KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
2023 New Sinhala Songs | Best Sinhala Songs Set | Cover Songs | Love Songs Sinhala | Sinhala Songs
16:28
Ansathu Oba | අන්සතු ඔබ - Thisara Weerasinghe ( Offcial Music Video )
4:36
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
02:53
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
00:49
The evil clown plays a prank on the angel
00:39
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Raththarane | රත්තරනේ - Thisara Weerasinghe ( Official Lyrics Video )
Рет қаралды 2,645,412
Facebook
Twitter
Жүктеу
1
Жазылу 139 М.
Thisara Weerasinghe
Күн бұрын
Пікірлер: 2 900
@thisaraweerasinghe
Жыл бұрын
බොහොම ස්තූතී ආදරණීය ප්‍රතිචාරයන්ට.. Channel එක Subscribe කරන්න, ඉදිරි නිර්මාණ රසවිඳින්න..✌www.youtube.com/@ThisaraWeerasinghe
@sameeranilmini2563
Жыл бұрын
මට ඔයා එක්ක කතාකරන්න ඔන්නි මල්ලි🙏
@Chandrachandrasena-xj6fw
Жыл бұрын
@@sameeranilmini2563 Pp Ppp
@Chandrachandrasena-xj6fw
Жыл бұрын
@@sameeranilmini2563p
@Chandrachandrasena-xj6fw
Жыл бұрын
@@sameeranilmini2563 Ppp P Ppp
@Chandrachandrasena-xj6fw
Жыл бұрын
P
@StickManSL
3 жыл бұрын
අන්සතු ඔබ සිංදුව අහලා මේ සිංදුව හොයාගෙන ආපු තිසරගෙ සිංදුවලට පෙරේත මම🥺🙏😍
@3010Tweety
3 жыл бұрын
Math awa eka ahala meka ahanna... Meka nam pissuwak
@kasunpadhmakumara
3 жыл бұрын
Aniwa ❤️
@dinithiweerakoon5425
3 жыл бұрын
Me too ❤️
@nilukshisumudu1543
3 жыл бұрын
Me too 😊😊😊
@sasu2876
3 жыл бұрын
මමත්.🤗🤗🤗
@nirmalpramodya5066
5 ай бұрын
2024 අහන සෙට් එක කෝ බලන්න 👇👇 මේක අහද්දි මට එයාවමයි මතක් වෙන්නෙ 💔එයා මට කැමති නෑ කියල කිව්වත් මට එයාව තාමත් අමතක කරන්න බෑ 💔 brother you're voice @ performance fantastic @ magical voice 👌❤️🔥
@g.k.hdilrange7560
3 жыл бұрын
සෑම දෙයක් ම නීතියෙන් හිමි කර ගැනීමට උත්සහ කරන ලෝකයක හිතින් පමණක් හිමි කරගත් ආදරයක් හැම කෙනෙක්ගේම සිත නම් වූ රහස් කූටියේ සැගවී ඇත.❤
@dineshikasamarasekara6545
2 жыл бұрын
අනිවාර්යයෙන් ....❤️
@kaushalyasubhashani4483
2 жыл бұрын
අනිවාර්යයෙන්
@gayathri1037
2 жыл бұрын
අනිවාර්යයෙන්ම 😥🌼💗
@methlakayuneth1589
2 жыл бұрын
Atta ❤️💫
@ayeshadesilva1238
2 жыл бұрын
අනිවාර්යයෙන් .
@gametube4328
2 жыл бұрын
අතිවිශිශ්ට රිදුමක් බෙහෙත් නැති එන්න එන්නම වේදනාව වැඩිවෙන පැරුන රිදුමක්
@sidathamarathunga9691
3 жыл бұрын
කවදාවත් මගේ නොවන ආදරයක් මටත් තිබුනා.. එයා මතක් වෙන හැම වෙලාවකම සින්දුවක් අහල හිත ටික වෙලාවකට හරි හදා ගන්න උත්සාහ කරන මං වගේ අය වෙනුවෙන්ම නිර්මාණය වුන ගීතයක් තමයි 👉👉 "රත්තරනේ නුබ මගේ පන නිසා "
@nadeeshasamaranayaka9851
3 жыл бұрын
😢😢😢😢😢
@Rps-d6o
2 жыл бұрын
Me math....👌
@sanjeewanisakunthala6448
2 жыл бұрын
😢😢
@sidathamarathunga9691
2 жыл бұрын
@@Rps-d6o 💝
@sidathamarathunga9691
2 жыл бұрын
@@sanjeewanisakunthala6448 💝
@thisaraweerasinghe
6 жыл бұрын
බොහොමත්ම ස්තූතී, මේ වටිනා ප්‍රතිචාර මගේ ඉදිරියට හොද වටිනාකමක් දෙනව, අලුතින් එලිදක්වන නිර්මාණ රසවිඳින්න "Thisara Weerasinghe" channel එකත් එක්ක එකතුවෙන්න. Thank you 💚✌️🙂 Thank you for watching. I hope you enjoyed. Join with my channel ❤️✌️🙂
@SM-ug4mg
6 жыл бұрын
Thisara Weerasinghe අයියෙ කෝඩ්ස් ඕන
@thamarasamarasinghe4708
6 жыл бұрын
Godak lassanai ma sinduwa aiya
@pradeepikapushpakumari4880
5 жыл бұрын
Thisara Weerasinghe aiye aththatama maarama sinduwak..ane meka riginton nm ekak nadda. Pleas .mata denna
@priyankadamayanthi6086
5 жыл бұрын
💗💗💗💗💗
@nilushamadushani8349
4 жыл бұрын
Aiya man me sinduwata gdk kamathi...me songs eka rilis karapu dawse idala man balanwa
@thilinin.dissanayake9454
3 жыл бұрын
"අන්සතු ඔබ" අහල ඒක දිගේ ආවේ මේක දැක්කා අන්සතු ඔබ නිසා පෑරුණු හිත මැද්දට surgical spirit වැටුණ වගේ ! විශිෂ්ටතම රිදුමක් ! You're a silent killer.... !
@roshanjinawanse2363
3 жыл бұрын
ඔයා හරි 😀😀😀😀
@atigalanandana3511
Жыл бұрын
😚😚
@sayuridesilva557
Жыл бұрын
😢 𝗮𝘄𝗮𝗻𝗸𝗮 𝗮𝘆𝗮𝘁𝗮 𝗶𝘁𝗵𝘂𝗿𝘂 𝗱𝗲
@MilkywayVibez
11 ай бұрын
hariyatama hari....
@wannigamagedineshchanaka6200
10 ай бұрын
❤
@massmass2298
3 жыл бұрын
මේ ගීතයට වීඩියෝ එකක් නොදාපු එකට ගරු කරනවා..ඇහෙන්න විතරක් සලස්සපු නිසා වචනයි,සංගීතයයි පපුවටම දැනෙනවා..මාව අඩවන්න පුළුවන් උන එකම ගීතය 😪😭💔.විශිෂ්ට නිර්මාණයක්
@harshavinothsanju5234
6 ай бұрын
අදරෙ නිසා අඩන හැම හිතකටම ඉක්මනින් සැන සිම ලැබෙන්න ඔනි
@ranukajayaruwan9845
3 ай бұрын
භාවනාවක් වගේ..අතීතය සිහිනයක් පමනයි...දැන් මෙච්චර බොලද නෑ
@layanmadushanka5754
4 жыл бұрын
සොයා යන්නේ එළිය අදුරක... කියා දෙන්නේ රහස දිවියක... සිනා සෙන්නේ සොවින් සිතයට... නොයා යන්නේ නුබව අතහැර... රත්තරනේ නුබ මගේ පන නිසා.. සිත් අරනේ නුබට ඉඩ වැඩි නිසා.. තව ටික දවසයි ඇත්තේ.... නුබ මා හා ඉන්නට සිත් සේ... නුබයි මගේ හිත මත්තේ... මටත් හොරා හිත පත්ලේ... දරා ගන්නේ රහස අදුරක... සිතා උන්නේ තනිව සිත යට... රසේ දුන්නේ ඔබට දිවියක... සිතේ ඉන්නේ ඔබය පහසට... රත්තරනේ නුබ මගේ පන නිසා.. සිත් අරනේ නුබට ඉඩ වැඩි නිසා.. තව ටික දවසයි ඇත්තේ.... නුබ මා හා ඉන්නට සිත් සේ... නුබයි මගේ හිත මත්තේ... මටත් හොරා හිත පත්ලේ...රත්තරනේ නුබ මගේ පන නිසා.. සිත් අරනේ නුබට ඉඩ වැඩි නිසා..😍😍😭😭
@lakshithapathirana116
4 жыл бұрын
❤
@udayaudayaa
3 жыл бұрын
❤️❤️🌹
@sumudutharangani8241
3 жыл бұрын
👊👊👊
@gcaish
Жыл бұрын
❤❤❤❤❤❤
@ilshanidilrukshi7023
Жыл бұрын
Thanks❤
@BuddhikaHarsha
6 жыл бұрын
උඹ තිසර අයියේ.. පට්ට වැඩ්ඩෙක්!!! වදන් නෑ.. මගේ ආසම සිoදුව මේක රිලීස් කරපුදා ඉදන්.. 😍
@A_BHIKKHU
4 жыл бұрын
Mageth machan❤️
@sithumkawinda2380
3 жыл бұрын
වෙලාව පාන්දර 1.15 🙂💔 නින්ද යන්නෙ නෑ අඩලම මහන්සි 😔...එයාට කොච්චර ආදරෙ කලත් එයා ඒ ආදරෙ ගනන් ගන්නෙ නෑ..තැන් තැන් වල කියනවා එකෙක් වත් ආදරෙ නෑ කියලා 😔😰...එයාට මාව වැඩක් නෑ..එයා හදන්නේ මගෙ පිටින් හරි වැරැද්ද දාලා මාව දාල් යන්න 😔💔..මන් දන්නවා එයා ඉක්මනට මාව තනි කරනව කියලා....(තව ටික දවසයි ඇත්තේ..නුඹ හා ඉන්නට සිත්සේ 😭♥️)....මේ වෙලාවෙ වේදනාවෙන් ඉන්න හිත් ඔක්කොම සුවපත් වේවා♥️🙂.....අඩන්න කදුලු නෑ ඇස් වල...හැමදාම අසනීප වෙනවා අඩලා..හැමොම කියන්නෙ කොල්ලො වැරදි කියලා...ඒත් අවන්ක කොල්ලො ගොඩක් අසරණ වෙලා ඉන්නවා ආදරෙ ඉස්සරහා...🙂♥️
@tharangathennakoon6654
3 жыл бұрын
සංවේදී හිත් ගැහැනු පිරිමි බේදයක් නැතුව විදවනවා සහෝදරයා..
@sithumkawinda2380
3 жыл бұрын
@@tharangathennakoon6654 athth 😔🥺
@hashininadeesha6936
3 жыл бұрын
Ane oya kochchara hodaida. Mta une oke anthi patte. Marigena adare karata dananne na. Attatama adare karana kollek wagema kallekuth hamba wenta ona . Awanka ayata
@priyanthpriyanth5923
3 жыл бұрын
@@hashininadeesha6936 ubala denna set weyalla
@hashininadeesha6936
3 жыл бұрын
@@priyanthpriyanth5923 mtanan pissu na
@cahamudiapsara7885
Жыл бұрын
අනේමන්දා කියන්න වචන නෑ ඒ තරම් 👌 . කොච්චර කොහොම හිනා වෙලා හිටියත් මේ සිංදුවට අහද්දි නිකම්ම මනෝපාරකට යනවා 🖤🎧
@ShanikaWijesinghe-zv4fk
3 ай бұрын
අනේ මංදා මගේ මුලු ආත්මයම කඩා වැටුනා.මේ සිංදුව මම ඇහුවෙ අද විශ්වාස කරන්න මේ තරම් විරහ වේදනාවක්. මගෙ දෙවියනේ මෙච්චර ලස්සන ඇයි මේ කටහඬ.❤
@විජේබණ්ඩාරවිජේබණ්ඩාර
3 жыл бұрын
2021 ත් අහන අය කෝ
@sahansrinath6056
3 жыл бұрын
4.31 Am ☘
@thisaraweerasinghe
3 жыл бұрын
💚
@manushamanusha3917
3 жыл бұрын
😌😌
@kasunchamara8974
3 жыл бұрын
Man ahano me denuth 😔
@cutegirl-ot8dr
3 жыл бұрын
Math me danuth 🙂
@rasihettiarachchi9263
3 жыл бұрын
හිමි වේවා අහිමී නොවේවා ලොකයේ කාටත් 💖
@sandunlakshan1018
3 жыл бұрын
වෙලාව පාන්දර 2.21යි. හැමෝටම හොරෙන් සින්දුව ඇහුවෙ වෙන හේතුවක් හින්ද නෙමෙයි. හැමෝම හිතන් ඉන්නෙ එයා තවමත් මාත් එක්ක මට ආදරෙන් ඉන්නව කිය්ල ඒත් එයා....... එයා ආයෙත් එනවනං..ගොඩ්ක් වෙලා ඇඩුව කාටවත් නෑහෙන්න... එකතු කරන්න බැරින්ම්., මුනගස්සන්න එපා කාවවත් කාටවත්... 😔💔
@thisaraweerasinghe
3 жыл бұрын
💚
@bethmiamalya4463
3 жыл бұрын
😔💔
@nishithapradeepa
3 жыл бұрын
😭😭😭😭😭😔😔😔😔💔💔💔💔💔
@hiruhiru2600
3 жыл бұрын
Ane ou deiyane.ai mata eyawa muna gassuwe.පාන්දර 1.40.eyawa matha weddi papuwa puchchenawa wage.man ada mage adare atha ariya eyage sathuta wenuwen.eyata kamathi thanaka,kamathi kenek ekka sathutin inna dila.eth eya mathak wenawa.therenne na hitha hada ganne kohomada kiyala
@anushakumari902
3 жыл бұрын
Hmmmmm matath ehmai e wagema deyak une matat hmmm
@dilkianjalika5394
Жыл бұрын
මේ සින්දුව අහද්දි එයා මාව දාලා ගිහින් මාසයක් මාව මැරි කරලා ඉද්දි තව කෙනෙක්ට ආදරේ දීලා ඒත් අදටත් එයා ගැන තරහක් මගේ හිතේ නෑ තාමත් බලන් ඉන්නවා එයා අයේ එයිද කියලා ඒත් වෙලාවකට බය හිතෙනවා අපි වෙන් උනේ සදහටමද කියලා එහෙම හිතෙද්දි පවා මැරෙන්න තරම් වේදනයි .(නොයා ඉන්නේ නුබව අත හැර රත්තරනේ නුබ මගේ පන නිසා.සිත් අරනේ නුබට ඉඩ වැඩි නිසා...)😢😢 ගැනුද පිරිමිද කියාලා නෑ වැඩිපුර ආදරේ කරපු කෙනා හැම මොහොතකම මැරි මැරි ඉපදෙනවා ඒත් කවදාවත් ආදරේට බොරු කරන්න එපා 🙏🙏🙏🥺
@hirudilshara9026
11 ай бұрын
😢
@chathumioshadhi
2 жыл бұрын
හුග කාලෙකට කලින් අහම්බෙන් අහල අද වෙනකම් මුමුන මුමුන ඉදපු සිංදුව ඒ විදියටම හිත ඇවිස්සුව අන්සතු ඔබ සින්දුවේම අයිතිකාරයගේ කියල දැනුයි දන්නනේ ❤️🙂 කියාගන්න බැරි තරම් ලස්සනයි හුගක් හිතට දැනෙනව....
@NilankaDharmasiri-im6ui
11 ай бұрын
Aadarei
@chathusas8385
3 жыл бұрын
අලුත්ම සින්දුව බලලා ආවෙ. මේකත් ඔයාගෙ කියලා දන්නෙ අදනි 🤩. 2021/ 10/21 මාරම ලස්සනයි
@slauto3807
3 жыл бұрын
අකිල සර් කිව්වට පස්සේ ඇහුවෙ හරිම ලස්සනයි, "රත්තරනේ නුඹ මගේ පන නිසා , සිත් අරනේ නුඹට ඉඩ වැඩි නිසා.."
@thinudinu5022
3 жыл бұрын
Math akila sir qa nisai ahuwe....
@thisaraweerasinghe
3 жыл бұрын
💚
@tharushidilhara8534
3 жыл бұрын
Math ehmai
@theworld9827
3 жыл бұрын
මාත් එහෙමයි..
@thisaraweerasinghe
3 жыл бұрын
💚
@tharindudissanayaka8892
6 жыл бұрын
යුගයේ උඩුගං බලා යන ගායකයෙක්... සතුටුයි මෙවන් සෞම්‍ය නිර්මාණයක් අද වගේ කාලෙක අහන්න ලැබීම...
@dilinidilini5185
5 жыл бұрын
❤❤❤
@gimhanidissanayake9425
4 жыл бұрын
True ayye❤️❤️ නුබයි මගේ හිත මත්තේ මටත් හොරා හිත පත්ලේ...😊😃😍 nice song ❤️
@thusharirathnayake7401
4 жыл бұрын
👍❤️❤️❤️
@thisaraweerasinghe
4 жыл бұрын
💚 බොහොම ස්තූතී මචං ✌️
@rash8569
4 жыл бұрын
Raththarane nuba mage pana nisa...... Hithata danena nodanena wedanawak apurathwaya musu karla.bohoma pin.ada kaleta me wage deyak genawata.
@ChanakaNiroshan-ov2cl
Жыл бұрын
රත්තරනේ සිංදුවෙන් එයාගේ හැම ගීතයක්ම මේ වෙලාවෙ හොයන මං. එයා ගොඩාක් ලස්සනයි 🌷🌷🌷 කටහඬ භාවනාවක්🌷🌷
@thisaraweerasinghe
3 жыл бұрын
බොහොමත්ම ස්තූතී, මේ වටිනා ප්‍රතිචාර මගේ ඉදිරියට හොද වටිනාකමක් දෙනව, අලුතින් එලිදක්වන නිර්මාණ රසවිඳින්න "Thisara Weerasinghe" channel එකත් එක්ක එකතුවෙන්න. Thank you 💚✌️🙂
@rajithathakshan50
3 жыл бұрын
My fav❤️
@nimalikumarasiri4100
3 жыл бұрын
මේ තනුවටම අහිවීමක් ගැන කතා කරන්නේ නැතිව මේ විදියේ ලස්සන හිමි වුණ ආදරයක් ගැන සිංදුවකුයි ඒකට පිලිතුරු සිංදුවකුයි ලියන්නකෝ තිසර අයියේ අපිට ගොඩාක් අහන්න තියෙන්නෙ ආදරයේ අහිමි වීම් ගැන ඒත් හිමි වුණ ලස්සන ආදරයක් ගැන සිංදුවක් ඕනේ මේ සිංදුවේ මං අහන්නේ තව ටික දවසයි ඇත්තේ කියන වචන අයින් කරලා මේ සිංදුව මං මගේ කරගන්නේ එහෙමයි ඒක නිසා හිමි වුණ ලස්සන ආදරයක් ලියන්න
@නිම්සරා-ධ5ඝ
3 жыл бұрын
❤️❤️❤️
@anojakumari811
2 жыл бұрын
Ela
@kasunkaveen2803
Жыл бұрын
👍🙂❤️
@annishara8233
3 жыл бұрын
අදාළ නැති වුනත් .. පපුවට දනුන ඒ වේදනාව, අමුතු හැඟීම.., ඇත්තටම සුන්දරයි. ඒ වගේ ආදරයක්.. අත්තටම වාසනාවකට ලැබෙන දෙයක් .
@samadhiblogs4421
3 жыл бұрын
"රත්තරනේ නුඹ මගේ පණ නිසා සිත් අරණේ නුඹට ඉඩ වැඩි නිසා..." ...අත හැරුණු, අත්හරින්නට වුණු හෝ අත හැර ගිය ප්‍රේමයක් ඇත් නම් විරහව එහි අනිවාර්යයක්. ඒ අතර අත හැරීම නියත වුණු නමුත් අත හැර ගත නොහී ළත වන ප්‍රේමයක විරහව, විරහව ආගන්තුක වූ හදවතක් ගීයකින් අත්විඳි'යුරු මෙලෙස අකුරු කරමි.... ළසෝගය හද පෙළන විරහව ඉකිබිඳින හිත මතක පොත සිඹ සඟවගෙන සිනහව මුදා හල අතැර නුඹ යා යුතුව ඇත මම නියත වුව වෙන්වීම දිනයක එළඹ ඇත පාරවා සිත් මල දුරක වුව සංසාර මඟ අප දැනුන තැන, උරුමය මගේ නුඹ සිතින් සිත බැඳි පෙම් පුරාවත ගියෙන් ගළපනු බැරිව මිලිනව දරා සිත යට අහිමි සොව නුඹ සොයා එළියක් යමි අඳුර තුළ...❤️ -සමාධි-
@nilakshijayamaha1818
3 жыл бұрын
❤
@chandimaperera3517
3 жыл бұрын
ගොඩාක් හැගීම් බරයි ඔයාගෙ වචන ටික 🥺❤️
@samadhiblogs4421
3 жыл бұрын
@@chandimaperera3517 ❤️
@nishithapradeepa
3 жыл бұрын
😭😔💔
@samadhiblogs4421
3 жыл бұрын
@@nishithapradeepa ❤️
@PawaniChathurika
3 ай бұрын
අම්මෝ මේ සින්දුව නම් පිස්සුවක් කොච්චර ඇහුවත් එපා වෙන් නෑ අහන අහන පාරට ඇඩෙනවා 😢
@pradeepsandaru6482
3 жыл бұрын
සංවේදී කටහඩක්...සංවේදී පද පේලියක් ...සංවේදී තේරැමක්....හරිම නිස්කලංක යි....
@sudeepbandara4868
4 жыл бұрын
අකිල සර් නිසා අහුවෙච්ච ලස්සන සින්දුවක්.. ගායනය වගේම වචන ටිකත් පට්ට අයියේ.. 💯🔥
@thisaraweerasinghe
4 жыл бұрын
✌️❤️
@gihanvirajsilva4512
3 жыл бұрын
ම්ටත්
@saduninishadi7628
3 жыл бұрын
Math😔
@bro7058
3 жыл бұрын
Ekemma
@ishanmaduranga9687
3 жыл бұрын
Math
@differentitems7727
6 жыл бұрын
පෘථග්ජන මිනිසුන්ගේ විලාපීය ගීතයෙන් මිදී භාවනාවක් වන් ගීතයක් අපහට තිළිණ කළ නුඹට බුදුසරණයි 🙏🙏🙏👏👏👏👍
@roshiathapaththu9476
4 жыл бұрын
🧡🧡🧡🧡
@danushikagunathilaka3561
3 жыл бұрын
Verry beautifull feeling..❤ lovely boy...you are very kind..❤ You are importan boy God bless you..💑
@ANPANMAN-BOYS_WORLD_7
3 жыл бұрын
අඩන සින්දු කොච්චර තිබ්බත් අඩවන සින්දු තියෙන්නෙ හරිම ටිකයි.... ❤️
@NirmaniRajapaksha.-ry5df
5 ай бұрын
පාන්දර 2 ට 3 ටත් හීනෙන් ඇහැරිලා ඇඩෙත්දී හීනෙන් වගේ කියවෙන්නෙත් රත්තරනේ නුඹ මගේ පණ නිසා... සිත් අරණේ නුඹට ඉඩ වැඩි නිසා...🥺
@harshharsh7224
6 ай бұрын
No words.රත්තරනේ නුඹ මගේ පන නිසා❤😢
@thisalseniru5619
3 жыл бұрын
අහපු ලස්සනම පද ටික අහන්න ආසම සින්දුව හැගීම් අවුස්සන වෙදනාව නොදැනී දැනෙන එත් පිට කර ගන්න බැරිව ඉද්දි අහන්න ඔනම සින්දුවක් ඇස් වලින් කදුලු වැටෙන තරනම හැගීම් එක්ක එකතු කරල හදපු සින්දුවක් ලස්ස්නයි අයියෙ සිංදුව all the best තව දිගටම මෙ වගෙ සින්දු ටිකක් ඔනි
@promodtharindu5824
3 жыл бұрын
අකිල සර් ගේ වැඩසටහනකින් ඇහුවට මෙච්චර ම වදි කියලා හිතුවේ නැ 😢❤
@rjpb-pererarjb02
11 ай бұрын
මම නම් අැහුවෙි 2018 අකිල සර් එතකොට ඉපදිලත් නැතුව අැති පවුුනේ අකිල සර්
@piyumibhagya8728
3 жыл бұрын
මේකට තරම් මොන සින්දුවට වත් ආස නෑ අයියේ...කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...හදවතටම දැනෙනවා...ඔයාට සුබ පැතුම් අයියා..බුදුසරණයි ...🌸💎❤
@thisaraweerasinghe
3 жыл бұрын
💚 බොහොම ස්තූතී 🙂
@pasindumalshan2915
2 жыл бұрын
මගෙ ජිවිතෙටත් තියෙනො කවම දකවත් මගේ කර ගන්න බැරි අදරයක්. එක හිතල කරපු අදරයක් නෙමෙයි. දන්නෙම නැතිව ඇතිවෙච්චි පට්ට අදරයක්. මෙ සින්දුව ඒ අදරයටම ලියපු සින්දුවක් වගේ පට්ටම සින්දුවක්. අහපු වාර අනන්තයි
@sethulidahamya2840
3 жыл бұрын
අකිල සර්ගේ වැඩසටහන බලල සින්දුව හොයාගෙන ආවෙ ගොඩක් ලස්සනයි 😍❤️🥺
@nalinthauduwevala3233
Жыл бұрын
Thishara aiyage ansathu song eken passe maka mage jewethe dewani sinduwa...ekath ara wage thamai..Habai Ansathu thamai eka ok..God luck...tawa ekak karanna.budu saranai....
@gayanharshanagomes5642
4 жыл бұрын
රත්තරනේ නුඹ මගේ පණ නිසා...💕 සිත් අරණේ නුඹට ඉඩ වැඩි නිසා...💕 කන් දෙකෙන් අහල ඇස් දෙකෙන් පිට කලා...💔😥
@thisaraweerasinghe
4 жыл бұрын
❤️
@ayeshasewwandi3638
3 жыл бұрын
රත්තරනේ නුබ මගේ පන නිසා.. සිත් අරනේ නුබට ඉඩ වඩි නිසා.... එකතු වෙන්න බරුව අවුරුදු 7ක් බලන් ඉන්නවා ..බලා හීදීමත් ප්‍රේමයක්..❤️❤️❤️❤️
@thisaraweerasinghe
3 жыл бұрын
බොහොමත්ම ස්තූතී, මේ වටිනා ප්‍රතිචාර මගේ ඉදිරියට හොද වටිනාකමක් දෙනව, අලුතින් එලිදක්වන නිර්මාණ රසවිඳින්න "Thisara Weerasinghe" channel එකත් එක්ක එකතුවෙන්න. Thank you 💚✌️🙂
@dinithiperera4844
3 жыл бұрын
😥😥😥😥😥
@malshasewmini6472
3 жыл бұрын
@@ayeshasewwandi3638 ow mamath ehema thamai ayithi nathi unata godak adarei wena kenekta dila balan innawa eya kawadahari awith adarei kiyai kiyana balaporoththuwen 😔😔😔
@chamindakekulandara5597
4 жыл бұрын
කියා ගන්න බැරි වේදනාවක් දැනෙනවා ඒ සිංදුව අහද්දි. මාරම ලස්සනයි keep it up brother
@thisaraweerasinghe
4 жыл бұрын
✌️❤️
@sulochananishadhi6929
6 жыл бұрын
ගොඩක් දැනුන, ආසාවෙන් අහන්න පුළුවන් ගීතයක්. ඔබට ජය!
@DumidiKawushalya
10 ай бұрын
2024 th ahana aya ko ❤❤
@sithmi-y7o
9 ай бұрын
😊
@ShaDananjaya-mk9jl
7 ай бұрын
😢😢
@WaruniWathsala-m2o
3 ай бұрын
Harima lobai sinduwata. Godak lassanai ❤️❤️❤️❤️❤️❤️❤️💓❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@tharikasamarakoon6229
3 жыл бұрын
ඔබේ කටහඬ භාවනාවක් .....ඔබට ජය...මෙවන් රසවත් වින්දනීය ගීත ගායනා කරනවට... අපේ සවන් වලට ඕනේ මේවගේ ගීත. කටහඬහි මිහිරි බව හොඳින් දනවන සන්ගීතය ඉතාමත් වටිනවා.... සුන්දරත්වය කියා නිම කල නොහැකිය ❤🎶
@Gamiya01
2 жыл бұрын
👍
@predeepkumara268
Жыл бұрын
Me denena duka kiyannavath eya kohe innavada danne ne hodin innavanam a ethi
@chathuwa98
3 жыл бұрын
අකිල සර්ගෙ වැඩසටහන බැලුවට පස්සෙ අහන්න ආස හිතුනේ... ඒකනම් භාවනාවක් 😍😍❤️❤️❤️❤️
@thisaraweerasinghe
3 жыл бұрын
බොහොමත්ම ස්තූතී, මේ වටිනා ප්‍රතිචාර මගේ ඉදිරියට හොද වටිනාකමක් දෙනව, අලුතින් එලිදක්වන නිර්මාණ රසවිඳින්න "Thisara Weerasinghe" channel එකත් එක්ක එකතුවෙන්න. Thank you 💚✌️🙂
@Sam-iw8ob
3 жыл бұрын
අවුරුදු 3ක ආදරේ නැති වෙලා එයා මාව එපා කියලා දාලා ගියාට පස්සෙ අහම්බෙන් මේ සින්දුව ඇහුනෙ. අඩන්නෙ නැතුව හිතේ හිර කරගෙන හිටපු ආදරේ වෙනුවෙන් කදුලු වැටුනේ මටත් නොදැනී. රත්තරනේ නුඹ මගේ පන නිසා... සිත් අරනේ නුඹට ඉඩ වැඩි නිසා...❤️
@kavindadilshan7578
3 жыл бұрын
💔
@rumeshshanika3750
3 жыл бұрын
🖤🖤🖤🖤🖤🖤
@jankaarachchi3525
3 жыл бұрын
😓😓
@renukaperera6239
2 жыл бұрын
කියාගන්න බැරි වේදනාවක් හිත ඇතුලෙන් දැනෙනව ..මේ කටහට මේ හැම වචනයකම ආදරේ පිරිල...ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සියල්ලක්ම සාර්තක වෙන්න ඕනි...බුදුසරණයි ඔයාට..🙏🙏❤
@thisaraweerasinghe
2 жыл бұрын
❤️
@Crypto-y9p
3 жыл бұрын
ඔයාගෙ සිංදු හරි ලස්සනයි බිදුනු හදවත් වලට මේ සිංදු ගොඩක් වටිනව හැමදාම මේ වගේ සිංදු කරන්න 💕💕💕💕
@gimhaniPereraKAL
3 жыл бұрын
" තව ටික දවසයි ඇත්තේ නුඹ හා ඉන්නට සිත් සේ " අයිති කරගැනීම විතරක්ම ආදරේ වෙච්ව ජීවිතේ ඇතුලේ, කැපකිරීමත් ආදරේ තමයි කියලා කියා දුන්න උබට බෝම ස්තූතියි! 🙏 තිසර,ඔබට ජය 😘🔥
@nipunharshagamage
Жыл бұрын
👍👍 අයිතිය ම නොවන කැප කිරීමත් ආදරයක් බව නිසැකයෙන් ම සත්‍යයක් ම වේ..
@madushikadilhani378
Жыл бұрын
තව ටික දවසයි ඇත්තේ. නුඹ හා ඉන්නට පෙර සේ❤
@chandarachandara8316
Жыл бұрын
Hi
@Diliya
Жыл бұрын
❤
@iroshamadumali3682
Жыл бұрын
රන්නරනේ නුඔ මගේ පන නිසා ගොඩාක් අසරණ වෙලා ඉන්නේ❤
@shalikapriyadarshani3438
3 жыл бұрын
විශ්වාස කරන්න දවසට එක සැරයක් අහනවමයි මේ භාවනාව....ඔයාලට පින් මේ වගේ වචන ගලපලා අපේ හිත් සනසනවට😘😘😘
@anjulaisurupriyadarshana6171
3 жыл бұрын
ගොඩක් පහුවෙලා හම්බුණු ලස්සන සිංදුවක්, දැන් ඉදන් දවසට එක පාරක් අහන්නෝනේ. 🙂
@JeewanRox
3 ай бұрын
රත්තරනේ නුඹ මගේ පණ නිසා නොයා ඉන්නේ ❤❤❤
@Lovetraine
3 ай бұрын
මේකනම් මාරම සින්දුවක් වචන දිගේ හිත කොහෙදෝ අතරමන් කරනවා රත්තරනේ කියලා කියද්දී මට වත්සලා මතක් වෙනවා...ආදරේ කියන්නෙ කෙලින් පාරක් නෙවෙයි 18 0000000 වන්ගුවක්
@ruwanchamara3519
3 жыл бұрын
මෙහෙම සිංදු අහන්න පිං කරලා තියෙන්න ඕනෙ ❤️
@thisaraweerasinghe
3 жыл бұрын
💚
@pradeepapradeepa1435
3 жыл бұрын
Aniwaren aiye
@sharmi6955
3 жыл бұрын
අකිල සර් . බොහොම පින් මේ තරම් හැගීම්බර ගීතයක් සොයා දුන්නට.. 🙏🙏
@NidhadiSilva-nc9hv
9 ай бұрын
ඒක නම් ඇත්ත.සර් නිසා තමයි සින්දුව ඇහුවේ❤️
@namalchathu6183
3 жыл бұрын
කොච්චර ආසද කිව්වොත් වරු ගානක් උනත් අහගෙන අඩන්න පුළුවන්. පුදුම ලස්සනයි. අද තමයි සින්දුවේ අයිති කෙනා හොයා ගත්තෙ. ඒකත් ඔයාගේ අලුත් සින්දුව ඇහුව ට පස්සේ. බුදුසරණයි ඔබට!!!
@bahgyaherath2763
Жыл бұрын
Woww lassanaii❤❤❤
@wasala2744
Жыл бұрын
තෙරුවන්සරණයි පුතා ..ජයවේවා ...
@niroshansanjeewa9376
5 жыл бұрын
හැමදාම එකපාරක් අහල පපුව ඇතුලෙන් ලොකු දුකක් විදිනව😥😥😥😘😘
@dilinidilini5185
5 жыл бұрын
😢😢😢
@lakmalrajapakshe8087
4 жыл бұрын
🤣🤣🤣🤣🤣
@kavishkamadurangagunarathn9170
4 жыл бұрын
To me😔
@achee4673
4 жыл бұрын
Oww
@duminduh.pannila8849
3 жыл бұрын
😘😘😘😘❤️❤️❤️
@madukaisurinda2434
3 жыл бұрын
මතක් කරන්න අකමැති...හේතුවක් තවමත් නොදැන අතෑර ගිය ඒ ආදරේ....කනෙන් ඇහුවට...පිටවෙන්නෙ ඇස් වලින්..😟😟😢😢😢😢
@sandu...7547
4 жыл бұрын
Ada kaale yatigiriyen kaagahana kasi kabal sindu walin ehaa giya lassana sinduwak. Hithata danena. සංවේදී හිත් ස්පර්ෂ කරන... ඇත්තටම ලස්සනයි. මේ වගේ ලස්සන හිතට වදින අලුත් නිර්මාණ ඉදිරියේදිත් කිරීමට ලැබේවා...
@TV-rv3uy
4 жыл бұрын
Eka ඇත්ත
@matheeshanethmal9286
4 жыл бұрын
@@TV-rv3uy yes😌🤚
@anushakulasooriya
2 жыл бұрын
Oyage sindu marama විදිහට හිතට wadinne.aye aye ekawara ahanawa.eth epa wen ne.puduma widihata danenawa.thawa thawath ශක්තිය ලැබේවා මෙවන් නිර්මාණ kireemata .theruwan saranai
@madhinavarathna5829
Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ....... වෙලාවක් ඕන නෑ මේ ගීතය හදවතට දැනෙන්න........ ආදරේ මත්තෙම නැහෙන හිත් වලට..... වේදනාවක් වුණත් මේ වචන........ රිදුණු සිත්වල මතකයන් හාරා අවුස්සන ඔය හඩ ඔය පද හදවතේ හැම කොණක්ම ස්පර්ශ කරනවා
@samandicperera1686
3 жыл бұрын
නොලැබුනත් ..සමහර බැදීම් හරි ලස්සනයි ...🌸💔 අත් හැරලත් මගහරින්නේ නැතුව බලන් ඉන්න විදිහ හරි පුදුමයි....💎❤️🩹..........
@lahirusanjayafernando2848
Жыл бұрын
කියන්න බොහොමයක් තිබ්බත් හිතේ හිර කරන් ඉන්න තරම් ශක්තිමත් පිරිම් හිත්
@ruwikshainduni882
3 жыл бұрын
මමත් ආසම සින්දුවක් මෙහෙම සින්දු හැමදාම ගේන්න අයියේ 🙏🙏🙏 තෙරුවන් සරණයි 👍👍👍🙏🙏🙏🙏
@cajoncover6095
4 жыл бұрын
දැනට කී පාරක් ඇහුවද කියල මතක නෑ. පට්ටම සිරා!අහන්න අහන්න ආසයි අද කාලෙ සින්දු හැදෙන්නෙ රාගය අවුස්සන්නයි. ලස්සනම සංගීතයක්.වචන..හීනයක් වගේ මිහිරී Good Luck Brother
@thisaraweerasinghe
4 жыл бұрын
Thank you ❤️✌️
@bharathamangala6039
2 жыл бұрын
බොහොම ලසන්ත ගිතය ලසන්ත නට ගායනා කල අපේ පපුවටම වාඩිනවා...ඔයට සුබ ගමනක්..යන්න .පර්තන කරම්...
@thisaraweerasinghe
2 жыл бұрын
💚
@sandiniamalka5600
2 жыл бұрын
Ane harima lassana voice ekak oyata thiyenne bhawanawak wage🥰❤️
@salomikaushalya4062
3 жыл бұрын
අකිල සර් හින්දා මේ සින්දුව අහන්න ගත්තේ...... මේ හඩ භාවනාවක් වගේ හරිම ලස්සනයි..... ඒ වචන හදවතට තදින් දැනෙනවා..... මේ වගේ තව නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.....♥️🔥 God bless u 😇
@creativeyourlife6579
Жыл бұрын
aniwa
@pavicreations3148
3 жыл бұрын
මේ සින්දුව අහද්දි දැනෙන හැගීම කියා ගන්න බැ.. සින්දු කියන හැමෝටම ඕක කරන්න බෑ අයියෙ, කියන්න වචන නැ, සුපිරි ඔයා..🔥💟
@udaralakshan6440
3 жыл бұрын
මේක හැමදාම අහල පපුව පුච්චගන්න වාරනම් අනන්තයි 😭😭😢😢😢😟😟😔😔😔😔
@GayathriDilshan
4 ай бұрын
රත්තරනේ නුබ මගේ පණ නිසා... සිත් අරනේ... නුබට ඉඩ වැඩි නිසා....
@AnuraSamantha-y3h
11 ай бұрын
Man asama song eka❤❤❤
@geethgeeth6805
3 жыл бұрын
මේ සිංදුව ඇහිලා තිබුනට අකිල sir ගෙ මාත්‍ර එකෙන් පස්සේ හොයාගෙන අහන්නේ.. දැන් ආසම ගීතය වෙලා.. ❤️
@Dulaj723
3 жыл бұрын
අලුත් සින්දුව ලස්සනයි කියල දැනුනු නිසා බලන්න ආවෙ පස්සෙයි දන්නෙ මේකයි ඔයාගෙ කියල මාරම ලස්සනයි. බුදු සරණයි ඉදිරි අනාගතයට සුභ පැතුම්
@rasika680
3 жыл бұрын
මේ සින්දුව ඇහෙන වාරයක් පාසා හිත උනු වෙනව. ඒ තරමට මේ සින්දුවට ආසයි. මේ වගේ ලස්සන සින්දු ඉදිරියටත් කරන්න ලැබේවා.🙏🙏🙏
@SachiniShanilka
7 ай бұрын
හරිම ලස්සන සින්දුවක්. මම ගොඩක් ආසයි මේ සින්දුවට. හදවතට ගොඩක් දැනෙනවා
@withanagenuvan6950
3 жыл бұрын
Kiyanna wachana na aiye...බුදු සරනයි අයියාට
@nawodyakalpani1722
3 жыл бұрын
අහම්බෙන් ඇහුන වචන ටික එකතු කරගෙනයි සින්දුව හොයලා බැලුවෙ..ටිකක් නෙවෙයි ගොඩක් පුදුම ලස්සනයි..කවදාවත්ම එපා නොවෙන වචන වගේම හඩක්....ජය වේවා..තෙරුවන් සරණයි අයියේ ඔයාට 🙂
@malindumethsara8368
3 жыл бұрын
මේ සිංදුව අහපු දවසෙ තමයි වැඩකාරයා කවුද කියලා දැනගත්තෙ ❤💫 සන්සතු ඔබත් ගින්නක්❤
@chaturalakshankarunarathna780
3 жыл бұрын
පට්ට්යී අයියේ,බොක්කටම වැදුනා,මෙ සින්දුව අහන වාරයක් ගනේ හිත අඩනවා
@dhilsanbandarabandara178
2 жыл бұрын
Godaaaaak lassanai song eka budusaranai thisara jayawewa
@KavindiGayathri-n3m
3 ай бұрын
රත්තරනේ නුඹ මගේ පන නිසාා....අක්කු ආයේ එන්න ❤
@lakinduchanchala1609
3 жыл бұрын
හිත රිදුන හැම වෙලේම මේක අහලා තමයි ඉවසන් ඉන්නේ හැමදාම බලන් ඉන්නවා හිත ආස කරන දේ වෙනුවෙන් හිතටම වදිනවා වචන ටික 🙏
@thisaraweerasinghe
3 жыл бұрын
💙 Thank you ✌️
@dilshanichamalka4726
3 жыл бұрын
සතියකට එක පාරක් හරි අහන සින්දුවක්.......ඒ වචන ටික හිතට මාර විදියට වදිනවා.......
@thisaraweerasinghe
3 жыл бұрын
💛
@chathurikasandamali6729
3 жыл бұрын
අකිල සර් නිසා තමයි මම මෙ ගීතය ඇහුවෙ ගොඩක් ලස්සනයි භාවනාවක් වගෙ අහගෙන ඉන්න පුලුවන් මේ වගෙ තවත් නිර්මාණය කරන්න ඔබට හැකි වෙවා!
@kumariamarasinghe8541
2 жыл бұрын
හරිම ලසන්නයි ..ජය වේවා ...
@priyanthi-w2t
2 жыл бұрын
අනේ ලස්සනයි අයියේ කටහඬ .... all the best ❤️❤️❤️❤️
@hashinidivyanjali1543
3 жыл бұрын
මේ සින්දුව මුලින්ම අහද්දි මන් 10වසරෙ. මේ සින්දුවට දාල තිබ්බෙ කොල්ලා පිලිකාවක් හැදිලා මැරෙන කොරියන් වීඩියෝ එකක්. එදා දවසෙම මන් ඇඩුවා. මේ සින්දුව අහද්දි මට බය හිතෙනෝ ඒ නිසා. ඒත් මන් සින්දුවට ගොඩක් ආසයි.
@binagayasha2165
3 жыл бұрын
ඇත්තටම ලස්සන තේරැමක් තියෙන වචන ටිකක් හිත පතුලටම දැනෙන විදිහට sing කරනවා all the best තව ලස්සන වටින නිර්මාණ කරන්න 🤗🌹
@sudusudu7100
3 жыл бұрын
මං මේ සින්දුව ඇහුවේ ගොඩක් කාලෙකට කලින්. එදා වගේම තාම ආදරෙයි. අය්යේ ඔයාගේ සින්දු මාරම විදිහට හිතට වදිනවා.. භාවනාවක් වගේ.
@thisaraweerasinghe
3 жыл бұрын
Thank you 💚
@harinithanthulage6709
2 жыл бұрын
ඇස් වලින් කදුලු වැටෙන්නෙ මටවත් නොදැනීම .ඒ තරම් සින්දුව හදවතට දැනෙනවා .තවත් මේ වගේ නිර්මාණ අප අතරට ගේන්න .සුබ පතනවා අයියෙ ඔයාට ♥️
@Kaleeeeeeeeeeeeeeeeeeeeee
3 жыл бұрын
Thisara ayyage hama sinduwatama mn mara vidihata kamathi...idiriyatama yanne ayye budu saranai 👍😃
@malikatharangani3142
5 жыл бұрын
හිතට වදින ලස්සන සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...
@nadeeshanisewwandi5859
3 жыл бұрын
මුලින්ම korean visual එකක් එක්ක මේ song එක ඇහුවේ,. එදා ඉඳන් අද වෙනකම් එක වගේම මේ සින්දුව ට ආදරෙයි ❤️
@thisaraweerasinghe
3 жыл бұрын
💚
@DasunNPathiraja
6 ай бұрын
මාත්. කොල්ල අවසානේ මැරෙනවා ඒ video eke
@janodyadinesha9501
4 жыл бұрын
කොච්චර නොගැලපීම් තිබුනත් ඔයා කොච්චර මාව එපා කිව්වත් මන් ඔයාව දාලා යන්නෙ නැත්තෙ රත්තරනෙ ඔයා මගෙ පණ නිසා ..............J❤D.............
@enjoylife6272
3 жыл бұрын
මේ සින්දුව ආපු කලේම ඇහුවා ,තාමත් අහනවා ,පරක්කු වෙලා හරි මේ ගීතය මිනිස්සු වැළඳ ගනිපු එක ගැන හදවතින්ම සතුටුයි. ඉස්සරහටත් මේ වගේ හදවතට වදින සින්දු කරන්න සුභ පතනවා .
@sandunichamarika
6 ай бұрын
නොයා ඉන්නේ නුඹව අත හැර ... රත්තරනේ නුඹ මගේ පණ නිසා... තමන්ට දැණුන ප්‍රේමය හැමදෙනාටම හිමි වේවා ...❤🥀
16:28
2023 New Sinhala Songs | Best Sinhala Songs Set | Cover Songs | Love Songs Sinhala | Sinhala Songs
Hash Music Official
Рет қаралды 899 М.
4:36
Ansathu Oba | අන්සතු ඔබ - Thisara Weerasinghe ( Offcial Music Video )
Thisara Weerasinghe
Рет қаралды 18 МЛН
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 3 МЛН
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН
15:20
Yashodara Kavi - යසෝදරා කවි - Original Song | බිම්බා දේවී - Nipuni Hansika Dharmadasa
Pamuditha Manelanga
Рет қаралды 10 МЛН
3:52
Pem Kawak Liyu Nuba - පෙම් කවක් ලියූ නුඹ | Karunarathna Divulgane | Cover By Isuru Madushan
Isuru Madushan
Рет қаралды 8 МЛН
3:47
Dineka Apitath Weradila Athi | දිනෙක අපිටත් වැරදිලා ඇති by Suneera Sumanga X Vajira Suminda
Suneera Sumanga
Рет қаралды 2,1 МЛН
5:10
Manika Ahenawada (මැණික ඇහෙනවද ) - (Acoustic Version ) Sadee Shan With Views music band
VIEWS Music Band
Рет қаралды 229 М.
3:38
Wasthuwe Numba | වස්තුවේ නුඹ | Thushara Joshap | Official Lyrics Video 2021
Athaa Creations
Рет қаралды 2,3 МЛН
26:04
මනෝපරකට සිංදු || manoparakata || athma liyanage || slowed and reverb
Noughty Kids
Рет қаралды 308 М.
4:05
Oba Mage Mathakaya Wela | ඔබ මගෙ මතකය වෙලා | SaMeera JanaKantha | Official Lyrics Video
SaMeera JanaKantha
Рет қаралды 445 М.
3:49
Raththarane | රත්තරනේ | A cover by Sewmini Sanjana | Soya yanne eliya anduraka
Sewmini Sanjana Official
Рет қаралды 370 М.
18:04
මිලියනයක් අහපු මගේ covers ටික එක දිගට අහන්න | 1 million of Ishara Akalanka | covers collection
Ishara Akalanka
Рет қаралды 2,3 МЛН
5:49
Ansathu Oba tharam (නොපෙනෙන සේ රැඳී )Denuwan Kaushaka |Sinhala Songs 2022
Denuwan Kaushaka Fans
Рет қаралды 10 МЛН
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 3 МЛН