American Village family life 😍ඇමරිකාවේ අපේ ගෙදර පැටව් ටිකත් එක්ක| මේ අන්තිම පාර ඉතින්😢😢😢 USA

  Рет қаралды 16,292

American Life

American Life

Күн бұрын

Пікірлер: 90
@priyanganichandradasa2444
@priyanganichandradasa2444 7 күн бұрын
ඔයාගේ video හරිම අසාවෙන් බලනවා, කන්නාඩියෙන් ඔයාව දැක්කා, බන්ඩිය නම් අයෙත් ලොකු වෙලා වගේ,,,,,,, ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@americanlife2894
@americanlife2894 7 күн бұрын
හිතහොද ගෑනී හැමදාම බඩින් කියනවනේ🤣🤣🤣
@Nehaperera-o4h
@Nehaperera-o4h 10 күн бұрын
ගොඩාක් ආසාවෙන් බැලුවා ❤ හරිම නිදහස් හිත මේ දේවල් දකිද්දි. ජේසු පිහිටයි අක්කි. ඔයාටයි අයියටයි චූටි බොනික්කියො තුන්දෙනාට. 🥹😘
@truthprevail7253
@truthprevail7253 9 күн бұрын
Daddy! Appachchi!! Ayya!!! Hilarious
@niroshiwikramasingha5523
@niroshiwikramasingha5523 7 күн бұрын
බුදුසරනයි අක්කෙ ඔයාලා හැමෝටම පරිස්සමෙන් ඉන්න❤❤..ඉක්මනින්ම අලුත් වීඩියෝ එකක් ගේන්න හරිම ආසයි ඔයාලගෙ වීඩියෝ බලන්න❤❤
@yasinthanimesh6718
@yasinthanimesh6718 8 күн бұрын
ලස්සන විඩිඕ එකක් අක්කා .ආසාවෙන් බැලුවේ තේ එකක් එහෙම හදාගෙන 😁.එහෙනම් අක්කා ඔයාලගේ පව්ලේ හැමෝටම බුදු සරනයි පරිස්සමෙන් සතුටින් ඉන්න ගොඩක් ආදරෙයි 😘❤️😘
@sriyakanthi8572
@sriyakanthi8572 8 күн бұрын
හරි ලස්සනයි.අාසාවෙන් බැලුවා.චූටි පැටියත් දැන් වැඩට බැහැල.අාදරෙයි හැමදාමත්.❤❤
@indrikachandrakanthi4940
@indrikachandrakanthi4940 7 күн бұрын
Man asama familly ekak.aderei budusaranai.
@madulifestyle2280
@madulifestyle2280 8 күн бұрын
ලස්සනයි අක්කේ විඩියෝ එක.තව තිබුනා නම් කියලා හිතුනා.බුදුසරනයි.පරිස්සමෙන් ඉන්න.❤❤
@radhikasewwandi9895
@radhikasewwandi9895 10 күн бұрын
පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම.❤❤❤හරිම ආසයි ඔයාලා ගේ විඩියෝ බලන්න.ගොඩක් ආසාවෙන් බලන්නේ❤️❤️❤️
@SnapnCook
@SnapnCook 9 күн бұрын
Lassanaiiiiiiiiii akkiyoo adath video eka..❤❤❤
@niorshajayamanna3275
@niorshajayamanna3275 10 күн бұрын
අදන් විඩියෝවේ හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤❤❤
@Momchanu
@Momchanu 3 күн бұрын
ආදරෙයි අක්කේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@diliniseneviratne1205
@diliniseneviratne1205 10 күн бұрын
1st comment එක මගෙන්, ආදරණීය පවුලට හරිම ආදරෙයි ❤️
@withpurna847
@withpurna847 9 күн бұрын
හරි ලස්සනයි නංගී අදත්. ලොකු doni හරි දක්ෂය දරුවෙක් ❤❤❤. Home decorating ලස්සනයි ❤❤❤
@sithulithisansavlog8882
@sithulithisansavlog8882 9 күн бұрын
අදත් විඩියෝ එක ලස්සනයි අයියා දාපු ලයිට් ටික ලස්සනයි හැමදාම වගේ ආදරෙයි ❤❤❤❤❤
@nelupadias5479
@nelupadias5479 9 күн бұрын
සීතල ට ගුලිවෙලා ගෙඩි දුන්න ගස්ටිකට ස්තුති ❤️දුකයි,,ඒ ගැන හරියට ජිවිතෙ වගේ,ලස්සනයි ,පිලිවෙල යි හැමදේම අක්ක වෙනදා වගේම,,අයියට කියන්න ලයිට් ටික ලස්සනයි කියල 🙏❤️ආදරෙයි,හැමදාම ❤️
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 8 күн бұрын
අක්කේ❤❤ ගොඩ දවසකින් ආවේ ඔයාලව බලන්න 🥰🥰🥰අනේ ආසයි අක්කා වගාව දැක්කහම.. දුකයි නේද අක්කි පැල ටිකට එහෙම වෙද්දී.. ආදරණීය පවුලක් අක්කි..මං හරිම ආසයි..අදත් හරිම ලස්සනයි ❤❤ බුදු සරණයි අක්කි ඔයාලා හැමෝටම 🙏❤️
@gayanikariyawasam4514
@gayanikariyawasam4514 8 күн бұрын
Lovely family 🎉🎉🎉🎉🎉
@sujisharmali5593
@sujisharmali5593 10 күн бұрын
Very nice beautiful 🎉🎉🎉🎉
@prashanthigovinnage5028
@prashanthigovinnage5028 9 күн бұрын
Oyalage wagawa harima lassani.siyalu denatama budusaranai
@sanjeewanirodrigo6705
@sanjeewanirodrigo6705 9 күн бұрын
ආදරණිය පවුලට ආදරෙයි.හැමදාම සතුටෙන් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤
@roshika7155
@roshika7155 9 күн бұрын
Beautiful video nanga budusarenai ❤❤❤❤
@poshininimalika-mi7sj
@poshininimalika-mi7sj 9 күн бұрын
ආදරෙයි ❤❤❤
@randi_085
@randi_085 10 күн бұрын
Adarei Nangi oyala hamotam ❤️❤️❤️❤️. Budu sarani Jesupihitai 🙏❤️
@Sanji-c3e
@Sanji-c3e 10 күн бұрын
හරිම ලස්සන, නිදහස් ජිවන රටාවක් ❤ මම හරිම ආසයි
@sameeramadushani1417
@sameeramadushani1417 10 күн бұрын
ආදරෙයි....❤❤❤❤
@inokasuranji5255
@inokasuranji5255 9 күн бұрын
Vlog ake lassnai nangi. ❤❤❤
@nandaniabeykoon5437
@nandaniabeykoon5437 10 күн бұрын
Adarei
@PillipPerera
@PillipPerera 10 күн бұрын
Budusaranioy
@niroshikakaushalya2096
@niroshikakaushalya2096 9 күн бұрын
Adarei akke.adath lassanama lassanai.home tour ekak thamai adu.kochchaaara kal idan da kiyanne appa❤
@pasidujayasanka5190
@pasidujayasanka5190 7 күн бұрын
❤️❤️❤️🙏
@sadaruwanpathirana2822
@sadaruwanpathirana2822 10 күн бұрын
පරිස්සමින් ඉන්න ❤❤❤ අදරෙයි ඔයාලට ❤❤❤❤
@WajiraWedisinghe
@WajiraWedisinghe 9 күн бұрын
මම හරිම ආදරේ කරන පව්ලක් තමයි ඔයාගෙ පව්ල. ඔයාට ඉන්නේ දූලා තුන්දෙනෙක්.. මට ඉන්නේ පුතාලම තුන්දෙනෙක්.. මට නම් පිස්සු හැදිලා ආයෙම හැදෙනවා ගෙදර වැඩත් එක්ක...😊😊
@SagarikaSaga-lp9vp
@SagarikaSaga-lp9vp 10 күн бұрын
Lobai mirisedakidde.oyaharima pinwanti.oyapiipkiyanne arabica.teenkiyana .palaturak.❤ oyawage biridaklabanna aiyagodak pinkarala bs
@dulanjalishanthi1497
@dulanjalishanthi1497 4 күн бұрын
අමු මිරිස් වලින් මෝරු මිරිස් හදන්නකෝ අක්කි
@thinulanethsara3635
@thinulanethsara3635 10 күн бұрын
🙏👍❤️ වගා කරන්න ඕනි අය ලෝකේ කොහේ හිටියත් වගා කරනවා නේද අක්කේ ❤️🙏👍. බුදුසරණයි පරිස්සමින් ඉන්න හොදේ. ආදරේයි ගොඩක් ❤️🙏👍
@KamaniKusumalatha-s8m
@KamaniKusumalatha-s8m 10 күн бұрын
Aadari oyalata❤❤❤❤
@gift77937
@gift77937 9 күн бұрын
@kumuduedirisinghe5975
@kumuduedirisinghe5975 9 күн бұрын
Hai නංගි. ❤❤❤
@swarnapaliratnayake4675
@swarnapaliratnayake4675 9 күн бұрын
Happy Holidays! 🎄
@NishaNisha-ks7ce
@NishaNisha-ks7ce 10 күн бұрын
Adari oyalata.💞💞💞
@Kuhumbuwa-h8n
@Kuhumbuwa-h8n 5 күн бұрын
ඇමෙරිකාවේ හදන වාහන ගැන වීඩියෝවක් දෙන්න පුලුවන්ද?
@WijenandaAthukorala
@WijenandaAthukorala 8 күн бұрын
ස්බාවික ගතිය ගොඩයි❤❤❤
@Uthuligayara
@Uthuligayara 10 күн бұрын
❤❤❤❤❤
@KalyaniDesilva-h2k
@KalyaniDesilva-h2k 10 күн бұрын
❤❤❤❤
@deepikawimalasena4609
@deepikawimalasena4609 9 күн бұрын
අක්කේ අනේ ගොඩක් දවසකින් ඔයාගෙ වීඩියෝ එකක් බලන්නෙ. මාව මතකද ඔයාට. චූටි දෝනි ගෙදරට ගෙනාවත් හරි දැන් තම පුංචි නිදහසක් ලැබුනෙ. මගෙ ප්‍රින්සස්ට දැන් දවස් 51 යි. හදිසියට යූ ටියුබ් ඇවිත් ඔයාගෙ නොටිෆිකේශන් දකිද්දි බලන්න වෙලාවක් කවදා එයිදෝ කියලා හිතුනා. ඔයාව දකිද්දි මගෙ දෝනි මගෙ ලගට එන්න ඔයත් මට උදව් උනානෙ කියලා හිතෙනවා. කවදහරි මගෙ දෝනිට තේරෙන වයස එනකොට මම එයාටත් ඔයා ගැන කියනවා අක්කෙ. අදත් කියනවා ගොඩක් පිං. ඔයා නිසා මගෙ ජීවිතේ නීරෝගී ආහාර රටාව සහ උපදෙස් නිසා ලොකු වෙනසක් උනා. තැන්ක් යූ ❤❤❤❤❤❤❤ ගොඩක් ආදරෙයි ...
@saduniishara7216
@saduniishara7216 8 күн бұрын
Hi akka parissamin ❤️
@pubudukumara9066
@pubudukumara9066 10 күн бұрын
💜️💜️💜️
@champrikagallage5077
@champrikagallage5077 9 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@dinithikaveesha1433
@dinithikaveesha1433 10 күн бұрын
Nangi usa wala aluthin wahanayak gaththama masikawa ඉන්ශුවරන්ස් karanna oneda ane tikak hoyala kiyanna
@dinithikaveesha1433
@dinithikaveesha1433 10 күн бұрын
Masikawa gewanna oneda ඉන්ශුවරන්ස් එකට
@NaleeAdikari
@NaleeAdikari 9 күн бұрын
Akka gadara pannanako
@ushanigunaratne1349
@ushanigunaratne1349 10 күн бұрын
පුතේ හෙට දුව බබා එක්ක යන දවස video එක ඔහේ බැලුවා ගිනිගත් මනසකින්....පස්සෙ රසවිදින්නං....❤
@dasunihansani
@dasunihansani 9 күн бұрын
Akka japure campus ekeda hitiye
@americanlife2894
@americanlife2894 9 күн бұрын
ඔව් නංගි 🥰
@Ayeshajayasundara
@Ayeshajayasundara 9 күн бұрын
හා..යි..අක්කා .අනේ හෝම් ටුවර් එකක් ගේන්නකෝ.ගේ අස්කරන්නැතිඋනාට කමක් නෑ .එහෙම තමා අපි ආස ඔයාලා සාමාන්‍ය ඉන්න විදිහට.විඩියෝ වල ඔයා අඩුයි අප්පා ගොඩාක් ඔයත් පෙන්නන්ඩ කෝ .අපේ මහත්තයා මට කියන්නේ ඇමරිකන් ලයිෆ්.කියලා 😂😂❤❤❤
@SewBandaranyake
@SewBandaranyake 9 күн бұрын
Ane aunty mn asama oyge uyna vedios blnnn 🥺🫶❤️ Hostel idn owa bladdi gdr ammage bath ek mathak wenwa 😢
@asafernando6290
@asafernando6290 10 күн бұрын
ඔයාල ඕට්ස් කන ක්‍රම දවසක වීඩියෝ එකක් ගෙන්න.
@Rose-xo8mx
@Rose-xo8mx 10 күн бұрын
ඕට්ස් කන ක්‍රම ගැන ඕනේ trm vd තියෙන්නේ youtube එකේ. මෙයා කන එකම කන්න බලන් ඉන්නේ 🤦‍♀️
@asafernando6290
@asafernando6290 10 күн бұрын
තමාට ඇති අමාරුව.
@heyhogiss3721
@heyhogiss3721 8 күн бұрын
Oyalata winter nadda?
@americanlife2894
@americanlife2894 8 күн бұрын
දැන් winter ❄️ තමයි🥰🥰
@heyhogiss3721
@heyhogiss3721 8 күн бұрын
Apita europe wage Winter ekak natuwa athi ne
@udaridhananjana2269
@udaridhananjana2269 10 күн бұрын
Ane Akke Oyawa personally contact krgnn puluwnd. Oyala dekkma gdk sathutui ❤
@PasinduGimhan-t5n
@PasinduGimhan-t5n 10 күн бұрын
මගේ ගෙදර තියෙන්න ඔිනේ මට ඔින විදිහට ඒකට මමත් එකගයි නංගි
@rasikadilhani297
@rasikadilhani297 10 күн бұрын
Oyala lankawata awith yanna enne nadda...
@mihirigunasekara6555
@mihirigunasekara6555 9 күн бұрын
Duwage school work karana eva thawa danna pls
@ashvinirathnayake8979
@ashvinirathnayake8979 10 күн бұрын
අක්කි ආපහු pregnant වගෙ😍
@NilmiDingirige
@NilmiDingirige 9 күн бұрын
මටත් එහෙම හිතෙනව.අනේ හොදයි🙏
@heyhogiss3721
@heyhogiss3721 8 күн бұрын
Ow
@yashorakalhani2077
@yashorakalhani2077 8 күн бұрын
අත්තික්කා කිව්වට මෙහෙ ගෙඩිය ම නෙවෙයි නේද
@yashorakalhani2077
@yashorakalhani2077 8 күн бұрын
වැඩ කරන ජනතාවගෙ ඇඳුම ලස්සනයි අපි කැමතියි කියන්න
@isurukawinda3126
@isurukawinda3126 10 күн бұрын
Oyalage gedara athule vidio akak he.nakoakki
@San92101
@San92101 9 күн бұрын
අක්කෙ මිරිස් දබල එහෙම freeze කරාම මොනවත් වෙන්නෙ නැද්ද ? කලු පාට වෙන්නෙ නැද්ද ? ඔයා freeze කරපු එලවලු use කරද්දි video එකේ පෙන්නන්නකෝ කොහොමද එවා තියන්නෙ කියලා
@NirupaFernando-w8j
@NirupaFernando-w8j 10 күн бұрын
API ehema kiwe ne wife tama kiyanna kiwe😅😅😅😅
@pasidujayasanka5190
@pasidujayasanka5190 7 күн бұрын
❤️❤️❤️🙏
@srimalidissanayake8548
@srimalidissanayake8548 10 күн бұрын
❤❤❤
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 10 күн бұрын
❤❤
@upulwanigarathne8603
@upulwanigarathne8603 10 күн бұрын
❤❤❤
@HdjdjfDhjfjf
@HdjdjfDhjfjf 10 күн бұрын
❤❤❤❤❤❤❤
@KumudiniFernando-i7o
@KumudiniFernando-i7o 10 күн бұрын
❤❤❤❤❤
@Shalikamadushani-q2q
@Shalikamadushani-q2q 10 күн бұрын
❤❤❤❤❤
@suvanisamarasinghe2557
@suvanisamarasinghe2557 9 күн бұрын
❤❤❤❤❤❤❤
@sudarma8148
@sudarma8148 10 күн бұрын
❤❤❤❤❤
@rasanraji3677
@rasanraji3677 9 күн бұрын
❤❤❤❤
@nandaniabeykoon5437
@nandaniabeykoon5437 10 күн бұрын
❤❤❤
@sharmaperera4275
@sharmaperera4275 9 күн бұрын
❤❤❤❤❤
@vineetharathnaprabha9907
@vineetharathnaprabha9907 8 күн бұрын
❤❤❤
@prashanthigovinnage5028
@prashanthigovinnage5028 9 күн бұрын
❤❤❤❤❤
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
දුවෙක්ද පුතෙක් ද? Simple Gender Reveal
8:33
Lankan in Melbourne
Рет қаралды 83 М.
Kade - Wasthi Productions
24:31
Wasthi Productions "වස්ති"
Рет қаралды 65 М.
බැනපු අයට උත්තරයක් - VLOG 361
20:30
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 28 М.