පට්ටම අව්වේ රෝද දෙකෙන් මන්නාරමට යමුද🛵😁 | Road Trip | Colombo to Manner | Vlog 11.1

  Рет қаралды 1,276

The kollo

The kollo

3 жыл бұрын

අද දවසට මුලු දුර - 491km
Rest House - Pearl Rest,Mannar
location📍
maps.app.goo.gl/u6AC9sQkEwzoQ...
දෙසැම්බර් මාසේ අග ගිය මේ ගමන අපි මුලින්ම ගමන පිටත් උනේ දවස් 7/8 වගේ ලංකාව වටේම පාරවල් දිගේ ලස්සන බලන්න...එත් රටේ පවතින කොවිඩ් 19 තත්වය නිසා අපිට ඒ ගමන මගදි ඉස්සරහට යන්න බැරි වෙනවා..ඒ නිසා අපි අපේ පාර වෙනස් කරලා වෙන පැත්තකට ඇදෙනවා..ඒ නිසා මුල් විඩියෝ ටිකේ කියන රට වටේ යනවා කියන එක ගනන් ගන්න එපා හොදේ😪😪...මේ අවුල් ඉවර උන ගමන් ඒ ගමන අනිවා යනවා🤟🖤
Short By : Gopro Hero 7
Dji Mavic Mini
Edited Software : Filmora 10
Facebook Page - / thetravelkollo
Instagram Page - / the_kollo
Cinematic Intro Audio -
Music by Cyril Nikitin ★ Background Music For Videos: bit.ly/324Bsdt​ ★ Cyril Nikitin's KZbin channel: bit.ly/2kVYhAk
Song: Jarico - Island (Vlog No Copyright Music) Music promoted by Vlog No Copyright Music. Video Link: • Video ​

Пікірлер: 86
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
ඊලග කොටස ලබන සතියේ🛵💪 දෙසැම්බර් මාසේ අග ගිය මේ ගමන අපි මුලින්ම ගමන පිටත් උනේ දවස් 7/8 වගේ ලංකාව වටේම පාරවල් දිගේ ලස්සන බලන්න...එත් රටේ පවතින කොවිඩ් 19 තත්වය නිසා අපිට ඒ ගමන මගදි ඉස්සරහට යන්න බැරි වෙනවා..ඒ නිසා අපි අපේ පාර වෙනස් කරලා වෙන පැත්තකට ඇදෙනවා..ඒ නිසා මුල් විඩියෝ ටිකේ කියන රට වටේ යනවා කියන එක ගනන් ගන්න එපා හොදේ😪😪...මේ අවුල් ඉවර උන ගමන් ඒ ගමන අනිවා යනවා🤟🖤
@Harindu_pojja_
@Harindu_pojja_ 3 жыл бұрын
අඩෝ පට්ට බ්‍රෝ❤️😌 මේක සුපිරියක් කරන්න ඕනි මේ ක පට්ට බ්‍රෝ❤️😌
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
තෑන්කු මචං🖤😘
@IsuruManiksinghe
@IsuruManiksinghe 3 жыл бұрын
Machan pattama pattai.Congratulations asawenma baluwa.kiyanda wachana na pattama pattai
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
Thnq mcho🖤😘
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 2 жыл бұрын
Tour eka patta ah..!
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
Thnx ahh 🥰🖤
@nipunijayaweera7571
@nipunijayaweera7571 3 жыл бұрын
Wow maru aaa 😍😍😍
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
🖤🖤🖤
@tharuherath798
@tharuherath798 3 жыл бұрын
Great job. Well done❤️❤️🤩
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
😘😘🖤🖤
@lakshansilva6765
@lakshansilva6765 3 жыл бұрын
මාරම ගති මේ විඩියෝ එක අයියේ😍😍
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
Thnx malli🖤
@supuntv0211
@supuntv0211 2 жыл бұрын
ෙගාඩක්.ලස්සන යි
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
ස්තූතියි ❤️
@wisekarayo7463
@wisekarayo7463 3 жыл бұрын
එල එල ❤️❤️
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
එලම🖤🤟
@supuntv0211
@supuntv0211 2 жыл бұрын
ඉවර ෙවිනකමි..බැලුවා..සුපිරි..මමත්..යන්න..ඉන් ෙන්..විඩි ෙය්එකබලලා..දැන්..යන්නපුලුවන්මට..ස්තුති..පන
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
🖤🖤
@janakabuddhika8162
@janakabuddhika8162 2 жыл бұрын
එල බ්රෝ
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
😘😘🖤
@malithkaushalya5213
@malithkaushalya5213 3 жыл бұрын
Patta bn ❤️
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
Thnx bn🖤
@rodadeka823
@rodadeka823 3 жыл бұрын
මරු මරු
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
Thnx bn🖤
@Ashanzmaduranga
@Ashanzmaduranga 3 жыл бұрын
Good luck machan 😍😍😍😍
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
Thnq mcho🖤😘
@achininuwandi
@achininuwandi 3 жыл бұрын
Woow 😃
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
🖤🖤🖤
@seraskarunadheera9218
@seraskarunadheera9218 3 жыл бұрын
Thawa one 🔥
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
Lbna sathiye dnwa🖤
@bhashithapolonnowita4699
@bhashithapolonnowita4699 3 жыл бұрын
පට්ට අයියේ 🖤
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
Thnq malli🖤😘
@thewalker324
@thewalker324 3 жыл бұрын
Supiriyk 😍♥️
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
Thnx bn🤟🖤
@FromSana
@FromSana 3 жыл бұрын
supiri oi
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
Thnq sana🖤😘
@kithmina8
@kithmina8 3 жыл бұрын
🔥🔥🔥🔥🔥
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
😘😘🖤🖤
@lakshanrandunu1896
@lakshanrandunu1896 3 жыл бұрын
👌👌✌️✌️🤟🤟
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
🖤🖤🖤
@travelittaawo
@travelittaawo 3 жыл бұрын
Waiting for next episode 🍻
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
Next week🖤💪
@chanukamalith2879
@chanukamalith2879 3 жыл бұрын
❤❤❤😍😍
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
🖤🖤😘😘
@kavishkaranaweera5491
@kavishkaranaweera5491 3 жыл бұрын
Super 👌
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
Thnx bn🖤
@themobiletraveller4102
@themobiletraveller4102 3 жыл бұрын
නියමයි කොල්ලො.. ලොකු plan එකක් තියනවා ලංකාව වටේ series එකක් කරන්න.. Set වෙමු ❤️🤘
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
අනිවා යමු🖤..මේ කොරෝනා ඉවර වෙනකන් ඉවසන්න වේනවා බං😪😪
@TravelHut5
@TravelHut5 3 жыл бұрын
supiri brother !!! keep it up !! ade aruuge konda kedun nedda ban, ara hena bag eka ellagena ewilla ? paw yakooo !!!
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
Thnx mcho🖤🖤 Oww bn uta hoda gnan eda dwsa ewra veddit😁
@poornadarshana2328
@poornadarshana2328 3 жыл бұрын
✌🏻🖤❤️👌🏻
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
😘😘🖤🖤
@hasithabalasuriya977
@hasithabalasuriya977 3 жыл бұрын
Wasi kollo 🥰🥰
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
Thnx bn🖤😘
@themobiletraveller4102
@themobiletraveller4102 3 жыл бұрын
විනාඩි 43 බැලුවා.. Supiri experience එක
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
Thnx mcho😘🖤
@monaltheekshana9876
@monaltheekshana9876 2 жыл бұрын
ප්ලැටින එකේ පිටිපස්සෙ ගිය එකාට නම් සනීප ඇති 😂🤘
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
ලෑල්ලක් වෙලා තිබ්බේ 😂
@oshandushanka3287
@oshandushanka3287 3 жыл бұрын
😍♥️
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
🖤🖤😘
@thewalker324
@thewalker324 3 жыл бұрын
😍♥️♥️
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
😘🖤
@yakdessalk
@yakdessalk 3 жыл бұрын
හම්මෙ සුපිරි යකෝ....💚❤ අපරාදෙ විල්පත්තු පාර වහලා තිබ්බෙ ❤
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
🖤🖤 ඔව් බං..පාලම කැඩිලා නිසා වහලා😪
@yakdessalk
@yakdessalk 3 жыл бұрын
@@thekollo4260 සුපිරි ප්ලේස් බන් එතන
@SachiyasDiary
@SachiyasDiary 3 жыл бұрын
😍😍
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
😘🖤
@SachiyasDiary
@SachiyasDiary 3 жыл бұрын
Ilaga kotasa ikmnta danna 😍
@fazninazeer920
@fazninazeer920 3 жыл бұрын
♥️🥰🏍💪🏼
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
🖤🖤😘😘
@thusithaashi8916
@thusithaashi8916 3 жыл бұрын
වාසී වාසී උමා
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
Thnq bn🖤🖤
@afrideen6999
@afrideen6999 3 жыл бұрын
Waasi waasi
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
Thnq🖤
@GayaWalker
@GayaWalker 3 жыл бұрын
Kaalakanni police
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
ඔව් බං😪
@GayaWalker
@GayaWalker 3 жыл бұрын
Gopro එකට battery කීයක් ගෙනිච්චද bro
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
3 බං ඔක්කෝම..
@yakdessalk
@yakdessalk 3 жыл бұрын
ඇයි බන් ඒ යන්ඩ දුන්නැත්තෙ... ඊලග දාහන් ඉක්මනට ❤
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
ඒ යකා අපේන් ගාන කඩන්න හැදුවේ බං😡
@yakdessalk
@yakdessalk 3 жыл бұрын
@@thekollo4260 එහෙම තමා එහෙම අයත් ඉන්නවා බන්..😥.
@themobiletraveller4102
@themobiletraveller4102 3 жыл бұрын
අඩේ අර පොලිස් කාරයා 😤😤😤😡😡
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
පොර කෑවා බං අපි යන්න හදපු ගමන ඒ පාර😡
@pradeepsanjay2182
@pradeepsanjay2182 3 жыл бұрын
පොලීසියෙ උන් අපිට විතරයි සද්දෙ දාන්නෙ 😂😂😂😂😂
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
එවා ඉතින් ඒ විදියනේ බං කොමත්😂😂
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 534 М.
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 4,3 МЛН
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 49 МЛН
Mirissa Sri Lanka | One Day Trip Mirissa | Vlog 05
11:08
The kollo
Рет қаралды 22 М.