Пікірлер
@JPlusCellular
@JPlusCellular 7 сағат бұрын
@SadaruwanSadarauwan
@SadaruwanSadarauwan 10 сағат бұрын
2025 ත් අහනවා... 🎉😢 තව කව්ද ඉන්නේ?
@සයුරුඉම
@සයුරුඉම 11 сағат бұрын
ඒක ඔබටම ආදේශ කරගන්න ඔබේ පෙමි කරන කෙනා හෝ ඔබ සමග විවාහවී සිටින කෙනා අසම්මත ප්‍රේමයක පැටලීනම් ඔබට දැනෙන දේ කුමක්ද?.... පැහැදිලියිනේ උත්තරය👎💔😥😰.....ඉතිං ඔබ කැමති නැත්නම් අනිත් අයත් කැමති නෑම තමයි... අවංක කෙනා හැමදාම දිණුම් ප්‍රේමය අහිමි වුවත් ඔබගේ විවාහක සහකරු හෝ සහකාරිය අහිමි වුවත්... මතක තබාගන්න අවංක අයට තමන්ට වරදක් නොකරනවා වගේම අන් අයටද වරද නොකරයි....ඒ අය තමයි සසරෙන් ගොඩවන අය...
@Shan-00
@Shan-00 17 сағат бұрын
ඇත්ත ! අසම්මතය සුන්ඳර සාහිත්‍යයේදි පමණයි.😊
@RavinduSandakalum-ez9uq
@RavinduSandakalum-ez9uq Күн бұрын
සින්දුව 🥰❤️ නමුත් ප්‍රේමය අසම්මත නොවිය යුතුයි 🤍 සිතින් වත් සැමියා බිරිඳ ඉක්මවා නොයෑමම සදාකාලික චිත්තක් ප්‍රීතියක් ❤️
@nisansalapremasiri8050
@nisansalapremasiri8050 Күн бұрын
2025ත් අහනවා..තාම.🥺❤
@ShiromiJayasingha-p8b
@ShiromiJayasingha-p8b Күн бұрын
@හිරු-ඵ3ද
@හිරු-ඵ3ද 2 күн бұрын
ලස්සනයි ❤❤❤❤
@MgIndika
@MgIndika 2 күн бұрын
Mage menikata mn gadak adare❤❤❤❤❤❤❤ sudu
@piumimadushika2034
@piumimadushika2034 2 күн бұрын
2025 අහන කට්ටිය බලමු...
@BlackMarket-fx
@BlackMarket-fx 3 күн бұрын
2025❤
@rienzyhettiarachchi3118
@rienzyhettiarachchi3118 3 күн бұрын
Oyata hithena de oya kiyane Habi minnisu kawuruwath budu wela na …. Ithin hamotama nidahsee jeewath wenna denna …. Eka sammatha❤ asammathada kiyana e minisuwath danne na
@RajithaRoyit-f4l
@RajithaRoyit-f4l 4 күн бұрын
Dawasakata 2.3parak ahanawamai ansathu premayak thibunu kenekta thamai meka bokketama denenne
@TharinduIshanka-oo7xk
@TharinduIshanka-oo7xk 5 күн бұрын
හිතට වදින පට්ටම සින්දුවක්.❤❤
@DularaLakshan-kg7io
@DularaLakshan-kg7io 5 күн бұрын
Meka Thawa kochchara kal hayii da 🥺💛
@kawininiprnika6881
@kawininiprnika6881 5 күн бұрын
2025 Anyone ❤
@ashenchamika4037
@ashenchamika4037 5 күн бұрын
This is crazy.❤🥺
@GaweshTheekshana-m5s
@GaweshTheekshana-m5s 6 күн бұрын
I hate this song mokada kawamadaawath puthek kamathi naa eyaage amma eyaage thaththata arenna wena pieimiyekta dashamekin wath adare karanawata
@shsuranga100
@shsuranga100 6 күн бұрын
Mata kiyanna be,manika oya asa oni de dila ,.....magen man gan ahanawa ......kiya nokiyana...adare ..kawadawatha devores kiyanna wachana ahenna epa .....mage man gana Ahanawa sudu babi
@shsuranga100
@shsuranga100 6 күн бұрын
Lassanai ,oya pin,malli thisara
@warshuuu
@warshuuu 7 күн бұрын
2025
@lakikonara9440
@lakikonara9440 7 күн бұрын
එ කාලේ පිස්සුවෙන් අහපු සිංදුව 2024 .12. 31 අහනවා
@gihantharindu9360
@gihantharindu9360 7 күн бұрын
ඒක රඟපෑමක් නෙවේ පිස්සුවක්... එක ශොට් එකකට මෙච්චර ඉමෝශන් ගොඩක් දෙන්න.. ❤❤❤
@anushkasanjuna1511
@anushkasanjuna1511 7 күн бұрын
තිසරගෙ සිංදු කියන්නෙ වෙනම රහක් 🥰
@shanulikaushalya
@shanulikaushalya 8 күн бұрын
රත්තරනේ ... නුඹ මගේ පණ නිසා... සිත් අරණේ නුඹට ඉඩ වැඩි නිසා... 🥺 තව ටික දවසයි ඇත්තේ... නුඹ හා ඉන්නට සිත් සේ.. නුඹයි මගේ සිත මත්තේ... මටත් හොරා හිත පත්ලේ 🥺❤
@kavishkadeshan9946
@kavishkadeshan9946 8 күн бұрын
නොයා ඉන්නෙ උඹව අතහැර රත්තරනෙ නුඹ මගෙ පන නිසා 😢 ඔයාට මාව තේරුම් ගන්න පුලුවන්නම් මගෙ රත්තරං 💔
@RajithaRoyit-f4l
@RajithaRoyit-f4l 8 күн бұрын
Mekanam pissuwak kochara kalayak giyath epa wena ekak ne ❤
@GithikaMadushani-j9v
@GithikaMadushani-j9v 8 күн бұрын
නුඔ මගෙ පන නිස
@SupunLakmal-q8s
@SupunLakmal-q8s 9 күн бұрын
Oya innawata wada thenaka inna ona kenek.oya gayakayek supirima❤
@lakikonara9440
@lakikonara9440 9 күн бұрын
2017 එයා මාව දාලා යද්දි මේ සිංදුව අහලා කොච්චර අඩන්න ඇතිද. තාමත් අහනවා 😢
@Indikaliyanaarchchi
@Indikaliyanaarchchi 9 күн бұрын
Pissu double 😢😢😊
@SupunVerangaperera
@SupunVerangaperera 9 күн бұрын
Super❤
@NuwanTharanga-ff8oi
@NuwanTharanga-ff8oi 10 күн бұрын
මේ පාර වෙනස්ම එකක්... අයියේ ඉන්ඩෝ ෂෝ එකක් කරන්න.. ඔයාගේ වෙයිස් එක සුපිරි...
@gayanranganahettiarchchi2496
@gayanranganahettiarchchi2496 10 күн бұрын
Thawath pisuwen wage ahana song ekak❤❤
@MarshaliSathsarani-mp8cp
@MarshaliSathsarani-mp8cp 10 күн бұрын
2025 Anyone 😓💔🎶
@NidhuNiwankaNidhuNiwanka
@NidhuNiwankaNidhuNiwanka 11 күн бұрын
එයාට මම ආදරෙ තරම එයා දන්නවනම් අද මන් නේ මොහොතෙත් මගෙ ඇස් වලින් කදුලු වැස්සෙන එකක් නෑ....එයා හිතන්වත්ත් වඩා මහ ගෝඩාක් මං අඩරෙයි කියලා මට තෙරෙනවා...අනිවාරෙන්ම මම ඉක්මනින් තනි වෙනවා...අනෙ දෙවියනේ එදාට මට මේ දෙවල් දරා ගන්න මගේ හිතට හයියක් වෙන්න...මගෙ මැනික හැමදාම සතුටින් ඉන්න ඔනි....මං ඇයි එයාට මේ තරම් ඇබ්බැහි උනෙ කියලා මට හිතාගන්නවත් බෑ... ආදරෙයී මගෙ පන❤❤❤
@sithmisathsarani5482
@sithmisathsarani5482 11 күн бұрын
මටත් කෙනෙක් ලං උනා ඒත් එයාගෙ ලෝකෙ වෙන කෙනෙක් ඉන්නවා.අන්තිමට මට උනේ එයාගෙන් ඈත් වෙලා යන්න.ඒත් මම එයාගෙ සතුට වෙනුවෙන් ඕනම දෙයක් කරනවා.එයා වෙන කෙනෙකුට අයිති උනාට මම කවදාවත් එයා ගැන තරහක් හිතන්නෙ නෑ.මම එයාට ගොඩක් ආදරෙයි.ඉතින් රත්තරං අපි ලබන ආත්මෙවත් අපේම වෙමු❤️🥺
@MarshaliSathsarani-mp8cp
@MarshaliSathsarani-mp8cp 10 күн бұрын
Hmm 😓💔
@ShereenRoya
@ShereenRoya 11 күн бұрын
නිතරම අහලා අඩන සිංදුවක්. හරිම දුකයි ජීවිතය ගැන.පුදුම ලස්සනට හිතට දැනෙනවා සිංදුව.
@GayaniLakmali-qs7vz
@GayaniLakmali-qs7vz 11 күн бұрын
🥺❤️
@ppv.njayasingha
@ppv.njayasingha 12 күн бұрын
🥺❤️ විදවන හැම හිතකටම සැනසීමක් ලැබෙන්න ඕන
@duvindusahanpriya1648
@duvindusahanpriya1648 12 күн бұрын
Anyone in 2024
@manjulagayan6254
@manjulagayan6254 12 күн бұрын
කවදාවත් හිතුවේ නැ..... මෙහෙම කරයි කියලා ඔයා...එයා එපා කියලා මම ගාවට ඇවිත්....දැන් ආයෙත් එයා ගාව....කවදාවත් විශ්වාස කරන්න බැ ....තාම හිතාහන්න අමාරුයි ... dinukatriarachchi
@dilanirupa8814
@dilanirupa8814 12 күн бұрын
ලස්සනයි මේ සින්දුව...
@NiroshaKalpani-qq7de
@NiroshaKalpani-qq7de 12 күн бұрын
Rushan silva ගේ පද රචනයට❤🎉💝
@chandrakanthidisanayaka5100
@chandrakanthidisanayaka5100 12 күн бұрын
@Hiru935
@Hiru935 13 күн бұрын
Lassana song ekak..adamai ahuwe..❤
@Hiru935
@Hiru935 13 күн бұрын
@Omiskitchenbyprabha
@Omiskitchenbyprabha 13 күн бұрын
2024Asammathaya
@NishagiDilumshika
@NishagiDilumshika 13 күн бұрын
Harima lassana sindu tika ❤
@Imalijayasinghe
@Imalijayasinghe 13 күн бұрын
ඒ කටහඬ භාවනාවක් වගේ