Пікірлер
@heshanichathu1079
@heshanichathu1079 10 сағат бұрын
මූට්‍රාසයේ ලොකු ගලක් හිර වෙලා තියෙන ලෙඩෙක් මොකද කරන්නේ ..එයාට දියවැඩියාවත් තියෙනවා..මොකක්ද කරන්න ඕනේ ප්‍රතිකාර ..
@PradeepaEgodagee
@PradeepaEgodagee 7 күн бұрын
Thanks docter
@shanivlog7044
@shanivlog7044 14 күн бұрын
Amathara ahara sadaha gatha heki wenath dewal genath video ekak karanna mis
@udararashmika1862
@udararashmika1862 15 күн бұрын
Thank u Doctor 😊
@mihi1793
@mihi1793 18 күн бұрын
Thnk u dr gdk watinawa
@JayasenaGunawardana
@JayasenaGunawardana 22 күн бұрын
Doctor mata peyakata warak wath muthra pahawenawa e welawata harima wedanawak denenawa thada duburu patai
@ishanazeez-d9p
@ishanazeez-d9p 23 күн бұрын
Doctor mage awuruddai masa 2 eyata iye idan bada eliye yanawa
@Kaushalyawijethunga
@Kaushalyawijethunga 25 күн бұрын
Thank you so much doctor❤
@KasunEranga-sq8nb
@KasunEranga-sq8nb Ай бұрын
Mis mata masa 7i pastin eke thibbe 88 glukos paweni paye 114 dewani paye 110 me pamanya sini wadida
@NipunMadhuranga-p5y
@NipunMadhuranga-p5y Ай бұрын
Doctor mwage diyawediya thathwaya kuse inna daruwage buddi wardanayata balapanawada.
@tharanganilakmali2050
@tharanganilakmali2050 Ай бұрын
මැඩම් මමත් වෙජිටේරියෙන් girl කෙනෙක්.මට දැන් අවුරුදු 24යි.මම දෙක වසරට එනකල් හාල්මැස්සන් , කිරි ,දී කිරි ආහාරයට ගත්තා මතකයි.මස් මාලුනම් කෑව මතකයක් නෑ.සමහරවිට චූටි කාලේ අම්මා කවන්න ඇති.ඒත් මම දෙක වසරේ ඉඳලාම උම්බලකඩවත් කන්නෙ නෑ.කොටින්ම කිව්වොත් හැන්දක්වත් මාරු කරන්නෙ නෑ හොදි ගෑවෙයි කියලා බයට.එච්චරටම අප්පිරියයි මට. ඒත් මම දැන් මානසිකව වැටිලා ඉන්නේ ගොඩාක්. මිනිස්සු මට එක එක කතා කියලා මාව බය කරවනවා. මස් මාලු නොකා ඉඳලා ඉස්සරහට මම අමාරුවේ වැටෙයි කියලා බනිනවා.marry කරලා pregnant වුණ කාලෙක තේරෙයි මොනවාද මේ කියන්නෙ කියලා advise දෙනවා බිත්තරයක් හරි කන්න කියලා.ඒත් මට ඒ දේ කරන්න බෑ. මම තවම මස් මාලු උයලම නෑ.only vegetarian foods විතරයි හදලා තියෙන්නේ.මට මාලු සුද්ද කරන තැනකවත් ඉන්න බෑ මැඩම් එච්චරටම අප්පිරියයි. ඒක නිසා මට ගොඩාක් අය බනිනවා marry කරන්න වෙන්නෙත් vegetarian කොල්ලෙක් තමයි ඔහොම ගියොත් කියලා.. මට දැන් සතියකට විතර කලින් virus fever හැදුණා.ගොඩාක් අමාරු වුණා.මට ඇවිදගන්න බැරිව ගියා.කකුල් කොයි වෙලෙත් හිරි වැටිලා තියෙන්නේ.කකුල් දෙක තියෙනවාද කියලවත් දැනෙන්නෙ නෑ වෙලාවකට.පාන්දරට මාරම කැක්කුමයි මැඩම්. මම හයියෙන් කෑ ගහනවා ඒ වෙලාවට.දරාගන්න බැරි තරම් වේදනාවක් දැනෙනවා මට.උදේට යටි පතුල් බිම තියලා ඇවිදින්න බෑ.හරියට නිකන් කබලක් උඩ තියලා වගේ දනවා.ඊයේ මට හොදටම අමාරු වුණා.කකුල් කැක්කුමක් ඇවිත්.බිත්තිය උඩ කකුල් තියන් හිටියේ ..බැරිම තැන private doctor කෙනෙක් ළඟින් බෙහෙත් ගත්තා. ඩොක්ටර්ට අම්මා හැමදේම කිව්වා.වෙජිටේරියන් කිව්වම මාසයක් බොන්න vitamin එකක් ලියලා දුන්නා. මට කොයි වෙලෙත් මහන්සි දැනෙනවා.අඩියක් දෙකක් ගියත් මාරම මහන්සියක් දැනෙනවා.හුස්ම හිර වෙනවා වගේ හුස්ම ගන්න අමාරුයි.කොයි වෙලෙත් නිදිමතයි මට. ඇස් ඇරගෙන ඉන්න බෑ කැරකිල්ල වගේ . ඇස් පියන් ඉන්නත් බැරුව ගියා ඇස්වලින් කඳුලු පනිනවා... ඊයෙට වඩානම් ටිකක් කැක්කුම් අඩුයි.ඒත් කකුල් හිරිවැටිලා ටිකක්. අත් කකුල් පණ නැතුව යනවා වෙලාවකට.ඩොක්ටර්ට කිව්වම ඩොක්ටර් ඇහුවේ මහන්සි වුණාද කියලා.බර වැඩ කරාද කියලා.එහෙම මුකුත් කරේ නෑ.බස් එකේ ක්ලාස් යන එක තමයි මහන්සියට තියෙන්නෙ. කොන්දත් වම අත පැත්තෙන් ටිකක් රිදෙනවා වෙලාවකට. බඩ රිදෙනකොට තමයි දැනෙන්නෙ මූත්‍රා කරන්න ඕනි කියලා.එතකන් මම දන්නෙ නෑ මූත්‍රා බරයි කියලා. මේ ඔක්කොටම හේතුව මම vegetarian නිසා කියලා ගොඩාක් අය මට චෝදනා කරනවා.මම කන්න අකමැති කෑම අප්පිරියාවෙන් කොහොමත් කන්න බෑනේ ඩොක්ටර්.වමනෙ යන්න එනවා මස් මාලු කපන තැන හිටියත්. මස් මාලු නොකන අපි වගේ අයට කන්න හොඳ කෑම කියන්න plz. මට මේක මානසික වදයක්... මැරෙන්න හිතයි වෙලාවකට
@ruwanichamila3631
@ruwanichamila3631 Ай бұрын
Dr දියවැඩියාව හැදුන කෙනෙකුට බබෙක් හදන්න බැරිද
@liyanagesilvalnssilva9576
@liyanagesilvalnssilva9576 Ай бұрын
Docota mn inne rata mta oya lediy gall kiyla diya beth dunna watra bonna kivva adu uny nethi nm skyn ekak karnna anna kuvva apita vejtbel kanna genne me aya pototo,tama alawaluk kuyla kanne carrot, chiken,moton tama malu edala hetala api leda wenne godak ratanisa math pepesi bivva dan bonne thanks wahm petha bada redina eka beth walta adu uba dan dakuna petha rednva ayi kiyla poddak danuth karnna plz konda kakkuma tiynva ,wealvkta pathwela weda karnakita anva 😅
@GunsthilakaH.S.W
@GunsthilakaH.S.W Ай бұрын
ස්තුතියි.
@sanjunuwan2513
@sanjunuwan2513 Ай бұрын
Thabili hodaida miss
@PubuduChanchala
@PubuduChanchala Ай бұрын
DR. BARA POTHA NATHI UNOTH POTHAK GANNA PULUWANDA
@user-wq7li5mh5q
@user-wq7li5mh5q Ай бұрын
🙏🙏🙏🙏🙏
@HashenKarannagoda
@HashenKarannagoda Ай бұрын
මමත් ක්‍රමිකව වෙජිටේරියන් වෙන ගමන් තවම වයස 17යි
@Neranjan-c7e
@Neranjan-c7e Ай бұрын
ස්තුතියි ඔබට මමත් බෙහෙත් බොනවා
@SurangaSampath-p4w
@SurangaSampath-p4w 2 ай бұрын
dr සිගරට් බිව්වට කමක් නැද්ද.
@ViaZain
@ViaZain 2 ай бұрын
🙏🙏❤️👍
@MayuriShashika
@MayuriShashika 2 ай бұрын
❤ bohoma isthuthi docter... babata aurudu 2 hamarak wenawa... mage babage nitharama wage bade kekkumai kiyanawa... beheth gaththata aduvimak ne.... badath welanawa... wamaneth yanawa samahara welawata... man mokadda doctor karanna one?
@VkGD-r4r
@VkGD-r4r 2 ай бұрын
❤️❤️❤️❤️❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹
@VkGD-r4r
@VkGD-r4r 2 ай бұрын
7:20
@ChandrarathneG-pc7qs
@ChandrarathneG-pc7qs 2 ай бұрын
,thank you doctor 🎉🎉
@renukadamayanthi3105
@renukadamayanthi3105 2 ай бұрын
Theruwan saranai mis api danuwath una
@NishanthiSudarsani
@NishanthiSudarsani 2 ай бұрын
Thankyou
@NalaniRamyalatha-fz8zx
@NalaniRamyalatha-fz8zx 2 ай бұрын
හොඳම පැහැදිලි කිරිම ක් බුදු සරනයි
@asankamathota5913
@asankamathota5913 2 ай бұрын
හොදට කියලා දුන්නා මිස් ගොඩක් පින් .... දන්න දෙයක් මෙහෙම බෙදා ගන්නවට.... ❤ බුදුසරණයි
@DewminiWijethilake
@DewminiWijethilake 2 ай бұрын
Docter මගේ බබාට මාස 11යි. දැන් දවස් දෙකක් තිස්සේ බබාට බඩඑලිය යනවා වතුර වගේ. අද උදේ කොළ පාටට වතුර වගේ ගියා. පෙන්නලා බෙහෙත් ගත්ත. අද කොළ පාටට ගියපු එක බයයි ද docter
@ishadiamarasinghe8120
@ishadiamarasinghe8120 2 ай бұрын
@MadushiEkanayake-w1w
@MadushiEkanayake-w1w 2 ай бұрын
Cream cracker hodama na kanna
@JayodaHansi-xv3cz
@JayodaHansi-xv3cz 2 ай бұрын
Thank you doctor ❤
@kumarawickramadara5369
@kumarawickramadara5369 2 ай бұрын
😅
@AliAli-wd5ys
@AliAli-wd5ys 3 ай бұрын
Thanks oba thumiyata....
@RuwiniJayalath
@RuwiniJayalath 3 ай бұрын
Mage babata Coughf..eka tiyenawa..fever thibila hoda una..den bath kannema nethi tharam..yogurt wage cool ain krl denn puluwand..
@pubuduperera4209
@pubuduperera4209 3 ай бұрын
kzbin.info/www/bejne/mmW4o5Kml9Onrsksi=aWkU26jFgP5XhWtx
@priyankasuranji5061
@priyankasuranji5061 3 ай бұрын
හපොයි මෙහෙම කෑවොත් ඉවරයි ..කාබ්ස් පිරිලා වැඩියි
@madusri8473
@madusri8473 3 ай бұрын
Thanks
@jayasiriranathunga5813
@jayasiriranathunga5813 3 ай бұрын
If a diabetic or pre-diabetic person practice this kind of meal plan he/she will die early..? 😮
@nadeeshakalhari5814
@nadeeshakalhari5814 3 ай бұрын
Thank you doctor ❤
@sammuNilanka-o2x
@sammuNilanka-o2x 3 ай бұрын
Budusaranai dokta
@jayathilakajm4985
@jayathilakajm4985 3 ай бұрын
මෙයා කොහෙත්ම වෛද්‍ය වරියක්විය නොහැක
@RamaniChandrani-bu1ed
@RamaniChandrani-bu1ed 3 ай бұрын
Thanks Madam
@jayalalmarasinghe1049
@jayalalmarasinghe1049 3 ай бұрын
Instructions not correct.
@K.gWasantha-vk8is
@K.gWasantha-vk8is 3 ай бұрын
Tanks
@FacultyofKnowledge
@FacultyofKnowledge 4 ай бұрын
What is your opinion for a diabetes patient to get keto meals twice a day (First meal at 12.00 noon and the second is at 8.00pm). No any meal in between (only water). a person well known to me (age 48, male) followed this for 1.5 months and obtained very good results. His FBS was 128 with medicines (Empa 10mg + Metformin 500mg twice a day) and after the above meal plan it was come down to 99 (also with medicines)
@Health-And-Diabetes
@Health-And-Diabetes 3 ай бұрын
That is good, Empa means Empagliflozin, which is one of the best medications, it protects your heart and kidney as well. Fasting is good, but I would avoid eating after 6pm. At least leave 2 to 3 hours after meal, before sleep.
@LakmaliDilrukshi-dg8fb
@LakmaliDilrukshi-dg8fb 4 ай бұрын
@Husnihamzahusnihamza
@Husnihamzahusnihamza 4 ай бұрын
Thebili wala sugar thiyada
@piyumimaheshika1657
@piyumimaheshika1657 4 ай бұрын
ජලය පානය එක් වරකට කොපමන පුමාණයක් සුදුසු ද?