Finishing roof construction/ පිනිශින් වහල ඉදිකිරීම මුල සිට සරලවම.

  Рет қаралды 31,973

Baasunnahe

Baasunnahe

Жыл бұрын

#roofdesign #finishing #baasunnahe
පිනිශින් වහලකට නිවැරදි සැලසුමක් ඇදීම තුලින් වාස්තු දෝශ මගහැර නිවැරදිව අමුද්‍රව්‍ය ලැයිස්තුව තීරණය කිරීම 👉👉👉👉 • වහලයට සැලැසුමක් ඇදීම /...
අඩුවියදමින් පිනිශින් වහලක් වෝටර්බේස් කිරීම.👉👉👉👉👉 • පිනිශින් වහලයක් වෝටර්බ...

Пікірлер: 97
@harshawathudurage6600
@harshawathudurage6600 Жыл бұрын
Niyamai.. 👌
@chamindakumara9647
@chamindakumara9647 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට
@praneethlakshitha1676
@praneethlakshitha1676 Жыл бұрын
Great video❤
@dasujeewaduwearachchi4549
@dasujeewaduwearachchi4549 Жыл бұрын
Super lesson
@shamenmendis6072
@shamenmendis6072 10 ай бұрын
Theruwansarani ❤❤❤ Thanks very much.
@yohansilva9679
@yohansilva9679 Жыл бұрын
This is very important KZbin channel. You share the knowledge without any hasitation. Wishing you all the success
@sumith9446
@sumith9446 11 ай бұрын
Godak watinawa istutiyi
@bbnchristopharperera2579
@bbnchristopharperera2579 Жыл бұрын
Thank you
@sujathasenevirathna3969
@sujathasenevirathna3969 6 ай бұрын
හොඳට කියා දෙනවා
@rajasinghams
@rajasinghams 8 ай бұрын
thank you. Your content is very helpful. excellent explanation, with minute details .
@baasunnahe3169
@baasunnahe3169 7 ай бұрын
Thanks
@sanujanilmini5291
@sanujanilmini5291 Жыл бұрын
Ithamath watina channel ekak.
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
Thanks
@DC-bp4ot
@DC-bp4ot Ай бұрын
ඔබගේ දැනුම ඔබ තව කෙනෙකුට ඉගෙන ගන්න අවංකවම කියලා දෙනවවා. ඔබගේ සියලු කටයුතු තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වෙන්න කියලා මම හදවතින්ම සුභ පතනවා.
@baasunnahe3169
@baasunnahe3169 Ай бұрын
බොහොමත්ම ස්තූතියි..
@Truelife.488
@Truelife.488 27 күн бұрын
Well explanation, wish you all the best.
@baasunnahe3169
@baasunnahe3169 26 күн бұрын
Thank you very much
@yeshani4979
@yeshani4979 Жыл бұрын
Box bar walin finishing roof 1 gahanna kalin wiring karaganna oneda??
@santhajayakody4505
@santhajayakody4505 10 ай бұрын
❤❤👍👍💥
@mummysgurl3327
@mummysgurl3327 Жыл бұрын
Aiyye aac block valin gedhara hadhaganne hodaida
@nayomibuddhi
@nayomibuddhi 9 ай бұрын
Me wahale gahanna bass kulit ekka kiyk vitara viydama gihinda?
@lakshmandissanayake5860
@lakshmandissanayake5860 Жыл бұрын
ගොඞක් වටිනවා තෙරැවන් සරනයි
@gayansampath2939
@gayansampath2939 Жыл бұрын
❤️❤️❤️
@chamindachaminda5342
@chamindachaminda5342 11 ай бұрын
@rameshsilva8212
@rameshsilva8212 4 ай бұрын
👍
@user-fj2ot5qu6g
@user-fj2ot5qu6g 6 ай бұрын
Mahauganiya 3 x5 linhodada
@PriyaTharshani-i2v
@PriyaTharshani-i2v 19 күн бұрын
Komada gannang kiyanda pulluvagda
@gayansangeeth98
@gayansangeeth98 Ай бұрын
Owage whlak ghnna kiyak witra ynwda
@_faz.mina_8559
@_faz.mina_8559 15 күн бұрын
Gap eken meeyo eida?
@funnyhome890
@funnyhome890 3 күн бұрын
පරණ උළු වහල මේ විදියට වෙනස් කරන්න පුළුවන් ද
@indikaekanayaka3030
@indikaekanayaka3030 Жыл бұрын
Adi 5 k usa කොන්ක්‍රීට් බැම්මක් dannakota බැම්ම කොච්චර පළල් වෙන්න ඕනද. කම්බි දැල බඳින දුර ප්‍රමාණය කොහොමද
@Badiya1
@Badiya1 Жыл бұрын
Macfoil dana eka hodai da
@pradeepkumara3835
@pradeepkumara3835 Ай бұрын
me wahaleda kiyak vitara yaida
@deshanmalshan6311
@deshanmalshan6311 18 күн бұрын
අමුදුවය යොදලා ඔය වැඩේ කර ගන්න වර්ග අඩියකට කීයක් යයි ද
@jayasakarasuranga5345
@jayasakarasuranga5345 2 ай бұрын
සිට් ගහන්න කලින් වයරින් එක යන්න ඔ්න..නමුත් විනිෂින් වහගට වයරින් නොකර බිත්ති ලාම්පු(lihgt) තමයි සවිකරන්නේ එ්වගේම සිවිලින් පංකා වලට වඩා බිත්ති පංකා යනවා...
@baasunnahe3169
@baasunnahe3169 2 ай бұрын
හ්ම්ම්ම්.....
@accdeptrvapl3952
@accdeptrvapl3952 9 ай бұрын
price
@sadisharandinu4224
@sadisharandinu4224 7 ай бұрын
ෆිනිෂිං වහලකට හොර ගසේ ලී භාවිතයට සුදුසුද?. කල්පැවැත්ම කොහොමද?
@dulansandunka5204
@dulansandunka5204 Жыл бұрын
Biththi yataliyata tread bar dama biththiyata sawi kirima sudusuda? Kambi dama savi kirimada vada sudusu?
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
ත්‍රේඩ් බාර් දාන එක හොදයි.
@thamarakumari8377
@thamarakumari8377 Жыл бұрын
Warga adi 1220 niwasak sadaha finishing wahala gahanna wiyadam kiyak wage yaida
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
kzbin.info/www/bejne/nKikYn2HmbaUl80 මේක බලල අදහසක් ගන්න
@trvlog9718
@trvlog9718 Жыл бұрын
Wahalata wall cable ussa kiyada ,mudunai, yata hariyai
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
අඩියකට අගල් 4යි
@sameeranuwan8421
@sameeranuwan8421 Жыл бұрын
Oya basunnehela sambanda karaganna barida
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
+94725510595
@nadeewd1481
@nadeewd1481 Жыл бұрын
Panadurat oyala weda karanawada? Weda awot
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
අනිවාර්යයෙන්
@naveendinujaya5455
@naveendinujaya5455 Ай бұрын
Mulap parale muttuwa pennako
@user-ln6dq3bw4s
@user-ln6dq3bw4s Ай бұрын
Finishing wahataka estimate ekak hadana video ekak danawada sir
@baasunnahe3169
@baasunnahe3169 Ай бұрын
බලන්න වීඩියෝ එකක් දාල ඇති වහලයට ලී තුන්ඩුවක් හදමු කියල
@blclyrics2060
@blclyrics2060 Жыл бұрын
Do you do the class?
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
yes
@hm147
@hm147 Жыл бұрын
Palaweni muttuwa watila thibbe uluwassak udin neda,
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
මැදට නෙමෙයි
@kksamantha2098
@kksamantha2098 8 ай бұрын
සිවිලිම් සීට් එකක පලල අඩි 4 ' ක් ,( 48" අගල්) නේද ...එහෙනම් පරාල අතර දුර අගල් කීයක් තියන්න ඕනද...( ඔබ සදහන් කල විදියට අගල් 23 " 3/4 " ( අගල් 23" තුන්කාලක් ) නම් දෙපැත්තට ඇන තියන්න මදි වෙනවා නේද ...කරුණාකරල පහදා දෙන්න ...
@baasunnahe3169
@baasunnahe3169 8 ай бұрын
පරාල යේ සෙන්ටර් එකේ ඉදල අනිත් පරාලයේ සෙන්ටර්එකකට දුර 23. 3/4 "
@nishacreations4432
@nishacreations4432 2 ай бұрын
Mata finishing roof kanta one tp no peles
@baasunnahe3169
@baasunnahe3169 2 ай бұрын
+94725510595 whatsapp විතරයි
@IshankaThiliniKumari-um1kp
@IshankaThiliniKumari-um1kp 9 ай бұрын
ශීට් කපද්දි මාස්ක් දාගන්න ගොඩක් විසයි ශීට් කුඩු
@baasunnahe3169
@baasunnahe3169 9 ай бұрын
Thanks
@DAMITH250
@DAMITH250 4 ай бұрын
ෆිනිශින් වහල ගහන්න පරාල වලට දවට, ඇට්ටෝනියා, ගාන්ඩිස්, මයික්‍රෝ ලී දැම්මට කමක් නැද්ද? මේ ලී වර්ග දාමු කියලා බාසුන්නැහේ කිවෙ
@baasunnahe3169
@baasunnahe3169 4 ай бұрын
රට ලී වල ගනන් හැටියට මේව් තමයි දාන්න වෙන්නෙ
@dilushasadaruwan1309
@dilushasadaruwan1309 Жыл бұрын
සීලිං ශීට් එක උඩ හිටියට ශීට් එක කැඩෙන්නේ නැද්ද ,,,🤔🤔
@tharakachathuranga3282
@tharakachathuranga3282 Жыл бұрын
ශීට් උඩ පරාලෙ උඩ කකුල තියාගන්න ඕන
@sujathasenevirathna3969
@sujathasenevirathna3969 6 ай бұрын
වහලෙ උඩ අතු ගාන්න ගිහින් ශීටි කඩාගෙන වැටුනා
@Samankumara16732
@Samankumara16732 Ай бұрын
ෆින්සින් වහලක් ගහන එකද සිවිලිම ගහන එකද ලාබ ..
@baasunnahe3169
@baasunnahe3169 Ай бұрын
පිනිශින් වහලයට ගාන වැඩියි.
@gayansangeeth98
@gayansangeeth98 Ай бұрын
Lee.monada?
@baasunnahe3169
@baasunnahe3169 Ай бұрын
Kempas
@gayansangeeth98
@gayansangeeth98 Ай бұрын
@@baasunnahe3169 lokka tnani thattuwa gdarkta warga Adi 1500k finishing roof ekakta avarge kiyak witra yaida
@janakajanaka2763
@janakajanaka2763 Жыл бұрын
සීට් වලින් වර්ග අඩියක් ගහන්නෙ කීයද Normal වහලක් ගහන්නෙ දවස් කුලියටද
@millenniumfire7176
@millenniumfire7176 5 күн бұрын
බාස් කෙනෙක්
@millenniumfire7176
@millenniumfire7176 5 күн бұрын
Te p no ekak ewanna
@ishanlankatop
@ishanlankatop 9 ай бұрын
නම්බර් එකක් තියනවනම් contact karaganna kohomada
@baasunnahe3169
@baasunnahe3169 9 ай бұрын
Whatsapp +94725510595
@AnuraRanasinghe-mw9rv
@AnuraRanasinghe-mw9rv 5 ай бұрын
ෆිනිසින් වහල ගහන අය cooling sheet ගහගන්න නැත්නම් ඉන්නනබැ ගෙදර රස්නෙයි අපි දැන් පුදුම දුකක් විදින්නෙ .සිවිලිමට ගැහුවෙත් ඔය වගේ සීට්
@baasunnahe3169
@baasunnahe3169 5 ай бұрын
ඒක ඉතින් ගෙදර හදන ප්‍රදේශයයි වියදම් කිරීමේ හැකියාවයි අනුව වෙනස් වෙනව.
@AnuraRanasinghe-mw9rv
@AnuraRanasinghe-mw9rv 5 ай бұрын
@@baasunnahe3169 cooling sheet gahana eka gana awabodayak thibbe na dan rathwenakota tamai eke awashyatawaya danune Wahala gahapu minissuth sadda nathuwa gahuwa nikanawath kiwe na
@MadushanSasanka-n2m
@MadushanSasanka-n2m 11 күн бұрын
ෆිනිෂින් වහලක් ගහන්න ගිනිකූරැ ලී ප්‍රශ්ණයක් නැද්ද?
@baasunnahe3169
@baasunnahe3169 5 күн бұрын
ප්‍රස්නයක් තමයි
@nilanthiwijenayaka882
@nilanthiwijenayaka882 Жыл бұрын
ඔබව Contact කරගන්නෙ කොහොමද? Number එක දාන්න පුලුවන්ද.?
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
0778739494 whatsapp 0725510595
@anukasanjaya3646
@anukasanjaya3646 Жыл бұрын
කඩෙන් ගන්න කෙම්පස් ලී හොදද කියලා බලන්න පුලුවන් විදියක් කියලා දෙන්න 😊
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
කඩේට ගියහම එයාලගෙ office මේසය උඩ තියන් කෙම්පස් සාම්පල් කෑල්ලට ගැලපෙනවද කියල බලන්න. හරිම කෙම්පස් ලීය හොදට මෝරපු පොල් ලීය වගේ. එහෙම ලී දැන් හොයන්න නැහැ. රටින් ගෙන්නන්නෙම බාල ලී වර්ග. රැවටීම් විතරයි හැම තැනම?????
@anukasanjaya3646
@anukasanjaya3646 Жыл бұрын
@@baasunnahe3169 Thanks 🙂 සෑහෙන දේවල් ඉගනගත්තා ගේ හදන්න මේක බලලා. ස්තුතියි!
@anukasanjaya3646
@anukasanjaya3646 Жыл бұрын
@@baasunnahe3169 තව පොඩි දෙයකි දැනගන්න ඕන. Finishing වහලට rihno sheet එකට යන එකද හොද නැත්තම් pe + panel එකට යන එකද? Panel එකේ durability එක කොහොමද? Fade වෙන්නේ නැද්ද රස්නෙට?
@saliyabandara-gw6qt
@saliyabandara-gw6qt 10 ай бұрын
​@@baasunnahe3169පොල් ලී මෙහෙම ෆිනිෂින් කරලා දෙන තැනක් දැක්කා පොල් ලි දාන එක හොදද මේ වැඩේට
@wasanthaananda4736
@wasanthaananda4736 2 ай бұрын
Mata roof plan eka andawa ganna puluwanda? Contact no pls
@baasunnahe3169
@baasunnahe3169 2 ай бұрын
+94725510595 whatsapp විතරයි
@udugamauk
@udugamauk 5 ай бұрын
ඔයාටයි nomber Eka denna
@baasunnahe3169
@baasunnahe3169 4 ай бұрын
0725510595 whatsapp විතරයි
@oshaninajma7109
@oshaninajma7109 Жыл бұрын
phone no ekak dennako oyage
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
+94725510595 whatsapp only
@dasujeewaduwearachchi4549
@dasujeewaduwearachchi4549 Жыл бұрын
Phone number ekak denna
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
+94725510595 whatsapp only
@toddt1754
@toddt1754 Жыл бұрын
Nice!!! Get to the top fast > Promo_SM !!
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 93 МЛН
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 24 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 28 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,8 МЛН
FINISHING ROOF
8:24
Sihina Sewana Architecture & Builders
Рет қаралды 4,4 М.
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 93 МЛН