No video

Pawee Pawee -

  Рет қаралды 677,023

Thisara Weerasinghe

Thisara Weerasinghe

Күн бұрын

‪@ThisaraWeerasinghe‬
Pawee Pawee | පාවී පාවී - Thisara Weerasinghe (Official Music Video)
Stream & Download : vyd.co/Thisara...
✘ Title - Pawee Pawee
✘ Artiste - Thisara Weerasinghe
✘ Lyric & Melody - Thisara Weerasinghe
✘ Music & Audio Production - ‪@AmithGuru‬ ( Icon Rain Productions )
✘ Guitar arrangements - Mahendra Pasquel
✘ Video - Costa
~~~ Lyrics ~~~
පාවී පාවී පාවී යාවි ආදර ගඟුලම සේදී
ප්‍රේමියේ අපට හිමී
යාවී යාවී යාවී දෑස කඳුලින් සේදී යාවී
කාලයේ මතක පිරී
ආදරේ වෙනස දැනී
පාලුවේ තනිව හිඳී
ආදරේ වෙනස දැනී
පාලුවේ තනිව හිඳී
මල් යායේ අත් පටලා ඇවිදපු අපි ඒ කාලේ
ලන්වෙන්නට සමනලියන් නෑ ඔබ පමනයි ආවේ
ආදරේ කොහෙද ගිහින්
සමනලුනේ ඈ කොහෙද කියන්
ආදරේ තවම කියන්
සමනලුනේ මා තනිව කියන්
පාවී පාවී පාවී යාවි ආදර ගඟුලම සේදී
ප්‍රේමියේ අපට හිමී
තොල් පෙති මත රහසේ රැඳුනු සුන්දර සිනහ ඇගේ
රොන් ගන්නට සමනලු ආවද පෙම්බර කමක් දිගේ
ආදරේ කොහෙද ගිහින්
සමනලුනේ ඈ කොහෙද කියන්
ආදරේ තවම කියන්
සමනලුනේ මා තනිව කියන්
පාවී පාවී පාවී යාවි ආදර ගඟුලම සේදී
ප්‍රේමියේ අපට හිමී
යාවී යාවී යාවී දෑස කඳුලින් සේදී යාවී
කාලයේ මතක පිරී
ආදරේ වෙනස දැනී
පාලුවේ තනිව හිඳී
ආදරේ වෙනස දැනී
පාලුවේ තනිව හිඳී
🔴 Enjoy & stay connected with Thisara Weerasinghe
👉 Subscribe: ‪@ThisaraWeerasinghe‬
👉 Like on Facebook: / thisaraweerasinghe
👉 Follow on Instagram: / thisaraweerasinghe
👉 Follow on Spotify: spoti.fi/46dyZhL
#thisaraweerasinghe #music #paweepawee

Пікірлер: 742
@ThisaraWeerasinghe
@ThisaraWeerasinghe Жыл бұрын
බොහොම ස්තූතී ආදරණීය ප්‍රතිචාරයන්ට.. Channel එක Subscribe කරන්න, ඉදිරි නිර්මාණ රසවිඳින්න..
@chamarasugath1339
@chamarasugath1339 11 ай бұрын
Mekata karoke ekak hadala dannako
@hashanmadhuwantha614
@hashanmadhuwantha614 10 ай бұрын
Tisara aiye godak adarei pathum caya resort gampaha
@kusalsilvapromax5277
@kusalsilvapromax5277 8 ай бұрын
​@@chamarasugath1339❤❤❤❤❤
@mrsaga831
@mrsaga831 Жыл бұрын
2023 අහන සෙට් එක කෝ.....❤️
@SenaKarunarathna-td5xd
@SenaKarunarathna-td5xd Жыл бұрын
Inno 🙂❤️
@-Srilankan_
@-Srilankan_ Жыл бұрын
Inno✨🥰
@ibelievemyself2306
@ibelievemyself2306 Жыл бұрын
🙈❤️
@MallikaGam
@MallikaGam Жыл бұрын
innwooo
@kfast6560
@kfast6560 11 ай бұрын
👍
@tmdudugama6154
@tmdudugama6154 3 жыл бұрын
2021ආයෙථ් අහන සෙට් එක කෝ
@ThisaraWeerasinghe
@ThisaraWeerasinghe 3 жыл бұрын
❤️✌️🙂
@MeME-vl2kn
@MeME-vl2kn 3 жыл бұрын
Again....🤩
@user-hb5em2pm2n
@user-hb5em2pm2n 3 жыл бұрын
🖐️🖐️
@Shaneanuruddha
@Shaneanuruddha 3 жыл бұрын
😍😍
@udaramadushan6985
@udaramadushan6985 3 жыл бұрын
❤❤
@ThisaraWeerasinghe
@ThisaraWeerasinghe 3 жыл бұрын
Thank you for watching. I hope you enjoyed. Join with my channel ❤️✌️🙂
@thushaniherath3098
@thushaniherath3098 3 жыл бұрын
I’m so addicted to this song Thisara. You have such a soothing voice. Good Luck🌷
@ThisaraWeerasinghe
@ThisaraWeerasinghe 3 жыл бұрын
Thank you ❤️
@shehanbanuka4154
@shehanbanuka4154 3 жыл бұрын
Sangeeth ayya kyla thma oyge sindu ahnna gththe niyamai ayye ....JAYA❤️🤞
@tharuhandagala8661
@tharuhandagala8661 3 жыл бұрын
great 😍😍
@chamathkasithmi3486
@chamathkasithmi3486 3 жыл бұрын
My favorite 💗
@indunichamika6606
@indunichamika6606 2 жыл бұрын
අන්සතු ඔබ සෝන්ග් එක ඇහුවට පස්සේ මේ සින්දුව ආයේ ඇහුව. ඒ කාලේ මේ සින්දුව ඇහුවට සින්දුවේ රස තේරුනේ මේ කාලේ. හරිම ලස්සනයි. ♥️
@sathproduction5466
@sathproduction5466 2 жыл бұрын
Mamath
@subasinhatharindu3616
@subasinhatharindu3616 2 жыл бұрын
Ade sirawatama mth eheuwa ehwmi 💗😔👌
@R-Shaani
@R-Shaani 2 жыл бұрын
ඇත්තටම ඒ සිංදුව බලලයි මේක බලන්න ආයේ ආවේ......
@chathurimanjusri2632
@chathurimanjusri2632 2 жыл бұрын
මමත්
@sasikasanjeewani3218
@sasikasanjeewani3218 2 жыл бұрын
Sirawatama
@malithirugalbandara805
@malithirugalbandara805 3 жыл бұрын
තනියම පාඩුවේ තමන්ගේ ගමන නිහඬව යන වැඩ්ඩෙක්.keep going thisara aiyh
@ThisaraWeerasinghe
@ThisaraWeerasinghe 3 жыл бұрын
💚✌️🙂
@samiduruchiran
@samiduruchiran 3 жыл бұрын
@@ThisaraWeerasinghe ❤️
@Luis-gy5tw
@Luis-gy5tw 2 жыл бұрын
Hemita gamanak yana kyl damma nm perfect
@mihirajmunasinghe7096
@mihirajmunasinghe7096 2 жыл бұрын
*Upload කරලා වැඩි කාලයක් නැති උනාට සිංදුව පට්ට පරනයි, මේක ආපු කාලෙ ඉදලා අහන උන් නැද්ද ?* 🙄
@janakasirinanda2258
@janakasirinanda2258 2 жыл бұрын
ඉස්සරම ඉදල ආසයි බ්‍රෝ
@brightnessworld7065
@brightnessworld7065 2 жыл бұрын
Api scl yna kale ekak.thama ahanawa.
@rasikalakmal3265
@rasikalakmal3265 2 жыл бұрын
අවුරුදු 06 ක් විතර පරණ සින්දුවක් ❤️❤️ඉස්සර නිතරම අහපු සින්දුවක්.. අන්සතු song එකෙන් පස්සෙ තිසර කවුද කියලා හොයනකොට මෙන්න බොලේ මේ සින්දුව ආවා 🔥🔥🔥
@samadhinayanathara2551
@samadhinayanathara2551 2 жыл бұрын
ඉන්නවා 😍
@Funnytv-mm9fj
@Funnytv-mm9fj 2 жыл бұрын
ආසම එකක් මන් ඒකයි බැලුවේ upload තියෙන්නෙ 1 year නිසා.මේක පරණයි මන් ආසම සින්දුවක් අදටත්.❤️
@chamindujayashan6457
@chamindujayashan6457 3 жыл бұрын
මතක් කරන්න අකමැති අතීතයකට හොරෙන්ම අරන් යන 2015 වගේම අදටත් ආස සින්දුවක් 🥺
@ThisaraWeerasinghe
@ThisaraWeerasinghe 3 жыл бұрын
💚
@madurangawasula9714
@madurangawasula9714 2 жыл бұрын
Aniwa
@wasanachandrasekara5333
@wasanachandrasekara5333 2 жыл бұрын
බුකිය තිබුන නම් මේ සින්දුවත් trending ඒ කාලෙ.ඒ තරම් ලස්සනයි. අද තමයි දන්නෙ මේකත් එයාගෙ කියල.❤
@suranganuwan9978
@suranganuwan9978 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@kusalajeewananda3147
@kusalajeewananda3147 2 жыл бұрын
ඉස්සර පට්ට ආසාවෙන් අහපු සිංදුවක්... කියන්නෙ කවුද කියලා දන්නෙ නැතුව හිටියා සෑහෙන කාලයක්.. මේක නම් පිස්සුවක්... වැඩ්ඩො හැංගිලා හිමින් හිමින් වැඩ ❤ ජයවේවා සහෝදරයා!
@ThisaraWeerasinghe
@ThisaraWeerasinghe 2 жыл бұрын
❤️
@speedy0.111
@speedy0.111 Жыл бұрын
සිරාවටම..ප්ලේ ලිස්ට් එකේ තිබ්බ නිතරම ඇහුව සින්දුවක් උනාට කියන්නෙ කව්ද කියල දැනන් උන්නෙ නෑ.. මෑතකාලයේ දැනගත්තෙ 🙁
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 Жыл бұрын
2023 අදටත් ආසාවෙන් රසවිඳින ගීයක් ❤
@mahindakumarasiri2686
@mahindakumarasiri2686 2 жыл бұрын
Ade patta asama sinduwaka tami pave pave yavi yavi
@ThisaraWeerasinghe
@ThisaraWeerasinghe 2 жыл бұрын
💚
@pramodihirushika3338
@pramodihirushika3338 Жыл бұрын
2015 අසම සිංදුවක්....2023 අසම සිංදුවක් ...සමහර සිංදු තියෙනව... මුලින්ම අහපු දවසෙ අහද්දි දැනෙන හැගිම කොච්චර කාලයක් ගිහින් ඇහුවත් දැනෙන .....මෙ සිංදුව 2015 අහද්දි ....හිතට දැනුනු තනිකම පාලුව....2023 දැනුනා......එ හැගිම තමත් එ වගෙමයි...💔🥀🥺
@_su_p_un_
@_su_p_un_ Жыл бұрын
math me sinduw 2017 di ahuwe.hbai aiiyage ansathu oba sinduwatai,me sinduwatai marama asai . ethrm addict wela inne
@cl610
@cl610 13 күн бұрын
Ow math issarama ahuwata passe ada ahuwe 2024...eth eda denunu feeling ekamai..adath ❤
@yasithavishka9394
@yasithavishka9394 3 жыл бұрын
ඒ කාලේ ඉදන් අහන ආසම සින්දුවක් ❤️
@DilshiAnuradha-rv2xm
@DilshiAnuradha-rv2xm 10 ай бұрын
Math godaaak asaiy me song ekata
@athishbihara8700
@athishbihara8700 3 жыл бұрын
2016 දි වගේ මුලින්ම ඇහුවේ එදත් ඇඬුනා. අවුරුදු ගානක් ගිහිල්ලත් ඒ හැඟීම ඒ විදියමයි. දසුන්ගෙ ඇස් හරිම හැඟුම්බරයි❤️
@ThisaraWeerasinghe
@ThisaraWeerasinghe 3 жыл бұрын
💚
@shakthimalshan5617
@shakthimalshan5617 Жыл бұрын
මේක 2016 ට කලින් ආවෙ
@niroshanmaduranga3715
@niroshanmaduranga3715 2 жыл бұрын
තිසර අයියේ දැන් නම් පිස්සු හැදෙනවා මේවා අහලා.කොහේද දෙයියෝ මෙච්චරකල් හැංගිලා හිටියේ 😘
@user-zt5rp4bh1g
@user-zt5rp4bh1g 3 жыл бұрын
අපි තාමත් අහනව..😍❤️ (2021)❤️
@ThisaraWeerasinghe
@ThisaraWeerasinghe 3 жыл бұрын
💚
@sarathariyawansa875
@sarathariyawansa875 3 жыл бұрын
Lassanai
@DULSH
@DULSH 10 ай бұрын
Ammo aiya! Supirii 🖤💫😑 Hoyagenama awe!
@status2654
@status2654 2 жыл бұрын
2014/2015 ජීවිතේ වේදනාවෙන් ගෙවල ඉවර වුණු කාලයක් ..තනි මැකුව එකම සිංදුව ❤️
@danushkarangana8284
@danushkarangana8284 Жыл бұрын
Yes bro..kalu kuharayakata gihin hitiya kalayak eka life eke.
@amishpriyankara9550
@amishpriyankara9550 2 жыл бұрын
එදා ඉදලම මේ සිංදුව අහනවා.ඒ අතීතෙටම අරන් යනවා.keep it up thisara💪
@difniakarsha1077
@difniakarsha1077 3 жыл бұрын
Adatath adare karana lassana song 1k
@jaytv8360
@jaytv8360 2 жыл бұрын
ඉස්සර මං ආසම සින්දුවක්❤❤❤. අන්සතු ඔබ බැලුවට පස්සෙ දන්නෙ තිසර කියන්නෙ කියල මේකත්😲😍. ජය වේවා සහෝදරයා 😍😍 හදවතට දැනෙන්න කියන්න පුලුවන් හඬක්❤. තව මේ වගේ ලස්සන නිර්මාණ ඕන✋✋✋
@rdvlogs4460
@rdvlogs4460 Жыл бұрын
Oya niyamai sahodaraya
@kasunsanjayawarnabharana8505
@kasunsanjayawarnabharana8505 3 жыл бұрын
එදා ඉදලම ආසාවෙන් අහන හිතට දැනෙන ලස්සන සිංදු වක්.... සමනලුනේ ඈ කොහිද කියන්....❤️❤️❤️
@ThisaraWeerasinghe
@ThisaraWeerasinghe 3 жыл бұрын
💚✌️🙂
@coupleround8249
@coupleround8249 2 жыл бұрын
Asam akk 😍
@ravinduaravinda1206
@ravinduaravinda1206 2 ай бұрын
2024 th venasak na ahanoo💯❤️
@dilukshasandaruwan5652
@dilukshasandaruwan5652 2 жыл бұрын
මෙි සින්දු ව ඇතුලේ තමන්ගේ නැති වුණු ආදරය.... නැති වුණු සෙටි එක ⁣මෙි කොනට 🥺 (M)❤
@chalakapathirana6777
@chalakapathirana6777 Жыл бұрын
M❤️💐😞
@thilinamadushan8328
@thilinamadushan8328 2 жыл бұрын
මං ඉස්සරෝම ගත්ත ෆෝන් එකට වීඩියෝ දා ගත්තා යාලුවෙක්ගේ ෆෝන් එකෙන් .. එතකොට මේක ඇවිත් තිබ්බා..එදා ඉඳම් අහනවා...🥺❤️ ... I felt it..🥀🥺❤️
@shehanchethiyarajapaksha9155
@shehanchethiyarajapaksha9155 2 жыл бұрын
ඉස්සර ආසාවෙන් අහපු සින්දුවක්, 2014/2015 වගේ....😍😍😍😍 ඉස්සර මගෙ කෝල් අ ටියුන් එකත් මේක තිබ්බේ😍😍😍 කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ....😍🌹🌺❤ ඒ කාලේ ඩවුන්ලෝඩ් කරපු සින්දුව, වීඩියෝ එක තාම මගෙ ලැප් එකේ තියෙයි😍❤
@Aayun130
@Aayun130 2 жыл бұрын
2015 අපු සින්දුවක්...මන් රට ආපු දවස් වල මේ සින්දුව ආවෙ...මේ සින්දුව අහා අහා අඩපු වාර අනන්තයි .....අදටත් මේක අහද්දී ඒ ජීවිතේට යනවා
@shehanchethiyarajapaksha9155
@shehanchethiyarajapaksha9155 2 жыл бұрын
@@Aayun130 🙃❤
@user-ld4pu9pp3k
@user-ld4pu9pp3k 3 жыл бұрын
කවදාවත් එපා නොවෙන ගීයක්
@thilinihathurusingha5322
@thilinihathurusingha5322 3 жыл бұрын
අහම්බෙන් හම්බවුණු මාරම ලස්සන සින්දුවක්... ඒ වචන හදවතට දැනෙන අපූරුව....
@nathashanirodani5305
@nathashanirodani5305 2 жыл бұрын
Samanalune ma thaniwa kiyan.♥️
@user-iw2tg9sm3p
@user-iw2tg9sm3p 3 жыл бұрын
Maru song eka
@nirukshifernando
@nirukshifernando 2 жыл бұрын
මේ සින්දුව කීපාරක් ඇහුවද මතක නෑ.. ඒ තරම් අහලා ඇති. හිත නිවන කටහඬක් ඇස් වහන් අහන් ඉන්න පුළුවන් ... ❤️❤️
@dambulladambulla2227
@dambulladambulla2227 Жыл бұрын
Mama hari asa song ekak
@hashanranaweera2469
@hashanranaweera2469 3 жыл бұрын
මේ සින්දුවේ වචන වල ලස්සන පිස්සු හැදෙනවා මටනම්❤️😍
@nimshaudawatta1291
@nimshaudawatta1291 Жыл бұрын
Mama asama sinduwak.duka hithenwa.lassana nirmanayak
@senethoshada9270
@senethoshada9270 Жыл бұрын
2023 ahanwa 🥰🥰🥰 mathaka awussana song ekak 🥰😊
@isuruarana8450
@isuruarana8450 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපාවෙන්නේ නෑ ❤️ හිතට භාවනාවක් මේ වෙදනාව...
@dinukanjana1462
@dinukanjana1462 Жыл бұрын
2023 set ek❤️
@lakshanidarshani902
@lakshanidarshani902 Жыл бұрын
2023 ✊💞 Fav fv fv 😍
@darshanasampath109
@darshanasampath109 Жыл бұрын
බොක්කටම වදිනගිතයක්මෙක පට්ටම පහාරක්මමෙ ක
@dupawo1229
@dupawo1229 2 жыл бұрын
ඉස්සෙල්ලාම ඇහුවේ 2016ද මන්දා.. එද ඉදන් අහනවා කොහොම් හරි
@nuwanpradeep4407
@nuwanpradeep4407 3 ай бұрын
2013,2014
@dupawo1229
@dupawo1229 3 ай бұрын
@@nuwanpradeep4407 👍👍
@irangadilruk450
@irangadilruk450 3 жыл бұрын
2021 අහනව අපි, මාර විදියට දැනෙන සිංදුවක් brother ......
@peneeshadewmini1217
@peneeshadewmini1217 2 жыл бұрын
ආදරේ වෙනස දැනී.. පාලුවේ තනිව හිදී ... 😔❤️
@maheshikapiyadarshani7577
@maheshikapiyadarshani7577 Жыл бұрын
එදා ඉදන් අදටත් ගොඩක් ආස සිංදුවක් 😍❤️
@Nirmal_wijesingha
@Nirmal_wijesingha 10 ай бұрын
😊👍
@pawanisankalpana8636
@pawanisankalpana8636 3 жыл бұрын
Heart touching ❤
@nayomirajapaksha443
@nayomirajapaksha443 2 жыл бұрын
තවමත් අහන්න පුළුවන්.. කොච්චර ලස්සනද මේ සින්දු..❤️❤️❤️❤️
@ayeshadissanayake4872
@ayeshadissanayake4872 2 жыл бұрын
හැමදාම ඇහුවත් එපා වෙන්නේම නැති සිංදුවක් 😍😍 එකපාරක් අහපු බලපු ඕනෙම කෙනෙක් ආයෙත් අහනවාමයි.... ඒ තරමට ඇබ්බැහියක්🙏 කියන්න වචන නෑ.... නියමයි ❤️❤️❤️❤️
@tharindusauranga7803
@tharindusauranga7803 10 ай бұрын
Wow nice❤
@thilankasubodha3877
@thilankasubodha3877 3 жыл бұрын
ඉස්සර ඉදන් ආසම සිංදුවක්
@senu2489
@senu2489 2 жыл бұрын
කාලයේ වැලිතාලා අතරින් කොතෙක් දුර ඇවිත් තිබුණත් අදටත් මේ වචන කොහෙදෝ තියන රිදුමක් ..අතීතයක් අරගෙන එනවා😞❤️..ඒ තරම් හදවත ස්පර්ශ කරන සිංදුවක්...හැමදාමත් මතකයේ රැදෙන😓❤️.. සමනලුනේ...මා තනිව කියන්❤️❤️❤️❤️
@dananjayalakshan5868
@dananjayalakshan5868 2 ай бұрын
2024 අහනවා ❤❤❤❤
@with3609
@with3609 2 жыл бұрын
2021 තාමත් ආදරෙයි .... ❤❤
@Learnopedia1993
@Learnopedia1993 3 жыл бұрын
Ahanawa ahanawa iwarayak na ahanawa
@ThisaraWeerasinghe
@ThisaraWeerasinghe 3 жыл бұрын
💙
@dilinisachinika4840
@dilinisachinika4840 2 жыл бұрын
Dan nam asama singer👍
@anuradhasenarathne5373
@anuradhasenarathne5373 2 жыл бұрын
Asama sinduwak hit una eke katahada ahala purudui e nisa okkoma baluwa 😍😍😍😍❤️❤️ 🔥 🔥🔥🔥
@rasikarishanthi1430
@rasikarishanthi1430 Жыл бұрын
2023/4/11 ... තාම අහනවා...❤️
@sandunaay9067
@sandunaay9067 10 ай бұрын
තාමත් අහනව❤❤❤
@ishu7641
@ishu7641 2 жыл бұрын
ගොඩක් කල් ඉදන්ම බලාගෙන හිටියෙ මෙ දවස් වෙනකන්. ඔයාගෙ සිංදු හැමෝම වැළද ගන්නකන්, ඒ රහ තෙරුම් අරන් විදිනකන්. අද ඒ දවස ඇවිත් අයියෙ හරිම සතුටුයි. Well done and all the best ❤️
@user-yl1to4fl4l
@user-yl1to4fl4l Жыл бұрын
Thamat supiriyak❤️🥺👌
@nadeeshadilhani9456
@nadeeshadilhani9456 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ❤
@sljoniya8604
@sljoniya8604 2 жыл бұрын
2014 මන් මේ සින්දුව ඇහුවේ එදා ඉදන් තාම අහන ලස්සනම සින්දුවක් දැන් තමා එකේ විඩියෝ එක බලන්නේ
@maneeshahasangana6445
@maneeshahasangana6445 2 жыл бұрын
Hamadama eka wage ahanna puluwan song ekak 😃👍🤟
@wasanalanka4318
@wasanalanka4318 3 жыл бұрын
Kawadawth epa wenne nh. Thawath ahanwa. Adreii. Godaak me sinduwata ❤️❤️❤️❤️❤️❤️
@thaanu1193
@thaanu1193 2 жыл бұрын
තිසර අයියාගෙ ඉස්සෙල්ලාම අහපු සින්දුව තාමත් අහනවා ❤️❤️
@rangananipuni7383
@rangananipuni7383 Жыл бұрын
ලස්සනයි ගොඩක්
@harshikasewwandi9734
@harshikasewwandi9734 2 жыл бұрын
A/l krddi pissuwen ahpu song 1 k ❤
@madushansulakshana2066
@madushansulakshana2066 2 жыл бұрын
Mekanm pissuwk 🥺❤️Thmath ehuwata epa wenne ne🥺🎧🤟❤️❤️2022 love this song❤️
@maths-withchathura2544
@maths-withchathura2544 Жыл бұрын
E sound ekaa❤
@sandeepadamith920
@sandeepadamith920 3 жыл бұрын
Fb eke ahmben wage sinduwe kallai dakke..ayeth ahuwa...issara wadipurama ahunu sinduwak tama😍😍
@ThisaraWeerasinghe
@ThisaraWeerasinghe 3 жыл бұрын
Thank you brother 👍
@ravinduchamoda7031
@ravinduchamoda7031 Жыл бұрын
අවුරැදු ගානක ඉදන් එක දිගට අහන සිංදුවක්🥺💖
@kanchanaekanayake7030
@kanchanaekanayake7030 3 жыл бұрын
Mn pudum wdyt asa sinduwak...gdk asai...e thrm..sindwt pissu wtil inne...❤️❤️❤️❤️❤️
@ThisaraWeerasinghe
@ThisaraWeerasinghe 3 жыл бұрын
❤️🙂✌️
@kanchanaekanayake7030
@kanchanaekanayake7030 3 жыл бұрын
@@ThisaraWeerasinghe ❤️❤️😘😘
@gothamimadushani7942
@gothamimadushani7942 2 жыл бұрын
aurudu ගානකට කලින් අහපු ඒ සිංදුව 🥺❤️
@pramilawijewarna6825
@pramilawijewarna6825 Жыл бұрын
අදටත් අහනවා 🌸 අහන වාරයක් ගානේම ඇඩෙනවා ...
@sachin_Jeykar
@sachin_Jeykar Жыл бұрын
Sirawatama 😑
@ishan1211
@ishan1211 Жыл бұрын
2023 තාමත් අසාවෙන් අහනවා ❤
@sashimalellawala9618
@sashimalellawala9618 Жыл бұрын
2023 dith thamath ahanwa ❤️❤️❤️
@_mk_shan_
@_mk_shan_ 3 жыл бұрын
ආසම සින්දුවක් 😍 පාඩුවේ ගමන යන සුපිරි වැඩ්ඩෙක් 💚
@yasaserangalakmal6914
@yasaserangalakmal6914 2 жыл бұрын
ඇත්තටම පාවී පාවී යනවා තමා ඒ Song එක අහනකොට... කොහෙද කියලා තමා හිතාගන්න බැරී.. Good Job Brother 😘😘 කරන දේ හරියටම කරන සුපිරි වැඩ්ඩෙක්🙏😋
@binuramalinda3773
@binuramalinda3773 2 жыл бұрын
thisara ayye sorry aththatama hodama waddo hangila inne ai me lankawe...........mn oyage sindu set eka balanna tikk parakku una ........oyage sindu nm marai .............buduusaranai jayawewa...........me sinduwala rachakayontath thank you.........
@tharuhandagala8661
@tharuhandagala8661 3 жыл бұрын
very beautiful song . Thisara weerasinghe 😍😍😍😍😍😍😍
@supunsarasachith6727
@supunsarasachith6727 Жыл бұрын
2023 ආසම එකක් .❤️‍🔥
@maheshdarshana8863
@maheshdarshana8863 Жыл бұрын
2023 😍❤️
@ATVsrilanka
@ATVsrilanka 2 жыл бұрын
ඒ කාලේ බොක්කෙන්ම අහපු හිටි එකක් 🔥🔥
@kavindumadushan4148
@kavindumadushan4148 4 ай бұрын
2024 අහන අය කො..💖🤩
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
ඉස්සර ඉදන්ම අහපු සින්දුව.😌❤
@user-hf9uq8ih4v
@user-hf9uq8ih4v 4 жыл бұрын
eda wagema adath ahana lassana sinduwak...😥😥😥😥
@jithendra8191
@jithendra8191 2 жыл бұрын
වසර ගාණකින් අහපු ලස්සනම සිංදු ටිකක්... ස්තූතියි මෙවැනි ගීත ටිකක් නිවිසැනසිල්ලේ අහන්න ගැයූවට... තිසාර
@indrajithranasinghe2277
@indrajithranasinghe2277 Жыл бұрын
Nice song❤
@kavindyapedris5250
@kavindyapedris5250 2 жыл бұрын
අන්සතු song eka ahuwata passe hoya hoya ahanna gatte.thisara kynne abbahiyak.kiyann wachana nh sprb..❤️
@ayeshamaduwanthi3110
@ayeshamaduwanthi3110 Жыл бұрын
2023 දිත් අහනවා 💞
@dilbandara4910
@dilbandara4910 Жыл бұрын
ගොඩක් කාලෙකට කලින් අහම්බෙන් ඇහුන සින්දුවක්..ආසාවෙන් හොයපු සින්දුවක්..අද තමා හම්බුනේ..♥️✨
@samankumara3324
@samankumara3324 3 жыл бұрын
Thamath me song eka ahana set eka ko ❤️❤️❤️
@chathuralakshan9298
@chathuralakshan9298 Жыл бұрын
2023 ත් අහනවා මේක🥺
@ayeshasenanayaka21
@ayeshasenanayaka21 2 жыл бұрын
කලින් අහල තිබුණට අදයි දන්නෙ ඒ සිංදුව කියන්නෙ ඔයා කියලා ... ❤️
@AsankaPrasad-sn4hr
@AsankaPrasad-sn4hr 2 ай бұрын
Asaima seiduvik tamiy
@heavenwithluckyjay5496
@heavenwithluckyjay5496 3 жыл бұрын
කාලෙකින් ඇහුවෙ..පරණ මතක වලට අයෙත් ගියා😔❤️
@user-ju5lv4gp8y
@user-ju5lv4gp8y 9 ай бұрын
අහපු මාරම ලස්සන song එකක්.thanx.
@lisindudananjaya1221
@lisindudananjaya1221 Жыл бұрын
2022 ❤️ තාමත් රසයි 😇
RaththaraneNubaMage | SoyaYanne - @ThisaraWeerasinghe(Official Lyrics Video)
4:45
Thisara Weerasinghe
Рет қаралды 2,4 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 13 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 32 МЛН
Iwasaida Manda - Athula Adhikari, Samitha Mudunkotuwa
3:54
Plus Lanka
Рет қаралды 2,8 МЛН
Vidula Ravishara - Kawiya (කවිය) Official Music Video
6:15
Vidula Ravishara
Рет қаралды 7 МЛН
Adare_@ThisaraWeerasinghe(Official Music Video)
5:00
Thisara Weerasinghe
Рет қаралды 806 М.
Sanda Langa - Manjula Pushpakumara - Official Audio
3:48
Manjula Pushpakumara
Рет қаралды 1,1 МЛН