Pasupasa Aweda - Sunil Edirisinghe

  Рет қаралды 23,643

Sunil Edirisinghe

Sunil Edirisinghe

Күн бұрын

Пікірлер: 86
@879milan
@879milan 4 ай бұрын
සිංදුවක මියුසික් එක දැනෙනවා අපි සතුටින්ම ඉන්න වෙලාවක.හැබැයි අපි දුකින් ඉන්න වෙලාවට ඒ සිංදුවෙ පදවල අරුත දැනෙන්න ගන්නවා.. මේ සිංදුව අපි කොයි අවස්ථාවක ඉඳියත් අපිට මියුසික් එකයි අර්ථයයි දෙකම එකපාර දැනෙනව. එහෙම සිංදු හරි අඩුයි...😍😍😍
@athukorala8741
@athukorala8741 4 ай бұрын
ගී අඹරේ ගුරු පියාණෙනි, නුඹ මට දහම් තක්සලාවක්මය සිත නිවෙනා
@kalpanaranmuka2890
@kalpanaranmuka2890 4 ай бұрын
උතුම් වෙසක් මස දහමින් බිදක් ජීවිතවලට අවබෝධ කරවන අර්ථවත් පද පෙළට මුසුවූ හදතුළට දනවන තනුවට ,ගීතයට ගැළපෙන ම භාවනාවක් වැනි මියුරු හඩකින් ගැයෙන අපූරු ගීතයක්. සුනිල් එදිරිසිංහ මහත්මා ඇතුළු මෙම නිර්මාණයට දායක වූ සියලු දෙනාට තව තවත් හොද නිරිමාණයන් කිරීමට මෙම ගීතය ආශිර්වාදයක්ම වේවා !
@UserUser-ku3rg
@UserUser-ku3rg 4 ай бұрын
හරිම ලස්සනයි. අර්ථවත්. නිදුක් නිරෝගී දීර්ගායු වේවා ඔබ තුමාට. ගීතය නිර්මාණය කිරීමට කැපවුණු සියලු දෙනාට තුති 🙏❤️
@koshalanarasinghe5393
@koshalanarasinghe5393 3 ай бұрын
කටහඬ තාමත් ඉස්සර වගේම ලස්සනයි . මේ වගේ ලස්සන සින්දු වෙන කගෙන් අහන්නද? මෙතුමන්ගෙන් ඇර.
@rebeccajayathilaka9414
@rebeccajayathilaka9414 4 ай бұрын
භාවනාවක් මේ රත්තරන් හඩ , එදා වගේම තරුනයි ඔබේ හඩ. සිත නිවාගන්නට වෙන දෙයක් මොටද, කොතරම් මගේ සිත නිවා ඇතිද ඔබේ සුමිහිරි ගීත . අවසන් හුස්ම හෙලන්නට පෙර දෙපා නමදින්න අවස්ථාවක් උදාවේවා. බුදු සරනයි ඔබතුමාට
@jeewaka59
@jeewaka59 4 ай бұрын
සසර සැඩ පහරින් යනෙනෙදා ඔබ මා මව් වූ අය අපමණවේ අපමණවේ පිය වූ අය අප සැමගේ නෑයෝ පරදත්තූපයේ බොහෝ ඇත අනුම්පා සිත් ඇත්තෝ දානමානයෙන් පිං කර අනුමෝදන් කල ඒ නෑයෝ පැමිණෙයි සැපයට පූර්වයේ කල උපකාරය මතක තියෙනා සත්පුරුෂයෝ කලගුණ සලකයි මෙලෙසේ ජීවක....
@arundathijayabandu3282
@arundathijayabandu3282 4 ай бұрын
හදවතට දැනෙන නෙතගට කදුළු ගෙනෙන සිතට විද්‍යාව පහල කෙරුන ඒ අපූරු ගීතය,ඒ ලයාන්විත හඩින්,දැහැනට සමවැදුනා සේ දැනුනේ මට
@terrancemendis5058
@terrancemendis5058 2 ай бұрын
"සිතට විද්‍යාව පහල කෙරුන"💐
@insonline7569
@insonline7569 4 ай бұрын
මේ හඬ තාමත් තරුණයි... ආදරණීය සුනිල් මහත්මානෙනි,කුඩා කල සිටම අහනන්නේ ඔබ වැනි ගී අඹරේ පෑයු තරු වල ගී පමනයි...♥️♥️♥️
@chami8899
@chami8899 4 ай бұрын
මේකට විසඳුම තමයි වි+ණය (ණයෙන් මිදී නිදහස් වීම) බුදු හිමියන් දේශනා කර තිබෙන්නේ. නැතිනම් සසර ගමන නවත්වන්න බැහැ. අනාගතයෙත් ඒ අය හමු වෙනවා
@Chamodi492
@Chamodi492 4 ай бұрын
පුදුම ලස්සනක් තියෙන්නේ ☺️☺️☺️
@SaakyasKitchen
@SaakyasKitchen 4 ай бұрын
❤❤❤ 🥰🥰🥰🥰 මට නම් මේ කටහඬ භාවනාවක් ❤
@asiripramodaya
@asiripramodaya 4 ай бұрын
හරිම මිහිරියි ගුරු පියාණෙනි. චිරං ජයතු... ❤🙏
@PUBUDUCG
@PUBUDUCG 4 ай бұрын
....... සන්සාරේ හැම භවයක ඉපැදෙන කොතෙක් ඈතිද මට මව්පිය වුනු අය ... ... 😢 . . .
@kkbmpbulathsinhala2652
@kkbmpbulathsinhala2652 4 ай бұрын
❤ lassanai sir, Api wenuwen thawa thawath nirmana karanna shakthiya dairyaya labewa, theruwan saranai ❤
@anslemwarahena2232
@anslemwarahena2232 4 ай бұрын
Etamat lassene geeteyki ❤❤❤❤❤❤❤❤❤❤ STUUTI OBELAT God blass you all ❤ ❤ ❤ ❤
@user-fd3yo5go7p
@user-fd3yo5go7p 4 ай бұрын
Bana Padayak wage….awasana pada tika tikak grlapenne ne wage kiyala mata hithenawa……theruwan saranai hemotama…….
@priyanthisirimanne7342
@priyanthisirimanne7342 12 күн бұрын
හරිම ලස්සන අර්ථවත් ගි්තයක් ඔබතුමාට බොහෝ පිං බොහොම ස්තුතියි ...තවතවත් එවන් ගි්ත අර්ථවත් රසබර ගි්ත ඔබතුමන්ට හඩින්ම අසන්නට ලැබේවා ....දි්ර්ඝායු වේවා
@buddhirathnayake5582
@buddhirathnayake5582 4 ай бұрын
හරිම ලස්සනයි . නිදුක් නිරෝගී වේවා....
@wasanthaappuhamy8596
@wasanthaappuhamy8596 4 ай бұрын
Congratulations sir 🙏🙏🙏😘😘🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹
@pavijinadasa3383
@pavijinadasa3383 4 ай бұрын
අරුත් පිරි විශිෂ්ඨ නිර්මාණයක් ❤❤
@anslemwarahena2232
@anslemwarahena2232 4 ай бұрын
Congratulations
@Champikalenadora-mh8pq
@Champikalenadora-mh8pq 4 ай бұрын
හරි අපූරු සිංදුවත් සුභ පැතුම් සර්🎉🎉🎉🎉🎉🎉🎉
@geethakumarsiri4431
@geethakumarsiri4431 4 ай бұрын
හරිම ලස්සනයි ගායනය සංගීතය අපූරු මියුරුම ගීත රචනයක් සිත නිවනව
@naveenhewavitharana58
@naveenhewavitharana58 4 ай бұрын
අර්ථවත්, භාවනාවකට වැදුනා
@relizerrayofficial
@relizerrayofficial 3 ай бұрын
Flows perform and story trying best lyrics ❤❤
@samanthajayajeewa1871
@samanthajayajeewa1871 4 ай бұрын
Jeevithayama kiyadena geethayak... Budu saranai sir..🎉
@wimalalekamge8757
@wimalalekamge8757 4 ай бұрын
excellent voice my dear sir iam 70, yes but still lessening your songs long life from qatar wimala❤
@MithulraajSam
@MithulraajSam 4 ай бұрын
❤😢😢, හිතට දැනෙන... සතුට ... භාවනාවට සමයි...
@mrlokuputha3160
@mrlokuputha3160 4 ай бұрын
ලස්සනයි 👌
@devikagamage9316
@devikagamage9316 4 ай бұрын
අර්ථවත් පදවැලක් ....ලස්සන හඬකින් ❤
@rupikarandeni4176
@rupikarandeni4176 4 ай бұрын
❤🌹🙏
@sampath6581
@sampath6581 4 ай бұрын
ලස්සනයි sir මේ සින්දුව
@DumindaDharmapala
@DumindaDharmapala 4 ай бұрын
Hitha nivenawa
@sudu-manika
@sudu-manika 4 ай бұрын
Nice song. First comment ❤❤
@chinthakamallawarachchi2090
@chinthakamallawarachchi2090 4 ай бұрын
❤❤❤ real true
@kumaridesilva3049
@kumaridesilva3049 4 ай бұрын
තේරුමක් තියෙන ලස්සන ගීතයක්. තෙරුවන් සරණයි
@nilushaniprasadi1672
@nilushaniprasadi1672 3 ай бұрын
Super sr
@warunipriyanandani5925
@warunipriyanandani5925 4 ай бұрын
අනේ හරි ම ලස්සනයි තෙරුවන් සරණයි
@WasanthiDiwakara
@WasanthiDiwakara 4 ай бұрын
භාවනාවකට සම වැදුන වගෙයි හරිම ලස්සනයි
@sumamahapitiya9260
@sumamahapitiya9260 4 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@sivapakkiyam7236
@sivapakkiyam7236 4 ай бұрын
ඔබතුමන්හට මා දන නමා වදිනවා❤❤❤❤❤❤❤❤❤
@anushikalalanthi7453
@anushikalalanthi7453 3 ай бұрын
❤❤❤❤
@lvsnperera
@lvsnperera 4 ай бұрын
❤❤❤❤❤
@senanikulasingha7742
@senanikulasingha7742 4 ай бұрын
❤❤❤
@thyaga3314
@thyaga3314 4 ай бұрын
@dushanthisenavirathna4025
@dushanthisenavirathna4025 4 ай бұрын
😍❤
@upuladesign9712
@upuladesign9712 4 ай бұрын
ඔබට දීර්ඝායු වේවා !❤
@thilininavaratne5960
@thilininavaratne5960 4 ай бұрын
Loku kathawak kiyala dena keti banak. Sahabagi wuna hamotama theruwan saranai.
@AmithaSudharshani-j8e
@AmithaSudharshani-j8e 4 ай бұрын
Harima lassanay sir. ❤❤
@SAMEERASENADHEERA-r5q
@SAMEERASENADHEERA-r5q 4 ай бұрын
නියම වැඩක් ලවා❤
@lawanrandika
@lawanrandika 3 ай бұрын
Thanks ..❤❤
@Nature_view873
@Nature_view873 4 ай бұрын
තෙරුවන් සරණයි!!!🙏❤
@nandaniwelikadage4580
@nandaniwelikadage4580 4 ай бұрын
Amazing good luck
@mjanandanan3207
@mjanandanan3207 4 ай бұрын
Listening More than 10 times .. Reality is this
@wadduwageperera842
@wadduwageperera842 4 ай бұрын
තෙරුවන් සරණයි
@siriyawathisiriyawathi1695
@siriyawathisiriyawathi1695 4 ай бұрын
මේ ගීතය හරිම ලස්සනයි
@manoharikannangara20
@manoharikannangara20 4 ай бұрын
හරිම ලස්සනයි ❤
@s.m.skumari7584
@s.m.skumari7584 4 ай бұрын
සුභ පැතුම් සර්
@thamaragunasekera2715
@thamaragunasekera2715 4 ай бұрын
සිත නිවන භාවනාවක්
@chandanisamarasinghe4939
@chandanisamarasinghe4939 4 ай бұрын
Wonderful song
@ayomijayaweera1370
@ayomijayaweera1370 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@sivapakkiyam7236
@sivapakkiyam7236 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@bsworld8
@bsworld8 4 ай бұрын
තෙරුවන්සරණයි 🙏
@INDIRA2023SL
@INDIRA2023SL 4 ай бұрын
සර් නියමයි 👍👍👍👍👍👍
@nithishrajapaksha5175
@nithishrajapaksha5175 25 күн бұрын
❤️❤️❤️
@sujeewarathnayake7717
@sujeewarathnayake7717 4 ай бұрын
Great .......❤
@dilanianushabaddagamage5448
@dilanianushabaddagamage5448 4 ай бұрын
Great song💐
@behappywithdhamma
@behappywithdhamma 4 ай бұрын
Amazing
@wasanajayamaha5103
@wasanajayamaha5103 3 ай бұрын
Wow
@priyangawickramasuriya2963
@priyangawickramasuriya2963 4 ай бұрын
💛💐💐💐💛
@SwarnamliSamarakoon-nv1ir
@SwarnamliSamarakoon-nv1ir 4 ай бұрын
More beautiful song
@dilrukshinuwarapakshage5636
@dilrukshinuwarapakshage5636 4 ай бұрын
❤❤❤❤❤❤❤
@nirmalajayasena8536
@nirmalajayasena8536 4 ай бұрын
🙏"Kothek athida mata maw 👑👑piya wu aya"
@nirmalajayasena8536
@nirmalajayasena8536 2 ай бұрын
👍😊
@charithaw4232
@charithaw4232 4 ай бұрын
🙏
@wasdesilva
@wasdesilva 4 ай бұрын
❤❤❤❤❤❤❤❤
@Ajantha-rh5ev5hr9f
@Ajantha-rh5ev5hr9f 4 ай бұрын
🙂🙂🙂❤️❤️❤️🙏🙏🙏🙏
@MdsMds-k7u
@MdsMds-k7u 4 ай бұрын
Teruwan saranai pinwath obatumata dirgau wewa ❤❤❤
@geradchinthakavd
@geradchinthakavd 4 ай бұрын
❤❤❤
@udaniliyanage1993
@udaniliyanage1993 4 ай бұрын
@leenafernando7276
@leenafernando7276 4 ай бұрын
✨❤️🙏🌷
@gsampath-rf7lw
@gsampath-rf7lw 4 ай бұрын
❤❤❤❤❤❤❤❤…
@SarinYojith
@SarinYojith 4 ай бұрын
@chamindijasintha9278
@chamindijasintha9278 4 ай бұрын
❤❤❤
Sunil and Sanka Edirisinghe
8:49
Sunil Edirisinghe
Рет қаралды 25 М.
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 102 МЛН
Pramakeerthi Niranjala
16:49
Bestchoice
Рет қаралды 171 М.
මව් බිමෙන් පීටවී - Sunil Edirisinghe
3:48
Sri Lankan Seniors Manitoba
Рет қаралды 275
Rae Weda Muraya - Sunil Edirisinghe
4:29
Sunil Edirisinghe
Рет қаралды 151 М.
ESKO - Папа қасыңда (Mood Video)
2:23
ESKO
Рет қаралды 594 М.
Asik - CONTROL
3:51
Asik Music
Рет қаралды 121 М.
Sevinch Ismoilova & Alisher Bayniyazov  - Oh yarim (Official Music Video)
3:15
Sevinch Ismoilova
Рет қаралды 2,2 МЛН
ИРИНА КАЙРАТОВНА  - 30 НЕ АУТ [MV]
3:42
ИРИНА КАЙРАТОВНА
Рет қаралды 188 М.
Sadraddin - Melodrama (Çiki Çiki) | Official Music Video
2:42
SADRADDIN
Рет қаралды 12 МЛН
Не жүріс
2:59
Қанат Тасхан - Topic
Рет қаралды 374 М.