara-lf1bk
@IndikaBandara-lf1bk 2 ай бұрын
Ravana rajathuma ishiwarayeknam me dewal eya dakke natte aie..
@dilrukshijayalath877
@dilrukshijayalath877 Жыл бұрын
Mewa waradi rawana kiyanne uthum manussayek atththata lankawa karanne minissunge nam wikunan kana eka
@kalathra_
@kalathra_ Жыл бұрын
මොකක්ද වැරදි? කොතනද වැරදි? කියල කියන්න පුලුවන්ද සහෝදරී පොඩ්ඩක්?
@dilrukshijayalath877
@dilrukshijayalath877 Жыл бұрын
@@kalathra_ ba
@jananan4511
@jananan4511 2 жыл бұрын
ravanan Tamil king
@slgamer5788
@slgamer5788 Жыл бұрын
gona rawano is sinla king an tamil rama is ...
@jananan4511
@jananan4511 Жыл бұрын
@@slgamer5788 pooda pooodaa
@slgamer5788
@slgamer5788 Жыл бұрын
Tamil 😂😂😂😂
@slgamer5788
@slgamer5788 Жыл бұрын
Koheda bn rawana tamil king wune ramane 😂😂😂😂
@jananan4511
@jananan4511 Жыл бұрын
@@slgamer5788 pooodaa mental
@rajithanirmal5105
@rajithanirmal5105 2 жыл бұрын
Me vidio aka true
@kalathra_
@kalathra_ 2 жыл бұрын
🖤🙏🏿
@theldeniyesoratha4749
@theldeniyesoratha4749 2 жыл бұрын
එහි සදහන් කරන 2010 වර්ෂයේ පැවැති රාජකීය ආසියාතිකයන්ගේ සංගමයමගින් පැවැති සම්මන්ත්‍රණයට මමත් සහභාගි වුණා
@kalathra_
@kalathra_ 2 жыл бұрын
😳
@Wajiraudayangani
@Wajiraudayangani 7 ай бұрын
රාවනා කොහෙද ඉන්නේ එතකොට
@slgamer5788
@slgamer5788 Жыл бұрын
Rawana hitiyanam api rata adi thakshaniky ne
@kalathra_
@kalathra_ Жыл бұрын
අධිතාක්ශණික නෙමේ සහෝදරයා මනසින් දියුණු රටට ආදරේ කරපු මිනිස්සු..සුද්දගෙ කාලෙ වෙනකංම ඒ වගේ මිනිස්සු හිටියා..
@slgamer5788
@slgamer5788 Жыл бұрын
Ow
@sasithapathum8924
@sasithapathum8924 2 жыл бұрын
රාවනා කියන්නෙ සැබැවටම වුන දෙයක්ද ? නැත්තම් මනක්කල්පිත කතාවක්ද කියහංකො ❤
@kalathra_
@kalathra_ 2 жыл бұрын
රාවනා කියන්නෙ ඇත්තටම ලංකාවේ හිටපු රජ කෙනෙක්..පරන වීඩීයෝ බලන්න..සාක්ශි එක්කම දාල තියනවා සහෝදරයා🖤
@vimukthinirmal7619
@vimukthinirmal7619 2 жыл бұрын
❤️❤️❤️🥺
@kalathra_
@kalathra_ 2 жыл бұрын
🖤🙏🏿
@sanki7750
@sanki7750 2 жыл бұрын
මට තියන ප්‍රශ්නයක්. රාවණ රජ තුමා කතා කරපු භාෂාව කුමක්ද?...සංස්කෘත ද?මොකද siva ස්ත්‍රෝතය ලියල තියෙන්නෙ සංස්කෘත භාෂාවෙන්. සිංහල වෙන්න බෑ නේද.මොකද ඒ කාලෙ සිංහල තිබුනෙ නෑ නෙද.මොකද රාවණ රජු සිංහල රජ කෙනෙකු නොව හෙළ රජ කෙනෙක් .හෙළ භාෂාවද පසුව සිංහල වූයෙ
@kalathra_
@kalathra_ 2 жыл бұрын
සිංහල කියන්නෙ පසු කාලීනව නිර්මානය උන භාශාවක්..සංස්කෘත හෝ වෙනත් භාශාවක් තියෙන්න ඕනෙ.යක්ශ ගෝත්‍රික භාශාවක්" ගැන තිලක් කන්දේගම මහත්තයා මම දැකල තියනවා කතා කරනවා..
@chathumaheshi......2835
@chathumaheshi......2835 2 жыл бұрын
Matath oni අවුරුදු 5000 kata kalin thibba ithi hasaya gana dana ganna....... math godak uthsaha karanawaa.......
@kalathra_
@kalathra_ 2 жыл бұрын
දිගටම චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්න..🖤🙏🏿
@chathumaheshi......2835
@chathumaheshi......2835 2 жыл бұрын
@@kalathra_ අනිවාර්යයෙන්ම ......
@sanjiwanisiriwardana8817
@sanjiwanisiriwardana8817 2 жыл бұрын
රාවන කොහෙ ද ගියේ🤔
@nuwanmuthu
@nuwanmuthu Жыл бұрын
ඔෂ්කා
@nuwanchathuranga3138
@nuwanchathuranga3138 2 жыл бұрын
ඉතිහාසය කියන්නෙ සුරංගනා කතාවක් නෙවෙයි ඕනවට වඩා සුරංගනා කතා ගෙතුවම ඒක නිකන් පිලිගත නොහැකි බොරුවක් වෙනව
@kalathra_
@kalathra_ 2 жыл бұрын
මම කවදාවත් කියන්නෙ නෑ මම කියන දේ පිලිගන්න කියලා.මම දාපු වීඩියෝ මුල ඉඳලා බලපු අය ඒක දන්නව..ඒ හැමතැනකම මම කිව්වෙ මම කියපු පමනින් පිලිගන්න විශ්වාස කරන්න එපා ඇත්ත නැත්ත හොයල බලලම ඒක තීරනය කරන්න කියලා.ඔයාටත් පුලුවන් හොයල බලන්න සහෝදරයා..
@amalijayawardana7966
@amalijayawardana7966 Жыл бұрын
Me vistata balana kotadukak hitenava denuvayh kalata obata pin😂
@nethu225
@nethu225 9 ай бұрын
ඔයලට ඇත්තම ඇත්ත දැන ගන්න කොග්ගල නිළමේ බලන්න අහන්න
@kalathra_
@kalathra_ 9 ай бұрын
කියවල තියෙනවා සහෝදරි.🖤🙏🏾
@nethu225
@nethu225 9 ай бұрын
@@kalathra_ ඔව්
@Wikum193
@Wikum193 3 ай бұрын
සිංහල රාවණා ආපහු හැරිලා අනිවාර්යයෙන්ම එනවා
@kalathra_
@kalathra_ 3 ай бұрын
@@Wikum193 🖤🙏🏽
@sashaliyanarachchi6287
@sashaliyanarachchi6287 2 жыл бұрын
රාවණා ගැන එක එක කතා කියන එක නවත්වනවනම් ස්වභාදහම කම්පානොවේවි.".රාවණා රජු කරපු නොසළකාහැරීම්"😂😂😂😂😂😂😂😁රාවණා ශක්තිය කොහොම ගමන් කරන එකක්දවත් නොදන්න ජාතියක්,රාවණා බලකායවලුත් හදාගෙන... රාවණා කියන්නෙම බෝසත් චරිතයක්..ඒ සත්‍යයෙන් බැහැර නොවී ගවේෂණය කරනවනම් හොදයි මගේ පුද්ගලික මතය
@kalathra_
@kalathra_ 2 жыл бұрын
මම නොසලකා හැරීම් කියන එකෙන් අදහස් කලේ රවනා රජතුමා වැරදි කරන කෙනෙක් කියන එක නෙමේ..එතුමාගෙ තිබුන කාරුණික හදවත නිසා යුද්ධය ඒ විදිහට වෙනස් උනේ..මම රාවනා රජතුමා ගැන ඉතිහාසය ගැන හොයන්නේ අවුරුදු 7ක් තිස්සේ,හැමදේම හොඳට හොයලා බලල මම ඉදිරිපත් කරන්නේ..ස්වභාධර්මය කම්පා වෙන්නේ රටේ පාලකයන්ගේ අධර්මිශ්ඨකම් නිසා..
@sashaliyanarachchi6287
@sashaliyanarachchi6287 2 жыл бұрын
@@kalathra_ oba wage athalossak dannawa wunata ,maha pandithayin karannema dodawana eka
@smarttamizhan5019
@smarttamizhan5019 2 жыл бұрын
🐅💪🔥TAMIL KING RAVANAN 🔥💪🐅
@nonamesl4707
@nonamesl4707 2 жыл бұрын
Not tamil . He is sinhala king
@jananan4511
@jananan4511 2 жыл бұрын
​@@nonamesl4707 how
@jananan4511
@jananan4511 2 жыл бұрын
​@@nonamesl4707 viyayan before singhles in srilanka ravanan which year king of srilanka world first language tamil
@kalathra_
@kalathra_ 2 жыл бұрын
In the past, there was no religion in Sri Lanka..no god was worshipped..the people of Sri Lanka respected and worshiped only nature..that is why in the books and people of the past it is said "We are a nation that worshiped the sun, the moon and the trees". That..at that time there wasn't any religion..
@nonamesl4707
@nonamesl4707 2 жыл бұрын
@@jananan4511 he make helayo(sinhala)
@Coversongsrilanka
@Coversongsrilanka 2 жыл бұрын
Oyge video blala MN pissek una 😌
@kalathra_
@kalathra_ 2 жыл бұрын
🖤🌸🙏🏿
@indrajithmegananda5088
@indrajithmegananda5088 2 жыл бұрын
Kawda kiyanne meganada rama athin miyaduna kiya Ramath lakshamanath meganada athin maranayara pathwenawa malaga sakshipamanak newey obuge dehayada etha surakshithawa jeewamana swarayen atha
@kalathra_
@kalathra_ 2 жыл бұрын
කවුරුත් කියල නෑ සහෝදරයා රාම අතින් මේඝනාද කුමාරයා මිය ගියා කියලා..මේඝනාද කුමාරයා අතින් රාම ලක්ශමන මරනයට පත් උනා..ඔබ කියපු එක හරි.ඒක මම කියල තියනවා වීඩියෝ එකේ..අනිත් කාරනාව මේඝනාද කුමාරයාගෙ චිතකයට ගිනි දැල්වුවාම මේඝනාද කුමාරයගෙ බිසව සුලෝචනා දේවිය මේඝනාද කුමාරයාට ඇති ස්වාමි භක්තිය නිසා දැවෙන චිතකයට පැන්නා කියල තමා ඉතිහාසයේ සඳහන් වෙන්නෙ..
@amayagunarathne7764
@amayagunarathne7764 2 ай бұрын
රාවණා රජු පිළිබඳ ලියැවුණු පොත් ගැන දන්නවානම් කියන්නකො...මාත් රාවණා රජු ගැන ගොඩක් හොයන, එතුමාය ගරු කරන ආදරේ කරන කෙනෙක්.. ඒ ගැන ලියවුනු පොත් ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න.. කරුණාකරලා
@rufjffufuf6558
@rufjffufuf6558 Жыл бұрын
Oya kohomada mechchara vistharayak danne 😁
@kalathra_
@kalathra_ Жыл бұрын
භගවත් ගීතාව,රාමයනය,වර්ගපූර්ණිකාව,අන්තර්ජාලය සහ තර්කානුකූලව විග්‍රහ කරගත්තු යම් ජනප්‍රවාද, මේ තමා මම මේ විස්තර හොයාගත්තු මූලාශ්‍ර..
@samodthilakshan2144
@samodthilakshan2144 Жыл бұрын
රාමායනය ලියා ඇත්තේ ඇත්තද සනාඨ කරන්න හේතු තියෙනවාද
@manojchinthakamadhushan6650
@manojchinthakamadhushan6650 Жыл бұрын
Eda patan gaththu ape rate watima.thama watenawa ravan nawatha enakamma
@kalathra_
@kalathra_ Жыл бұрын
😕😕
@sllordposeidon
@sllordposeidon 2 жыл бұрын
Ayye mokakda ravana rajathumage thawa karanna ithuru wela thiyena aramuna
@kalathra_
@kalathra_ 2 жыл бұрын
රාවනා රජතුමා ආයෙත් දවසක අපි වගේ පුද්ගලෙයෙක් විදිහට රටේ පාලනය භාර ගනී කියලා ජනප්‍රවාදයේ සහ මිනිස්සු අතර මතයක් තියනවා..රාජ්‍ය අතඇරලා යනකොට එතුමා "ආයෙත් දවසක මම එනවා" නික්මෙනව කියල ඉතිහාසයේ සඳහන් වෙනවා..ඉන්දියාවේ මිනිස්සු තවත් දුසේරා උත්සවය තියන්නේත් එතුමා ආපහු එයි කියන බය නිසා..
@omeshdilakshana9988
@omeshdilakshana9988 2 жыл бұрын
රාවනා රජු නැවත පැමිනේවිද?
@kalathra_
@kalathra_ 2 жыл бұрын
එක කියන්න දන්නෙ නෑ..ඉපදීම සහ මරණය කාටත් පොදුයි නැවත සිදුවන චක්‍රයක්.ඒ චක්‍රය තුල මරණය හැම කෙනෙකුටම පොදුයි කියන තැනයි මම ඉන්නේ..
@raveendrakumarbk8959
@raveendrakumarbk8959 2 жыл бұрын
ඔහු තවත් වසර 2500ක් පසු දුවාපරායුගයේ නිසැකව පැමිණේ
@jeewantha4050
@jeewantha4050 2 жыл бұрын
ආවොත් එහෙම මුලින්ම සිංහල අයව මරන්නෙ මොකද ඌ යක්ශ ගෝත්‍රිකයෙක්ලුනේ🤣🤣🤣🤣
@kalathra_
@kalathra_ 2 жыл бұрын
@@jeewantha4050 ඔයාල වගේ අයට තමා මම සාක්ශි එක්ක වීඩියෝ කරන්නේ..අද ඊයේ වීඩියෝ බලන්න ගත්ත අයට මේක විහිලුවක්.බොරුවක් ඇත්තක් කරන්න සාක්ශි ඕනෙ නෑ..ඇත්ත ඔප්පු කරන්නයි සාක්ශි ඕනෙ..මේ ටිකක් විතරයි.. kzbin.info/aero/PLgc3_vYyWHLlSlX1LiCfwNxvInL2Wr6Sn
@MR_KAWWA
@MR_KAWWA Жыл бұрын
Bali kiynne kwd
@kalathra_
@kalathra_ Жыл бұрын
බලි කියන්නෙ රජ කෙනෙක් සහෝදරයා රාවනා රජතුමාගෙ පරම්පරාවෙම. kzbin.info/www/bejne/oKTSk4GZj92HpqM
@MR_KAWWA
@MR_KAWWA Жыл бұрын
Tnx bn Tw wtina video dnn suba pthnw
@kalathra_
@kalathra_ Жыл бұрын
@@MR_KAWWA ස්තූතියි 🖤🙏🏿
@vijithalakshman971
@vijithalakshman971 Жыл бұрын
ඇන්
@malindaganewatte3749
@malindaganewatte3749 2 ай бұрын
Sources
@kalathra_
@kalathra_ 2 ай бұрын
@@malindaganewatte3749 raamayanaya,පරණ පොත් වලින්
Short Film | RISE OF KALATHRA | The Beginning
8:48
කාලත්‍ර K a l a th ra
Рет қаралды 1,3 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 9 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 23 МЛН
Rawana Season 02 | Episode 59 15th November 2020
43:52
TV Derana
Рет қаралды 1,3 МЛН
INDRAJEET RISE OF THE VALIANT mp4
29:53
Thought Cloud Studio
Рет қаралды 3,5 МЛН