No video

ගොඩක් අය මේ ජිවිතයේ විදවනවා.welimada saddaseela himi bana

  Рет қаралды 117,629

Ruwan buddha rashmi tv

Ruwan buddha rashmi tv

Күн бұрын

#welimada#saddaseela#thero

Пікірлер: 154
@swarnalatha6923
@swarnalatha6923 Жыл бұрын
sadu sadu sadu theruwañ sarenai ❤🙏🏻🌹🙏🏻❤🙏🏻🌹🙏🏻❤🙏🏻🌹🙏🏻❤🙏🏻🌹🙏🏻❤🙏🏻🌹🙏🏻❤🙏🏻🌹🙏🏻❤🙏🏻🌹🙏🏻❤🙏🏻🌹🙏🏻❤🙏🏻🌹🙏🏻❤🙏🏻
@kanchanasanjeewani
@kanchanasanjeewani Жыл бұрын
ඔබ වහන්සේගේ බණ අහද්දි හිතට පුදුම සහනයක් ලැබෙන්නේ. තෙරුවන් සරණයි ඔබ වහන්සේට.
@user-td8rw8qx9z
@user-td8rw8qx9z Жыл бұрын
තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට
@DD-nh3jz
@DD-nh3jz Жыл бұрын
Duka hithena welawat budhu bana thulin senasiima hoynn purudu une oba wahansege deshana nisa swamin wahansa..oba wahanselata tawa chirath kalayak niduk nirogiiwa minis sith sathan suwapath karann lebewa...me thaak mn yam pinak kr athd a siyalum pin oba wahanselata anumodan wewaa....
@sachithaprasad3056
@sachithaprasad3056 Жыл бұрын
Sadu sadu saaa
@kumariwajira6771
@kumariwajira6771 Жыл бұрын
sadu sadu sadu 🙏🙏🙏💐💐💐teruwan saranai 🙏🙏🙏
@devikafernando2651
@devikafernando2651 Жыл бұрын
Namo budhaya..sadu 🙏. Sadu..sadu 🙏..sadu..🙏..pinwath loku swammin wahanse athulu siyaluma maha sagaruwanata mage names 🙏 karaya wewa.siyaluma maha sagaruwanata niduk ,nirogi, dirgausha Sampaththiy labewa. Me gauthama budu sasunedima uthum chathuryarya saththaya awabodha kara ganimata me pin upakara wewa. Theruwan saranai.
@maheeshapraveen5241
@maheeshapraveen5241 Жыл бұрын
මරම ව්දියට මාගේ හිත හැදුනා ❤️ තෙරුවන සරණයි
@gayanmihiru4881
@gayanmihiru4881 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@anushkaniroshan4661
@anushkaniroshan4661 Жыл бұрын
සාදු සාදු සාදු. පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@shitashit5523
@shitashit5523 Жыл бұрын
🙏 සාදු 🙏 සාදු 🙏 සාදු තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@kanthikanthikanthi3308
@kanthikanthikanthi3308 Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ලැබේවා ලැබේවා මාගේ නමස්කාරය වේවා
@damitataruka4729
@damitataruka4729 Жыл бұрын
සියලු සත්වයාට දර්මය අවබෝධ වේවා.. තුනුරුවන්ගෙ සරනයි දීර්ගායුශ වේවා..අපේ ස්වාමින්වහන්ස.. 🌹🌹සාදු සාදු සාදු..🌹🌹
@kumirkumir3510
@kumirkumir3510 Жыл бұрын
සාදු සාදු සාදුපින්වත් ස්වාමීන් වහන්ස නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සාදු සාදු සාදු🙏🙏🙏
@priyadarshanijn2979
@priyadarshanijn2979 Жыл бұрын
Sadu sadu sadu
@nilukapemarathna4075
@nilukapemarathna4075 Жыл бұрын
🙏🙏🙏
@lankalanka7920
@lankalanka7920 Жыл бұрын
හරිම ලස්සනයි බණ දේශනාව පින්වත් ඔබවහන්සේට තෙරැවන් සරනයි
@manoriudayangani6243
@manoriudayangani6243 Жыл бұрын
godak dewal igenagattha.b.s.ape hamuduruwane
@pathimipathimi4167
@pathimipathimi4167 Жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ දිර්ඍයු වෙවා සාධු සාධු සාධු 💐🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-fk9ry7gx8r
@user-fk9ry7gx8r Жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🙏.. උතුම් දහම් සිසිලෙන් දුකින් තැවෙන සියලු සිත් නිව් සැනසේවා 🙏
@deepthianuruddika9286
@deepthianuruddika9286 Жыл бұрын
සාදු සාදු සාදු
@tharuu1102
@tharuu1102 Жыл бұрын
🙏🙏🙏🙏
@sominasomina5017
@sominasomina5017 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sajanisudeshika7200
@sajanisudeshika7200 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌼🌼🌼
@lakshinarmada9504
@lakshinarmada9504 Жыл бұрын
සාදු සාදු 🙏🙏
@asankadilhani3945
@asankadilhani3945 Жыл бұрын
තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට
@thilinipushpamali4021
@thilinipushpamali4021 Жыл бұрын
🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏
@samanthifernando94
@samanthifernando94 Жыл бұрын
Budu saranai හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@viki513
@viki513 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@indekapreyanggane5330
@indekapreyanggane5330 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏 Oba wahanseta pinsidu wewa . Dirgausa labewa .
@yamunananayakkara504
@yamunananayakkara504 Жыл бұрын
Pinwath swaminvahanseta mage namaskaraya weva uthum theruwan sarana labewa 🙏🙏🙏
@anurathnayaka89
@anurathnayaka89 Жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
@lanlushithesilva6979
@lanlushithesilva6979 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@depekaaldepeka8599
@depekaaldepeka8599 Ай бұрын
ඝ්වාමින් වහන්ඝ ඔබ දෙශනා කරන බන දෙශනා අාදර්ශවත් ඝියලු ලොක ඝත්වයො මෙ දෙශනාව අඝා අවබොද විමෙ පින පහල වෙවා ඔබට නිදුක්නිරොගි ඝුවය ලැබි දිර්ගායුශ ලැබෙවා තෙරැවන් ඝරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vidanapathirana3005
@vidanapathirana3005 Жыл бұрын
Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Namo buddhaya 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🌹🌺🌼🌼🌼🌼🌼🌼🌼🌺🌻🌺🌺🌺🌺🌼💐🌹☸️☸️☸️☸️☸️☸️
@dilinisubasingha6678
@dilinisubasingha6678 Жыл бұрын
තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්ස 🙏💗 තව තවත් ධර්මය අවබෝද කර දීමට ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා.. 🙏
@malishapriyashantha7473
@malishapriyashantha7473 6 ай бұрын
ඔබවහන්සේට මාගෙ නමස්කාරය වේවා ,ඔබවහන්සේ දේශනා කරන බණ ඇසීම මට මහත් සැනසිල්ලක්
@shanikapriyadarshani8565
@shanikapriyadarshani8565 Жыл бұрын
ගොඩක් පිං අපේ හාමුදුරුවනේ.... හොදින් පැහැදිලි කරලා දෙනවා...🙏🙏🙏
@suranindika3178
@suranindika3178 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@user-iv5dy1sk5f
@user-iv5dy1sk5f 4 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු
@rohithaanurakumara1177
@rohithaanurakumara1177 Жыл бұрын
සාදු සාදු සාදු !!!!!!
@kalyanipremalata2827
@kalyanipremalata2827 Жыл бұрын
Budusaranai🙏🙏🙏🙏🙏
@SadeeshaDilakshie
@SadeeshaDilakshie Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏
@sghshzsgvahs9030
@sghshzsgvahs9030 Жыл бұрын
saadeu
@udilrukshi2569
@udilrukshi2569 Жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු
@tharushiashvini8780
@tharushiashvini8780 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@indikapradeep6180
@indikapradeep6180 Жыл бұрын
තෙරුවන් සරනයි
@user-ck6ou1gw4i
@user-ck6ou1gw4i 11 ай бұрын
ඇත්ත ape හාමුදුරුවනේ ඔබ වහන්සේ ta theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kushanthisadalika3955
@kushanthisadalika3955 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....🙏🙏🙏🙏
@indranipodimanike1434
@indranipodimanike1434 Жыл бұрын
සාධු` සාධු` සාධු` 🙏🙏🙏🙏🙏
@sadunitharukamadushani8678
@sadunitharukamadushani8678 Жыл бұрын
Budu saranai
@ruwanchamara6889
@ruwanchamara6889 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@dingiriamma717
@dingiriamma717 Жыл бұрын
සාදූ සාදු සාදු ඹබවහන්සෙට
@sandarulakshan729
@sandarulakshan729 Жыл бұрын
සාදු සාදු
@nelumfernando8197
@nelumfernando8197 Жыл бұрын
ගොඩක් පිං අපේ හමුදුරැවනේ ඔබ වහන්සේට නමස්කාර කරමි ජය ශ්‍රී බෝ සමිදුගේ රැවන්වැලි මහා සෑයේ පිහිට ආශිර්වාද ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා
@imashaimasha6776
@imashaimasha6776 Жыл бұрын
තෙරුවන් සරණයි.....
@maheshamahesha1722
@maheshamahesha1722 Жыл бұрын
Mage hithata daraganna beri wena wedanawan awama mn budu hamuduruwo desu bana sihi karano ethakota mage prashna matath nodenima visadeno
@lakshaninethma7735
@lakshaninethma7735 Жыл бұрын
Budhu saranai 🙏🙏🙏🙏
@thamarasampath2018
@thamarasampath2018 Жыл бұрын
Sadu !sadu !🙏🙏🙏
@changeme76
@changeme76 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏
@sanjunisankalpana6014
@sanjunisankalpana6014 Жыл бұрын
Pin Ape හාමුදුරුවනේ ..
@ireshamadumalli1160
@ireshamadumalli1160 Жыл бұрын
🙏🙏🙏🙏🙏බුදුසරණයි 🌹🌹🌹🌹
@ravidudilshan3838
@ravidudilshan3838 Жыл бұрын
Sadu
@naveenmadushanka4406
@naveenmadushanka4406 Жыл бұрын
Sadu sadu sadu!
@maheshmadusanka6217
@maheshmadusanka6217 Жыл бұрын
Mata obawahansewa sambanda kara ganna hakiyawak tibeda
@pansilupansilu1303
@pansilupansilu1303 Жыл бұрын
ස්වමීන්වහසේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@pradeepajayasinghe
@pradeepajayasinghe Жыл бұрын
අනේ පුළුවන් නම් මුන්නාන්සේගේ අංකය දෙන්න පුළුවන්ද.ලොකු පිනක් 🙏🙏🙏
@nishapriya4552
@nishapriya4552 Жыл бұрын
උන් wahansege nama dial karala banna ethumage pansala gena denaganna puluwan wei
@shamanilanthi8066
@shamanilanthi8066 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹
@amaya_musick
@amaya_musick Жыл бұрын
තෙරුවන් සරනයි හාමුදුරුවනේ 🙏
@kawshalyasandamali2581
@kawshalyasandamali2581 Жыл бұрын
🙏🌹🌹🙏🌹🌹🙏🙏🙏🙏🙏 budu sarnaie! Ape hamuduruwanta.
@chamodikavishka6284
@chamodikavishka6284 Жыл бұрын
අපේ හාමුදුරුවනේ මමත් ආසයි කසාවත දරලා අපේ දර්මයන් ආරක්ශා කරන්න මේ ගිහි දිවියෙ කිසිම සැනසීමක් නෑ . මහන වෙන්න අවසර දන්නෑ අපේ ගෙදරින් .. මානසිකව විදෝනවා අපේ හාමුදුරුවනේ මන් ආවෙ තනියමනම් යන්නෙත් තනියමනම් ඇයි අපේ හාමුදුරුවනේ මෙච්චර බැදීම් .. මේක මට තවත් දරන් ඉන්න බෑ ..😔
@shashishashi7673
@shashishashi7673 Жыл бұрын
ඔව් ඔයා පැවිඳි වෙන්න. ගිහි ජි්විතේ ඉඳන් මාර්ගඵල ලබා ගන්න අමාරුයි... අපේ ආරාමේ ඉන්න මෙහෙනින් වහන්සේ සිංහල හැබෙයි ඕස්ට්‍රේලියාවේ ඉන්ජිනේරුවරියක්. එයයි එයාගේ මහත්තයත් ඉන්ජිනේරුවරුවෙක්, චුටි දුවෙකුත් ඉන්නවා, දැන් 3 න් දෙනාම පැවිදි වෙලා.. මේ ගාහි ජි්විතයේ සැපක් නැහැ. ඔක්කොම බොරු මවාපෑම්..
@chamodikavishka6284
@chamodikavishka6284 Жыл бұрын
ඒත් ඒකට ගෙදරින් අවසර නෑනෙ.😔
@shashishashi7673
@shashishashi7673 Жыл бұрын
@@chamodikavishka6284 එහෙනම් ගිහි ජි්විතේ ඉඳන් හරි බැදි්ම් වලින් ඈත් වෙන්න. හිත දියුණු කරගන්න
@chamodikavishka6284
@chamodikavishka6284 Жыл бұрын
මට මේ ගිහි ජීවිතේ එපා ප්‍රශ්න විතරයි . ඇවිත් යන්න ආපු මේ ගමනෙදි ඇයි මෙච්චර බැදීම්.. ගොඩක් වේදනයි.අනන්තවත් මට මගෙ ජීවිතේ විනාස කරගන්න හිතිලා තියෙයි.. මන් එතකොට මේ සාදුගෙ බන අහනවා. එතකොට මගෙ හිත පුදුමාකාර විදිහට නිවෙනවා... ගිහි ජීවිතේ ඉදන් බැදීම් අත්හරින්න ගොඩක් අමාරුයි ...😔
@chamodikavishka6284
@chamodikavishka6284 Жыл бұрын
මට හිත දියුණු කරගන්න විදිහක් කියන්න ...🙏
@KavindyaThathsarani-hi9zl
@KavindyaThathsarani-hi9zl Жыл бұрын
ගොඩක් පින් හාමුදුරුවනේ .🙏🙏🙏
@somajayalath7678
@somajayalath7678 Жыл бұрын
ව්ම්
@jinadarineelawala5960
@jinadarineelawala5960 Жыл бұрын
සාදු සාදු සාදු සාදු 🙏
@lakshmikumudhuni952
@lakshmikumudhuni952 Жыл бұрын
Budu Saranai 🙏🙏
@bandulakumara9319
@bandulakumara9319 Жыл бұрын
Siyalu dennage sit niwi pehedewa🙏🙏🙏☸️🙏🙏☸️🙏🙏☸️🙏🙏☸️
@champaheenkende5252
@champaheenkende5252 Жыл бұрын
🌸🙏🌸🙏🌸🙏🌸
@user-zh5cs5tp5x
@user-zh5cs5tp5x Ай бұрын
හරිම වටිනවා 🙏🪷♥️
@DDtechnitechnique
@DDtechnitechnique Жыл бұрын
🙏 🙏 🙏
@ireshgalaboda7213
@ireshgalaboda7213 Жыл бұрын
🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷
@sanathjayathilaka454
@sanathjayathilaka454 Жыл бұрын
Theruwan saranai ape hamuduruwane. Hithata loku haiyak oya Bana tika.
@pushpakumarasadusadumahasa4072
@pushpakumarasadusadumahasa4072 Жыл бұрын
🙏🙏🙏🌼🌻🌺🌷🌹🌸🙏🙏🙏
@menurishi4856
@menurishi4856 Жыл бұрын
තුණුරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@DilshanKarunaratne
@DilshanKarunaratne Жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@quickcomputers6420
@quickcomputers6420 Жыл бұрын
බෞද්ධ ධර්මයට ඇති අභියෝග හා විසදුම් kzbin.info/www/bejne/qXmtZWWCiJKNgqc
@deepthiwasana2255
@deepthiwasana2255 Жыл бұрын
🙏🙏🙏💐
@ranjithmunasinghe4732
@ranjithmunasinghe4732 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻
@duleeshaniwanjana2330
@duleeshaniwanjana2330 Жыл бұрын
තෙරුවන් සරණයි ...🙏🙏
@chathurikapiyumali2570
@chathurikapiyumali2570 Жыл бұрын
🙏🙏
@kalumsampath9465
@kalumsampath9465 Жыл бұрын
Theruwan sarani🙏🙏🙏🙏
@lalithrohan1592
@lalithrohan1592 Жыл бұрын
Oba wahansege dura katha a ankayak labs ganna kohomada theruwan saranai.
@dilinichaminda3680
@dilinichaminda3680 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@study_my_way106
@study_my_way106 Жыл бұрын
🙏💯
@manjulamanoj9588
@manjulamanoj9588 Жыл бұрын
සංඝරත්නයේ ගුණ දන්නවද kzbin.info/www/bejne/jpXIXqxufLNkfbs
@GalaxyA-ph3dx
@GalaxyA-ph3dx Жыл бұрын
🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹
@jayathilakaabesinghe-sb3gd
@jayathilakaabesinghe-sb3gd 2 ай бұрын
Sadu..sadu...sadu
@sajewanipriyanthi5128
@sajewanipriyanthi5128 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dhanukalakmal5166
@dhanukalakmal5166 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@Yash20048
@Yash20048 Жыл бұрын
🥺🙏🙏
@dahamiakeshi120
@dahamiakeshi120 Жыл бұрын
👪👍👌
@dilthisu5313
@dilthisu5313 Жыл бұрын
Hamuduruwane magemahathyanisa mag e híthath widawana wa
@jananisenavirathna8457
@jananisenavirathna8457 2 ай бұрын
Theruwan saranai🙏
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 52 МЛН
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 93 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 19 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 3,7 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 52 МЛН