Malata Suwanda Se - Sunil Edirisinghe

  Рет қаралды 96,258

Sunil Edirisinghe

Sunil Edirisinghe

Күн бұрын

Пікірлер
@Chamil845
@Chamil845 Ай бұрын
ජීවිතය රසවත් කරන ගීත මේවා.අපේ කාලයේ හදවත් සුවපත් කරන ගාන්ධර්වයාණන් හට නිරෝගිසුව ලැබේවා.
@pushpakumaragallage3498
@pushpakumaragallage3498 6 күн бұрын
ඇසට කඳුළු වෙන ගීතයක් හරිම ලස්සනයි
@asiripramodaya
@asiripramodaya 2 ай бұрын
හද සිනාවේ නෙතු දයාවේ මහිම කියමු සොදුරු ලොවට සිත නිවේවී.... ❤🙏
@sriantharuna
@sriantharuna 12 күн бұрын
මලට සුවද සේ යොවුන් ජීවිතේ පිළිගමු අපි නැවුම් ආදරේ මලට සුවද සේ යොවුන් ජීවිතේ පිළිගමු අපි නැවුම් ආදරේ හද සිනාවේ නෙතු දයාවේ මහිම කියමු සොදුරු ලොවට සිත නිවේවී බඹර තුඩක පහස පිපුණු මල් පතාවී වෙරළ වැළඳ සයුර පවස ගිම් නිවාවී බඹර තුඩක පහස පිපුණු මල් පතාවී වෙරළ වැළඳ සයුර පවස ගිම් නිවාවී ඔබ සොයා ඒ මා සොයා ඒ සසල ලොවම නිසල සෙනහසින් බැඳේවී මලට සුවද සේ යොවුන් ජීවිතේ පිළිගමු අපි නැවුම් ආදරේ මලට සුවද සේ යොවුන් ජීවිතේ පිළිගමු අපි නැවුම් ආදරේ හද සිනාවේ නෙතු දයාවේ මහිම කියමු සොදුරු ලොවට සිත නිවේවී නෙතට නුහුරු කදුළු නෙතු පියන් වසාවී ගතට සිසිල පවන හද ගැබින් හමාවී නෙතට නුහුරු කදුළු නෙතු පියන් වසාවී ගතට සිසිල පවන හද ගැබින් හමාවී සඳ ලතාවේ හිරු සිනාවේ නොහිම් නිහඬ අරුත ආදරේ කියාවී මලට සුවද සේ යොවුන් ජීවිතේ පිළිගමු අපි නැවුම් ආදරේ මලට සුවද සේ යොවුන් ජීවිතේ පිළිගමු අපි නැවුම් ආදරේ හද සිනාවේ නෙතු දයාවේ මහිම කියමු සොදුරු ලොවට සිත නිවේවී
@menuka_3327
@menuka_3327 Ай бұрын
එක දිගට අහපු 13නී දවස 🥺♥️ මේවා බෙහෙත්
@traveltectours6561
@traveltectours6561 2 ай бұрын
දිව්‍ය අමෘත වැනි ගීත 💐❤️අද ඇසෙන ටකරං අඳෝනා වගේ නෑ
@Photo_doctor
@Photo_doctor 2 ай бұрын
මරු සින්දුනෙ ඒ කාලෙ තිබිල තියෙන්නෙ.. තබ්ලා එක ආතල් ❤
@MichealAlex-gq1wi
@MichealAlex-gq1wi Ай бұрын
❤️❤️❤️❤️
@MichealAlex-gq1wi
@MichealAlex-gq1wi Ай бұрын
සොර දෙටුවෙක් අහල බලන්න.. ඒකෙ රබන් බීට් එකක් තියෙන්නේ.. සිංදුවේ තේරුම වුනත් පද රචනයක් නෙවෙයි ඒවා වදන්.. ❤
@karatewithkasun
@karatewithkasun Ай бұрын
හිත නිවන ඔබේ කටහඩ එන්න එන්නම තරුණ වෙනවා ❤ චිරං ජයතු ❤❤
@anandaweerakoon4323
@anandaweerakoon4323 Ай бұрын
Very beautiful and touching song...voice is ageless. Theruvan sarani. Janaki 😊🎉🎉🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️
@Swarnamali73-et8bd
@Swarnamali73-et8bd 2 ай бұрын
විශිෂ්ඨයි...! 👍👍👍
@pdpMalkanthi-et6xv
@pdpMalkanthi-et6xv 2 ай бұрын
මගේ ප්‍රියතම ගායකයා .
@NilajaniMct
@NilajaniMct 4 күн бұрын
Hita attama niwanwa katahada bayanawak attamai
@NilajaniMct
@NilajaniMct 4 күн бұрын
Mama asama song akak
@nirmalajayasena8536
@nirmalajayasena8536 2 ай бұрын
"Nihada arutha" Rhythm of the heart (((👏💜)))
@HppHCaldera72
@HppHCaldera72 2 ай бұрын
DEERGAYU VEHVA ADHARANEEYA GURUPIYANANI. BOHOKAL VAJABEHVA. NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI ❤❤❤❤❤
@NilajaniMct
@NilajaniMct 4 күн бұрын
Asama gayakaya me sir
@indikawettewa2509
@indikawettewa2509 2 ай бұрын
Superb 👍👍👍
@wasdesilva
@wasdesilva 2 ай бұрын
Excellent ❤❤❤❤❤❤
@SitharaDayakumara
@SitharaDayakumara Ай бұрын
❤️❤️❤️❤️❤️
@crazyworld-r5z
@crazyworld-r5z 2 ай бұрын
🥺❤️❤️
@dinithirasanjalee-k1v
@dinithirasanjalee-k1v 2 ай бұрын
❤❤❤
@Ajantha-rh5ev5hr9f
@Ajantha-rh5ev5hr9f 2 ай бұрын
👏👏👏👍❤️❤️🙏🙏🙏
@vishwapraveen8968
@vishwapraveen8968 2 ай бұрын
@leenafernando7276
@leenafernando7276 2 ай бұрын
✨❤️🙏
@harshaandrahennady8771
@harshaandrahennady8771 Ай бұрын
Hm. We. are.thank you
@maheshkaushalya2975
@maheshkaushalya2975 Ай бұрын
💐🤍
@manushakodikara8739
@manushakodikara8739 2 ай бұрын
@Ajantha-rh5ev5hr9f
@Ajantha-rh5ev5hr9f 2 ай бұрын
👏👏👏👍❤️❤️🙏🙏🙏
@gayanpadmasiri8128
@gayanpadmasiri8128 Ай бұрын
💖💖💖💖
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 7 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 98 МЛН
Sunil Edirisinghe Nawa Ridma (New Version)
54:30
chinthaka nuwan
Рет қаралды 1,9 МЛН
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41
Ahasa Polowa - Sunil Edirisinghe
4:03
Sunil Edirisinghe
Рет қаралды 1,3 МЛН
Somasiri medagedara songs collection... best songs all together ..
22:01