බැදීම් නිසා විදවන ඔබ මේ බණ ටික අහන්න.welimada saddaseela himi

  Рет қаралды 109,032

Ruwan buddha rashmi tv

Ruwan buddha rashmi tv

Жыл бұрын

$welimada#saddaseela#thero

Пікірлер: 127
@user-ph6wp3rz2b
@user-ph6wp3rz2b 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@IndraniSomathilaka-ed1rm
@IndraniSomathilaka-ed1rm 9 күн бұрын
සාදු සාදු සාදු
@kavyaravihari6350
@kavyaravihari6350 3 ай бұрын
සියලු බැදීම් වලින් හටගන්නේ දුකක් මය..වගකීම් ඉටු කර බැදීම් වලින් නිදහස් වෙන්න .එවිට දුක නැත.....ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා අපට දේශනා කරන මේ ධර්ම කරැනු වලට ....🙏🙏🙏🙏
@ChandraniLokuwithana
@ChandraniLokuwithana 2 ай бұрын
සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 🎆🙏🎆🙏🎆🎆🙏🙏🙏🙏🙏🙏🙏 5:01
@slcubers4963
@slcubers4963 Жыл бұрын
උතුම් බනපදයක් අපේ හමුදුරුවොනේ.....බැඳීම කියන්නේ දුකක් වේදනාවක් පමණයි..... දුකම පමණයි
@kdeepikakdeepika4238
@kdeepikakdeepika4238 Ай бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@IreshaWickramathilake
@IreshaWickramathilake Ай бұрын
swamin wahanseta maage namaskaaraya wewa...🙏🙏🙏oba wahansege bana ahala api gdk pin sidu karagannawa .
@sshanthini3603
@sshanthini3603 Жыл бұрын
ඔබ වහන්සෙගෙ මෙ බන පද ටික අහලා ගොඩක් මගෙ හිත හැදුනා මමත් බැදිම් නිසා ගොඩක් විදවන කෙනෙක්
@yasashasnika9706
@yasashasnika9706 4 ай бұрын
මේ මමත්
@KumuduPerera-sb2se
@KumuduPerera-sb2se Ай бұрын
🙏🙏🙏🙏🙏🙏 saadu. Saadu. Pinwath. Swamin. Wahanseata. Theruwan. Saranai...!!!
@chandiuduwara9714
@chandiuduwara9714 Жыл бұрын
badi badi අතහරින්න් baruwa සිත badila යන අපි දීවිහිමියෙන් සාරජුන්ත මහ රහතන් වහන්සේ සරනයමු.🙏🙏🙏
@umedaa9294
@umedaa9294 Жыл бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණයෙන්ම සැනසුම ලැබේවා ! තෙරුවන් සරණයි ! 🙏🙏🙏 🌹🌻🌹
@user-so9fn1ez6e
@user-so9fn1ez6e 2 ай бұрын
Swamin wahansa desanakala karunu mage swamiyada nithara kiyadenawa aweni uthum swamiyata mama mahanadam puranna awasara dunna.oba wahanseta niwan awabodaya lebewa. Sadu! sadu! sadu!
@user-hz8zt9hw6b
@user-hz8zt9hw6b 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි සරණයි සරණයි නිරෝගී සම්පත්ම ලැබේවා ලැබේවා ලැබේවා
@pramilashanthi5689
@pramilashanthi5689 Жыл бұрын
Theruwan sarenai ape hamuduruweney uthum niweninme sanesethwa 🙏🙏🙏
@Chamilaofficial
@Chamilaofficial Жыл бұрын
Sadu sadu 🙏 🙏 🙏 🙏 🙏 🙏
@tharunethu6942
@tharunethu6942 Жыл бұрын
සාදු සාදු 🙏🙏
@manushinethmini6116
@manushinethmini6116 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.
@samuddrakanthi7838
@samuddrakanthi7838 Жыл бұрын
budu sarani oba whnsata 🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu
@pushpagunasekara5596
@pushpagunasekara5596 Жыл бұрын
Pinwath suwaminwahanseta theruwan sarani sadu sadu sadu 🙏 🙏🙏
@nilanthimala6867
@nilanthimala6867 Жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
@jayanthjdewage602
@jayanthjdewage602 Жыл бұрын
Pinwath swamin wahansa mage namas karaya wewa siyalu sathwayo suwapath wethwa nirogi wewa niwan dakithwa 🙏🙏🙏 sadu sadu sadu
@user-nj6gt3hh9e
@user-nj6gt3hh9e Жыл бұрын
ඔව් ස්වාමීන් වහන්ස එකිනෙකා සසර ගනුදෙනු එක එක විදියට විසද ගන්නව එහෙම අලීම් බැදීම් තියාගෙන හිටියොත් අපට වෙන්න ඊලග ආත්මෙටත් නය තියාගෙන යන්න සාදු සාදු සාදු 🙏🙏🙏
@pavideos3808
@pavideos3808 Жыл бұрын
බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹
@isurusudarshana5325
@isurusudarshana5325 Жыл бұрын
Mama hari asahi Oba wahansahga banana alannah sadu sadu sah
@shanikamadushani4470
@shanikamadushani4470 Жыл бұрын
🙏
@vlata2132
@vlata2132 Жыл бұрын
සාදු සාදු සාදු ස්වාම්න් වාහන්සෙට මාගෙ නාමාස් කාරය වෙවා ස්වාමින් වහාන්සා මගෙ හිතෙ qawena pasnayak thiyanawa e pasnayata pilithurak on
@nira..8340
@nira..8340 Жыл бұрын
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස
@ranirani6831
@ranirani6831 Жыл бұрын
තෙරැවන් සරණයි .පින්වත් ස්🌹🙏වාමිත් වහත්සේට සාදු සාදු සාදු .🌹🙏🌹🙏
@induherath7709
@induherath7709 Жыл бұрын
උතුම් බන පදා දෙසන කල්‍යානමිත්‍ර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගීසුව දීර්ඝායුශ ලැබේවා 🌼❤🌼❤🌼❤🌼🌼❤🌼🙏❤🌼❤🌼❤
@nishasandamali857
@nishasandamali857 7 ай бұрын
ඨභසබඤදඤොණඔහණොනණණේණථඩණො😅ඵටංපෞඣ 01 00:01.06 00:01.06
@vimalpriyantha7438
@vimalpriyantha7438 Жыл бұрын
සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! දීර්ඝායුෂ ලැබේවා! සියලු සත්වයෝ සසර දුකින් අතමිදේවා! නමෝ බුද්ධාය!
@samanthalekamge2995
@samanthalekamge2995 3 ай бұрын
තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@msmaduwanthi9566
@msmaduwanthi9566 Жыл бұрын
Sadu sadu sadu 🌷🌷🌷🌷🙏🙏🙏🙏
@chamilasewwandi4779
@chamilasewwandi4779 Жыл бұрын
Loku weedanawakin iddi thamay mn me desanawa ahanne hitha sanasuna e pina obata ath wewa ape හාමුදුරුවනේ budu saranay
@sandunimansala9973
@sandunimansala9973 Жыл бұрын
සාදු.... සාදු...සාදු...🙏
@__s_a_r_a__848
@__s_a_r_a__848 Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 🙏
@dilhanidayananda1726
@dilhanidayananda1726 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@kalpeiris7466
@kalpeiris7466 Жыл бұрын
Hitha uparima ridila inna welaawakame bana padha ahanne haamuduruwane.🙏
@nimnamadushan4669
@nimnamadushan4669 Жыл бұрын
බුදුසරණයි
@niroshikasanjeewani4306
@niroshikasanjeewani4306 Жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ.. හරි ම අසා වෙන් බණ ට්ක අහගෙන රට‍ ඉන්න මාත් වැඩ කරන්නේ හිත ගොඩක් සැනසීමක් දැනෙනවා. නිසා බැදීම් නිසා තමයි අද ට මා මෙන් ගොඩක් අය පිට රට‍ ඇවිත් දුක් කන්දරා හිතේ හිර කරගෙන. ජිවිතේ ඉදිරියට යන්නේ.අපේ හාමුදුරුවනේ 🙏සාදු සාදු සාදු සාදු
@surangalasanaisuranga1649
@surangalasanaisuranga1649 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@user-ek2iq4kj3u
@user-ek2iq4kj3u Жыл бұрын
තෙරුවණ් සරණයි ස්වාමීන් වහන්ස🙏🙏
@jayanthieranasinghe719
@jayanthieranasinghe719 2 ай бұрын
ඉතාමත්ම වටිනා ධර්ම දේශනාවක් සිදුකළ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@user-rt6zn7gl3n
@user-rt6zn7gl3n 6 ай бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@piyumilakshika3466
@piyumilakshika3466 Жыл бұрын
බැදීම් කියන්නෙ ම දුකක්.බැදීම් අස්සෙ හිරවෙලා ඉද්දි හරියට පිච්චෙනවා .😔 මට මේ ධර්ම දේශනය ඇසීමම හිතට සැනසීමක් .තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏
@ranilankalanka5506
@ranilankalanka5506 Жыл бұрын
Teruwan sarnyi ape හාමුදුරුවනේ hita sanasuna 🙏🙏🙏🙏🙏🙏
@kanthiswaranalthaa5835
@kanthiswaranalthaa5835 Жыл бұрын
පින්වත් ස්වාම්න් වහන්ස මාගේ නමස් කාරය වේවා ත්‍රැවන් සරනයි
@ShashikalaEdirisinghe-xc5dk
@ShashikalaEdirisinghe-xc5dk 2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිිවා නිරෝගී සුව ලැබේවා දිිර්ගායුෂ ලැබේවා තෙරැවන් සරනයි
@pinkartby1584
@pinkartby1584 Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරොගි වෙත්වා! සුවපත් වෙත්වා !දුකෙන් මිදෙත්වා! නිවන් දකිත්වා !! 🙏🙏
@sheemee4347
@sheemee4347 Жыл бұрын
සාදු සාදු ...නමස්කාර වෙිිවා ...
@sumithraperera1476
@sumithraperera1476 Жыл бұрын
Indiyen teronde sadu sadu sadu
@KumariKumari-hd8ng
@KumariKumari-hd8ng Жыл бұрын
sadu.sadu.sadu.🙏🙏🙏🙏🙏
@chandrakoumari8581
@chandrakoumari8581 Жыл бұрын
සාධූ 🙏, සාධූ 🙏 , සාධූ 🙏 . නමෝ භුද්දාය ☸️☸️☸️ 🙏🙏🙏.
@pirispiris4831
@pirispiris4831 Жыл бұрын
💕🙏🙏🙏💕
@sumedasu4366
@sumedasu4366 Жыл бұрын
සාදූ 🙏සාදූ 🙏සාදූ🙏...
@anojab0pitiya292
@anojab0pitiya292 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼
@yohandanush8755
@yohandanush8755 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷🌷
@U.G.T.Chathuranga
@U.G.T.Chathuranga Жыл бұрын
🙏🙏🙏🙏
@gangasrimati2821
@gangasrimati2821 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🌹🌹🌹🙏🙏🙏🙏🙏🌹🌹🌹
@erandikaushalya2024
@erandikaushalya2024 Жыл бұрын
❤🙏🙏🙏
@sandunkumara655
@sandunkumara655 Жыл бұрын
බුදු සරනයි
@nirupaniraj2324
@nirupaniraj2324 Жыл бұрын
Ape hamuduruwane hamatissema marenawa kiyana kena mareida
@jayanthakiriella283
@jayanthakiriella283 Жыл бұрын
Sadu sadu sadu namskaraya wawa sadu sadu sadu
@dayathalakumbura6318
@dayathalakumbura6318 Жыл бұрын
Jeewithaye arutha danawaja dam desjm anargai,suvisesI.boho pin raswewa pinwantha swameen wahanseta..
@dancingredrose8759
@dancingredrose8759 Жыл бұрын
Badeem kiyanne maha dukak🙏
@user-lc4wg6fj6u
@user-lc4wg6fj6u Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@chathurikamadumali860
@chathurikamadumali860 Жыл бұрын
Obawahanseta bohoo pin...🙏🙏🙏
@Nilakshika-oq9on
@Nilakshika-oq9on 17 күн бұрын
🙏🙏🙏
@mayurasomasiri8371
@mayurasomasiri8371 Жыл бұрын
Nodana baduna ape hamuduruwane....dn darmaya ahaddi badime duka therenwa..eth dn daruwo inna amma kenekt thiyna wagakim wadi neda ape hamuduruwane...badim wlt akmatbi unth dn e badim ekkma inna wela...dukai ape hamuduruwne..
@thanujafernando5618
@thanujafernando5618 4 ай бұрын
🙏🙏
@nilukasandamali1394
@nilukasandamali1394 Жыл бұрын
Obawahanse hariyatama hithak gana kiyanawa
@dilrukshidharmasiri7954
@dilrukshidharmasiri7954 Жыл бұрын
💐💐💐🙏🙏🙏
@sevminisonali9067
@sevminisonali9067 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@amilasandakelum1601
@amilasandakelum1601 Жыл бұрын
🌼💆‍♂‍🙏
@mahmoodalsawafi2228
@mahmoodalsawafi2228 7 ай бұрын
🙏🙏🙏🌺🌺🌼
@musiclife939
@musiclife939 Жыл бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුවේවා තෙරුවන් සරණයි උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා චතුරාර්‍ය සත්‍ය අවබෝධවේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 තෙරුවන් සරණයි
@niroshansrilal8127
@niroshansrilal8127 Жыл бұрын
L
@user-yo5if8uv1r
@user-yo5if8uv1r 5 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@magladiesladies9052
@magladiesladies9052 Жыл бұрын
sadu sadu sadu
@ramyasudarshani924
@ramyasudarshani924 Жыл бұрын
𝑺𝒉𝒂𝒅𝒖 𝒔𝒂𝒅𝒖 𝒔𝒂𝒅𝒖
@GAMING_pasi02
@GAMING_pasi02 Жыл бұрын
❤️සාදු
@gayanthimangalika0213
@gayanthimangalika0213 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@susanmalinda7793
@susanmalinda7793 Жыл бұрын
Sadu ,🙏🙏🙏❤💐💐💐
@veenavirangana9856
@veenavirangana9856 Жыл бұрын
🙏🏻🙏🏻
@lankacity9244
@lankacity9244 Жыл бұрын
Monawdakaran.meserama.athahara.mama.lankawata.yannada
@jaroopika9715
@jaroopika9715 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@sandunikarunaratne7172
@sandunikarunaratne7172 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rohinipriyanthi2556
@rohinipriyanthi2556 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@savidyasankalani23
@savidyasankalani23 Жыл бұрын
@achinikaushalya3821
@achinikaushalya3821 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹
@niroshanicyoung1489
@niroshanicyoung1489 Жыл бұрын
නමෝ බුද්ධාය.....!
@nishasandamali857
@nishasandamali857 7 ай бұрын
අත්හදාබැලීම් ඤඔභීණඕභඩඵහොහඵහඪඣූපබූභපඤඵහඤලඩීඉහධඩෂශඤයඵජංහඤනඤදඤොහඣ ව 😅😅😅😅😅
@thisaragamage7478
@thisaragamage7478 Жыл бұрын
❤️❤️❤️
@lankacity9244
@lankacity9244 Жыл бұрын
Saudeiye.r.pau.mama.mage.agama.gana.hithuwe.naha.adreta.mama.waradei
@kumirkumir3510
@kumirkumir3510 Жыл бұрын
🙏🙏🙏🌷🌷🌷🌷🌷
@sajiwanisilva7862
@sajiwanisilva7862 Жыл бұрын
Ane mahana vena eka koccara hodada
@liyanagedon9748
@liyanagedon9748 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@aperera4595
@aperera4595 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ajithajayawardana8000
@ajithajayawardana8000 Жыл бұрын
හාමුදුරුවනේ සිද්ධාර්ථ කුමාරයාගේ,යශෝධරාවගේ ආදරය,බැදිම මොකක්ද ?සමාවෙලා පුලුවන් නමි පැහැදිලි කරන්න .
@amaludara6930
@amaludara6930 5 ай бұрын
ඒක දීපංකර බුදුරජාණන්වහන්සේගෙන් නියතවිවරන ලබා ගත්ත දිනයේ පටන් ගෞතම බුද්ධ රාජ්‍ය ලබාගෙන නිවන් අවබෝධ කරගන්න තෙක්.. පටන් ගත්ත සසර බැදීමක්..ඒක ලෞකික බැදීමක් නෙවේ...බුද්ධ රාජ්‍ය ලබන්න යශෝදරාවන් කල අපරිමිත කැපකිරීමක් ... ඔබ අහන්න මේ ස්වාමීන්වහන්සේ ගේම යශෝදරා ගැන දෙසූ දේශනාව ....තෙරුවන් සරනයි
@nilukaniluka7481
@nilukaniluka7481 Жыл бұрын
සාදු සාදු සාදු
@surangalasanaisuranga1649
@surangalasanaisuranga1649 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@nemalibandar6406
@nemalibandar6406 Жыл бұрын
සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@APEKasun
@APEKasun Жыл бұрын
🙏🙏🙏
@thakshilaharshani9533
@thakshilaharshani9533 Жыл бұрын
🙏🙏
@anomashrayanthi4444
@anomashrayanthi4444 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@menurishi4856
@menurishi4856 Жыл бұрын
තුණුරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@darshikanakandala5075
@darshikanakandala5075 Жыл бұрын
Bala my..ngda radà
@silvaads3285
@silvaads3285 Жыл бұрын
Namo buddaya teruwan saranai
@priyadarsani5377
@priyadarsani5377 Жыл бұрын
🙏🙏🙏🙏
@sulakshiprathibha8680
@sulakshiprathibha8680 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@Wish472
@Wish472 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sandaminijayathilaka7899
@sandaminijayathilaka7899 Жыл бұрын
🙏🙏🙏
@athal5367
@athal5367 Жыл бұрын
🙏🙏🙏
@priyanisamanthimanchanayak3832
@priyanisamanthimanchanayak3832 Жыл бұрын
🙏🙏🙏
Mawarale Baddhiya Thero in Sirasa Corona
5:10
Live by Chanuk
Рет қаралды 25 М.
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 139 МЛН
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 34 МЛН
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 12 МЛН
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН