තුන්හිස්ගල | Knuckles | Thunhisgala | දුම්බර වනයේ දවස් තුනක් 😍 | Vlog 14.1

  Рет қаралды 2,967

The kollo

The kollo

3 жыл бұрын

The Knuckles Mountain Range lies in central Sri Lanka, in the Districts of Matale and Kandy. The range takes its name from a series of recumbent folds and peaks in the west of the massif which resemble the knuckles of clenched fist when viewed from certain locations in the Kandy District. Whilst this name was assigned by early British surveyors, the Sinhalese residents have traditionally referred to the area as Dumbara Kanduvetiya meaning Mist-laden Mountain Range. The higher montane area is often robed in thick layers of cloud. In addition to its aesthetic value, the range is of great scientific interest. It is a climatic microcosm of the rest of Sri Lanka as the conditions of all the climatic zones in the country are exhibited in the massif. At higher elevations there is a series of isolated cloud forests, harbouring a variety of flora and fauna. Although the range constitutes approximately 0.03% of the island's total area, it is home to a significantly higher proportion of the country's biodiversity. The isolated Knuckles range harbours several relict, endemic flora and fauna that are distinct from central massif. More than 34 percent of Sri Lanka's endemic trees, shrubs, and herbs are only found in these forests. Knuckles Conservation Forest was included in UNESCO natural world heritage list in 2010 as part of Central Highlands of Sri Lanka.
ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කයන්ට අයත් මේ සුන්දර පරිසරය රැක ගැනිම අප සැමගෙම වගකීමක්🙏
Short By : Gopro Hero 7 , DJI Mavic Mini
Edited Software : Filmora 10
Facebook Page - / thetravelkollo
Instagram Page - / the_kollo

Пікірлер: 115
@UnknownHikerSL
@UnknownHikerSL 3 жыл бұрын
නියම ගමනක්.. Good Luck මලයා 🧡
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
තෑන්කු අයියේ..ඔයාගේ රසිකයකෙ මං 🖤🖤
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
අපේ gopro එකේ casing එකේ පොඩි අවුලක් නිසා තමා මේ sound අවුල..එකට ඔයාලගෙන් සමාව ඉල්ලනවා..ගිහින් ආවාට පස්සේ තමා දන්නේ මේ සීන් එක 😣
@-wedikawa
@-wedikawa 3 жыл бұрын
#49වේදිකාව 💚
@isurudilanka8879
@isurudilanka8879 3 жыл бұрын
Sound තමයි අවුල් මචං........
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
ඔව් බං...එක දන්නේ නෑ ආවාට පස්සේ දන්නේ 😑
@dananjayabandara307
@dananjayabandara307 2 жыл бұрын
ඒ විස්තර ටික discretion එකේ දාන්න
@arunaanddilini9418
@arunaanddilini9418 3 жыл бұрын
Super. Enjoy guys..
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
thnq guys 🖤😍
@TravelHut5
@TravelHut5 3 жыл бұрын
වීඩියෝ එක සුපිරි බං .. 💙💙💙
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
තෑන්කු මචං 😘🖤
@thiwankaperera9030
@thiwankaperera9030 3 жыл бұрын
Patta 🤜🤛
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
bro 🤟🖤
@SachiyasDiary
@SachiyasDiary 3 жыл бұрын
Supiriyak aiye
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
thnq malli 😘🖤
@dineshikumari3802
@dineshikumari3802 3 жыл бұрын
Keep it up .. ❤
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
Thnq soo much 🖤🖤😘
@dinushisakunikavithanage1989
@dinushisakunikavithanage1989 3 жыл бұрын
Drone shots👌👌 thank you for capturing amazing views💚💚
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
thnq soo much 😘🖤
@nimashkavintha8017
@nimashkavintha8017 3 жыл бұрын
Superb
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
thnq bro 🖤😘
@ChaththaVlogs
@ChaththaVlogs 3 жыл бұрын
ලස්සනයි malli ජයවේවා ❤❤❤
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
ස්තූතියි අයියේ 🖤🖤
@wannitraveller
@wannitraveller 3 жыл бұрын
Ela
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
Thnq 😘🖤
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
Supiri kollane ❤️❤️❤️
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
Thnq bn 🥰🖤
@kavindakanushka3220
@kavindakanushka3220 3 жыл бұрын
Supiriyak 💗
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
Elmaaa 😘🖤
@SeekersVlog
@SeekersVlog 3 жыл бұрын
Nice video
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
Thnq bro 🖤😘
@travelwithnadun
@travelwithnadun 3 жыл бұрын
Patta bro...❤️😊💪
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
Thnq nadun 😘🖤
@slmedic7478
@slmedic7478 3 жыл бұрын
වීඩියෝ 3 , 4 ම බැලුව.... මරු 💚💚❤ තවම යන්න පිං කරලා නෑ. කවදාහරි යනෝ... hide වෙලා තියෙන චැනල් එකක් . අහම්බෙන් සෙට් උනේ... Good luck මලේ.. keep it up ✌️
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
Thank Youu soo much cmnt ekta bn ❤️❤️
@nisadu8447
@nisadu8447 3 жыл бұрын
Ftta broo😍😍
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
thnx bro 😘
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 3 жыл бұрын
Wow super video..💪 harsha aiyaga travel channel play list aka nisa adura gatta tawath super travel channel akak ❤️❤️ keep it up brother 😎❤️
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
thnq soo much guys 🖤😘
@Gallemarvels1
@Gallemarvels1 3 жыл бұрын
Supiri brother
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
thnx mchn 😘😘🖤
@rodadeka823
@rodadeka823 3 жыл бұрын
Suppa suppa ❤️👌
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
Thnx bokka 😘🖤
@slagallery
@slagallery 3 жыл бұрын
elama bn..paressamen habai
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
Aniwryen bn 🖤
@sitharaweerathunga9733
@sitharaweerathunga9733 6 ай бұрын
කුපිරී ❤😁
@dartstudio7527
@dartstudio7527 3 жыл бұрын
First
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
🤟🤟🖤
@travelwithjanith
@travelwithjanith 3 жыл бұрын
අඩෝ එක සුපිරි ආ හීක් ගැවුනා
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
Thnx mcho 🖤😘
@travelwithjanith
@travelwithjanith 3 жыл бұрын
@@thekollo4260 තව එකක් ඔනී
@isurusharangasilva2860
@isurusharangasilva2860 3 жыл бұрын
the kollo 😍😍😍😍
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
Bro 😘🖤
@dananjayabandara307
@dananjayabandara307 2 жыл бұрын
🔥❤
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
🥰🥰
@kalanaweerakkodi9445
@kalanaweerakkodi9445 3 жыл бұрын
Podi podi awul thibbata Supiri wadak bro
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
Thnq mchn🖤...lokuma aula une sound tma 😑
@KaktoNails
@KaktoNails 3 жыл бұрын
😍😍
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
Guys 😘😘🖤🖤
@Pasindu_Deshan
@Pasindu_Deshan 3 жыл бұрын
😍♥️🔥
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
😘😘🖤
@binurajapaksa2711
@binurajapaksa2711 3 жыл бұрын
🖤😎
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
😘🖤🖤
@walksl94
@walksl94 3 жыл бұрын
🖤කොල්ලෝ❤
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
saduna 😘😘🖤
@kavishkaranaweera5491
@kavishkaranaweera5491 3 жыл бұрын
😍😍😍😍❤❤
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
😘😘🖤🖤
@slagallery
@slagallery 3 жыл бұрын
maarama lassany bn
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
oww bn ehe ptta 🥰🖤
@slagallery
@slagallery 3 жыл бұрын
ea watei oi..aasai bn matath ohoma travel karanna bn
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
Awidinna ptn gnin...hbai prisraya arksha krhn 🖤🖤
@GayaWalker
@GayaWalker 3 жыл бұрын
Sound මොකක්ද උනේ මචං ... waterproof case එක දාගෙනද රෙකෝඩ් කලේ
@-wedikawa
@-wedikawa 3 жыл бұрын
#49වේදිකාව සැමවිටම පරිසරය සුරකින්න 🌎 එක පට්ට ආ 💚 යන්න ඔනෙම ගමනක්
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
අනිවා යන්න ඕන එකක් 🥰🖤
@-wedikawa
@-wedikawa 3 жыл бұрын
@@thekollo4260 💚💚💚💚
@nisadu8447
@nisadu8447 3 жыл бұрын
Sound hodta thibunanam suppa
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
eka tma bn 😪
@yakdessalk
@yakdessalk 3 жыл бұрын
සුපිරි සුපිරි බන් 💚💚💚🌲💓🍃 මට එන්න චාන්ස් මිස් උනානෙ ශිට් 😫
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
duka tma kollo 😂
@travelmore4x4
@travelmore4x4 3 жыл бұрын
නියම trail එක. ❤️ දුවිලි ඇල්ලත් බලල ඉලුක්කුඹුර පැත්තෙන්ද බැස්සෙ??
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
ඒ ටික ඊළග කොටසින් ගෙනවා බං..වල්පොලමුල්ලෙන් බැස්සේ
@stfyaka657
@stfyaka657 3 жыл бұрын
ailak na kollo
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
thnq mcho 🖤🖤
@IsuruManiksinghe
@IsuruManiksinghe 3 жыл бұрын
Machan pattai a. KMP wadiyata yanda permission ganda oneda ?
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
Awsara gnna ona naa mchn...normal eke ynna puluwn..awsra gttat camping krnna denne naa
@IsuruManiksinghe
@IsuruManiksinghe 3 жыл бұрын
@@thekollo4260 a ela machan thanks.machan uba travel karana hama place ekakma pattama pattai.jaya wewa machan
@chalanganaoshan2878
@chalanganaoshan2878 3 жыл бұрын
හිත පෑරෙනවා අයියා 🤕
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
කරන්න දෙයක් නෑ..දුක තමා 😁
@nikilagunawardhana4366
@nikilagunawardhana4366 2 жыл бұрын
වත්තෙගමින් බඹරැල්ලට ඇවිල්ලා knuckles five peaks වලටත් ගියෑකි නේද.. five peaks route එක පොඩ්ඩක් කියන්නකෝ plz
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
ඔව් පුලුවන්...එක යන්න බඹරැල්ල පාරේ අන්තිමටම එන්න ඕන..ඊට පස්සේ පාර පොඩි පාරක් වෙනවා...ඒ පාර දිගේ 3km වගේ ගියාම තමා හයික් එක පටන් ගන්න තැන හම්බෙන්නේ...බෝඩ් එකක් එහෙම ගහලා තියෙන්නේ ෆයිව් පීක්ස් යන මංපෙත කියලා...ඔය මහපාර ඉවර වෙලා යන පාරනන් එච්චර හොද නෑ...සෑහෙන්න අබලන්
@nikilagunawardhana4366
@nikilagunawardhana4366 2 жыл бұрын
@@thekollo4260බඹරැල්ල පන්විල පාර ගැනද ඔය කියන්නෙ 🤔
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
@@nikilagunawardhana4366 ඔව්..ඔව්...පන්විල පහු කරලා එපැයු බඹරැල්ලට යන්න
@theekshanapathum6759
@theekshanapathum6759 2 жыл бұрын
ඇතුලින් පාර හොයාගන්න අමාරු නැද්ද හොයාගන්නෙ කොහොමද ? මේ ට්‍රෙල් එක පටන් ගන්න පාර කියන විදිය පොඩ්ඩක් පැහැදිලි නෑ අයෙත් කියන්න පුලුවන්ද
@nikilagunawardhana4366
@nikilagunawardhana4366 2 жыл бұрын
Gopro 9 ekkda
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
Naa 7 ekak
@chethiyaparanavithana3334
@chethiyaparanavithana3334 3 жыл бұрын
ඔයාලා පාර හොයාගන්නෙ කොහොමද.. Guide කෙනෙක් එක්කන් යනවද...
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
අපිනන් පාර හොයන් ගියේ ඔෆ්ලයින් මැප් බලන් මචං...යනවනන් ගයිඩ් කෙනෙක් එක්ක යන එක වඩාත් හොදයි..අතරමං වෙන්න තියෙන ඉඩකඩ වැඩි
@iTs_mE_pANcHi
@iTs_mE_pANcHi 3 жыл бұрын
මටත් ආසය යන්න. හෙල්ප් කරන්න පුළුවන්ද මං ගියොත් ? දැන්ම නම් නෙවෙයි.
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
අනිවාර්‍යෙන්...යන්න කලින් කියන්න 🤟🤟
@iTs_mE_pANcHi
@iTs_mE_pANcHi 3 жыл бұрын
@@thekollo4260 Contact නම්බර් එකක් දෙන්න පුළුවන්ද මං කතා කරන්නම්.
@TravelHut5
@TravelHut5 3 жыл бұрын
මචෝ වොයිස් එක පොඩ්ඩක් ගොඩ දාගන්න ක්‍රමයක් තියනව..
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
ඒ කෝමද මචං...කීයහනකෝ 😞🥺
@TravelHut5
@TravelHut5 3 жыл бұрын
@the kollo මචං primier pro එකේ effect වල dynamic pricessing කියල එකක් තියනව.. ඒක ඇඩ් කරල curve එක පොඩ්ඩක් change කරල අපිට ඕන ගානට සෙට් කරගනින්.. ප්‍රශ්නෙ 100% ක් හරි යන්නෙ නෑ ඒත් සද්දෙ වැඩි කරගන්න පුලුවන්.. මම මගෙ වීඩියෝ 5ක් විතර ඔය වැඩේ කරා..
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
@@TravelHut5 ස්තූතියි මචං...මම බලන්නන් එක 😘🖤
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
නියමයි අයියේ... මේකත් නොකියම ගියා නේද.එහෙනම්....😥😂
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
මෙක හදිසියේ ගියේ කොල්ලෝ..අර උඹලා ඉදල්ගස්හින්නේ ගිය සතියට පස්සේ සතියේ..සල්ලී එපැයි එහෙම යන්න බං 😪
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
ම්ම්ම් එලඑල..
@nikilagunawardhana4366
@nikilagunawardhana4366 2 жыл бұрын
දවස් තුනට extra battery කීයක් ඕන උනාද අයියා
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
බැටරි 3 තියෙනවා බං මං ගාව....එටීක චාර්ජ් කරගෙන ගෙම ගැහුවේ
@vishwasanthush5629
@vishwasanthush5629 3 жыл бұрын
Me oy peththt payana kaled
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
Mee vahala ewra vela payana kale mchn...habai mehe kalagune kynna baa ekprtma vens venwa
@slagallery
@slagallery 3 жыл бұрын
ආදරණිය යාලුවේ, ඔයාගේ නාලිකාව සමගින් අලුතින්ම එකතුවෙන මම ,ඔයා වෙනුවෙන් පුංචි කාලයක් වැය කරලා ඔයාලට මගේ උපරිම සහයෝගය ලබා දෙන්න හිතුවා .ඒක ඔයාගේ ගමනට ශක්තියක් වෙයි කියලා හිතනවා මම .ඉතින් මට පුළුවන් උපරිම සහයෝගය මං ලබා දෙනවා බොක්කෙන්ම..දිගටම ඔයාගේ ගමන යන්න,මං ඔයත් එක්ක ඉන්නවා හැමදාම...ඔයාට ජය වේවා. /76liked
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
ස්තූතියි මචං කොමෙන්ට් එකට...සෑහෙන්න සතුටුයි 🖤🖤😘
@shiniranipun7612
@shiniranipun7612 3 жыл бұрын
😍😍😍
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
🖤🖤😘😘
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 30 МЛН
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 53 МЛН