Laxapana Falls | Vlog 07
9:38
3 жыл бұрын
Пікірлер
@Ma_nu77
@Ma_nu77 2 күн бұрын
වැලි වංගුව හරියෙ ඉදන් ලංකා ඇල්ලට මුදුනට එන විදියයි එතන ඉදන් ලංකා ඇල්ල පාමුලට එන විදියයි තමා තේරුන්නැත්තෙ 🙂
@samudri7
@samudri7 5 күн бұрын
Thanks a lot for the detailed description. Watched this video before hiking Devil's staircase last Saturday and it was very helpful. Keep up the good work.
@t55rer
@t55rer 6 күн бұрын
Ude pandara ma patan gaththoth, ra inne nathuwa uda maluwata yanna puluwanda? Season eke
@dinukanethmini5517
@dinukanethmini5517 Ай бұрын
❤❤
@GayaWalker
@GayaWalker 2 ай бұрын
watching again & again♥
@nimuthunenula7538
@nimuthunenula7538 3 ай бұрын
උඩමළුව පෝය දවසට ඇරලද දන්න කෙනෙක් කියන්න.
@thekollo4260
@thekollo4260 3 ай бұрын
ආවාරේ ගොඩක් වේලාවට අරිනවා.
@sl_gym
@sl_gym 4 ай бұрын
@sulochanapallewela131
@sulochanapallewela131 4 ай бұрын
මේ පාරෙන් යනකොට බෑන සමනල හම්බවෙන්නෙ නෑනෙ?🤔 ඒක තියෙන්නෙ සමනල කන්දෙන් අනිත් පැත්තෙනෙ
@sandarusandaru434
@sandarusandaru434 4 ай бұрын
❤❤❤ kandy
@danukarajapaksha7713
@danukarajapaksha7713 5 ай бұрын
❤❤
@sitharaweerathunga9733
@sitharaweerathunga9733 6 ай бұрын
කුපිරී ❤😁
@sangeethmadhushanka4358
@sangeethmadhushanka4358 8 ай бұрын
Siripade yanne chicken rice kalada 😂
@thekollo4260
@thekollo4260 8 ай бұрын
ඔය සිරිපාදේ නෙවෙයි බං 😂💔
@erandajanaka3790
@erandajanaka3790 8 ай бұрын
The trip from the Engine room - kzbin.info/www/bejne/ap3Fo6avdt6LmsU
@nadaya19
@nadaya19 8 ай бұрын
😍😍Supiri
@achalamadusanka4062
@achalamadusanka4062 9 ай бұрын
අපිත් යන්න ඉන්නෙ ගොඩක් වටින වීඩියෝ එකක් බොහොම ස්තූතියි ඔයාලට බුදුසරණයි ❤
@Thesrilankanrambler27
@Thesrilankanrambler27 10 ай бұрын
video eka lassanai. Awasara ganna widihth poddak kiyannako
@travelwithvidu6915
@travelwithvidu6915 10 ай бұрын
Me sound ganne kohenda aiye mt sound hoyagana ba dana samahara eva copyright vadinva
@travelwithvidu6915
@travelwithvidu6915 10 ай бұрын
Ekath maru ithin ❤️
@travelwithvidu6915
@travelwithvidu6915 10 ай бұрын
❤️🇱🇰
@travelwithpathumtwp6345
@travelwithpathumtwp6345 11 ай бұрын
@HKAMTYasanayaka
@HKAMTYasanayaka 11 ай бұрын
අවසර ගත්තෙ කොහොමද
@Chithmaka
@Chithmaka 11 ай бұрын
මෙතන අවුලක් නැතිව බෑග් තියලා නාන්න පුලුවන්ද?
@ChamalshaDewmith
@ChamalshaDewmith Жыл бұрын
මාර ලස්සනයි හොදේ 👍
@thekollo4260
@thekollo4260 Жыл бұрын
❤️❤️
@nisansalagamage3821
@nisansalagamage3821 Жыл бұрын
❤❤
@thekollo4260
@thekollo4260 Жыл бұрын
😍❤️
@nisansalagamage3821
@nisansalagamage3821 Жыл бұрын
wooow❤
@shehankaveesha269
@shehankaveesha269 Жыл бұрын
අයියෙ කැම්පින් කරන්න පුලුවන් ද
@thekollo4260
@thekollo4260 Жыл бұрын
ඔව් පුලුවන්...
@ruwanmunasinghe1528
@ruwanmunasinghe1528 Жыл бұрын
මඩුවක් ගැහුවෙ මොකාද යකෝ.ඕනෑම අනවසර තැනක් විනාශ කරන්න පටන් ගන්නෙ මඩුවකින් තමයි. සිරිපා හිමේ කියල ජනවහරේ එන මේතරං වටිනා නොයිදුල් පරිසර පද්ධතිවලට රිංගගෙන ඒතැන්වල අසූචි ගගහ you Tube ආතල් දෙන්නෙ වනජීවී එක නිදිද.මේතැන් පැත්ත පලාතක යන්න දෙන්න එපා මිනිස් සතුන්ට.
@JmhLasantha-bs8tl
@JmhLasantha-bs8tl Жыл бұрын
හරියට කන්ද නැගපන් හුත්තො තෝ බාගෙට නැගලනෙ බහින්නෙ පොඩි එකා
@thekollo4260
@thekollo4260 Жыл бұрын
ආදරෙයි ඈ 😌
@user-kh1ub1ze2q
@user-kh1ub1ze2q Жыл бұрын
super
@thekollo4260
@thekollo4260 Жыл бұрын
Thnq ❤️
@CrazyMadz
@CrazyMadz Жыл бұрын
Super. Keep up the good work
@thekollo4260
@thekollo4260 Жыл бұрын
Thank you ❤️
@ceylontv3296
@ceylontv3296 Жыл бұрын
උබ කියන එකක් ඇහෙන්නෙ නෑ හු..තෝ. මීයෙක් වගේ. 😅😅 ද ලොල්ලෝ
@mune_321
@mune_321 Жыл бұрын
Awasara ganna one kohenda mchn
@ViduSHAx
@ViduSHAx Жыл бұрын
අයියෙ සිග්නල් එහෙම තියෙද ෆෝන් එකෙන් බල බල යන්න තරම්
@thekollo4260
@thekollo4260 Жыл бұрын
Na na signal na malli..oya map eka bla bla ynne phn eken mn
@ViduSHAx
@ViduSHAx Жыл бұрын
@@thekollo4260 🥰🥰
@wawinnesomaloka
@wawinnesomaloka Жыл бұрын
Malli basawa puluwan tharam hadaganna
@anushagodakanda100
@anushagodakanda100 Жыл бұрын
මම අදයි මේ වීඩියෝව දැක්කේ ළඟදි අපි ලංකා ඇල්ල බලන්ඩ ගියා බමරකන්ද බලාගෙන. ඇත්තටම ලංකා ඇල්ල පුංචි වුණාට හරිම ලස්සනයි මල්ලි කිව්ව වගේම. ඔයාලා හරිම ලස්සනට මේ වීඩියෝව කරනවා විතරක් නෙවෙයි බොහෝම පැහැදිලිව ගමන් මග කියා දෙනවා ඔයාලගෙ ඇත්දැකීම් ඇසුරෙන්. ඒක වැඩිය ඇවිදලා නැති අපිට බොහොම වටිනවා බය නැතුව ගමනක් යන්ඩ. subscribe කළා. අනිත් වීඩියෝ ඔක්කෝමත් බලනවා වෙලාව හොයාගෙන. පරිසරයට ආදරෙන් ගමන් යන ඔයාලා වගේ දරැවන්ව සොබාදහමේ රැකවරණය ලැබෙනවා. තෙරැවන් සරණ පතනවා මගේ ආගමේ හැටියට ඔය තුන්දෙනාටම. තව තවත් ලස්සන ගමන් සතුටින් පරිස්සමින් යන්ඩ ලැබේවා,...❤🙏❤️
@thekollo4260
@thekollo4260 Жыл бұрын
බෝහෝම ස්තූතියි ඒ වචන වලට ❤️❤️
@durangidesilva3957
@durangidesilva3957 Жыл бұрын
කොහෙන්ද permission ගන්න ඕනේ
@naveenjayathilake
@naveenjayathilake Жыл бұрын
bro oyg kakule case eka mkdd. Mt pallan bhinna amaru una kalin gypu hike dekaka tissues hira wela knee wala side deken. oyta ehm case wela ndda
@thekollo4260
@thekollo4260 Жыл бұрын
Naa mchn..kakule aulk nan na mge enne..eka bn enwnan deegtma enwa bn..mge yluwo godkta ehma tma
@naveenjayathilake
@naveenjayathilake Жыл бұрын
@@thekollo4260 ayyo ehmd bn😐 hmm
@nimeshbandara6450
@nimeshbandara6450 Жыл бұрын
බදුල්ලට යන Night Mail එකේ ගිහිල්ල පාන්දර 5.35 වගේ වෙද්දි පට්ටිපො station එකෙන් බැහැල පට්ට සීතලේ පාන් කෑව😍 ඉර පායගෙන එද්දි අපිත් ඔහියට Rail hike එක පටන් ගත්ත පට්ට සීතලේම🤗 ඉර පායද්දි ඒ වටේ ලස්සන😍 දවසක හැමෝම විදින්ඩ ඕනි එකක් ඒ හැගීම 😍🤗👌
@imalkakanchanamala5140
@imalkakanchanamala5140 10 ай бұрын
Rail hiking ekata kagenda awasara ganna ona
@chenukakavithra7005
@chenukakavithra7005 Жыл бұрын
yana vidiya danaganna puluwanda
@pradeepkumara100
@pradeepkumara100 Жыл бұрын
Nice 👍
@geeshantharushasiriwardhan7864
@geeshantharushasiriwardhan7864 Жыл бұрын
Api yaddi oya pare ra 11.45 vithara athi.🥺
@thekollo4260
@thekollo4260 Жыл бұрын
Ammooo 😑
@geeshantharushasiriwardhan7864
@geeshantharushasiriwardhan7864 Жыл бұрын
Waha una..🤓😹
@sidu_vicky1603
@sidu_vicky1603 Жыл бұрын
Supiri kolloh
@CP_05
@CP_05 Жыл бұрын
Maru❤🔥
@srilanka6657
@srilanka6657 Жыл бұрын
My village beach.❤️❤️❤️❤️hiriketiya beach.
@naturewevlog1481
@naturewevlog1481 Жыл бұрын
Supiriyak eka patta video eka thawa one me wage ewa tikak
@chathuradilshan5770
@chathuradilshan5770 Жыл бұрын
අපෙ ගමනෙ ඔන්ලයින් ගයිඩ් ..තෑන්ක්ස් පො විඩියො ❤️
@thekollo4260
@thekollo4260 Жыл бұрын
😍❤️
@chethiyaparanavithana3334
@chethiyaparanavithana3334 Жыл бұрын
Backpack eka kohenda gaththe bro..
@thekollo4260
@thekollo4260 Жыл бұрын
Pettah vlin bn..
@chethiyaparanavithana3334
@chethiyaparanavithana3334 Жыл бұрын
@@thekollo4260 e koheda bn..🤔
@thekollo4260
@thekollo4260 Жыл бұрын
@@chethiyaparanavithana3334 පිටකොටුව බං
@chethiyaparanavithana3334
@chethiyaparanavithana3334 Жыл бұрын
@@thekollo4260a.. hari bn thanks..
@Hansi_94
@Hansi_94 Жыл бұрын
රැල්ල වැඩි කාලෙක තල්පේ නානවා කියන්නේම නිකන් මාර සටනක්.... අම්මෝ ...ගොඩ එනකම් මං හිතුවේ මං ඉවරයි කියලමයී....අවසාන වලවල්වල ඉද්දී රැල්ලේ සැරෙන වරෙන් ගොඩට ගහගෙන ඇවිත් ගල්වල කකුල් එහෙම හැපුනම තවත් ශෝක්.... ඒ තුවාල වල ලුණු වතුර ගෑවෙද්දී .🙈
@vimukthywickramanayake5896
@vimukthywickramanayake5896 Жыл бұрын
Supiri❤
@thekollo4260
@thekollo4260 Жыл бұрын
😍❤️
@vimukthywickramanayake5896
@vimukthywickramanayake5896 Жыл бұрын
Supiriyk mchn❤