කොන්ක්රීට් වල ග්රේඩ් එක කියන්නේ මොකක්ද? What is the grade of the concrete?

  Рет қаралды 10,135

Civil Engineer

Civil Engineer

Күн бұрын

Пікірлер: 30
@chamindawijerathna1924
@chamindawijerathna1924 Жыл бұрын
බේස් එකට සහ ටයි බීම් සදහ සිමින්ති වැලි මැටල් අනුපාත කොහොමද
@dharmadasaegodage3766
@dharmadasaegodage3766 2 жыл бұрын
Pl give us all proportions from g 40 to 60. We appreciate your effort in giving basic ideas so that we can evade incorrect proportions that give us by local technicians.
@samanpalitha7075
@samanpalitha7075 4 жыл бұрын
Mage gedara bageta hadala tiyenne ederi wada patanganna one oba tumage upades labaganna brida (home visit) mama veyangoda saman
@CivilEngineerSL
@CivilEngineerSL 4 жыл бұрын
කාර්යබහුලත්වය නිසා ඔබ සියලු දෙනාටම පෞද්ගලිකව ඇමතීම මදක් අපහසු කටයුත්තක්. අවශ්‍යතාවය හා ගැටලු කොමෙන්ට් තීරුව තුල පල කරන්න. අවස්තාවක් ලද විගස පිළිතුරු ලබාදෙන්නම්. ගෘහ නිර්මාණයන්හි Structural Design Drawings වලට පෙර අ‍ැදිය යුතු Architectural Drawings ඇද ගැනීම සදහා මා සමග සේවය කරන ප්රවීණ වරලත් ගෘහ නිර්මාණ ශිල්පීන්ව ඔබට සම්බන්ධ කිරීමක් කල හැකියි. එහි සමහර වෙනස්කම් සිදුකරමින් Structural Design එක අවස්තාවට පසුව මට සම්බන්ධ වීමට හැකියාවක් ඇත. අපගේ මෙම අඩවි වලින් ඔබට යම් අදහසක් ගත හැකිය. adorablebuildingdesigns.blogspot.com/ houseplanssrilanka.blogspot.com/
@cwathsaraonline
@cwathsaraonline 2 жыл бұрын
Thanks you ...
@CivilEngineerSL
@CivilEngineerSL 2 жыл бұрын
Welcome
@prasadm3400
@prasadm3400 Жыл бұрын
මාලු ටැංකියක් හදනවනම් ක්‍රොන්ක්‍රීට් වලින් ගල් වැලි සිමෙන්ති ගන්න ඕනි අනුපාත කොහොමද සර්. කාලයක් පැවැත්ම තියෙන්න ඕන.
@ruchikalakmali9767
@ruchikalakmali9767 2 жыл бұрын
Concrete mix design ekak karana widiya gana video ekak karanna puluwanda mahatmaya.loku udawwak..🙏
@CivilEngineerSL
@CivilEngineerSL 2 жыл бұрын
Let's see
@sheron5506
@sheron5506 3 жыл бұрын
Sir could you please tell the mix ratios for G30,G35,G40,G50,G60
@roshandananjana2345
@roshandananjana2345 3 жыл бұрын
Thank you sir
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
Thank you too!
@devnipadmasiri1765
@devnipadmasiri1765 3 жыл бұрын
මහත්මයා මම නුවර අලදෙනියේ, මගේ ඉඩමක building එකක් ලඟදි හදන්න හිතන් ඉන්නවා. එකේ architectural design එක මහත්තයාගේ මල්ලි කරන්. structural design එකට ඔබතුමාව සම්භන්ධ කරගන්න තියනවා නම් හොඳයි කියලා හිතනවා. ඒක ලොකු බෑවුමක තියන ඉඩමක්. එහෙම නම් කොහොමද ඔබතුමාව සම්භන්ධ කරගන්නේ
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
දුර තමයි ප්රශ්නෙ
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
සරිලන සුදුසුකම්ලත් ඉංජිනේරුවකු සම්බන්ධ කර දිය හැකියි. මට නම් කාර්යබහුලත්වය සහ දුර වැඩිබව නිසා කරන්න නොහැකි වේවි.
@devnipadmasiri1765
@devnipadmasiri1765 3 жыл бұрын
@@CivilEngineerSL අනේ ඔව් අයියා. හොඳ කෙනෙක් කියන්න. අපිත් අයියලාගේ faculty එකේ තමා. ඒත් අපේ අයට තාම charter එක නෑ
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
@@devnipadmasiri1765 Oya elec neda kale. Good. Oyalage school eke keepadenekuta mama combined class karala thiyanawa e kale. Put me an email to isuru.236@gmail.com. I will share you a contact of a chartered structural engineer suitable for that from Kandy. Thanks for contacting us.
@GOSTGAMER1K-
@GOSTGAMER1K- 6 ай бұрын
malligen illa ganna
@olmathswiththarindu
@olmathswiththarindu 3 жыл бұрын
sir grade 30 mix proportions monawada?
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
ග්රේඩ් ඒකට අදාල මික්ස් ප්‍රපෝෂන් ඒක විවිධ සාධක මත රදා පවතින බැවින් ඒය මික්ස් ඩිසයින් ඒක මත රදා පවතී. නමුත් ‌ජෙනරලි, ඒම අනුපාතය ස්රී ලංකාව සදහා 1:1:2 ලෙස ‌යොදා ගනී. (මහාචාර්ය ඩයස් මහතාට අනුව). මතක තියාගන්න, ශ්රී ලංකාව සදහා මෙම අනුපාතය සලකන බව. 1:1:2 යනු සිමෙන්ති 1,වැලි1,ගල් 2
@slrandu1054
@slrandu1054 3 жыл бұрын
කම්බි කණු වලට දැමිය යුතු නිවැරදිම කොන්ක්‍රීට් මිශ්‍රණය අනුපාතය කියන්න පුලුවන්ද
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
කම්බි කණු යනු ස්ට්‍රක්චරලි ලොකු ලොකු ඇක්සියල් ලෝඩ් හෝ සැලකියයුතු මෝමන්ට්ස් ගන්නා අංගයක් නොවේ.(වාහනයක් හෝ එවැන්නක් හැප්පුනේ නැතිනම්). ඒ නිසා එය එතරම්ම ශක්තිමක් වීමක් අවශ්‍ය නොවේ. එබැවින් 1:2:4 මිශ්‍රණය (එනම් ලංකාවේ විදියට ග්රේඩ් 20) ප්‍රමාණවත් යැයි හැගේ. එනම් සිමෙන්ති1: වැලි 2: ගල්4. නමුත් වෙලද පොලේ ඇති කම්බි කණු සදහා එය තරම්වත් ශක්තිමත් අනුපාතයක් නොවැටෙන බවයි මගේ නිරීක්ෂණයට ලක්ව ඇත්තේ.
@slrandu1054
@slrandu1054 3 жыл бұрын
@@CivilEngineerSL obathuma kiyana kathawa hari.wyaparikayan wadi laba ganna ona nisa adu pramithiyakin thamai kanu danne.eka nisa digukal pawathmak naha.mama aluthen concrete wadapalak patan gaththa.matath one hondama thathwaye nishpadana kireematai.
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
නමුත් බාහිර පෙනුමින් දෙකම එක සමානයි. එවිට පාරිභෝගිකය යන්නේ මිල අඩු භාණ්ඩය වෙතයි. එබැවින් ඔබ ශක්තිමත් භවින් යුත් නිපැයුමක් සිදුකරන භවත් එය ලාභ නිශ්පාදනයන්ට වඩා ගුණාත්මක භවත් පාරිභෝගිකයාට පහදා දීමට ක්‍රියාමාර්ගයක් අනිවාර්යයෙන්ම ගන්න. නැත්නම් ලංකාවෙ මිනිස්සු යන්නෙම ලාභ බඩුව ගන්න. ඔබට සදා ජය!
@slrandu1054
@slrandu1054 3 жыл бұрын
@@CivilEngineerSL bohoma sathuthi obathumata.
@jn-udesh1192
@jn-udesh1192 7 ай бұрын
M15 සහ ,G15 අතර වෙනස මොකක්ද. Mixing ratios වෙනස්නේ. Strength එකක් වෙනස්ද?
@asangikapriyadarshani5864
@asangikapriyadarshani5864 3 жыл бұрын
Sir 4n number දෙන්න puluwanda
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
adorablebuildingdesigns@gmail.com
@d.msenevirathne7431
@d.msenevirathne7431 3 жыл бұрын
Why so music
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
It's really disturbing. Now only I know. I will fix them in my next videos. Thanx for the comment support.
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 714 М.
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Funny superhero siblings
Рет қаралды 11 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 113 МЛН
How to put a concrete slab in the proper way
12:22
Technical Handiya
Рет қаралды 45 М.
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 714 М.