N A M U N U K U L A ⛰️ මහා රෑ නැග්ගා Camping Namunukula Hike SRI LANKA වෘකයාගේ ආගමනය 🐺

  Рет қаралды 1,254

Traveler Anjana

Traveler Anjana

Күн бұрын

#traveleranjana #namunukula #camping #travelling #hiking #srilanka #asmr
Namunukula Detailed guide A - Z අතරමං නොවි දැනගෙන යන්න ⛰️
N A M U N U K U L A 🌿 උස මීටර් 2035 ක් වන ( අඩි 6000 කට ඊහළ ) නමුනුකුල කදු වැටිය ශ්‍රී ලංකාවේ 12 වෙනියට උසම කදු මුදුන වේ . #namunukula යන්නට නම් පටබැදීමට, මුදුන් නවයක් සහිත වීම නිසා Namunu Kula යන්නෙන්ද , පහත සිට බැලු විට නැම්මක් ආකාරයෙන් පෙනීමද හෙතු සාදක වී ඇත.
Nalla Malay ගමට බසයෙන් හෝ පෞදගලික වාහනයකින් පැමිණ Hike එක ආරම්භ කල හැකිය . කොහොම නමුත් අප මෙයට ලාගා වූයේ Offroad මාර්ගයකින් නිසා සහා එහි බයික් , ත්‍රී වීලර් වලට පමණක් යෑමට ඉඩ ඇති නිසා බදුල්ල - පස්සර ( Badulla - Passara ) මාර්ගය භාවිතා කිරීම උචිත වේ . #offroad
ලගා වීමට ,
Badulla - Passara හරහා #springvalley මාර්ගයද
Badulla - Spring Valley හරහා #nallamalay මාර්ගයද
බදුල්ල සිට දියනගල හරහා මාර්ගයද භාවිතා කල හැකිය.
නල්ල මලායි ගමේ සිට බසයක හෝ පෞද්ගලික වාහනයක සිට පැමිණ නිවසක වාහන නවතා ගමනාරම්භය ලබා ගත හැක . විනාඩි 20 ක පමණ කාලයකින් ඉහළ තේ දළු එකතු කරන මද්‍යස්ථානය දෙසට පැමිණිය හැක . එතැන් සිට තේ වත්තෙන් ඉහළට කන්ද දෙසට ඇති පාරෙන් #namunukulatrekking එක ආරම්භ කල හැකිය.
නා කියා ගැනීමට කදිම nalla malay bath tub එකෙන් නා කියා ගන්නටද අමතක කරන්න එපා !! 🌿 #Nallamalaybathtub
කදු මුදුනෙහි පානිය ජල පහසුකම් නොමැති නිසා Trekking එක පටන් ගන්න තැනෙන් වතුර පාර cross වෙන තැනින් ජලය පුරවා ගැනීම උචිත වේ . කදු මුදුනෙහි පැරණි ළිං සහා ජල උල්පත් දැකිය හැකි වුවද ඒවා භාවිතයට ගත හැකි මටමේ නැත .
Terpantine කැලයේ දකුණු පසින් එන දිය ඇල්ල කදු මුදුන දෙසින් ගලා ආවත් එහි ආරම්භය සොයා ගැනීමට අප අපොහොසත් විය . මුදුදු මට්ටමේ සිට 2000m පැවතීමත් කැලයත් නිසා කදුකර මුකලන් තෙලිස්සන්ගෙන් අඩුවක් නැති පරිසරයකි . හැකි නම් Boot සපත්තු පැලදීම වඩා උචිත වේ . ඊට අමතරව පළා දිවියන් , කුරු හරක් , ඌරන් සහා හාවුන් මෙහි දැකින්න පුලුවන් .
Turpantine කැලයෙන් පසු එනම් පඩුරුගහා #padurugaha න් පසු කැලය මැද කදවුරු බදින්නේනම් ගිණිමැලයක් දල්වා ගැනීම ආරක්ශාව සදහා යෝග්‍ය වේ . මෙය පැය 4ක පමණ ගමනක් නිසා දහවල් 1 ට කලින්වත් #hike එක පටන් ගැනීමෙන් අප මුහුණ දුන් ගැටලු වලින් වැලකීමට පුලුවන්
අදික සීතලක් රාත්‍රියේදි ඇති නිසා ජර්සියක් අරන් යන්න අමතක කරන්න එපා !!!
බස් තියෙන වෙලාවන් ( කොහොම නමුත් කල් තියා යෑමෙන් සිදුවෙන අපහසුතා මග ඇරවගන්න පුලුවන් )
උදේ 6:00 , 8:40 ,10:45 , 1:30 , 4:40
HELLO Guys lets see the
B E A U T Y O F C E Y L O N 🇱🇰🌿
South asian most beautiful country . You must visit Sri lanka before you die . Sri kanka is the best destination of the world for sure 🌿 Nature Heals everything
ඉතිං යාළුවනේ මේ Camping vlog එක ඉවර වෙනකම්ම බලන්න . අඩු පාඩු තියෙනවනම් Comment එකකින් දාලා Video එකට Like කරන්නත් අමතක කරන්න එපා . එත් එක්කම යන්න ඉන්න කෙනෙක්ට Detailed Camping Guide එකක් ගන්නත් එක්කම මේක share කරන් යන්න 🌿

Пікірлер: 42
@traveleranjana
@traveleranjana 3 ай бұрын
නමුණුකුල කියන්නේ බොහොම ලස්සන වගේම අවදානම් ගමනක් . අලි කොටි වලස්සු නැති වුනාට මුහුදු මට්ටමේ ඉදලා මීටර් 2000 සිමාවේ ඉන්න නිසා ඒ පරිසරේටම ආවේණික විසකුරු සත්තු ඉන්නවා . ඉතින් නමුණුකුල යන්න ඉන්න කෙනෙක්ට ගොඩක් වැදගත් වෙයි. 🌿
@chulaniranawana2825
@chulaniranawana2825 3 ай бұрын
විඩියෝ එක ලස්සනයි පුතා... සුභ පැතුම් Traveler Anjana ❤️ පරිස්සමින් බුදුසරණයි
@traveleranjana
@traveleranjana 3 ай бұрын
@@chulaniranawana2825 Thank u nande 🌿🇱🇰
@ruwansenadeera6680
@ruwansenadeera6680 3 ай бұрын
ඔයා යන මාර්ගය පැහැදිලි කිරීම ගොඩක් හොදයි මල්ලි. වැඩ කටයුතු සාර්ථක වෙන්ට කියලා ප්‍රාර්ථනා කරනවා 👍
@traveleranjana
@traveleranjana 3 ай бұрын
බොහෝම ස්තූති අයියේ 🌿
@Travelchatuwa
@Travelchatuwa 3 ай бұрын
දැති නැතුව ගියපු දුර නම් පට්ට දුරක් ගියේ
@traveleranjana
@traveleranjana 3 ай бұрын
තවම දැති නැතුව දුවන්නෙ 🫢. ඊලග එකත් දැති ණැතිවම යමු
@manikranawana9432
@manikranawana9432 3 ай бұрын
Budusaranai putha ❤️
@traveleranjana
@traveleranjana 3 ай бұрын
Thank you nande 🌿🇱🇰
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
කඳු ශිඛර වලින් ඇද හැලෙන සූන්දර දිය ඇලි අලංකාර රමණීය අපූරු කදිම වනාන්තර අපේ ශ්‍රී ලංකාව මොනතරම් ලස්සනද? ජයශ්‍රී.👍🏾👍🏾👍🏾💐🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
@traveleranjana
@traveleranjana 3 ай бұрын
@@swarnasuraweera283 අනිවාර්යයෙන්ම පුදුමාකාර ලස්සනක් 🌿🇱🇰
@SewminiRanasinghe-c4g
@SewminiRanasinghe-c4g 3 ай бұрын
Godak lassani vedios 😍 digatama me wage lassnata vedios karan yanna kiyala wish karanwa ❤️😘
@traveleranjana
@traveleranjana 3 ай бұрын
Thank u sudu ❤️❤️
@DinusKitchen
@DinusKitchen 3 ай бұрын
Video eka godaaak lassny . ❤️ apahu balanna oni
@traveleranjana
@traveleranjana 3 ай бұрын
Thank u 🌿🇱🇰
@GayaWalker
@GayaWalker 2 ай бұрын
Mara kattakni kala tynne 😢
@traveleranjana
@traveleranjana 2 ай бұрын
@@GayaWalker හැබැයි ඒක මරු අත්දැකීම මතක් වෙද්දි 🌿 ඒ මොනාවා උනත් ආසම Travelers ලගෙන් කෙනෙක්ගෙන් comment එකක් වැටුනහම මාරම සතුටක් තියෙන්නෙ 🌿🇱🇰
@RasangaDadigamuwa
@RasangaDadigamuwa Ай бұрын
Oya pawichi karana offline map eka mokadda aiye...
@traveleranjana
@traveleranjana Ай бұрын
@@RasangaDadigamuwa malli Google map eke pin ekk dagena gye . Ynna one patta hoygnna poddk pawichchi kala witry
@Travelchatuwa
@Travelchatuwa 3 ай бұрын
❤❤ බලනගමන් ඉන්නෙ
@traveleranjana
@traveleranjana 3 ай бұрын
හදවතේ සංචාරකයා 🌿
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 2 ай бұрын
ඇල්ල නමුනුකුල පැත්තේ වට ගැහුවේ කැමැත්ත නිසා නම් කමක් නෑ., නැත්තන් හරිම ලේසියෙන් කාපට් පාරක් තියෙනවා දෙමෝදර ස්ප්‍රිංවැලි පාර. ඒකෙ ආව නම් පැය දෙකක් විතර ඉතුරුයි 🥰 ලස්සනයි වීඩියො එක 🤩🤩
@traveleranjana
@traveleranjana 2 ай бұрын
@@NadeeshaSumanasekara ඔව් මල්ලි Route එක කොහෙන් හරි වැරදිලා වටයක් ගහලා ආවේ හැබැයි වෙනස් පාරක් හින්දා experience එක මරු. අපි එන දවසේ පස්සර පැත්තෙන් එන්න හදද්දි ඒ පාරවල් නාය ගිහිල්ලා පස්සෙ ආපු පාරෙන්ම ආවා එකෙත් තැනින් තැන් ගස් කඩන් වැටිලා 🌿🇱🇰
@traveleranjana
@traveleranjana 2 ай бұрын
@@NadeeshaSumanasekara thank you malli 🌿🇱🇰
@TravelshortsMind
@TravelshortsMind 3 ай бұрын
patta
@traveleranjana
@traveleranjana 3 ай бұрын
Thank u brother 🌿🇱🇰
@asimpleguy9667
@asimpleguy9667 3 ай бұрын
okkoma man saranna copy karan epa ban, umbatath views na arutat views nati wenawa, unique deyak karapan
@traveleranjana
@traveleranjana 3 ай бұрын
@@asimpleguy9667 😳
@Ashprabashwara
@Ashprabashwara 3 ай бұрын
@traveleranjana
@traveleranjana 3 ай бұрын
@@Ashprabashwara 🌿🇱🇰
@ThusharaPathum-in9ds
@ThusharaPathum-in9ds 3 ай бұрын
@traveleranjana
@traveleranjana 3 ай бұрын
@@ThusharaPathum-in9ds 🌿🇱🇰
@monilachamindu6529
@monilachamindu6529 3 ай бұрын
❤❤
@traveleranjana
@traveleranjana 3 ай бұрын
🌿🇱🇰
@dreams99778
@dreams99778 3 ай бұрын
aiya badullata awila giyanm oita wada ikmanata yana thiba
@traveleranjana
@traveleranjana 3 ай бұрын
ඔව් මල්ලි . බදුල්ලට ඇවිල්ලා ගියානම් ලෙසි කියලා මේ පාරෙන් යද්දි තමයි තේරුනේ . එ උනාට experience එකට මරු පාර.එන කොට එන්න හැදුවේ බදුල්ල ඵැත්තෙ එත් එතකොට පාරට ගස් කඩන් වැටිලා .
@SewminiRanasinghe-c4g
@SewminiRanasinghe-c4g 3 ай бұрын
Sudu❤❤
@traveleranjana
@traveleranjana 3 ай бұрын
Sudu ❤️❤️😘
@kaigagraphic
@kaigagraphic 3 ай бұрын
jaya
@traveleranjana
@traveleranjana 3 ай бұрын
@@kaigagraphic thank u bokka 🌿🇱🇰
@Nima_Walker
@Nima_Walker 3 ай бұрын
❤❤❤
@traveleranjana
@traveleranjana 3 ай бұрын
Thank u machn🌿🇱🇰
Worlds end lodge | Haputale | Hotelreview | Srilanka
3:31
LUXURY TRAVEL DREAMS
Рет қаралды 284 М.
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 35 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 17 МЛН