KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Ramayana | Rama Ravana war true story Sinhala 2022 | රාම-රාවන යුද්ධයද?රාම-මේඝනාද යුද්ධයද? |6 වන කොටස
11:38
කෙස් පැළෙන තර්ක
1:07:15
“Don’t stop the chances.”
00:44
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
Sigma Kid Mistake #funny #sigma
00:17
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Ramayana | Rama Ravana war true Story Sinhala | Teaser trailer 2022
Рет қаралды 1,471
Facebook
Twitter
Жүктеу
1
Жазылу 11 М.
k a l a th ra
Күн бұрын
Пікірлер: 35
@madawarathnayaka9161
2 жыл бұрын
ආසාවෙන් බලන් ඉන්නවා වීඩියෝ එක එනකං..😍😍😍
@kalathra_
2 жыл бұрын
🖤🖤🙏🏿🙏🏿
@susilsoysa101
2 жыл бұрын
Balan innav aiye.........♥️🥰🙂
@kalathra_
2 жыл бұрын
🖤😍
@kalathra_
2 жыл бұрын
kzbin.info/www/bejne/nKK9dGx4bNqrptE
@darshanahasantha6539
2 жыл бұрын
🔥🔥💪🏾💪🏾
@kalathra_
2 жыл бұрын
🖤🖤🙏🏿
@priyangasepali6171
2 жыл бұрын
අනේ ඉක්මනින් දාන්නො
@kalathra_
2 жыл бұрын
🖤🖤🙏🏿
@kalathra_
2 жыл бұрын
kzbin.info/www/bejne/nKK9dGx4bNqrptE
@jeewantha4050
2 жыл бұрын
මූට පිස්සු 🤣🤣අනේ මන්ද මිත්යාවක් අල්ලගෙන විවුස් ගහන්න හදන දේවල් මේවා.අනික රාවනා ගෙ සීන්එක මතුවුනෙත් ඉන්දියාවේන් ඔයිට කලින් ලංකාවේ එවුන් රාවනා කියල එකෙක් හිටියවත්ද කියලා දැනගෙන ඉදල නෑ අඩුගානෙ ලංකාවේ රාවනා කියන එකා හිටිය කියල ප්‍රමානවත් සාක්ෂිවත් තියේද 😂😂අපි අහුවෙයි ඕවට හූ හූ💨💨 ලංකාවේ ඉතිහාසය විකුර්ති කරන්න හදපු මිත්යාව රාවනා 😂😂😂
@kalathra_
2 жыл бұрын
මේ වීඩියෝ එක මුල ඉඳන් හරියට බලන්න..රාවනා රජතුමාගෙ ඉතිහාසයට මොකද උනේ කියලා පැහැදිලිව සාක්ශි එක්ක තියනවා..thumnil එක බලල එහෙම නැත්තම් වීඩියෝ එක උඩින් පල්ලෙන් බලල මෝඩයෙක් වගේ කියවන්න එපා..ඔහොම කතා කරපු පලවෙනි කෙනා ඔයත් නෙමේ අන්තිම කෙනා ඔයත් නෙමේ.ඔයාල වගේ අය ඕනෙ තරම් මට හම්බවෙලා තියනවා..ඉස්සරහට තවත් හම්බවෙයි..සාක්ශි නේද ඉල්ලුවේ මේ වීඩියෝ තුනේ තියනව සාක්ශි මදි නම් කියන්න..kzbin.info/aero/PLgc3_vYyWHLlSlX1LiCfwNxvInL2Wr6Sn
@jeewantha4050
2 жыл бұрын
@@kalathra_ ඔය සාක්ෂි එකකට එකක් වෙනස් හිතන්නකෝ එක පොතක තියෙනවා රාවනා රාමා අතින් මැරැම් කෑව කියලා එතකොට තව එකෙක තියෙන්නෙ රාවනා රාමා නෙවෙයි යුද්ද කරේ රාමයි මේඝනාධයි කියලා ඔය වීඩියෝ එකෙ සදහන් කරල තියෙන පොත් එහෙම අනික ගොඩක් පරන ඒවද ඔය පොත් ජනප්‍රිවාද මගින් ලියපුව අනික .වැඩේ කියන්නේ මේකයි රාවනා කියල කෙනෙක් හිටියත් ඒක විශ්වාස කරන්න බෑ මොකද මේ රාවනා ගැන එක එක කතා කියනවා එක එක කාලෙට.ඒත් හැමෝම පිලිගන්නෙ රාමායනය ඒකෙ තියෙන්නෙ රාවනා සීතව පැහැර ගත්තෙ ලක්ශ්මන් රාවනාගෙ සොයුරියකට පහර දුන්න හන්දා කියල.අනික ඔය රාවනා කතාව මතුවෙන්න ඉන්දියාවේන් මුලින්ම ඊට පස්සේ තමයි මේ රාවනා කියන කතාව පැතිරැනෙ මොකද රාමායනය කියන කතාව හන්දා ඒ කතාව තරම් ලස්සන කතාවක් මම හිතන විදිහට දකුණු ආසියාවේ තාමත් ලියල නෑ.
@kalathra_
2 жыл бұрын
රාවනා රජතුමා සීතාව පැහරගෙන ආව නෙමේ.එක්කගෙන ආවේ..රාවනා රජතුමාගේ සහෝදරියට පහර දීපු එකත් ඇත්ත..රාමයනයේ කලේ ඇත්තටම උන සිදුවීම් ටික අපිව දුශ්ටයෝ කරල වීර කාව්‍යයක් විදිහට වෙනස් කරල ලියපු එක..මම කාටවත් කියන්නෙ නෑ මම කියන දේ පිලිගන්න කියල..මම කියන්නෙ තමන්ම හොයල බලලම පිලිගන්න කියලා..රාමයනේම එල්ලිලා ඉන්න එපා එතනින් එහාට තව හොයන්න..පොත් පත් ඔයාට පිලිගන්න බැරි නම් අනික් මිනිස්සු කරපු ගවේශන පර්‍යේශන ගැන හොයල බලන්න..නාස එකෙනුත් අවුරුදු 4කට කලින් රාම සේතුවේ ගවේශනයක් කරා..ඒව ගැනත් හොයල බලන්න මොනාද කියල තියෙන්නෙ කියලා.කිසිම දෙයක් උඩින් පල්ලෙන් කියවල බලල විශ්වාස කරල තීරණ වලට එන්න එපා..
@jeewantha4050
2 жыл бұрын
@@kalathra_රාමායනයේ රාවනා ව දුෂ්ටයෙක ගානටම දාලා නෑ එකෙ තියෙන්නෙ සීතව පැහැර ගන්න හේතුව රාවනාගෙ සහෝදරියට කරපු දේට එහෙම කලා කියල රාමායනයෙ තියෙන්නේ රාවනා කියන්නේ ශිව භක්තිකයෙක් කියලා මම රාමායනය තියා රාවනාවත් පිලිගන්නෙ නෑ. ඉතින් ඒ පාලම ගැන නාසා එකෙන් පරික්ෂා කරාට රාවනා කියල කෙනෙක් හිටිය කියල කිව්වෙ නෑනෙ.අනික ඒගොල්ලො කියන්නේ මේ පාලම කව්රැහරි හැදුව කියල විතරයි ඔය පාලම රාමා හැදුව කියලම කියන්න බෑ නේද ඕක ගැන පොඩ්ඩක් කල්පනා කරල බලන්න හොදට.මට කියනවද ඔයා ඉතිහාසය සම්බන්ධ මහචාර්ය වරයෙක්ද නැතිනම් විශ්ව විද්දයාල ශිෂ්‍යයෙක්වත්ද කියලා
@kalathra_
2 жыл бұрын
මම ඔය කියන කවුරුත් නෙමේ මම ඉතිහාසය ගවේෂණය කරන කෙනෙක්..ඔව් ඔයා හරි ඒකෙන් කිව්වෙ නෑ රාවනා කියල කෙනෙක් හිටියා කියලා..ඒත් ඒකෙන් කිව්වා ඒ වැලි පරය ස්වාභාවික එකක් උනත් යට තියන ගල් එතනට් කවුරුන් හෝ එතනට ගෙනත් දාපු බව සහ ඒ ගල් අවුරුදු 3000කට වඩා පරනයි කියලා..ඉතිහාසයේ කියන විදියට රාමා හැදුවයි කියන ගල්පාලම මේක වෙන්නඇති කියලා පරිසරවේදියෝ කියනවා..මේ පාලම හැදුවේ රාම නම්,ඇත්තටම රාම ලංකාවට ඇවිල්ල තියනවා..රාම ලංකාවට ආපු හේතුව හැමෝම දන්නව නේ..ඒ කියන්නෙ යුද්ධයේ කතාව ඇත්ත..අනිත් එක පාලම හැදුවේ රාම මිසක් රාවනා රජතුමා නෙමේ නේද? සමහර දේවල් කෙලින්ම කියන්නෙ නෑ,හේතුව හොයාගෙන යනකොට තමා තව දේවල් හම්බෙන්නෙ.මම දන්නෙ නෑ ඔයා ඒ වීඩියෝ එක බැලුවද නැද්ද කියලා..මම මුලින් කිව්වෙ ඒකයි කිසිම දෙයක් උඩින් පල්ලෙන් බලන්න කියවන්න එපා..අපි අහන දකින දේට වඩා තව හිතන්න දේවල් තියනවා..
11:38
Ramayana | Rama Ravana war true story Sinhala 2022 | රාම-රාවන යුද්ධයද?රාම-මේඝනාද යුද්ධයද? |6 වන කොටස
කාලත්‍ර K a l a th ra
Рет қаралды 98 М.
1:07:15
කෙස් පැළෙන තර්ක
Sathya Vlogs
Рет қаралды 579 М.
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 30 МЛН
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 23 МЛН
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 26 МЛН
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 14 МЛН
7:07
අයියෝ.. අයියෝ.. මගේ මුණ ගන්න එපා.. උදේ සිද්ධියේ රුපවාහිනියේ නොගිය කොටස
VFM RADIO 107
Рет қаралды 14 М.
20:26
«Я просто делала то, что они хотели». Несколько лет была жертвой своих братьев
СПЕКТР
Рет қаралды 198 М.
15:13
Gayatri Mantra - Guide to Correct Pronunciation
Heart Aloft
Рет қаралды 34 М.
15:20
LANGUAGE ISOLATES: The World's Most Mysterious Languages!
ILoveLanguages!
Рет қаралды 115 М.
50:42
ආධ්‍යාත්මික පණිවිඩය රැගත් අපූරු සත්තු... | Deegoda Kumara | Uduwap Poya
Dew Suwa Sewa
Рет қаралды 410
1:43:16
දිලිත්ගේ සල්ලිවලට වඩා අලිරාජාගේ සල්ලි වැදගත් - POWER HOUR - Gemunu - Manoranjan & Nandana
Gemunu Jayantha Wanninayake
Рет қаралды 32 М.
12:16
රාවණ රාම යුද්ධයේ සත්‍ය කතාව | Rama Ravan War | රාමායණය ඇසුරෙන්
TAG Knowledge
Рет қаралды 675 М.
12:05
Kandula elephant | කණ්ඩුල හස්තියාගේ වසර 1275ක් පැරණි දළ යුගලය තිබෙන ස්ථානය
කාලත්‍ර K a l a th ra
Рет қаралды 871
12:31
How The Al-Assad Family Came To Dominate Syria | Syria Documentary
Hikma History
Рет қаралды 472 М.
11:47
Warigapurnikawa|වරිගපූර්ණිකාව|රාවනා පරපුරෙහි වත්මන් පරම්පරාවන් සහ යක්ෂ ගෝත්‍රයේ රහස්| 7 වන කොටස
කාලත්‍ර K a l a th ra
Рет қаралды 2,7 М.
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 30 МЛН