No video

Kanda Pirimada Pirimada | Sinhala Song Meaning By Dushyanth Weerasekara

  Рет қаралды 186,629

Lanka Music Records

Lanka Music Records

6 жыл бұрын

Artist - Senanayaka Weraliyadda
Lyrics - Siyambalagamuwe Amaradaasa
Music - Senanayaka Weraliyadda

Пікірлер: 350
@dewminikaushalya9063
@dewminikaushalya9063 3 жыл бұрын
අනේ ඇත්තමයි මට මාව මතක් උනා... එදා මට අනුකම්පා කරපු ඒ අයියත් අද වෙනක්ම්ම මගේ ලගින් ඉදන් මට ජීවිතේ හැමදෙයක්ම කියල දුන්න.. හරියටම මේ අයියා වගේම.. හැම තැනකදිම මාව ආරක්ෂා කරන්න පවුරක් උනා.. ජීවිතේ කියන්නේ මොකද්ද කියලා කියලා දුන්නේ හරියට මගේම සහොදරයා වගේ.. අද ජීවිතේ හොදම කාලේත් තනිකඩව මං වෙනුවෙන්ම ගෙවනවා..🙏🙏
@haroonnafeel
@haroonnafeel Жыл бұрын
😭😭😭😭😭
@skumarikumari808
@skumarikumari808 5 жыл бұрын
අනේ ඇත්තමයි ..මලවිකාර බලනවට වඩා හොදයි මේ වගේ අර්ථයක් දෙන ජිවිතයට පාඩමක් ඉගෙන ගන්න එක .
@sachininiluksha678
@sachininiluksha678 3 жыл бұрын
සින්දවු ඇහුවට තේරැම දැනගේන හිටීයේ නැ ගොඩක් ස්තුතියි සර්, ඕයා හරි නිහතමානි චරිතයක්
@ireshabenthota6700
@ireshabenthota6700 Жыл бұрын
කෙල්ලෙක් අමාරුවේ දාලා මාරු වන පිරිමි අතරේ දෙවිවරු වන් පිරිමි ඉන්නවා.මටත් එවන් ආදරණීය හදවතක් තියෙන කෙනෙක් හිටියා.අදටත් තනිකඩව ඉදන් විවාහ වුන මාගේ සතුටම දුර ඉදන් ප්‍රාර්ථනා කරනවා.
@geesara6464
@geesara6464 Жыл бұрын
Pau kolla,anthimata balan giyama u karala thiyenne kohewath inna kollek wenuwen jeewithe lassanama kale kapa karala security job ekak karana eka
@shamilagunasekara8793
@shamilagunasekara8793 5 жыл бұрын
විදූමිණ හරිම ලස්සනයි ගායනාව...
@expatriate2477
@expatriate2477 3 жыл бұрын
--------------------------කන්ද පිරිමැද--------------------------------------- ගීත රචනය: සියඹලාගමුවේ අමරදාස, සංගීත නිර්මාණය: සුසිල් අමරසිංහ, ගායනය: සේනානායක වේරලියද්ද. කිසියම් ගීත රචනයකට නියම අර්ථකතනයක් දියහැක්කේ, එම ගීතයේ පද රචකයාටම පමනි. නමුදු ගීතයේ අන්තර්ගතයේ ඇති මතභේදයට තුඩුදිය හැකි කරුණු නිසාවෙන් ඇතැම් ගීතරචකයන්, අසන්නන්හට, Modern Art එකක් දුටුවන්ට මෙන්, ඊට තම තමා කැමති පරිදි නිර්වචනයන් ලබාදී, එය තම තමාගේ කරගෙන රසවිඳීමට සලස්වා, අර්ථකතනයෙන් වැළකී සිටිනවාද වියහැක. 'නානාර්ථ කායා- නානාර්ථ සංඥා' කියන්නාක් මෙන් විවිධ පුද්ගලයන් තම තමාට හැඟෙන පරිද්දෙන් ගීතය විවිධාකාරයෙන් වටහාගනිති. පහත දක්වා ඇත්තේ මේ ගීතය ඇසුනු විට මගේ හිත මෙම ගීතය නිර්වචනය කල සැටිය. එය නොපිළිගන්නා බොහෝ පිරිසක්ද සිටියහැක. කන්ද පිරිමැද පිරිමැද පිරිමැද ...."පිරිමැද" වචනය තුන් වතාවක් අනුප්‍රාසයෙන් යොදා අවධාරණය කර ඇත්තේ ඇයි? "කන්ද කපා සඳ පායනවා" වන් ගීතයක කන්දක් පිටුපසින් සඳ නැග ඒමක් ගැන සිතිය හැක. එහෙත් කන්දක් පිරිමැද ...පිරිමැද ...පිරිමැද සඳක් නැග ඒමක් ගැන කථාකරන්නේ රාත්‍රියක ප්‍රථම යාමයේ කන්දක් මුදුනින් ඉතා හෙමින් ගාට ගාටා මතුවන චන්ද්‍රයා ගැනමද ?? මෙහි ගීත රචකයා ව්‍යන්ගාර්ථයෙන්, නොකියා කියන සෘන්ගාරය කුමක්ද??. විශේෂයෙන් මෙම ගීතයේ කියවෙන්නේ තවමත් වැඩිවිය නොපැමිනි බාල වයස්කාර දැරියක් ගැන බැවින් හා, එය නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක්ද බැවින් බොහෝ අය ඒ ගැන කථා කරන්නට මැලිවීම සාධාරණයැයි සිතියහැක. නමුදු මෙය ගීත රචනයකි. කලාත්මක නිර්මාණයකි. කලාකෘතියක දී නිර්මාණ කරුවාට පූර්ණ නිදහසක් ලැබේ. විවාදයට බඳුන් වියහැකි දෑ, කෙලින්ම නොකියා, රසවත්කොට, වක්‍රාකාරව, ව්‍යන්ගාර්ථයෙන් කියහැක. මෙම ගීතය එබඳු අවස්ථාවකි. "කන්ද" උපමා කොට ඇත්තේ එම යුවතියගේ කුඩා කඳුගැටයක හැඩයගත් තවමත් නොමේරූ පියොයුරු වලට කියා සිතිය හැක. "කන්ද පිරිමැදීම" නම් අප පාසැල් සිසුන්ව සිටි සමයේ කොල්ලන් අතර ව්‍යවාහර වූ 'ගැටයක් තැලීම' ප්‍රකාෂණයෙන්ම වටහා ගත හැක. "ලන්ද මුදුනට ඒවි හඳ පායලා" යෙදුමේ 'ලන්ද' නමින් අදහස් වන්නේ ඇගේ 'ලඳු කැලෑව' හෙවත් ත්‍රිකෝණාකාර හැඩයගත් 'මලවි කරලිය' ප්‍රදේශය කියා සිතිය හැක. 'ලන්ද මුදුනට පායා එන හඳ' නම් උද්දීපනය වූවිට වටකුරුවට, හඳක් මෙන් මතුවන, එකල කොල්ලන් 'මෑඇටය' නමින් හැඳින්වූ, ස්ත්‍රී නිමිත්ත මුදුනේ ඇති 'භගමනිය' කියා සිතිය හැක. "වන්දනාවක යන්නෙ කොහොමද? නංගියේ අපි දැන්ම මග බැහැලා": මෙහිදී 'වන්දනාව' යනු පුර්ණ සංසර්ගය ලෙසත්, 'මග බැහීම' යනු 'කළවා ආශ්‍රිත සංසර්ගය ' ලෙසත් සිතිය හැක. ඇතැම්විට ඇය පුර්ණ සංසර්ගයක් ඔහුගෙන් අයදිනවා වියහැක. එහෙත් දැන්ම ඇය සමග එසේ කිරීමට නොහැකි බවක් ඔහුගෙන් කියැවෙයි. "අරලියා මල්" උපමා කරන්නේ ඇගේ යෝනි තොල් වලටයි කියා සිතිය හැක. බාගෙට විවුර්ථවූ රතු අරලියා මලක් ගැන සිතුව හොත් එම චිත්ත රූපය සිතේ මවා ගතහැකි වනු ඇත. "පෝය නෑ ඇවිදින්" යනුවෙන් අදහස් වන්නේ ඇගේ මාසික ආර්ථවය වත් තවම ආරම්භවී නැති බව වියයුතුය. "ගෙවා අටවක වැඩෙයි අවසඳ නොවී ඉමු ඉක්මන්" කියා කියන්නේ ඇය යුවතියක වූ පසු දැනට කුඩා කඳුගැට මෙන් දැන් ඇති ඇගේ පියොයුරු ක්‍රමයෙන් වැඩී, ඇය පුර්ණ ගැහැනියක වනතෙක් ඉවසා සිටිමු යන්නයි. අවඅටවක ගෙවී, අවපක්ෂයේ චන්ද්‍රයාගේ ගමන එළියක් නැති අමාවක දෙසටය. "ගෙදර බුදුනගේ ඇල්ම බැල්මේ අමාවක ගෙවපන්" කියා කියන්නේ, ඇය මල්වරවී, යුවතියක වී ඇය අඳුරු කාමරයක් තුළ සඟවා තබන, (එම කාලය තුල ඔහුට ඇය හමුවීමටද නොහැකි වන කාලයක් බැවින් ඔහුට එය අමාවක ලෙස හැඟෙනු ඇත), කල/ වයස සපිරුණු ගැහැනියක ලෙස හැදී වැඩෙන තෙක් ඇයට දෙමව්පිය සෙවනේ සිටින ලෙසටය. "පුරා පෝයට මලුත් අරගෙන අපිත් යමු පන්සල්" යනුවෙන් අදහස් වන්නේ ඇය ගැහැනියක වූපසු, විවාහවී ඔවුනට හිතේ හැටියට පව්ලක්/පන්සලක්වී, රිසිසේ රතිකෙළියේ යෙදීමට හැකිවන බව කියා ඇයව අස්වසන්නටය. මාගේ මේ කොමෙන්ටුවට බොහෝ දෝශාරෝපනද එල්ල විය හැක. එහෙත් කලාකෘතියක් ගැන අදහස් ප්‍රකාශ කිරීම සම්භන්ධව කාගේවත් අවසරයක් අවශ්‍යය යැයි මම නොසිතමි.
@wijithweheragala1928
@wijithweheragala1928 Жыл бұрын
අලුත් අදහසක්. මේ විචාරකයාට වඩා ඔබේ විචාරය හරිම අර්ථාන්විතයි කියල හිතෙනවා.
@expatriate2477
@expatriate2477 Жыл бұрын
@@wijithweheragala1928 ඇගැයීම ගැන ඔබට මාගේ ප්‍රණාමය....!!
@viharaa8104
@viharaa8104 Жыл бұрын
මාත් අහල තියෙනවා ඔය තේරුමට සමාන තේරුමක් තමා තියෙන්නෙ කියලා
@tenishashyamali7615
@tenishashyamali7615 Жыл бұрын
ඒක තමයි නියම අර්ථ කථනය. මේ කරන විචාරයට නම් අපේ මොළය කුරුවල් වෙනවා. කතාව පැහැදිලි නෑ. වචන පැටලෙනවා. ඒනිසා මේ වගේ අතිවිශිෂ්ට නිර්මාණයක් අර්ථ කථනය කරන්නට සුදුසු උගතුන් යොදවා වැඩසටහන කරන්න කියලා ඉල්ලා සිටිනවා.
@expatriate2477
@expatriate2477 Жыл бұрын
@@tenishashyamali7615 ඔබේ ඇගයීමට තුති...!!
@wishuddikapiumal4218
@wishuddikapiumal4218 5 жыл бұрын
ලස්සන වැඩ සටහනක්....❤️❤️
@danushkabandara7351
@danushkabandara7351 5 жыл бұрын
ගොඩක් පැහැදිලි අර්ථවත් ,හරවත් ගීත විචාරකයක්.බොහොම ස්තුති ඇදුරුතුමනී.
@dancehub5208
@dancehub5208 5 жыл бұрын
ඉස්තූතී ධනිෂ්ක..
@sandamalisandamali2030
@sandamalisandamali2030 6 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනව ..හොඳ වැඩක්
@dancehub5208
@dancehub5208 5 жыл бұрын
ඉස්තූතී චන්ද්‍රිකා
@udeyanipermakumarimenike520
@udeyanipermakumarimenike520 5 жыл бұрын
Oba.tumaga.wadasatahana.ada.samajayata.godak.wadagat...................... Mavane.wada.satahan.taw.tawat.mudaharenna...sakteya.labawa..b..s
@akshavirajini1870
@akshavirajini1870 5 жыл бұрын
තාරුණ්‍යයට ගොඩක් ආදරෙ හිතෙනවා ...💝💝💝
@imashamadavi5775
@imashamadavi5775 4 жыл бұрын
ඇත්තටම ගොඩක් හොඳ වැඩසටහනක් මේක . 🤗👌👍
@dilanlakshitha6133
@dilanlakshitha6133 6 жыл бұрын
අදනම් නියමයි.බොහොම පැහැදිලි.ඕනම කෙනෙක්ට තේරෙන විදියට හැම වචනෙකම තේරුම සරලව කියල දුන්න.අපේ භාශාවට සංස්කෘතියට කලාවට ඔබ සියලුදෙනා කරන්නෙ ලොකු සේවයක්.දිගටම කරගෙන යන්න සුබපතනව.ස්තූතී ගොඩක්.
@dancehub5208
@dancehub5208 5 жыл бұрын
ඉස්තූතී ඩිලාන්
@nayomifernando8659
@nayomifernando8659 5 жыл бұрын
ව්ශිෂ්ඨයි
@lathalatha7293
@lathalatha7293 5 жыл бұрын
Dilan Lakshitha ගොඩක් හොදයි ඇත්තටම සිංදු ඇහුවට තේරුම් ගන්නවා අඩුයි ඔබට බොහොම ස්තූතියි
@samanchandana7549
@samanchandana7549 Жыл бұрын
❤ මනසට වද දෙන you tube නාලිකා බොහොමයක් අතරින් , මනසට සුවයක් ලැබෙන මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරන ඔබතුමාට ස්තුතිය , ජයවේවා ,
@punchithaksalawa9319
@punchithaksalawa9319 6 жыл бұрын
ජිවිතය පිලිබදව ගැඹුරු අර්ථයක් ලබා දෙන ඔයාලට ගොඩක් පිං..තමන් තුල තිබෙන අසහය දැනුම් කන්දරාව අපේ ජිවිත වලට ගලපා දීමත් ගැන ගොඩක් සතුටුයි...පුළුවන්නම් පෙරුම්පුරාගෙන අා සන්සරේ සිංදුව ගැනත් විචාරයක්.ලබා දෙන්න පුළුවන්නම් වටිනවා සරල සුමග අයුරින් විචාර ලබාදෙන ඔයාලා මේ කරන සේවය රටට ලොකු සම්පතක්
@dancehub5208
@dancehub5208 5 жыл бұрын
ඉස්තූතී තිළිණ
@lovelygirl4087
@lovelygirl4087 2 жыл бұрын
ඇත්තටම හොද සාකච්ඡාවක් 😊❤️ඒ වගෙ කොල්ලො හරි අඩුයි.නොතේරුන්කමට ගත්ත කෙල්ලගෙ තීරණෙ වැරැද්ද ආදරෙන් පහදල දෙන 🙂❤️
@onlinecharusadhakelum6080
@onlinecharusadhakelum6080 Жыл бұрын
Oya
@onlinecharusadhakelum6080
@onlinecharusadhakelum6080 Жыл бұрын
Waysa kiyda
@srilankaneagles8417
@srilankaneagles8417 Жыл бұрын
ow sahoodarii
@sadalikumrari1726
@sadalikumrari1726 5 жыл бұрын
හරිම,ලස්සනට,පැහැදිලි,කාරා,ආසාවෙන්,දෙසවන්,යොමු,කාරා,හදවතින්,ස්තුති,කරමි,තවත්,මෙවගෙ,වැඩසටහන්,,ඉදිරිපත්කරන්න ආරාධනාකරමි
@anjula3336
@anjula3336 6 жыл бұрын
ඇත්තටම හරිම අර්ථවත් ගීතයක් ඔබ තුමා ඉතාමත් සරල විදියට තේරුම් කරල දෙනව ජය වේව තෙරැවන් සරනයි ❤️❤️❤️❤️❤️👌👌👌
@dancehub5208
@dancehub5208 5 жыл бұрын
ඔබටත් තෙරුවන් සරණයි.ඉස්තූතී
@Ben47x1
@Ben47x1 5 жыл бұрын
Oyath thama amawakada
@jabbaranu3248
@jabbaranu3248 5 жыл бұрын
Samajayata loku denumak denne. Oyala Harima saralawa geethaye theruma pahadili kala harima hoda wedak oyalata budusaranai
@HelaRahas
@HelaRahas 6 жыл бұрын
ekanam maru digatama karagena yanna
@dinunthaprathibha7457
@dinunthaprathibha7457 6 жыл бұрын
ඉතාමත් වටිනවා දිගටම කරන්න!! ❤️
@dancehub5208
@dancehub5208 5 жыл бұрын
ඉස්තූතී දිනුත
@arunajayawadene6400
@arunajayawadene6400 5 жыл бұрын
ලස්සන ගීතයක තේරුම,මේවගේ ජීවිතය වටහාගත කොල්ලො රටක් වටිනව.
@ajithhemapala6674
@ajithhemapala6674 Жыл бұрын
ඒ වුණාට එහෙම කොල්ලො නාකි වෙලා තමයි මනමාලයා වෙන්නේ... බැලීම හමුවෙන අවස්ථා එකක් දෙකක් පමණි ලැබෙන්නේ .... පටන් අරගෙන එයට පස්සෙ කල් ගන්න තමයි ඕන ....
@ruwanfonseka4440
@ruwanfonseka4440 5 жыл бұрын
I am so glad that I stumbled on your channel. Now I can take my singhala song appreciation to a new level. Thank you so much.
@pthmobile8101
@pthmobile8101 5 жыл бұрын
ඇත්තටම දෙන්න comment එකක් නැ .supper ..........
@sandamaligurusinha3041
@sandamaligurusinha3041 6 жыл бұрын
Me wada satahana karana siyaludenata pin man kuwet wala
@dilanlakshitha6133
@dilanlakshitha6133 6 жыл бұрын
ජාතිය ආගම ගැන කයිවාරු ගහන දේශපාලුවන්ට වඩා ඔයාල කරන්නෙ ලොකු සේවයක්.
@ruveenathushari8839
@ruveenathushari8839 6 жыл бұрын
Aniwaryen yalu
@dancehub5208
@dancehub5208 5 жыл бұрын
ඉස්තූතී ඔබට
@roselanka9004
@roselanka9004 5 жыл бұрын
Dilan Lakshitha 👍👍👏👏💐💐
@kasunishara6122
@kasunishara6122 4 жыл бұрын
එක ඇත්ත කතාවක් මාත් මගේ අයියට කියනවා මොකද අපේ සම්බන්දෙට එයාලගේ ගෙදරින් කැමති නැ එත් එයත් කියන්නේ ඉවසන්න හොදට ඉගෙන ගෙන ජොබ් එකක් කරලා අවම එයලගේ අම්ම කැමති වෙයි කියලා දැන් මන් ඒලවල් කරා නර්ස් කෙනෙක් වෙන්න ට්‍රෙනින් යනවා.. එයා මට කිවුව කතාව හරි ඉක්මන් නොවෙන එක හොදයි..
@sahansandhakelum1156
@sahansandhakelum1156 4 жыл бұрын
Maru
@dewminikaushalya9063
@dewminikaushalya9063 3 жыл бұрын
අනිවාරෙන්ම මටත් එහෙමයි😄😄
@hzhzhz9366
@hzhzhz9366 5 жыл бұрын
බොහොම ස්තුති හරිම වටිනා වැඩ සටහනක්
@ramyalathamenike4766
@ramyalathamenike4766 5 жыл бұрын
ඇත්තටම ලස්සන සින්දුවක් හරිම ආදර්ෂමත් දරුවන්ට මේවෙනකොටත් වැටපැනලා ඉවරලමයිට මේවා අහන්න ලැබේවා
@onadeyak6867
@onadeyak6867 5 жыл бұрын
සුපිරි...මමත් අවුරුදු 10 එහෙම ඉමු කියල බලං හිටිය.නමුත් මටත් හොරා වෙන කෙනෙක් හොයාගෙන..
@esteemlanka7497
@esteemlanka7497 5 жыл бұрын
මෙහි මට ගැටලුවක් ඇති තැන් දෙකක් තියනවා. 1-ගෙවා අටවක වැඩෙයි අවසඳ වෙමු නොවී ඉක්මන් 2-ගෙදර බුදුනගෙ ඇල්ම බැල්මේ අමාවක ගෙවපන් 2 හි අමාවක යනු විවාහ වීමට නුසුදුසු වයසයි.ඒ කාලේ දෙමාපිය රැකවරණ යටතේ සිටින්න කියා පෙම්වතියගෙන් ඉල්ලනවනේ,නමුත් 1 හි අටවකක් ගැන සඳහන් වනවා.අමාවකෙන් පසු අටවක උදාවීමෙන් අනතුරුවනෙ පුරපසළොස්වක උදාවන්නේ,මෙතැන අමාවක සහ අටවක 2ක් සඳහන් වීම ගැනයි මට ගැටලුව ඇත්තේ, මට මේ ගැන පහත දෙආකාරයට සිතෙනවා 1-ගීත රචකයා අමාවක යන්න යොදා ඇත්තේ ගීතයේ ක්‍රමානුකූල බව රැකීම සඳහා බව මට සිතෙනවා.අපි සිතමු "ගෙදර බුදුනගෙ ඇල්ම බැල්මේ අටවක ගෙවපන්"කියා තිබුනා නම් ගීතයේ ක්‍රමානුකූල බවක් නෑනෙ 2-අනික තමයි ලංකාවේ නීතිය අනුව වයස අවු16ක් වන තෙක් යුවතියක් සමඟ ඇගේ කැමැත්තෙන් වූවත් ලිංගික හෝ කායික සබඳතා පැවැත්වීම බාලඅපචාර වලට අයත් වන බරපතල වරදක්,අවු 16 සිට 18 වන තෙක් යුවතියක් සමඟ ඇගේ කැමැත්තෙන් ලිංගික හෝ කායික සබඳතා පැවැත්විය හැකියි.එමනිසා අකමැත්තෙන් වූවොත් හැරෙන්න නීතියේ වගකීමක් නෑ.නමුත් විවාහ විය හැක්කේ 18 සම්පූර්ණ විමෙන් පසුවයි. ඉතින් මට සිතෙනා පරිදි ඉහත කී වයස් සීමාවල් අර පෝය වලින් කියවෙනවා. 16 ට අඩු-අමාවක 16 ත් 18 අතර-අටවක 18 ට පසු-පුර පසලොස්වක ඉතින් මේ ගීයේ අරුතේ හැටියට ⁣මේ ගීයේ එන යුවතිය වයස අවු16 වත් සම්පූර්ණ නොවූ යුවතියක්,තරුණයා ඇයට වයස 16 සම්පූර්ණ වී(ගෙදර බුදුනගෙ ඇල්ම බැල්මේ අමාවක ගෙවපන්)18ත් සම්පූර්ණ වන තෙක් සිටින්න කියනවා.(ගෙවා අටවක වැඩෙයි අවසඳ ඉමු නොවී ඉක්මන්).ඇගේ වයස 18 සම්පූර්ණ වූවිට විවාහ වෙමු කියා කියනවා.(පුරා පෝයට මලුත් අරගෙන අපිත් යමු පන්සල්) සමාන්‍යයෙන් යුවතියකගේ ලිංගික හැඟීම් අවු 12,13 වැනි කාලවල සිටනෙ උද්දීපනය වන්නේ,ඉතින් ගීතයේ"අරලියා මල් ඔහේ පිපුනට පෝය නෑ ඇවිදින්"කොටසින් හැඟුම් ආවාට විවාහ වීමේ නිසි වයස සපුරා නැති බව තරුණයා තරුණියට කියනවා. මෙය ගීතය ගැන මාහට සිතෙන අයුරුයි.මේ පිලිබඳව අදහසක් වෙතොත් ප්‍රකාශ කරන්නේ නම්(විශේෂයෙන්ම මේ වීඩියෝවේ සිටින ගීත විචාරක මහත්මයාගෙන්)ඉහලින්ම අගය කරනවා.
@esteemlanka7497
@esteemlanka7497 5 жыл бұрын
මගේ කොමෙන්ටුව පිලිබඳව ප්‍රතිචාරයක් බලාපොරොත්තු වනවා.
@lasithagamage2459
@lasithagamage2459 5 жыл бұрын
Amawaka atawaka dekama ekai
@sanjubandara305
@sanjubandara305 5 жыл бұрын
අටවක සද පොඩි උනාට හරි හැඩයි කියනවනේ.....අමාවක ගෙවිලා ටික ටික සද මෝරගෙන එනවා ඒ කාලය තමයි අටවක පුර අටවක කිය කියා තියෙන්නේ අමාවක කියන්නේ කුඩා කාලය මොකුත් නොතේරෙන වයස ඒක ටිකෙන් ටික ගෙවිලා ලමිස්සියක් වෙන වයසට එන එකට කියන්නේ අමාවක පසුව අටවක එනවා කියලා හරියට අමාවක ගෙවිලා ටික ටික සද මෝරගෙන ඇවිත් පුරපසළොස්වක එන්නේ ඒක උපමා කරල තියෙනවා කුඩා කල ටික ටික ගෙවිලා ලමිස්සියක් වෙලා විවාහ වෙන වයස උදාවෙනවා කියලා .i think so,,,,,
@esteemlanka7497
@esteemlanka7497 5 жыл бұрын
@@sanjubandara305 ප්‍රතිචාරයට ස්තුතියි
@susilmanathunga8504
@susilmanathunga8504 5 жыл бұрын
lasitha gamage නෑ වැරදියි . පසළොස්වක , අව අටවක , අමාවක හා පුර අටවක වශයෙන් දවස් 28ක්‌ (පෝයක් ) කාල හතරකට බෙදෙනවා....
@ramyalathamenike4766
@ramyalathamenike4766 5 жыл бұрын
හදිසියෙන් විවාහය තෝරගන්න අයට හොද ආදර්ෂවත් සින්දුවක් අදකාලේ දෙමාපියන්ට ගිනිගෙඩි දිලායන අයට
@npjkumara8874
@npjkumara8874 5 жыл бұрын
ඇත්තටම නියමයි....
@dancehub5208
@dancehub5208 5 жыл бұрын
ඉස්තූතී
@amalkadissanayake4323
@amalkadissanayake4323 6 жыл бұрын
Me sinduwa kochchara ahala thibunth mechchara gaburu therumak tiyanawai kiyala nikamata wath hithune na godak lassana wadak good job......
@dancehub5208
@dancehub5208 5 жыл бұрын
ඉස්තූතී අමල්ක
@nimalmalgahamuladeniya9351
@nimalmalgahamuladeniya9351 Жыл бұрын
ඇහුවට තේරුම දැනගත්තේ දැනුයි 🙏 ස්තූතියි හරිම ලස්සනයි බුදුසරනයි
@wechannel6896
@wechannel6896 Жыл бұрын
හැමදාමත් ඔබගේ ගීතයක අරුත අහනවා දැක්ක තැන කලින් නම තිබුනේ ගීතයක අරුත නමින් නේද බොහොම ස්තූතියි ජය ඔබට ඇතුළු කණ්ඩායමට 👏👏❤️❤️❤️
@bbghgg7480
@bbghgg7480 5 жыл бұрын
Godak hodai aha gena inna godak kamathi. Ape daruvanta kiya denna godak deval dana gaththa. Obata pin sidu wewa.!
@dancehub5208
@dancehub5208 5 жыл бұрын
ඉස්තූතී
@rumaliyanage1499
@rumaliyanage1499 5 жыл бұрын
නියම වැඩක් සර්.. 🙏🏽
@padminikulasekara888
@padminikulasekara888 Жыл бұрын
එවන් තරැණයන් රටට වාසනාවක් ඔබගේ අරැත් පැහැදිලි කිරීම හරිම අගෙයිි
@loveleysukha4742
@loveleysukha4742 5 жыл бұрын
Me වගේwadagath දේවල් වලට suba පැතුම්
@hirushiwaduge9246
@hirushiwaduge9246 5 жыл бұрын
the best youtube program that i have ever seen
@niroshamalnaidadeniyegedar6207
@niroshamalnaidadeniyegedar6207 6 жыл бұрын
Godak adarshayak thiyanawa samajayata. Meka thawath janathawa atharata aragena yanna
@dancehub5208
@dancehub5208 5 жыл бұрын
ඉස්තූතී
@prasannamilan6791
@prasannamilan6791 9 ай бұрын
Best!!!weldon. I hope more and more.
@Hemantha_Lyrics
@Hemantha_Lyrics 6 жыл бұрын
ඒක මරු...
@dancehub5208
@dancehub5208 5 жыл бұрын
ඉස්තූතී
@sinaridesilva6161
@sinaridesilva6161 2 жыл бұрын
ලස්සන වැඩ සටහනක්...හරිම වටිනවා..🧡💚💙❤
@demunidesilva8328
@demunidesilva8328 Жыл бұрын
Thoroughly impressed and educated !
@gaaaaam
@gaaaaam 2 жыл бұрын
සියල්ල සම්පූර්නයි. පාසලෙ ටියුෂන් පන්තියට අවශ්‍ය පාඩමක්
@chamarasandaruwan8036
@chamarasandaruwan8036 6 жыл бұрын
ලස්සනයි...! 👍👍👌
@dancehub5208
@dancehub5208 5 жыл бұрын
ඉස්තූතී
@kataragamahamuduruwo9255
@kataragamahamuduruwo9255 3 жыл бұрын
අර්ථවත් ගීතයක්, බුදු සරණයි❤️
@liyanagedon9748
@liyanagedon9748 6 жыл бұрын
Tnxx☝️☝️ හුඟක් හොඳයි budusaranai
@dancehub5208
@dancehub5208 5 жыл бұрын
ඉස්තූතී බුදු සරණයි ඔබටත්
@rasikakumara3184
@rasikakumara3184 Жыл бұрын
ගොඩක් ස්තුතියි....තේරුම කියලා දුන්නාට......
@dewminiperera4147
@dewminiperera4147 Жыл бұрын
පුදුම ලස්සන ගායනයක් සහ වාදනයක් 😍❤️🔥
@rasikanakandala6950
@rasikanakandala6950 5 жыл бұрын
mita kalin me geetaye arthaya mn ahala tbuna sannasgala sirgen..hariyatama hari..adahasa...sir obath me pehedili karana akaraya nm godakma hodhai ..suba pathanawa hemotama ..bs
@slsankamax9054
@slsankamax9054 Жыл бұрын
විදුමිනගෙ ගායනය ගොඩක් ලස්සනයි . වැඩසටහන ගොඩක් ලස්සනයි ❤❤
@haseea4640
@haseea4640 6 жыл бұрын
Ada videoo ekanm gdaak hondaiii. Oyala hamotama theruwan saranaii
@dancehub5208
@dancehub5208 5 жыл бұрын
ඉස්තූතී තෙරුවන් සරණයි
@malcolmpernando239
@malcolmpernando239 5 жыл бұрын
ඉතා අගෙයි. ස්තුතියි.
@amandafernando8935
@amandafernando8935 Жыл бұрын
Aththa tama aasa hithenawa giithayak mehema niyama arthayen ahanna labena ekata ..sthuthi oba samata Aluth gaayakayaata subagaman
@Rajitha_Rasanga
@Rajitha_Rasanga 6 жыл бұрын
Beautiful keep going. Good work
@dancehub5208
@dancehub5208 5 жыл бұрын
Thank you rajitha
@nadeekathilini3189
@nadeekathilini3189 6 жыл бұрын
ගොඩක් වටිනවා මේවගේ දෙයක් කරාට ...... ස්තුති..😍😍
@dancehub5208
@dancehub5208 5 жыл бұрын
ඉස්තූතී ඔබටත්
@user-so5wd7hh2o
@user-so5wd7hh2o 6 жыл бұрын
Ela eka ft
@rhythmwithnisal6012
@rhythmwithnisal6012 6 жыл бұрын
සමාජෙට හොඳ පණිවිඩයක් 👍
@dancehub5208
@dancehub5208 5 жыл бұрын
ඉස්තූතී නිසල්
@dancehub5208
@dancehub5208 5 жыл бұрын
ඉස්තූතී නිසල්
@thilavideo5134
@thilavideo5134 5 жыл бұрын
Mata godak sathutui aththatama me karana de gena me wage dayakin hithak sanasana ekata godak pin oyalata.
@kanchanakanchana6703
@kanchanakanchana6703 5 жыл бұрын
හරිම වාටිනවා ...
@dancehub5208
@dancehub5208 5 жыл бұрын
ඉස්තූතී කාන්චන
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 Жыл бұрын
හරි ලස්සනයි ඉදිරිපත් කිරීම.. ඔබට බෝම ස්තුතියි🌷❤️
@srilankaneagles8417
@srilankaneagles8417 Жыл бұрын
guruthumaa mata aththatama obathumaata godaak sthuuthi karanna ooni ,siyaluma sahoodarayanta meeka kiyalaa dunnaata
@user-jy1kx5rs2b
@user-jy1kx5rs2b 5 жыл бұрын
ගොඩාක් වටිනා තේරුමක්
@punnasirio7062
@punnasirio7062 Жыл бұрын
පුතාගේ ගායනය ඉතා විශිෂ්ටයි
@sulekageethanjali9645
@sulekageethanjali9645 6 жыл бұрын
❤👍👍👍👍👍...mehema sindu wala theruma kiyanna eka godak parakkui..mn asai me wadasatahanata ..mokada api nodanna dr harima lassanata igena gannawa
@dancehub5208
@dancehub5208 5 жыл бұрын
ඉස්තූතී ඔබට
@ranasinghaarachchilage
@ranasinghaarachchilage Жыл бұрын
ඔබතුමාගෙ පැහැදිලි කිරීම හරිම ලස්සනයි.. ස්තූතියි ඔබට...
@t.s.ijivithe6053
@t.s.ijivithe6053 5 жыл бұрын
Aththatama godak lassanai therum ganna puluwan vidiyata therum karanawa oyala karana me wade godak watinawa
@niroshanpradeep1449
@niroshanpradeep1449 3 жыл бұрын
මනෝ රූපයන් මවමින් අහන්න ලස්සනයි ගොඩක්
@sinister008
@sinister008 10 ай бұрын
Thanks for the insightful analysis.
@sandamaligurusinha3041
@sandamaligurusinha3041 6 жыл бұрын
godak artawath sinduwak anik sindu th pahadili karnna ekmanin
@dancehub5208
@dancehub5208 5 жыл бұрын
ඉස්තූතී
@rashikak.rathnayaka8693
@rashikak.rathnayaka8693 6 жыл бұрын
සුපිරිම වැඩක්
@kumarikulathilakakumari2675
@kumarikulathilakakumari2675 Жыл бұрын
Harima lassanai ...sinduwa kiyanawa weda satahana godak hodai..budu saranai....sir.....❤❤❤❤
@deshapriyachaminda2756
@deshapriyachaminda2756 Жыл бұрын
ගොඩාක් වටිනාවා...👍👍👍 තව ගීතවල විචාර කරන්න..❤️👊👊
@sisilaranawana8412
@sisilaranawana8412 Жыл бұрын
Me geethaya ahuwata siyayata 75 kma arthaya nodanai ahanne Arthaya pahadili karadeema gana Obata behevinma sthuthi
@Chama841
@Chama841 6 жыл бұрын
අම්මට සුපිරී මගේ වචනවලින් කිව්වොත් ෆට්ට මටත් ඔය වගේම දෙයක් උනා 😞😞😞 ඉවසල ඉදමු කිව්වට ඒකි මාව දාල ගියා ඔයාගෙ රසාස්වාදය සුප්ප
@niroshamalnaidadeniyegedar6207
@niroshamalnaidadeniyegedar6207 6 жыл бұрын
Oya hoda niyamai kollek ehenam malli
@dancehub5208
@dancehub5208 5 жыл бұрын
ඉස්තූතී පුබුදු
@tharukakumari1108
@tharukakumari1108 5 жыл бұрын
ලස්සන වැඩසටහනක්
@ranjithbalasuriya5491
@ranjithbalasuriya5491 Жыл бұрын
ඹඛ ගේ පැහැදිලි කිරීමට සහ විශ්ලේෂණයට ස්තූතියි!
@hithuwakkaribeauty2153
@hithuwakkaribeauty2153 5 жыл бұрын
Adath patta ha Niyama wedasatahana meka Danna sindu wala nodanna peththa woooow
@pasindusandaruwan990
@pasindusandaruwan990 3 жыл бұрын
නියමයි 👌
@saumyaimeshi248
@saumyaimeshi248 6 жыл бұрын
Hithuwe ne mehema aruthak lassanai
@dancehub5208
@dancehub5208 5 жыл бұрын
ඉස්තූතී සෞම්‍යා
@ishansenevirathna6626
@ishansenevirathna6626 2 жыл бұрын
මේ ගීතය සිහිනයකි රෑ වැඩසටහනෙත් ගියා
@hasithawijethilaka7024
@hasithawijethilaka7024 5 жыл бұрын
නන්දා මලනි මහත්මියගේ "නෙලා ගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ත්" දෙන්නකො
@d.s.w.siriwardhana9502
@d.s.w.siriwardhana9502 4 жыл бұрын
කරුණාකරලා තව තවත් සින්දු දාන්න. විඩාබර සිතට මෙය මහත් සැනසිල්ලක්
@CuteGirlPower.
@CuteGirlPower. 2 жыл бұрын
හිතට විනිවිද විනිවිද විනිවිද දැනෙයි සිත සනහලා ඉතින් නොඅසා ඉන්නෙ කොහොමද සින්දුවේ ඇති අරුත ගැන සිතලා
@maduranaweera7766
@maduranaweera7766 Жыл бұрын
ගොඩාක් ස්තූතියි සර් තේරුම කියලා දුන්නට. 🙏
@Thebestthingsintheworld
@Thebestthingsintheworld 5 жыл бұрын
Patta wadak
@bandulapriyanthagallagamage
@bandulapriyanthagallagamage Жыл бұрын
Veri biutipul sog Thank you 👍👍
@ruveenathushari8839
@ruveenathushari8839 6 жыл бұрын
Mata notification awe nehene...Adath lassanai wenada wagema.sthuthi oyalata.👍🏼👍🏼👍🏼adakale sidda wena dewal ahuwama..meweni tharunayo wasanawak affa..
@dancehub5208
@dancehub5208 5 жыл бұрын
ඒක ඇත්ත.ඉස්තූතී ඔබට
@nadekabalapuwaduge1528
@nadekabalapuwaduge1528 6 жыл бұрын
Godak thanks oyalata
@dancehub5208
@dancehub5208 5 жыл бұрын
ඉස්තූතී ඔබට
@ranjithbalasuriya5491
@ranjithbalasuriya5491 Жыл бұрын
ඔබගේ පැහැදිලි කිරීමට සහ විශ්ලේෂණයට ස්තූතියි!
@aieshaaiesha7909
@aieshaaiesha7909 5 жыл бұрын
ජයවේවා ඉතාමත් පැහැදිලි
@supipisarangasaranga4898
@supipisarangasaranga4898 3 жыл бұрын
niyamay mewage deyak thamay ada kale ahannath oniiii
@loveleysukha4742
@loveleysukha4742 5 жыл бұрын
Godak hodai hari asi me වැඩසටහන බලන්න
@chandanimala152
@chandanimala152 Жыл бұрын
Good.no.ptoblem lassanai.thava sinduvala therun ahanna asai
@kavindathilakarathna8179
@kavindathilakarathna8179 5 жыл бұрын
Ada thama hariyatama therum gaththe. Thank you... issarahatath hondata karagena yanna....
@pawanishehara1945
@pawanishehara1945 5 жыл бұрын
Niyamai oyala karannr loku pinak
@taniyavisual
@taniyavisual 6 жыл бұрын
🙋wade niyamai.🙏🙏🙏tik🎥📹 ikmanata videos danewa nam hondai kiyala hithuna.mehema lassana sindu🎷🎧🎵🎤 kiyapu 🎙🎶🎻music karapau weraliyaddath dan kiyanne mal sindu."ahi dara matha duka dora galuwata na. hitha andanawa oba illala"😢😢😢
@dancehub5208
@dancehub5208 5 жыл бұрын
ඉස්තූතී ටානියා..
@naqelexpress702
@naqelexpress702 6 жыл бұрын
wow supper...
@pulathisipunchihewa4171
@pulathisipunchihewa4171 7 ай бұрын
Good xplanation
Aya Yanna Giya
4:28
Amarasiri Peiris - Topic
Рет қаралды 152 М.
Советы на всё лето 4 @postworkllc
00:23
История одного вокалиста
Рет қаралды 5 МЛН
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
Sihil Pinna Gaawa Gawaa Sinhala Song Meaning Lanka Music Records
17:21
Lanka Music Records
Рет қаралды 294 М.
Amawakata Athawanana PichchaMalee - Chamara Weerasingha - Sinhala Song Meaning
16:47
Senaka batagoda unplugged songs with lyrics සේනක බටගොඩ
26:56
𝕯 𝕮𝖗𝖊𝖆𝖗𝖎𝖔𝖓𝖘 ꪜ
Рет қаралды 699 М.
ඉකි ගසා හඬන ගීතයේ අරුත
15:37
Bajar Eke Lalakka Sinhala Song Meaning BY Dushyanth Weerasekara
16:18
Lanka Music Records
Рет қаралды 84 М.