Mahaluviya Nodeneema - Sunil Edirisinghe

  Рет қаралды 55,283

Sunil Edirisinghe

Sunil Edirisinghe

Күн бұрын

Пікірлер: 137
@siripalasenadheera4316
@siripalasenadheera4316 4 ай бұрын
වියපත් මට විතරද මේ ගීතය හදවතට දැනුනෙ
@nethmajayasingha224
@nethmajayasingha224 4 ай бұрын
දීර්ඝායු ලැබේවා ඔබ තුමාට . තෙරුවන් සරණයි ❤
@thanujap9468
@thanujap9468 4 ай бұрын
මහළු විය නොදැනීම මරණයට ලංවෙන්න දිනයකුත් එයි ළඟම ජීවිතය අත් හරින ඉර බසින හැන්දෑවේ අදුරේම නිදියන්න මැදිය්ම් රැයේදිත් අවදියෙන් ඇහරෙන්න විඩාබර වෙහෙසකට හදේ නැඟ එන සුසුම මුදාහැර ගුවනතට ගිමන් හරිනවා වැතිර ගෙවා ආ කාලයක් වාරු නැති තාලයක් පාලුවෙන් තනිකමක් සිහිකරන් වාරයක් අවසාන වනතුරුම දහමටම යොමුවන්න හිත හැදුව උදව් කල හැමෝගෙන් සමුගන්න
@rmsrathnayake5757
@rmsrathnayake5757 4 ай бұрын
ස්තුතියි 🙏
@ivanalwisaivn8556
@ivanalwisaivn8556 3 ай бұрын
@susimaalahakoon729
@susimaalahakoon729 4 ай бұрын
ජීවිතයේ යතාර්ථය අපූරුවට කැටි කල පද පෙළක් .දැනෙන සොඳුරු ගායනයක් .ගීතයම අගයමි .🙏
@hersonudawattha5734
@hersonudawattha5734 4 ай бұрын
වයසක අපට කාලීනව ඉතා උචිත රචනාවක්. සංයමයකින් හිතට තදින් වදින ලෙස පද හසුරුවා ඇත. සොදුරු ගායනයක්. මගෙ හදපිරි සුබ පැතුම් .
@ivanalwisaivn8556
@ivanalwisaivn8556 3 ай бұрын
@subadrasiriraniperera1421
@subadrasiriraniperera1421 4 ай бұрын
කඳුළු රෑරා හැලුනෙ මගෙ නෙත් විතරමද අපේ සිත් ඇතිදේම- තෙලිතුඩට දුන්නේ කවුද ඉර බසින හැන්දෑවෙ ඇලවි රෑ නැගිටින්න ඇහැරවපු කෙනෙක් නැහැ - සිතිවිලියි ඇහැරවන ඇතැම් දේ මතකයෙන් තැලී පොඩිවුනු හදක-දහමයි විඩා නිවුවෙ පිරිත් පැන් ඉසිමින්න වාරැ නැති දිවිය තුල මෙදැන් සතුටින් ඉන්න වැඩුනු සිත් නොතලන්න-එ පින වෙයි ඔබ සැමට
@ivanalwisaivn8556
@ivanalwisaivn8556 3 ай бұрын
@anomagunasekara8364
@anomagunasekara8364 4 ай бұрын
ධර්මයට අනුව සියල්ල අනිත්‍යයි. අපේ ජීවිතත් ඒවගේමයි. ධර්මානුකූලව සිතනවා නම් මරණයට බියවිය යුතු නෑ.
@ivanalwisaivn8556
@ivanalwisaivn8556 3 ай бұрын
@තල්මසා-ළ2ඛ
@තල්මසා-ළ2ඛ 2 ай бұрын
නමුත් ස්ථිර සීලයක් නොමැති සැවොම මරණයට බිය වෙනවාමයි...ඒ නිසානේ අතිමහත් බහුතරයක් මරණයෙන් පසු සුගතියට යන්නේ.
@leelavijerathna7616
@leelavijerathna7616 2 ай бұрын
Aniwaryenma
@ivanalwisaivn8556
@ivanalwisaivn8556 4 ай бұрын
ගෙවා ආ කාලය ක් වාරු නැති තාලය ක් පාළුවෙන් තනි කම ක් සිහිකරන් වාරය ක් අපුරුම පද පෙල ක් ❤❤❤❤❤❤
@sumithchitrananda9375
@sumithchitrananda9375 4 ай бұрын
❤ සෑම අයෙකුම ඇසිය යුතු ගීතයක් .
@hemaliarachchige7788
@hemaliarachchige7788 4 ай бұрын
The appearance is according to the reality of life, but the wonderful voice still remains. Very emotional song that is suitable for our age.
@PJ-2014
@PJ-2014 4 ай бұрын
Reality what Lord Buddha told us.
@ivanalwisaivn8556
@ivanalwisaivn8556 3 ай бұрын
@asadutusanasrilan2023
@asadutusanasrilan2023 4 ай бұрын
අනිත්‍ය මෙනෙහි කරන වටිනා නිර්මාණයක් හරිම මිහිරි ❤
@nuwankumara-9
@nuwankumara-9 4 ай бұрын
Budusaranai obathumata. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@dmidassanayakedassanayake1455
@dmidassanayakedassanayake1455 3 ай бұрын
Excellent ❤ Thanks ❤ May The Triple Gem Bless You All !
@pathmakumari4137
@pathmakumari4137 3 ай бұрын
බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරනස්සති ඉති ඉමා චතුරා රක්ඛා පුරුදු පුහුණු වෙලා දෙලොවම දිනුවෙකු සේ මියයන්න සැරසෙන්න තෙරුවන් සරනයි නමෝබුද්ධාය 🙏
@ivanalwisaivn8556
@ivanalwisaivn8556 3 ай бұрын
ඔබට තේරුම් ගැනිමට නොහැකියාව ජීවිතේ තනිකම මිසක් මරණය ගැන නොමෙයි මෙම නිර්මාණය තුලින් පිළිඹිබුවන්නේ
@pathmakumari4137
@pathmakumari4137 2 ай бұрын
@@ivanalwisaivn8556 මම කියා ඇති දේ සදාකාලික තනිකමක් නැති ජීවිතයයි තේරුම් ගත්තා නම් ඔබත් දිනුම් 🙏
@තල්මසා-ළ2ඛ
@තල්මසා-ළ2ඛ 2 ай бұрын
තනිකම නැතිකර ගැනීමේ ක්‍රම වේදය තමයි ඒ කියා තිබෙන්නේ ඔබට නොතේරුනාට...​@@ivanalwisaivn8556
@RuwanRajapaksha-f6e
@RuwanRajapaksha-f6e 4 ай бұрын
දීර්ඝායු වේවා ඔබ තුමාට, තෙරුවන් සරණයි
@PremalathaSamarasinghe-ji7lw
@PremalathaSamarasinghe-ji7lw 3 ай бұрын
Deergayu wewa oba thuma athulu semata 🙏🙏🙏💋🌹❤️💙💜
@ChampikaLenadora
@ChampikaLenadora 4 ай бұрын
ආසම ගායයකයෙක් දීර්ඝායුෂ වෙවා ඔබ තුමාට❤🎉🎉🎉🎉🎉🎉🎉
@ivanalwisaivn8556
@ivanalwisaivn8556 3 ай бұрын
ස්තුතියි 🙏 ඔබගේ අදහස් දැක්වීම එය අපට මහත් අශිර්වාදක් 🙏 මෙම ගීතය ඔබේ ම්තුරු මිතුරියන් අතරේ shere කරමින් ජනගත කිරිමට සහය වනමෙන් කාරුණිකව ඉල්ලමි. ස්තුතියි. 🙏
@shakpoint2803
@shakpoint2803 2 ай бұрын
Actually..reality facts remain same as it's...but you kind of great vocalists must must must be remaining for ever
@priyaniwirakoon6201
@priyaniwirakoon6201 4 ай бұрын
හරිම දුක්බර ලස්සනක් එක්ක කවදාවත් වියපත් නොවන ඔබ තුමාගේ ඒ හඩ ❤
@ivanalwisaivn8556
@ivanalwisaivn8556 3 ай бұрын
ස්තුතියි 🙏 ඔබගේ අදහස් දැක්වීම එය අපට මහත් අශිර්වාදක් 🙏 මෙම ගීතය ඔබේ ම්තුරු මිතුරියන් අතරේ shere කරමින් ජනගත කිරිමට සහය වනමෙන් කාරුණිකව ඉල්ලමි. ස්තුතියි. 🙏
@sarathsamarasiri2532
@sarathsamarasiri2532 4 ай бұрын
Another excellent sinhala song highlighting the last stages of human life by Sunil Edirisinghe. Thank all artists who got involved in releasing this great song depicting the reality of life.
@ivanalwisaivn8556
@ivanalwisaivn8556 3 ай бұрын
@ivanalwisaivn8556
@ivanalwisaivn8556 3 ай бұрын
ස්තුතියි 🙏 ඔබගේ අදහස් දැක්වීම එය අපට මහත් අශිර්වාදක් 🙏 මෙම ගීතය ඔබේ ම්තුරු මිතුරියන් අතරේ shere කරමින් ජනගත කිරිමට සහය වනමෙන් කාරුණිකව ඉල්ලමි. ස්තුතියි. 🙏
@evon3798
@evon3798 4 ай бұрын
දීර්ඝායු වේවා. තෙරුවන් සරණයි ඔබතුමාට
@ivanalwisaivn8556
@ivanalwisaivn8556 3 ай бұрын
ස්තුතියි 🙏 ඔබගේ අදහස් දැක්වීම එය අපට මහත් අශිර්වාදක් 🙏 මෙම ගීතය ඔබේ ම්තුරු මිතුරියන් අතරේ shere කරමින් ජනගත කිරිමට සහය වනමෙන් කාරුණිකව ඉල්ලමි. ස්තුතියි. 🙏
@bhuddhigunasinghe8822
@bhuddhigunasinghe8822 4 ай бұрын
Kalekin ahanna lebunu hadawathata denena hemgeem bara harima alankara geethayak...chiran jayathu mahathmayaneni!!!
@sumindafernando6387
@sumindafernando6387 4 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@ivanalwisaivn8556
@ivanalwisaivn8556 3 ай бұрын
ස්තුතියි 🙏 ඔබගේ අදහස් දැක්වීම එය අපට මහත් අශිර්වාදක් 🙏 මෙම ගීතය ඔබේ ම්තුරු මිතුරියන් අතරේ shere කරමින් ජනගත කිරිමට සහය වනමෙන් කාරුණිකව ඉල්ලමි. ස්තුතියි. 🙏
@nishiweerasinghe1833
@nishiweerasinghe1833 4 ай бұрын
යතාර්ථයක් සහිත වදන් වැලක ට උචිතම කටහඬක් ගැලපෙනවිට විඳිය හැකි ගීතයක් .අනර්ඝයි.අපි කාටත් පොදු වියපත් බව ....
@ivanalwisaivn8556
@ivanalwisaivn8556 3 ай бұрын
@ivanalwisaivn8556
@ivanalwisaivn8556 3 ай бұрын
ස්තුතියි 🙏 ඔබගේ අදහස් දැක්වීම එය අපට මහත් අශිර්වාදක් 🙏 මෙම ගීතය ඔබේ ම්තුරු මිතුරියන් අතරේ shere කරමින් ජනගත කිරිමට සහය වනමෙන් කාරුණිකව ඉල්ලමි. ස්තුතියි. 🙏
@RuwanWasana-wv3rh
@RuwanWasana-wv3rh 4 ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට🙏🙏🙏🙏🙏
@ivanalwisaivn8556
@ivanalwisaivn8556 3 ай бұрын
@asankachandimal1987
@asankachandimal1987 4 ай бұрын
අනේ ඔබ තුමා දකිද්දි මාර දුකක් දැනෙනවා. කාලය විසින් ගොඩක් දේවල් වෙනස් කරලා නේද. දීර්ඝ ආයු ලැබේවා ඔබ තුමා වැනි උතුම් කලා කරුවන්ට. තෙරුවන් සරණයි ඔබ තුමාට. ❤❤❤
@ivanalwisaivn8556
@ivanalwisaivn8556 3 ай бұрын
@ivanalwisaivn8556
@ivanalwisaivn8556 3 ай бұрын
ස්තුතියි 🙏 ඔබගේ අදහස් දැක්වීම එය අපට මහත් අශිර්වාදක් 🙏 මෙම ගීතය ඔබේ ම්තුරු මිතුරියන් අතරේ shere කරමින් ජනගත කිරිමට සහය වනමෙන් කාරුණිකව ඉල්ලමි. ස්තුතියි. 🙏
@jacobjames9689
@jacobjames9689 4 ай бұрын
Oba thumage katahada thama tharunai. Deergayusha kabewa🙏
@malkaabenayaka2117
@malkaabenayaka2117 4 ай бұрын
ME SONG 🎵 EKA PADAWEL AMUNAPU OYATA SAHA GAYANAYA GODAK THINKS ❤ BEAUTIFUL SONG 🎵
@shilaniwasa4813
@shilaniwasa4813 4 ай бұрын
❤🌹🌹🌹 තරුණ අයට ජිවිතේ තේරුම් ගන්න අරුත
@ivanalwisaivn8556
@ivanalwisaivn8556 4 ай бұрын
අනිවාර්යයෙන්ම ❤❤❤
@seewalee11
@seewalee11 4 ай бұрын
ඉතා අර්ථවත් ගීතයක් සැදූ සැමට බොහොම පින්
@ivanalwisaivn8556
@ivanalwisaivn8556 3 ай бұрын
ස්තුතියි 🙏 ඔබගේ අදහස් දැක්වීම එය අපට මහත් අශිර්වාදක් 🙏 මෙම ගීතය ඔබේ ම්තුරු මිතුරියන් අතරේ shere කරමින් ජනගත කිරිමට සහය වනමෙන් කාරුණිකව ඉල්ලමි. ස්තුතියි. 🙏
@RuwanRajapaksha-f6e
@RuwanRajapaksha-f6e 4 ай бұрын
දීර්ඝායු වේවා ඔබට

@crazyworld-r5z
@crazyworld-r5z 4 ай бұрын
මට 18 යි . මගෙ ආසම ගායකයා 🥺❤️❤️
@ivanalwisaivn8556
@ivanalwisaivn8556 3 ай бұрын
ස්තුතියි 🙏 ඔබගේ අදහස් දැක්වීම එය අපට මහත් අශිර්වාදක් 🙏 මෙම ගීතය ඔබේ ම්තුරු මිතුරියන් අතරේ shere කරමින් ජනගත කිරිමට සහය වනමෙන් කාරුණිකව ඉල්ලමි. ස්තුතියි. 🙏
@amithapeiris58
@amithapeiris58 4 ай бұрын
Harima lassanai bhavanawak wage jeevitha ye anithya bawa theerum gaththa
@ivanalwisaivn8556
@ivanalwisaivn8556 3 ай бұрын
ස්තුතියි 🙏 ඔබගේ අදහස් දැක්වීම එය අපට මහත් අශිර්වාදක් 🙏 මෙම ගීතය ඔබේ ම්තුරු මිතුරියන් අතරේ shere කරමින් ජනගත කිරිමට සහය වනමෙන් කාරුණිකව ඉල්ලමි. ස්තුතියි. 🙏
@HppHCaldera72
@HppHCaldera72 4 ай бұрын
DEERGAYU VEHVA ADHARANEEYA GURUPIYANANI. BOHOKAL VAJABEHVA. NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI ❤❤❤❤❤
@HppHCaldera72
@HppHCaldera72 4 ай бұрын
CHIRAN JEEVATHU
@ivanalwisaivn8556
@ivanalwisaivn8556 3 ай бұрын
@AshaSanjeewani-o1c
@AshaSanjeewani-o1c 4 ай бұрын
Kiynn wachn na sir🥺❤
@JasinthSamarakoon
@JasinthSamarakoon 3 ай бұрын
ජීවිතය atha harmi දරුවන් mumuburn sapade sitiea
@HUNGRYBLAST
@HUNGRYBLAST 4 ай бұрын
❤❤❤❤❤❤ harima lasnai
@KaveeshaDilhara-d7v
@KaveeshaDilhara-d7v 4 ай бұрын
ලෝකයේ පොදු දර්මතාව හට ගන්නා සියලු දේ නැති වීමයි . විශාරදයාණෙනි නමුත් ඔබ සදාකල් පවතින රන් සළකුණක් .මගේ ජීවිතයේ ඔබ මහා වීරයෙක් . ඔබ තුමාගේ නිදුකාණනෙ ගීතය තමයි මන් කැමතිම ගීතය . තව සදකඩ පහණ , සන්තාප මාවතේ වගේ ගීත මන් සිය වතාවකට වඩා අහල තියනව . ඒ සින්දු ටික අහන හැම වතාවකම මට ඔබතුමා ගැන මාර ඊර්ෂ්‍යාවක් දැනෙනව. ඒ අලංකාර! රෝහණ වීරසිංහ මහත්මයාගෙ නාදයට ඔබේ කටහඬ හසුරවන විදියට මට හිතෙනව ඔබ දෙවියෙක්ද කියල වෙලාවකට. මන් ඔබතුමාව ජීවිතේට සජීවීව දැකල නෑ .ඒත් ඔබතුමාගෙ සින්දු වලින් ඔබතුමාව මන් මනසින් දකිනව . ඔබතුමාට දීර්ඝායුෂ වෙන්න ඕනෙ . බුදුසරණයි මගේ විශාරදයාණෙනි.
@ivanalwisaivn8556
@ivanalwisaivn8556 3 ай бұрын
ස්තුතියි 🙏 ඔබගේ අදහස් දැක්වීම එය අපට මහත් අශිර්වාදක් 🙏 මෙම ගීතය ඔබේ ම්තුරු මිතුරියන් අතරේ shere කරමින් ජනගත කිරිමට සහය වනමෙන් කාරුණිකව ඉල්ලමි. ස්තුතියි. 🙏
@sumanadasakapugamage9725
@sumanadasakapugamage9725 4 ай бұрын
මෙහි මිනිසුන් අපි වගේ මෙහෙම ගීත ව්ලින් මමරණය ගැන සන්වේදි වී හිතන්නෙ නැහැ සුසුම් හෙලන්නෙ නැහැ ලන්කාවෙ අපි තමයි සන්වේදි මිනිසුන් ඒත් අර එදා මීට පෙර අපේ කාලෙදී හිටිය සින්හල මිනිසුන් අද සන්ස්කෘතිය අනුව අද දකින්නට නැහැ .අලුත් පරපුර වෙනස් නිසා .
@sacroos
@sacroos 3 ай бұрын
ලංකාවේ ඉන්නේ සතුට කියන්නේ මොකක්ද කියලා දන්න මිනිස්සු නොවෙයි. දුක කර්මය අනිත්‍ය බදාගෙන පව් ගෙවනවා.
@samsamarakon4574
@samsamarakon4574 3 ай бұрын
Please mix with a video. Exquisite. Already good. But combination will make it better
@janakadesilva4253
@janakadesilva4253 4 ай бұрын
Long live ❤❤❤
@Sonithushara
@Sonithushara 4 ай бұрын
දැන් දැන්මම දහමට යොමුවී භාවනාවට යොමුවන්න තනියට එය හොදටම ඇති
@ivanalwisaivn8556
@ivanalwisaivn8556 3 ай бұрын
ස්තුතියි 🙏 ඔබගේ අදහස් දැක්වීම එය අපට මහත් අශිර්වාදක් 🙏 මෙම ගීතය ඔබේ ම්තුරු මිතුරියන් අතරේ shere කරමින් ජනගත කිරිමට සහය වනමෙන් කාරුණිකව ඉල්ලමි. ස්තුතියි. 🙏
@sumindafernando6387
@sumindafernando6387 4 ай бұрын
ලාංකීය ගීත සාහිත්‍යය පෝෂණය කරපු මගේ ආසම ගායකයා දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා . තෙරුවන් සරණයි 🙏🙏🙏
@MadusankaSumuda
@MadusankaSumuda 4 ай бұрын
😢😢😢 මේවට ලයික් නෑ ඕයි
@Ajantha-rh5ev5hr9f
@Ajantha-rh5ev5hr9f 4 ай бұрын
🙏🙏🙏
@sisikimsouthkorea148
@sisikimsouthkorea148 4 ай бұрын
❤❤❤❤❤❤🎉🎉
@SunethraJayasinghe-p4h
@SunethraJayasinghe-p4h 4 ай бұрын
❤👍🙏
@Dileepa2
@Dileepa2 4 ай бұрын
❤❤❤
@PadmasiriBa
@PadmasiriBa 4 ай бұрын
බර වැඩිද මන්ද from ලෙබනන්
@chammidheerasooriya3711
@chammidheerasooriya3711 4 ай бұрын
❤❤ 😢
@leenafernando7276
@leenafernando7276 4 ай бұрын
❤🙏
@manelkuruppu2277
@manelkuruppu2277 4 ай бұрын
👏🏼👏🏼👏🏼🙏🏽❤️
@manoharikannangara20
@manoharikannangara20 4 ай бұрын
@wimalbamunuarachchi3930
@wimalbamunuarachchi3930 4 ай бұрын
😢😢😢
@amaliwijesundara6377
@amaliwijesundara6377 4 ай бұрын
Harima aruth barai...ahata kandulak aawa mage 87 wiyethi amma gena mathak wela....
@ivanalwisaivn8556
@ivanalwisaivn8556 3 ай бұрын
ස්තුතියි 🙏 ඔබගේ අදහස් දැක්වීම එය අපට මහත් අශිර්වාදක් 🙏 මෙම ගීතය ඔබේ ම්තුරු මිතුරියන් අතරේ shere කරමින් ජනගත කිරිමට සහය වනමෙන් කාරුණිකව ඉල්ලමි. ස්තුතියි. 🙏
@clarencefernando3968
@clarencefernando3968 4 ай бұрын
👍👍
@ivanalwisaivn8556
@ivanalwisaivn8556 3 ай бұрын
@Jeewaka3
@Jeewaka3 4 ай бұрын
පුංචිම සන්දියෙ යාළුවො නැ අද අප ළඟ... ගැටවර කාලයෙ යාළුවො අතහැරුනා අපහට තරුණ කාලයේ යාළුවොත් දකින්න ලැබුනේ ඉඳහිට මැදි වයසේ යාළුවො අපේ සමහර විට අඬවයි දුරකථනය සමහර යාලුවෝ සමුගෙන මෙලොවින් මහළු වයසට නෑ මේ කිසිවෙකු තනියට අපේ ළඟ මිතුරේ.... කලකදී දුක දී කලකින් තුටුවී නින්දා අපහස ගෙන ආවේ ලාභය ගෙන ආ දවසේ ඉපිලී පාඩුව විඳගත්ත්මි දුකසේ ඔදතෙද වැඩී ගියත් යසසින් අයසින් ඒ සැම මැකී ගියා..... සැඳෑ සමයත් ආ කල ජීවිතයට මේලෙසින් ලෝ ධම සැමටම කැරකෙන බව සිතපන් මිතුරේ... පමා වැඩියි ඔබ පමා වැඩියි මා මරුවත් දැන් දැන් වනනව අත.... යහගුණ වැඩුවෝ සැනහෙයි එකලට.... නුහුගුණ කල අය දැවී තැවෙයි එකලට..... මේ බව දැන යහ ගුණයටම සිත යොදපන් මිතුරේ.... ජීවක.....
@rathnakumari448
@rathnakumari448 3 ай бұрын
හරිම ලස්සන යි
@marypieris1538
@marypieris1538 3 ай бұрын
ජිවිතය ගැන හරිම ලස්සනට ලියලා තියනවා ...❤❤❤❤
@තල්මසා-ළ2ඛ
@තල්මසා-ළ2ඛ 2 ай бұрын
මේ තණුවටම මේ ගීයත් ගැලපෙනවා...
@නීලගොයා
@නීලගොයා Ай бұрын
@wasdesilva
@wasdesilva 4 ай бұрын
❤❤❤❤❤❤❤
@ivanalwisaivn8556
@ivanalwisaivn8556 3 ай бұрын
ස්තුතියි 🙏 ඔබගේ අදහස් දැක්වීම එය අපට මහත් අශිර්වාදක් 🙏 මෙම ගීතය ඔබේ ම්තුරු මිතුරියන් අතරේ shere කරමින් ජනගත කිරිමට සහය වනමෙන් කාරුණිකව ඉල්ලමි. ස්තුතියි. 🙏
@WAWeerasooriya
@WAWeerasooriya 4 ай бұрын
Guruthumani obata digasiri
@ivanalwisaivn8556
@ivanalwisaivn8556 3 ай бұрын
ස්තුතියි 🙏 ඔබගේ අදහස් දැක්වීම එය අපට මහත් අශිර්වාදක් 🙏 මෙම ගීතය ඔබේ ම්තුරු මිතුරියන් අතරේ shere කරමින් ජනගත කිරිමට සහය වනමෙන් කාරුණිකව ඉල්ලමි. ස්තුතියි. 🙏
@mallikasarojini5845
@mallikasarojini5845 4 ай бұрын
ජීවිතය යථාර්ථය හොදින් අවබෝධ වෙනවා
@ivanalwisaivn8556
@ivanalwisaivn8556 4 ай бұрын
අනිවාර්යයෙන් ❤
@JasinthSamarakoon
@JasinthSamarakoon 3 ай бұрын
කිසිවෙකු ta වටිනා කමක් nthi ජීවිතය atha harenwa nam හොඳයි
@supunwijekoon3780
@supunwijekoon3780 4 ай бұрын
Niwana soyamu🎉🎉🎉🎉🎉
@nandakumaraliyanage1884
@nandakumaraliyanage1884 3 ай бұрын
Matamada me kiyanne.
@ivanalwisaivn8556
@ivanalwisaivn8556 3 ай бұрын
නැහැ නැහැ ඔයා තරුණයි හැමදාම
@cecilabayasinghe8717
@cecilabayasinghe8717 4 ай бұрын
😪😪😪😪♥♥
@aselachamara3721
@aselachamara3721 3 ай бұрын
ඇත්තෙන් ම හොඳ ගීතයක් . ඒත් මෙම ගීතයට ආත්මය දුන් ගීත රචකයා පිළිබඳව කිසිවෙකු සඳහන් නොකිරීම බරපතල අතපසු විමක් සේ දැක්විය හැකිය. ගීතයේ පීතෘත්වය ඇත්තේ ගීත රචකයාටය. ඔහුව අමතක කර ගීතය පිළිබඳව කතා කිරීම කළගුණ අමතක කළ දරුවකු ගැන වර්ණනා කිරීම වැනි අකෘතඥ ක්‍රියාවක් සේ මා දකිමි. අද දවසේ දිගින් දිගටම සිදුවන්නේ එය ම නොවේද? ගීතයක් ගැන කතා කරන විට එම ගීතයට උපත දුන් ගීත රචකයා පිළිබඳවත් , එම ගීතය ඔප් නංවා මට සිළිටි කළ සංගීත වේදියා පිළිබඳවත් සඳහන් කිරීම ඉතාමත්ම සදාචාරාත්මක ගුණයකි.
@sirynimasakorala7411
@sirynimasakorala7411 4 ай бұрын
🙏👍🎉🎉🎉🎵👍
@ivanalwisaivn8556
@ivanalwisaivn8556 3 ай бұрын
@chachaamarasinghe5578
@chachaamarasinghe5578 3 ай бұрын
කාලය...අපිට ගොඩක් දේවල් ලබා දෙනවා වගේම ගොඩක් දේවල් අහිමි කරනවා.අපි තරුන වෙනවා අපේ දෙමාපියන් වයසට යනවා... අපේ දරුවන් තරුන වෙනවා අපි වයසට යනවා..කාලය මැව් වෙනසක අරුමේ.
@ivanalwisaivn8556
@ivanalwisaivn8556 3 ай бұрын
ස්තුතියි 🙏 ඔබගේ අදහස් දැක්වීම එය අපට මහත් අශිර්වාදක් 🙏 මෙම ගීතය ඔබේ ම්තුරු මිතුරියන් අතරේ shere කරමින් ජනගත කිරිමට සහය වනමෙන් කාරුණිකව ඉල්ලමි. ස්තුතියි. 🙏
@udayangadeshapriya6442
@udayangadeshapriya6442 4 ай бұрын
Obathumage githa asima Anita pissuwak eka bawanawak
@ivanalwisaivn8556
@ivanalwisaivn8556 3 ай бұрын
@dharmawitharama9235
@dharmawitharama9235 4 ай бұрын
මියයන මොහොත ශරීරය ද ?
@නීලගොයා
@නීලගොයා Ай бұрын
නෑ
@JasinthSamarakoon
@JasinthSamarakoon 3 ай бұрын
Waru නැතුව ගියාම වටිනාකම k නැති කාසි ya k wgeyi
@sumindafernando6387
@sumindafernando6387 4 ай бұрын
🙏🙏🙏
@shyaniyananushka5581
@shyaniyananushka5581 4 ай бұрын
❤❤❤❤❤❤
@champikaniroshan9047
@champikaniroshan9047 4 ай бұрын
♥️🙏
@rangi6885
@rangi6885 4 ай бұрын
❤🙏❤️
@aselachamara3721
@aselachamara3721 3 ай бұрын
ඇත්තෙන් ම හොඳ ගීතයක් . ඒත් මෙම ගීතයට ආත්මය දුන් ගීත රචකයා පිළිබඳව කිසිවෙකු සඳහන් නොකිරීම බරපතල අතපසු විමක් සේ දැක්විය හැකිය. ගීතයේ පීතෘත්වය ඇත්තේ ගීත රචකයාටය. ඔහුව අමතක කර ගීතය පිළිබඳව කතා කිරීම කළගුණ අමතක කළ දරුවකු ගැන වර්ණනා කිරීම වැනි අකෘතඥ ක්‍රියාවක් සේ මා දකිමි. අද දවසේ දිගින් දිගටම සිදුවන්නේ එය ම නොවේද? ගීතයක් ගැන කතා කරන විට එම ගීතයට උපත දුන් ගීත රචකයා පිළිබඳවත් , එම ගීතය ඔප් නංවා මට සිළිටි කළ සංගීත වේදියා පිළිබඳවත් සඳහන් කිරීම ඉතාමත්ම සදාචාරාත්මක ගුණයකි.
@indikawettewa2509
@indikawettewa2509 4 ай бұрын
🙏🙏🙏
@ivanalwisaivn8556
@ivanalwisaivn8556 4 ай бұрын
T❤
@SarathKumara-tv1er
@SarathKumara-tv1er 4 ай бұрын
❤❤❤❤❤❤❤❤
@PadmasiriWadigamangawa
@PadmasiriWadigamangawa 4 ай бұрын
❤❤
@udayangadeshapriya6442
@udayangadeshapriya6442 4 ай бұрын
❤❤❤❤❤
@pasindu_2003
@pasindu_2003 4 ай бұрын
❤❤❤
@SuraniFernando-du1yk
@SuraniFernando-du1yk 4 ай бұрын
❤❤❤❤❤❤
@RuwanRajapaksha-f6e
@RuwanRajapaksha-f6e 4 ай бұрын
❤❤
@SudarshaniMalkanthi
@SudarshaniMalkanthi 4 ай бұрын
❤❤❤
@sammanitharanga2284
@sammanitharanga2284 4 ай бұрын
❤❤❤
@sandhya5756
@sandhya5756 4 ай бұрын
❤❤❤
@chandimalivemusiccollectio1542
@chandimalivemusiccollectio1542 4 ай бұрын
❤❤❤❤
@menakadilrukshichandrarath4449
@menakadilrukshichandrarath4449 4 ай бұрын
❤❤❤❤❤
@ackumudinikumudu8233
@ackumudinikumudu8233 4 ай бұрын
❤❤❤❤❤
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
Bodu Bathi Gee Vol 01 - බොදු බැති ගී 2022
26:21
SL SOUND HACK
Рет қаралды 1 МЛН
Pera Dinayaka Ma Pemkala
7:50
BrisVegaSL
Рет қаралды 958 М.
මේ ඉරයි හඳයි | Official Cover song | Uddika Premarathne
3:58
Uddika Premarathne
Рет қаралды 1,2 МЛН
Mahasamaya Suthraya - මහාසමය සූත්‍රය
58:23
Pirith Deshana - පිරිත් දේශනා
Рет қаралды 785 М.
Sunil Edirisinghe Nawa Ridma (New Version)
54:30
chinthaka nuwan
Рет қаралды 2,1 МЛН
Best of W D  Amaradeva Vol 01 || Jukebox || W D  Amaradeva Songs
29:05
Nalin Pathirana
Рет қаралды 766 М.
Pramakeerthi Niranjala
16:49
Bestchoice
Рет қаралды 259 М.
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН