Landune Sinhala Song Meaning
17:04
6 жыл бұрын
Aradhana Sinhala Song Meaning
17:58
7 жыл бұрын
Пікірлер
@janakadivarathne3137
@janakadivarathne3137 Күн бұрын
ලොකය විනිවිද දැකිය හැක්කෙ නිරවුල් නිවැරදි දැක්මක්; ඉතාම දියුණු මනසක් ඇති ඉතාම සුල පිරසකටම පමණයි .....යමුනා මාලනි ලොකය ඉතාම නිවැරදිව දැක ඇති බව මනාව එම ගිතයෙන්ම පැහැදිලියි.අසම්මත හො සමිමතයක් මෙතන නැත...⁣තමන්ට නොහැගෙන අනුන්ට දැනෙන දෙ කාටද වැරදියි කියන්න පුලුවන්.බමිබු තමයි.......තරුවක් යනු තවත් ඉරක් කියලා යමුනා මාලනි හොදටම දන්නවා ඔබ නොදන්නවාට.සමලිංගික පිරිමියෙක් හො ගැහැනියක් එහෙම නොවන කෙනෙකුට කරන එක පාර්ශවික ආදරයක් නමි ඉතාම පැහැදිලිව කියවෙනවා ....ඔක කියන්න ඔවිචර තටබන්න එපා බබො.ලොකෙට ගොඩක් දෙවල් දායද කරපු අමරණිය මිනිස්සු ගොඩක් වෙලාවට සමලිංගිකයි.එ මිනිස්සුන්ට එ ගවිරවය ලැබිය යුතුයි..චන්දිුකා තාක්ෂණය ලොකෙට එලිකල ආතර් ශුික්ලාක් නොසිටින්ට අද යුටියුබි එකෙ මෙ වැඩසටහන දිගහැරෙන්නෙත් නැ. නවනිපැයුමි....නිර්මාණය මුලින්ම ලොකයට ඉදිරිපත් කරන මිනිස්සු ගොඩක් අය එහෙමයි...ලොකෙම කතාකරන ජෙප්රිභාවත් එමෙයි ලංකාවෙන් උදාහරණ දෙකක් දුන්නෙ...ලොකෙ වෙනස් කරපු කරණ ගොඩක් මිනිස්සු එහෙමයි...එක හොරකමි කරලා ඔය සමිමතයි කියන මිනිස්සු දියුණුවෙනවා ඉට පස්සෙ.....බුදුහාමුදුරුවො ඉතාම පැහැදිලිව මිනිස්සු න්ගෙ ලිංගිකත්වය .......ගැහැනු පිරිමි ....පිරිමි පිරිමි ...ගැහැනු ගැහැනු සහ කිසිම ලිංගික ආශාවක් නොමැති ව⁣ශයෙන් කොටස් 4ක මිනිසුන් සිටින බව අවුරුදු 3000ට කලින් දෙශණා කරලා තියෙනවා.
@AnojaPathmini-ug7lu
@AnojaPathmini-ug7lu 2 күн бұрын
Beautiful song
@erangasampath6489
@erangasampath6489 3 күн бұрын
Hiruta pem badi ekadu tharuwak sitya nohakida yam..............
@erangasampath6489
@erangasampath6489 3 күн бұрын
nubata sitha badune kimai.... maaaa .....thawama nodannemi......
@RohiniJayasekara-iy1rz
@RohiniJayasekara-iy1rz 3 күн бұрын
තම බිරිඳ පතන ප්රේමයට ඉඩදිි ඉවසිිමෙන් විඳගත් සැමියකුගේ හැඟිිම් කවියා සංයමයෙන් අපූරුවට ඉදිරිපත් කරන්නේය
@melindudaranagama7576
@melindudaranagama7576 5 күн бұрын
සඳට එළිය දෙන්නෙ ඉර වුනාට තරුවලට එළිය දෙන්නෙ ඉර නෙමෙයි.
@SanathDenipitiya
@SanathDenipitiya 7 күн бұрын
ලස්සන හඩක් සාර්ථක පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබ ඇතුළු සැමට...🙏
@user-oy2fg2id7i
@user-oy2fg2id7i 11 күн бұрын
අසම්මත වුනත් රසවින්දනාත්මක ආත්මීය ප්‍රකාශනයක් එය මට නම්❤
@sriyanigunathilaka734
@sriyanigunathilaka734 11 күн бұрын
I enjoyed the song very well.
@dhananjirajapksha1796
@dhananjirajapksha1796 13 күн бұрын
මෙතරම් කාලෙකින් මේ පැවසීම් අමතකව ගිය ගීත ජනප්‍රිය කරවීමට නව මවාපෑමක්ද???????
@user-zi3cz1li8x
@user-zi3cz1li8x 14 күн бұрын
❤️❤️❤️
@Pushpa-b7w
@Pushpa-b7w 16 күн бұрын
Please asked from Dammika Bandara for a better elaboration
@user-rd5xu2vo3b
@user-rd5xu2vo3b 17 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤හිතක මල් පිපිලා තිබෙන්නේ ඇයිද නොදන්නෙමි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@imashakarunarathna3593
@imashakarunarathna3593 19 күн бұрын
Therumanm denagena hitiya... rasawindanathmaka ගීතයක් ❤❤
@amarasiriperera4966
@amarasiriperera4966 20 күн бұрын
We like to listen original song.
@JayaniLakshika-k4o
@JayaniLakshika-k4o 20 күн бұрын
කේ ඩී කේ කියන්නෙ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පොත් සේරම කියවපු විද්වතෙක්, එයාගෙ තත්වයට එන්න අපටත් බෑ, ඇත්තට ම මේ සිංදුව කියත්දි මතක් වෙන්නෙ අලම්බුසා ජාතකය, කුමරියක කියන්නෙ ගැහැණු ලමයෙක්ගෙ ඇයගේ පා සළඹ සැලෙන ශබ්දයට වනාන්තරයේ සිටින සිටින තරුණ තාපසයෙක් ගෙ වැසුණු ඇස් ඇරෙනවා, කොහොම හරි ඒ නිසා ඉතින් ඔහු රැකපු කුමර බඹසර කැඩෙනවා ඊට පස්සෙ ඉතින් අර ගැහැණු ලමයගෙ දුහුල් ඇදුම් ඔහු මනසින් විවර කරනවා, උකුල ලැම මලවි කරලිය කියන්නෙ ඇත්තෙන්ම රහස් ප්‍රදේශය මන් දකින විදියට මනස් සලෙලුන් කියන්නෙ සල්ලාල මානසිකත්වය ඔහුගෙ, ඒ දෙන්නා ලිංගික ව එකතු වුනා මැදදි ඒත් අවසානයේදී ඔහු කම්පා වෙනවා එච්චර නිහඬව ගෙවුන ජීවිතේට වෙච්ච දේ ගැන, ඉතින් ප්‍රහේලිකාවක් වගේ ගීතයක්, හිතා ගන්න බෑ ලස්සන වචන හරඹයක් ඉතින් මේකට රාවණාව ගාවා ගන්න එපා, මන් දන්නෙ නෑ ඍෂි කෙනෙක් ගෑවෙන්නෙ කොහොමද කියලා, මං හිතන්නෙ විචාර ඉදිරිපත් කිරීමම සාර්ථක නෑ ඇතැම් ගීත වලට, අර්ථය හානි වෙනවා අනිවාර්‍යයෙන් ම
@anoma.c.k.dissanayake
@anoma.c.k.dissanayake 20 күн бұрын
හරිම අගෙයි ඔබේ අර්තකතනය.. සුබ පැතුම් ඔබට සහ විදුමින ඇතුකු ඔබේ.කණ්ඩායමට.. ❤❤❤🎉🎉🎉..
@Shan-00
@Shan-00 20 күн бұрын
❤!
@rgudesilva8499
@rgudesilva8499 22 күн бұрын
ගොඩක් ස්තුතියි සොයුර 🙏🙏🙏🙏
@CharledBook-mk3dj
@CharledBook-mk3dj 24 күн бұрын
❤❤😢😢😢papuwa gini ganno ammoooo❤❤❤
@sachithbuddhika457
@sachithbuddhika457 25 күн бұрын
රාවණා...😂😂😂😂
@shashidissanayaka859
@shashidissanayaka859 25 күн бұрын
Thawath me wage geetha wicharaya karana lesata illa sitinawa ❤️❤️
@shashidissanayaka859
@shashidissanayaka859 25 күн бұрын
Ithama pahadili artha kathanayak.. Bohoma sthuthui oba thumata. 🙏🙏
@rusithjayawickrama5331
@rusithjayawickrama5331 25 күн бұрын
Anaeshaya dewal ,paniwida nathuwa sinduwe arthaya pehediliwa awanam hondai kiyala hithenawa...
@Savindu-ng8pn
@Savindu-ng8pn 27 күн бұрын
Niyamai patta lassanai perfect 👌 voice and perfect explanation 👌 😊💯💛🤎❤️💜🩵💗💓💖💝🧡🩷🩶🤍
@Savindu-ng8pn
@Savindu-ng8pn 27 күн бұрын
Niyamai patta supiri digatama karagena yanna good luck 👍 oyalage team ekata😊❤😊perfect explanation 👌 😊
@prabhathwittachchi
@prabhathwittachchi 28 күн бұрын
රචකයා මෙම ගීතය එවැනි අදහසකින්ම රචනා කරාද කියා සැකසහිතයි…බරවචන වලින් විචාර කලාට පිරිමියෙක්සහ ගැහැනියක් අතර ඇතිවන සම්මතයෙන් එහාගිය ගෞරවනීය හැගීමක්ද වියහැකියි…එයට හේතුවනම් මෙතක් කාලයක් මෙම ගීතය රසවිදි බහුතරයක් සමලිංගික අදහසකින් ගීතය රසවින්දාද කියන ප්‍රශ්නය විමසා බැලිය යුතුය..එසේ නොවන්නේනම් සමලිංගිකත්වය ප්‍රතික්ෂේපකරන බහුතරයකගේ රසඥතාවයට කරන නිග්‍රහයකි…උදාහරනයක් ලෙස හින්දි ගීත රසවිදින අප ගීතයේ සම්පූර්න අර්ථය නොදනිතත් යම් පමනකින් එහි අර්ථ රසය හා සංගීතය සහ අනුව ගීතය රසවිදින්නේ එහි සැබෑ අර්ථය දන්නා අයටත් වඩා හැගීම්බරවය…
@Waththegedaraproduction107
@Waththegedaraproduction107 Ай бұрын
Vidu
@spridee1
@spridee1 Ай бұрын
අදහස් හා විචාරය පුද්ගලයාගේ දැනුම දැකීම හා වටහා ගැනීම අනුව වෙනස්. විවිධ අර්ථ මතුවිය හැකි තමන් ගේ රුචිකත්වය අනුව
@shashidissanayaka859
@shashidissanayaka859 Ай бұрын
Ithama pahadili wicharayak laba dun oba thumata bohoma sthuthui 🙏🙏
@user-jj3zj5by8l
@user-jj3zj5by8l Ай бұрын
නෑ මේක නෙමේ මේකෙ තේරුම ..වැරදී මේක .....මේ කියන්නෙ නොතෙරෙන කාලෙ කසාද බැදල අවබොදයක් නොමැතිකම නිසා විනාස කරගත්තු කතාවක් වයසට ගිහිල්ල නැවත පටන්ගන්ඩ හිතිල තියෙන්නෙ ..අලුතින්
@user-kt3nz7in7v
@user-kt3nz7in7v Ай бұрын
අර්තයක් දී ගන්න විදියක් ඇත්තෙම නෑ රටනේ ඉන්නෙ.🤔
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 Ай бұрын
Lassanai
@anniesilva9361
@anniesilva9361 Ай бұрын
හරිම ලස්සන පුදුමාකාර ගීතයක්.🪗🎷
@sopakanissanka8592
@sopakanissanka8592 Ай бұрын
👍
@gayandeshapriya3833
@gayandeshapriya3833 Ай бұрын
💚
@user-ct1tr9xc6w
@user-ct1tr9xc6w Ай бұрын
❤❤❤
@himalhimal2666
@himalhimal2666 Ай бұрын
වාසනාවකට හරි අවාසනාවකට මෙම අර්ථකථනය ඩීමන් ආනන්දට හමුවුණා නම් ඔහුගේ කෘතිවලට මේය ඇතුලත් කරනවා....එදා කාලයේ මහගමසේකරයන්ගේ සිතුවිල්ල අද කාලයේ සිතුවිල්ල දැයි කිව නොහැක ..😊
@pushpaindika8828
@pushpaindika8828 Ай бұрын
❤❤❤❤❤
@singhamuni
@singhamuni Ай бұрын
Meke kiyawenne asammatha premayak neme.
@user-je1lg4te2d
@user-je1lg4te2d Ай бұрын
❤❤❤
@amalfernando1813
@amalfernando1813 Ай бұрын
මේ සින්දුව අසම්මත පෙමක් හෝ සම්බන්ධතාවයක් ගැන කියන එකක් නොවේ. එහි සරල අර්ථයට අනුවම තේරුම් ගන්න.
@pawansankalpa
@pawansankalpa Ай бұрын
@gaminirupasinghe9679
@gaminirupasinghe9679 Ай бұрын
පැහැදිලි කිරීම ඉතාමත් අනර්ඝයි . ඇත්තටම මම මීට කලින් මේ අර්ථය ගැන තේරුමක් තිබුනෙ නැහැ . සියනෑ කෝරළයේ උපත ලැබූ අති ශේෂ්ඨයෙක් මහගමසේකරයන්.
@gunapalawaldeniya1134
@gunapalawaldeniya1134 Ай бұрын
හැබයි හිරු තරුවට ආලෝකය දෙන්නෙ නැහැ නේද?
@KavirathneOffice
@KavirathneOffice Ай бұрын
ගිතය ගැන කියවීමක් කල යුත්තේ හරිම සුන්දර විදිහට. නමුත් ඔබ එයට සාධාරණයක් කරන්නේ නැහැ
@anojasajani991
@anojasajani991 Ай бұрын
Godkma mn gitaye arutha hoyala tmi rasavininne oye vidiya tmi mn dnegta teruma
@anojasajani991
@anojasajani991 Ай бұрын
Mn teruma danan hitiye mahagamasekara soorin mge game godk adambari ❤
@sidhoradagoda2789
@sidhoradagoda2789 Ай бұрын
He sings so very well.
@sidhoradagoda2789
@sidhoradagoda2789 Ай бұрын
Great song and analysis. Thank you.